ඉදිරියේ හැමෝම හැම දේකින්ම අසරණ වෙනවා !! ගැලවෙන්න තියන එකම විසදුම මෙන්න | ලෝකෙටම ලොකුම පණිවිඩය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ප්‍රධාන කම්මට්ඨානා චාරිනි මොලගොඩ ගෝතමී මෙහෙණියන්
    ශ්‍රී ගෝතමී විහාරය
    පල්ලකැලේ
    කුණ්ඩසාලය
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    The data and information presented by this channel are owned by its original authors and are presented for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief by these facts.
    මළ මිනියක් උඩ මුළු රැයක් භාවනා කරපු තෙරණියට වුන දේ | බුදු බණ අහපු නාග කන්‍යාවියක් අද කිව්ව බණ ටික
    👉👉 • මළ මිනියක් උඩ මුළු රැය...
    2021 තුල අපිට ලෝකෙට වෙන දේ ගැන කිව්ව ප්‍රබල අනාවැකිය | 2022 දී ලෝකේ බාගෙට බාගයක් මිනිස්සු නැතිවෙනවා 👉👉 • 2021 තුල අපිට ලෝකෙට වෙ...
    ගෝතමී තෙරණියන් දෙවියන්ට බණ කිව්ව හැටි | ස්කන්ධ කුමාර සහ දැඩිමුණ්ඩ අතර සාකච්ජාව
    👉👉 • ගෝතමී තෙරණියන් දෙවියන්...
    නාගයන් දහදොළොස් දෙනෙක් ආරක්ෂා කරන කුණ්ඩසාලේ ගෝතමී මෙහෙණියන්වහන්සේ | බණ අහන්න බෝධි පුජාවට එන නාගයා 👉👉 • නාගයන් දහදොළොස් දෙනෙක්...
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Dhanush Vlogs SL 📞 077 501 66 11
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    #විශ්ව_ශක්තිය#Gothami_maniyo#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්
    #විශ්ව_ශක්තිය#Gothami_maniyo#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
    #Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel
    #Ravana#රාවණ_රාජධානිය#The_kingdom_of_Rawana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත
    #කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
    #Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock
    #Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
    The Mysterious Door of Sigiriya
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Gothami maniyo
    Gothami maniyo
    Gothami maniyo
    Gothami maniyo
    Gothami maniyo

ความคิดเห็น • 217

  • @priyanthalalithangani2354
    @priyanthalalithangani2354 3 ปีที่แล้ว +30

    උත්තරීතර පරම සත්‍යය වු බුදු වදනින් අපේ සිත් නිවාලන්නා වු බුද්ධ දියණියක් වු ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහා නිවනින් සැනසේවා . ...මේ වැඩසටහන ලොවට දෙන්නාවු ඔබ හැමදෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිස මේ පින් පාරමි ධර්මයක් වේවා ....තෙරුවන් සරනයි ...

  • @ruffasingh3658
    @ruffasingh3658 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ ගේ. මෙහෙණින්.වහන්සේට.
    බොහොම පින්. උතුම් වූ බුදු ගුණ බලයෙන්. නිදුක් නිරෝගී. දීර්ඝායුෂලැබේවා. සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +11

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මෙහෙණින් වහන්ස .සම්‍යයක්දුෂ්ඨික දෙවිවරුන්ගේ රැකවරණයි 🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 ปีที่แล้ว +6

    ගවුරවනීය වන්දනීය පූජනීය
    මෙහෙනින්වහන්සේට මා ගේ
    නමස්කාරය වේවා......
    🙏🌸🙏🌸🙏🌸
    මා මෙහෙනින්වහන්සේට දීර්ඝායුෂ
    නිදුක්නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි......
    ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය නිරන්තරවම ලැබේවා
    ලොවක් සහාලන්නට මේ ධර්මය
    හේතුවාසනා වේවා.... 🙏🌸🙏🌸🙏🌸

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි බොහෝම හොඳයි ඔබතුමාගේ වැඩ. යමක් ඉගෙනගන්න පුළුවන්. ජේසු පිහිටයි. බුදු සරණයි.

  • @nisanthajagath3625
    @nisanthajagath3625 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! මෙහෙණින් වහන්සේට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! May all living beings be happy !

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว +7

    බොහෝ පිං සිද්ධ වෙනවා අපේ මේහෙණින් වහාන්ස.තෙරුවන් සරණයි මල්ලි ඔයාට ගොඩක් පිං

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว

    පින්වත් මෑණියන් වහන්සේට උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..
    දීර්ඝායු වේවා ..
    තෙරුවන් සරණයි .
    මිනිස් වර්ගයාට බුද්ධිය පහල වේවා ..
    ධර්මාලෝකයෙන් නිවී සැනසේවා ..
    මිත්‍යාවෙන් මිදි බුදුරජාණන් වහන්සේ ගේම ධර්ම මාර්ගය අනුගමනය කරත්වා ...
    තෙරුවන් සරණයි ...
    මෙවන් වැඩසටහන් නිරන්තරයෙන් අපට ගෙනෙන දනුශ්ක ජයවේවා ...
    🌷🌷

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 අපෙ මැනියන්ගෙ බන අහන්න ආසයි මම අපෙ මැනියනි ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා

  • @lalithakumari8024
    @lalithakumari8024 3 ปีที่แล้ว +1

    Mehenin වහන්සේ ge උතුම් dharamaya ඇසීම අපට විශාල satutak.මෑණියන් වහන්සේ ta දීර්ඝ යුෂ ලැබේවා ..sadu sadu sadu

  • @malanigomes3930
    @malanigomes3930 3 ปีที่แล้ว +11

    සාදු ...සාදු ...සාදු ..මට මම කවුද කියලා දැනගන්නට ඕනෑ ...අනේ ඔබට ගොඩක් පිනක් මට එය ඔබගේ භාවනා වෙන් බලා මට කියා දෙන්න .තෙරුවන් සරණයි .

  • @kweragoda4241
    @kweragoda4241 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් මෙහිණින්වහන්ස 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🌺🙏

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. ධනුෂ්ක බොහොම පිං තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 3 ปีที่แล้ว +5

    මැණියන් වහන්සේටත් ධනුෂ් මහතා.අැතුලු සියලු දෙනාටම නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු !!!,

  • @preethicolonne-sudhakar5138
    @preethicolonne-sudhakar5138 3 ปีที่แล้ว +2

    Thank you Danush බොහොම ස්තූතියි මේ මෑණියන් වහන්සේගේ වටිනා කරුණු ඇසීමට අවස්ථාව ලබාදීම ගැන

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියනී ...ගොඩක් වටිනා ධර්ම දේශනා ඔබ වහන්සේගේ තියෙන්නෙ මන් ගොඩාක් ආසාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නේ ...පින් සිදු වේවා ..

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට බොහෝ පින්සිදු වේවා !!!🙏🏿🙏🏿🙏🏿

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මැණියෙනි

  • @AaBb-rj4gu
    @AaBb-rj4gu 3 ปีที่แล้ว +2

    වැඩසටහන ඉතාම හොඳ යි. තව ටිකක් වැඩසටහනේ කාලය දීර්ඝ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි...
    තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි සිල්වත් මෙහෙණින් වහන්සේට

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබලාට දැනුවත් කිරීමට මෙවැනි දේවල් වලින් හො සමාජයටම යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්

  • @poornamaxx9785
    @poornamaxx9785 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි! ලගදීම පුලුවන්නම් සිරීපාදේ භාවනායොගී හාමුදුරුවන්ගේ වීඩියෝවක් කරන්න දනුෂ් අයියේ 💓

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේ මාගේ නමස්කාරය👏👏👏👏👏👏👏👏👏

  • @jayalthkw2137
    @jayalthkw2137 3 ปีที่แล้ว +12

    Teruwan සරනය් ,මෑණියන්ට🙏🙏🙏🌙

  • @රතුඅක්කානාරම්මල
    @රතුඅක්කානාරම්මල 3 ปีที่แล้ว +1

    මල්ලි ඔයා කරන ලද ගොඩක් දේවල් මම සතුටු වෙනවා එවගේම අනාගත පරපුරට මේවන් වැඩසටහන් ගොඩක් වටිනවා මමසවුදි යේ සිට

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමාමි පාද පියුම් 🏵️🏵️🏵️
    සාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහෝම පිං දැනුවත් කලාට

  • @ol8222
    @ol8222 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා....

  • @gayansirivardana5257
    @gayansirivardana5257 3 ปีที่แล้ว +2

    Harima lassnai theruwan saranai man jiweetheta deyak gaththa me lassna වැඩසටහන balala❤️ namo buddaya

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 ปีที่แล้ว +2

    ගොඩක් වට්නා දහමක් තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +10

    සංසාර ගමන කියන්නේ ආත්ම පූජාවක් තමන්ගේ කැමැත්ත අනුව 😇❤️

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +2

    මැනියනි වැඩ සටහනක් එනතුරුම බලන් ඉන්නෙ ලෙබනනයේ රෙනුකා මදු බොහෝම පින් අපි ගැන දර්මදෙෂනාවක් සහා අපිවසිහි කරට පින් මා .යම් පිනක් කර තිබෙනම් එ පින මැනියනි මෙහෙනින්වහාන්සෙ ගෙ සියලුම කටයුතු සපල වෙවා .සපල වෙවා සපල වෙවා තෙරැවන් සරණයි මැනියනි මම ලෙබනනයේ රෙනුකා මදු 👏

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +3

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

  • @pemaperera5289
    @pemaperera5289 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි අපේ මෙහෙණින් වහන්සේ ට.

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว

    බොහොමත් පිං මෙහෙණින් වහාන්ස තෙරැවන් සරණයි

  • @susilaadikari6635
    @susilaadikari6635 3 ปีที่แล้ว +1

    තෙරුන් සරණයි පිංවත් මැතියණට 🙏🙏🙏

  • @nishadimadhubhashini4592
    @nishadimadhubhashini4592 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! ගොඩක් පිං

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +18

    ඇත්තටම අපි බලන් ඉන්නවා බොරැ කියන චැනල්වලට වඩා මල්ලි ඔයාගේ චැනලය නියමයි

    • @dndirector4085
      @dndirector4085 3 ปีที่แล้ว +2

      Sirawata ow bn ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakminichathurika5153
    @lakminichathurika5153 2 ปีที่แล้ว

    Me wage givithaya gana awaboda Karlala daramaya desana karanawata maniyani godak pin mama harima asai daramaya awaboda karaganna theruwan saranai 🙏🙏🙏🌹

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +3

    සෑම මනුෂ්‍යයෙක්ම සමාදානයෙන් ජීවත් වෙලා සමාදානෙන් මේ ලෝකය අත් හරින්න පුළුවන් ආත්ම ශක්තියක් මානසික ශක්තියක් තමා තුළින් නිර්මාණය කර ගැනීම ජීවිතයේ යථාර්ථය ලෙඩක් දුකක් නැතිව සෑම මනුෂ්‍යයෙක්ම ආපු ගමන සම්පූර්ණ කර ගැනීම මනුස්ස ජීවිතය කියන්නේ ❤️😇

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budu saranai. Said.sadu.sadu.apa.ama.maniyana

  • @sujigm4875
    @sujigm4875 3 ปีที่แล้ว

    සාධූ! සාධූ! සාධූ! පින්වත් මෙහෙණින් වහන්සේට බොහෝ පිං සිදුවේවා! නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා! ධනුෂ් මහත්මයාටත් බොහොම ස්තුතියි!

  • @mayumimathish6768
    @mayumimathish6768 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!! ගොඩක් වටිනා වැඩසටහනක්.

  • @wathsalakoshalirathnayaka5922
    @wathsalakoshalirathnayaka5922 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @inokaanura7889
      @inokaanura7889 3 ปีที่แล้ว

      Taruvn saranai

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 3 ปีที่แล้ว

      මෑණියන්ට තෙරුවන් සරණයි....සැමදාම..අසරණ මිනිසුන්ට පිහිට වෙන්න.. ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ashokaranjani5653
    @ashokaranjani5653 2 ปีที่แล้ว

    Theruwan saranai...mehenin wahanseta...

  • @madushaweerasingha9240
    @madushaweerasingha9240 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ මෑනියන් වහන්සේ, මේ දෙසනා ඇසීමත් අපිට සැනසීමක්.

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෑනින් වහන්ස මම අහල අහලා තියෙනවා බෝධියට පිටුපාලා වාඩිවෙන්න වාඩි වෙන්න හොඳ නෑ කියලා ඒක පැහැදිලි කරන්න

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 3 ปีที่แล้ว

    taruwan....saranai.. oba... wahansata... sadu.. Sadu... Sadu...

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 ปีที่แล้ว

    තෙරුවන්සරනයි පින්වත් maniyanta 🙏🙏🙏🌼🌼🌼🌹🌹

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 sadu , sadu , sadu ninwan maga avaboda kera ganimata labadena me danumata maniyanta saha danushta waha waha chathurarya sathya awaboda wewa!🙏🙏🙏

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 3 ปีที่แล้ว

    teruwan saranai ape mehenin wahansa

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ajithfranando9210
    @ajithfranando9210 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනය්🙏🙏🙏🙏

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +2

    බුදුසරණයි !

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว +1

    Budusaranai.....sadu...sadu...sadu....💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +6

    කොයිතරම් කරදර තිබුනා වුනත් ඔබවහන්සේ යන ගමන ආඩම්බරයකි 🙏🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว +1

    Budusaranai sadu.sadu.sadu

  • @kanthisubasingha3316
    @kanthisubasingha3316 3 ปีที่แล้ว

    Theruwan saranai dewi pihitai mehenin wayans.thawa thawath wishwa shakthiye aasirwadaya labewaaa

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @lahirumadusanka1648
    @lahirumadusanka1648 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සිත නිවුනා මොහොතකට මගේ

  • @priyankakamari7298
    @priyankakamari7298 3 ปีที่แล้ว

    Theruwan saranai siyalu denata yahapathakma wewa sadu sadu sadu

  • @kusumwat7076
    @kusumwat7076 3 ปีที่แล้ว

    Ane godak pin maniyanwhanseta apiwa danuwat karata oba tumiyata budusaranaii

  • @amilaakalanka7600
    @amilaakalanka7600 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @janakadanawardana582
    @janakadanawardana582 3 ปีที่แล้ว

    Theruwan saranai siyaluma denatama....🙏🙏🙏

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරනයි මැනියනෙ

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..!!!🙏🙏🙏

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +1

    ඔබට istuti වේවා teruwan sarnai

  • @smsthennakon2456
    @smsthennakon2456 3 ปีที่แล้ว

    Budusaranawewa!!!

  • @nandanavimalasiri4801
    @nandanavimalasiri4801 3 ปีที่แล้ว +4

    අයියේ මෑණියන්ගෙන් ධර්ම දේශනා තව දීර්ඝ උනාට කමක් නෑ කියලා හිතෙනවා එනකොට ටිකක් දීර්ඝ ධර්ම කාරණා දැන ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා මට හිතෙන විදියට ධර්ම කාරණා පැහැදිලි වෙන්නේ එහෙම වුනොත් තමයි

  • @priyanthikusumalatha8276
    @priyanthikusumalatha8276 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 ปีที่แล้ว +1

    වෙනත් රටක තනිවෙලා ඉන්න අයට මෑණියන්ගෙ දේශනාව ගොඩක් වටිනවා

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape maaniyanta

  • @tonyfernando1982
    @tonyfernando1982 3 ปีที่แล้ว +1

    Mehenin wahansege katawa boho watinawa mehenini wahanseta teruwan Saranai Jesu pihitai

  • @kusumwat7076
    @kusumwat7076 3 ปีที่แล้ว

    Sadu sadu sadu budusaranaii

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 ปีที่แล้ว

    සාදු....🙏...සාදු...🙏...සාදු......🙏

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว

    හරිම මිහිරියි හඩ අහන් ඉන්න ආසයි..🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🍁🍀☘️🌿🌾🌵🌴💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nilushasooriyaarachchi5960
    @nilushasooriyaarachchi5960 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏

  • @abdulazizalrashidi5344
    @abdulazizalrashidi5344 3 ปีที่แล้ว

    Teruwan.saranai.maneyan.atulu.me.vedio.balana.hamotam.hare.satutui.wale.katare.me.gewana.jewetaya..anettayi.b.s

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ මෑනියන් වහන්ස සාදූ සාදූ සාදූ ✋✋

  • @slgenuine7906
    @slgenuine7906 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🌺🌹🌸🌸🌺🙏🙏🙏🌹... තෙරුවන් සරණයි...🌹

    • @saviii8378
      @saviii8378 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏🙏🙏
    සමිමා සමිබුදු සරණයි පිංවත් අපෙ
    මෙහෙණින් වහන්සේට

  • @yamunayamuna1571
    @yamunayamuna1571 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයී

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว

    මල්ලි ඔයාටත් සමිමා සමිබුදු සරණයි
    යහපතක්ම වෙවා

  • @yvonegomes465
    @yvonegomes465 3 ปีที่แล้ว +1

    Saadhu .. Saadhu .. Saadhu
    Mehenin .. Wahanseta
    Bohoma . pin
    Warinaa ... Daham... Karunu
    Deshanaa .. Karaa
    Nodannaa ..... De....
    Kiyaadunnaa ...
    Obathumaatath ... Boho
    Pin ... Laebewaa..
    Sammaa .. Sambudhu
    Saranai

  • @rockjayashanatha2638
    @rockjayashanatha2638 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ajanthapeiris2006
    @ajanthapeiris2006 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියන් ට

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මැණියන්ට❤️🙏🙏🙏

  • @sakiboehmer
    @sakiboehmer 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් මෑණියන් වහන්ස 🙏🙏🙏

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว +1

    සාදු !සාදු! !සාදු!!!

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෑනියනි 🙏🙏🙏

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +1

    Teruwan sarnai mehenin වහන්සේට

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว

    Danushka putha obata bohama pin lebewa.obata yahapathakmawewa.

  • @wimarathnayaka178
    @wimarathnayaka178 3 ปีที่แล้ว +1

    Hoda wadasatahanak

  • @maliuae2565
    @maliuae2565 3 ปีที่แล้ว +1

    Theruvan saranai maniyani