විරාග රාගය - Viraga Ragaya | මියුරු සෝමරත්න, තිලිණ සුදේෂ් වන්නිනායක - Derana Aruna | Aruna.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #MiyuruSomarathna #ThilinaSudeshWanninayaka #AmarasiriPeris
    විරාග රාගය - Viraga Ragaya | මියුරු සෝමරත්න, තිලිණ සුදේෂ් වන්නිනායක - Derana Aruna | Aruna.lk

ความคิดเห็น • 43

  • @gd23ful
    @gd23ful ปีที่แล้ว +10

    මුල් ගායනයට නොදෙවෙනි ලෙස මේ දෙන්නා ඉතාම සංයමයෙන් ගයනවා. විශාරද අමරසිරි පීරිස් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ හඩ ද්විත්වයට ඉතාම සමානයි.

  • @nuwanchamara7750
    @nuwanchamara7750 15 วันที่ผ่านมา

    සුපිරියි.සුපිරියි

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +9

    මුල් ගායකයෝ දෙන්නට පස්සේ ඒ හා සමානව මේ ගීතය වෙනත් දෙන්නෙක් ගායනා කරනවා ඇහුවේ අද... ඉතාමත් ලස්සනයි..❤

  • @senakakandawala9877
    @senakakandawala9877 3 หลายเดือนก่อน +1

    මේ අය තමයි නියම තරු ❤❤

  • @evergreenworld8217
    @evergreenworld8217 2 ปีที่แล้ว +11

    මියුරු තිලිණය 👍

  • @jagj5452
    @jagj5452 3 หลายเดือนก่อน

    අති විශිෂ්ඨයි. සිංහල සංගීතයේ ඉදිරිය ඔබ වැනි විශිෂ්ඨයන් නිසාම රැකෙන බව විස්වාසයි. මියුරු, ඔබේ ගැඹුරු හද බැඳගන්නා හඬ අහන්න අහන්න ආසයි. තිළිනත් හොඳ දක්ෂයෙක් බව අමුතුවෙන් කිවයුතු නෑ. මේ වගේ අරුත්බර, හැඟීම්බර ගීත ඔබලාගෙනුත් බිහි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබලාට ජය.

  • @nishanthikadesilva5451
    @nishanthikadesilva5451 ปีที่แล้ว +5

    නියමයි! දෙන්නව එකට දකින්න ආසයි! මාර ලස්සනයි!👍👍👍👍

  • @nithuuswaraa3393
    @nithuuswaraa3393 2 ปีที่แล้ว +6

    This must get more than 2k views. This is just amazing ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මියුරු තිලිණ 💜️💜️💜️💜️💜️💜️

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว +4

    Ahhh...thilina..your voice is mad.....man....
    And.his friend...somarathna also..crazy.voice guys.....
    Wonderfullllllllll🥰🥰🥰

  • @sasiru
    @sasiru ปีที่แล้ว +4

    Kasun තිලිණව තියාගත්තෙ ඇයි කියලා මේකෙන් තේරෙනව. මියුරුට තියෙන්නෙ හදවත කීරි ගන්වන සුළු හඩක් ❤

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 ปีที่แล้ว

    wwoow..ඒක... ආසම ගීයක් ආසම හඩවල් දෙකකින්... just like original

  • @westkids2593
    @westkids2593 ปีที่แล้ว +1

    ඒ ෆීලින් එක ලෙසටම දෙනවා❤❤❤

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +1

    ලකුණු සීයෙන් සීයයි.....
    මාර ලස්සනයි

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 2 ปีที่แล้ว +4

    අපූරුයි ඔයාලා දෙන්නා

  • @Mels1705
    @Mels1705 ปีที่แล้ว +4

    Beautiful voices! Wow proud of my SL brothers

  • @pasanmaduranga962
    @pasanmaduranga962 ปีที่แล้ว +1

    ආසම ඩබල❤🔥

  • @sachijayasena2237
    @sachijayasena2237 2 ปีที่แล้ว +6

    A beautiful blend. If possible please go ahead together.....

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว +2

    Ahhhh...so so beautiful voicers your guys....very talanted.....
    Hangila inda epa..ada kale ahanda sinduwak ne....pl pl make more songs...
    Hamadamath.owani lassana terum athi geetha gayanda ...good luck...
    😘😘😘😘😘😘😘

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 ปีที่แล้ว

    Miyuru Thilanayak!

  • @chammiwijesinghe6003
    @chammiwijesinghe6003 2 ปีที่แล้ว +4

    Wow !Beautiful!!!!! Good luck to you both!!

  • @dinushadesilva697
    @dinushadesilva697 ปีที่แล้ว +2

    So good guys! Good luck to you both.

  • @chrishanifonseka3962
    @chrishanifonseka3962 2 ปีที่แล้ว +3

    Beautiful ... 👍👍👍👍

  • @nilanthisadamali3393
    @nilanthisadamali3393 ปีที่แล้ว

    Wow❤️❤️❤️excellent🥰🥰🥰

  • @charithallankeshwara9662
    @charithallankeshwara9662 ปีที่แล้ว

    Amazing voices…guys

  • @dsignercolombo1012
    @dsignercolombo1012 ปีที่แล้ว

    Can’t believe this … perfect brothers .. god bless ❤

  • @ksiruxo
    @ksiruxo 10 หลายเดือนก่อน

    Wow! Amazing !

  • @jackson-qv6be
    @jackson-qv6be 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අම්මෝ, ❤

  • @perfectlife2676
    @perfectlife2676 ปีที่แล้ว

    Miyuru.... what a melodious voice.....

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว +1

    Thilina sudesh.and.sumeera sumanga.wani aya ekata geetha gayanda....

  • @danukatennakoon5048
    @danukatennakoon5048 8 หลายเดือนก่อน

    Good conbination

  • @pradeepchathuranga1695
    @pradeepchathuranga1695 ปีที่แล้ว

    Super

  • @vihangatinusha6003
    @vihangatinusha6003 ปีที่แล้ว

    Maru....🔥🔥🔥

  • @dinushaeranga537
    @dinushaeranga537 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @thushandasanayaka9316
    @thushandasanayaka9316 ปีที่แล้ว

    Superb 😮

  • @poornimabandara2114
    @poornimabandara2114 ปีที่แล้ว

  • @isankairoshan3396
    @isankairoshan3396 3 หลายเดือนก่อน

    Backing track chords maru wela..bar prashnayak wenna athi

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @westkids2593
    @westkids2593 ปีที่แล้ว

    ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐👍👍👍

  • @westkids2593
    @westkids2593 ปีที่แล้ว

    ❤❤❤😮😮😮😮😮😮

  • @sathya5296
    @sathya5296 10 หลายเดือนก่อน

    පුදුම ලස්සනක් ... මේ දෙන්නම හරිම දක්ෂයි... අමරසිරි පීරිස් මහත්මයාත් මේ කටහඩවල් අහලා අනිවාර්යෙන්ම සතුටුවෙයි...

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 2 ปีที่แล้ว +1

    අපූරුයි ඔයාලා දෙන්නා

  • @sasiru
    @sasiru ปีที่แล้ว

    Kasun තිලිණව තියාගත්තෙ ඇයි කියලා මේකෙන් තේරෙනව. මියුරුට තියෙන්නෙ හදවත කීරි ගන්වන සුළු හඩක් ❤