PANSHU
PANSHU
  • 221
  • 337 048
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 03
මහාචාර්ය චාන්දනී ලියනගේ සහ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ
වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් වූවන්ගේ මනස සුවපත් කිරීම සඳහා බිම් මට්ටමේ අවබෝධය ප්‍රවර්ධනය කිරීමයි.
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න.
எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள்.
patreon.com/join/panshu
අපගේ සියලුම සැසි සඳහා ඔබගේ අදහස් සහ යෝජනා පහතින් කොමෙන්ටු හැටියට හෝ Panshutv/ මගින් හෝ හෝ පහත සඳහන් විද්‍යුත් තැපෑලෙන් අප වෙත යොමු කරන්න.
වැඩසටහන් සම්බන්ධීකාරක wriprogcoordinator@gmail.com
มุมมอง: 32

วีดีโอ

Premiering Sept 06 | ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ තෙවැනි සැසිය
มุมมอง 8412 ชั่วโมงที่ผ่านมา
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් විකාශනය වන දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ තෙවැනි සැසිය 2024 සැප්තැම්බර් 06 සිකුරාදා ප:ව 5:30 ට PanshuTv තුලින්.. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 02
มุมมอง 108วันที่ผ่านมา
මහාචාර්ය චාන්දනී ලියනගේ සහ වෛද්ය ආසිරි හේවාමාලගේ වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ වක්...
Premiering Aug 30 | ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ දෙවන සැසිය
มุมมอง 85วันที่ผ่านมา
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් විකාශනය වන දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ දෙවන සැසිය 2024 අගෝස්තු 30 සිකුරාදා ප:ව 5:30 ට PanshuTv තුලින්.. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/panshu
1983 සිදුවීම් ගැන - Ven Galkande Dhammananda
มุมมอง 1.2Kวันที่ผ่านมา
"83 දෙමළ අය ඉලක්ක කරපු ව්‍යාපෘතිය කියන්නෙත් ඔය විදිහටම රාජ්ය බලය හිමි අය විසින් සැලසුම් කරලා කරපු වැඩක්ය කියන්න සාක්ෂි තිබෙනවා." "කට්ටිය එකතු වෙලා ගහනවා, ගෙවල් ගිනි තියනවා කඳවුරු වලට ගාල් කරනවා, නැව්වල දාලා යාපනයට යවනවා. ඊට පස්සේ වුණු ඉඩම් මංකොල්ල එහෙම තියෙනවා." "ඊට පස්සේ මේ ජාතිවාදයට කිසි සම්බන්ධයක් නැතුව හිටපු ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා." "වෙනම රටක් සංකල්පය මුලින්ම ගේන කොට ඒවා උතුරේ මින...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන- Episode 01
มุมมอง 13714 วันที่ผ่านมา
වෛද්ය ආසිරි හේවාමාලගේ සහ කසුන්ජිත් සටනාආරච්චි වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේතුවෙන් සෘජුව සහ ...
Premiering Aug 23 | ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ පළමු සැසිය
มุมมอง 19414 วันที่ผ่านมา
වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් විකාශනය වන දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහනේ පළමු සැසිය 2024 අගෝස්තු 23 සිකුරාදා ප:ව 5:30 ට PanshuTv තුලින්.. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/panshu
අපේ රටේ දේශපාලන කාරණා උඩ ඡන්ද ඉලක්ක කරගෙන දේශපාලන ව්‍යාපෘති හැටියට තමයි ජාතිවාදය එන්නෙ.
มุมมอง 40214 วันที่ผ่านมา
අපේ රටේ දේශපාලන කාරණා උඩ ඡන්ද ඉලක්ක කරගෙන දේශපාලන ව්‍යාපෘති හැටියට තමයි ජාතිවාදය එන්නෙ." "මෙහෙත් රුවන්ඩාව ගිය පාරෙම ගියා ඒ විදිහට ඒක කෙලවර උනේ නැති උනාට. " "අසූතුනේ දෙමළ අය ඉලක්ක කරගෙන කරපු විශාල සිදුවීම කොච්චර නම් දැවැන්ත සන්නද්ධ ව්යාපාරයක් ගොඩ නැගෙන්නට උදව් වුනාද! නමුත් මෙතනදී කොච්චර පහර දුන්නත් මුස්ලිම් ප්‍රජාව පෙරළා පහර දුන්නේ නෑ. ඒ නිසා මං හිතනවා මේ වෙලාවේ අපි ඒක අගය කරන්න ඕන කියලා." -Ven ...
සත්යෝදය සංවාද #6 - පින්කම් හා ප්‍රාර්ථනා
มุมมอง 1.1K21 วันที่ผ่านมา
සත්යෝදය සංවාද - සෑම පොහෝ දිනකම පාංශු තුලින්... Featured in this video is an insightful discussion between Ven. Galkande Dhammananda and Ven. Prof. Uduhawara Ananda. අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். patreon.com/join/...
ආබාධ සහිත දරුවන් පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන - හඳුන්වාදීමේ සැසිය
มุมมอง 22521 วันที่ผ่านมา
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද සහ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක විසිනි වැඩසටහන සම්බන්ධීකරණය සහ මෙහෙයවීම: රාජ් ගොන්සාල්කෝරාල වල්පොල රාහුල ආයතනයේ අනුග්‍රහයෙන් දුබලතා සහිතබව පිළිබඳ දැනුවත් කිරීමේ මූලික වැඩසටහන. මෙම වැඩසටහනේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේ දුබලතා සහිත දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ පොදු සමාජයයි. අපගේ අරමුණ වන්නේ ‘දුබලතා’ යනු විවිධත්වයේ කොටසක් ලෙස හඳුනා ගැනීම සහ එකී දුබලතා හේත...
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇසුනු බුද්ධාගම බේරාගැනීම, ජාතිය බේරාගැනීම, වඳ කිරීමේ කුමන්ත්‍රණ වගේ මාතෘකා..
มุมมอง 2.2K21 วันที่ผ่านมา
පසුගිය ජනාධිපතිවරණ සමයේ නිතර ඇසුනු බුද්ධාගම බේරාගැනීම, ජාතිය බේරාගැනීම, වඳ කිරීමේ කුමන්ත්‍රණ වගේ මාතෘකා මෙවර නැත්තේ ඇයි ? "අරගලෙන් පසු ලංකාව කියන්නෙ වෙනස් ශ්‍රී ලංකාවක්. " "අරගලය කියන්නෙ මහජනයා අතරින් මතුවුණු එකක්." "ඒකට කවුරුවත් අයිතිකාරයෝ නෑ " "ගඟෙන් වතුර බාල්දියක් අරගෙන මේ තමයි ගඟ කියන්ඩ බෑනෙ " "අරගලයේ ඔහොම පතුරු නෑ " Listen to the full podcast here.. th-cam.com/video/19kG5KQsZaM/w-d-xo.html...
Panshu PodTalk Episode 07 : මැතිවරණ කාලේ- කෝ ජාතිවාදේ ?
มุมมอง 78428 วันที่ผ่านมา
with Ven Galkande Dhammananda අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. www.patreon.com/join/panshu எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். www.patreon.com/join/panshu
කතාබහ (#3) - අධ්‍යාපනය ගැන (part 2)
มุมมอง 162หลายเดือนก่อน
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. www.patreon.com/join/panshu எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். www.patreon.com/join/panshu
කතාබහ (#3) - අධ්‍යාපනය ගැන (part 1)
มุมมอง 269หลายเดือนก่อน
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. www.patreon.com/join/panshu எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். www.patreon.com/join/panshu
වැරදි මාර්ගයකින් යහපත් ඵලයක් අපේක්ෂා කල හැකිද ? | Ven. Galkande Dhammananda
มุมมอง 5502 หลายเดือนก่อน
අපගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා පහත යොමුව ඔස්සේ සම්බන්ධ වන්න. www.patreon.com/join/panshu எங்கள் நிகழ்ச்சிகளை தொடராக நடாத்துவதற்கு நீங்களும் பங்களிக்கலாம். அதற்காக கீழே உள்ள இணைப்பினூடாக தொடர்பு கொள்ளுங்கள். www.patreon.com/join/panshu
සමාව දීම දෙස බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලීම - | Ven. Galkande Dhammananda
มุมมอง 8562 หลายเดือนก่อน
සමාව දීම දෙස බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලීම - | Ven. Galkande Dhammananda
මිහිඳු හිමි ඉගැන්වූ, නිගමනයකට එළැඹිය යුතු ක්‍රමවේදය
มุมมอง 4292 หลายเดือนก่อน
මිහිඳු හිමි ඉගැන්වූ, නිගමනයකට එළැඹිය යුතු ක්‍රමවේදය
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 1
มุมมอง 1932 หลายเดือนก่อน
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 1
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 2
มุมมอง 982 หลายเดือนก่อน
Journey of Healing - Insights into Trauma: A Session with Sepali Ranawana - part 2
සත්යෝදය සංවාද #5 - භික්ෂුන්ගේ කුලභේදය
มุมมอง 1K2 หลายเดือนก่อน
සත්යෝදය සංවාද #5 - භික්ෂුන්ගේ කුලභේදය
බිය නැති සමාජයක් - Ven Galkande Dhammananda
มุมมอง 5063 หลายเดือนก่อน
බිය නැති සමාජයක් - Ven Galkande Dhammananda
සත්යෝදය සංවාද #4 - ත්‍රිවිධරත්නය සහ ධර්ම සන්නිවේදනය
มุมมอง 1.1K3 หลายเดือนก่อน
සත්යෝදය සංවාද #4 - ත්‍රිවිධරත්නය සහ ධර්ම සන්නිවේදනය
සහකම්පනය.- Ven Galkande Dhammananda
มุมมอง 4344 หลายเดือนก่อน
සහකම්පනය.- Ven Galkande Dhammananda
බුදුදහමේ කියැවෙන දුක?- Ven Galkande Dhammananda
มุมมอง 1K4 หลายเดือนก่อน
බුදුදහමේ කියැවෙන දුක?- Ven Galkande Dhammananda
පීඩකයා ද තවත් වටයකදී පීඩිතයෙකි.- Ven Galkande Dhammananda
มุมมอง 6434 หลายเดือนก่อน
පීඩකයා ද තවත් වටයකදී පීඩිතයෙකි.- Ven Galkande Dhammananda
පරිසරයේ අයිතිය ? - Ven Galkande Dhammananda
มุมมอง 3725 หลายเดือนก่อน
පරිසරයේ අයිතිය ? - Ven Galkande Dhammananda
සත්යෝදය සංවාද #3 - දේවතාරාධනාව සහ ධර්මපූජාව
มุมมอง 1.5K5 หลายเดือนก่อน
සත්යෝදය සංවාද #3 - දේවතාරාධනාව සහ ධර්මපූජාව
ශ්‍රී සුභූති ධර්ම දේශනා - දේශන අංක 02
มุมมอง 4695 หลายเดือนก่อน
ශ්‍රී සුභූති ධර්ම දේශනා - දේශන අංක 02
සත්යෝදය සංවාද #2 - නියම බුද්ධ පූජාව
มุมมอง 2K6 หลายเดือนก่อน
සත්යෝදය සංවාද #2 - නියම බුද්ධ පූජාව
ශ්‍රී සුභූති ධර්ම දේශනා - දේශන අංක 01
มุมมอง 9096 หลายเดือนก่อน
ශ්‍රී සුභූති ධර්ම දේශනා - දේශන අංක 01

ความคิดเห็น

  • @wimalism
    @wimalism 13 วันที่ผ่านมา

    නිවැරදිව දෙමළ උපසිරස් දාන්න..

  • @Dsuranjan
    @Dsuranjan 13 วันที่ผ่านมา

    88,89 minissu maragena merune ratata mehama wenawa kiyl denagena wenna ati😢😢😢😢😢😢😢😢

  • @Dsuranjan
    @Dsuranjan 13 วันที่ผ่านมา

    Npp eka yatathe budu dahame niwardi arthe udata geenna pahasu wei nada ❤

  • @bhantesila
    @bhantesila 13 วันที่ผ่านมา

    facebook.com/dialog/send?link=https%3A%2F%2Ftheleader.lk%2Ffeatured%2F25819-14-3%3Ffbclid%3DIwY2xjawE5eExleHRuA2FlbQIxMQABHceBZyjTV5smjacgZo0kvhykGdocoNXlTcmkWP1PqX-HY4WZKmra_QRZKQ_aem_LozaIZszYKTwRhNTQk9wXw&app_id=291494419107518&redirect_uri=https%3A%2F%2Fwww.sharethis.com

  • @LakshmanGunasekara-t5w
    @LakshmanGunasekara-t5w 14 วันที่ผ่านมา

    Superb talk! Thank you sharing your ideas Hamuduruvane.

  • @awimala24apura71
    @awimala24apura71 16 วันที่ผ่านมา

    බොදුනුවෙනි!නොරැවටෙමු. මාලිමාවේ නායකයෝ නිතර නිතර කියන්නේ රටෙ වෙනසක් කරන බවයි. ඒ වෙනස නම්, මෙතෙක් සිටියා වූ පාලකයන්හට කරන්නට නොහැකිව ඉතිරීවූ ලොකුම පව්කන්ද කළහැකි රජයක් නිර්මාණ කිරීම වෙයි. නොහොත් රටතුල නිරාගමික මිත්‍යාදෘෂ්ටික ආණ්ඩුවක් පිහිටුවීම වෙයි. ඒ කෙසේද යත්: පැවැත ගෙන ආ පාසැල් ආදී රාජ්‍යාතන තුල ආගමික කටයුතු මෙන් රාජ්‍යනුග්‍රහයෙන් කළ පෙරහැර වෙසක් උත්සවාදි ආගමික වත්පිළිවෙත් ද, ආගමික ඉදිකිරීම් ප්‍රතිසංස්කරණාදිය අත්හිටුවමින් නිරාගමික අසිංහල අසංස්කෘතික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී ජනතා ආණ්ඩුවක් බිහිකරවන බව දතයුතුය නිදහසින් පසු මෙතෙක් රට පාලනය කල නාමික බොදුනු පාලකයන්ගේ පුද්ගලික දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමාකාරයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඒ පාලකයන්ට පහරදීම වෙනුවට බුදුදහමට භික්ෂූන්වහන්සේලාට ගිහිසැදැහැවතුන්ට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. සංවිධානාත්මකව දීර්ඝ කාලයෙක සිට ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදිව කථා කරන බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට අහේතුකව ජාතීවාදී යැයි සිංහලයා පමණක්ම අරමුණු කරගෙන නිකරුණේ ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති.එසේ චෝදනා දමා ජාති හිතෛෂිහු නිශ්ශබ්ද කර ඇති බැවින් මතු ශාසනය මහත් අවදානමට ලක්කර ඇත. දැනටමත් බොදුනුවන් පමණක් නොව අන්‍යාගමිකයන් බොහෝ පිරිසක් ශාසනය කෙරෙහි වෛරකරවා ඇත. බලයට පැමිණෙන්නට පෙර ඔවුන්ගේ වෛරය මෙසේ පවතින කළ්හි බලයට පත්වූ පසු වෛරයේ තරම වටහාගත යුතුය. (නමුත් අද ඒ ද්‍රෝහීහු අහෝ පුදුමයි! මැතිවරණය අවසන්වෙනතුරු නිශ්ශබ්ද වූ බවක් ද ,ඇතැමෙක් එතෙක් බෞද්ධ වූ බවක් දෝ.. පෙනෙති?. ) මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව, ගනිකාකඩ,ගංජාබාර්කඩ ආදී සමාජය දූෂිත කරවන ස්ථාන අලුතින් නිර්මාණ කරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික ජනතා ආණ්ඩුවක් නිර්මාණ කරන්නට උත්සහා කරති. (1990 සිට නිර්පාක්ෂික මා මෙහිදී හේතු සහිතව වගකීමෙන් යුක්තව ඉතා සංවේදීව කරන චෝදනා බව දතයුතුය) මාලිමාවේ ඇති ශාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන එහිදී කළ කථාවෙන් හා 17 වෙනිදා හිටපු jvp නවමග ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවෙදී කල කථාවෙන් එය තවදුරටත් පැහැදිළි වෙයි. "පිංපව් පරලොව පිළිනොගන්න මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයේ කළ නොහැකි අකුසලයක් නැති බව ද අකුසලකර්මයන් අතරින් ලොකුම අකුසලය මිත්‍යාදෘෂ්ටිය බව දහමෙහි සඳහන් වෙයි. නොමග ගිය අංගුලිමාල ධර්මාශෝකාදීන් සාම්‍යක්දෘෂ්ටියෝ බැවින් නිවැරැදි වූහ.නමුත් මිත්‍යාදෘෂ්ටිකයා එසේ නොවෙති. ඔහුව විශ්වාස කළ නොහැකිය. නීතියට ලෝකාපවාදයට ලැජ්ජාබයෙන් සුදනෙකු මෙන් හැසිරෙමින් රහසින් පව්කරයි.එබැවින් එවැනි මිත්‍යාදෘෂ්ටික බාලයන් ඇසුරු කරන්නා පිරිහෙන බව පරභව සූත්‍රයෙහි සඳහන් වෙයි" ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි......

  • @jaylg2000
    @jaylg2000 17 วันที่ผ่านมา

    It is great to hear real life example of how these issues are managed and dealt with and the steps taken by society and experts to assist people to achieve their goals in life. Jayantha

  • @dishanvfx
    @dishanvfx 18 วันที่ผ่านมา

    th-cam.com/video/oaiNxrBWu5U/w-d-xo.html

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 18 วันที่ผ่านมา

    The gift of truth excels all other gifts 🙏

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 19 วันที่ผ่านมา

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර ඇතත්, මේ වන විට විනාශ වී ඇති බුදුන් වදාළ දහම නැවත ජීවමාන කිරීමට උත්සාහ දරන මහාචාර්ය උඩුවාවර ආනන්ද හිමියන්ට සහ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට මාගේ නමස්කාරය 🙏

  • @lekaherath9774
    @lekaherath9774 19 วันที่ผ่านมา

    Metha Metta Metta venerable sir

  • @dineshprasanna4550
    @dineshprasanna4550 19 วันที่ผ่านมา

  • @Dsuranjan
    @Dsuranjan 19 วันที่ผ่านมา

    Npp yatathe thwath shakthimathwa oba wahansege jathiin samagi karawana wede pahasuwenma api katagamu🫶🏻🫶🏻❤️

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 19 วันที่ผ่านมา

  • @roshangooneratne7008
    @roshangooneratne7008 19 วันที่ผ่านมา

    ඉතාම වටිනා දහම් සාකච්ඡාවක් ❤

  • @user-ts1kq2nd1c
    @user-ts1kq2nd1c 19 วันที่ผ่านมา

  • @Dhammarama_
    @Dhammarama_ 19 วันที่ผ่านมา

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 20 วันที่ผ่านมา

    🙏🙏🙏සාදු සාදු !

  • @79hemantha
    @79hemantha 20 วันที่ผ่านมา

    th-cam.com/video/oaiNxrBWu5U/w-d-xo.html

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @top_wicky8754
    @top_wicky8754 20 วันที่ผ่านมา

    Excellent discussion

  • @JinathPremaratne
    @JinathPremaratne 21 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @chagedara3045
    @chagedara3045 21 วันที่ผ่านมา

    පිලිගන්ට බෑ.... මේ සංවාදය.... බුදුරජාණන් වහන්සේ කිව්වේ .." මා පුණ්‍ය භායී.... පිනට භය වෙන්ට එපා කියලා.... විශාකාවට මහා මේඝ පලදනාව අමතක වුනා....එතුමිය ඒක සිතින් අතහැරලා...ඒක විකුණුවා...විකුණලා කාමර 1000 කින් යුතු පූර්වාරාමය හැදුවා....පොත් වලට අනූව පාසිස්සක් පමණක් එහි කහවනු ලක්ශයක්.... එහෙම පූජාවල් තිබුනා මේ සාසනේ.... කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනේ සුගන්ධ කුටිය හැදුනේ මැනික් අතුරලා.... පණ්ඩිත සාමනේර අවුරුදු 3ක් බත් බැලයෙක් වෙලා....ගත්ත වියාංජන 100 බත් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කලේ ...සසරේ මම දුන්න මදී ඒකයි බත් ටිකක් කන්න අවුරුදු 3 ක් දුක් වින්දේ.... මාගේ කියවීම නම් ....මේ බුදු සසුන නිවනම විතරක් අරමුණු කරගෙන නෙවෙයි තියෙන්නේ.... මේ බුදුසසුන අරමුණු වෙන්නේ ...නිවන එකක් ...අනිත් දේ අයතන නොදියුණු පිරිසට සුගතියට මග කීමයි..... මේ හාමුදුරුවන් ඉන්නේ අන්තයටක බර වෙලා...... අඩුම කියනවා ...චෛත්‍යක් හදන්න එපාලූ... ඒ සල්ලි වලින් අසරණ කෙනෙක්ට ගෙයක් හදන්නලූ.....මේක නම් බුද්ධ වචනය වෙන්න බෑ.... මේ ලෝකේ අමාරුම දේ බුදු සරණ යාම...දහම් සරණ යාම... සංඝයා සරණ යාම... අනිත්‍ය සිතක් උපදවා ගැනීම.... එහෙනම් කෙනෙක් චෛත්‍යක් හදනවා.... ඒ චෛත්‍ය දකින කෙනෙක් ...ශ්‍රද්ධාවෙන් ඒ අසලට ගිහිල්ලා අනිත්‍ය භාවනාව වඩනවා...බුද්ධානුස්සතිය වඩනවා.... එතකොට අර චෛත්‍ය හදන කෙනාට කොච්චර පිනක් එනවද?????? මේ හාමුදුරුවන් කියන විදියට ඒ සල්ලි වලින් අසරණයෙක් ට ගෙයක් හැදුවාම හරි..... බුදු දහම කියන්නේ පුලුල්ල පැතිරුන වපසරියකින් යුතු දෙයක් ......යම් කෙනෙක් ඒ වපසරිය එක්තරා කෝණයකින් කියවලා ලඝු කරනවා කියන්නේ...වැරදි කියවීමක්... බුදුරජාණන් වහන්සේ කොච්චර අයට සුගතියට මග කිව්වද....ඒ අයට නිවනට මග කිව්වේ නෑනේ....මොකද පින මෝරලා නෑනේ...... අපේ විශාකා උපාසිකාවට කෑගහලා අහන්න හිතෙනවා ....ඔබ කරපු පිං මොනවද??? මේ කියන කතාව ඇත්තක් ද කියලා.....

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 21 วันที่ผ่านมา

      ඔබ කියන දේට එකගයි...

    • @rohanadeashapriya413
      @rohanadeashapriya413 20 วันที่ผ่านมา

      you read only literature, read philosophy.

    • @renukasiriwardena1490
      @renukasiriwardena1490 20 วันที่ผ่านมา

      කරන පිංකමේ චේතනාව හා කුමක් වඩා සුදුසු ද යන්න වැදගත්

    • @chagedara3045
      @chagedara3045 20 วันที่ผ่านมา

      @@rohanadeashapriya413 සිංහලද??? සිංහලෙන් කතා කරන්න බැරිද??? මව් භාශාව සිංහල නෙවේද??

    • @chagedara3045
      @chagedara3045 20 วันที่ผ่านมา

      @@NadeekaThilakarathne-vy6gp තෙරුවන් සරණයි...

  • @lekaherath9774
    @lekaherath9774 21 วันที่ผ่านมา

    Metha Metta Metta venerable sir I

  • @Dhammarama_
    @Dhammarama_ 21 วันที่ผ่านมา

    ♥️🙏👌

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 21 วันที่ผ่านมา

    Sadu sadu sadu.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 21 วันที่ผ่านมา

    Excellent

  • @IndiraWelgama
    @IndiraWelgama 21 วันที่ผ่านมา

    මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ දෙමල ව්‍යාප්ත වාදය කියන්නෙ මොකක්ද කියල හාමුදුරුවනේ සජිත් දිනුවත් අනුර දිනුවත් බොහොම හොදට පෙනේවි.එදාට හූල්ලන්න වේවි සග රජුනි.

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 21 วันที่ผ่านมา

    Excellent discussion 🙏

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 22 วันที่ผ่านมา

    Really appreciate your effort ❤️🙏

  • @jaylg2000
    @jaylg2000 23 วันที่ผ่านมา

    The topic being discussed is not only physical disabilities but also those who have been affected by psycological issues. I wonder if counselling has been considered to help such individuals towards their healing process. I am sure this is where the Rahula institute could play a huge role via Buddhist principles.

    • @jaylg2000
      @jaylg2000 23 วันที่ผ่านมา

      This counselling should include caregivers as well as it needs a holistic approach Jayantha

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 23 วันที่ผ่านมา

    ජනතා දැවැන්ත විරෝදතාවට සමහරු අරගලය කියල නමක් දැම්ම.

  • @lakshmiperera3206
    @lakshmiperera3206 23 วันที่ผ่านมา

    අධාරයක් ලැබීම නොවේ අයිතිවාසිකම් ලැබීම

  • @aranyanimansal1857
    @aranyanimansal1857 24 วันที่ผ่านมา

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු ...සැවොම එක්වෙමු ...

  • @khp7425
    @khp7425 24 วันที่ผ่านมา

    කන්න බොන්න නැත්නමි,ගෑස් තෙල් නැත් නමි මිනිස්සු පාරට බහින එක ස්වභාවිකයි.කෙසේ වෙතත් විසාලම ජනකන්ඩායම වන සිංහල බෞද්ධයන් ⁣ යූඑමිපී ,ජේවීපී ,පොහොටිටු ආදි වශයෙන් භේදභින්න වෙලා එකිනෙකා මරාගන්න තුරු මෙි රට ගොඩගන්න අමාරුයි.උතුරේ ⁣හින්දු ජනතාවගේ චන්ද නමි හෙලවෙන්නේ නැහැ.

  • @jagathdecosta7634
    @jagathdecosta7634 24 วันที่ผ่านมา

    වල්පොල රාහුලගේ සිසුවෙක් කියන්නේ ඉතිං ඉදිරිය දකින්නෙක් බවයි

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 25 วันที่ผ่านมา

    කෝ අර ජාති ආලය, ජාති යේ එකම මුර දේවතාව? තව කණ්ඩායමක් ම ආවා නේද පස්සෙන්?

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 25 วันที่ผ่านมา

    ❤❤❤ bs..oba wahanseta..

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipuna7876
    @nipuna7876 25 วันที่ผ่านมา

    හාමුදුරුවෝන්ගේ හඩ ඇහුනත් ඇති

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 25 วันที่ผ่านมา

    ඒ අඩුව පුරවන්න නාමලක් පිපෙන හැඩයි අපේ හාමුදුරුවනේ.

  • @withjagaa7113
    @withjagaa7113 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @dharmapriya9165
    @dharmapriya9165 26 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි ..

  • @CKBistro
    @CKBistro 26 วันที่ผ่านมา

    සාදුලා අතර ඉන්න භික්ශුවක්❤

  • @richard.dawkings.7565
    @richard.dawkings.7565 26 วันที่ผ่านมา

    🙏🙏😍

  • @arunathilakarathne5970
    @arunathilakarathne5970 26 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 26 วันที่ผ่านมา

    ඔබ වහන්සේට සවන් දීමත් සතුටක්

  • @eigochat
    @eigochat 26 วันที่ผ่านมา

    Excellent reverence !!! A true Buddhist monk!!

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💐💐💐

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 26 วันที่ผ่านมา

    සතුට කියල නිම කරන්න අපහසුයි වසර ගානක් බලගෙන හිටියෙ . My favourite book on buddisme .thank you very much