සත්යෝදය සංවාද #8 - සංඝරත්නය හා සාංඝිකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 13

  • @pbbasnayake2609
    @pbbasnayake2609 51 นาทีที่ผ่านมา

    ඉතාම වටිනවා .

  • @golusmarty4051
    @golusmarty4051 วันที่ผ่านมา +1

    Very very nice 🎉🎉❤❤❤🙏🙏👌👌

  • @sandaninirasha6363
    @sandaninirasha6363 วันที่ผ่านมา +1

    ඉතාම වටිනා සාකච්ඡාවක්. බෙහෙවින්ම ස්තූතියි 🙏🙏

  • @Priyalak-q5o
    @Priyalak-q5o 2 วันที่ผ่านมา +1

    ඉතා වැදගත් සාකච්ඡාවක් හාමුදුරුවනේ. ඔබ දෙපලට ස්තුතිවන්ත වෙනවා.

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 2 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.

  • @renukamuhandiramge7228
    @renukamuhandiramge7228 2 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼💐

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 วันที่ผ่านมา +1

    මේ වටිනා සාකච්ඡාවෙන් එකම විට "ක්‍රිස්තු ශ්‍රාවකයෙක්" සහ "බුද්ධ ශ්‍රාවකයෙක්" විය හැකි බව මනාව පැහැදිලි වුණා. ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට සහ මහාචාර්ය උඩුහාවර ආනන්ද හිමියන්ට මගේ නමස්කාරය 🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 วันที่ผ่านมา +1

    බුද්ධ පුත්තං නමාමහං

  • @jayanthamayadunne
    @jayanthamayadunne วันที่ผ่านมา +1

    සංඝ සමාජය සහ ජනතාව මේ කරුණු හරිහැටි අවබෝධ කරගන්නවා නම් බුද්ධ ධර්මය වටහා ගැනීම වඩාත් පහසු වෙනවා.

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 17 ชั่วโมงที่ผ่านมา

    මම සිංහල පමණක් ඉගෙන ගත්ත කෙනෙක් උනත් මම දන්න සිංහල වචන ප්‍රමාණවත් නැහැ මේ සාකච්ඡා මාලාවේ වැදගත්කම කාටවත් දැනෙන විදියට විදියට පැහැදිලි බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින දෙසූ දහම නැවත ශ්‍රවණය කරන්න ලැබීම වගේ සමාන මා හට දැනෙනවා වර්තමානයේ පන්සල්වල හා ආරස්ථානවල බුදුන් බුදුන් දේශනා කරන ලද කිසිම තැනකින් අපිට සොයාගත හැකිද කියන මා හට ඔබට හැඟෙන අදහස කුමක්ද

    • @sumithjayasinghe6898
      @sumithjayasinghe6898 17 ชั่วโมงที่ผ่านมา

      ඔබවහන්සේලා දෙනමට ගෞරවනීය නමස්කාරය හද පතුලෙන්ම දෙපා දෙපා නැමද ප්‍රකාශ කරමි

  • @bhantesila
    @bhantesila 8 ชั่วโมงที่ผ่านมา

    අද ශ්‍රී ලංකාවෙ තියෙන සංඝ සමාජයෙ වෙනසක් මේවගෙ සාකච්චා දහසකින්වත් කරන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මේ මූලික දේවල් ගැනවත් වැටහීමක් තියෙන බවක් භික්ෂූන් වහන්සෙලගෙ අනුශාසනා යටතෙ සිදු වන කිසිම දේකදි පෙන්නුම් කෙරෙන්නෙ නෑ. මේ සාකච්චා කරන හිමිවරු දෙනම ම පොදු සංඝ සමාජය එක්ක නොගැවසෙන නිසා මෙහෙම අදහස් පළ කළත්, එසේ නොවන්නට උන්වහන්සෙලට සංඝ රත්නයෙන් වගේ ම දායකයින්ගෙනුත් ගැටලු ඇති වෙනව. මොකද, පන්සල කියන්නෙ ම අද ගිහි පැවිදි දෙපාර්ශවය ම ඔවුනොවුන් කිට්ටු වෙලා, කිති කවාගෙන චූන් වෙන වැඩපිළිවෙලවල් විතරක් තියෙන තැනක්.