ආනාපානසති 03වැනි පියවර | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 147

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස දුර්ලභ සම්බුද්ධ සාසනයේ අනුත්තර වූ පින්කෙතක් ඔබවහන්සේ 🙏🙏 මේ උතුම් කුසලයෝ පාරමිතා පූර්ණයට හේතු වාසනා වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 9 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

    • @sandyathennakoon-g3h
      @sandyathennakoon-g3h 3 หลายเดือนก่อน

      බොහොම පින් ස්වාමින් වහන්ස .

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidanagamage4286
    @vidanagamage4286 ปีที่แล้ว +1

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා ...

  • @asokajayakody104
    @asokajayakody104 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ දේශපාලන බනවලින්
    ඉවත්වෙලා අර්‍ය්යබන දේසනා
    කිරීම නිසා සන්නිවේදන උපකරණ ම්ලදීගැනීම්ට දායකත්වය දීමට හැකි වීම ගැන සතුටුවෙම්.ඔබවහන්සේට පින් සිදු වේවා

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +19

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් සුවය ලැබෙිවා තෙරැවන් සරනයි

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය ලැබෙිවා හොදමයි අපේ ස්වාමින් වහනස මෙි කියන අාකාරයටම කමහටන් වඩන්නමි බොහොම පිං උතුමි නිවන පූර්ණවෙිවා..🙏🙏🙏🙏සමිමා සමි් බුදු සරණයි..

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @kanjanasrthanksmiss3716
    @kanjanasrthanksmiss3716 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ දේශන මට අහන්න ලබුනේ මේ ලාගදි අපි කොහෙද හිටියේ කියලා හිතෙනවා ඔබ වහන්සේට නිර්වනය වැඩි ඈතක නොවේ තේරුවන්න saranai සාදු සාදු සාදු

  • @kasun4212
    @kasun4212 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.. 🙏🙏🙏

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේ යහපතක්ම වෙවා

  • @ishanisaumya2203
    @ishanisaumya2203 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ...!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @pemalatha751
    @pemalatha751 2 ปีที่แล้ว

    තේරුවන් සරණයි....පින්වත්..අපේ...හාමුදුරැවනෙ

  • @dinushaprabodani9379
    @dinushaprabodani9379 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    උතුම් නිර්වානයට මේ පිං හේතු වාසනා වේවා

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස බහවනාවපිලිබද වත් වඩනාඅකාරය පිලිබදව්ත් ...සියුම් අවබොඩයක් ලැබුවා සිතට ලොකු සතුටක් ..දැනෙනව ..සාදු සාදු සාදු

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 ปีที่แล้ว +4

    🌹🌹🌹🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට නිරෝගී ලැබේවා අපේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා සසරේ අසරණ මිනිස්සුන් මුදවා ලන්න 🙏🙏🌹

  • @menikep2172
    @menikep2172 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @gaya7292
    @gaya7292 3 ปีที่แล้ว +1

    bhawana uganwana eka itama watinawa .Bohoma agei.

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 8 หลายเดือนก่อน

    🙏🙏🙏 අද සිටම භාවනාව ආරමිභ කරමි.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    පිංවන්ත ස්වාමින්වහන්සේ .කියාවදාලණ..වදන්..සිහියට.ගෙණ..බාවණාකරන්න.උස්සාකර.ජයගනිමි.ස්වාමින්වහන්සේට.තෙරැව⁣ණගෙම..පිහිටයි🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ
    ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබේ වා.
    උතුම් චතුරාර්‍යසතත්‍යධර්මය අවබෝධ වේවා.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 ปีที่แล้ว +14

    ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි..🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..🌷

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻Garu Suwaminwahansata Niduk Nirogi suwaya Labewa Theruwansaranai 🙏🏻🙏🏻🙏🏻

  • @padminiamarasena255
    @padminiamarasena255 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 ඔබ වහන්සේට බුදුසරණයි අපේ ස්වාමීන් වහන්ස.

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් හාමුදුරුවනේ අපිවත් හාවනාවට ගන්න.. දකීමත් සතුටක්... ගොඩක් පින්...

  • @kumuduperera4602
    @kumuduperera4602 3 ปีที่แล้ว +4

    🙏🙏🙏
    ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ ට අප්‍රමාණ පින් කුසල් ලැබෙත්වා !!! නිවනින් සැනසෙත්වා !!!
    තෙරුවන් සරණයි

    • @udayakanthi9864
      @udayakanthi9864 3 ปีที่แล้ว

      Ane ape pinwath hamuduruwane.oba wahanseta namaskara purwakawa danena de kiyanawa.godak tharuna pires dahamata naburu kala oba wahanse uthum yathiwarayanan wahanse namak.darmaya leseyen laba denna thakshanaya pawechchi kiremen ,darmaya nowetahena wede piresa nagen oba wahanseth,darmayath dekama halluwata danawa.a nesa tekak samajayata a bawa danena denna.oba wahanse watena bawa danenna denna.bawanawa sujatha puthra bumiye karanna.pires othanata pamineemen oya bumiye seduwana de samajayata yanna denna.sama wana sekwa waradak kuwa nm.habai mn oba wahansege darmayen jeewethe awabodayata yana amma kenek.mata watenawa.sadu,sadu,sadu

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පතන බොදියකට පමිනෙත්වා 🙏🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!

    • @ruwanjayarathnage7016
      @ruwanjayarathnage7016 3 ปีที่แล้ว

      ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ සමඟ කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද..

  • @madushikasilva7424
    @madushikasilva7424 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @badagediya9967
    @badagediya9967 3 ปีที่แล้ว +3

    Oba wahanseta ikmanin suwaya lebewa ..theruwan saranai .

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ශ්රීසද්ධර්මය-භ9ර
    @ශ්රීසද්ධර්මය-භ9ර 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ .

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුස වේවා ..

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 3 ปีที่แล้ว +2

    Pinwath hamuduruwane oba wahansaga bodhi puja wak danna hamuduruwane sadu sadu sadu

  • @kumudukumari7497
    @kumudukumari7497 3 ปีที่แล้ว +1

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!!! Obawahanse suwapath wewa!! Dirgayusha labathwa!!!

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 3 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @HeadLogic
    @HeadLogic 2 ปีที่แล้ว

    පැහැදිලියි ස්වාමීන් වහන්ස

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 3 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @h.amanike4352
      @h.amanike4352 3 ปีที่แล้ว

      අවසරයි.අපේ සවාමි්නි.මම අවුරුදු තුනක් භාවනාව අතහැරියා.මට අාව ගැටලු නිසා.ඔබ වහන්සේගේ වැඩ සටහන් නිසා මම නැවත භාවනාව කරනවා.තුන්වෙනි පියවර මම කරනවා.එ් අවසථාවේදි් පැයක් පමණ ඉන්නවා.ඔබ වහන්සේ දේශනා කළ පරිදි ලෑන්ඩ් මාස්ටරයේ උපමාව මම අත් වින්දා.එ් සත්්‍යයක්.මම ඔබ වහන්සේගේ භාවනා වැඩ සටහනට සම්බන්ධ වි්මට කැමතියි.

  • @niludissanayake310
    @niludissanayake310 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...🙏

  • @sherintrek3374
    @sherintrek3374 3 ปีที่แล้ว

    Thanks sadu...sadu....

  • @maduraprasanna
    @maduraprasanna 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි yi saadu

  • @samanthikiriella2417
    @samanthikiriella2417 3 ปีที่แล้ว

    අනේ පින්වත් ස්වාමීන් වහන්සේට කෝටි කෝටි වාරයක් පිං ලැබේවා !!! සාදු සාදු සාදු !!!ගොඩක් පැහැදිලියි ...

  • @mallikamenike1809
    @mallikamenike1809 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා..මම.යින්නෙ.ලෙබනන්රාටෙ.මමද.මෙබාවනාව.වාඩනවා.ලොකුසාමිනි.මෙයට.ආදාල.සියලුම.දෙසනාවාන්.යූටූප්ජෑනල්වලටදාන්න.මමද.ඒවාබලා.වාඩාන්නෙමි.මෙසාසරෙන්.මිදෙන්නට.මමදකැමතියි.ඔබවාහාන්සෙට.ගොඩාක්.දියිආයූලෑබෙවායිපාර්තනාකරමිතෙරූවාම්සාරනායි🙏🙏🙏🙏

  • @amodmatheesha
    @amodmatheesha 3 ปีที่แล้ว +1

    හරි විදිය දැන ගත්තා 🙏
    තෙරුවන් සරනයි

  • @malakasilva
    @malakasilva 3 ปีที่แล้ว +1

    .🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු

  • @militergun2947
    @militergun2947 3 ปีที่แล้ว +2

    බුදු සරණයි හාමුදුරුවනේ....

  • @samadhikumarasingha2377
    @samadhikumarasingha2377 2 ปีที่แล้ว

    🙏🙏🙏oba wahanseta pin aithi wewa

  • @sumuduranawaka1287
    @sumuduranawaka1287 3 ปีที่แล้ว

    Great program from US

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahansaga bana mama wada karana gaman ahanawa. Mama inna dubai wLa . Aeth oba wahansatH niduk neerogi suwayama labewa.... sadu

  • @MaithriLatha
    @MaithriLatha 2 หลายเดือนก่อน

    Pehedilie SWAMINIE NAMASKARSWEWA

  • @venukamadurangani5839
    @venukamadurangani5839 3 ปีที่แล้ว +2

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunibhagya2007
    @sandunibhagya2007 3 ปีที่แล้ว +10

    භාවනාව මුලින්ම හදාරන කෙනෙකුට මුලින්ම වඩන්න සුදුසු භාවනාව මොකක්ද ලොකු ස්වාමීන් වහන්ස...

  • @badagediya9967
    @badagediya9967 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @pemalatha751
    @pemalatha751 2 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ..

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Pinvathsuaminvahansetasammasambudusarani

  • @dilusharavihari6957
    @dilusharavihari6957 3 ปีที่แล้ว +2

    මමත් වඩන්න පටන් ගන්නව පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා..

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🙏

  • @MaithriLatha
    @MaithriLatha 4 หลายเดือนก่อน

    PEHEDILIE SWAMINIE NAMASKARA WEWA GURUDEWAYAN WAHANSA

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว +7

    මට ත් සහ බාගී වන්න බැරි ද අපේ හාමුදුරුවනේ මන් කුවේට් වල සේවය කරන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @p.siriwardana3249
    @p.siriwardana3249 3 ปีที่แล้ว +1

    Swamin wahansa matath sahabagee venna one bawana wadasatahanata. Swaminwahansa e keseda sambanda wenne

  • @MaithriLatha
    @MaithriLatha 4 หลายเดือนก่อน

    UTHUM BHUDUPUTHUN PADANAMASKARAWEWA NAMAMAHANBHUDDAPUTHTHAN

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 2 ปีที่แล้ว

    භාවනාවට සම්බන්ද වීමට ඉතා කැමැත්තෙමි .ක්‍රමානුකූලව ඉගන්වෙනමෙම වැඩසටහන් වලට සම්භන්ද වන්නේ කෙසේද? පින් වත් ස්වාමීන්වහන්ස.තෙරුවන්සරණය!

  • @madu.....5659
    @madu.....5659 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +2

    Sadu 🌷sadu🌷sadu 🌷

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏

  • @sadeepasvishmitha3308
    @sadeepasvishmitha3308 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @kaduwelamaithrie.ranathung7186
    @kaduwelamaithrie.ranathung7186 3 ปีที่แล้ว +3

    Menikketase.pehediliya.swameinie.padapansu.waruththaman.nirogiewa.Dirgauwewa..Apata.pehedili.karaddiema.niwane.niwewa.obawahansege.punyashakthiyemahimayada.lebie.matadawahawaha.niwanawewa.siyaludena.niwane.niwewa

  • @sajanipoornima3595
    @sajanipoornima3595 2 ปีที่แล้ว +1

    මේ භාවනා වැඩසටහන් වලට සහභාගි වන විදිය දන්න කෙනෙක් කියන්න කෝ. ගොඩක් පිං . තෙරුවන් සරණයි..

  • @shaggadulan9713
    @shaggadulan9713 3 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ. අසපුවේ අස්සක් මුල්ලක් නෑර චෙක් කරන්න. මොකෙක් හරි එකෙක් මේ වෙනකොටත් කුඩු ගංජ ගෙනත් දාලද දන් නෑ. සල්ලි දෙනවනම් අපායෙ හරි යයි අපේ අය දන්නවනේ. විමසිල්ලෙන් ඉන්න වෙයි හොදටම

  • @banujahansadith6023
    @banujahansadith6023 2 ปีที่แล้ว

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @MaithriLatha
    @MaithriLatha 4 หลายเดือนก่อน

    DEWANA PIYAWARE HUSMARATAWA EKANGAIE NAM DEWANA RATAWA SA.PURSABBAKAYA PATISANWEDIE ASSA SIKKA MIETHIPASSATHIE PASSA SIKKAMIETHISIKKATHIE

  • @NomilaniChamila
    @NomilaniChamila ปีที่แล้ว

    Saadu saadu saadu.

  • @MaithriLatha
    @MaithriLatha 4 หลายเดือนก่อน

    SABBA KAYA PATI SANWEDIE. ASSA SIKKAMIETHI SIKKATHI PASSA SIKKAMIETHI SIKKATHIE

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda4143 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් ස මම ඔබවහන්සේ කියා දුන් ආකාැයට විනාඩි කීපයක් හිටියා සරීරය ගැන දැ ංඋනා තවද හිසෙහි පිටපස ටික් ටික් යන දැනුමක් ඇති උනා රත් වීමක් සමග ඒ ඇයි කරැනාවෙන් පහා දෙන්න

  • @hemalifernando5082
    @hemalifernando5082 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි . සාදු සාදු සාදු 🙏🙏🙏.
    ස්වාමීන් වහන්ස මට අද දිනයි. මෙම භාවනා වැඩසටහන නෙත් ගැටුනෙ මෙම භාවනාව වැඩිමෙදී නිස්චිත කාලයක් වැඩිය යුතුද? . රෑ 8.00 පසුව මධ්‍යම රෑ වනතුරු භාවනා වැඩිය හැකිද?

  • @MaithriLatha
    @MaithriLatha 12 วันที่ผ่านมา

    ⁹MUTTA SATHISSA NAWADAMIE. SIHIMOTA EKATA ANAPANASATHIYA DESANA KARANNE NE. EYATA AWABODA KARANNA BERINISM

  • @sadeepasvishmitha3308
    @sadeepasvishmitha3308 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ group link එක ගන්නේ කොහොම්ද

  • @MaithriLatha
    @MaithriLatha 12 วันที่ผ่านมา

    ASEYA PEHEDILIE MAGE. SWAMIENIE. SAMMA SAMBHUDUSARANAIE

  • @kaduwelamaithrie.ranathung7186
    @kaduwelamaithrie.ranathung7186 3 ปีที่แล้ว +3

    BUDDA.PUTHTHAN.NAMAMAHAM

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ....ස්වාමීන් වහන්ස ,,මම ශුෂ්ක විදර්ශනාව වඩන ගමන් ආනාපානය භාවනා කලාට කමක් නැද්ද ? කරුනාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි..

  • @MaithriLatha
    @MaithriLatha 4 หลายเดือนก่อน

    NASIKAGRAY BADA PITA KONDAMA SHOLEDERS

  • @kaduwelamaithrie.ranathung7186
    @kaduwelamaithrie.ranathung7186 3 ปีที่แล้ว +3

    Matahusmapehediliuath.swaaminiepahalasita.udatama..enawaa.ikmanin.muluhusmama.denanawa

  • @MaithriLatha
    @MaithriLatha 4 หลายเดือนก่อน

    SABBAKAYA. PATISA WEDIE ASSA SIKKAMIETHI SIKKATHIE SABBAKAYA. SIYALU KAYA DENAGENA HUSMAGANNAWA. HELANAWA

  • @nayanaruhunage2798
    @nayanaruhunage2798 2 ปีที่แล้ว

    I'll

  • @ruwanichampika6518
    @ruwanichampika6518 ปีที่แล้ว

    අවසරයි හාමුදුරුවනේ. Husma ganna wita ihalata 1 යි husmapahalata ganna wita 1 යි kiyala ganan karamin ආනාපානසති bawanawa karanawa mama ahala thiyenawa. Hitha pitata yana nodi. 1 sita 5 dakwa ganan karamin thawath ක්‍රමයක් thibenawada? E gana tikak පැහැදිලි karana men oba wahansege n illa sitimi. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @MaithriLatha
    @MaithriLatha 2 หลายเดือนก่อน

    SABBAKAYA PATISANWEDIE ASSASIKKAMIETHI SIKKATHIE SABBAKAYA PATI SANWEDIE PASSA SIKKAA MITHYHOE SIKKATHIE

  • @srilankanvoice1729
    @srilankanvoice1729 3 ปีที่แล้ว +1

    Kohomada zoom session ekata join wenne...group ekak tiyanawanam mawa join karaganna puluwanda