මහාචාර්ය ගෝමි හැදු ප්‍රතිපත්තිය මාලිමා ආණ්ඩුව ආවාම කරන හැටි අනුර පැහැදි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 363

  • @indikachamara1376
    @indikachamara1376 7 หลายเดือนก่อน +85

    ලෝකයේම සිටින බුද්ධිමතුන් රටට ආදරය කරන විද්වතුන් සහ සියලු පුරවැසියන්ට නිහතමානීව අරාධනා කර ඔබතුමාට ජාතියේම තුති

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 2 หลายเดือนก่อน +3

    රටේ සියලු ක්ෂේත්‍රයන්හි කුඩාම පුංචිම තැනින් පුංචියටම ගමන අරඹමු ! 🎉

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 7 หลายเดือนก่อน +24

    මතක තබා ගන්න අවුරුදු ගානක් නොකඩවාම පාර්ලිමේන්තුවේ ක්‍රියාසීලීම මන්ත්‍රීවරයා තමයි අනුරකුමාර දිසානායක කියන්නෙ නායකයෙක් උනාම වැරදි ඇත්නම් ඒව හදාගෙන රටට ආදරෙ උගතුන් බුද්දිමතුන් එකතු කරගෙන රටේ අනාගතය දිහා බලල තීන්දු තීරන ගන්න කෙනා තමා නියම නායකයා ඔබට ඒ නායකත්ව ගුනාන්ග අඩුවක් නැතුව පිහිටලා තියෙනවා අනුර ජය ඔබේ ගමනට බුදුසරනයි 🙏

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 4 หลายเดือนก่อน +4

    මගේ රටට දලදා හිමි සරනයි

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 2 หลายเดือนก่อน +2

    ඔබ වැණි, රටේ සාර්ථකත්වයට අවශ්‍ය සාධක විශ්ලේෂණය කරමින් සත්‍යය සොයා යන දේශප්‍රේමී හිතැත්තෝ අතිශයින් ම දුර්ලභ ය. ♥️👌

  • @jgwickramasinghe
    @jgwickramasinghe 7 หลายเดือนก่อน +43

    අපේ රටේ හැම කෙනෙකුම හරිම දකෂයි හරිම නිර්මාණ සීලියි නමුත් ඒ හැම දකෂයෙකුගෙන්ම වැඩ ගන්නේ වෙනත් රටවල් අපේ දක්ෂයින්ගෙන් මෙතෙක් කල් හිටිය දේශපාලුවන් වැඩක් ගත්තෙත් නැහැ වැඩක් කරන්න දුන්නෙත් නැහැ ඒකට හේතුව ඔවුන්ගේ නූගත් බවයි අනුර නුබ ඉතාම දකෂ ව්දිහට මේවා තේරුම් ගෙන් තිබෙනවා ඔබේ නායකත්වය මෙහෙය වීම මේ රටට උවමනායි ඒ නායකත්වය ට අපිද ගරු කරන්නෙමු අපේ රටේ හැම උගත් නූගත් හැම පුරවැසියකු ම ව්ව්ද වූ දක්ෂතා වලින් පරිපූර්ණයි ඉතින් ඔබට එය හදුනා ගැනීමේ ඉවක් හැකීයාවක් තිබෙන බව පෙනේනනවා එහේම නම් ඔබට ජය රටට ජයවේවා ජනතාවනි එකතුවෙමු ලස්සන සුන්දර රටක් නිර්මාණය සදහා අපි සැම දායක වෙමු

  • @WimalarathnaMedawala
    @WimalarathnaMedawala 7 หลายเดือนก่อน +33

    මෙවැනි බුද්ධිමත් දෙශපාලකයන් සහ ඒ සමඟ එකතුවන මෙවැනි බුද්ධිමත් අය එකතුවන වෙනත් කිසිඳු දෙශපාලන පක්ෂයක් නොමැත එමනිසා මාලිමාව ට එක් වරක් දීල බලමු රටට ජයවේවා

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 7 หลายเดือนก่อน +82

    බුද්ධිමතුන්ගේ පාරාදීසය මාලිමාව. රට දියුණු කිරිමේ අංශ ඒකාබද්ධ කරන මාලිමාවට ජය වේවා👍👍👍

  • @gaminilekamge3481
    @gaminilekamge3481 7 หลายเดือนก่อน +32

    ස්ථාවර අඩිතාලමක් , ජයග්‍රාහී ඇරඹුමක් මාළිමාව සතුවේ.
    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er 2 หลายเดือนก่อน +2

    අම්මෝ හරිණි මැතිනියගෙ හිනාව...අැස්වලට කඳුලු එනව..මගේ රටේ වාසනාව තමා මේ..මෙි මගේ රටේ මහා විද්වතුන්..නැණවතුන්.මහා ප්‍රාඤ්ඤයන්...ඔබ සැමට මගේ අචාරය වේවෙ.... මගේ රටේ අනාගතය සමෘද්ධිමත් වීම ස්ථිරයී එයට සාක්ෂි ඔබසැමයි...මාලිමා රජයට ජයවේවා..චිරං ජයතු ජනපති තුමනි

  • @Nell-g8c
    @Nell-g8c 2 หลายเดือนก่อน +4

    ඔහු කල යුතු දේ ක්‍රමානුකූලව කරනවා.. අපි ඒකට අපේ සම්පූර්ණ සහාය ලබාදෙමු.. 💪💪
    මේ රට ලස්සන.. පොහොසත් රටක් කරගනිමු.. 💕🇱🇰💕

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 หลายเดือนก่อน +57

    මාතෘභූමියට නිදහස ❤❤ මාලිමාවට ජයවේවා ❤️❤️

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 7 หลายเดือนก่อน +63

    1971 /1988-1989 කාලයේ අනුරලාට රට බාරකලානම් අද අපේ ලංකාව
    දියුනුරටක් , සතුටින් ඉන්න මිනිස්සමාජයක් නිර්මානය වෙලා .

    • @ajantharupesinghe7478
      @ajantharupesinghe7478 7 หลายเดือนก่อน +2

      After killing so.much of people what are you talking. Jvp is jvp. No change. Anura knows to get .peoples sympathy by talking like this. Bring in the parliament and holding responsible ministries what have they done. Nothing. Other than that only slinging mud at sjb

    • @damayanthikanakkahewage2561
      @damayanthikanakkahewage2561 4 หลายเดือนก่อน

      අතීත අත්දැකීම් අනාගත අභිවෘද්ධියට පන්නරයක් කර ගමු.

  • @JeewakaAyurvedacentre
    @JeewakaAyurvedacentre 7 หลายเดือนก่อน +33

    සුබ ආරන්චියෙන් පසු අපේ ආදරනිය සහොදරයානෙනි ඔබට නියත ම ජයක් හිමිඋනා thanks Ranil

  • @wathsalahemanthi-sh4rm
    @wathsalahemanthi-sh4rm 7 หลายเดือนก่อน +31

    ඔබතුමා ලගෙ දැක්මට අනුව කි්‍ර්යාතමක වනනේ නම් පිටරැටියන්ට කබුරන අපේ ශ්‍රමය ගෙන්වා ගත හැකියි මාලිමාවට ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน +1

      💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @ajithperera255
    @ajithperera255 7 หลายเดือนก่อน +17

    ඇත්තටම අනුර සහෝදරයා ඔය ප්‍රශ්නේ මට තිබුණ....දැන් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණ...මමත් මාලිමාවට ඡන්දය දෙනවා

  • @pradeepasarathchandra9600
    @pradeepasarathchandra9600 7 หลายเดือนก่อน +7

    මම පෙරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාදි දරයෙකි අපට උගන්නපු මහාචාර්යවරු තිදෙනෙක් මෙතන ඉන්නවා හරිම සතුටුයි ඉලෙපෙරුම කුමාර් රාජපක්ෂ යන අය ප්‍රකට විද්‍යා මහාචාර්යවරු මෙ අය කවදාවත් දෙශපාලනයට සම්බන්ධ වූනූ අය නොවෙයි ඒ අය මැදිහත් වීම තුලින්ම පෙනවා මාලිමාව කොහෙටද යන්නෙ කියලා ඒ නිසා මම නොබියව කියන්න කැමතියි රටෙ අනාගතය සුබ බව කිව යුතුයි මාලිමාව දිනවා රට දිනවමු

  • @SisiraKumara-c3b
    @SisiraKumara-c3b 7 หลายเดือนก่อน +42

    ජයවේවා මාලිමාවට

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 7 หลายเดือนก่อน +43

    කවුරැ කොහොම උනත් රට සංවර්ධන කරන්න නම් මේපාර තාක්ෂණයට අත හිත දෙන නායකයෙක් පත් කර ගත යුතුමයි මාලිමාවට ජය ❤

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 7 หลายเดือนก่อน +57

    අනිත් පක්ෂවලට මේවාකරන්න පුලුවන්ද එයාලාට හිතන්නවත් මොලයක්නෑනේද පුලුවන්නම් අනුකරනකරලා පෙන්න

    • @padmavidanagamachchi
      @padmavidanagamachchi 7 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ජුලි 6 දහවල් 2සිට පිටකෝට්ටෙ Raffles හි අනු ර කුමාර දිසානායකගේ හමුවීමක් තියෙනවා පුලපුවන්නම් යන්න බලන්න

    • @Nell-g8c
      @Nell-g8c หลายเดือนก่อน +1

      @@amodpriyadarshika5453 අනුකරණය කළ හැක.. නමුත්, සම කළ නොහැක.. 💪💪🧭🧭

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 7 หลายเดือนก่อน +26

    අපෙ රට වියසණයෙන් බෙරා ගෙනිමට පහලවු දයාබර අනුර පුතනුවෙනි බුද්දිමත් සෙමදෙනා ඔබසමගයි. මාලිමාව දිනවා රට ගොඩදාමු.

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 7 หลายเดือนก่อน +9

    බුද්ධිමත් ඔබ සැමගේ දායකත්වයට කියන්න වචන නෑ ඒතරම් ඔබලා රටට වටිනා සම්පත් අද මෙතනට රැස්වෙලා ඉන්නව මේරට ගොඩනැගීමට ඔබගේ ශක්තිය ධෛර්යය තවදුරටත් ලැබේවා ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා රටට ජයවේවා ✌❤❤❤❤❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 7 หลายเดือนก่อน +26

    මාලිමාවට ජය නියතයි ✋✋✋👍👍👍👍

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +21

    මාලිමාවට ජය වේවා මාලිලිමාවේ සියලූම නිලදාරින් සහ මාලිමාව වටා ඉන්නා සියළුම දෙනාට ජයෙන් ජයම වේවා❤❤❤❤❤

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 4 หลายเดือนก่อน +1

    ජයවේවාඔබකන්ඩායමට.අපේඑරටට.අපට

  • @ranganakariyawasam8280
    @ranganakariyawasam8280 7 หลายเดือนก่อน +24

    ජාතිය අමතන කතා වෙන්න ඕන මේ වගේ කතා...

  • @wadduminda7052
    @wadduminda7052 7 หลายเดือนก่อน +26

    මාලිමාව ට නියත ජය

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 7 หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවේවා ❤️👍

  • @PremasiriQatar
    @PremasiriQatar 7 หลายเดือนก่อน +27

    මාලි මාවට ජයග්‍රහණය නියතයි 👍👍🌹🌹🥰🥰

  • @Hasthi-un7px
    @Hasthi-un7px 7 หลายเดือนก่อน +10

    මගේ රට පොහොසත් කිරීම ට මාලිමාවවේ ජයග්‍රහණය උදෙසා කැපකිරීම් කරමු . 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rohanajayasundara
    @rohanajayasundara 7 หลายเดือนก่อน +23

    මෙවැනි හරවත් දේශනයක් කල හැකි වෙනත් අයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල මෑත කාලීන ඉතිහාසයේ නියොජනය කර නැතැයි මාගේ විශ්වාසයයි

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 7 หลายเดือนก่อน

      Yes

    • @samwms7439
      @samwms7439 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️❤️

    • @resminnandana5200
      @resminnandana5200 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 7 หลายเดือนก่อน +14

    මගේ රටට යහපතක්ම වේවා..මාලිමාවට ජයවේවා..

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 6 หลายเดือนก่อน +3

    අනුර ඔබ තුලින් දක්නට ලැබෙන පරිනතදූරදර්ශි නායකත්වය අපේ රටත් ජනසමාජයත් යහපත් දිශානතියකට ගෙන යාමට ප්‍රබල ශක්තියක් වනු නොඅනුමානයි ඔබට බුදුසරනයි .

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 7 หลายเดือนก่อน +10

    මාලීමාවට ජයවේවා සමස්ථ ජනතාවට සෙත සෑදේවා

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd 7 หลายเดือนก่อน +30

    ජයවේවා npp

  • @amarakumariherath4635
    @amarakumariherath4635 7 หลายเดือนก่อน +19

    ජයවේවා ❤❤❤ මාලිමාවට

  • @MadhuraWeerasinghe
    @MadhuraWeerasinghe 7 หลายเดือนก่อน +20

    ජය වේවා මලිමාවට ❤❤❤❤❤

  • @nandaherath4851
    @nandaherath4851 7 หลายเดือนก่อน +10

    බුද්ධියට ඉඩකඩ අන්ධ භක්තියට රතු තිත විසිරුනු.බුද්ධිය.එක්තැන්කර ජාතික ජනබලවේගයට ජවය බලයවැඩිකර ගැනීමට දරණ වෑයමට අපේ උත්තමාචාරය 👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @kingsami7257
    @kingsami7257 5 หลายเดือนก่อน +1

    සතුටුයි ඔයට් ඔහොම ඉදිරියට කරන්න 💚🍃🤟🌻

  • @karunathilakahea719
    @karunathilakahea719 7 หลายเดือนก่อน +18

    මාලිමාව නියම දිශාවට ගමන් කරනු දැකීම මගේ බලාපොරොත්තුවක්. එය වෙනත් දිශාවකට හරවන්න්න නොයෙක් දෙනා උත්සාහ කරයි. එය පාලනය කිරීම. ඊතාමත් වැදගත්

  • @krishanthajayasingha844
    @krishanthajayasingha844 7 หลายเดือนก่อน +7

    ඔබ තුමා මෙ දෙන දැනුම හැමෝම ඔලුවට දාගන්න ඔනෙ,එ දැනුම නොදන්නා අයට සරලව පැහැදිලි කරන්න ඔනෙ,හැමොම පිලිගන්න,නොකරන දෙ නෙවෙයි මෙ කියන්නෙ කරන දෙවල්,එකතු වෙමු අපි,මෙ ජරා දෙස පාලුවො එලවලා,මගෙ රට,ඔබේ රට බේරගමු...❤❤❤

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 7 หลายเดือนก่อน +8

    ආචාර්ය,මහාචාර්ය ඈ මහා ප්‍රාඥයන් පමණක් නොව සබුද්ධික, සමස්ත ලාංකිකයාම අද මාලිමාව වටා පෙළගැසී හමාරයි.
    මාලිමාවට ජයවේවා!

  • @ManjulaPrasanna-x8j
    @ManjulaPrasanna-x8j 5 หลายเดือนก่อน +2

    නි‍යන .ජනාධිපති .ඔබටමයි .ජය

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +15

    _හරක් ලෙසින් ඡන්දය දුන් යුගය මෙතැනින් නිමාකරමු !_

  • @kumarans-s7c
    @kumarans-s7c 7 หลายเดือนก่อน +6

    🧭🧭🧭🌄🌄🌄🧭🧭🧭🚩🚩🚩🙏🚩🚩🚩
    මාලිමා යුගයකට එක්වෙමු ❤❤❤

  • @omelectrical7816
    @omelectrical7816 7 หลายเดือนก่อน +19

    රනිල් මොනාද එදා කිඋවෙ,මෙන්න දනුම දැන්වත් මිනිසුනෙ ඔලුවපදාගනිල්ලා

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 7 หลายเดือนก่อน +4

    ඇත්තටම මෙව මෙ විදිහට දකින්න අහන්න ලැබීමත් සතුටක් ❤❤
    දැන් මටනම් 100% විස්වාසයි වැඩි කාලයක් යන්නෙ නැතිව අපිටත් ලෝකෙම කතා කරන ගෞරවනීය රටක ඉන්නෙ කියලා සතුටින් කියන්න පුළුවන් ලංකාවක් ඇතිවෙයි කියලා ❤❤

    • @wnoyel4481
      @wnoyel4481 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤ aththatama. Ape awasan balaporoththuwa

    • @THEDREAM-c8y
      @THEDREAM-c8y 7 หลายเดือนก่อน

      Dan lankawata kiyana katha ehuwama maragena marenna hithenawa .lejjai .eth ape rata apima hadaganna one

  • @DayansBandara
    @DayansBandara 7 หลายเดือนก่อน +7

    හැකි සෑම අයුරකින්ම රටේ මිනිසුන් දැනුම්වත් කරමු.මේ පරිවර්තනය සදහා යොමු කරමු.පොරොන්දු දේශපාලන නිසා රටේ අනාගතය නැවතත් අදුරේ නොදමමු.සක්වලටයි,අස්වැසුමටයි මුළා වූ මිනිසුන් දැනුම්වත් කරමු

  • @ajithperera255
    @ajithperera255 7 หลายเดือนก่อน +5

    බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මාහිමිපාණන් වහන්සේ අනාගතය ගැන කියපු අනාවැකියේ ඒ යහපත් ආකල්ප ඇති දැක්මක් ඇති නායකයා අනුර සහෝදරයා විය හැකිය.....මම මාලිමාවට ඡන්දය දෙනවා

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 7 หลายเดือนก่อน

      නාඩි වාක්‍ය 🙏

  • @THEDREAM-c8y
    @THEDREAM-c8y 7 หลายเดือนก่อน +14

    ගිය පාර චන්දය දුන්නෙ ගෝටට .ඒ රට හදයි අපිට අනාගතයක් හදයි කියලා .වැඩිහිටියන්ගේ කතා අහලා jvp හැමෝම එක්ක තරහින් හිටියෙ.ඒත් මෙහෙම කතා කරන කව්රුත් මම දැකලා නැහැ .අපි මේ පාර මෙයාලාට ඡන්දේ මෙයාලාට දෙන්නෙ. අපිට නැතත් අනාගතෙ ලංකාව ලැජ්ජා වෙන්නෙ නැති විදියට හදන්න .ඒකයි එකම බලාපොරොත්තුව .

    • @samwms7439
      @samwms7439 5 หลายเดือนก่อน +1

      අපිත් එහෙමයි brother 🤝❤️

    • @resminnandana5200
      @resminnandana5200 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 7 หลายเดือนก่อน +20

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @prasadjaymuni1650
    @prasadjaymuni1650 7 หลายเดือนก่อน +12

    අනුර සහොදරයා ඔබ හැර මේ අපේ රට ගොඩ ගන්න පුලුවන් කිසිත් නෑ ඔබ තැනට සුදුසු කථාව කරන අයෙක් නැහැ ඔබ ඇතුළු NPP ජය නියතයි !!

  • @chamildiss
    @chamildiss 7 หลายเดือนก่อน +18

    රජෙකැයි අපට නොහැගෙන මහ රජානෝ 💕💘💐🧭💐🧭🧭

  • @jayantharohana4493
    @jayantharohana4493 7 หลายเดือนก่อน +18

    නියත ජනාධිපති

  • @Hasthi-un7px
    @Hasthi-un7px 7 หลายเดือนก่อน +3

    නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජය විජයක්ග්‍රහනයක් කරමු 🌹💪💯🇱🇰🧭♥️

  • @chandanadenawaka807
    @chandanadenawaka807 7 หลายเดือนก่อน +12

    ජෙප්පන්ගේ සුභ අාරංචිය සැවොම එක්ව යහපත් දේශයක් නිර්මාණය කිරිම.
    බත්ගොටිිිටාගේ(unp)සුභ අාරංචිය සොමිිබියාට ජනාධිපති කරවිම.

  • @ManjuAthauda-b7n
    @ManjuAthauda-b7n 5 หลายเดือนก่อน +1

    මට ජය

  • @athulaperera6209
    @athulaperera6209 7 หลายเดือนก่อน +5

    Thank you AKD.Another great speech as usual

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน +1

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 7 หลายเดือนก่อน +3

    අනිත් පක්ෂසහා මාලිමාව අතර වෙනස මොලේ කලදක් හරිතියෙන එවුන්ට පේන්න ඔනි.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 7 หลายเดือนก่อน +11

    ජය වේවා 💐💐💐👍👍👍❤️❤️❤️

  • @sajahansadique6085
    @sajahansadique6085 7 หลายเดือนก่อน +11

    මේ රට ගොඩගන්න මොනතරම් ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටින්නේද? රටේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට නව ක්‍රම යොදමින් NPP කරන මෙම උත්සාහය නිකරුනේ දියාරුවී යාමට ඉඩ දිය යුතුද? ජනතාවට තිබෙන්නේ එකම එක යුතුකමයි. ඒනම්, එක් වතාවක් හෝ මෙම උත්සාහයට අවස්ථාව සලස්වා දීමයි. එය නොකර, සෑමදාම jvp යට බැන බැන සිටීම සාධාරනයවන්නේ කෙසේද? සිතන්න . එක් වතාවක් හෝ මේ කණ්ඩායමට අවස්ථාව සලස්වා දීම අප සියල්ලන්ගේ යුතුකමක් බව කාරුණිකව සලකන්න.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 7 หลายเดือนก่อน

      හරියට හරි සහෝදරයා .❤

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 7 หลายเดือนก่อน +4

    කලයුතු දේ සිදුවෙනවා ජයවේවා මාලිමාවට ❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 7 หลายเดือนก่อน +4

    ජනතා ජයග්‍රහණය උදෙසා මාලිමාවට ජයවේවා....

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 7 หลายเดือนก่อน +6

    මේ තරම් රටට අවශ්‍යය දේ මීට පෙරද කිසිදු දේශපාලන නියෝජිතයන් සහා පක්ෂ තේරුම් කර දීම නැත මෙවර මාලීමාවේ ඒ සියල්ල සැම දෙනාටම තේරුම් ගත හැකි ආකාරයට පැහැදිලි කර දීම මාලීමාවේ අදහසයි ඒ නිසා මාලිමාව ට බලය දීමට කටයුතු කලයුතුයි

  • @sanathalwis8134
    @sanathalwis8134 7 หลายเดือนก่อน +2

    බුද්ධිමතුන් එක මිටට.මාලිමාවට පමණයී හැකියාව ඇත්තේ.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 7 หลายเดือนก่อน +11

    Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌

  • @priyanthakumara5842
    @priyanthakumara5842 7 หลายเดือนก่อน +2

    විය යුතු දේ සිදුවෙමින් පවතී .❤

  • @IndrajithRathnayake-w9h
    @IndrajithRathnayake-w9h 5 หลายเดือนก่อน +1

    මෙය තමා අපේ රටේ අනාගතය දරුවන්ගෙ අනාගතය මෙය මගහැරියොත් අනාගතයක් නෑ

  • @JayanthaLiyanage-h9m
    @JayanthaLiyanage-h9m 7 หลายเดือนก่อน +3

    ඇසු සියලු දේ, යතාර්ථයක් වේවා !.
    ජය වේවා .

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 7 หลายเดือนก่อน +12

    ඔබේ දැනුම හා විනය ඉහලම සුදුසු කම රටේ නායකත්වයට.

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 7 หลายเดือนก่อน

      Anik paksa wala vinayak ethema nehe.

  • @hkpemarathna346
    @hkpemarathna346 7 วันที่ผ่านมา

    හරිම වැදගත්,මෙරට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමටනම් ගරු ජනපති ප්‍රකාශකරන පරිදි අපෙරටෙ සිටින උගත්,බුද්ධිමත්,,විශාල දැනූම කින් පරිපුර්ණ,විද්‍යාඤ්ඤයින් මගින්,ඒ,දැනුම උපයොගීකරගෙන විශාල පරිවර්තනයක් කරා යායුතුව ඇත.එනිස,ජනපති ගෙ,ඒ දැනුම හරිම වටිනව,එතුමට මෙරට පොහොසත් රටක් කලහැකි බව පැහැදිලිවම අවබොධය වෙනව,හිටපු පාලකයින්ට මෙහෙම දැනුමක් තිබුනනම්,අද මෙරට කොතනකදී? එනිසා ගියදෙ ගියාවෙ ජනපති තුමනි අපිට හදමු ජනතාවගෙ සහාය ඔබට පමණී.ඒ,අතරෙ හැරුන්ටද දඩවම්දී,ඔවුන්ගෙ ප්‍රජා අයිතියද,තහනම් කර,නිදහසෙන්,රට ගොඩනගමූ.ඔබ ඇතුළු රජයට බුදුසරණ යී,සියලු දෙවි පිහිටයී.❤❤❤❤❤

  • @dewmiupeksha5038
    @dewmiupeksha5038 7 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤❤❤Jaya malimawata

  • @padminiwickramapala3554
    @padminiwickramapala3554 4 หลายเดือนก่อน +1

    No any other president we didnt
    get before this presidential election . I am sure we can won all problems within 5 yrars.. we are ready to give the support
    Jayaweewaa❤❤❤❤❤

  • @samanthapushpakumara8968
    @samanthapushpakumara8968 7 หลายเดือนก่อน +9

    Malemawata
    Jayawewa

  • @ashansangeeth5098
    @ashansangeeth5098 7 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️ ශ්‍රී ලංකා ජය

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 7 หลายเดือนก่อน +11

    Thank you for your decision to join hands with NPP to build a proud nation. Best wishes to all🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❤❤.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน +1

    ඔබම මිස වෙන විකල්ප නොමැත.🇱🇰💪❤🇱🇰💪❤🇱🇰💪❤🇱🇰💪❤

  • @pudayanda114
    @pudayanda114 7 หลายเดือนก่อน +11

    ජය වේවා NPP

  • @JanakiWeerasinghe-qy5ur
    @JanakiWeerasinghe-qy5ur 7 หลายเดือนก่อน +5

    Malimaawata ජයවේවා 🌹🌹

  • @MerinJayathilaka
    @MerinJayathilaka 4 หลายเดือนก่อน +1

    Malimawata jaya wewa ❤❤❤❤ Anura sahodarayata jaya wewa ❤❤❤❤❤

  • @hewalandageravindra18
    @hewalandageravindra18 7 หลายเดือนก่อน +1

    ❤❤❤Npp Jvp jayawewaa. Akd you are welcome. Budusaranai devipihitai good job well done ❤❤❤

  • @suharshifernando3334
    @suharshifernando3334 7 หลายเดือนก่อน +5

    All the best!!

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 7 หลายเดือนก่อน +8

    We all MUST unite and stand to gather to push this country forward. Therefore, we need to establish a very strong government through MALIMAWA (NPP)

  • @wnoyel4481
    @wnoyel4481 7 หลายเดือนก่อน +2

    Malimawata jayawewa❤❤❤❤❤AKD. Respect all of you.
    From Dubai

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 7 หลายเดือนก่อน +1

    මාලිමාවේ සුපිරි වැඩ මේවා.

  • @noellakshan6466
    @noellakshan6466 6 หลายเดือนก่อน +3

    අනිත් පක්ශ stage වල පිස්සු කෙලිද්දි මේ මිනිස්සු විතරයි logically හරවත් විදියට සැලැස්ම කියන්නේ.

  • @apiekata
    @apiekata 7 หลายเดือนก่อน +2

    අපිත් පොඩි වැඩක් කරමු. එක් එක්කෙනාට නම් නොකිය තේරුම් කරලා දෙන්න බලමු. මතක තියාගන්න රට හදන්න අපි හැමෝගෙම සහය ඕන බව. චන්දේ දෙන නොදෙන හැමෝම එකතු කරගෙන රට හදමු.

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 7 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rockSLK
    @rockSLK 7 หลายเดือนก่อน +2

    මෙන්න මේවට තමයී බුද්ධි කලම්බනය, මහත්වරුන්ගේ සාකච්ඡා, නායකත්වය ට අවශ්‍ය පෞරුෂය සහ ලක්ෂණ කියන්නේ.
    අද ඉන්න අනෙක් පක්ෂ වල එක දේශපාලකයකු ට වත් නැ මේ ගති ගුණ.. හැබැයි මාලිමාවෙ එහෙම අය පිරිලා 😊

  • @hkpemarathna346
    @hkpemarathna346 7 วันที่ผ่านมา

    ඔව් ඔබතුමා දස වසරකට පෙර බිහි උනානම් අද රට සියලු සම්පතින් අනුන්න පොහොසත් රටක් වනවාමයී ඔබට ජයපතමී.

  • @ashokaindeewara4768
    @ashokaindeewara4768 7 หลายเดือนก่อน

    Well delivered ❤❤❤

  • @tms4698
    @tms4698 7 หลายเดือนก่อน +2

    සුවහසක් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පොර බදන මේ මිනිසුන්ගේ වෑයම යතාර්තය කරගන්න සියලු මිනිසුනි පෙලගැසෙමු නැතහොත් මේ පාලකයින් නුදුරු දිනක අපේ රටද බඩගින්නට පස්කන සුඩානයක් බවට පත් කරාවි

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans 7 หลายเดือนก่อน +1

    එක් එක් සේෂත්‍රවල වැඩ කරමින් එකට යා කරන පාලමක් හදා සියලු ජනයා එකතුයාට යහපත් ජිවිතයන් ගොඩ නගමු.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 7 หลายเดือนก่อน +2

    ගින්දර.....❤️👍👍 රට ගොඩ....👍💯👎 ඔහොම යං.....❤🎉💯👍👊👊💐

  • @sarathperera6476
    @sarathperera6476 7 หลายเดือนก่อน +2

    දැක්මක් ඇති විශිෂ්ට පුදගල භුමිකා සම්පත දායකයන් තළ නව පර්යේෂණ කියවිමක්තුළ සංවර්ධන දැක්මකට ඔබ දැක්මක් ඇතෘව නායකත්වයෙ දැක්මක්මත නව මගක් ඇරඹිම
    විශිෂ්ඨ යි.....දිරියෙන පෙරටම

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 7 หลายเดือนก่อน +4

    Conversion started..... No turning back... Keep going 😊

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 7 หลายเดือนก่อน +3

    ඔව් මෙතෙක් කල් ලංකාව පාලනය කල දේශපාලුවෝ හිතාගෙන හිටියේ උන් තමයි සියල්ල දන්නේ කියලා, දේශපාලකයෝ නිහතමානි, අපක්ෂපාති, ලෙස තමාගේ තත්වය ගෞරවය රැකෙන ලෙස හැසිරිය යුතුයි. පක්ෂ නායකයෝ තමාගේත් තම සාමාජිකයන්ගේත් විනය පවත්වාගෙන යාමට කටයුතු කල යුතුයි. යම් සාමාජිකයෙක් හෝ නායකයෙක් මහජන විරෝධි දෙයක් කලොත් ඔහු හෝ ඔවුන් වහාම එම පක්ෂය ඒඅය වහාම ඉවත් කල යුතුයි, ඉවත් කිරීමට නීති පැනවිය යුතුයි.

  • @deepthidarashani5344
    @deepthidarashani5344 7 หลายเดือนก่อน +4

    ❤ Jayen Jayame weva! ❤

  • @daraniyap6487
    @daraniyap6487 7 หลายเดือนก่อน

    ජය වේවා ❤