ඉන්ධන මිල අඩුවෙයි විපක්ෂයේ බලයත් අනුරට.BLACK & WHITE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 1.1K

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 8 ชั่วโมงที่ผ่านมา +866

    නාමල් ලා, සජිත් ලා, එකෙක් වත් අපිට එපා, මාලි මාව පමණයි. ජයවේවා,

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 8 ชั่วโมงที่ผ่านมา +10

      ඇත්තමයි😊😊😊😊😊😊😊😊😊😊

    • @DarmaDuthaYathra
      @DarmaDuthaYathra 7 ชั่วโมงที่ผ่านมา +9

      එකෙන්ම මාලිමාව විතරමයි 👍👍❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @d.bashiwijesinghe3392
      @d.bashiwijesinghe3392 7 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤❤

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula 7 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤Super budusarani 💖💖💖

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 ชั่วโมงที่ผ่านมา +4

      මාලිමාවට චන්දය දුන් අපේඅපේ රටේ

  • @rismerisna2634
    @rismerisna2634 8 ชั่วโมงที่ผ่านมา +552

    හිටපු එක බල්ලකුටවත් චන්ද දෙන්න හොඳ නැහැ....මාලිමාවෙන් ඉගෙනගත්තු අයට විතරයි

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula 7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤Super budusarani 💐💐💐💖💖💖

    • @pasindu2117
      @pasindu2117 29 นาทีที่ผ่านมา

      එතකොට JVP තුන්දෙනෙක් එක්ක නේද ?

    • @Ajantha-l3k
      @Ajantha-l3k 20 นาทีที่ผ่านมา

      ගොන්ජ ඕනිත් නෑ... වලත්තයා...

  • @JayanthaWilgamuwa-os5zl
    @JayanthaWilgamuwa-os5zl 8 ชั่วโมงที่ผ่านมา +317

    අනුර සහෝදරයා ජනාධිපති තනතුරට පත්වී දින 05ක් තුල සිදු කල කටයුතු ප්‍රශංසනීයයි.ජනතාවට ඒ බව තදින්ම
    දැනෙන්න පටන් ගෙන්.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් බන් ..උදේට අවදිවෙන්නෙ
      අලුත් බලාපොරොත්තුවකින්.

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 8 ชั่วโมงที่ผ่านมา +314

    රූවන්වැලිරාජයානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව හා දළදා සමිදු න්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා රජය හොඳින් කරන්න ට ලැබේ වා

    • @CeylonTreasureHunt
      @CeylonTreasureHunt 7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🙏

    • @kumarasirijayawickrama-st8kt
      @kumarasirijayawickrama-st8kt 6 ชั่วโมงที่ผ่านมา

      Mage ලක් මෑනියන් දැන්වත් හොදින් හුස්ම ගනින් පන අදිමින් සිටිය ලක් මෑනියන්

  • @DisalaBandara-qo2nb
    @DisalaBandara-qo2nb 9 ชั่วโมงที่ผ่านมา +711

    මේ රටේ මිනිස්සුන්ගේ වියලුන මුහුනට හිනාවක් නගපන් සහෝදරයා .නුඹට දීර්ගායුශ

  • @indrajithupul6395
    @indrajithupul6395 8 ชั่วโมงที่ผ่านมา +214

    ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව තව වඩි කරන්න ඔනෙ අනිවාර්යයෙන්ම.

  • @LalRohana-y4p
    @LalRohana-y4p 8 ชั่วโมงที่ผ่านมา +490

    මුලු jvp එකහි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ පිරවීම ලගයි

    • @raweendrawicramasinghe6657
      @raweendrawicramasinghe6657 8 ชั่วโมงที่ผ่านมา +1

      Seat 110 ie uparim.

    • @Janithprsanna
      @Janithprsanna 8 ชั่วโมงที่ผ่านมา +12

      අම්මෝ ඔව් නැත්තම් හොර රැල අවොත් මේක කරන්න දෙන්නේ නැ..

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 8 ชั่วโมงที่ผ่านมา +352

    ජනාදිපති තුමනි ඔබට දිර්ගායුශ ලැබෙිවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @e.a.r.editisinghe-lh9ff
    @e.a.r.editisinghe-lh9ff 9 ชั่วโมงที่ผ่านมา +203

    සුභම සුභ ආරංචියක්
    කොමිස් ගැහිල්ලෙන් නවතා දමා එම වාසිය ජනතාවට සහන සැලසීම රජය අරඹයි
    මාලිමා ආණ්ඩුවට ජයෙන් ජය අත් වේවා

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s 9 ชั่วโมงที่ผ่านมา +211

    මාලිමාවට 150ක් යවමු.❤❤❤

  • @vijitharanasinghe4020
    @vijitharanasinghe4020 8 ชั่วโมงที่ผ่านมา +198

    ඕය බලන්නකො බුදු හාමුදුරුවන් ගේ දෙසනාව කොයිතරම් අපිට සමීපවෙලාද කියලා පාලකයා දැහැමි වෙන කොට රටත් දැහැමි වෙනවා ජනතාවත් සතුටු වෙනවා

    • @CeylonTreasureHunt
      @CeylonTreasureHunt 7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

    • @nayanaparanagama-3508
      @nayanaparanagama-3508 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏❤️👌

    • @bshvhegc3455
      @bshvhegc3455 39 นาทีที่ผ่านมา

      Theruwan saranai sadu sadu sadu

  • @MohamadSiyam-l6r
    @MohamadSiyam-l6r 8 ชั่วโมงที่ผ่านมา +152

    දුප්පතාගේ හිතවතා අනුර කුමාර දිසානායක ජනාධිපති පමණයි❤

    • @sandanirachel1738
      @sandanirachel1738 6 ชั่วโมงที่ผ่านมา

      ගමේ කොල්ලා කියා ජනපතිව හැදින්විමත් අපට ආඩම්බරයක්....ඒත් අද ඔහු අතිගරු ජනාධිපති තුමා වි,අප රටටත්,ජාත්‍යන්තරයටත් කීර්ති නාමයක් ගෙනෙන, ලක්මෑණියන්ගේ රජකුමරා..... ජනාධිපතිතුමෙනි,ඔබ අප රටට ආඩම්බරයක්.....

  • @nadeekasarojani
    @nadeekasarojani 9 ชั่วโมงที่ผ่านมา +172

    අනුර කුමාර අපේ ජනපති ට බුදුසරණයි ජයවේවා

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 ชั่วโมงที่ผ่านมา +965

    මාලිමා රජයක් වසර 20 ක් ඉදිරියට කැමති අය මේ පැත්තට 🧭🧭🧭🧭

  • @ashoka126
    @ashoka126 7 ชั่วโมงที่ผ่านมา +161

    ඇමරිකාවේ බැරක් ඔබාමා ලෝකයේ හිටිය සරලම ජනාධිපතිවරයෙක් ඊට නොදෙවෙනි නැත්තං ඊටත් වඩා සමාජවාදී සහ සරල කමෙන්ට් වැඩි අපේ අනුර සහෝදරයා

    • @DhanushkaVibeVentures
      @DhanushkaVibeVentures 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔබාමා පෙන්නන තරං හොද මිනිහෙක් නෙමෙයි. ජනප්‍රියත්වයක් ගන්න පෙන්නපු චරිතයයි දේශපාලකයයි වෙනස්.

    • @anomasamarasena2328
      @anomasamarasena2328 ชั่วโมงที่ผ่านมา

      Aniweryenma ❤❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 ชั่วโมงที่ผ่านมา +546

    සුපිරියි .මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .

    • @kanti7069
      @kanti7069 9 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤❤❤❤❤❤❤

    • @Surangasu-g6i
      @Surangasu-g6i 8 ชั่วโมงที่ผ่านมา +6

      එකෙන්ම

    • @benjaminfernando7892
      @benjaminfernando7892 8 ชั่วโมงที่ผ่านมา +6

      සත්තකින් ම.

    • @pabasararukshani1485
      @pabasararukshani1485 8 ชั่วโมงที่ผ่านมา +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @MMPSiriwardane
      @MMPSiriwardane 8 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @dayafernando2747
    @dayafernando2747 8 ชั่วโมงที่ผ่านมา +126

    සුභ නැකතට පාර්ලිමේන්තුවම අනුරට.

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 8 ชั่วโมงที่ผ่านมา +121

    අපේ ගරු ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි ❤️

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 8 ชั่วโมงที่ผ่านมา +425

    චන්දය දීපු අපිට විතරක් නොව චන්දය නොදුන්න ඔබටත් රටේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා තවත් පසුබට නොවන්න එකතු වෙන්න මාලිමාව

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @upulgamage9822
      @upulgamage9822 6 ชั่วโมงที่ผ่านมา +2

      ආණ්ඩුවේ වියදම් පියවා ගන්නේ කොහොමද මිල අඩු කරලා
      මෙයත් ගෝටාබය ගිය පාරේම යන්න වගේ හදන්නේ

    • @virginimendis1636
      @virginimendis1636 4 ชั่วโมงที่ผ่านมา +1

      👍❤

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@upulgamage9822mamanm hithenne Naha rajayata padu athi kiyala. Me komis adu karana eka neda karanne

    • @Shiraninarangods
      @Shiraninarangods 2 ชั่วโมงที่ผ่านมา

      Ne

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 9 ชั่วโมงที่ผ่านมา +281

    channel for එකේ මේ කරන සේවනා පුදුමාකාර ප්‍රශංසනීයයි

  • @godbless959
    @godbless959 9 ชั่วโมงที่ผ่านมา +118

    GOD NEWAS ❤👍බස් වල ගාන අඩුකරන්න කරන්න කියන්න
    ඉතුරැ ඉල්ලුවම බනිනවනේ
    ජය වේවා 👍👍👍👍🙋🙋🙋🙋🙋

    • @amarakumariherath4635
      @amarakumariherath4635 9 ชั่วโมงที่ผ่านมา +9

      කාඩ් ක්‍රමය අදුන්වාදෙන්න කියල යෝජනා කරමු

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 8 ชั่วโมงที่ผ่านมา +6

      ඔව් ඔව් ඉතිරි සල්ලි දෙන්නෙ නැහැ.අපි කාඩ් ක්‍රමයටම යමු.ඒක තමයි හොඳම දේ.

    • @gamagesege
      @gamagesege 8 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම රජය හා පෞද්ගලික පොදු ගමනාගමනයට කාඩ් පත හඳුනාදිය යුතුමයි.

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 7 ชั่วโมงที่ผ่านมา

      එ්ක නම් අැත්ත..ැර කපටි විජේරත්තය අපිව හුරං කනවා..ඉතුරැ මුදලි දිිල ටිකටිදෙන්න බැරිනමි කාඩි කුමයන් හඳුන්වල දෙන්න..කොන්දොස්තරල වැඩක් නැහැ

  • @yamuna4041
    @yamuna4041 9 ชั่วโมงที่ผ่านมา +219

    තෙරැවන්.සරණයි.අපේ.අතිගරු.
    ජනාධිපතිතුමාට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ සැම.දෙවි.පිහිට. ජයවෙවා.අපේ.මවුබිම ට.ජයවෙවා❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏

    • @smhs3313
      @smhs3313 8 ชั่วโมงที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @vithanafernando9957
      @vithanafernando9957 8 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤😅

    • @vithanafernando9957
      @vithanafernando9957 8 ชั่วโมงที่ผ่านมา +1

      ElECTRICITY is more important 😅

    • @pkshapksha9638
      @pkshapksha9638 7 ชั่วโมงที่ผ่านมา

      🙏🇱🇰🧭❌🙏🇱🇰🧭❌🙏🇱🇰🧭❌

    • @lakshmanhearath5495
      @lakshmanhearath5495 6 ชั่วโมงที่ผ่านมา

      ​@@smhs3313❤

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 9 ชั่วโมงที่ผ่านมา +85

    අපේ ගරු ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
    පරිස්සමෙන් ඉන්න හොදේ ❤️
    ආදරෙයි හැමදාම 😘😘😘

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 8 ชั่วโมงที่ผ่านมา

      හා.. හා. සහෝදරයා කියන්නට

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 9 ชั่วโมงที่ผ่านมา +213

    අඩේ ඉන්දන මිල ඇඟට දැනෙන්න අඩු වෙනවනම් ලොකු දෙයක් ...........

    • @raweendrawicramasinghe6657
      @raweendrawicramasinghe6657 8 ชั่วโมงที่ผ่านมา +1

      Nathinam chanda naha.

    • @Janithprsanna
      @Janithprsanna 8 ชั่วโมงที่ผ่านมา +6

      ඔව් ඉන්දන වලිනුත් හුගක් හොරා කලා ලු 🙄

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 8 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තමයි😊😊😊😊😊😊😊😊😊😊

    • @wasanthaWeerasinghe-l3e
      @wasanthaWeerasinghe-l3e 7 ชั่วโมงที่ผ่านมา +5

      අපි අමාරුවෙන් උපයාගන්න හැම සතයක්ම තෙල් වලට යි බිල්වලටයි දිය වෙලා මොකද අපි ලොකු ආදායම් කාරයෝ නොවෙයි නේ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 ชั่วโมงที่ผ่านมา +2

      ​අපිනම් දෙනව...හරකගෙ සජබෙයි රනිලගෙ පක්සෙයි නැත්තටම නැතිවෙලා යනකන්ම මලිමාවට එ
      තමා දෙන්නෙ..මේ රටට මාලිමාව විතරක් තිබුනාම ඇති..........

  • @malanilokuge7258
    @malanilokuge7258 8 ชั่วโมงที่ผ่านมา +194

    හොරුන්ට චන්දෙ දුන්න බයියො දැන් වත් නින්දෙන් නැගිටපල්ල.රට දියුනුකරගන්න අනුර ජනාධිපතිතුමාට චන්දෙ දීපල්ල මහමැතිවරණයෙදි.පේනවනේද හොරු ජනතාව හූරන්කාල තියන තරම.උන්ට පුලුවන් කම තියෙද්දිත් ජනතාවට සහනදුන්නෙ නැහැ.අපේ ජනාධිපතිතුමාට සියලුදෙවිපිහිටයි🙏🙏🙏.

    • @EnglishWithWijay
      @EnglishWithWijay 5 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම කියන්න එපා.bro..
      ඒයාලා ටත් දැන් වෙනස තෙරිලා ..මහා මැතිවරණ යෙ දී එයාලත් අපේ පැත්තට එනවා මයි

    • @BaRohoni
      @BaRohoni 4 ชั่วโมงที่ผ่านมา +1

      sue huragena kewa untNFL gas n mama's NFC! N NM LAv'

    • @Shiraninarangods
      @Shiraninarangods 2 ชั่วโมงที่ผ่านมา

      Ekata tamai ara adinne kapati nes

  • @Ravi56774
    @Ravi56774 8 ชั่วโมงที่ผ่านมา +94

    සිමෙන්ති හා යකඩ මිලත් අඩු කරමු ලොක්කා

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 8 ชั่วโมงที่ผ่านมา +5

      Poddak ivaaasapanko sahoooo❤❤❤❤😂😂😂😂(aduu karanava ban)apith wenas wenna one sahoo ratak hadennanam...bokka adarei hodee❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา +2

      වංචා දූෂණ සියල්ල නැවතී ආදායම් බදු වංචා සියල්ල නතරවූ විට අප්ට සොයල්ල පහසු වේවි.........

    • @saliyabasnayake4211
      @saliyabasnayake4211 4 ชั่วโมงที่ผ่านมา +2

      පාර්ලිමේන්තුව ඉහළින් දිනලා දෙමු

  • @Tharanga-n7e
    @Tharanga-n7e 8 ชั่วโมงที่ผ่านมา +78

    හරිම සතුටුයි , දුප්පත් මිනිස්සුන්ට තමා ගොඩක් සතුටු , මේ විවියට යද්දී ,මේ රජය හොල්ලනවා බොරු අපි දාපු ඡන්දය කොච්චර වටිනවද කියල දැනුයි තේරෙන්නේ,

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 9 ชั่วโมงที่ผ่านมา +129

    ❤❤❤ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 9 ชั่วโมงที่ผ่านมา +78

    රනිල් සහ සජිත් එකතු උනත් බලය තනි අනුරට,,,😊

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 8 ชั่วโมงที่ผ่านมา +8

      ඒකයි වෙන්න ඕනෙ අනිවාර්යෙන්ම

    • @BhathiyaAdhikari-pk6so
      @BhathiyaAdhikari-pk6so 7 ชั่วโมงที่ผ่านมา +2

      තනි මාලිමාව පමණයි , සාම්ප්‍රදායික දේශපාලන අවස්න්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา +2

      ​@@BhathiyaAdhikari-pk6soමින් ඉදිරියට මාලිමාව විතරයි....

  • @traveltectours6561
    @traveltectours6561 9 ชั่วโมงที่ผ่านมา +136

    ජනතාවාදී පාලනයක්. රටටම සුභයි. සුභ නැකතට පාර්ලිමේන්තුවම අනුරට 🎉
    *ස්තුතියි චතුරංග* ජනතාවාදී මාධ්‍ය මෙහෙයට ❤

  • @samhewa9386
    @samhewa9386 9 ชั่วโมงที่ผ่านมา +125

    පාර්ලිමේන්තුව මාලිගාවෙන් පුරවමු!!!!!

    • @mohammedansar8718
      @mohammedansar8718 8 ชั่วโมงที่ผ่านมา +5

      මාලිමාවෙන් පුරවමු පාර්ලිමේන්තුව හොඳේ

  • @sepalikasubasinhe
    @sepalikasubasinhe 7 ชั่วโมงที่ผ่านมา +70

    හැමෝටම දැනෙන්නේ නැද්ද තමන් මේ රටේ ජනාධිපති වුනා වගේ හැගීමක්

  • @RND-g1q
    @RND-g1q 8 ชั่วโมงที่ผ่านมา +707

    අනේ මට ඇඩුන🙁මගේ රට හුස්ම ගන්න පටන් අරන් මිනිස්සුන්ට හුස්ම වැටෙන්න පටන් අරන්,🎉තෙරුවන් සරනයි ශ්‍රී ලංකාවට🎉

    • @sujathagunawardhana4494
      @sujathagunawardhana4494 8 ชั่วโมงที่ผ่านมา +8

      Matath

    • @dorinashanthi4157
      @dorinashanthi4157 8 ชั่วโมงที่ผ่านมา +5

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 8 ชั่วโมงที่ผ่านมา +7

      Ane how nice.Now we can live happily. Anura s NPP. Jayawewa!

    • @MathaleMetha
      @MathaleMetha 8 ชั่วโมงที่ผ่านมา +2

      දරැවො ඒකීමනම් ඇත්ත.

    • @SilvaChami
      @SilvaChami 8 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤suba anagathayak

  • @Hariyaena
    @Hariyaena 8 ชั่วโมงที่ผ่านมา +47

    මහ මැතිවරණයට මාලිමාව තුනෙන් දෙහෙකට වැඩිය ගන්නwa

  • @SMudalige
    @SMudalige 8 ชั่วโมงที่ผ่านมา +39

    අනේ මල්ලි...නෙලාවකට මට හිතෙනව,ඔයා අනුරසහෝදරයගෙ මල්ලි කෙනෙක්ද කියල....
    නේද......?????

  • @wengappuli3294
    @wengappuli3294 7 ชั่วโมงที่ผ่านมา +45

    ආයෙමත් නම් මේ රට පුපාතයට ගෙනියන්න එපා. එය සෑම පුරවැසියකු ගේම යුතුකමකි.වගකීමක්.

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 8 ชั่วโมงที่ผ่านมา +42

    සජිත් ට රටේ ජනතාවට නව පුනරුදයක් ලබාදීමට සැබෑ වුවමනාවක් තිබේනම් කළයුත්තේ මාලිමා රජයට සහයෝගය දැක්වීමයි.නොඑසේව නුරගේ කකුලෙන් ඇදීම හෝ වැරදි හොයමින් පහර පිට පහර ගසා බලයට පැමිනි කන්ඩායම එලවා දැමීම නොවේ.

  • @shamalperera4875
    @shamalperera4875 9 ชั่วโมงที่ผ่านมา +77

    ❤❤❤❤❤❤චතුරංග කරටි කඩාගෙන, මහපොලවට බැහැලා ,අත් දෙක එකට පිරිමැදලා ,සුපිරි යටම channel එක කරනවා,,මාර ගැම්මක් දුන්නේ මාලිමාව ගොඩ දාන්න..❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @shamalperera4875
      @shamalperera4875 9 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤😂😂

  • @mallikahdv6218
    @mallikahdv6218 9 ชั่วโมงที่ผ่านมา +46

    පුදුම සතුටක් . නමුත් ලන්කාවේ මිනිසුන් හරි පරිස්සමින්. උඩින් මිතුරු යටින් හතුරු. අපේ රටේ නියම ජනපතිට සියලු දෙවි පිහිට . බුදු සරන.🎉🎉🎉🎉🎉🎉🎉.

    • @VajiraVajira-o2k
      @VajiraVajira-o2k 7 ชั่วโมงที่ผ่านมา

      සවාසිලන්තයේ විපක්ෂ නායකට වස දීල අසාධ්‍ය තත්වයේ බවට ප්‍රවෘත්තියක් පලවුනා.
      අනුර සහෝසහෝදරය කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න.
      දේශපාලන අනාතයින් ජනතාව ගැන සිතා නොව තමුන් පාර්ලිමේන්තුව තුලට කෙසේහෝ රිංගා ඉදිරි වසර පහත් සුර සැප විඳින්නට විවිධ සංධාන අටවාගන්නා මොහොතක ඔවුන්ගෙන් කවර හෝ සතුරුකමක් සිදුවිය හැකිය.

  • @roopasenajayawardene3519
    @roopasenajayawardene3519 9 ชั่วโมงที่ผ่านมา +31

    Channel forකරන මේ සේවාව ඉතාඅනගිබවනීයවේ ඔබලාට අපගේ උනුසුම් සුබ පැතුම්

  • @SunilJayalath90
    @SunilJayalath90 9 ชั่วโมงที่ผ่านมา +39

    මෙපමන කල් ආන්ඩු කරපු එඋන් මාරාන කැවත් මදි

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 9 ชั่วโมงที่ผ่านมา +69

    සුපිරියි ...අපේ අනුර සහෝදරයාට ජය වේවා ..🙏🙏🙏

  • @sagarikadesilva6283
    @sagarikadesilva6283 8 ชั่วโมงที่ผ่านมา +26

    දුප්පතාගේ හිතවතා හැමෝටම ❤❤❤ආදෙරෙයි සහෝදරයන්ට සහ සහෝදරියන්ට❤❤❤❤❤

  • @JayathilakaBandara-cu3kx
    @JayathilakaBandara-cu3kx 9 ชั่วโมงที่ผ่านมา +64

    මගෙ රටට ආදරය කරන හැමොටම සතුටු වෙන්න පුලුවන්,,, හරි දෙ කරා රට ගොඩ දාන්න අත හිත දුන්නා, කියලා මතක් වෙනකොට,,, දැනෙන හැගිම......... මාලිමාවට ජයවේවා AKD දිනවා මහ මැතිවරණයේන් 150 කට වඩා පාර්ලිමේන්තුවට මාලිමාවන් යවමු.... ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WikramaRamani
    @WikramaRamani 7 ชั่วโมงที่ผ่านมา +28

    වරදින්න ඕනලු හරියන්න. දෙන් හරිනේ මේ මනුස්සය කියපු දේවල් තේරුම් ගන්න අපට ගොඩක් කල් ගියා. පරක්කු වෙලා හරි හරිම කෙනා ලේබුන. 🙏🙏🙏🙏. ලංකාවේ සේම මනුස්සයෙක්ම සතුටින් ඉන්න ඕන. හෙමදේම හරියි. බුදුසරණයි. ආදරෙයි ගොඩක් ජනාධිපති පතිතුමනි 🌹🌹🌹🌹

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 8 ชั่วโมงที่ผ่านมา +25

    අවංකවම මාලිමාවෙ මත්ත්‍රින්ගෙන් පමනයි චන්දෙන් පාර්ලිමේන්තුවට පත් වෙන්න ඕන .හව්ල් එපා.

  • @ajanthamalimbada5365
    @ajanthamalimbada5365 9 ชั่วโมงที่ผ่านมา +33

    බිත්තර මිල අඩු කල නිසා කුකුල් කෑම වල මිලත් අඩුකරන්න

  • @sanitasanita7662
    @sanitasanita7662 9 ชั่วโมงที่ผ่านมา +27

    අ ෙප්..රජය..දැන..කාටත්
    ෙත්රිලා
    අැති..ෙමි..පාර..පාර්ලි ෙමින්තුවට.මාලිමාව..යවමු.යාලුව ෙන්❤❤

  • @smhs3313
    @smhs3313 8 ชั่วโมงที่ผ่านมา +24

    දෙයියන්ගෙම පිහිටයි අපිට.ඒ කියන්නෙ අනුර දෙයියගෙ.😂.ජනපති තුමනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි🙏🙏🙏 දෙවි පිහිටයි ❤❤🎉 . 💪💪💪💪💪💪

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 9 ชั่วโมงที่ผ่านมา +19

    ❤❤❤❤❤චතුරංග සහෝදරයා ❤❤❤❤ රටේ තොරතුරු අපට දැනගන්නට ලැබීම ගැන බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤

  • @punsaraperera2289
    @punsaraperera2289 8 ชั่วโมงที่ผ่านมา +25

    අපේ අප්පච්චි ට දළදා සමිඳුන් පීහීටයි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 ชั่วโมงที่ผ่านมา +22

    ටිකෙන් ටික පිළිවෙලකට මාතෘභූමිය ඉදිරියට ❤❤

  • @Seedevi-q1i
    @Seedevi-q1i 8 ชั่วโมงที่ผ่านมา +24

    මේ රටේ දුක්ව්දින ජනතාව වෙනුවෙන් සහන සලසන්න උත්සහ කරන ජනාධිපති තුමනි ඔබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට යෝද බල යෝද සක්තිය ලැබේවා ❤️❤️

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 9 ชั่วโมงที่ผ่านมา +29

    එහෙන් මෙහාට මෙහෙන් එහාට පැන්නා අන්තිමට වලට පැන්නා ..

    • @muthuporuthotageantonystom2203
      @muthuporuthotageantonystom2203 13 นาทีที่ผ่านมา

      අත්තෙතන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 8 ชั่วโมงที่ผ่านมา +24

    සහන දෙනව වගේම ගාස්තු අඩු කරන එක ඉතා අගෙයි. හැබැයි රජයේ මුදල් ඉතිරි කරගන්නත් ඕනැ. අර පරිස්සම අත්‍යවශ්‍ය යි. සරල අල්පේච්ඡ ජීවිතයකට හැමෝම 8:26 හුරු වෙන්න ඕනැ. හොරු අල්ලන්න ඕනැ. බදු හොරුන්ගෙං බදු සහ වන්දි අය කරගන්නත් ඕනැ. දූෂිත මගෝඩි ජාවාරම්කාර නිලධාරීන් පලවා හැරල රාජ්‍ය සේවය යථාවත් කරන්න ඕනැ. ඔය හැමදේම කරන්න පුලුවං වෙන්නෙ ශක්තීමත් බහුතර පාර්ලිමේන්තු බලයක් ලැබුනොතා වීතරයි. ඒ වගේම අදූෂිත ජනතාහිතවාදී පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුයි. තට්ටුමාරු ජඩ වසලයීන් සහමුලින්ම පලවා හැරල අලුත්ම ගමනකට මුල පුරන්න නං මාලිමාවට අති බහුතරයක් පත් කරගන්න ඕනැ. ජනතාව හරි කෙලිං ඉඳල තම යුතුකම වගකීම ඉටු කරන්න ඕනැ. මුලු පාර්ලිමේන්තුවම මාලීමාවෙන් පුරවමු. හොර ප්‍රයෝගයකාරී මායාකාරී ප්‍රෝඩාතන්ත්‍රවාදය වැඩක් නෑ. කකුලෙං අදින හැම එකටම වල කපන උදැල්ල දාන විපක්ෂයක් වෙනුවට ජනතා පරමාධිපත්‍යය සුරකින ජනතාහිතවාදී පාර්ලිමේන්තුවක් හදමු.❤❤❤

  • @deepikamendis4530
    @deepikamendis4530 8 ชั่วโมงที่ผ่านมา +19

    ❤❤❤❤ අපේ අනුර ජනාධිපතිට තෙරුවන් සරණයි සියලු කරදර වලින් ආරක්ෂාවේවා විශ්වයේ ආශිර්වාදයට ඔවුන්ට ලැබේවා.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 9 ชั่วโมงที่ผ่านมา +25

    තෙරුවන්සරනයි ජනාධිපති තුමනි ❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 8 ชั่วโมงที่ผ่านมา +17

    අපේ රටේ බිහි උනු උතුම් ජනපති තුමාට දේවාශිර්වාද ලැබේවා🙏🙏දීර්ඝායු වේවා🙏🙏

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 8 ชั่วโมงที่ผ่านมา +17

    ශ්‍රි ලංකාවේ මිනිසුන්ට දැන් තමයි හර්දස්පන්දන ආරම්භ උනේ මෙතෙක් මළ කදන් වගේ අපි ජිවත් වුනේ මගේ රටට දළදාසමිදු පිහිටයි නවජනපති තුමනි ඔබට දිර්ඝායු 🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪👍👍👍👍🙏🙏🙏🙏

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 8 ชั่วโมงที่ผ่านมา +16

    හොරු නැති ආන්ඩුව අපි හදමු හැමොටම ආරාධනා ❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා අනුර සහොදරයා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 7 ชั่วโมงที่ผ่านมา +17

    මාලිමා රජයේ හොරු නැති නිසා, හැම වරප්‍රසාදය ක්, වගේම හැම සහනයක් ම මහජනතාවට ලබා දෙනවා. නව ජනාධිපතිතුමාගේ ,අගමැතිතුමාගේ අවන්ක හැගීම නිසානෙ මේ විදියට සහන ලැබෙන්නේ.බුද්ධිමත් මිනිස්සු දිගටම මේ රජයට සහයෝගය දෙනවා. මාලිමා රජයට ජයවේවා!

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 8 ชั่วโมงที่ผ่านมา +17

    අපේ රට දැන් තමයි හුස්ම ගන්නේ .හොරු බෙල්ල මිරිකගෙන .හිටියේ අපේ මව් බිමේ .

  • @Diss3367
    @Diss3367 8 ชั่วโมงที่ผ่านมา +42

    අයියේ පුලුවන්නම් ඔය නඩු දලා තියෙන ඒවත් කියන්න නැත්නම් මුන් කැගහනවානේ හිරේ දාන්නේ නැද්ද කියලා 😠😑

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy 8 ชั่วโมงที่ผ่านมา +12

    හැත්තෑ හය වසරක සාපය නිමාකොට පිනට පහළ වූ අපේ ජලාධිපතිතුමාට යෝධ ශක්තිය යෝද ධෛර්යය ලැබේවා ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 8 ชั่วโมงที่ผ่านมา +10

    අපේ රට ගොඩ ගෙන මේ රටේ අසරණ මිනිස්සු විදින දුක නැති කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා . ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏

  • @DCWorld69
    @DCWorld69 8 ชั่วโมงที่ผ่านมา +10

    50ට වැඩියෙන්වත් අඩු කරනවානම් හොදයි

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 8 ชั่วโมงที่ผ่านมา +29

    රටේම ජනතාව හිනාවෙලා ඉන්නවා නම් රට කොච්චර ලස්සනද නේ🎉❤🎉

  • @KrishanManik
    @KrishanManik 8 ชั่วโมงที่ผ่านมา +9

    අපි පාට පක්ෂ බේද නැතුව එකා මෙන් රට ගැන හිතමු,පරණ මතිමතාන්දරයක් අමතක කරමු.අපිත් රටට ඇත්තෙන්ම ආදරය කරමු ,මේ රට නැත්තං අපිට යන්න තැනක් නැහැ අද අපිට ලෝකේ රටකට ගිහින් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න බැරි තත්වෙකට පත්වෙලා තිබෙනවා ා නැවත හරි මාර්ගයකට ගන්න පුළුවන් ජනපති අනුව කුමාර දිසානායක පමණමයි, ඒ නිසා මේ ආපු අවස්ථාවෙන් අපි ප්‍රයෝජනය ගමු🙏🙏🙏
    Ekamen ekathuwemu

  • @GdDayawathi
    @GdDayawathi 8 ชั่วโมงที่ผ่านมา +8

    ස්තුතියි චතුරංග අපේ ජනපතිතුමාටජයවෙිවා ❤❤

  • @SunilJayalath90
    @SunilJayalath90 9 ชั่วโมงที่ผ่านมา +8

    විපක්ෂයේ උනත් හොද මිනිසා නිවන්සුව ලැබෙවා

  • @nishanthathennakoon8407
    @nishanthathennakoon8407 8 ชั่วโมงที่ผ่านมา +11

    මේව බලලා තවමත් වෙන වෙන පැතිවලට කඩේ යන එවුන් කියයි මේවා ඡන්ද ගුණ්ඩු කියලා.. සියලුම සබුද්ධික ජනතාව අවබෝධයෙන් යුතුව කටයුතු කරයි.තවත් ඔය මෝඩයින්ගේ චාටු බස් වලට රැවටෙන එකක් නැහැ. ජනතාවට ජය වේවා....

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 8 ชั่วโมงที่ผ่านมา

      ඔව්එ්ක අනිවාරයෙන්ම කියයි.අරකිව්වේ පසුදාම රටට බීසනය අැතිකරයි කියලා.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 7 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ..නැතුව නැතුව.ක්මෙන්ට් අස්සෙ දගලනව කට්ටිය..කුහක මිනිස්සු..කොටින්ම වහල්ලු..

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 7 ชั่วโมงที่ผ่านมา +7

    රනිල්රාජපස්ස,පේමදාසකපටි කයිරාටික කයිචාටු හොරතක්කඩි රැලම කුල්ලකුජීතකර හමාරයි.😂මාලිමාවට වැඩිවැඩියෙන් දීලදාමු😊❤ 🎉🎉🎉

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 8 ชั่วโมงที่ผ่านมา +5

    අපේ ජනාධිපති තුමාට විෂ්වමාතාවගේ ආසිරිවාදයත් සියලු දෙවියන්ගේ ආසිරිවාදයත් ලැබේවා ❤❤❤❤❤

  • @SamithChandrasinghe
    @SamithChandrasinghe 8 ชั่วโมงที่ผ่านมา +5

    Kauruth anurata bara denne ona නා...මහ ජනතාව ඒ වෙඩෙ කරනව .......හොරු බය වෙලා වගෙයි ........🇱🇰🇱🇰🇱🇰🇱🇰♨️🇱🇰🇱🇰❤❤❤❤⭐

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 9 ชั่วโมงที่ผ่านมา +9

    jatika jana balewaygayan parlemant aka purawanawa api sudenamin ennay ♥️♥️♥️♥️ godak

  • @sheelawathe3591
    @sheelawathe3591 8 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරි ,,,හැමදාමත් සුබ දේවල් අහන්න ලැබේවා ,,රට සිටින අපිට එයයි සැනසුම,,,ජනාධිපති තුමා ඇතුලු සියලුම කාර්‍ය මන්ඩලයට අපෙන් උණුසුම් සුබ පැර්හුම්,,,තෙරුවන් සරණයි සැමටම ,,,good luck ,,,have a blessed day ,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @AtheefMarzook-k2u
    @AtheefMarzook-k2u 8 ชั่วโมงที่ผ่านมา +5

    Masahallah alhamthulillh bro ජනාධිපතිවරයාට අල්ලාහ් දෙවියන් පිහිටයි 🤲🤲🤲🤲🤲🤲AKD 🦁🤴❤️👍🤲💪🤗👏🏿

  • @DalsiAkka
    @DalsiAkka 8 ชั่วโมงที่ผ่านมา +6

    එකා එකා පලයල්ලා අපිට සැනසිමෙ ජිවත් වෙන්න අපිට අලුත් ඉරක් පායලා තියනවා අපි එය රැකගතුයි දැන් හරිම මහන්සියි රට ජිවිතේ අනුර ජානාදිපති අපි ජිවත් වෙන්න මවු බිම් හදලා දෙන්න

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 5 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් මාලිමාවට 2/3අරන් දෙමු .ඉදිරි චන්දෙදි 🧭✖️🧭✖️🧭✖️

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 8 ชั่วโมงที่ผ่านมา +7

    අලුත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු❤❤❤❤❤❤

  • @priyantipanandu9765
    @priyantipanandu9765 8 ชั่วโมงที่ผ่านมา +17

    ජනාධිපති තුමනි ඔබ‍ට ජයවේවා ලංකව baragna ❤️

  • @Janithprsanna
    @Janithprsanna 8 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවෙන්. පලිමන්ට් ඒක පුරවමු.. 💪♥️♥️

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 7 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම ඇඩෙනවා 😥😥මම දීපු චන්දෙ ගැන මාරම සතුටක් දැනෙනවා.. අනේ දෙවියනේ.. ජනපති තුමනි ඔබවත් ඔබේ කාර්ය මණ්ඩලයත්. තිදෙව් ලොවට අදිපති සක්‍ර දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියළුම දෙවියෝ ආරක්ෂා කරන්න දෙවියනේ කිසිම කරදයක් වෙන්න එපා අපේ රටට වෙන්න යන විනාශයෙන් බේරගන්න. දෙවියෝ එවපු දෙවියෙක් ඔබ ජයවේවා ජයවේවා.. සියළුම දෙවියෝ රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaMangalika
    @DayaMangalika 8 ชั่วโมงที่ผ่านมา +15

    තවත් චන්ද ප්‍රතිඵලයක් ..ඉන්ධන මිළ අඩුවෙයි.🎉🎉🎉🎉🧭🧭🧭🧭

  • @SarojaPerera
    @SarojaPerera 7 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති තුමෙනි ඔබ‍ට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා 🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 8 ชั่วโมงที่ผ่านมา +4

    නාමලය කියනවා අපෙ පක්‍ෂයට .දූෂිතයන් ලන්කරගන්නෑ කියල ..බැසිල්කියන දුසිතයත්.මහින්ද කියන දූෂිතයත්.තමනුත් .දුෂිතයෙක්ව පක්ෂයෙ ඉදගෙන ...පස්සෙනුත් මෙවට හිනායනව😅😅😅😅😅😅😅😅

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 8 ชั่วโมงที่ผ่านมา +4

    ඒක තමයි අපේම කෙනෙක් ජනපති වුනාම,, ජනපතිතුමනි, ඔබට බුදුසරණයි දළදා සම්දු ,පිහිටයි ,,🪷🪷🪷🪷❤️❤️❤️❤️

  • @MudaligeJayawathi
    @MudaligeJayawathi 7 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජය වේවා...අනුර මහත්තයට දළදා සමිදු පිහිටයි..❤️❤️

  • @SawarnaBandaranayaka-cx4jx
    @SawarnaBandaranayaka-cx4jx 7 ชั่วโมงที่ผ่านมา +4

    එකනේ අනුර මහත්මයා දිනුවා කියන්නේ රටෙි දිනුම මාලිමා ආන්ඩුවට ජේසු පිහිටයි

  • @kumariheenkenda-js8sf
    @kumariheenkenda-js8sf 8 ชั่วโมงที่ผ่านมา +4

    අපේ කාලේ දුයිශෙන් ජය වෙිවා ජනාධපතිතුනි.❤❤❤❤❤

  • @reality123-zv3mx
    @reality123-zv3mx 8 ชั่วโมงที่ผ่านมา +3

    අය්යේ.....කබරගොයි තලගොයි වෙන ලකුනු....පාර්ලිමේන්තුවට කබරගොයි එන්න යන seen එකක් තියෙන්නේ

  • @sushantkumari6193
    @sushantkumari6193 8 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවේ න් පාර්ලිමේන්තු ව ඉදිරි මැතිවරණ යෙන් පුරවමු රටට මාලිමාව ට ජය වේවා

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 6 ชั่วโมงที่ผ่านมา +3

    දැන්වත් මාලිමාව විස්වාස කරන්න..🙏🙏🙏🙏. අපි මිනීමරුවෝ නෙමෙයි. අපේ සහෝදරයෝ මියගියේ

  • @ShanthiKumari-s5m
    @ShanthiKumari-s5m 7 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මිනිස්සු න්ට ලස්සනට ජිවත් වෙන්න රටක් හදන්න.. සියළුම බාදක දුරු වෙන්න ඕනේ.. හැමදේම සාර්ථක වෙන්න බුදුසරණයි ❤️

  • @yaracell2605
    @yaracell2605 8 ชั่วโมงที่ผ่านมา +3

    ඔය පටිට පල් හොර හැත්තෑ මක බැවිලා යන්න ඔිනැහැ අපෙ ජනාධිපති තුමාට කියන්න තියෙනෙ ඔය හොර හැත්තෑ අයෙ ලන් කර ගත්තොත් ජනාධිපති තුමාට කරදරයක් වෙන වා අපෙ ජනාධිපති තුමාට දිිර්ඍයුෂ ලැබේවා ජේසු පිහිටයි

  • @SanjuSanjubai
    @SanjuSanjubai 8 ชั่วโมงที่ผ่านมา +3

    අපි ප්‍රාර්ථනා කරමු හැබැයි මහත්තයා අන්තිම මොහොතේ හරි පිළිගත්ත එක හරි ලොකු දෙයක් මොකද මම අපිත් හොරු තමයි කියලා අපිත් බොරු තමයි කියලා පිළිගත්ත එක ලොකු දෙයක් වෙල්කම් මහත්තයා හිතන්නේ දැනගෙන තමයි මං හිතන්නේ යමරජ්ජුරු හරි මොකෙක් හරි ඇවිල්ල කියන්න ඇති උඹ කරපු වැරදි පිළිඅරගෙන රටේ ජනතාවට රටේ ජනතාවට කියපන් කියලා ඒ හින්දා වේග මහත්තයා මැරෙනව දැන දැන ඇත්ත කතාව එළි කරලා පැතුවා

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ජනපති සහොදරයාට ජයවෙිවා 🙏❤️❤️💪💪👍

  • @geethaniSiyambalapitiya
    @geethaniSiyambalapitiya 7 ชั่วโมงที่ผ่านมา +3

    ආය ඉතින් මහමැතිවරණය ලොවෙත් නැති විදියට දිනන්න පුලුවන් මෙහෙම ගියොත් 😍😍😍

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 5 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ජයවේවා ජයවේවා රටට සෙතක් ජනතාවට සෙතක් මාලිමාවට.අපි

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ชั่วโมงที่ผ่านมา +3

    මඩෙන් උපන් නෙළුම් මල රැක පල්ලා. මාලිමාවට තමයි ජය.........🙏🙏