මළ මිනියක් උඩ මුළු රැයක් භාවනා කරපු තෙරණියට වුන දේ | බුදු බණ අහපු නාග කන්‍යාවියක් අද කිව්ව බණ ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2021
  • Gothami maniyo
    ප්‍රධාන කම්මට්ඨානා චාරිනි මොලගොඩ ගෝතමී මෙහෙණියන්
    ශ්‍රී ගෝතමී විහාරය
    පල්ලකැලේ
    කුණ්ඩසාලය
    0772495037
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Dhanush Vlogs SL 📞 077 501 66 11
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    #විශ්ව_ශක්තිය#Gothami_maniyo#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
    #Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel
    #Ravana#රාවණ_රාජධානිය#The_kingdom_of_Rawana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත
    #කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
    #Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock
    #Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
    The Mysterious Door of Sigiriya
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Dhammika Bandara
    Dhammika Bandara
    Dhammika Bandara

ความคิดเห็น • 223

  • @inokaniranjali4131
    @inokaniranjali4131 3 ปีที่แล้ว +70

    යාලුවනේ මේ මෑණියන් වහන්සේ දේශනා කරන්නේ හරිම දහමයි හරියටම අහන්න. මේ නිවන් දකින මාර්ගයයි. මම පවා මේ දහම අහලා ප්‍රතිඑල ගත්ත කෙනෙක් අනේ යාලුවනේ මේ දහම හරි ව්දිහට අහලා නිර්වාණය ලගා කර ගන්න.

  • @dilshangamachchige2487
    @dilshangamachchige2487 3 ปีที่แล้ว +57

    මෙහෙණින් වහන්සේගෙ ධර්මය අති සුන්දරයි,පැහැදිලි, පිවිතුරුයි.
    මෙහෙණින් වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!🌺🏵️🌼🌺🏵️

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +44

    "පහනට අහුවෙච්ච පලගැට්ටෙක් හා සමානයි මනුස්සයා." මේ ධර්ම සාකච්ඡාව අසන සියලු මනුස්සයින්ට ධර්මය අවබෝද වේවා!සාදු. සාදූ සාආදූ

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +16

    ගෝතමී මෑණියන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +18

    ධනුෂ්ක අයියා කල විඩියෝ වලින් කැමතිම විඩියෝ ටික හා අර්ථවත් විඩියෝ පෙල ❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺හැම දේටම වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශක්තිමත්

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 3 ปีที่แล้ว +48

    දිගටම කරන් යන්න මේ වැඩසටහන.... මන් මේ මෑනියන්ගේ සියලුම දේශනා අහනවා.....

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว

      Danuh mahathayo oba karana wadasatahan harima wadagath

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +26

    නිදුක් නීරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා මෙහෙණින් වහන්ස.
    🙏🙏🙏

  • @HUAWEIY-rr8xn
    @HUAWEIY-rr8xn 3 ปีที่แล้ว +33

    මෑනියන්හට උතුමි නිර්වානය අවබෝද වෙිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +9

    මෑණියන්ට උතුම්
    නිර්වානයම අවබෝධ වේවා
    මගේ තථාගත සම්බුදු පියාණන් දේසනා කරාවූ මේ උතුම් සත් දර්මය ට
    මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว +9

    ගෝතමී මෙහෙණින් වහන්සේගේ තවත් video කරන්න අපි බලාගෙන ඉන්නවා ඔබතුමාට බොහොම පින්

  • @yasirujayasundara7791
    @yasirujayasundara7791 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මෑණියනි.බොහෝම පින් ඔබ වහන්සේ.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +8

    🙏🙏🙏 සිත ගැලවෙනවා වගේ දැනුනා මෑණියණි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliefernando5589
    @maliefernando5589 3 ปีที่แล้ว +2

    හරවත් ධාර්මීක සිත් ධර්මයෙන් පුරවගන්න දනුෂ් ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත්ම අගේකොට සලකමි.ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nissancivilian6006
    @nissancivilian6006 3 ปีที่แล้ว +1

    ගොඩාක් .හොඳ .banak..මෑණියන්ගේ ..bana.අහන්න .ගොඩාක් .asae...me.ධර්මය ..harema..ගැඹුරින් ..දකින්නට ..ඔබ .වහන්සේ ..උපකාර ..una..මෑණියන් ...sadu.sadu.saaduu.🤲🤲🤲🤲🤲🤲

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +6

    සිත නිවන බුදුබණ අපේ මැණියන්ට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +13

    ඔවි මෙිහෙණින් වහාන්ස මට පුදුම කරදර ගොඩකට මුන දිපු නිසා තමයි මම ධර්ම මාර්ගයට අාවෙි ශක්තයක් මෙිහෙණින් වහාන්ස බාෙහොම පිං...

  • @pethmikarunaratne1273
    @pethmikarunaratne1273 3 ปีที่แล้ว +1

    සාදු!!! සාදු!!! සාදු!!! මෑණියනි ගොඩාක් පීං....අපිට තව බණ කීයන්න....

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා මගෙත් එක්කම විශ්වාසය බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි අප්‍රමාණයි බුදු ගුණ සත්‍ය යයි හරියි ආසාවෙන් අවබෝධයෙන් යුතු ව මෑණියන් වහන්සේගේ දේශනාවට සවන් දුන්නා ගොඩාක් පින් ගොඩාක් පින් මැණියනි ලෝකවාසී සියලු සත්ත්වයාට උතුම් වූ බුදු රජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ වේවා ..මම කතෝලික ආගමේ වුණත් මෑණියන් වහන්සේ පවසන පරිදි වෙනත් ආගමක කෙනකුට වුණත් උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුණි ...

  • @chamodshan4967
    @chamodshan4967 3 ปีที่แล้ว +18

    වැදගත් චැනල් එකක්. වචනයක් ගාානෙ ගන්න දේවල් ඕනිතරම්.

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා දේශනා වක්.....

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +2

    බුදු ගුන අනන්තයී....තෙරුවන් සරනයී සියලු සත්වයෝ සුවපත්වෙවා.....සාදූ....සාදූ...සාදූ...ඔබ තුමියන්ට නිදුක් නිරෝගි දීර්ග අයු ලබේවා...සාදූ...සාදු.....සාදු...🙏🙏🙏

  • @yasirujayasundara7791
    @yasirujayasundara7791 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියනි.ඔබ වහන්සේට බොහෝම පින්.

  • @shammilanka2185
    @shammilanka2185 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🌹 was waiting for this particular video of this great nun. Thank you Danush Vlogs, Nobel triple gem blessings. Namo Buddhaya

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว

    මෑණියෝ බොහෝම වැදගත් කරුණු පැහැදිලි කරනවා.සතුටුයි දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේ දහමට ලැදිබව ඇසීම ..මෑණියන් දෙවියන් සමග පවත්වන දහම් සාකච්ඡාවක් අපිටත් අහන්න සලස්වනවා නම් බොහෝම පින් ..

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 3 ปีที่แล้ว +3

    මේ මැණියන්ගේ දර්ම දේසනා අහන්න අහන්න සිත සැනසිම ලගා වෙනවා දීර්ගායුෂ ලැබේවා මැණියණී තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @melaniaa7945
    @melaniaa7945 3 ปีที่แล้ว +1

    මැනීයන් වාහන්සෙට ගොඩාක් පින් මම ආසාවෙන් අහනවා🙏🙏🙏

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +4

    මල්ලි ඔයාට තෙරුවන් සරණයි
    බෙහොම වටිනවා

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ.. කීව වගේම මට කලකිරීම් නිසාමයි මමත් ධර්මය සොයා ආවෙ... දහම් මගේ ආව නිසා මට ලැබුන.. දේ බොහෝයි.. සියලු සත්වයන් හට යම් පමණකින් හෝ ධර්මය අවබෝධ වේවා!

    • @suttity1293
      @suttity1293 3 ปีที่แล้ว

      Eta watenawa mahaneyane

    • @suttity1293
      @suttity1293 3 ปีที่แล้ว

      Taruwan saranae

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว

    මෙහෙනින් වහන්සේ දෙසනා කරන බන අහන් ඉන්න ආසයි දීර්ඝායුස ලබෙවා බුදු සරණයි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +1

    ආසයි අහගෙන ඉන්න බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @mudithabandara7038
    @mudithabandara7038 3 ปีที่แล้ว +5

    ඊලග කොටස බලනතුරු නොඉවසිල්ලෙන් 🙏

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මැණීයනි. ඔබවහාන්සේට. පීං. දර්මය. ඉතා පැහැදිලි. මේහෙණීයන්.වහාන්.සේට චතුරාර්ර්‍ය සත්ත්‍ය අවබොදවෙවා

  • @magicaltarrot7454
    @magicaltarrot7454 3 ปีที่แล้ว +6

    උන්වහන්සේ ගෙන් භාවනා ඉගෙන ගන්න අපට බැරිද..🙏

  • @magicaltarrot7454
    @magicaltarrot7454 3 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩක් පින්..

  • @e.k.m.kumari7029
    @e.k.m.kumari7029 3 ปีที่แล้ว

    සාදු....සාදු ...සාදු ..... මෙහෙනින් වහන්සේට බොහොම පින්...!!!

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    Mheni whanseta dirgausa labewa budu saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว

    මෙහෙණින් වහන්සේ විසින් දේශනා කරන ධර්මය මේ වෙනකොට මම කිසිම හාමුදුරුවෝ නමකින් අහලා නෑ. ඒ අය කාලීන බණ කියනවා කියලා මොනවා කියනවද මන්ද. භාගයක් බණ අහන කොට නිදි මතේ බෑ. ඒත් ඔබතුමියගේ බණ අහන කොට එක පාරටම ඉවර වුණාම දුකත් හිතෙනවා. අනේ ඉවරද තව ටිකක් අහන්න තිබ්බනම් හොදයි කියලා හිතෙනවා. අපිටත් ඔබතුමිය ගෙන් භාවනා ඉගෙන ගන්න ඇත්නම්. ඔබතුමියට මතු බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @Bhantekusala
    @Bhantekusala 3 ปีที่แล้ว +1

    පිංවන්ත මෑණියන් නැවත දැකගැනීම සතුටකි. පරිත්‍යාගශීලී එඩිතර මෑණියන්වහන්සේ නමක්. කළ්‍යාණ මිත්‍ර පරපුරේ වැඩ ඉන්න තෙරණියක්.

    • @gothamimheniyan5236
      @gothamimheniyan5236 3 ปีที่แล้ว +1

      තෙරුවන්සරණයි මාගේ නමස්කාරය වෙත්වා පිංවත් හාමුදුරුවන්වහන්ස, කොහෙද වැඩ ඉන්නේ ගොඩාක් පරිස්සම් වෙන්න මම ආශිරවාද කරනවා චිරාත් කාලයක් සුවසේ වැඩසිටිත්වා,ඔබ වහන්සේගේ වටිනාකම කියානිමකල නොහැක....බුදුසරණයි

    • @Bhantekusala
      @Bhantekusala 3 ปีที่แล้ว

      @@gothamimheniyan5236
      මම මේ දවස්වල ඇමරිකාවෙ මිචිගන් ඉන්නෙ මෑණියන් වහන්ස. ලංකාවට ආවම දකින්න එන්නම්. සුඛී දීඝායු පතමි.

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ මෑණියනි

  • @neellomar4445
    @neellomar4445 3 ปีที่แล้ว

    භූතයො පෙරේතයො ඉන්නව හිටියට ඒ ගොල්ලන්ට කිසි දෙයක් කරන්න බැ ඒයලා අපිට වඩා දුර්වලයි අපි මනසින් ශක්තිමත්නම් ඒයාලට මුකුත් කරන්න බැ .අපි ඉන්න අවට වට පිටාවෙ ඔ්න තරම් ඒයාල ඉන්නව අපි දන්නෙවත් නැ. අපි සමාජය ඒක්ක ඉන්නකොට අපිට ඒව ගානේ හිතෙන්නෙ නැ අපි තනියම ඉන්නකොට තමයි අරහෙන් සද්දයක් අැහුන මෙහෙන් සද්දයක් අැහුන කියල හිතෙන්නෙ අපේ හිත ශක්තිමත්නම් ඒයාලට මුකුත් කරන්න බැ මෑනියන්ගෙ හිත ශක්තිමත් බුදු සරනයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +2

    Teruwan sarnai ape mehenin වහන්සේge 🙏🙏🙏💐💐💐💐💐🌹🙏🙏🙏🌺🌺🌼🌼🌼😄

  • @mdomorislam6302
    @mdomorislam6302 3 ปีที่แล้ว +1

    මිහින් වහසේව හම්බෙන්න බැරිද.....කොහෙද මේ පන්සල............අහගෙන ඉන්න ආසයි ....ගොඩක් පිං

  • @eishasandamali1524
    @eishasandamali1524 3 ปีที่แล้ว +4

    නිර්වානය ම පමණක් දේශනා කර ඇති බුද්ධ දේශනාවේ සතර මහා භූතයෝ යනු අප විසින් හදාගත් තවත් දෙයක් පමණක්ම නොවේද ?

  • @nickfernando183
    @nickfernando183 3 ปีที่แล้ว +5

    බුදු සරණයි...

  • @eishasandamali1524
    @eishasandamali1524 3 ปีที่แล้ว +2

    උත්පලවන්නා රහත් තෙරණිය පල් හොරැන් විසින් දූෂණය කරන විට පැන ගියේ නැත , ඒ සියල්ල .....කය පවා අතහැරි තිබිම නිසයි.

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว

    මාරම වටිනවා බුදු සරණයි මැණියනේ

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 3 ปีที่แล้ว

    Budu saranai maniyo pehediliwa devanagari karanawa digatama weda satahan karanna malli

  • @isuruperera2954
    @isuruperera2954 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මෙහනින් වහන්ස

  • @kumarimallika6371
    @kumarimallika6371 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි මැණියනි

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි 🙏🌹🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @siriwardanathilakarathna9802
    @siriwardanathilakarathna9802 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว

    ඔබ තුමියට තෙරුවන් සරණයි !!!

  • @siyaninilanta6526
    @siyaninilanta6526 3 ปีที่แล้ว

    Ahnn inna asai gotami maniyani tauat mauann iada satahnn karanna oba dapalata godakk pinnsadusadu sadu 🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸💮💮💮🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐

  • @chandanaherath5611
    @chandanaherath5611 3 ปีที่แล้ว +5

    budu srani

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 3 ปีที่แล้ว

    Sadu. Sadu...sadu ....ape pin wath maniyanta mage namaskaraya wewa. Deergayu wewa niduk nirogi bawaya labewa budusarani.

  • @heshanigamage3935
    @heshanigamage3935 3 ปีที่แล้ว

    මේ දහම් සාකච්ඡාව එක දිගට දාන්නකෝ අයියේ . මෙහෙනින් වහන්සේට බොහොම පිං

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි මෙහෙණින් වහන්ස🙏🙏🙏🌷🌷🌷

  • @kanishkadhananjaya3028
    @kanishkadhananjaya3028 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි

  • @maliefernando5589
    @maliefernando5589 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @monikajayawardahna195
    @monikajayawardahna195 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියන්

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว

    Obawahanseta niduk nirogi suwaya labewa...pinwath garu maniyan wahanseta...yahapathakma wewa...suwapath wewa...

  • @saryawati6313
    @saryawati6313 3 ปีที่แล้ว

    .taruwan saranai digatam me wada satahana karagana yanna

  • @siryanioman5025
    @siryanioman5025 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ මෑණියන්වහන්ස

  • @tharushakavinda1595
    @tharushakavinda1595 3 ปีที่แล้ว +3

    නිර්මල බුදු දහමේ ගුණ අනන්තයි ..

  • @nisalakumari9537
    @nisalakumari9537 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya maeninwahansaeta niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @t.mnipulikanilanthi3030
    @t.mnipulikanilanthi3030 3 ปีที่แล้ว

    godak pin .gaburu watina deshanayak.degatama ahanna asai.

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว

    teruwan saranai dirgayu wewa mehenin wahansha

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @mtbsrilanka788
    @mtbsrilanka788 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දීර්ඝායූ වේවා

  • @weeraherath7807
    @weeraherath7807 3 ปีที่แล้ว

    Praise the lord.

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 3 ปีที่แล้ว +3

    තුන් thara බෝධියෙන් pathana බෝධියකින් අමා මහා නිවන් සුව අත්පත් කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 3 ปีที่แล้ว

    🙏🙏🙏තෙරැවන් සරණයි මෑනියනි

  • @emedauwenya3678
    @emedauwenya3678 3 ปีที่แล้ว

    Budun desu Sri saddarmaya. Meyama we. Suwapathwewa,

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว

    නමෝබුද්ධාය 🏵️🏵️🏵️

  • @sasendrasadamal6193
    @sasendrasadamal6193 3 ปีที่แล้ว +1

    හරියටම හරි මරනය කියලා දෙයක් නෑ,,මැරෙන්න අපි එක දිගට පැවතගන එන සත්වයෙක් නෑ මෙතන,,,,,,,

  • @amilaacademy1007
    @amilaacademy1007 3 ปีที่แล้ว

    Ane aiye plz put the preaching of this pured nun' s about matter , energies and thoughts!

  • @tharinduchandrasekara3150
    @tharinduchandrasekara3150 3 ปีที่แล้ว +1

    Sanpurna athta budusaranai 💕💕💕

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว +1

    Thunuruwn saraniiii 🙏

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 3 ปีที่แล้ว

    මැනියන්ට සමිමා සමිබුදූ සරණයි

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว

    Deviya samage karana daham sakachchava balanna aasawen innawa.budu saranai.

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 3 ปีที่แล้ว +1

    Matath.givithayata.godak.karadara.ava.***a.nisa.mama.darmayta.lan.una***maniyanta.budusaranai!!!🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🌸🌸🌸🌸♥️♥️♥️

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මල්ලි ඔයා කරපු හොද විඩියෝ එකක්

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @milantikanti3242
    @milantikanti3242 3 ปีที่แล้ว +1

    මෑනින් වහන්සේට උතුම් වූ නිර්වාන මාර්ගය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @rmsbalasuriyabalasuriya1589
    @rmsbalasuriyabalasuriya1589 3 ปีที่แล้ว

    Godak pehedili mehening wahansa darma sakachchawa tawa tawat darmaya awanoda wewa sadu sadu sadu

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว

    Sadu sadu sadu elha watana darma dasanawak manin wahansata pin mawani dawal apiwa danuwalh kirima api Katar rata sita

  • @susilaadikari6635
    @susilaadikari6635 3 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරවන් සරණයි

  • @nuwaraeliyanuwaraeliya2023
    @nuwaraeliyanuwaraeliya2023 3 ปีที่แล้ว +1

    සදු සදු සදු 🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු !

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @QweQwe-ox3nf
    @QweQwe-ox3nf 3 ปีที่แล้ว +1

    Danush,bro obai neyama baudda newadakayek

  • @Dotsac6978
    @Dotsac6978 3 ปีที่แล้ว

    මෙහෙණින් වහන්සේගේ තවත් video දාන්න අයියේ 🙏🙏🙏

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว

    Teruwan saranai sadu sadu sadu

  • @amalirathnayake8501
    @amalirathnayake8501 3 ปีที่แล้ว +1

    ගෝතමී මෑණියන්ගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ.තෙරුවන් සරණයි