අවසන් මහා තරගයේ වුන සිද්ධිය හෙළිකරය.. සිරසේ එදා අවසන් දවස ගැන කියනවනම්... Thilina and Miyuru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

ความคิดเห็น • 625

  • @nisalsupun5947
    @nisalsupun5947 2 ปีที่แล้ว +116

    මේ වගේ thumbnail දාන එකට විරුද්ධයි. ගොඩක් අය වීඩියෝ එක නොබලා මේ දෙන්නා ගැන වැරදි අදහසක් ගන්නවා මේ thumbnail එක දැකලා.

    • @readersmind1836
      @readersmind1836 2 ปีที่แล้ว +1

      konarayage gon mole thami

    • @rumeshweththasingha9968
      @rumeshweththasingha9968 2 ปีที่แล้ว +1

      Ettatama. Tamunge tiyena pahatkama pradarshanaya karana eka tama karanne

  • @prasadipeiris5687
    @prasadipeiris5687 2 ปีที่แล้ว +101

    කොහොමද සිරසේ තරු...මාර කොලිටියි නෙද....ගායනයෙන් විතරක් නෙමේ.අදහස් වලිනුත් ප්‍රමිතියෙන් උසස්. තිලිණගේ විරාග රාගය song එකේ හඩ.....සුපිරියක්..... අමරසිරි පීරිස් මතක් උනා.....❤️🔥👌

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 2 ปีที่แล้ว +107

    කවුරු දින්නත් තිලිණ අයියා සහා මියුරු අයියා අපේ හදවත් හොරකම් කරා.. දැනට මම දැකපු දක්ෂතම ගායකයෝ දෙන්නා ඔබ දේපල... සතුටුයි.. ඉස්සරට ඔයාලා දෙන්නගෙන් ලස්සන සින්දු බලාපොරොත්තු වෙනවා. 🥰

  • @Generalfacts5
    @Generalfacts5 2 ปีที่แล้ว +126

    The voice sri Lanka තුලින් ජනගත වුනේ ඉතාමත් පිරිසිදු දක්ෂයෝ,
    Good luck all ♥️♥️♥️✌️

    • @w.a.pamaya366
      @w.a.pamaya366 2 ปีที่แล้ว +1

      Aniwaren, pure talented

  • @hiruninimesha9923
    @hiruninimesha9923 2 ปีที่แล้ว +193

    ආසම හඬවල් දෙක...දක්ෂතමයො දෙන්නා...❣️🔥🔥🔥

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +144

    තිලිණ මියුරු කියන සුසංයෝගය මේ රටේ නෙවෙයි මේ ලෝකයේ සංගීත ලොවේ ලොකු පෙරලියක් කරනවා කියලා මට හිතෙනවා 😊🔥❤️congratulations miyuru& thilina

  • @nishaamarathunga9743
    @nishaamarathunga9743 2 ปีที่แล้ว +68

    තිලිණ කියන්නේ ඇත්තටම අහිංසක මනුස්සයෙක් කියලා එයාගේ ඇස් වලින්ම පේනවා💓

  • @wihanganethmini527
    @wihanganethmini527 2 ปีที่แล้ว +42

    දක්ෂතාවයත් එක්ක උගත්කම එකතුවුණාම හරි වටිනව. මඩේ දැම්මට මඩ නොගාගෙන කතා කලේ ඒ හේතුව නිසා කියල හිතනව. දෙන්නටම සුභ පතනව. 🎉️🎊️

  • @isurinisubodhya9462
    @isurinisubodhya9462 2 ปีที่แล้ว +79

    ඔයාල දෙන්නා වෙනුවෙන් ඉන්න fansla වෙනුවෙන් "මියුරු තිලිණයක්" ඉක්මනින්ම ලබා දෙන්න අයියලා.. ❤️❤️

  • @ireshikajayaprasadanijayas8837
    @ireshikajayaprasadanijayas8837 2 ปีที่แล้ว +84

    හදවතින්ම සුබ පතනවා ❤️❤️ තිළිණ & මියුරු කියන්නේ ලස්සනම හඬවල් දෙකක් ,,, ❤️❤️❤️

  • @mahasohona966
    @mahasohona966 2 ปีที่แล้ว +102

    Julius was bringing his girlfriend to the show from the Blind auditions. He just did his thing without complaining about this and that.Lot of people thought he would win too. After the finale he was being nothing but grateful to the fans / Sirasa (for the platform) and his coaches though social media. And he's working on something of his own now. Be like Julius Mitchel. A talented star worth following.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +4

      Julius Girlfriend wasn’t there physically on his blind, she was there through a video call as I remember.

    • @mahasohona966
      @mahasohona966 2 ปีที่แล้ว +9

      @@udanigunarathne6693 Yes, you are right. He didn't hesitate to introduce her as his partner even when she was not in SL. Most of the contestants don't do that if they are in a relationship thinking it will cost them votes.

    • @hansaniwanniarachchi8791
      @hansaniwanniarachchi8791 2 ปีที่แล้ว +7

      True thatt 👏👏 All others showed thier gfs after the competition 😂😂

    • @mahasohona966
      @mahasohona966 2 ปีที่แล้ว +4

      @@hansaniwanniarachchi8791 Confidence 😆

    • @srilankaghost5225
      @srilankaghost5225 2 ปีที่แล้ว +4

      if I am correct Thilina's gf was there in blind auditions

  • @shermilanilakshanie5485
    @shermilanilakshanie5485 2 ปีที่แล้ว +33

    තිළිණ සහ මියුරු, ඔබලාගේ උගත්කම, නිහතමානී බව අපූරුයි....the voice කිරුළ එක් අයෙක් සතු වුනත් ජනතා කිරුළ ඔබ සිව් දෙනාම සතුයි

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +76

    ඔය දෙන්න ..රශ්මිත ..සිරසෙන් ඡනගත කලා ..voice respect

  • @chandimawasala2277
    @chandimawasala2277 2 ปีที่แล้ว +54

    Voice එකේ දැකපු නිහතමානී දක්ශ තරඟකරුවන් දෙන්නෙක් තමයි මියුරු සහ තිලිණ කියන්නේ❤️ හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නගේ අනාගතයට හොඳ නිර්මාණ වලින් ඉදිරියට හමුවෙමු ❤️ ජේසු පිහිටයි ✝️🙏

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +19

    Thilina has been my favourite throughout The Voice Sri Lanka competition. It was always a pleasure to hear your heart touching voice. Voice වේදිකාවේ අඩුවෙන් කතා කල ඔබ....අද චතුර ලෙස කතා කරනවා දැකීම ලොකු සතුටක්. තිලිණ ඔබේ අදහස් හරිම පරාර්ථකාමී.....ඔබේ මනුස්සකම හොඳින් පිළිබිඹු වෙනවා ඔබේ කතාවෙන්. තිලිණ සහ මියුරු ඔබ දෙපලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤

  • @මියුසික්පිස්සුව-ල1හ

    විරාග රාගය සිංදුවට මයිල් කෙලින්වුනා අම්මෝ සුපිරියක් ඒක ❤️😍🔥🎸

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +130

    මුල අමතක කරන්න එපා අයියේ දෙන්නම...දෙන්නම අපි හදුන ගත්තෙ සිරස නිසාමයි............❤️

  • @Prabha1121
    @Prabha1121 2 ปีที่แล้ว +31

    හරිම නිහතමානී කතාබහක්.ඇත්තටම සතුටුයි මියුරු,තිළිණ ගැන.❤

  • @nishinihansana8139
    @nishinihansana8139 2 ปีที่แล้ว +45

    Voice එකේ මං කැමතිම , ආසම , දෙන්නා... දෙන්නටම ආදරෙයි..💕💕

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +345

    තිලිණි අක්කා ගැන දාල තිබ්බ post එක දැකල තිලිණ අයියා ගැන තිබ්බ කැමැත්ත ගෞරවය වැඩී උනා 🥺❤ ඒම ආදරෙ කරන පිරිමි ළමයි ඉන්නවද හිතුන 🥺 අදටත් ආදරෙයි තිලිණ අයියටයි එයාගේ කටහඩටයි 🥺❤

    • @tharakamadushan5525
      @tharakamadushan5525 2 ปีที่แล้ว +6

      E post eka mokakkdda

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 2 ปีที่แล้ว +10

      @@tharakamadushan5525 තිලිණගේ fb account එක බලන්නකො ඒකෙ තියෙනවා 🙂

    • @indikaindika3414
      @indikaindika3414 2 ปีที่แล้ว +7

      @@tharakamadushan5525 you tube post ekakuth thibuna thilinage channel eke😊

    • @Cryptomoney970
      @Cryptomoney970 2 ปีที่แล้ว +4

      @@SahasmiiAdhikari 🔥🔥🔥🔥😍😍🔥🔥🔥

    • @pcboom2897
      @pcboom2897 2 ปีที่แล้ว +2

      මන් ආසම තිළිනට❤

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +18

    තිළිණ පුතා අපේ ගමේ.... ආඩම්බරයි කොල්ලෝ.....

  • @niloodewmini2385
    @niloodewmini2385 2 ปีที่แล้ว +19

    ආදරෙයි දෙන්නටම ඒ අවංක කමට.තිලින කියන්නෙ මගේ කැමතිම තරගකරුවා.❤️❤️

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 2 ปีที่แล้ว +45

    පිරිමි කදුල අම්මෝ තාමත් මන් අහනවා... එකනම් පට්ට විදිහට කියනවා...❤️❤️

  • @mewnithushani3018
    @mewnithushani3018 2 ปีที่แล้ว +37

    මියුරු ❤️❤️ ආසම හඩක් 😍 සුභ පැතුම් ඉදිරි අනාගතයට ❤️

  • @divjayasinghe8700
    @divjayasinghe8700 2 ปีที่แล้ว +24

    මියුරු අයියාගෙයි රවීන් කනිශ්ක ( අනුහස් ) එක ළඟින් යන කටහඩක්......😍 හරි ලස්සනට හදවත ස්පර්ශ කරන හඬක්....... අනාගතයට සුබ පතනවා මියුරු අයියා...... & තිළිණ අයියා........ ❤❤❤

  • @kaushikashehani9113
    @kaushikashehani9113 2 ปีที่แล้ว +17

    ජය වේවා පුරුක් , මෝනිස් අයියා❣ කැම්පස් එකේදී මුණගැහුණු ආදරණීයම චරිත දෙකක්❣️❣️❣️❣️💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +39

    අපිත් හිතාගන හිටියෙ තිලිණ දිනයි කියල ඒත් එදා හතර දෙනාම සුපිරිම දක්ශයෝ ..දක්ශකම එකම සමාන නිසා එදා වාසනාව තිබුණ කෙනා දිනුව හතදෙනාම සූරයෝ..👍👍👍👍👍

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 2 ปีที่แล้ว +11

    මියුරු... ඒ හඬ හදවත ස්පර්ශ කරනවා ..❤️❤️❤️

  • @RuwanPereraTM
    @RuwanPereraTM 2 ปีที่แล้ว +59

    Voice දක්ෂ පිරිසක් බිහි කළා දිනන්න පුළුවන් එක්කෙනාටයි එතනින් හිටපු වඩාත් ආකර්ෂණීය ජනප්‍රිය දියුණුවක් පෙන්නපු චරිතය ජයග්‍රහණය කළා අනිත් අයටත් යන්ඩ පාරක් කපල දුන්නා ඉදිරි ගමන ඒගොල්ලන්ගෙ වැඩක්

    • @matalekalum
      @matalekalum 2 ปีที่แล้ว

      @@yonalijayasekera651 කවුද බැණලා තියෙන්නේ?

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +8

    තිලින මියුරු ඔයාල දෙන්නම ගොඩක් දක්ෂයො සුපිරිම දක්ෂයො තිළින අයියා favorite දෙන්නගෙම අලුත් වැඩක් ඕන❤💪

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 2 ปีที่แล้ว +196

    කුනු ගොඩක් හාරන්නයි හැදුවේ ඔබල දෙන්නා එයට හසුනොවී ගොන් ප්‍රශ්න වලට උතතර දුන්නා දීපු අත හපා නොකාපු නිසා ඔබලාගේ ඉදිරිය සුපිරී ජය

    • @shenimutu3283
      @shenimutu3283 2 ปีที่แล้ว +18

      This is very true. Konara tried to trap the two singers with unnecessary questions. Love their intelligent and sincere answers

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +39

      කෝනාර ඇත්තටම පිස්සු මගුලක් 🤣
      කවදාවත් හරීන්ද්‍ර, ලහිරු, වගේ සාර්ථකව Interview එකක් කරනව දැකලම නැහැ
      ගොන් ප්‍රශ්න අහ අහ එපා කරනව හැමදාමත් interview එක. අපි තිළිණ ගැන මියුරු ගැන දන්න නිසා හොඳයි.
      අපරාදෙ මියුරුටයි තිළිණටයි යන්න තිබුණෙ ලහිරුගෙ හෝ හරීන්ද්‍රගෙ interview එකකට. බලන් ඉන්නත් ආසයි. මේ ගොනාගෙ මගුල් වලට එනවට වඩා😤🤬

    • @kavindya__2950
      @kavindya__2950 2 ปีที่แล้ว +2

      @@navodyadumindu6067 😂ekanam aththa mathakane ara samawai tatto kollawai genalla wikarayak kale 🤣

    • @kushanwickramasinghe4298
      @kushanwickramasinghe4298 2 ปีที่แล้ว +6

      @@navodyadumindu6067 අනිව...මේදෙන්නගෙ interview එකක් නිසා බැලුවෙ...

    • @chali8909
      @chali8909 2 ปีที่แล้ว +7

      කොනාර ඔයා තමා වයසින් මුහුකුරා ගිහිල්ල නැ ඔයාගෙ ඉන්ටවිව් එකෙදි ඔයා ගොඩක්ම අහන්නෙ බොලද ප්‍රෂ්න ඔයාට තව ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනව මල්ලි ජිවිතෙ ගැන 🙏🙏

  • @rashmiimasha7528
    @rashmiimasha7528 2 ปีที่แล้ว +15

    මං ආසම දෙන්න❤️ 600k congratulations konara aiya 🔥

  • @deshinideepashika9478
    @deshinideepashika9478 2 ปีที่แล้ว +100

    කැම්පස් එකේ දි දෙන්නම එකට කියපු ඒ සින්දුව ආයෙත් එකට කියනවා දකිද්දි කියන්න වචන නෑ🥺 කැම්පස් එකේ ආසම වොයිස්වලින් දෙකක් ♥️♥️♥️♥️♥️♥️♥️ ජය වේවා මියුරු අයියා ♥️ තිළිණ අයියා♥️

    • @madhawa8428
      @madhawa8428 2 ปีที่แล้ว +1

      කොහෙද කැම්පස් එක💟

  • @ireshikajayaprasadanijayas8837
    @ireshikajayaprasadanijayas8837 2 ปีที่แล้ว +45

    ආසම හඬවල් දෙකක් ❤️❤️❤️ නියම දක්ෂයෝ දෙන්නා ❤️❤️❤️❤️

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +11

    . සුපිරි හදවත් විවර කිරීමක්. ඔබලා කලා ලොවටම ආඩම්බරයක්. ඔව්. සිරසට ස්තූතියි! අපිට ස්තුති කළාටත් ස්තූතියි ! "Never say goodbye "

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 2 ปีที่แล้ว +27

    තිලිනය,උබ අදුර ගත්තෙ චතුවගෙන්,හිත හොද කොල්ලෙක් අනිවාර්යයෙන් උබට ලොකු ගමනක් තියෙනව...දෙන්නටම සුබපැතුම් ..🇰🇷😍

  • @prabuddikaushani4231
    @prabuddikaushani4231 2 ปีที่แล้ว +31

    ආදෙරෙයි දෙන්නටම මියුරු අයියේ තිළිණ අයියේ,ඒ වගේම සිරස voice ඔක්කෝටම❣️ජය වේවා💓😘

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +17

    Songs
    7:49 13:27
    19:00 25:56
    38:51

  • @nim...9463
    @nim...9463 2 ปีที่แล้ว +16

    යකෝ මුන් දෙන්න තනිකරම පිස්සුවක්🥺❤️

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +22

    තිළිණ මියුරු සුසංයෝගය ලංකාවේ ම හදවත් දිනා ගෙන ඉවරයි.. ඉදිරියේදී දෙන්න එකටම සංගීත ක්ෂේත්‍රයට වැඩ කලොත් , ඉතිහාසයේ ප්‍රබලම ගායකයින් වේවි ❤️🌟

  • @salagepanhida8175
    @salagepanhida8175 2 ปีที่แล้ว +19

    හරිම මැචින් හඬවල් දෙකක් මං ආසම දෙන්නෙක් ඒ නිහතමානි කම ❤️ සුබ පතනවා අයියලා දෙන්නටම සංගිත ලොවේ දිග ගමනක් යන්න 😊❤️

  • @isurusandaruwan5017
    @isurusandaruwan5017 2 ปีที่แล้ว +29

    දෙන්නටම ආදරෙයි ❤. තිලිණ අය්යට තමා වැඩියෙන්ම කැමති. ඒ හඬ මරු ආදරෙයි ❤❤❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +14

    තිළිණ අන්තිමට කෝචස්ල ගැන කියපු කථාව හෙනම වටිනව ..

  • @pamuddyadissanayaka312
    @pamuddyadissanayaka312 2 ปีที่แล้ว +19

    Both are so talented .Good luck Thilina and Miyuru.🥺❤️ Miyuru is the favourite ❤️

  • @senakasenanayake1098
    @senakasenanayake1098 2 ปีที่แล้ว +35

    ස්තූතියි ඔබ දෙපලටම. blind audition වලදිම අපිට තේරුන දෙයක් තමයි harith, thilina, miyuru,rashmitha,aksha, Julius,සහ තව කීපදෙනෙක් final round වෙනකන් ඉදිරියට එන බව. ඔබ සියලු දෙනාගේම දක්ෂකම් ඉතාමත්ම ආදරෙන් සහ කැමැත්තෙන් අවසානයේ දක්වා නැරඹුවෙමු. ඔබ දෙපලට සහ අනෙකුත් දක්ෂයන් සියලු දෙනාටම සුභ; පතන්නෙමු..

  • @diasroshi4097
    @diasroshi4097 2 ปีที่แล้ว +54

    ලංකාවෙ Reality වලින් හරි ගිය එකම කෙනා ශිහාන් විතරයි. ආයි කවදාවත් ශිහාන් වගෙ කෙනෙක් එන්නෙ නෑ reality තියා මොකකින්වත්.. කොච්චර දක්ශ උනත් ඒක එහෙම තමයි වගේ එකක් තියෙන්නෙ.. ශිහාන් කියන්නෙ වෙනමම එකක්.. ලංකාවෙ අපේ කාලෙ මොනම ක්ශේත්‍රකින් උනත් බිහිඋන එකම උන්මාදය.. අම්මොඑ කාලෙ මතකනෙ තනිකරම පිස්සුවක්😍 ලංකාවෙ තිබුන පලවෙනි reality එක නිසාද මංද වෙන මොකක් හරි එකක් නිසාද මං ද නැත්තම් ශිහාන්ගෙ පෙනුමයි, හැකියාවයි, ශිහාන්ට තියන Star qualities තු‍යි අරවයි මේවයි නිසාද මං ද ශිහාන් ගෙ පිනත් එක්ක social media ලොකුවට තිබුනෙ නැති ඒ කාලෙත් ශිහාන් ට ඒක වැඩ කරා.. තාමත් මිනිස්සු ආදරෙයි තාමත් පවතිනව පට්ටම පිනක් කරල තියෙන්නෙ..
    ශිහාන් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම "Star!" එයා තමයි නිතරගයෙන්ම reality shows වල තරු මනින මිම්ම! ලංකාවෙ Reality Legend! ඒත් ඒ වගෙ රටක් හොල්ලන්න පුලුවන් ආකර්ෂණයක් එක්ක කෙනෙක් ආයි බිහිවෙන්නෙ නෑ වගෙ පේන එකයි අවුල. ශිහාන්ගෙ තරමටම නැතත් සන්ක, තීක්ෂණ තරමටවත් දැන් reality වලට යන ලමයි පවතිනව නම් හොදයි. දක්ශ කට්ටිය දැන් ඉන්නව. දක්ශකම එක්ක තරු ගුනය, ඒ එක්කම නිහතමානීකම තියෙන්න ඕනි පවතින්න.. ශිහාන්ට තාමත් මිනිස්සු ආදරේ ඒකයි. අච්චර රට හොල්ලපු star උනත් ශිහාන් හරිම නිහතමානී, ඒ වගේම මුල මතකයි... ඒක කොච්චර වැඩ කරාද කියනව නම් Super Star කාලෙ ශිහාන්ව පේන්න බැරුව හිටිය කට්ටියත් දැන් ශිහාන්ට ආදරෙයි! Reality වලින් එන හැමෝම ඒ වගේ අහසෙ නැතුව පොලවෙ පායපු මිනිස්සුන්ගෙ තරුවක් වෙන්න බලනව නම් හොදයි..

    • @samaira6147
      @samaira6147 2 ปีที่แล้ว +5

      Couldn't agreed more....He is one in a Million

    • @mahasohona966
      @mahasohona966 2 ปีที่แล้ว +4

      Mathakada 'Dreams of Shihan' album eka? Eke sindu Shihanma karapu ewa, ekakata ekak parada naa. E sindu karana kaale Shihan podi. 'Sewwandiye' sinduwa liwwe Olevel kale lu. Maarama dakshayek. Eta passe Sannasgala sindu tikak liyala dunna ewath maara lassanai

    • @diasroshi4097
      @diasroshi4097 2 ปีที่แล้ว +5

      @@mahasohona966 ඔව් ශිහාන්ගෙ ගොඩක් සිංදු එයාම ලියල එයාම music කරපුවා.. ඒකත් ඉස්කෝලෙ යන කාලෙ. ඒකයි ඒ සිංදු ඒ තරම් ලස්සන ඒ වගේම සරල. ඒ album එකේ ගොඩක් සිංදු ඉස්කෝලෙ කාලෙ ගෙශ්නි අක්කා යාලු කර ගන්නත් කලින් ලියපුවලු. ඒ කියන්නෙ O/L වලටත් කලින්. ශිහාන් 6-7 වසර වගෙ ඉදන් සිංදු ලියල compose කරල තියනව කියල ඒ කාලෙ එයාව දන්න කෙනෙක් කියල තිබ්බා.. මාරම දක්ශයි. ලංකාව හොල්ලන්නම තමයි පොඩි කාලෙ ඉදන්ම ලෑස්ති වෙලා තියෙන්න😂

    • @mahasohona966
      @mahasohona966 2 ปีที่แล้ว +1

      @@diasroshi4097 Maara porak thamai 😂

    • @shammifernando9403
      @shammifernando9403 2 ปีที่แล้ว +2

      ශිහාන් දක්ශයි..ඒ වගේම බොහෝ දක්ශයෝ ඉන්නවා..ශිහාන්ව ගොඩක් මිනිස්සු වැලද ගත්තේ රියලිට්‍ ලන්කාවට ආපු මුල් කාලයේ..ඒ උන්සුමත් එක්ක ශිහාන් ගොඩක් ප්‍ර්සිද්ද උනා..ඒත් දැන් මිනිස්සුන්ට රියලිට්‍ ශෝ එපා වෙලා..න්මුත් වොයිස් වගේ රියලිටි එකකින් නැවත ටිකක් ල්න් උනා කිව්වා න්ම් හරි

  • @bethmijayodya1010
    @bethmijayodya1010 2 ปีที่แล้ว +4

    අනේ මං ආසම voice දෙක....😍💜️🎶
    ඉදිරියටම යන්න ජය වේවා...❤❤

  • @saranidesilva3706
    @saranidesilva3706 2 ปีที่แล้ว +19

    My fav 🥺❤ Miyuru aiyh 😍❤
    Waiting for thilina aiya 's n miyuru aiya's song

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 ปีที่แล้ว +28

    ඇන්තිම ගීතය ...ඇත්තටම ඒ මියුරුද?...superb දෙන්නාටම සුබ පැතුම්...
    ..

  • @sajanifernando4394
    @sajanifernando4394 2 ปีที่แล้ว +20

    Miyuru ❤️ You have a God gifted voice

  • @dilparanavithana9339
    @dilparanavithana9339 2 ปีที่แล้ว +4

    14:38 Miyuru... Ur voice is a god gifted voice. OMG.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilmipabasari5096
    @dilmipabasari5096 2 ปีที่แล้ว +8

    Thilina lifetime favorite හඩවල් අතරට එකතු උනා❤️❤️

  • @chathunikannangara4293
    @chathunikannangara4293 2 ปีที่แล้ว +9

    Woow @Thilina sudesh❤️❤️ විරාග රාගය..

  • @catchycakes8385
    @catchycakes8385 2 ปีที่แล้ว +45

    තිළිණ සුදේෂ් වන්නිනායක අදටත් හදවතේ ගායකයා .. 🤩

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 2 ปีที่แล้ว +8

    සැබවින්ම ඔබ දෙදෙනා ම ඉතාම ගුනගරුක දෙදෙනෙක්. බොහොමයක් අප දකින්නෙ ජයග්‍රහණය අහිමි වූවිට විවේචනය කරන පිරිස්. ඒ අතර ඔබ දෙදෙනා සුපිරියි. සුභපැතුම් ❤️❤️

  • @sugathbulukumbura1973
    @sugathbulukumbura1973 2 ปีที่แล้ว +25

    ආදරෙයි තිලිණ මලයණ්ඩි ජයෙන් ජයම වේවා ...!! මියුරු ජය ජය , මලයණ්ඩි

  • @pushpameegammana5221
    @pushpameegammana5221 2 ปีที่แล้ว +12

    හරිම දක්ශ දරුවන් දෙදෙනෙක් හිත සුවපත් කරන හඩ දෙකක් පුතලා දෙන්නට තියෙන්නේ .
    මම සන්ගීත ගුරුවරියක්

  • @rajeefsanjaya9603
    @rajeefsanjaya9603 2 ปีที่แล้ว +15

    නුබලා දෙදෙනා B&S වගේ හොද සුසන් යොගයක් ගොඩනගන්න මල්ලි මියුරු ඔබත් කොච් එක්ක යුග ගියක් කරොත් පට්ට නුබ දෙදෙනාගේ නිහතමානිත්වය ට ආදරෙයි හැමදාමත් ඔයදේ රැකගන්න පිරිමි කදුලට ආදරෙයි තෙරැවන් සරණයි ජයවේවා 💗💗💗💗

  • @prabodhakadawathage7568
    @prabodhakadawathage7568 2 ปีที่แล้ว +22

    Trending enawa 100% sure. Love u miyuru ❤️

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ปีที่แล้ว +6

    Programme එක නියමයි 👍💖👍හරිම හරවත්👌මියුරු සහ තිලින කියන්නෙ අති දක්ශයින් හරිම හරවත් දෙදෙනාගෙම අදහස්,,ඔවුන් දෙදෙනාටම මගේ ආදර සුබපැතුම්🤙💖🤙දවසක අපිට ඔවුනගෙන් මිහිරි ගීත රසවිදින්නට ලැබේවි🙏👏කෝනාර මල්ලි අද වැඩසටහනේ background music eka ekka oyage hada pahadhiliva ahunema neha,,miyuru & thilina ge hodin asunaa...oya e gana salakilimath wenna,බොහොම ස්තුති ඔයාට මෙවැනි වැඩසටහන් ගෙනඑනවට...🙏🙏✝️🙏🙏

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +79

    මම නම් හිතන්නේ ඔය දෙන්නටම නැතුව වෙන කෙ⁣නෙක් Voice වුන එක හොඳයි . දෙන්නාගෙන් එක් කෙනෙක් ට ගියනම් අවුල් 😑

    • @kavindya__2950
      @kavindya__2950 2 ปีที่แล้ว +5

      Ow eeka aththa 😢

    • @randimamannapperu5374
      @randimamannapperu5374 2 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත. අපිට ඔය දෙන්නම එක වගේ දක්ශයි එක වගේම වටිනව ❤

    • @d.m.wijetunga599
      @d.m.wijetunga599 2 ปีที่แล้ว +3

      Aththa

  • @chathurabandara8068
    @chathurabandara8068 2 ปีที่แล้ว +17

    මියුරු අපේ එකා..

  • @maneeshathathsarani5668
    @maneeshathathsarani5668 2 ปีที่แล้ว +3

    හරිත් එක්කම හදවතේ හිටපු අනිත් ආසම චරිත දෙකක් 😍😍 තුන් දෙනාටම හදවතිම්ම ආදරෙයි... හැමදාම😍 සුභ අනාගතයක්😍😍 final ආවෙ හතරදෙනායි ප්‍රකාශ් කේ ත් එකතු වෙන්න ඕනෙ... හදවතිම්ම දැනුනු කට්ටිය❤️‍🔥❤️‍🔥 ආදරෙයි හැමෝටම😍 සුභ අනාගතයක් හැමෝටම😍😍😍

  • @ItsMayghaM
    @ItsMayghaM 2 ปีที่แล้ว +5

    තිළිණ සහ මියුරු දෙදෙනාම හදවතින්ම කතා කරන දෙදෙනෙක්.ඔයාලා හැමෝම නිසා තමයි මම සිංහල සිංදු කියන්න ආස උනේ.ඔයාලා දෙන්නාවම සුබපතනවා.හොද ගමනක් යන්න.මම දැක්ක ලස්සන අදහස් ඇති ලස්සන හදවත් ඇති ලස්සන මිනිස්සු දෙන්නෙක්.කෝනාර ඔබ මෙවැනි සුන්දර කතාබහකට දීලා තිබුන හෙඩ්ලයින් එකට ඒ ප්‍රශ්නාර්ථ යට මම කැමති නැහැ.සිරස කියන්නෙ බාරගත් වැඩේ හරියටම කරන තැනක්.ප්‍රස්නාර්ත නොතියා.

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +17

    😍. තිලිණ ගෙ තිලිණි හන්ද තමා මම නම් වැඩියෙන්ම ආස උනේ එයාට 😍.

    • @randimamannapperu5374
      @randimamannapperu5374 2 ปีที่แล้ว +4

      අනේ ඔව්. එයත් ඇත්තටම හරිම ආදරණීය කෙනෙක් වගේ තිලිණ අයිය වගේම ❤

    • @indranidesilva1075
      @indranidesilva1075 2 ปีที่แล้ว +1

      ඔව් ඒක රහසක් වුනේ නෑ. තිලින සින්දු කියන හැමදාම තිලිනි වත් සැරින් සැරේ දැක්කා, අහිංසක සෙනෙහෙබර සිනාවක් සමඟ. දෙන්නාටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා. :!

    • @pcboom2897
      @pcboom2897 2 ปีที่แล้ว

      ඕ❤

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +126

    ඔයාලා ආවේ හැබැයි සිරසෙන් සිරස නිසා රටම දන්නවා ඔයාලව.ඒක නිසා සිරස අමතක කරන්න එපා කවදාවත් 🙂

    • @handkerchief_
      @handkerchief_ 2 ปีที่แล้ว +12

      Ai bn video eka nobala comment karanne🤣🤣🤣 Ammo eka💔

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 ปีที่แล้ว +2

      @@handkerchief_ video eka balala thami comment kare

  • @hashinihelapalla7078
    @hashinihelapalla7078 2 ปีที่แล้ว +19

    Miyuru aiya 😍 fav voice ❤️

  • @mashihansika8913
    @mashihansika8913 2 ปีที่แล้ว +8

    කොහොමත් ආදරෙයි කවදත් ආදරෙයි කැම්පස් එකෙ ලස්සනම හඬවල් දෙකක්... ආදරනීය හදවත් දෙකක්...ඉදිරියට යන්න යන්න තව තවත් ඒ නිහතමානීකම අරන් යන්න ආදරනීය නාමයන් නොකිය මියුරු තිලින අයියෙ කියලම කියන්නම් ජය වේවා අපෙ අයියලා දෙන්නට ...❤️❤️😘😘😍😍

  • @gstarasterisk
    @gstarasterisk 2 ปีที่แล้ว +35

    Voice වලින් ලැබුණු "මියුරු තිලිණ" දෙකක් තමයි... මියුරු සහ තිලිණ! Cheers guys!

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    ඉගෙනගත්ත ගායකය,මුල මතක මිනිස්සු .....උබලට හරියනව මචන් ..අනිවාර්යයෙන්ම ..තෙරුවන් සරණයි 🙏❤

  • @chey7090
    @chey7090 2 ปีที่แล้ว +9

    තිලිණ සහ මියුරු හැමදාම හදවතේ ගායකයෝ ❤

  • @geethihewage546
    @geethihewage546 2 ปีที่แล้ว +13

    තිළිණ මල්ලි ගායනයෙන් වගේ ම ආකල්පවලිනුත් හරි ඉහළින් ඉන්නෙ.
    හරි ම සතුටුයි ඒ ගැන.
    විරාග රාගය අමරසිරි පීරිස් මහත්මයාගෙ part එක 🔥
    Goosebumps 🔥🔥

  • @sakale1096
    @sakale1096 2 ปีที่แล้ว +22

    මරු අයියෙ♥️🔥 මන් comment එකකින් දැක්ක පුලුවන්නම් මේ දෙන්නව ගෙන්නන්න කියලා.අයියා ඒක කරලා🎉️ මියුරු අයියටයි තිලින අයියටයි ගොඩක් ආදරෙයී💕

  • @Tthil-pq1jd
    @Tthil-pq1jd 2 ปีที่แล้ว +12

    Amazing voice Miyuru ❤️ & Thilina so talented ❤️ what a duo

  • @imasha....3839
    @imasha....3839 2 ปีที่แล้ว +20

    600k subcribes congratulations konara aiyya..❤️

  • @akees991
    @akees991 2 ปีที่แล้ว +3

    Thilina🔥🔥 miyuru🔥🔥 marama asai oyla dennatama😊😊😊

  • @sajeewanirajapakshe1701
    @sajeewanirajapakshe1701 2 ปีที่แล้ว +6

    තිළිණ අපේ ගමේ.. ඇත්තටම නිහතමානි කෙනෙක් තිළිණ මල්ලි... සුබ පතනවා දෙන්නටම... ,,♥️♥️🥰🥰🥰

    • @kanchanaherath747
      @kanchanaherath747 2 ปีที่แล้ว

      තිලින මඊයුරු පිස්සු හදෙනවා බන් උබල දෙන්න sing කරනවා දක්කම..
      ඉක්මනින් ම ඔයලගෙ songs ටිකක් කරන්න . ජයම වෙවා. 🤩

  • @ravindibhagya1422
    @ravindibhagya1422 2 ปีที่แล้ว +2

    Miyuru Thilina oya dennatama hadawathinma subha pathanawa oyalage wadakatayuthu siyallakma saarthaka wenna kiyala.......

  • @shashini7601
    @shashini7601 2 ปีที่แล้ว +34

    ආත්මීය හඩ මියුරු ❤❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +3

    දෙන්නටම සුභ පතනවා ...
    අයියලා දෙන්නටම සුභ අනාගතයකට ආසිරි පතනවා

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +17

    Miyuru මල්ලී උබව මුලින්ම දැක්කේ covers club guys live එකේ.උබල දෙන්න Uncommon වැඩ ටිකක් ඕනි දෙන්නගෙන්.ජය වේවා දෙන්නටම 🔥🖤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +13

    අවසන් මහා තරගයට තේරුණු තරගකරුවන් අතරින් ජනතාවගේ හදවත් වලට දැනෙන්නට ගයන්න පුළුවන් වුණු තරගකරුවන් දෙදෙනා ඔබ දෙපලයි.....ඒ වගේම විශිෂ්ඨ ම තරගකරුවන් දෙදෙනා ඔබ දෙපලයි .....

  • @sashikadilshani1972
    @sashikadilshani1972 2 ปีที่แล้ว +13

    මියුරු & තිළිණ ආසම අනාගත හඩවල් 2.....මරු මල්ලිලා....

  • @kasaper8812
    @kasaper8812 2 ปีที่แล้ว +22

    Voice රියලිටි එක ලංකාවේ සෑම සමාජ පන්තියක් ම නැරබූ එකක්. සිංහල ගීත විතරක් නෙවෙයි ජාත්‍යන්තර ගීත රසවිදින, ඉංග්‍රිසි, ටැමිල් ,ගීත රසවිදින අයත්. Dream star, super star, වගේ නෙවෙයි. රසික.පිරිසේ diversity එක වැඩියි.
    social media වල.මියුරු, තිලිනට ගොඩක් comments තිබුනට Harith ගොඩක් diverse fan බේස් එකක් තිබුනේ.
    english sinhala,ගීත දෙකම රසවිදින අය Harith gee දක්ශතාව දැකලම vote කලා..ඒක මම පැහැදිලිව දැක්කදෙයක්. හැබැයි ලොකුවට social media වල comment දාගෙන ගියේ නෑ.කේමදාස මාස්ට වගේ අයගේ ස්ංගීතය රස විදපු මගේ මව පියා ගේ පරම්පරාවේ අය කවදාවත් vote නොකල අය Harith ta වෝට් කලා..
    අනික වෛද විද්‍යාල,විශේශයෙන්රෝහල් වලින්, සයන්ස් ෆැකල්ටි, ෆයිනල් වලදී හරිත්ට ගොඩක් votes අවා. එහෙම බැලුවම Harith ta lankawama ආවරනය වුනු වොටින් base ekak thibune.හැබැයි ඉතින් එයාලා මාද්‍ය වල coment karakara ඉන්න තරම් වෙලාවක් නැති අය. ඒනිසා socil media වලින් ජනතා ප්‍රසාදය මනින්න බෑ.
    ඊට අමතරව Harith schoo එකේ support eeka....
    කවුරු කොහොම.කිව්වත්. හරිත් ගේ දක්ශකම ට ගහන්න කවුරුත් නෑ.. ලංකාවේ රියැලිටි වලින් බිහිවෙලා..
    ඒ වගේ ම ජනප්‍රියත්වය සොශල් මිඩියා comment walin maninn බෑ.

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +8

      ඇත්ත මේ කියල තියෙන හැමදේම.කේමදාස මාස්ටර් ගෙ සිංදු අහපු අය පවා හරිත ට වෝට් කලා.මටත් වඩා අම්මා තාත්ත දෙන්නම කැමති හරිත්ට.ඒත් එයාල comments දදා හිටියෙ නෑ sms ගැහුව විතරයි.හරිත්ගෙ හැම performance එකක්ම හරිම impressive .උමාරියා මොලෙන් ගේම ගැහුව.ඒක හරියටම හරි ගියා .අන්තිමට බැනපු අයට කනේ ඇගිල්ල ගහගන්න වැඩේ දුන්නා

    • @kasaper8812
      @kasaper8812 2 ปีที่แล้ว +2

      @@deshanhasaranga5844 ඕක තමයි ඇත්ත..

  • @mithilaniroshini7504
    @mithilaniroshini7504 2 ปีที่แล้ว +8

    Thilinage adahas හරි watinawa. මාරma dakshayek🥰.eth හරි nihathamani❤

  • @shammisenarathna5864
    @shammisenarathna5864 2 ปีที่แล้ว +21

    මගෙ මල්ලියේ මමත් සෞන්දර්ය dancing faculty එකේ.දැන් ඉන්නේ italy වල.මම මගේ husband ඔය දෙන්න voice ආපු දවසෙ ඉදලම බලාගෙන ඉන්නේ ඔය දෙන්න ඊලග round එකට select වෙනකන්.අපි කවදාවත් සිරස බලන්නෙ නෑ.ඒත් voice බැලුවෙ ඔය දෙන්න නිසා.ඔය දෙන්න sing කරපු දවසෙ husband කිව්වෙ ඔය දෙන්න final එනව,cup එක දෙන්නගෙන් එක්කෙනෙක් ගන්නව කියල.මගේ පැටවු දෙන්න කෑගහනව තිලින මාමි,මියුරු මාමි win කරන්න කියල.ඒත් එදා අපිට පිස්සු වගේ.මොනවද ඒ උනේ කියල.. .fb තිලින ඉන්නව .මියුරු නෑ .සුභ අනාගතයක් මගෙ මල්ලියේ දෙන්නටම .ඔයාල දිනල ඉවරයි.❤️❤️❤️❤️

    • @missamiss7022
      @missamiss7022 2 ปีที่แล้ว +1

      Excuse me oya balanne hiru derana da

  • @anuradharathnayaka9490
    @anuradharathnayaka9490 2 ปีที่แล้ว +1

    මියුරු අය්යේ.. ඔයා මාරම අවන්ක් කෙනෙක් වගෙ ලස්සන අවන්ක හිනාවක් තියෙනවා ඔයාට

  • @tharangi8458
    @tharangi8458 2 ปีที่แล้ว +5

    විරාග රාගය .........
    සුපිරියි
    තවත් උනන්දුවෙන් කිව්වා නම්...........

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    ආදරණීය හඩ යුවල..ලයාන්විත ගායිකයින්...ආදරේ හැමදාම ..ජය ❤

  • @DD-nl7rv
    @DD-nl7rv 2 ปีที่แล้ว +5

    Miyuru - nothing like your feel & emotion full of sentimental singing though you proved you're an all rounder! All the best kollo!!!

  • @diliz9735
    @diliz9735 2 ปีที่แล้ว +12

    තිළිණ ❤️ මියුරු දෙන්නම දක්ෂයි...දැකපු දක්ෂ ගායකයන් දෙන්නෙක්...ජයවේවා ❤️❤️❤️

  • @nim...9463
    @nim...9463 2 ปีที่แล้ว +14

    තිළින අයියා කිව්ව එක ඇත්ත.මාත් කෙල්ලෙක්.එදා blind එකේ මිතුවා කිව්ව තත්පරෙ ඉදන් පිස්සු වැටුනා ඒ හඩට.ඒ එක්කමයි දැක්කේ තිළිනි අක්කව.ඒ ආදරේ දැක්කම තිළින අයියට තිබ්බ ආදරේ වැඩිඋනා මිසක අඩු උනේ නෑ.එදා ඉදන්ම තිළින අයියට වගේම අක්කටත් ආසයි වගේම ආදරෙයි❤️හැමදාම සතුටින් ඉන්න ඕනෙ ඔය දෙන්නා❤️

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +7

    Thilina is a great person. I think the girl friend is a very lucky girl to have this type of a real gentleman…

  • @perfectlife2676
    @perfectlife2676 2 ปีที่แล้ว +1

    Mulinma asa une Thilinata.. Miyuruta kawada kohoma asa unada kiyala hitha ganna ba.. athatama Miyuru kiyanne dan nan addiction ekak
    E voice ekata puduma vidiyata addict wela inne.. mata hithenne Coach Sashika Miyiru kiyana watina manika opa dala tawath lassana kala.. ekata Miyuruge nirahankara ahinsaka Awyaja bawath ekathu una nisama wenna athi hemoma Miyuruta me taranma kamathi. Thilina nan tikak pandithaith wage... Kohoma unath personal life ekawath girl friend wa show case karana ekawath apita wedak nan na. api adare karanne oyalage talents walata.. Miyuru kiyanne ehema pitinma Bhawanawak.

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 2 ปีที่แล้ว +5

    අහම්බෙන් බැලුවා ඔයාලා සිංග් කරනව .best.congratulations .

  • @mwasana6081
    @mwasana6081 2 ปีที่แล้ว +25

    මියුරුගෙ වොයිස් එකටත් වඩා මම ආසම එයාගෙ හිනාවට 🥺❤️

  • @සත්සරාසිරිවර්ධන
    @සත්සරාසිරිවර්ධන 2 ปีที่แล้ว +6

    තිලිණ අයියාටයි මියුරු අයියාටයි ජයවේවා..💯😍👌

  • @sandujayarathne2191
    @sandujayarathne2191 2 ปีที่แล้ว +2

    තිලිණ අයියාගේ වොයිස් එකට නම් සුපිරි... 😘😘😘😘😘😘

  • @kavindyarasangi8941
    @kavindyarasangi8941 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි ආඩම්බරයි 💜️💜️💜️ ජයවේවා තිළින💜️ අයියා මියුරු අයියා 💜️

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 2 ปีที่แล้ว +21

    අනාගතයට සුභ පැතුම් අයියලා 😍💪