සැපෙන් මෙලොව ජීවත් වෙන්න උවමනා වෙන්නේ ධර්ම 2යි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +4

    උතුමි වු නිර්මල බුද්ධ ධර්මය අපේ හාමුදුරැවනේ ඔබ වහණ්සේ අපට දිනෙන් දිනම ඉතාම සරලව මැනවින් පහදා දෙනු ලබන පිනම අැති ඔබ වහණ්සේට මෙම ඝෝර බියකරැ සසර ගමන නිමාකර ගැනුමට පින් කුසල් වෙිවා. අපත් කලයුතුව අැත්තේ එයමයි. සාධු සාධු සාධු !!!🙏🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 ปีที่แล้ว +2

    සාදුසාදු සාදුසාදු නිවන්සුව අත්නවෙිවා...මටද නිවන්සුව ..ලැබෛිවා..විදානපතිරන ට නිවන් සුව ලැබෙිවා ..

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි....
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    උතුම් නිවනින් නිවී සැනසෙත්වා ....

  • @renukausgodaarachchi443
    @renukausgodaarachchi443 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!!!

  • @anushaabekoon4489
    @anushaabekoon4489 ปีที่แล้ว +2

    ආර්‍ය වූ බුද්ධ පුත්‍රයන් වහන්ස ,බොහෝ පින් සිදුවේවා 🙏🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว +1

    Sadu sadu sadu,obavahanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaatveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva,dheerghayusa lebeva pinvath swsminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏මේ

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe ปีที่แล้ว +1

    Saadhu Saadhu Saadhu 🙏🙏🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu swamini

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏

  • @sudathjayasundaramudiyanse5211
    @sudathjayasundaramudiyanse5211 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ..ඔබ වහන්සේ 🙏🙏🙏

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @hemanthaperera-oi4hi
    @hemanthaperera-oi4hi ปีที่แล้ว

    Sadu sadu🎉
    Budusaranai

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    👏👏👏🌺🌺🌺🌺🌺🌺

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mahapitiyagedara3709
    @mahapitiyagedara3709 ปีที่แล้ว +1

    🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻..,

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 ปีที่แล้ว +1

    සබ්බ පාපස්ස අකරනං ..කුසලස්ස උපසම්පදා ....සච්ත්ත පරියෝ දපනං ඒතං බුද්දානු සාසනං ......

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 8 หลายเดือนก่อน

    🙏🙏🙏