Episode #12 | Viraga Ragaya (විරාග රාගය) by Amal Perera & Amarasiri Pieris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @littleoc3145
    @littleoc3145 7 หลายเดือนก่อน +3

    🥺🖤 සිංදු අහද්දි මම වැඩිහිටි සැමියා ගැන සානුකම්පිතව බැලුවා. ඒත් මේ විචාර එක්ක මට ඒ පෙම්වතා ගැන හරිම සානුකම්පිතවක් එනවා. හේතුව තමා සැමියා තමන්ගෙ ආදරේ සාධාරණීකරණය කරනකොට ඒ පෙම්වතා එහෙම නැත්තම් හේමාල් යශෝධාව සාධාරණය කරනවා. ඇත්තටම ඒ දෙන්නා රාගය නිසාම අනියම් පෙමක් අරන් ගියාම කියලා හිතන්නකො. ඒත් හේමාල්ගෙ වචන අස්සෙ තිබ්බේ යශෝධාගෙ හැගීම්. ඒකෙ තේරුම හේමාල් යශෝධාව තේරුම් අරන් ඉන්නවා කියන එක. ඒ වගේම ඒ වචන ඇතුලෙ ආදරයක් තියනවා. රාගයට වඩා එතන ඔහු ඇයට ආදරය කරනවා. ඒ වගේම ඔහුගෙ සැමියත් ඇයට ආදරේ කරනවා. 🥺🖤 පුදුම ලස්සනයි

  • @roshanpriyadarshana1962
    @roshanpriyadarshana1962 2 ปีที่แล้ว +2

    ඒ වචන ටික නම් හදවතටම දැනුණා,,,,තේ එකට වැටුන කූබියයි,,නැවත නැවත හෝදන ඉදුල් පිගානයි ඉගිකරන අරුත හරි ලස්සනට කියා පෑවා,,සමස්ථ ගීතයේම තියෙන හැගිම හදවතටම කා වැදුනා,,බොහොම ස්තූතියි ❤

    • @AvishkaLaknath
      @AvishkaLaknath  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ අදහසට රොෂාන්

  • @SamodNethsara
    @SamodNethsara ปีที่แล้ว

    ඉතා හොද විචාරයකි....♥️🙏

  • @sedaranasinghe1465
    @sedaranasinghe1465 2 ปีที่แล้ว +1

    such a wonderful explanation 🙌❤

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +6

    4:33 හේමාල් පෙරේරා නෙවෙයි, රණසිංහ නේ...🤔

  • @lamithcaldera1253
    @lamithcaldera1253 3 ปีที่แล้ว +1

    ඔබගේ විචාරය අති විශිෂ්ඨයි ....ඔබට ජය ......!!!

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට 😊

  • @user-NatureNestSL
    @user-NatureNestSL 4 ปีที่แล้ว +1

    ලස්සන අර්ත නිරෑපනයක්👍🎺🎶

    • @AvishkaLaknath
      @AvishkaLaknath  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අනුරාධ

  • @shiromisandamali566
    @shiromisandamali566 2 ปีที่แล้ว

    Brilliant ...you ve done amazing work..

  • @sadewmapulasinghe7002
    @sadewmapulasinghe7002 ปีที่แล้ว +2

    ඇය සොයන්නෙ තහනම් රසක්
    ඔහු හොයන්නෙ තහනම් පෙමක් ❤️🥺

  • @issarawagemai4512
    @issarawagemai4512 3 ปีที่แล้ว

    Super....👊👊👊

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว

    විශ්ලේෂණය ඊළඟ පියවරකට ගෙනගිහිල්ලා වගේ අදහසක් ආවා මල්ලි.... ගීතය ගැන වගේම රූප රචනය ගැනත් හරි හරියට කරපු අදහස් දැක්වීම අගෙයි.... තව තවත් සාර්ථකව මේ කර්තව්‍යය කරන්න මල්ලිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම පතනවා..!

    • @AvishkaLaknath
      @AvishkaLaknath  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියේ හැමදාමත් වගේ අසා, රසවිඳ අදහසක් දක්වනවාට. ❤️

    • @MJJNamalDias
      @MJJNamalDias 4 ปีที่แล้ว

      @@AvishkaLaknath ඒක මම සතුටින් ගෞරවයෙන් කරන චෙයක් මල්ලි...👍

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 3 ปีที่แล้ว

    Niyamai niyama wedak .ahan inna puluwan voice ekak👌👌

  • @UPASHANTHAINDIKA1
    @UPASHANTHAINDIKA1 3 ปีที่แล้ว +2

    mama meka film ekak kiyala hithuwe. internet eka peralagen film eka hewwa. danui danne meka music video ekak kiyala. Supiri nirmanayak.

  • @oshadhajayasundara1793
    @oshadhajayasundara1793 3 ปีที่แล้ว

    ❤️💪

  • @rainbowroad8582
    @rainbowroad8582 3 ปีที่แล้ว +1

    Ane ayye sasara pura awidin kiyan simduwa genth krnnko...

  • @senukakarunarathne2000
    @senukakarunarathne2000 2 ปีที่แล้ว

    කලාවයි කලවයි.❤️😘

  • @maheshi365
    @maheshi365 3 ปีที่แล้ว

    ❤️❤️

  • @ranaviathukoralamusic6776
    @ranaviathukoralamusic6776 3 ปีที่แล้ว

    great job...

  • @tilakwiyekumara2830
    @tilakwiyekumara2830 2 ปีที่แล้ว

    නැවත නැවත සෝදන ඉදුල් පිගන වගේමයි ....

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว

    හොද සිතිවිල්ලක්

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kdmp1484
    @kdmp1484 3 ปีที่แล้ว

    අමරසිරි පිරිස් gayana karana me irai handai tani ahasaka oayana hawasata song eka. I suggest that aong also

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      Thank you KDM!

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Wow beautiful.. wow.thanks

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Thanks music.lab.thanks..kevin..shaaaaaafm

  • @shashikaudayanga8586
    @shashikaudayanga8586 3 ปีที่แล้ว +2

    හේමාල් රණසිංහ නේද

  • @nisansalatharangani9911
    @nisansalatharangani9911 2 ปีที่แล้ว

    පිඟාන සෝදන එක ඇයට තියෙන වගකීම් ගැන පෙන්නන එකක් වෙන්න බැයිද..

  • @isurudilshan4648
    @isurudilshan4648 3 ปีที่แล้ว

    Asdarni

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว

    බුදු රජානන් වහන්සේ නෙවෙයිනේ සිදුහත් කුමාරයා තමයි අධික සැප සහ අධික දුක් දුන්නෙ ශරීරයට . ඒ වගේම හේමාල් පෙරේරා නෙවෙයි හේමාල් රණසිංහ .

  • @AkalankaNadun1000-no9vx
    @AkalankaNadun1000-no9vx 17 วันที่ผ่านมา

    හේමාල් පෙරේරා නෙමේ හේමාල් රණසිංහ 😊

  • @akashkanchana6604
    @akashkanchana6604 3 ปีที่แล้ว

    Me wage wadakarayekt 1k wath subscribe naththe ai kiyala danne naa

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 ปีที่แล้ว

    I do believe a thing called love without sex but in this material world it doesn't thrive...

  • @mofa655
    @mofa655 3 ปีที่แล้ว

    Machan baila ghnn epa bn awshya de vithrak katha krpan ❤️❤️ hithala balapn

  • @isurudilshan4648
    @isurudilshan4648 3 ปีที่แล้ว

    Athakot wdimhl pirimyat mokad wne

    • @AvishkaLaknath
      @AvishkaLaknath  3 ปีที่แล้ว

      Mama eka theeranaya karana eka obata ithuru karanwa. :)

  • @nuwantharaka7026
    @nuwantharaka7026 3 ปีที่แล้ว

    පම්පො වැඩියිනේ

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 15 วันที่ผ่านมา

    ❤❤

  • @akashkanchana6604
    @akashkanchana6604 3 ปีที่แล้ว

    Me wage wadakarayekt 1k wath subscribe naththe ai kiyala danne naa