වඩපු වාර ගාණ ගණන් කරන්න නෙවෙයි බුද්ධානුස්සතිය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2021
  • #දේශණා_අංක_340
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 189

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว

    මගේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඝ රුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ඤානයට ලෝකයේ පරමාර්ථ ධර්මය අසු නොවූනා නම් අපි හැමදාම සසරේ දුක් විදීවි.අනේ මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත් ඒ මහා ඤානයෙන් සත්වයා කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් යුතුව මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ නිසා අද අපි මෙහෙම හරි වීර්යය වඩනවා. එයයි ඔබ වහන්සේට කළ හැකි උතුම්ම වන්දනාව මගේ බුදු පියාණෙනි 🙏🌷
    මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼 සිත මගේ ඔබ වහන්සේට බුදු කුටියක් ම වී පිදේවා🙇🙇🙇🌷🌷🌷

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක්, නීරෝගි වෙත්වා!

  • @samanbandara5227
    @samanbandara5227 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මේ උතුම් සම්බුදු සසුනේදීම චතුරාර්‍ය් සත්‍ය ධර්මයෝ අවබෝධ වීම පිනිසම මේ උතුම් පින් කුසල් හේතු වේවා චිරo ජයතු නා හිමියනි

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +13

    හිතිලාවත් තිබුන්නැති කාරණාවක්😔
    නරසීහ ගාථා ආසාවෙන් ඇහුවට යටින් පොඩි musicඑකකුත් දාලා, ඒ සුන්දරත්වය තුළ ගැබ්වෙච්ච ගම්භීර අරුත දැනගන්න අදහසක්වත් පහළවෙලා තිබුණේ නෑනෙ😔
    ලොකුස්වාමින්වහන්සේලා ගැන දන්න තරම්වත් බුදුරජාණන්වහන්සේ ගැන දන්නැති එක නම් ලජ්ජාවට කරුණක් ම යි😔
    එක ම කාරණාවක් මුල්කරගෙන කොච්චර පරාසයක් තියෙනවා ද හොයන්න, එහෙම එකේ අපි මේ මොනවද කරන්නේ😔
    අනේ අපේ ස්වාමීන්වහන්ස, ජාතක අටුවාව බුද්ධ ජයන්ති ත්‍රිපිටක appඑකේ නෑනෙ🥺
    මේ bookshopවල වුණත් බටහිර විද්වතුන්, අරගොල්ලො මේගොල්ලො ගැන පොත් රාක්ක පුරෝලා තිබුණට ජාතක පොතක් වගේ දෙයක් නම්.. බේතකටවත් හොයාගන්න තියෙන්නේ පුදුම අපහසුවක්.
    කල්පනාවට නොවිච්ච, හදවතේ bold ම කර තබාගත යුතු මේ වටිනා කාරුණාව මතක්කලා දුන්නාට අපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේට අනේකවාරයක් පිං අත්වේවා!!!
    උතුම් නිර්වානාවබෝධය පිණිස ම පාරමී වේවා🙏🏼🙏🏼🙏🏼
    තෙරුවන් සරණයි ස්වාමීනි🙏🏼🙏🏼🙏🏼

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +8

    අපට මෙවන් ධර්ම දේශනා ගෙන එන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව චිර ජිවනය ලැබේ වා. . !සාදු සාදු සාදු . ..!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nandaniambepitiya7830
    @nandaniambepitiya7830 2 ปีที่แล้ว +10

    පිංවත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ අර්ථවත් දහම් මිණි මුතු සංසාර මග කෙටි කර ගැනීමට උපකාරයක්ම වේවා!! ඵයට මාර්ගය පාදා දෙන ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! උතුම් නිර්වානයම ලැබේවා!

  • @sahanravindu7828
    @sahanravindu7828 2 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 2 ปีที่แล้ว +1

    පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ......
    සාදු සාදු සාදු .....🌷🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @latalata2792
    @latalata2792 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sudhatesudhate6561
    @sudhatesudhate6561 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිවන පිනිසම වේවා මේ සියලු පින්

  • @prashanisudesa3344
    @prashanisudesa3344 2 ปีที่แล้ว +2

    සං සාර සාරොඝ විනීත නී සං
    සං නීත සාතං සුචිසාර ධී සං
    සං ධීරකං සොණ්ණ තනූපලා සං
    සං ලාප දේසිං පණ මෙභි සා සං
    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏
    මේ පින්බර දීපයේ පන්දහසක් සම්බුදු සසුන මෙලෙස
    කෘතවේදී ගුණයෙන් , දේශනාවෙන්, ප්‍රතිපදාවේන්
    ආයු ලබන බැව් දැක අපගේ ශාස්තෘන් වහන්සේ ඉමහත් සහනයට පත්වන්නට ඇත.
    මේ ප්‍රීති ප්‍රමෝදය නම් ඉවසා දරාගත නොහේ... අනන්ත අපරමිත සම්මා සම්බුදු
    තේජස් ගුණස්කන්ධය
    තුන් ලෙව් ආලෝක කරත්වා !!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතා පහදිලිව විස්තර සහිතව දේශනා කරන ලද පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා මටද බුදු ගුන භාවනාව වැඩේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @anomapeiris2670
    @anomapeiris2670 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 2 ปีที่แล้ว +6

    සාදු ... සාදු ...සාදු ...🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ... 🙏🙏🙏

  • @sachithliyanage8736
    @sachithliyanage8736 2 ปีที่แล้ว +5

    මෙ ඔබවහන්සේගේ අවසන් ආත්මභාවයම වේවා....🙏🙏🙏
    නිවනින් නිවෙත්වා...🙏🙏🙏

  • @tharindialwis1104
    @tharindialwis1104 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මේ භවයේ දීම උතුම් නිර්වාණයම සාක්ෂාත් වීම පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා.

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +8

    අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය සහ උතුම් වූ නිවන මේ ආත්මයේදීම පසක් වේවා.. ! 🙏🙏

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 2 ปีที่แล้ว +5

    පින්වත් අපෙ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා........
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 8 หลายเดือนก่อน

    උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว +1

    සරණට එලඹෙමි මහ සඝ බලවත් 🙏🙏🙏

  • @manikechandrasekara3170
    @manikechandrasekara3170 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා

  • @silvakumara3657
    @silvakumara3657 2 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 5 หลายเดือนก่อน

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @janakakamila436
    @janakakamila436 ปีที่แล้ว

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .මාගේ නමස්කාරය වෙවා

  • @yohan.madhawa
    @yohan.madhawa 2 หลายเดือนก่อน

    අපේ .ස්වාමීන් වහන්ස .මට නම්.හිතෙනවා .ඔබ වහන්සේ ත්.බුදු න්.වහන්සේ .ගෙ.අදහසම.දරනවා.ඔබ වහන්සේ ‍ත්..දර්ම යෙ.දැනුම ත්.බාවනා..වඩන .ආකාරය ත්.අනුව..නිවනින් .නිවෙන්න .පුළුවන් වෙයි .එත්.ඔබ වහන්සේ .මෙ.සන්සාරෙ.දුක..වටහා .දෙමින් .අපි .ට.නිවරදි.ධර්මය .දෙසනා.කරන්නෙ .තෙරුවන් සරණයි .

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ...!!!

  • @indirasiwratne6550
    @indirasiwratne6550 2 ปีที่แล้ว +3

    නිවැරදිව ධර්මය දේශනාකර අපටත් නිවීම සැනසීම ලගාකරදුන් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය වේවා තෙරුවන් සරණයි

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว

    සෑසි තිලෝ ගුරු සම්මා සම්බුදු
    අපගේ ගෞතම බුදු රජුනේ
    ශෝක කෙලෙස් නැති සීත නිවන් ඇති
    අමා සුවය දුන් බුදු රජුනේ
    විත රාගී ගුණ දරන රහත් සඝ පිරිවර ඇති අප බුදු රජුනේ
    දෝත තබා හිස සාදු කියා මම
    බැතියෙන් නමදිමි බුදු රජුනේ
    ලෝක නාහත හිමි ධම්ම රාජ මුණි
    අපගේ ගෞතම බුදු රජුනේ ඕපනයික ගුණ දරන දහම් කද වදහල අපගේ බුදු රජුනේ
    පෑව සෙනේ මත ගොර සසරේ වැද
    පෙරුම් පිරු අප බුදු රජුනේ
    ලෝ සතගේ දුක සෝක නසන්නට
    වෙහෙස වුණ අපගේ බුදු ජජු නේ
    රාහුල පුතු හට බිම්බා දේවිට
    නිවන ට මග කිවූ බුදු රජුනේ
    දෝත තබා හිස සාදු කියා මම
    බැ තියෙන් නමදිමි බුදු රජුනේ 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන් දොරටු විවෘත වේවා

  • @kanchanaboulad4033
    @kanchanaboulad4033 2 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @deemadeema7411
    @deemadeema7411 2 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @kumariadikari3917
    @kumariadikari3917 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +9

    කිසිදාක නොඇසූ ආශ්චර්යමත් බුදුගුණ දේශනාවක්. රෑපකායෙන් මහත්, ධර්මකායෙන් මහත්, ගුණයෙන් මහත් වූ ආශ්චර්යමත් භාග්‍යවතුන් වහන්සේගේ ගුණකද වැයූ බුදුපුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! !🙏🏻🙏🏻🙏🏻

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dahamprabhani8297
    @dahamprabhani8297 10 หลายเดือนก่อน

    Apa budu putanuwani ...apa hadawathata nirmala budu dahama nisilesa awaboda karawana oba wahanseta magee namskaraya wewaa...saminduni obee buddhiya tawa tawa wadewa...sadu.
    .sadu..sadu..

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!

  • @pushpasiriwardena382
    @pushpasiriwardena382 2 ปีที่แล้ว +1

    අවසර ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ මේ ධර්ම දේශානාවේ අප නොදන්නා බොහෝ කාරාණා ඔබ වහන්සේ දේශානා කලා. ඒ ගැන ඔබ වහන්සේට අප්‍රමාණ පින් . මේ ධර්ම දේශානාවේ පිනින් ඔබ වහන්සේ පතනා බෝධියකින් අමා නිවන් සුවයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු ! සාධු , සාධු සාධු 🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @MTBsapuwa6747
    @MTBsapuwa6747 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏

  • @aunupamamax4316
    @aunupamamax4316 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ සුවමින් වහන්ස

  • @samanmalichintha6758
    @samanmalichintha6758 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 උතුම් නිර්වාණ අවබෝදයම ලැබේවා 🙏🙏🙏🙏

  • @rasikaperera5839
    @rasikaperera5839 ปีที่แล้ว

    දෙපා වදින්නෙමි පින් වත් ස්වාමීන් වහන්ස සාධු !සාධු !!සාදු !!!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +1

    Uthum Aryawahanseta mage namaskaraya wewa 🙏🙏💐

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස බුදු ගුණ පිහිට ලැබේවා

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 2 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath swamin wahansa 🙏. Niwan suwa lebima pinisama me pin upakara wewa!! Sadu 🙏Sadu 🙏Sadu 🙏!!!

  • @thushajayarathna5150
    @thushajayarathna5150 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ ට..... අමා නිවන් සුවය ම ලැබේවා .🙏🙏🙏

  • @anuradhavb
    @anuradhavb 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukakumuduni5894
    @renukakumuduni5894 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 2 ปีที่แล้ว

    Pinwat suwamen wahanseta teruwan saranai dergausa labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila5483 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා..... නිදුක් නිරෝගී චිර ජීවනය ලබා තවත් චිරාත් කාලයක් බුදු සසුන ආරක්ෂා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....💐💐💐🙏🙏🙏

  • @dahamdinushka8474
    @dahamdinushka8474 2 ปีที่แล้ว

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @Freshcook2023
    @Freshcook2023 2 ปีที่แล้ว +1

    Sadu sadu Sadu…..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 10 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว

    මගේ බුදු පියාණන් වහන්සේ පිලිබදව බුදු ගුණ භාවනාව වඩනා ආකාරයත් බුදු ගුණ අපේ ජිවිතයට ගලපා ගෙන යහපත් ජිවියක් ගත කරන හැටි ධර්මානුකූලව පහදා දුන් අපේ පූජනීය ස්වාමීන් වහන්සේට නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ඵනා කරමි

  • @naveenmalshan5432
    @naveenmalshan5432 2 ปีที่แล้ว +2

    ❤️🙏❤️ සාදූ සාදූ සාදූ ❤️🙏❤️ ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝදය ලෙබේවා ❤️🙏❤️

  • @sawranaweejesuriya1898
    @sawranaweejesuriya1898 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....

  • @srimathii5146
    @srimathii5146 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷 තෙරුවන් සරණයි...... පින්වත් ස්වාමින් වහන්ස

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 2 ปีที่แล้ว

    සිලවන්තං ගුණවන්තං
    පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරණාං
    අාඝනාං පටිපාටියා
    ශ්‍රද්ධා සිලා දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    🌻🌻පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් බුද්ධ පුත්‍රයානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
    🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරැවන් සරනයි

  • @nayananandani1715
    @nayananandani1715 2 ปีที่แล้ว

    උතුම් වූ නිර්වාණ සුවය ශාක්ෂාත් කර ගැනීමට මේ උතුම් ධර්ම දේශනා ව පාරමිතාව ක්ම වේවා. පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌷🌹🌹

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 2 ปีที่แล้ว

    Sadu sadu saaadu.!!! pinwath swamin wahanse uthum niwanin senasethwa.theruwan saranay.

  • @peamahadungoda4644
    @peamahadungoda4644 2 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම කරුණු කියාදිම පිළිබඳව පින්සිදු වේවා . සාදු සාදු සාදු !!!!.

  • @kumariherath7874
    @kumariherath7874 2 ปีที่แล้ว

    Pibvath swamin vahansa! Oba vahabseta mage namaskaraya wewa!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙ ධර්මයම ශ්‍රවනය කිරීමෙන් සිතට දැනෙන සැනසීම අපරිමිතය...මා හට මේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් ලැබෙන කුසලයක් වේද ඒ සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා ....මා හටත් බුදු රජාණන්වහන්සේ කෙරෙහි තව තවත් සිත පැහැදීමට මේ කුසල් හේතු වේවා ! 🙏ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🌼

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan Saranai

  • @ihandayawansha9920
    @ihandayawansha9920 2 ปีที่แล้ว

    sadhu sadhu sadhu ape hamuduruwane🙏🙏🙏

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 2 ปีที่แล้ว

    🙏🙏🙏 ස්වාමීන් වහන්ස, මාගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කද දකින්නට මග පෑදූ කළ්‍යණ මිත්‍ර සංඝරත්නය හද බැතියෙන් වන්දනා කරමි.🌷🌷🌷🌷

  • @shenuvihara3971
    @shenuvihara3971 2 ปีที่แล้ว +1

    නිවනින් නිවී සැනසේවා හිමියනි 🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 2 ปีที่แล้ว

    බොහොම පින් ස්වමින්වහන්සේ ට මාගේ නමස්කාර වෙවා
    ඉතාමත් වටිනා දෙශනා වන් 🙏🙏🙏

  • @user-pf4gy7zi8k
    @user-pf4gy7zi8k 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝආයුෂ ලැබේවා සාදු සාදු සාදු පරිස්සමින් සතුටින් ඉන්න 🙇🙇🙇🙇🙇🙇

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර ප්‍රාර්ථනා කරන්නා වූ බෝදියකින් නිව් සැනසෙන්න පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansa maga ratata pahalau pin katAkh niwan dakithwa

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว

    අප තථාගතයන් වහන්සේගේ ගුණ කඳ කෙසේ නම් කියා ඉවර කරන්නද? ලො සත්වයා වෙනුවෙන් අපමණ කැප කිරීමක් කරපු ඒ උත්තමයාණන් වහන්සේ සිහිවන විට නෙතගට කඳුළක් එක්කරනුයේ නොදැනීමය. ඔබ වහන්සේට බොහොම පින් ඒ ගුණ කඳ ගැන කළ මේ දේශනාව ටත්. දේශනා කරන සියලු දහම් කරුණු මෙන්ම උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ම අචල විශ්වාසයක් භක්තියක් ගෞරවයක් ආදරයක් සැමකල්හිම පවතිනවා. ඒ ත්‍රිවිධ රත්නයම අප සියලු දෙනා හට සරණ වෙත්වා!!!
    🙏🙏🙏
    ඔබ වහන්සේට උතුම් නිවන ම සාක්ෂාත් වේවා!!! අප රැස් කරගන්නා සියලුම කුසල් ද ඔබ වහන්සේට ඒ සඳහා පූජා ම වේවා 🙏🙏🙏

  • @princyjayasooriya557
    @princyjayasooriya557 2 ปีที่แล้ว +1

    උතුම් නිවනින් නිවී සැනසීමට මේ පින් හේතු වේවා අපේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏

  • @alawattaindu6487
    @alawattaindu6487 2 ปีที่แล้ว

    Sadu saduu saduuu saduuuu 🙏🙏🙏🙏
    Theruwan saranai hemadama swamin wahanseta

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 2 ปีที่แล้ว

    Oba vahanseta samma sambudu saranai.Niduk nirogi bava labeva.🙏🙏🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 ปีที่แล้ว

    බුද්ධානුස්සතිය පිලිබද නිවරදි මගපෙන්වීමක් කල අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ පරම සුවය නිර්වාණබෝදයම ලැබේවා .සාදු සාදු සාදු !!!

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` 🌹🌹🌹🙏🙏🙏 පින්වත් බුදු පුතාට ..නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණයි ..🌹🌹🌹🌹🙏🙏🙏

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda4143 2 ปีที่แล้ว

    බුද්ධ පුත්‍රයාණෙනි... මෙවන් දේශනා ශ්‍රවණය කිරීමට අප කර කුසලය මෙපමන යැයි කියා නිමකල නොහැක... ඔබවහන්සේ පතනා උතුම්ම බෝධියකින් නිවෙවා 🙏🙏🙏🌸🌸🌸

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ...

  • @nipunikaveesha2431
    @nipunikaveesha2431 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu

  • @nadeekanadeeka4367
    @nadeekanadeeka4367 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @somakumari5301
    @somakumari5301 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

    • @wasanthijayawardena741
      @wasanthijayawardena741 2 ปีที่แล้ว

      ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ! තෙරුවන් සරණයි

  • @anushrajapaksha9522
    @anushrajapaksha9522 2 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං පු‍ංඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුනං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පාටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං .......සාධු ..! සාධු ..!සාධු ...!!! 🙏🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 2 ปีที่แล้ว

    Sadu sadu sadu !

  • @udenisewandi4823
    @udenisewandi4823 2 ปีที่แล้ว

    බුදු ගුණ වර්ණනාව ඉතාමත් ආශ්චර්යජනකයි....බුද්ධානුස්සතිය පිළිබඳව පැහැදිලි දේශනාවක් කල ඔබ වහන්සේට බොහොම පිං 🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @user-es3ir3wz9n
    @user-es3ir3wz9n 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 2 ปีที่แล้ว

    සීලවංතං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දි තුං පස්සි තුං වරං සාරි පුත්තාදී තෙරානන් ආගතං පටිපාටියා සද්දාසීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane