ඉදිරියේ මළ කඳන් ගොඩගැහෙන මහා අනතුරක් ගැන යක්ෂ සේනාධිපති හෙලිකරපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ ආදරණීය ගෝතමී සිල්මැණියන් වහන්සේට . ඔබ වහන්සේ අද මගේ හිතේ මෙපමණ කල් පෙහෙලිකාවක්ව තිබුන දෙයක් අද ඉවත් කර දුන්නට . මට අද එය නිවැරදි විශ්ව ධර්මයක් බව අවබෝධ උනා. ඔබ වහන්සේට ගොඩක් පිං ....!🙏💐❤️ගොඩක් ස්තූතියි ....! අපගේ ආදරණීය ගෝතමී සිල්මැණින් වහන්සේ ඉතා ඉක්මන් භවයකින් ඉතා සැපවත් ආකාරයෙන් උතුම් නිවනින් සැනසේවා ....! සාදු ....සාදු ....! සාදු.....!🙏🙏🙏💐❤️🦁🇱🇰

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +7

    කොන්ක්‍රීට් වනන්තරේ ඇන්ටනා මිසක් ඇඹුල් ගස් කිරි 🌳 ගස් නෑ.ඒත් විශ්ව ධර්මතා ක්‍රියාත්මක වෙනවා.මෑණියන්ගේ මේ කතාව සත්‍යයක් අත්දැකීමෙන් දන්නවා 🌞 හිරු සදු තාරකා සොබාදහම මිනිසාව පාලනය කරනවා. ධනුෂ් ඔබට හා මෑණියන් ට විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 ස්තුතියි 🙏

  • @shaza8377
    @shaza8377 ปีที่แล้ว +3

    බොහෝම පින් මෙහෙණින් වහන්ස!
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ✨🙏🏻😇

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +3

    බොහොම සුන්දර කතිකාවක් මෙහෙණින් වහන්ස. මා හදවතින්ම මෙහෙණින් වහන්සේ ට ගරු කරනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. 🙏🙏🙏🇱🇰☀️🌕🌌

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx ปีที่แล้ว +7

    හරිම වැදගත්. 👍👍👍👍🙏🙏

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l ปีที่แล้ว +3

    නොදන්නා ගොඩක් දේ කියාදුන් අපේ මෙහෙනින්.වහන්සෙටත් මේ මහත්මයාටත් ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .

  • @potgrizzlie2776
    @potgrizzlie2776 ปีที่แล้ว +2

    තෙරුවන්සරනය ,ගරු මෑණියන්ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏 අපේ මෙහෙණින් වහාන්සේට. 🙏🙏🙏🙏

  • @erandathidahampath6553
    @erandathidahampath6553 ปีที่แล้ว +1

    මෙහෙනින් වහන්ස ඔබ සොබාදහම ගැන කියද්දී මට දිව්‍ය අක්ශිය කියන පොත මතක් වෙනවා.... සොබාදහම එක ගනුදෙනු කරන විදිය හරිම ලස්සනට විදහා දැක්වෙන පොතක්... මමත් එකගයි ඔබ වහන්සේ කියන දේ සමග. බුදුසරනයි....

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 ปีที่แล้ว +1

    අපේ ගෝතමි මෙහෙනින් වහන්සේට හදවතින් ගරැ කරනවා. ඒ වගේම විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබෙිවායි පතමි. විශ්වයේ දැනුම සහ ශක්තිය නොදන්න අයට පැහැදිලි කරන්න ගියාම හිතන්නේ අපි මානසික ලෙඩිඩු කියල. විශ්වයේ ශක්තියෙන් කරන්න බැරි වැඩක් නෑ. ඒ පනිවිඩ ලැබෙන ආකාරය අති විශාලයි. විශ්වයෙන් පනිවිඩ ලැබුනත් නොදන්න කෙනා එය තකන්නේ නැතුව අමාරැවෙි වැ⁣ටුන අවස්ථා අපමණයි.. ඒ වගේ අය කියන්නේ මගේ හිතට දැනුනා ඒත් මම.ගනන් ගත්තේ නෑ කියල. අන්න ඒ වෙලාවට එයාල දැන ගන්න ඔින ඒ දේට ඉන් පස්සේ එන පනිවිඩ වලට එකග වෙන්න. ⁣

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි afe පින්වත් myniyanta දීර්ඝායුෂ lbewa

  • @maheshmathota5552
    @maheshmathota5552 ปีที่แล้ว +2

    විශ්වය කියන්නේ මහ පුදුමාකාර දෙයක්.
    මනසට ගැඹුරින් එන විවිධාකාර පණිවිඩ තියෙනවා තව පුද්ගලයෙකුට පැහැදිලි කලත් ඔවුන්ට තේරුම් ගත නොහැකි .ඒත් ඒවා ඔවුන්ට පැහැදිලි කලොත් වෙන්නේ මානසික පිස්සෙක් විදිහට සලකලා නොසලකා හැරලා සමච්චල් කරන එක. හරියට නිකන් මාවත් මානසික රෝහලකට දැම්මා වගේ. අද සමාජයේ ඉන්නේ භාවනාව කියන්නේ මොකක්ද කියලවත් හරියට දන්නේ නැති තමා බෞද්ධ යැයි සිතා මොල පුම්බගෙන අඩුම තරමේ පංසිල් පද පහවත් රැක ගන්න බැරි සෑම දෙයක්ම සමච්චලයට ගෙන කටයුතු කරන මිනිසුන් පිරිසක්.😔ඇත්තටම ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්සේට දේශනා කරන ලද ධර්ම දේශනාවට.පුදුම සැනසීමක් හිතට දැනෙනවා.❤

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว

    සාධු සාධු සාධු මගේ නමස්කාරය වේවා අපේ මෙහෙණින් වහන්සේ තෙරුවන් සරණයි

  • @chandimaperera1562
    @chandimaperera1562 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙහෙණි වහන්සේ ට

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat meniyanta dirga au lbawa 🙏🙏🙏🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙහෙණින් වහස

  • @roshanthisiriwardhana963
    @roshanthisiriwardhana963 ปีที่แล้ว +1

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏🙏💐💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏ishthuthi wewa Ape Maniyani
    Chuti Deyak Hari Jivitheta Gaththa🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @wasanthiranatunga4002
    @wasanthiranatunga4002 ปีที่แล้ว +1

    Budu.saranai. maneyane

  • @ranjithrajapaksha6621
    @ranjithrajapaksha6621 ปีที่แล้ว +1

    Teruwansaranai mehenin wahansa !!!!🙏🙏🙏🙏🙏🙏

  • @preenianoja5084
    @preenianoja5084 ปีที่แล้ว +1

    theruwan saranai aoe maniyan wahanseta.

  • @sanath-ml9rw
    @sanath-ml9rw ปีที่แล้ว +1

    Teruwan saranai oba samata ❤❤❤

  • @malikulawardana3463
    @malikulawardana3463 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai pinwath mehenin wahanseta.dirgausa lebewa.devipihitai.

  • @gayantharanasinghe
    @gayantharanasinghe ปีที่แล้ว +1

    💯🙏🏻

  • @wasanthiranatunga4002
    @wasanthiranatunga4002 ปีที่แล้ว

    Budu.saranai

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 ปีที่แล้ว

    Sadu sadu sadubohoma pin oba wahanseta

  • @chamilaperera3178
    @chamilaperera3178 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai

  • @chandanilakmali3698
    @chandanilakmali3698 ปีที่แล้ว

    Maniyani oba wahanseta therwan sarani🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @harpreetchumber6501
    @harpreetchumber6501 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @Rupii198
    @Rupii198 7 หลายเดือนก่อน

    ✨️✨️✨️🙏🙏🙏🙏

  • @lilashidevindi222
    @lilashidevindi222 ปีที่แล้ว

    මෙහෙනින් වහන්සේව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් තියනවද❤

  • @sundeewanilakshi1290
    @sundeewanilakshi1290 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Ape maniyanwahanseta Budusaranai

  • @PradeepDarshana-fz6fs
    @PradeepDarshana-fz6fs ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @DgnKumara-d6o
    @DgnKumara-d6o ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💕💕

  • @HansiLakmali-g8m
    @HansiLakmali-g8m ปีที่แล้ว

    එය සත්‍යයක් විශ්ව නියාම දර්මය

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    Budu saranai meniyane

  • @niluniludubai928
    @niluniludubai928 ปีที่แล้ว

    ,budusaranai

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuththaraMeaniyo
    @AnuththaraMeaniyo ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 ปีที่แล้ว

    ود taruwan... saranai.. pinwat.. maniyani.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sriyanikumari3393
    @sriyanikumari3393 ปีที่แล้ว

    Maniyeni dirgayuwewa bs 👃

  • @indraxxx5298
    @indraxxx5298 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 ปีที่แล้ว

    Theruwan sarani meheninwahansa

  • @wimalalekamge8757
    @wimalalekamge8757 ปีที่แล้ว

    Meniyanta pin

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up ปีที่แล้ว

    ❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊

  • @bandaranissanka5693
    @bandaranissanka5693 ปีที่แล้ว

    මැණියන් කියන දේ සත්ත්‍යයි

  • @nuwangi1111
    @nuwangi1111 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpapushpa2682
    @pushpapushpa2682 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว

    🙏🙏🙏