ความคิดเห็น •

  • @thilinikariyawasam994
    @thilinikariyawasam994 3 ปีที่แล้ว +66

    මටත් අසායි පැවදි වෙන්න එත් සංසාරේ දුක වටහා ගන්නෙ නැති නිසා තමත් සසරේ දුක් විදිනවා 🙏🙏🙏🙏

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว +79

    මේ මෑණියෝ ගැන මම බලාගෙන හිටියේ කෝ කියලා.. දීර්ගායු වේවා මෑණියන්ට..

  • @sardhagunaratne1277
    @sardhagunaratne1277 3 ปีที่แล้ว +148

    මෑණියන් වහන්සේට නිරෝගී සුව දිගාසිරි ලැබේවා .වහවහා දුටු නිවනේ දොරටුව විවර වේවා .🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +25

    බුදුසරණයි
    ගෝතමී මෑණියනි
    දැකීමට ලැබීමත් අපගේ පිනකි
    පුතේ ඔයාටත්
    ගොඩක් පින්

  • @nelumsewwandi8879
    @nelumsewwandi8879 3 ปีที่แล้ว +60

    දිගටම මේ මෑණියන් වහන්සේගේ දේශනා අහන්න සලසන්න

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +46

    ලස්සන බන කටවක් හිත ගොඩාක් සැහැල්ලුවක් දැනුනා 🙏🙏🙏

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +101

    දැකගන්නට සැලැස්සුවට ධනුස් මල්ලි ඔයාට ස්තූතියි මමහරිම ආසයි ගොතමි මැනියන්ගේ වැඩසටහන් වලට මම භාවනා කරනවා හොද නරක වටහා ගත්තා

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +60

    මටත් මහන වෙන්න ඇත්නම් මේ සසර ගම්න කෙටි කරගන්න තුනුරුවනේ සරණයි ඔබ මෑණියන් ට

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +37

    තෙරැවන් සරනයි මැණියො ඔබවහන්සේට නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා

  • @jandrajandra1067
    @jandrajandra1067 8 หลายเดือนก่อน +1

    පිංවත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandaniwijethunge4884
    @chandaniwijethunge4884 3 ปีที่แล้ว +119

    මම ඇවිත් තියෙනවා .මෙහෙණින් වහන්සේ බැහැදැක බෝධි පුජාවක් පැවැත්තුවා .🙏🙏🙏අපි බෝධි පුජාව පවත්වාගෙන යද්දි නාගයා ආවා. මෙ කතාව සත්‍යයි

    • @tamaratamara2379
      @tamaratamara2379 3 ปีที่แล้ว

      නමෝබුද්ධාය

    • @user-ib2ng1ge9n
      @user-ib2ng1ge9n 3 ปีที่แล้ว +1

      කොහේද මේ මැනි වැඩ ඉන්නේ කිය්නකො මටත් අාසයි

    • @sudeepikapriyadarshani9223
      @sudeepikapriyadarshani9223 3 ปีที่แล้ว

      Me pansala koheda tiyanna

    • @malkinisansala3251
      @malkinisansala3251 3 ปีที่แล้ว +1

      Me mehenin wahansege arameta yanne kohomada.budusaranai.

    • @samithamadhushan924
      @samithamadhushan924 3 ปีที่แล้ว

      E koheda akke mehenin wahanse wadama inne

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +17

    මනුලොව තමයි පින් කළ හැකි උතුම්ම තැන තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් කරුණු කාරණා දැන ගත්තා

  • @subashi7210
    @subashi7210 3 ปีที่แล้ว +8

    දිර්ඝායුෂ ලැබේවා මෑණියනි. ඔබ වහන්සේට උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවා. නිවන් දකින්නට හේතු වාසනා වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා බුදුසරණයි

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 ปีที่แล้ว +13

    ඔබ මෑනියන්ට නිවන් දකින්න ලැබේවා දීර්ගායු ලැබේවා මටද ඔබ මැනීයන් ලගට ඇවිත් දකින්න ලැබේවා බන පදයක් අහන්න වරම් ලැබේවා

    • @hmcwatagoda6889
      @hmcwatagoda6889 3 ปีที่แล้ว

      ඔබවහන්සේ ට ඉක්මනින් ම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.මමත් ආසයි ධර්මය අවබෝධ කර ගැනීමට.

  • @chanibandara9332
    @chanibandara9332 3 ปีที่แล้ว +13

    මෙහෙනින් වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා..තෙරුවන්සරනයි.

  • @anuradhasandamali4864
    @anuradhasandamali4864 3 ปีที่แล้ว +20

    මෑනියන් වහන්සේට දීර්ගායුශ වේවා. කල් නොයවාම සත්‍යාවබෝද වේවා...

  • @gaminiariyarathna2478
    @gaminiariyarathna2478 3 ปีที่แล้ว +21

    තවත් ගෝතමී මෙහෙණින් වහන්සේ සමග මෙවැනි වැඩසටහන් කරන්න. මෙහෙණින් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +11

    මෑණියනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරමි ...දණුෂ්ක ඔබටද ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරණයි .

  • @nishashammi6430
    @nishashammi6430 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් අහන් ඉන්නෙ මෙහෙනින් වහන්සේගේ දේශනා....සාදු...සාදු...🙏🙏🙏

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 3 ปีที่แล้ว +20

    Bohoma watinawa 🙏🙏
    Math harima asai ගොතමී මෙහෙණීන්වහන්සේගන් ධර්මය ගැන දැන ගන්න,
    තෙරුවන් සරණයි ..!!
    බොහොම ස්තූතී ඔබතුමාට

  • @sirimegha3572
    @sirimegha3572 3 ปีที่แล้ว +32

    විශුද්ධි චක්‍රය අවදි වන විට කෙනෙකු ගේ අභියස නාගයන් අනිවාර්යයෙන්ම ගැවසේ. සාදු සාදු සාදු.

    • @umeshadilshani9349
      @umeshadilshani9349 3 ปีที่แล้ว

      A mokakda

    • @janakasampath6920
      @janakasampath6920 3 ปีที่แล้ว

      Please
      නිවැරැදි භාවනාව කියලා දෙන්න පුළුවන් nam,
      Hoda ගුරුවරයකු ඉන්නවා da

  • @dilshaniupendra8863
    @dilshaniupendra8863 3 ปีที่แล้ว +24

    අනේ දිගටම මේ මෑණියන් වහන්සේ සමග වැඩසටහන කරගෙන යන්න...
    හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්....👍

  • @user-ev2mx3rb5c
    @user-ev2mx3rb5c 2 ปีที่แล้ว +3

    අපේ මෑනියන්ට සම්මා සම්බුදම්දු සරනයි.. ඔබ වහන්සේ අවබෝධ ක්‍ර ගත් මාර්ගයේ ගමන් කිරිමට .. ඔබවහන්සේගේ ශිෂ්‍යයෙකු වීම්ට බොහෝ කැමතියි .. එ පැවිදි දිවියට එන්න මැනියනි උදව් කරන්න ... මේ comment එක දකින දනුස් අය්යා මෑනියන්ව සම්බන්ද කරන්න ඒ මගට යන්න 🙏🙏

  • @susenlakmal6849
    @susenlakmal6849 3 ปีที่แล้ว +11

    මෙම මෙහෙණින් වහන්සේ ගොඩක් පිං කරලා තියෙනවා.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` අතහැරීමම වැදගත් අපේ මෙහෙණිණ්වහස පැහැදිලිවම ඔබවහන්සේට නමස්කාර වෙීවා

  • @madushaweerasingha9240
    @madushaweerasingha9240 3 ปีที่แล้ว +59

    මටත් ආසයි ඔබ වහන්සේ එක්ක කතා කරන්න, ඔබ වහන්සේගේ දර්ම දෙසනා අහන්න

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා මාගේ බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏
    සාදු සාදු සාදු
    නමස්කාර වේවා මෑනියනේ සාදු සාදු සාදු මෑණියන් වහන්සේගේ වැඩසටහන් මං කීපයක්ම බලලා තියෙනවා වෙනත් යූටියුබ් නාලිකා වලින් බුදු දහම සත්‍යය ධර්මය හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ශක්තිය චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමුළු ලෝකයාටම මුළු ලෝක සත්වයාටම අවබෝධ කර දීමට ශක්තිය දහිරිය නොඅඩුවම ලැබේවා ..මම ප්‍රියන්ති කුවෙට් වලින් මමත් කතෝලික භක්තිකයෙක් වුණාට බුදු දහම ගැන අවබෝධ කර ගනිමින් බුදු දහම සත්‍යය බව විශ්වාස කරමින් මගේ කතෝලික ධර්මයත් බුදු දහමත් දෙකට ම ගරු කරමින් සියලු දේ අනිත්‍ය බවත් ඒ සියල්ල සත්‍යය බවත් වටහා ගනිමින් ජීවිතයේ ගෙනයන්නට ප්‍රාර්ථනා කරමි

  • @secondcell259
    @secondcell259 3 ปีที่แล้ว +13

    මෑණියන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය වහා අවබොඉධ වේවා..දුශ්ශීල සෙසු ජනයාටද අව

  • @pethmikarunaratne1273
    @pethmikarunaratne1273 3 ปีที่แล้ว +2

    ගොඩාක් පීං මෑණියනි... අපට තිබෙන විශ්වාසය හා භක්තිය තවත් වැඩි වෙනවා .. දිගටම මෙම වෑඩසටහ කරන්න කියා බොහෝ ම කාරුණික ව ඉල්ලනවා මෑණියනි.....

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Teruwan saranai . දෙවි රැකවරණය ලැබේවා . Deergausa ලැබේවා Gothami මෑණියන් ta

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +4

    මෑණියනි ප්රාතනීය බෝදියකින් උතුම් වූ නිවන් මාර්ගය සාත් සාත් කරගන්න ලැබේවා තෙරැවන් සරණයි

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z 3 ปีที่แล้ว +6

    අපේ ගොඩක් පින් මෑණියනි සාදු සාදු සාදු

  • @namaldesilva1905
    @namaldesilva1905 3 ปีที่แล้ว +6

    May Triple Gem bless Gothami maniyo & guide her always. @ Danush thank you again for creating a very valuable programme.

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 3 ปีที่แล้ว +20

    මෑණියන්ට නිර්වන අවබෝධයම ලැබේවා!!දනුෂ් අයියේ ඔයාටත් පිo සිද්ද වෙනවා වටිනා දේවල් ගේනවට.

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස ඔබ වහන්සේට උතුම් සත්‍යාවබෝධය ලැබේවා

  • @damidami1579
    @damidami1579 3 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..මෑණියන් වහන්සේට නිවන දුර නොවේවා ..කුසල් බලවත් වේවා ...සම්බුදු සරණයි

  • @sirimegha3572
    @sirimegha3572 3 ปีที่แล้ว +13

    සියල්ල වැටහේ. විශ්ව සියපත ඔබ පා මලයි.

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි අපේ මැණියන් වහන්සේ .....මටත් ආසයි මහන වෙන්න

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +1

    වාසනාවන් අපේ ගෝතමී තෙරනින් වහන්සේ ,ඔබවහන්සේ ගේ කතාව අසනවිට නම් බයයි .නාගයින් ගැන .ඒත් අවසන්ටික අහනවිට අවබෝධ උනා ඒ එන්නේ නාගලොවින් ඔබවහන්සේ ගේ නෑදෑයන් බව ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ ඒ උතුම් ධර්මාවබෝදය ඔබ වහනේ ට ඒ පතන අයුරින්ම අවබෝධ වේවා .. මේ භාවයේ දීම ..සාදු සාදු සාදු 🌻🌻🌻🌼🌼🌼🌼🌷🌷🌷

  • @nilunilukshi651
    @nilunilukshi651 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි මෑණියන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා

  • @daraaslk3870
    @daraaslk3870 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු.

  • @rashaligunasekara3210
    @rashaligunasekara3210 3 ปีที่แล้ว +1

    බුදුන් සොබාදහම තෝර ගත්තෙත් බණ භාවනා සිදුකිරීමට ඒ අසීමිත ශක්තියක් සොබාදහම අපට ලබා දේ. ඔබ වහන්සේ උන් වහන්සේගේ ගමන නිවැරැදි ව පියමං කරන්න.❤️

  • @nirwani5783
    @nirwani5783 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබවහන්සේට....!!!🙏🙏🙏

  • @hemaliherath2181
    @hemaliherath2181 3 ปีที่แล้ว +2

    මෙහෙනින් වහන්සේට දීර්ඝායූ වේවා..නුඹ වහන්සේ සොයන උතුම් ශ්‍රී සද්ධර්මයට හැකි ඉක්මනින්ම ළඟා වීමට මාර්ගය පෑදේවා..!!!

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +1

    මම ගොඩක් ආසයි මෑණියන්ගේ බන ලග ඉදන් අහන්න බුදු ගුණ සත්තයී,අනන්තයි.තෙරුවන් සරනයි මෑණියනී ,,

  • @shyamapeiries4518
    @shyamapeiries4518 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ! !! !!! සසරින් එතෙරව වීමට හැකි වේවා.

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +1

    මෑණියනි.ඔබතුමිය.උතුම්.සම්බුදුපියාණන්වහන්සෙගෙ.ශ්‍රි සද්ධර්මය🙏මනා.කොට.සියළු.දෙනාට.අවබොධකර.දෙශණා.කිරීමට.ඔබතුමියට.උතුම් විශ්ව සත්වියෙ ආලෝකය ලැබේවා 🙏

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +34

    උතුම් නිර්වචනය අවබෝධ වේවා තෙරුවන් සරණයි

    • @user-wh8zi1el3j
      @user-wh8zi1el3j 3 ปีที่แล้ว

      ඔබටත් උතුම් නිවන් සුවය වේවා...

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..අපේ මැනියන් වහන්ස, නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා .....නිවන් මග බොහොදුර නොවේවා ...🙏🙏🙏

  • @madushaweerasingha9240
    @madushaweerasingha9240 3 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස,

  • @lakminianuruddhika3950
    @lakminianuruddhika3950 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!!

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝබුද්ධාය 🏵️🏵️🏵️

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 3 ปีที่แล้ว +2

    ලෝකයේ නොපෙනෙන දේ දකින්නේ ඉතා සුළු පිරිසක් .එය පෙන්වා දිීමට නොහැකිව ඇත්තේ ඒ සදහා අවශ්‍ය පින් නොමැතිවීමත් සහ අවබෝධ කරගැනීමට මානසික ශක්තිය නොමැතිවීමත්ය.

  • @janakasampath6920
    @janakasampath6920 3 ปีที่แล้ว +8

    ඔබට දීර්ඝ aausha ලැබෙන්න ඕනේ ,,🙏🌷

  • @rupawathi6985
    @rupawathi6985 3 ปีที่แล้ว +3

    අපට ආසායි මෙ මැනියන් වහන්ටස දැකිමට⁣ තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි ....සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @nadeshadilrukshi8525
    @nadeshadilrukshi8525 3 ปีที่แล้ว +47

    දිගටම මේ මෑණියෝ එක්ක වැඩ සටහන් කරන්න පුළුවන් නම් ලොකු පිනක්.

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 3 ปีที่แล้ว

      තේරැවන් සරනයි මැනියන් වහන්ස මම කැමති ඔබ වහන්සෙගේ බහවනවන් කරන්න සාදු සාදුසාදු

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මැණීයන්ට. වහානාස. ඔබවහාන්සේට. මාගේ පූජනීය නමස්කාරය වේවා ඔබවහාන්සේට. දිර්ගායු නීරොගිසූවය ලැබේවා

  • @shammilanka2185
    @shammilanka2185 3 ปีที่แล้ว +5

    Thank you Danush and family for doing this documentry. 🙏🙏🙏🙏

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබවහන්සේට නීරෝගි සුව පතනවා!

  • @dilshangamachchige2487
    @dilshangamachchige2487 3 ปีที่แล้ว +24

    භාවනා වැඩසටහනේ ඉතුරු කොටසත් දාන්න කෝ අයියේ 🌼🌺🔥🙏

  • @realityoflife7152
    @realityoflife7152 3 ปีที่แล้ว +3

    නිර්වාණමාර්ගය පසක්වේවා මැණීණ් වහන්ස.

  • @teygetyfrggst9180
    @teygetyfrggst9180 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මෑණියනි දීර්ඝායුෂ ලැබේවා තව,තවත් අපට බණ පද අහන්න ලැබේවා

  • @malwijesinghe
    @malwijesinghe 3 ปีที่แล้ว +39

    මල්ලි ඔයා, වයිෆ් , බොරු සෝබන නැතුව කතා කර කර වෙලාව යවන්නෙ නැතුව වැඩේ කරනව සහ එයින් හොඳ යමක් සමාජ ගත කරනව. ජය .

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว +1

    Maniyani goodk pin... Danush mahathmaya oba onwa karath... Ati sarthakai Jayen jaya thunuruwn sarnin niduk nirogi weva yahapathak weva iiii 💐

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ මැනියන්ට

  • @ushantharindu6016
    @ushantharindu6016 3 ปีที่แล้ว

    Gothami meheninwahansa oba tumiyage pada namaskara karami.obathumiyata niduk neeroogi sampath labeewa. Niwan awaboodha weewa

  • @nimalinimali5503
    @nimalinimali5503 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙ බණ අහන්න මම හරිම ආසයි හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +1

    සාධූසාධූ,සාධූ🙏🙏🙏🙏🙏🙏
    නිදුක්.නිරෝගි.සුව.දිර්ඝායුෂ.ලැබෙිවා.අපේ.පිංවත්.මෙහෙණින්වහන්ස.සමිමා.සමි
    බුදුසරණයි..නැවත.නැවත.අපේ.මැණියන්
    සමඟ.මෙම.වටිනා.දේ.අපිට.බලන්න.සලස්වන්න.මල්ලි.තෙරුවන්.සරණයි

  • @inokarajapaksha6944
    @inokarajapaksha6944 3 ปีที่แล้ว +4

    Sadu,sadu , sadu ,theruwan saranai pinwath mehenin wahansea

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +2

    පවිත්‍ර වූ දේශනාව බුද්ධ දේශනාවයි 🙏🙏🙏🙏🙏

  • @deenakumari6889
    @deenakumari6889 3 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape pinwaht meniyanta parthniya bodiyaki utum nirwanayama awaboda wewA sadu Sadu sadu

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ... 🙏🙏🙏🙏තෙරැවන් සරණයි...

  • @kumariwickramasekara9085
    @kumariwickramasekara9085 3 ปีที่แล้ว +1

    Oba wahansege. .. prarthanawa itu wewa....!!!
    Maniyani oba wahansegen darmadesanawak asannata itha ikmanin awasthawa uda wewa...!!!!!

  • @damayanthirajakaruna2350
    @damayanthirajakaruna2350 2 ปีที่แล้ว

    ෙතරැවන් සරණයි මැණියනි.ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවායි.

  • @lalanilalani3247
    @lalanilalani3247 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු... !!!

  • @malakulathunga9020
    @malakulathunga9020 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ පහසු විහරණයෙන් වැඩ වසත්වා.

  • @amithasriyani5665
    @amithasriyani5665 3 ปีที่แล้ว +3

    මෑණියන් වහන්සේට බුදුසරණයි .

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියන්ට ධනුෂ්ක ඔබටත් බොහොම පිං ජය ශ්‍රී ලංකා

  • @dayamalirenuka4355
    @dayamalirenuka4355 3 ปีที่แล้ว +5

    මටද ගොතමී මේනියගෙන් ශ්‍රී ස්ද්දර්මය ශ්‍රවනය කිරීමට ලබේවා!!!

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ปีที่แล้ว +2

    Oba wahanse prarthana karana Bodhiyakin Niwane Doratu wiwara wewaaaa. Saaadu,Saaadu, Saaadu....

  • @menikmedagoda5786
    @menikmedagoda5786 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏මටත් ආසයි එ මෑනියන් දකින්න යන්න🌼🌼🌸🌸💮💮🏵️🏵️🌻🌻

  • @dhirukshiudhayanimala6090
    @dhirukshiudhayanimala6090 3 ปีที่แล้ว +1

    Aththamai manin wahansa..ma asai mahana wenna. Me jeevithaya vidawanawa.. matath sanaseema labewa....!!!!!

  • @dimmadima3707
    @dimmadima3707 3 ปีที่แล้ว

    මෙහෙණින් වහන්සේ ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ......

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya apae maniyanwahansaeta niwanima niwana awaboda weawa budu saranai siyaludavi rakawaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු ...අපෙ ගෟරවණිය මෙහෙණින් වහන්සේට ..නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ ලැබෙිවා ....මෙවන් දර්මයන් ඇසිමට මමත් පිං කරල

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว

    ලංකාවට ආවම ඔබතුමිය දකින්න එන්න ආසයි.
    තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 ปีที่แล้ว

    maniyo mage pera aathmabhaeaya kiwwa hariyatama.oba wahanseta niduk nirogee dirghyusha labewa

  • @renukabandara1087
    @renukabandara1087 3 ปีที่แล้ว +4

    I have met her in 2003 and she told me about my past more than 100 years. I missed her. Thank you so much for sending this vedio

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණය් මෑනියෝ🙏🙏🙏

  • @damayanthabandara9719
    @damayanthabandara9719 3 ปีที่แล้ว +2

    නිවන් මග දුර නොවේවා 🙏🙏🙏

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ සිතුවිලි එලෙසම සාර්ථක වේවා ..නිර්වානය පහළ වෙවා

  • @sanjubandaranayaka4384
    @sanjubandaranayaka4384 3 ปีที่แล้ว

    පිංවත් මෑනියන්ට දීර්ඝායු වේවා..❤️❤️❤️🙏🙏

  • @himashinimansha3721
    @himashinimansha3721 3 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු..!!!!❤❤❤❤❤❤❤❤

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว

    අපේ සිල්වත් ගුණවත් meniyane මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 3 ปีที่แล้ว

    Sadu..sadu...sadu...maniyanta niduk nirogi bawaya labewa deergayu wewa budusarani.

  • @apsarabandara9181
    @apsarabandara9181 3 ปีที่แล้ว

    Oba wahanseta sthithi.pin.matath pawidu wenna oni.e awasthawa mage giwithetath ikmaninma labewai parthana karanawa.ekama eka badimak mawa in walakanawa.mata in midenna wishwaya ashirwada karathwa.sadu!sadu!sadu!

  • @malkanthimakkanthimalkanth7531
    @malkanthimakkanthimalkanth7531 3 ปีที่แล้ว

    මෙතනින් වහන්ස. ඔබ‍ට තෙරුවන් සරණයි