බාර් පර්මිට් තක්කඩි කොටුවෙයි නීතිය තදටම.FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 466

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha 2 ชั่วโมงที่ผ่านมา +146

    නොවැම්බර් 14 සුද්ද කරමු පාර්ලිමේන්තුව හැමෝම එම මල්වට්ටියට අත ගහමු ❤❤❤❤❤❤❤😂😂😂😂😂

    • @JB-pt3hz
      @JB-pt3hz ชั่วโมงที่ผ่านมา

      පාර්ලිමේන්තුවට යාකාපත් කට්ටිය යවමු, ඉල්ලාන කම කෙනාම හොඳ ද කියලා කතිරි ගකාමු, හොරු යවාන්න එපා , අපේ ජනාධිපති එක්ක කාටවත් සෙල්ලම් කරාන්න බරි වෙවි.

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ชั่วโมงที่ผ่านมา +116

    චතුරංග පෙරටත් වඩා මාලිමාවට ඔබේ සහයෝගය අවශ්‍යම වෙලාව මේ ❤

  • @mithilachaminda2394
    @mithilachaminda2394 2 ชั่วโมงที่ผ่านมา +112

    රනිල් මහින්ද නාමල් සජිත් පාදඩ දෙශපාලනයෙ තිත තැබීමට මලු රටම අනාගතයෙ එක මිටට... මාලිමාව ට ජයවේවා.!!

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 2 ชั่วโมงที่ผ่านมา +156

    විස්කි බිබී කකුලක් පිට කකුකලක් දාගෙන බටලන්දෙ කොල්ලන්ට දීපු වදහින්සාවලට තොට හෙනම ගහපන් කාලක්නිය

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 ชั่วโมงที่ผ่านมา +4

      Esema wewa.pinaata suba maranayak nolabewa!

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n ชั่วโมงที่ผ่านมา +1

      Maga sahidarayan 4 dank oya nakiya maruwa maga amma ththta ladauna ththa maruna dukata malli marapa batalandaya

    • @KamalawathiLiyanarachchi-mq2eo
      @KamalawathiLiyanarachchi-mq2eo ชั่วโมงที่ผ่านมา

      අවිගත්තෝ අවියෙන් ම නසින්නෝ ය.පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතා වගේ රුධිරය මහ පොලොවෙ මොරගහනවා

    • @ivonroyal5240
      @ivonroyal5240 ชั่วโมงที่ผ่านมา +5

      හෙන විතරක් මදි..⚡ ගහන්න ඕනෑ අකුණු

    • @Snapstatusshow-dd7yn
      @Snapstatusshow-dd7yn ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තද. එහෙනම් හෙන හත ගහන්න ඕනෙ.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 ชั่วโมงที่ผ่านมา +189

    ස්තුතියි චතුරංග මහත්තයා.මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .

    • @eshaadborham3437
      @eshaadborham3437 2 ชั่วโมงที่ผ่านมา +2

      Mehema giyoth wirudda pakshayak nothing wei Pau

    • @SujeewaDinamithra-pf3kj
      @SujeewaDinamithra-pf3kj 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ,ජයවේවා

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n ชั่วโมงที่ผ่านมา +3

      Jayawawa malimawata 🎉

    • @ShanthiHewage-j2r
      @ShanthiHewage-j2r ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @milmil8386
      @milmil8386 ชั่วโมงที่ผ่านมา

      දැන්වත් වහල්ලුන්ට මොලය පෑදිලාද ???

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 2 ชั่วโมงที่ผ่านมา +69

    keep it up....
    ඔහොම යං අනුර සහෝදරයා .......
    🧭🧭🧭🧭👍🏻👍🏻👍🏻💪💪💪💪❤️❤️

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 2 ชั่วโมงที่ผ่านมา +98

    අනිවාර්‍යෙන්ම චතුව අපේ කතිරෙ වටිනාකම කොහොමද......අනුර අයිය ගේම ගහනව සුපිරි..හැබැයි එතුමාගෙ ආරක්ශාව පලමුව වෙන්න ඕනි ...පරිස්සමින් වැඩේ කරන් යං..මහ මැතිවරනෙටත් අපි ඉන්නව එකෙන්ම මාලිමාවට...

    • @MohanRaaj-g2q
      @MohanRaaj-g2q ชั่วโมงที่ผ่านมา +1

      Araxsya vadikarana oni hru vadi

  • @Sumith77-o5x
    @Sumith77-o5x 2 ชั่วโมงที่ผ่านมา +46

    👹සියලුම අල්ලස් දූෂණ ජනතාවට එළි කරන්න ඕනේ අපි ශක්තිය බලාගෙන ඉන්නවා දූෂිත ලෝකෙටම පෙන්නන්න ඕනේ. ඔවුන් නීතිය හමුවට ගේන්න ඕනේ

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 2 ชั่วโมงที่ผ่านมา +110

    අපි ලැස්ති 100% මාලීමාව දිනවනවා❤

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 ชั่วโมงที่ผ่านมา +44

    කලින්ම කිවුවා වගේ game එක පටන් අරගෙන.මේ මිනිස්සු ගැන හිතලා හදන සන්ධානයක් නෙවෙයි සගෝ. 🙂
    වත්මන් ජනාධිපතිට හිටපු ජනාධිපතිලගේ විශ්‍රාම වැටුප් සහ විධායක ජනාධිපති ධූරය අහොසි කරන්න පුලුවන් ඉස්සරහට එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් මාලීමාව ගත්තොත් විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලිමාව තුනෙන් දෙකක බලයක් ගත්තෙ නැතොත් ඒ දේවල් කරන්න බැරි වෙනවා. ඒකට තමයි මේ ගේම් එක පටන් ගන්න යන්නේ
    දැන් තේරෙනවා නේද සීයා ආදරෙන් භාර දීලා ගිය රටට එහා පැත්තට ගිහින් වින කටින්න හදන හැටි.සීයාට ස්තුති කරලා පොස්ට් share කරපු සෙට් එක නුවනින් වටහා ගන්න මෙයාලා මේ ගේම් ගහන්නේ කකුලින් අදින්න හදන්නේ රට හදන්න තියෙන වුවමනාවකට නෙවෙයි ඒ දේවල් නවත්තගන්න.
    අද ජනාධිපතිතුමා දිවුරුම් දීපු විදියෙන්ම බර ගානක් ලංකාවට ඉතුරු උනා ඒක බලපු අය දන්නවා ඒ නිසා තරුණ හැමොම ඉස්සරහට එන පාර්ලිමේන්තු මැතිවරණයෙදි බුද්ධිමත් වෙන්න කියලා මම ඉල්ලනවා මොකද මේක කරන්න පුලුවන් අපි හැමොම එකතු උනොත් විතරයි මේක අපේ රට අපිම තමයි මේක හොරුන්ගෙන් බේරගන්න ඕනී.
    දවසක් රනිල් මහත්තයා ලස්සන කතාවක් කියනවා " අනුර කුමාරට රැල්ලක් හැදෙන්න ප්‍රධාන වශයෙන් හේතු උනේ දුර්වල විපක්ෂයක් සිටීමයි කියලා විපක්ෂය ශක්තිමත් උනානම් අනුර කුමාරට මෙහෙම ප්‍රසිද්දියක් එන්නේ නෑ කියලා ඒක චන්ද්‍රිකා කරා මම කරා මහින්ද කරා කියලා කිවුවා. "
    බුද්ධිමත්ව හිතන මනුස්සයෙක්ට ඒකම ඇති හොදට හිතන්න ඒ කියන විදියට ලංකාව කියන්නේ දෙපැත්තකට විතරක් විසි වෙන බෝලයක් වෙන්න ඕනී කියන එක එතකොට මොකක්ද වෙන්නේ දෙපැත්තට මාරුවෙන් මාරුවට රට විනාස කරන්න පුලුවන් හොරකම් කරන්න පුලුවන් .අනුර කුමාර ජනාධිපති වීම ඓතිහාසික ජයග්‍රහණයක් වෙන්නේ ඒ නිසා මොකද විපක්ෂයේ ඉන්නෙත් නැතුව තුන්වෙනි පාර්ශවයක කෙනෙක් මේ රටේ ජනාධිපති වීම නිසා.
    මිනිස්සු ඒ දේ කරේ මේ රටේ වංචාව දූෂණය නවත්තන්න ඕනී නිසා ඒ වෙනස වෙයි කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ගේම් එක පටන් ගත්තා විතරයි අනුර කුමාරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගන්න බැරි වෙන්න ඉස්සරහට ලොකු කැම්පෙන් එකක් පටන් ගනියි.
    ඒ රටට තියෙන ආදරයටවත් රටේ මිනිස්සුන්ට තියෙන ආදරයටවත් නෙවෙයි එයාලගේ විශ්‍රාම වැටුප් ,විධායකය ජනාධිපති ධූරය සහ එයාලට වාසි වෙන විදියට එයාලා හදාගෙන තියෙන විවස්ථාව වෙනස් කරන්න බැරි වෙන්න.ඒ නිසා මේ පාර මාලිමාවට ඡන්දය භාවිතා කරපු නැති හැමොන්ටම මම ආරාධනා කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත පාලකයො ටික එලවලා දාන්න එළැඹෙන මහමැතිවරණයට ඔයාලගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියලා .
    225 ම ඕනී නෑ කියපු මිනිස්සු දූෂිත පාලනයට මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ ඒත් මේක තමයි අපිට හොඳම අවස්ථාව රට හොද මඟකට අරගෙන යන්න ඒකට හැමොම එකතු වෙන්න ඕනී .පාටක් පක්ෂයක් නැතුව හොරුන්ට එකතු වෙන්න පුලුවන්නම් ඇයි අපිට බැරි..
    මේ දේවල් කරන්නේ කිසිදු දෙයක් බලාපොරොත්තුවෙන්වත් වාසියකටවත් නෙවෙයි . අපි හැමොම වෙනුවෙන් ලස්සන රටක් හදාගන්න ව්තරයි.
    ඒ නිසා මින් ඉස්සරහටවත් හොඳට හිතලා වැඩ කරමු ❤🙏.
    මේ චාන්ස් එක අපි කොහොමහරි වත්මන් ජනාධිපතිතුමාට අරගෙන දීලා බලමු.රටට ආදරේ අය share පාරක් දාමු .🙂❤

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 2 ชั่วโมงที่ผ่านมา +48

    ජනාධිපති තුමාගේ අම්මාව ජනාධිපති මැදුරට akka anna කියන්න

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n ชั่วโมงที่ผ่านมา

      Amma ganna ona nada

    • @chanimadhusha7666
      @chanimadhusha7666 ชั่วโมงที่ผ่านมา +3

      Mokatada? E අහිංසක මනුස්සය ehe hitapuden

    • @lakumari-gf2je
      @lakumari-gf2je 37 นาทีที่ผ่านมา +2

      අපි මාලිමාවට පුලුවන් හැම විදියකින්ම උදව් කරමු ඒත් අනුර කුමාර සහොදරයගෙ පුද්ගලික දෙවල් ගැන අපි කතා නොකර ඉමු නේද

    • @SuperYazeer
      @SuperYazeer 24 นาทีที่ผ่านมา

      Na sister e ammata santhose eya inna gedara inna eka .. e minissu kamathi ne .. luxury walata.. eka lokukama nemei .. eka thama reality .. Anura ayyata jayawewa

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 2 ชั่วโมงที่ผ่านมา +37

    ඉදිරියට අපේ ජනතාව ඔබසමගයි.ජනාධිපති තුමනි.රට ම.ඔබසමගයි.

  • @malanilokuge7258
    @malanilokuge7258 2 ชั่วโมงที่ผ่านมา +37

    මුන්ගෙ ජඩකම් එලිවෙනකොට මුන් තවත් වෛරබදිනව.ඒ නිසා ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.thank චතුර අපිව දැනුවත් කරන එකට.

  • @judefernando7411
    @judefernando7411 2 ชั่วโมงที่ผ่านมา +73

    අනිවාර්යෙන්ම 2/3 බලයක් එතුමාට දෙන්න ඕනෑ❤❤❤❤🎉🎉🎉🎉

    • @SunilDayasiri
      @SunilDayasiri 6 นาทีที่ผ่านมา

      5/6 ❤❤❤🎉🎉🎉

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 ชั่วโมงที่ผ่านมา +27

    Wow wow super අපේ ජනපති තුමනි ❤❤❤❤❤❤❤❤❤ ආඩම්බරයි අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ชั่วโมงที่ผ่านมา +30

    නොවැම්බර් 14 දියවනාවා පිරිදසිදු කිරීම ට එකතු වෙමු

  • @dayachandima7076
    @dayachandima7076 2 ชั่วโมงที่ผ่านมา +26

    අනුර.prawesam.වෙන්න
    Pal.හොරු ..හොඳටම ..bayawelaa..ඉන්නේ .aarasaawa.තර.කර.ගන්න

  • @maleekaKuwait
    @maleekaKuwait 2 ชั่วโมงที่ผ่านมา +22

    අයිෙයා්අලුත්රටක්අපිට0න❤❤තුන්ෙවිලටමඅෙප්දරැවන්ටබඩගිනි❤නිවන්නසාපය❤ඉවරයිමිනිසුන්ටනිවනට❤යන්නයහපත්ජිවිතයක්ගතකරන්නලැෙබිවා❤

    • @hiranshenuka126
      @hiranshenuka126 2 ชั่วโมงที่ผ่านมา +1

      නියමයි..නියමයි..නියමයි 😂❤❤🎉🎉🎉

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 2 ชั่วโมงที่ผ่านมา +28

    ඔබ කල මෙහෙය ට පින් චතුරන්ග

  • @ChandrasiriKirioruwa-k5u
    @ChandrasiriKirioruwa-k5u 2 ชั่วโมงที่ผ่านมา +29

    චතුරංග යාලුවා ඔබට සුබ පැතුම්

  • @NishokaA
    @NishokaA 2 ชั่วโมงที่ผ่านมา +24

    දේශපාලන පත් විමි ලබා සිටින ලෝකේ විවිද රටවල ථානාදිපතිකමි දරන සහ එවුනට සහය ලබා දෙන සියලුම දෙනාගේ පත් විමි අත් හිටවිමට පියවර ගන්නාමෙන් ඉතා ගෘරවයන් ඉල්ලා සිටිමි AKD නිහතමානි සහොදරයා මලිමාවට ජය වෙිවා අපේ අනාගත දරැ පරපුර බේරා ගත හැකි එකම නායකත්වය ජාතික ජනබලවෙගය පමණි අවුරුදු 76ක මජර දේසපාලනයට තිත තියලා ඉවරයි

  • @hananmoh9811
    @hananmoh9811 2 ชั่วโมงที่ผ่านมา +17

    නියමයි ආදරෙයි ජානාදිපති තුමනි ඔබට සියලුම දෙවියන්ගේ පිහිට..ආරාක්සාව ලැබේවා ...🙏🙏🙏🙏

  • @cynthiapeiris803
    @cynthiapeiris803 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යයෙන් අපි එක මිටට අනුර ජනපති දෑත් සවිමත් කරමු ❤️❤️❤️❤️

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 2 ชั่วโมงที่ผ่านมา +18

    Chanal 4 බලන්නේ හරිම කැමැත්තෙන්

  • @skumarimadahapola
    @skumarimadahapola ชั่วโมงที่ผ่านมา +14

    පුංචි මිනිස්සුන්ගෙ ජයග්‍රහනය මේක අපේ කතිරයේ වටිනාකම බලන්න

  • @HemalikaHerath-ii8rd
    @HemalikaHerath-ii8rd 2 ชั่วโมงที่ผ่านมา +17

    අහිංසක කොල්ලෝ කෙල්ලො අමු අමුවේ ටයර් දාලා පුච්චලා පණපිටින්ම වළදා පුතොට හෙනම ගහපිය නොවැම්බර් 14එකම මල් වට්ටියකට අතගහමු

  • @Ms100953
    @Ms100953 2 ชั่วโมงที่ผ่านมา +16

    පල්හොරැ ඔක්කොම එකට එකතුවෙලා එකම වේදිකාවට නගින්න කුමන්ත්‍රණ කරනවා. මහ චන්දය වැඩි ආසන ගෙන සජිත් අගමැති කරනවලු. ජනතාව පරිසමින්. මාලිමාවට ඔක්කොම චන්දය දමා මාලිමාව ශක්තිමත්ව බලයට ගෙන ආ යුතුයි. ❤❤❤
    thank you, Chathuranga. ❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 ชั่วโมงที่ผ่านมา +12

    දුෂිත දේශපාලුවන් ලංකා දේශපාලනයෙන් අතුගා දමන්නට චතුරංග සහෝදරයා ❤ ඔබගේ සේවයට ජාතියේ ප්‍රනාමය.

  • @GoldCell-c9e
    @GoldCell-c9e 2 ชั่วโมงที่ผ่านมา +18

    ලාමකටින්ටින්
    copy man

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 ชั่วโมงที่ผ่านมา +4

      @@GoldCell-c9e ජනතාවගේ බඳු සල්ලි හොරකම් කරපු අයට තරු පෙනිලා ඉන්නේ 😂😂😂😂😂

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa 2 ชั่วโมงที่ผ่านมา +80

    ලංකාවේ සියලුම බාර් පර්මිට් කැන්සල් කළයුතුයි. බාර් පර්මිට් සුපර් මාකට් සහ සතොස කෝප් සිටි වලට පමණක් දිය යුතුයි. හේතුව ඔය බාර් පර්මිට් ඔක්කොම තියෙන්නේ දේශපාලනඥයන්ට සහ උන්ගේ හෙන්චයියන්. මුන් ලබන අධික ලාභය යොදවන්නේ දේශපාලනඥයන්ගේ ජයග්‍රහණය සඳහායි.

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 ชั่วโมงที่ผ่านมา +6

      මගෙත් ඔය අදහසමයි

    • @chanakaperera6189
      @chanakaperera6189 2 ชั่วโมงที่ผ่านมา +4

      aniwa

    • @AriyadasaWaduvidanage
      @AriyadasaWaduvidanage 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤

    • @madudinu9680
      @madudinu9680 ชั่วโมงที่ผ่านมา +1

      Aththatama ehema kara nam me prashna wisadenawa.. anika hora badu vikunannath bahane hariyata korothin sathosen gani minissu.. anika rate adayamath wadi wei. Badu milath adu karanna puluwan wei..

    • @nimalhenadeera2791
      @nimalhenadeera2791 ชั่วโมงที่ผ่านมา +1

      Excellent proposal.
      Great. Thank you.

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody2124 2 ชั่วโมงที่ผ่านมา +11

    හොරකමට, අල්ලසට, දුෂනයට සහමුලින්ම විරැැද්ද පිරිසිදු ජනතාව කිසි දිනෙක මාලිමාව අතහැර නොයන බව විශ්වාසයි . NPP වලට ජය නියතයි !

  • @chandaniperera5734
    @chandaniperera5734 2 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වෙිවා තේරැවන් සරනයි

  • @godbless959
    @godbless959 2 ชั่วโมงที่ผ่านมา +16

    රටම මාලිගාවට ජය වේවා
    🙋🙋🙋🙋🙋🙋🙋

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 2 ชั่วโมงที่ผ่านมา +13

    චතුරංගge කතා vilashaya තමයි හොඳ prabodamath

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤Attha

  • @anomakumari7667
    @anomakumari7667 2 ชั่วโมงที่ผ่านมา +33

    සුබ නැකතට රට අනුර ❤ අපි ලොකු ජයක්ගහනයක් ලැබුවා ❤❤❤

  • @renukarenu7370
    @renukarenu7370 2 ชั่วโมงที่ผ่านมา +15

    ජය නියතයි මාලිමාවට ජයවේවා ❤❤ 🙏🙏🙏

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 2 ชั่วโมงที่ผ่านมา +29

    එහෙම තමයි වන්න ඔනි අපේන් කපුවා අරගෙන දුපත් මිනිසුන්ට ඒ සහන ලබා දෙන එක ගැන අඩම්බරයි මව් රට ගැන

  • @priyankaragamage165
    @priyankaragamage165 2 ชั่วโมงที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා !

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h 2 ชั่วโมงที่ผ่านมา +16

    නියමයි.ජයවෙවා

  • @shirandharmasiri1374
    @shirandharmasiri1374 ชั่วโมงที่ผ่านมา +14

    ඇහෙන්නේම චමුදිතයාගේ කට හඩ

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 50 นาทีที่ผ่านมา

      ඇත්තටම එහෙමයි

    • @cecil46628
      @cecil46628 43 นาทีที่ผ่านมา +1

      චමුදිතගේ විරුද්ධ පැත්තේ ඵක.
      (ජනතාවගේ චමුදිත)

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh 2 ชั่วโมงที่ผ่านมา +9

    චතුරන්ග ඉදිපත් කරන විස්තර කිසිම දවසක බොරැ දෙයක් ඉදිරිපත් කරන්න එපා. මොකද රජයේ මාදියට වඩා ඔබ ඉදිරිපත් කරන එවා විස්වාස කරනවා.

  • @dasunkumara230
    @dasunkumara230 2 ชั่วโมงที่ผ่านมา +10

    චතු අයියා ඔයා පට්ට ගෙමක් ගැවුවේ...ඔයා නිසා ගොඩාක් අය AKD ගැන දැන ගත්තේ, එල එල ඉලග ගෙමත් ඔය විදියට ගහාමු ❤❤❤❤

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา +1

      Ane ow❤❤❤

  • @rasikalakruwan
    @rasikalakruwan 2 ชั่วโมงที่ผ่านมา +13

    Machan plan ekak hadanna kiyanna,api lankawe okkoma un set wela masekata 1000 demu government..aduma laksha 20 k wath okaka kamathi wei,
    Pita rata inna ayath aniwaryenma salli danawa. ..
    South korea goda gaththa wage mekath goda danna puluwan

    • @SuperYazeer
      @SuperYazeer 20 นาทีที่ผ่านมา

      Sure machang lesti gemata

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u ชั่วโมงที่ผ่านมา +6

    ඔබතුමාගෙ පැහැදිදිලි කිරිමට බෙහොම ඉස්තුතියි 🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 ชั่วโมงที่ผ่านมา +27

    මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට AKD AKD AKD AKD AKD AKD ❤️❤️❤️❤️❤️.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 2 ชั่วโมงที่ผ่านมา +3

      යං යං ඔහොම යං ආපහු අ: 15 රට මාලිමාවට අපි පෙරටත් වෙඩිය මහන්සි වෙනව සියලුම දෙනා දෙනුවත් කරනව චන්ද්‍රසිරි තලපත්පිටිය

  • @SirimaJayathnge
    @SirimaJayathnge ชั่วโมงที่ผ่านมา +5

    දළදා සමිඳු පිහිට ලැබේවා ape ජනාධිපති sahodarayata ජය ❤❤❤වේවා malimawata ජය malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @KumaraKumara-l8u
    @KumaraKumara-l8u 2 ชั่วโมงที่ผ่านมา +6

    ගැම්මට දෙන්න ඕන රිදෙන්න දැනෙන්න එතකොට තමයි නියම සිංහල වෙලා එන්නේ?

  • @EverestaFernando
    @EverestaFernando 42 นาทีที่ผ่านมา +4

    අනුර ජනාධිපතිවරයාට යෝදබල යෝදසක්තිය ලැබේවා !දේවාශ්‍රීර්වාද ලැබේවා !🎉🎉😂❤❤

  • @Kumarivijitha-u9d
    @Kumarivijitha-u9d 2 ชั่วโมงที่ผ่านมา +8

    Parlimentuwata bahutaraya aran demu❤❤❤❤😊

  • @lalanigamage647
    @lalanigamage647 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤අනිවාර්යෙන්ම මේ වගේ දසදහස් ගණනින් මාලිමාවට ජයග්‍රහණය ක් ලබා දෙනවා. එක මිටකට රට අනුරට """❤🇱🇰❤🇱🇰🇱🇰❤🇱🇰🇱🇰❤🇱🇰🇱🇰

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 ชั่วโมงที่ผ่านมา +4

    සුරබදු නිලධාරීන් කසිප්පුකාරයන් ගෙන් හැම මාසයක් ගනේ මුදල් ගන්නවා පෝලිස් කාරයෝත් එහෙමයි 😂😂😂

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +13

    ❤❤❤❤තෙරුවන්සරනයි චතු. ඔයාට අපේ රටට .අනුර ජනාධිපති සොයුරාට.❤❤❤

  • @lalithfernando5264
    @lalithfernando5264 2 ชั่วโมงที่ผ่านมา +6

    Jolie seeya hire yanna lasthiy weyan we.......putha

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙන්න අපේ වැඩ්ඩ තමයි අපේ ජනාධිපතිතුමා ජය වේවා මාලිමවට

  • @padminiperera6209
    @padminiperera6209 ชั่วโมงที่ผ่านมา +3

    නව ජනාධිපති තුමාටත් චතුරන්ගත් බුදුසරනයි දෙවිපිහිටයි ජයවේවා ජයවේවා ජයවේවා !

  • @dasunkumara230
    @dasunkumara230 2 ชั่วโมงที่ผ่านมา +6

    අපි තුනෙන් දෙක නෙමේ තුනෙන් තුනම ගමු ❤❤❤❤❤❤❤

    • @LasathSenevirathna
      @LasathSenevirathna ชั่วโมงที่ผ่านมา

      ඔව් මල්ලි

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔබට ජනාදි.තුමනි.විස්නු.බලවරන්
    වෙිද.මහතා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ชั่วโมงที่ผ่านมา +5

    jayavewa janapathi thumai🙏🙋

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 2 ชั่วโมงที่ผ่านมา +2

    තිලක් රාජපක්ෂ ,,diwanawathte game ,,අහිංසක මිනිස්සුන්ට ,,Bar Ekak ,Dala ,Dunna ,,oka Elawanna oni

  • @kasunsamaranayake-m7c
    @kasunsamaranayake-m7c 2 ชั่วโมงที่ผ่านมา +3

    Niyamai සහෝදරයා ආදරෙයි උඹට

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 ชั่วโมงที่ผ่านมา +3

    ⚘❤Niyama Janadipathituma❤❤
    BOGAMBARA O.K 😆😆😆😆😆😆😆😆

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔය ළමයට බුදුසරණයි
    ඇත්ත. ලස්සනට කීවා. දැනුත්
    කියනවා. මං ආශයි ඔය
    කොන්දක් ඇති කටටම.

  • @morinbotheju1418
    @morinbotheju1418 2 ชั่วโมงที่ผ่านมา +3

    චතුරංග පුතේ ඔයාට ගොඩක් පින්

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 2 ชั่วโมงที่ผ่านมา +2

    Eka Mitakata,රට Anurata ,,eka හිතින් santhosa වෙනවා ,,mage×××××××××××× Ta

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 ชั่วโมงที่ผ่านมา +4

    Anura sahodaryat budu sarani ❤❤❤❤❤❤❤❤

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 ชั่วโมงที่ผ่านมา +2

    මෙවැනි දුෂිත දේවල් හෙලිකරන්න හෙලිකරන්න අනුර ජනාධිපතිට ඇති තර්ජනය වැඩිවෙන බව අමතක කරන්න එපා. අනුරගේ ආරක්ෂාව තර කරවි. NPP බලධාරීනි අනුරගේ ආරක්ෂාව ගැන ප්‍රමුකත්වය දෙනු මැනවි.

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 ชั่วโมงที่ผ่านมา +2

    අපෙ ප්‍රදෙශයෙ අළුතෙන් වසර 10 යකට පසුව සිදුකල ව්‍යොපෘතිය kilom.04 ක් ඇතුලත භාර් 04ක් මරු සංවර්ධනය බෙබද්දො පාර පුරා ...මරු ඉල්ලම

  • @dileepagayashan3473
    @dileepagayashan3473 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුරාධපුර යාපනෙ හන්දියේ අනිල් නැමැට්තට දුන්න සෙඩ් එකට 😮😮😮

  • @SrimathiFrena
    @SrimathiFrena ชั่วโมงที่ผ่านมา +2

    ඊශ්‍රායලය ලෙබනනයට නෙලනවා වගේ දෙන්න ඕනේ ඕකුන්ට ඇට්ටි හැලෙන්න....AKD ජය වේවා

  • @DammaJothi-kp6ux
    @DammaJothi-kp6ux 2 ชั่วโมงที่ผ่านมา +3

    Chsmudity obai believe septic gumba jatakaya balance

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody2124 2 ชั่วโมงที่ผ่านมา +2

    හොරකමට, අල්ලසට, දුෂනයට සහමුලින්ම විරැැද්ද පිරිසිදු ජනතාව කිසි දිනෙක මාලිමාව අතහැර නොයන බව විශ්වාසයි . NPP වලට ජය නියතයි !

  • @Lath-q2t
    @Lath-q2t 2 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි අපේ ජනපති තුමාගේ වැඩ පිලිවෙල මාලිමාවට චතුරංග සහෝදරයා ජය වේවා බුදු සරණයි පරිස්සමෙන් බාර් පෝමීට් දීල අරක්කු පොවල මරන්න හදපු සියලුම දෙනාට දඩුවම් ලැබේවා දමිතටත් බලන්න පුළුවනි වෙයි ✈️ පදවන හැටි

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 2 ชั่วโมงที่ผ่านมา +2

    චතර.මහත්මා.ජනතාව.දැනුවත්
    කිරිමට.විස්නු.බලවරමි

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 2 ชั่วโมงที่ผ่านมา +4

    Malimawata jayaweva ❤❤❤❤❤

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ชั่วโมงที่ผ่านมา +2

    චතුරංග ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimavata ඔයාගෙ සහයෝගය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ❤ ඔබත් පරිස්සමෙන් හොරු කූපීත වෙලා ඉන්නේ ..කෝ මේ විමලේ කිසිදු සද්දේ නෑ

  • @tharukasachintha4476
    @tharukasachintha4476 ชั่วโมงที่ผ่านมา +1

    අපෙ පවුල්වල අයට කන්නනැ ජනතාවගේ දුකදන්නේ අනුර කුමාර ජනාධිපති තුමා අපෙ කුසගින්නේ දුක දැනෙන ජනනායකයාට ඉදිරිඅනාගතයටත් අපිසියලුදෙනාම මාලිමාව සමගයි ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 53 นาทีที่ผ่านมา +1

    ජනතාව රවට්ටලා ගිනිගෙඩි දෙමින් සැවොටම වටිනා කතිරය පාවිච්චි කලයුතුයි මාලිමාවෙන් 115 ක්‌ හෝ පාර්ලිමේන්තුවේ පුටුවලට යවන්න ජනතාව දැනුවත් කරන ඔබටත් හදවතින්ම ඉස්තුති දීර්ගායු ලැබේවා!!!

  • @DCWorld69
    @DCWorld69 2 ชั่วโมงที่ผ่านมา +2

    මගේ රටට ජයවේවා🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @rojiroji4055
    @rojiroji4055 ชั่วโมงที่ผ่านมา +1

    නොවැමිබර් 14 එක පෙලට අනුර සහෝදර ජනාදිපති මාලිමාවට ඡන්දය දි සේරම මාල්ිමා අාන්ඩුවක් පිහිටමු 👍👍👍🙏🙏❤❤😍

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y ชั่วโมงที่ผ่านมา +1

    මී ළග මැතිවරණ යෙන් මාලිමාවේ උගත් බුද්ධිමත් පිරිසක් දියවන්නාවට යවමු. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා 🎉❤🎉❤

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 42 นาทีที่ผ่านมา +1

    මල්ලි ඔබට බෙහෙවින් ම ස්තූතියි මේ රට දෙව්යන් බුදුන් වැඩ ඉන්න රටක අපරාද කරන්න බැහැ හැමමොහොතකටම දෙයියො බලනවාමයි මගේ රටට දළදා සම්දු රැක වරනයි අනුර ජනතිතට බුදු සරණයි

  • @sleurochannel
    @sleurochannel ชั่วโมงที่ผ่านมา +1

    ඔය බාර් පර්මිට් 300 නැවත අරගෙන සංචාරක කර්මාත්ත කරන අයට බෙදාදිය යුතුයි.

  • @milmil8386
    @milmil8386 ชั่วโมงที่ผ่านมา +1

    මේ දුෂිතයො සේරටම දඬුවම් දෙන්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලුව නිතරම.
    මගෙ රටේ ජනතාවට, නිදහස්, දුෂනයෙන් තොර ලස්සන රටක් ගොඩනගන්න, මාලිමාවට මුලු රටම ජන්දෙ දුන්නෙ නැත්නම්, උංට හෙන ගහනව.

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon ชั่วโมงที่ผ่านมา +1

    හොරු එක රැලට එලවන්න අපි පෙල ගැසෙමු .❤ ඔබටත් ස්තුතියි අපෙ ජනපති තුමාට ජයවේවා ❤

  • @TissaBandara-z1b
    @TissaBandara-z1b 2 ชั่วโมงที่ผ่านมา +1

    යුත්තියේ මෙහෙයුම දැන්තමයි මිනිසුන්ටඇස්ඇරෙනදවස එනවානේද රටෙිමජනතාව දැනගතයුතුයි බදුපිටබදු ගැහැවිවෙ කාටදකියනඑක ඇස්ඇරගන්න පුලපුලා කිවිවෙි මාලිමාටදෙන්නකිවිවෙි මෙිකටයි මහජනමුදලින් කිදෙනෙක් යැපුනද දුන්නුදුන් සැමටමකන්නතිබුනා මුන්දින්නනමි

  • @soisvejai8771
    @soisvejai8771 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාවට රටට එකම විසඳුම ජාතික ජන බලවේගයේ රජයක් පාලනයක් පමණි ජයවේවා මාලිමාවට🙏❤️💐🧭✖️✔️

  • @anuranisantha36
    @anuranisantha36 2 ชั่วโมงที่ผ่านมา +1

    මුං ඔක්කොම හිරේ දාන්න ඕනේ කරන්නේ 0:12 රජයේ දේපළ අවවාවිතා කිරීම අනුර සහෝදරයට ජයවේවා

  • @upullaksiri-w3e
    @upullaksiri-w3e 2 ชั่วโมงที่ผ่านมา +1

    ඒ විතරක් නෙමෙයි එදා
    දින 52 කේ හොර ආන්ඩුව
    පත්කල වේවස්තාව කඩපු
    ජනාධිපති ගෙත් එලෙසම
    ඇමති දූර ගත් අයගෙත්
    පාර්ලිමේන්තුවේ වලිදාපු
    අයටත් නීතිය ක්‍රියාත්මක
    කර ප්‍රජා අයිතිය අහෝසි
    කල යුතුයි

  • @NihalPerera-i7v
    @NihalPerera-i7v ชั่วโมงที่ผ่านมา +1

    6/5බලයක් ඔාන අපි මාලිමාවට දෙමු රට ගෙඩ කරමු

  • @anuruddarajawasam
    @anuruddarajawasam ชั่วโมงที่ผ่านมา +1

    2 අදියර.. අනුර කිව්වාවගේ කලාවෙවෙ සොරුව්ව එරියා වගේ තමා.

  • @MahindaGunarathna-o4d
    @MahindaGunarathna-o4d ชั่วโมงที่ผ่านมา +2

    අපි උඩ එල්ලිලා ගුටිකාපුවට ප්‍රතිඵල දැන් තියෙනවා
    ජය වේවා අනුර සහෝදරයා
    ඔහොම කරගෙන යං

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 51 นาทีที่ผ่านมา +1

      අනේ ඔව්..වගුරපු ලේ,වින්ද හිංසා, අපමණ යි නේද මියගිය සහොදර,සහෝදරියන්.. සිහිගන්වමු ඒ අයට උපහාර කරමු...❤❤❤❤❤❤❤
      ..... අනේ ඔය හැම දෙනාටම ගොඩාක් ගොඩාක් ම පිං

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala ชั่วโมงที่ผ่านมา +2

    තවත් ලස්සනට ජීවත් වෙන්න ඕන නම් හොඳට කාලා බීලා ජීවත්වෙන්න ඕන නම් බියෙන් සැකයෙන් තොර ලෝකයක් දැක්මට නම් ලබන 14 වැනිදා ලොවෙක් නැති විදිහට ඡන්දදීපල්ලා දෙයියනේ

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 48 นาทีที่ผ่านมา +1

      ඇත්ත තේරුම් ගත්තානම්,තමන්ගේ බඩ ගෝස්තරය ගැන පමණක් නොසිතුවානම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තවට මාලිමාවෙන් වැඩි බලයක් දී යවන්න පාවෙන චන්ද සහ මෙවර අපතේ ගිය චන්ද පාවිච්චි වේවි..ස්තූතියි ..❤❤❤❤❤

  • @shppwijesingha2423
    @shppwijesingha2423 2 ชั่วโมงที่ผ่านมา +1

    1 KM ඇතුලත එකම ගමට බාර් පර්මිට් 3 ක් ගිය මාසේ...

  • @kusumrodrigo933
    @kusumrodrigo933 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙවා අනුර ජනාධිපතිවරයා ට ජේසු පිහිටයි

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ,හොරුන්ට නිසි දඩුවම් දෙන්න.ඕනි

  • @MistyPs-c5t
    @MistyPs-c5t ชั่วโมงที่ผ่านมา +2

    Niyamai Niyamai👍👍
    🇱🇰❤🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @MRSMunasinghe
    @MRSMunasinghe ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා මාලිමාවට ❤🎉❤🎉රට අනුරට දිනවමු ලන්කා

  • @kumarans-s7c
    @kumarans-s7c ชั่วโมงที่ผ่านมา +1

    🌟🌺💖🇱🇰🧭🧭🧭🇱🇰💖🌺🌟 🌟ජයවේවා 🙋🙋🙋 ජයවේවා 🌟

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 ชั่วโมงที่ผ่านมา +1

    All the best Brother Chathuranga you are doing a great job, we are with you and Malimawa/NPP November 14th we will do our duty ❤❤❤❤❤❤❤❤❤❤