194. බාහිරින් මොන දේ ආවත් හිත රැකගන්න දක්ෂ වෙන්න | ස්වාක්ඛාත | 2023-05-02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2023
  • ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- / shraddhatvliv. .
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 303

  • @kumudumanju3539
    @kumudumanju3539 ปีที่แล้ว +191

    මේ තරම් මිහිරි ලෙස දහම් දෙසන විට පින්වත් ස්වාමීන් වහන්සේලා මොනතරම් මිහිරිද . මාගේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූ ඒ කාලය මොනතරම් නම් සූන්දර ඇතිද ඒ රහත් උතූමන් වහන්සෙලා දම් සක දෙශනා කරනවිට මොනතරම් ප්‍රනිත ඇතිද උතූම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @priscillagabriel
    @priscillagabriel ปีที่แล้ว +143

    මම කතෝලික කෙනෙක් එහෙත් මම හරි ආසයි මේ ස්වාමින්වහන්සේ ගේ බන අහන්න . හරිම ලස්සනට පහදා දෙනවා. බුදු සරණයි 🙏🙏🙏

    • @123468152
      @123468152 ปีที่แล้ว +5

      you are done great merit to understand buddha dharmaya get out this long samsara..may you get there refuge of 3 jet.buddha dharma sand sangha.

    • @priscillagabriel
      @priscillagabriel ปีที่แล้ว +1

      @@123468152 I do read books of Buddhism and I honestly try to follow Buddha sayings .... But always listen to bana. Great healing . 🙏🙏🙏

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว +2

      Shadda sheela hamuduruwnge banat ahnna. Lasanai

    • @priscillagabriel
      @priscillagabriel ปีที่แล้ว +3

      @@nimeshasanju7159 මම අහනවා. මම ස්වාමින්වහන්සේගේ බන වලටත් හරිම ආසාවෙන් සවන් දෙන්නේ . බුදු සරණයි 🙏

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว +1

      @@priscillagabriel mamat hama tisema sadda sheela hmuduwnge bana ahanwa. Hitha hdgana prashna awama. Hitha niwagna ita wada deyak na.. Kiyna widihta hodta hama deykma terenwa. Hrima lassnata. Budusaranai. 😊❤🙏

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 26 วันที่ผ่านมา +8

    පින්වත් පොතුහැර මහින්දසිරි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 11 หลายเดือนก่อน +44

    රුව දැක්කත් හඩඇහුනත් හිත නිවෙනවා පිංවත් ස්වාමීන් වහන්ස.🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +9

    අප සමිමා සම්බුදු රජාණන් වහන්සේගෙ උත්තරීතර මාර්ග යේ යන බුද්ධ පූත්‍රයාණන් වහන්සේ ට දෙපා නමැද නමස්කාරය කරමි.ඔබවහන්සෙ වැනි බුද්ධ පූත්‍රයාණන් වහන්සේ ලා මෙ හෙළ දිවීපයට තව තවත් බිහි වේ වා.! ඔබවහන්සේ ගෙ දෙශනා අසන විට අප බොහෝ පිං කල සෙයක් දැනෙනවා. ඔබවහන්සේ ට නිදුක් , නිරෝගී , සූවපත් භාවය ලැබේ වා.!

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 ปีที่แล้ว +55

    අමාරුම වෙලාවක්. පහු කරන්න බැරිම වෙලාවක්, පහු කර කර ඉද්දි මේ බණ පදේ ඇහුනේ.හිත සන්සුන් උනා. ඔබ වහන්සේට ගොඩක් පිං🙏ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝදවේවා..

  • @ravindupriyashan8946
    @ravindupriyashan8946 5 วันที่ผ่านมา

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏

  • @sehansadilruk3548
    @sehansadilruk3548 ปีที่แล้ว +15

    අපගේ සර්වඥ වූ දසබලධාරී වූ සම්බුද්ධ වූ අමාමෑණී ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය බුද්ධ ශ්‍රාවක අප වෙත සම්ප්‍රේෂණය කළ අපගේ කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම වේවා.......
    සාධු....🙏
    සාධු.....🙏
    සාධු......🙏

  • @harshaniwickramasinghe1101
    @harshaniwickramasinghe1101 ปีที่แล้ว +40

    ඔබ වහන්සේ ඇත්තටම අනෙක් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සේම ඉතා කාරුණික හදවතකින් කටයුතු කරන දහම් දෙසන හිමිනමක් . කඩුවෙල මහමෙව්නා අසපුවෙ පින් බිමේදී ඔබ වහන්සේ ගේ වදන් අසන්නට ලැබීම ත් වාසනාවක් . පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිනිස ම අප යහමගට ගැනීමට මේ දරණ වෑයම ම හේතු වාසනා වේවා ! පින්වන්ත ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට ත් මේ පින් අනුමෝදන් වේවා !

    • @shameerawajiramala9832
      @shameerawajiramala9832 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේගේ නම කියන්න පුලුවන්ද

    • @shamasemasinhe7779
      @shamasemasinhe7779 ปีที่แล้ว

      Ada sihala bana oba wahansege . ..mata hitha ganda ba ... I'm lives in Italy 🇮🇹 ..

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว

      ​@@shameerawajiramala9832mahinda siri swamin wahanse

    • @renukawickramasinghe2300
      @renukawickramasinghe2300 11 หลายเดือนก่อน

      ඔබ වහන්න්සේට උතුම් චතුරාර්‍ය ශක්තිය ලැබේවා

  • @susa6372
    @susa6372 11 หลายเดือนก่อน +25

    වෙනහැමදාම ඔබ වහන්සේගෙ බණ ඇහුවෙ english වලින්. අද තමයි fist time සිංහලෙන් ඇහුවෙ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස... සාධූ සාධු සාධූ🙏

    • @user-pp5ff3yf6j
      @user-pp5ff3yf6j 3 หลายเดือนก่อน +5

      නමෝ බුද්ධාය !!!
      ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!!
      ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!!
      තවත් චිරාත් කාලයක් උතුම් ධර්මය දේශනා කිරිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වීර්ය්‍ය ලැබේවා !!!🎉🎉🎉🙏🙏🙏

  • @user-oo7cs5dr3x
    @user-oo7cs5dr3x ปีที่แล้ว +8

    මහින්ද සිරි ස්වාම්න්වහන්සේ 🙏🙏🙏 සාදු සාදු සදු

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +5

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @THIWANKA9278
    @THIWANKA9278 หลายเดือนก่อน +4

    මේ හාමුදුරුවන්ගේ බන හරිම පැහැදිලියි.දිගටම මේ Channel එකේ බන කියන්න පින්වත් හාමුදුරුවනේ.ඉක්මනින්ම ස්වාමීන් වහන්සේට නිවන් මග අවබෝධ වෙත්වා🙏🙏🙏

  • @thimiramendis8835
    @thimiramendis8835 ปีที่แล้ว +37

    I think Buddhism is more practical when comparing to other religions but I’m Catholic. Religion doesn’t matter when you practicing these practical concepts in your life. Thanks 🙏

  • @damayanthim4951
    @damayanthim4951 11 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ වෙිවා ඔබ වහන්සේට නමස්කාර වෙිවා සියලු සැනසුම වෙිවා 🙏🙏🙏🌷🌷🌷සාදු සාදුුු සාදුුු !

  • @leelaperera7506
    @leelaperera7506 19 วันที่ผ่านมา

    Swameen wahansa obawahanseta mage manasikaraya sadu.sadu.sadu.

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 11 หลายเดือนก่อน +9

    නමො බුද්ධාය 🙏🙏🙏 හරිම පින්වත් ස්වාමීන් වහන්සේ⁣ නමක්.මෙි බණ පද ඇහෙනකොට හිතට පුදුම සැනසිමක් දැනෙනවා...🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 ปีที่แล้ว +18

    Am a Christian but I really like the way your preaching so blessed thank you ස්වාමින් වහන්ස ලස්සනයි🙏🙏🙏✝️✝️✝️

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +11

    සාදූ! සාදූ! සාදූ!
    නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
    සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
    තරහ නැත්තෝ වෙත්වා !
    නිදුක් නිරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා !
    නිවන් දකිත්වා !

  • @devikafernando2651
    @devikafernando2651 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය ...
    සාදු ..සාදු ..සාදු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සගරුවනට මගේ නමස්කාය වේවා ...සියලුම සගරුවනට නිදුක් ..නිරෝගි ..දිර්ඝායුෂ සම්පත්‍තිය ලැබේ ..මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්‍රය සත්තය අවබෝධ කර ගැනිමට මේ පින් උපකාර වේවා ..තෙරුවන් සරනයි .

  • @miurinspaladeniya3677
    @miurinspaladeniya3677 11 หลายเดือนก่อน +5

    මාගේ නමස්කාය වේවා !
    ඔබ වහන්සේගේ දේශනා හරිම පැහැදිලි යි. ඒ වාගේම හරිම මිහිරියි.
    ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා !!!!!!

  • @nayomigunawardana4840
    @nayomigunawardana4840 2 หลายเดือนก่อน +2

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @ShehaniShehani-ee4fw
    @ShehaniShehani-ee4fw 11 หลายเดือนก่อน +4

    සාදු...සාදු...සාදු...

  • @KavishkaDaham-ee4ip
    @KavishkaDaham-ee4ip หลายเดือนก่อน +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් හුදෙක් අසරණ ජනතාව වෙනුවෙන් ධර්මය දේශනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා මෙවන් කාලීන ධර්ම දේශනාවක් අපිට අහන්න සැලසීමේ මහා පිනෙන් බුදුන් දැක නිවන් දකින්නට මේමහා පින හේතු වසනාම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +3

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏
    උතුම් ධර්මයේ අවබෝධය සියලු දෙනාටම ලැබේවා🙏💐 .
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .🙏🙏
    ආපෙ ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏 .
    උතුම් ධර්ම දේශනාව කරනු ලබන ආපෙ හාමුදුරුවන් වහන්සේ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා , උතුම් ධර්මයේ නිවී සැනසේවා .
    තෙරුවන් සරණයි 🙏🙏

  • @upaniamodya1595
    @upaniamodya1595 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු..

  • @vijinianuruddhika582
    @vijinianuruddhika582 11 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය !!!..🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-mz8hk6ml3l
    @user-mz8hk6ml3l ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @isharasilva4974
    @isharasilva4974 3 หลายเดือนก่อน +2

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @sithmisihara2516
    @sithmisihara2516 ปีที่แล้ว +7

    ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @potgrizzlie2776
    @potgrizzlie2776 10 หลายเดือนก่อน +3

    ගරු ස්වාමීන් වහන්ස ,අපට ගත උතුම් උදාහරණයක් ,බ්‍රහ්මණයාට පැහැදිලි කල අයුරු .තුනුරුවන් සරණය ඔබ වහන්සේට !

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 6 วันที่ผ่านมา

    සාධු ! සාධු !! සාධු !!!
    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
    තෙරුවන් සරණයි !!!

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +4

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සඳවට බබළමින් දිළෙන තරු මෙන්....පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේල නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ..සාධු ..සාධු ..සාධු ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව ලබත්වා සාධු ..සාධු ..සාධු ...

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 ปีที่แล้ว +4

    🙏🌺🌺🙏🌺🌺🙏
    සොදුරු දහම් පවසන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏🌺🙏

  • @SITHU-cc6io
    @SITHU-cc6io 10 หลายเดือนก่อน +2

    මම බුදු සරන යම් සාදු සාදු සාදු

  • @pathumprabashwara609
    @pathumprabashwara609 ปีที่แล้ว +9

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා ..සාධුසාධු සාධු

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +12

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ බණ ඇහුවට මදි නිවන දුර නොවේවා... අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaathukorala3840
    @pathmaathukorala3840 หลายเดือนก่อน +1

    සාදු සාදු ..අපේ පින්වත් ස්වාමීන් වහන්ස.දැක්කත් හිත නිවෙනවා.
    දීගායු වේවා.ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @LivingTogether222
    @LivingTogether222 11 หลายเดือนก่อน +3

    Sadhu Sadhu Sadhu 🪷🪷🪷

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 ปีที่แล้ว +1

    මේ බුද්ධ ශාසනය ආශ්චර්‍යයි !!!

  • @ireshniumal859
    @ireshniumal859 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @miranifernando5662
    @miranifernando5662 ปีที่แล้ว +25

    First time I heard Shinhala bana 🙏🏽🙏🏽

  • @aukfernando2321
    @aukfernando2321 ปีที่แล้ว +4

    හැබෑම පිංවන්ත හාමුදුරු නමක්.

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @wijewije4683
    @wijewije4683 11 หลายเดือนก่อน +3

    අති උතුම් දර්ම දේශනාව ට සවන් දුනිමි.ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +12

    සාදූ !! සාදූ !!! සාදූ !!! ඹබ වහන්සේට සහ අප සැමටත් උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා !!! තෙරැවන් සතු සූවිසි මහා ගුණයන්ගේ අනන්ත ගුණ බ‌ලෙන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!🏵🏵🏵🌺🌺🌺🙏🙏🙏

  • @mashi399
    @mashi399 ปีที่แล้ว +10

    හරිම පින්වත් ස්වාමින් වහන්සේ නමක්..

  • @nadeekasusanthi7421
    @nadeekasusanthi7421 หลายเดือนก่อน +1

    මම හරි ආසයි මේ ස්වාමින් වහන්සේගේ බණ අහන්න

  • @nadeenadee8446
    @nadeenadee8446 ปีที่แล้ว +3

    මෙවැනි bana thamai hoda bana 🤩🤩🤩🤩🤩

  • @user-cy8gt5nq9p
    @user-cy8gt5nq9p 19 วันที่ผ่านมา

    Pinwat suwaminwanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻

  • @VikumKularathne
    @VikumKularathne หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය තෙරුවන් සරණයි

  • @user-tw8xw5ld4k
    @user-tw8xw5ld4k ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @thamarawong1825
    @thamarawong1825 19 วันที่ผ่านมา

    Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏☸️

  • @hansinigunawardana3050
    @hansinigunawardana3050 ปีที่แล้ว +9

    Preaching Dhamma in English is the best

  • @dileepaabishek2359
    @dileepaabishek2359 22 วันที่ผ่านมา +1

    හරිම පැහැදිලි ලෙස සරලව දේශනා කරනවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්වාමීන්වහන්සේට.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @roshandanushka8560
    @roshandanushka8560 26 วันที่ผ่านมา

    මන් මදුරුවෝ මරන්නෙ නෑ.. මතක තියෙන කාලේ ඉදන්..
    ඔබ වහන්සෙ කියපු ආනිසන්සය මන් ලබනවා.. ඒක ඇත්තක්මයි.. මගේ මදුරුවො කන්නෙ හරිම අඩුවෙන්..මගේ දුවලා දෙන්නට අවුරුදු එකොලහයි. එයාලා අතින් මේ තාක් හිතලා මදුරුවෙක් මැරිලා නෑ..

  • @user-sc8be9of8y
    @user-sc8be9of8y ปีที่แล้ว +1

    sansarema jiwithayata bana deshana kalawage puruddak ,manasika nidahasak denenawa,budu saranai swaminwahansa

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 11 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu 🙏🙏🙏Theruwan Saranai Oba Wahanseta

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 11 หลายเดือนก่อน +4

    Well Said
    Sadu....🙏🏻
    Saduu....🙏🏻
    Saduuu....🙏🏻
    Saduuuu....🙏🏻
    May All Beans Be Well & Happy With Joyfulness 24/7.
    🙏🏻🙏🏻💞🇱🇰💞🌱💞🌐💞🙏🏻🙏🏻

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikawelivita4317
    @champikawelivita4317 ปีที่แล้ว +6

    සාදු ,සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Pinwath swaminwahansete niduk nirogi suwaye labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 26 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් සඳහා , අනුග්‍රහය ලබාදෙන්නේ කෙසේද.

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ බගේග්‍ය වතුම් වහන්සේ අදහස් කොහොමද කොපමණ මිහිරි ද අනේ අපේ මිනිස්සු බුදු මග යනවා නම් අපේ ලංකාවේ කොච්චර ලස්සනයි ද අපේ සුව්මින් වහන්සේ ට කල්ප ගානක් පිං දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Swarna-kd7ro
    @Swarna-kd7ro หลายเดือนก่อน

    Sith niwewa

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 20 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!🙏🙏🙏

  • @umayangaphone4296
    @umayangaphone4296 4 วันที่ผ่านมา

    මදුරුවො ගැන කීව කතාව නම් ඇත්තම ඇත්ත.

  • @manjulakalpani2702
    @manjulakalpani2702 14 วันที่ผ่านมา

    Sadu,sadu sadu.🙏🙏🙏

  • @sulochanasewwandiatulugama546
    @sulochanasewwandiatulugama546 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 ปีที่แล้ว +2

    Sadu..Sadu..Sadu..Obavahanseta Mage Namaskaraya Weva.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷

  • @nimawijesinghe3063
    @nimawijesinghe3063 8 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් කාලයක ඉදන් ඉවසීම පුරුදු කරන කෙනෙක්. ඔබවහන්සේ දේශනා කල බොහෝ දේ මම අත්විදල තියෙනව. පොඩි කාලෙ ඉදන් මම මදුරුවො මරන්නෙ නැහැ. ගොඩක් අය ඉන්න තැනක , එයාල මදුරුවො කනව, මාව කන්නෙ නෑ කිවුවම එයාලටත් පුදුම යි. ඉවසීම පුරුදු කරන්න පටන්ගන්න හොඳම තැන තමයි , මුලින් මදුරුවෙක් වගේ පුංචි සතෙක්ගෙ ජීවිතයක් බේරගන්න එක. මුලදි අමාරු වෙයි. හැබැයි මුලුජීවිතේටම පහසුවක් වෙයි ඉවසීම පුරුදු කරන එක. ඔබවහන්සේගේ දේශනාවන් පුදුම තරම් සැනසීමක්. ඔබවහන්සේට දීර්ඝආයුශ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 19 วันที่ผ่านมา

    නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්ස තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata niduk nirogi dirgau wewa mage namas karaya wewa 🙏🙏🙏

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +2

    Namo buddhaya...🙏🌺

  • @malawathilowisdura4137
    @malawathilowisdura4137 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏

  • @candrikafernando2701
    @candrikafernando2701 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !🙏🙏🙏

  • @priyanthipathirana6240
    @priyanthipathirana6240 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී දීර්ඝායු වේවා අපේ පින්වත් හාමුදුරුවනේ.🙏
    තෙරුවන් සරණයි ඔබවහන්සේට.🙏

  • @user-nc5fk2gs1k
    @user-nc5fk2gs1k 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙිවා

  • @ashikaganga3533
    @ashikaganga3533 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @swarnamalkanthi2559
    @swarnamalkanthi2559 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි සියලු දෙනාටම 🙏🙏
    හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏

  • @thilankasomarathne6047
    @thilankasomarathne6047 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @dishanayakachamika8248
    @dishanayakachamika8248 28 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kumariherath7874
    @kumariherath7874 ปีที่แล้ว +2

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!!🙏🙏🙏

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +8

    I used to listen to bhuddism when my mind is not happy. Its a great joy and a releif. I should start again.

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Uthum budu muvin dasana karana Lada saddarmaya apatta ethamath mihitiva dasana Kala oba vahanseta Maga namaskaraya wevaa 🙏🙏🙏🌻🌻🌻loka samastha sukino bavanthuu 🙏🙏🙏🌻🌻🌻

  • @rimzaa
    @rimzaa 9 หลายเดือนก่อน +1

    හිත නිවන රූපයක් හිත නිවන කටහඬක් ❤ ගොඩක් පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක් ❤ අපිත් සසරෙ ගොඩක් පින් කරල ඇති මේ වගේ හිතම නිවන බනක් අහන්න ❤

  • @swordrun2670
    @swordrun2670 11 หลายเดือนก่อน +1

    Namo Buddhaya!!!!!!!

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 หลายเดือนก่อน

    Sansu n mhiri wadan ❤❤ sadu....❤❤

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y 11 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu theruwan sarnai

  • @sampathkmix5863
    @sampathkmix5863 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!! සාධූ
    සාධූ
    සාධූ
    🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage namaskaraya wewa thunuruwan saranai swaminwahanseta niroogibawaya lebewa
    🙏🙏🙏