බුදු දහමේ තීරණ ගැනීමේ ක්‍රමවේදය - (බුදු දහම සරල ව #1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @priyaniperera6068
    @priyaniperera6068 5 หลายเดือนก่อน

    මේ වගේ අර්ථවත් පුංචි vedio වලින් අපිට ලොකු පණිවිඩයක් ලැබෙනවා හාමුදුරුවනේ. බොහොම පිං.🙏

  • @binusandali3152
    @binusandali3152 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අද කාලේ බණ කියන්නෙත් එක එක හාමුදුරුවරුත් එක එක විදිහට👍👍 ඇත්ත බුද්ධ ධර්මය බුද්ධ ධර්මය ධර්මය ඇසුරෙන් හොයන්න ගොඩාක් අමාරුයි ඒ නිසා ගොඩක්ම වටිනවා

  • @yoo_123
    @yoo_123 ปีที่แล้ว

    තවත් මේ වගෙ විඩියි හදන්න ❤

  • @Slwolf-o1i
    @Slwolf-o1i หลายเดือนก่อน

    Thanks

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +2

    විමසීමෙ නුවන නොමැතිව තීරන වලට එලබීම හෙතුවෙන් වර්ථමානයෙ සතුටත් තම අාධාත්මික විමුක්තියත් යන දෙකම අහිමි වෙයි.

  • @Hi-cm5yt
    @Hi-cm5yt 2 ปีที่แล้ว

    සාධූ

  • @syncsounddesign1360
    @syncsounddesign1360 5 หลายเดือนก่อน

    i like your graphic style..

  • @mihirajwijesooriya4841
    @mihirajwijesooriya4841 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @udi9325
    @udi9325 2 ปีที่แล้ว

    💯🙌🏻🙏🏻

  • @pmsspalansooriya4993
    @pmsspalansooriya4993 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @swarnaherath9014
    @swarnaherath9014 2 ปีที่แล้ว

    Thank you very much for the great insight 🙏🙏🙏

  • @palithaanuruddha
    @palithaanuruddha 3 ปีที่แล้ว

    Very powerful message given in a clear and simple way. Thank you so much.

  • @malithaw
    @malithaw 2 ปีที่แล้ว

    Great animations! They look great and also helps a lot in understand what's veih said in the video!

  • @wijesinhapriyankara2400
    @wijesinhapriyankara2400 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ!ඔබ වහන්සේලාගේ වැඩසටහනක් ඉදිරියේදී තියෙනවා කීව නේද පිරිස් සම්බන්ධ කරගෙන කරන.අපටත් දැනගත යුතු විශාල කරුණු ප්‍රමාණයක් තියෙන නිසා හාමුදුරුවනේ ඒ වගේ පිරිස් සම්බන්ධ කරගෙන ඔන්ලයින් තාක්ෂණය හරහා කරන වැඩ සටහන් තියෙනවද?

  • @supunrandika3777
    @supunrandika3777 3 ปีที่แล้ว

    Thank you 🙏

  • @kumaritilakaratne3217
    @kumaritilakaratne3217 3 ปีที่แล้ว

    great and very happy about the new way of addressing very important things and facts, Ven. sir

  • @lakdiva
    @lakdiva 3 ปีที่แล้ว

    The sutta has been very beautifully animated to explain it in a clear, and concise way. Thanks so much

  • @batman_1111-FACK
    @batman_1111-FACK 3 ปีที่แล้ว

    Now this is what we want.

  • @asangavitharana
    @asangavitharana 3 ปีที่แล้ว

    Very Happy. All the very best Ven Sir 🙏

  • @nanayakkara1
    @nanayakkara1 3 ปีที่แล้ว

    It is a fine way of explaining Dhamma.Its synoptic may be stated by media before they come out with newd

  • @ravindupiyapema5053
    @ravindupiyapema5053 3 ปีที่แล้ว

    Animations are well done! Content is great too!

  • @kanchukakalhara8763
    @kanchukakalhara8763 3 ปีที่แล้ว

    🙏🌼

  • @khp7425
    @khp7425 ปีที่แล้ว

    මුල්බුදුසමය සහ මුල්බුදුසමය නොවන බුදුසමය යනු කුමක්දැයි තීරණය කලේ කවුද ?බුදුරජාණන්වහන්සේ විසින්ද?රහතුන්වහන්සේලා විසින් ද?පෘතක්ජනයන් විසින් ?පෘතක්ජනයන් විසින් තීරණය කරනලද නමි එය වැරැදි වියහැකියි.

    • @malkanthisilva9382
      @malkanthisilva9382 ปีที่แล้ว

      Please listen to "Rahula Sambashana" 1-24. There they explain how to differentiate