Obai Ramya Sanda Kirana (ඔබයි රම්‍ය සඳ කිරණ) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Obai Ramya Sanda Kirana (ඔබයි රම්‍ය සඳ කිරණ) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana
    Dream Star Season 11 | Top 25 ( Team 01 )
    Contesters : Achinthya Wijesinghe, Shanika Prabodani, Krishan Kaumada, Piyumi Bhagya, Imesh Madushanka, Anjalee Herath
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
    Judges : Samitha Mudunkotuwa, Ashanthi De Alwis , Indrachapa Liyanage, Keerthi Pasquel
    Hosted by : Wishwa Lanka, Falen Andrea
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

ความคิดเห็น • 3.1K

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial ปีที่แล้ว +2938

    විශාරද නන්දා මාලනී මහත්මියගේ මෙම ගීතය මා විසින් ගැයූ නමුත් එයට මා අතින් සිදු වූ ඒ වරදට සමාවෙන ලෙස දයාබර ප්‍රේක්ෂකයන්ගෙන් කාරුණිකව මම ඉල්ලා සිටිනවා. 🥺 මා කෙරෙහි ඔබලා තැබූ විශ්වාසය පොඩිවට හෝ බිදුනි නම් එයටත් මම සමාව ඉල්ලා සිටිනවා. ❤️🥺මෙය සජීවී වැඩසටහනක් හේතුවෙන් ගීතයේ පද පේලියක් මා හට අමතක උනු නමුත් මා ආධුනික ගායිකාවක් නිසා නැවත් එය මා විසින් සිදු නොවීමට මම පොරොන්දු වෙමි. සමාවෙන්න ❤️🥺🙏 තරගයෙන් ඉදිරියට යාමට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ගොඩක් ස්තූති 🙏❤️ මම අංජලී හේරත්

    • @hemikafonseka5622
      @hemikafonseka5622 ปีที่แล้ว +150

      දුවේ, අංජලී ඒ සිද්ධිය ඉවරයි please please please focus on the next round. You need not say sorry we all make mistakes... read the comments how people have enjoyed your performance
      We really want to see you in the finals 😍All the best !

    • @dinunawodi5184
      @dinunawodi5184 ปีที่แล้ว +113

      ඕනෙම කෙනෙක්ට ජීවිතේ මේවගේ පුංචි වැරදීම් වෙන්න පුළුවන්.ඒක දන්නෙ ස්ටේජ් එකකට ආධුනිකයෙක් විදිහට පය තිබ්බමයී..ඔයා ගොඩක් දක්ශ කෙනෙක්..අවසන් මහා තරගෙ වගේම ගායන ක්ෂේත්‍රයේ ඉහලටම යන්න පුළුවන් කෙනෙක්..තෙරුවන් සරණයි නංගො.🥺🙏❤️

    • @duleekadilhanisomirathna6418
      @duleekadilhanisomirathna6418 ปีที่แล้ว +84

      අක්කේ ඔයාගේ voice එක ගොඩක් ලස්සනයි🥺❤️😍

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว

      @@hemikafonseka5622 ❤️❤️

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +34

      @@dinunawodi5184 ❤️🥺

  • @shirleywijethilaka8472
    @shirleywijethilaka8472 ปีที่แล้ว +525

    ඇස් වලට කදුලු එන්න කියනවා ලේසියට පිහිටන්නේ නැති කටහඩක් සහ ජීවිතේ විදින කෙල්ලෙක් ❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +18

      Tnqq so much ❤️

    • @chammibandara6835
      @chammibandara6835 ปีที่แล้ว +8

      Kiyanna bari tharam lassanai nangi mama 100 k sarayak ahuwa.oya tamai vinner

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +5

      @@chammibandara6835 ගොඩක් ස්තූති 🙏❤️

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +6

      Ou eka eththa song wagema meyath harima piyakarui❤❤❤🙏🙏🙏

    • @nhqwsd6273
      @nhqwsd6273 ปีที่แล้ว +3

      ඇහුවට එපා නොවෙන ගායනයක්....ඉස්සරහටම යන්න ශක්තිය වාසනාව හැකියාව ලැබේවා..

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o ปีที่แล้ว +41

    Final ඒකේදි ඔයා මේ සිංදුව තෝරගන්න වාසනාවන්ත ගිතයක් මේක ,ඔයාටත් වාසනාව ගේනවා sure 👍

  • @rasikamallawaarachchi6813
    @rasikamallawaarachchi6813 ปีที่แล้ว +608

    එදා මෙදා තුර රියැලිටි වැඩ සටහනක මා ඇසූ විශිෂ්ඨතම ගායනය මෙයයි.

  • @ashasujeewanikumara2608
    @ashasujeewanikumara2608 ปีที่แล้ว +125

    විනිශ්චය මංඩලය මැනික් කැටයක් හොයලා ඔප දාලා ලස්සන කරලා මුලු ලෝකයටම බලල සතුටු වෙන්න දීලා දුර ඉදන් බලන්න ඉන්න නිහතමානිකම ගොඩක් ලස්සනයි. දෙරන මේ මැනික් හොයලා දෙන්න ඔබ දරන දායකත්වය සාධාරණත්වය ස්වාධීනත්වයට මගේ ගෞරවය පුද කරමි.

  • @inokagwa8423
    @inokagwa8423 ปีที่แล้ว +127

    අහම්බෙන් මේ ගීතය මම දැක්කෙ. ඒත් මම දැන් අහන්නෙ 5 වතාවට. පුදුම ලස්සනයි නංගියෝ. හිත නිවන භාවනාවක් වගේ. කිරුළ දිනන්නට ඔයාට ශක්තිය ලැබේවා.

    • @CapitalTRUSTResearch
      @CapitalTRUSTResearch 10 หลายเดือนก่อน

      Original eka ahannna ethakota dahas wathakwak ahai

  • @achinikalhari2864
    @achinikalhari2864 ปีที่แล้ว +297

    ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර් ... ඒ හීනයට හදවතින්ම සුබපැතුම් .... සහෝදරිය...❤️

    • @h.g.rathnapali581
      @h.g.rathnapali581 ปีที่แล้ว +1

      ❤ 3:10 3:23

    • @User4id
      @User4id ปีที่แล้ว

      Godak ලස්සනයි . හැමෝටම waradinawa thamai . Eth oya godak daksha godak නිහතමානී kenek .❤🎉 congratulations 🎉🎉

    • @supulsarahapangama9041
      @supulsarahapangama9041 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @roshandasanayake2684
    @roshandasanayake2684 ปีที่แล้ว +187

    අහපු වාර ගාන අපමනයි...මේ තමයි අපේ රටේ අනාගත පරපුර..ජය වේවා නගෝ..😘

  • @renukajayasinghe366
    @renukajayasinghe366 ปีที่แล้ว +82

    අතිවිශිස්ට ගායනය ,
    ඔබට නාන්දා මාලිනි මහත්මිය ආශිර්වද කරයි..
    ජෙසුපිහිටයි ..

  • @vasheewanshadeera8435
    @vasheewanshadeera8435 ปีที่แล้ว +169

    මාරම ලස්සනයි පුදුම ලස්සන කට හඩක් 92 සැරේට මම මේ සින්දුව අහන්නේ නවත්තන්න බැරි තරම් වශී වෙන voice එකක් මෙයාව හොයාගත්ත දෙරණට ස්තුතියි

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +14

      ගොඩක් ස්තූති ඔයාට ❤🙏🥺

    • @sathutarasanjana8233
      @sathutarasanjana8233 ปีที่แล้ว

      මමත් ❤❤❤❤❤❤

    • @sathutarasanjana8233
      @sathutarasanjana8233 ปีที่แล้ว

      Niyamai nangi.....oyaage costumes and voice perfect ....nice.....

    • @sathutarasanjana8233
      @sathutarasanjana8233 ปีที่แล้ว +1

      Mn ada තමයි mechchara දවසකට oyaage sindu බැලුවේ.....kiyala nima karanna baa oyaage හඬේ තියෙන තාත්ත්වික බව .....හැමදාම oyaata jaya pathanawa...අනිවාරයෙන්ම wifeta magee දරුවාට kiyanawa oyaata sms karanna කියලා.jayen jayama wenna kiyala praarthanaa karanawa..
      Mn Dubai walin Dilan...

    • @RUOKSGarage-b1z
      @RUOKSGarage-b1z ปีที่แล้ว

      Ow❤❤❤mrama mihiri hadawatha pathule thanpath wena handak❤❤❤rasak❤❤❤

  • @anushagayani8647
    @anushagayani8647 ปีที่แล้ว +110

    භාවනාවකට සමවැදුනා වගේ හිතට හරිම සැනසීමක් දැනුන ගායනයක්... නන්දා මාලනියට පසුව මේ ගීතය මේ තරම් රහට ගායනා කරනවා ඇහුනමයි.. අනිවාර්යයෙන්ම අවසන් තරගකරුවන් තිදෙනා අතර ඔබ සිටිය යුතුමයි.. ජයවේවා අංජු ඔයාට

  • @chandanawijesooriya2868
    @chandanawijesooriya2868 ปีที่แล้ว +62

    මේ ගීතය මා ඇසු වාර ගණන මටවත් හිතාගන්න බෑ... ඒ තරමටම ඇබ්බැහි වෙලා.... ජය වේවා ... 🎉 🙏

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm ปีที่แล้ว +1

      ඉදිරියටම යන්න දූ කැටේ ❤️❤️❤️

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm ปีที่แล้ว +2

      ඔය කටහඬ මට ඇහෙන්නෙ හීනයක් හැඩවෙලා වගේ දරැවෝ 💝💝

  • @erandidananjanee1248
    @erandidananjanee1248 ปีที่แล้ว +147

    මට මේ ලස්සන ගායනය අහන එක නවත්තන්න හිතෙන්නේ නැහැ ...dream star වෙන්න සුබපැතුම් නංගී ❤❤...තෙරුවන් සරනයි මැනික ...

  • @sujathafernando58
    @sujathafernando58 ปีที่แล้ว +16

    අහනවා, අහනවා ඉවරයක් නෑ.. පලවෙනි වතාවට මෙවැනි වැඩසටහන් අහම්බෙන් දැක්කෙ.ඔයාගෙ සිංදු ටික එක දිගට නැරඹුවා, දැන් හැමදාම අහන්නේ ඔය ටික විතරමයි.ඔබට ජය.

  • @ramblerqatar5383
    @ramblerqatar5383 ปีที่แล้ว +58

    මා පුතාගෙ ගිත සියල්ලක්‌ම අනේක වාරයක් ශ්‍රවණය කරනවා. එය භාවනාවක් වගෙයි. ඔයට ජයෙන් ජයම පතනවා පුතා ❤

  • @av-uf7yk
    @av-uf7yk ปีที่แล้ว +153

    හරිම ලස්සන ගෑණු දරුවෙක්... ලස්සන කටහඬක්... ලස්සන රූපයක්...ලස්සන හැඟීම්.❤️

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +11

      Tnq so much ❤️

    • @amilanishantha6811
      @amilanishantha6811 ปีที่แล้ว +9

      දුවේ ඔබේ හඩේ රැඩිකල් බව මිශ්‍ර ස්ත්‍රී බාවයක් උපදී එය ඔබේ ගමනට ආශීර්වාදයක් වේවා.

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +7

      @@amilanishantha6811 ගොඩක් ස්තූති ❤️🙏

    • @matulugama
      @matulugama ปีที่แล้ว +1

      ඒ වගේම ලස්සන Action

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +9

    සුපිරි මේ සැරේ අනිවාර්යයෙන් වින් කරන්න ඕනේ මෙයාමයි

  • @prasadhgunasinghe7505
    @prasadhgunasinghe7505 ปีที่แล้ว +28

    ඔයාගෙ හඩ නම් හරිම සිත් ගන්න සුලුයි. ලයාන්විත ගැහැනු කටහඩට සුලුවට මිස්‍ර උන ගැබුරු පිරිමි හඩ, හරිම අපූරු විදියට විදින්න පුලුවන්. දිගටම අපි වෙනුවෙන් ගයන්න.

  • @nimalitharangani1088
    @nimalitharangani1088 ปีที่แล้ว +94

    ❤මාරම ලස්සනයි.අහපු වාර ගාන මතක නැහැ.සුභ අනාගතයක් පතනවා..
    කඩමන්ඩියේ දොල අයිනේ සිංදුව අහන්න ආසයී

  • @shiromiranasinghe1137
    @shiromiranasinghe1137 ปีที่แล้ว +57

    අන්ජලි කියන්නෙ වෙනම brand එකක්. ඔයාගෙ පෙනුම කටහඩ හැමදේම මාර ලස්සනයි දුවේ. කිසිම කෙනෙකුට සම කරන්න බෑ. ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. මම හදවතින්ම සුබ පතනවා. ඉහලටම යන්න දෝනි ❤❤❤❤❤❤❤

  • @sitharawickramarathna6801
    @sitharawickramarathna6801 ปีที่แล้ว +62

    ගීත අනන්තවත් ඇහෙනවා.නමුදු නැවත ආයේ ආයේ අහන්න හිතෙන, ක්ෂණයකින් ගත හිත එකම මොහොතක් හෝ නවතා ගැනීමට හෝ සමත් ගීතයක් වේ නම් එය මිහිරියි. ❤ ඔබ සහ ඔබගේ ගායනය ඊට සමත් වුණා.❤ ජයෙන් ජය❤.අනාගතයට සුබ පතනවා❤.

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +292

    නන්දා මාලිනියන් ට පසුව ඇසුනු ඇගේ ගීතයක් වෙනත් හඬකින් ඇසූ පළමු හඬ...එතරම්ම මිහිරක්මැ මා සවනත..😍😍😍😍

  • @SubhathiPrabhashwaraSongs
    @SubhathiPrabhashwaraSongs ปีที่แล้ว +43

    ඉතා මිහිරි ගායනයක්.. ඔබේ ගීතය අහද්දී ආධුනික බවක් දැනුනේ නැති තරම්.. සහෝදරිය.. ඔබ එතරම්ම දක්ෂයි. මා ඔබට සුභ අනාගතයක් පතනවා!

  • @dinithidinithi1997
    @dinithidinithi1997 ปีที่แล้ว +13

    ගීතය අහන්න ගත්තාම ඉවර වෙනකම් ,බැක් වෙන්න හිතෙන්නෙ නෑ..මේක ඇබ්බැහි වීමක්...ජය වේවා...❤❤❤ ඔයා දිනුවා..හොය හොය බලන්නෙ ඔයාගෙ සින්දු..😘😘😘😘❤️

  • @amilaprasad2998
    @amilaprasad2998 ปีที่แล้ว +88

    ඇත්තටම එ හඩ මේ ඉන්න කාටවත් නැ හැම ස්ටාර් ම බලනවා මේතේක් කල් මා ඇසු හොදම හඩ අවසාන තිදෙනා අතර සිටිය යුතු ගායිකාවක් ජයේන් ජයම ලැබේවා

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති ❤️🙏

    • @whatmore9704
      @whatmore9704 ปีที่แล้ว

      මීට කලින් තිබුන season එකෙ හිටියා නන්දා මාලනීගෙ කඩහඩ තියන කෙනෙක්

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว

      හරියට හරි

  • @DarshiNisha
    @DarshiNisha ปีที่แล้ว +15

    හේතුවක් නැතිවම ඇඬෙනවා රත්තරනේ ඔයාගෙ.හඬට.ඒක නම් භාවනාවක්. සිත නිවන ඔසුවක්.. ❤ කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැ.ආයෙ ආයෙ අහන්න ඕන. ඔයානම්....... 🎉🎉 කියන්න වචන නැ...❤ ආදරෙයි.
    😊

  • @chamindakumara3462
    @chamindakumara3462 ปีที่แล้ว +14

    අහපු වාර ගාන මතක නැහැ.......හැම සිංදුවක්ම හදවතින්ම රසවිදිනවා.. ජය ‍වේවා........

  • @chinthakasandaruwan-madzymusic
    @chinthakasandaruwan-madzymusic ปีที่แล้ว +55

    කීප සැරයක් ඇහුවා... හරිම ලස්සනයි... හදවතට දැනෙන හඩක්... ඉදිරියටම යන්න සුභ පතනවා... ජය වේවා...!❤️🙏

  • @kesharabookshop
    @kesharabookshop ปีที่แล้ว +12

    තරුණ ලමයි මෙි වගේ සමිභාව්‍ය ගිත තෝරාගෙන ගායනා කිරිමත් ඒ හඩවල් ඉස්මතු විමත් අපට ඒවා අහන්න ලබිමත් හරිම සතුටක් තෙරැවන් සරනයි

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su ปีที่แล้ว +19

    අනේ ඉතිම් ඔයා අපිව වශී කරගත්තේ මේ ගීතයෙන් තමයි අන්ජූ ඔයාගේ හැකියාව gena කියන්න වචන නැහැ මැණික....අනේ ..❤️❤️🥰🥰💖💖...නන්දා මාලිනියගෙන් පසුව ඇසුණ මිහිරිම හඩ ....ආදරෙයි ඉතිම් .....🥰🥰💖❤️❤️.ඉදිරියටම යමු අන්ජූ.....💖💖❤️❤️❤️

  • @codercyco
    @codercyco ปีที่แล้ว +10

    dream star තමා මං දැකපු හොඳම කලාකරුවන් දායාද කරපු රියැලටි වැඩසටහන.. ස්තූතියි.. අංජලී සහෝදරී හැමදාමත් තව ගොඩක් කාලයක් මේ හඬ අපේ හිත් සුවපත් කරයි කියල බලාපොරොත්තු වෙනව.. කලාකරුවො බහුතරයක්ම ප්‍රසිද්ධිය වෙනුවෙන් නිර්මාණයේ ගුණාත්මකභාවය පාවා දෙනව ගොඩක් ආදරයෙන් හෘදයාංගම ඉල්ලීමක් කරනව ඔබ එසේ නොවන ලෙස..සුනීර සුමංග වගේ අතලොස්සක් කලාකරුවන්ගෙ අඩිපාරේ යන්න කියල ආදරෙන් ඉල්ලනව..
    ප.ලි.
    කවදා හෝ දවසක ඔබව මුන ගැසී බොන මනස්කාන්ත රසැති කෝපි කෝප්පයක් තිබේනම් කෙතරම්ද සිතේ❤

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 ปีที่แล้ว +18

    ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ සිංදු. ඒකනේ වචන අමතක වුණත් ප්‍රේක්ෂකයො ඔයාව ඉභළින්ම තිබ්බේ. ඔයාගෙ කටහඬ හරියටම එළියට එන්නේ ඒ වගේ සිංදු වලින්.. හරි පරිස්සමින් ඉදිරියට යමු. බුදු සරණයි පුතේ ඔයාට!!!

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +1

      බොහොම ස්තූති මේ අදහස් වලටයි ආශිර්වාද වලටයි ❤️🥺🙏

  • @nilushiwijewardhana6332
    @nilushiwijewardhana6332 ปีที่แล้ว +24

    ඇස් වලට කඳුළු ආවා...ඒ තරම් මියුරු ගැයුමක්...ඉදිරියටම යන්න...තෙරුවන් සරණයි! ❤

    • @sonaliperera-yg2lo
      @sonaliperera-yg2lo ปีที่แล้ว

      aneee matth ahanna baha e tharam hadavathata katha karana kata handak

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 ปีที่แล้ว +130

    හිරුස්ටාර් තුලින් ගෙනාව අමීෂ මිනෝල්ලා වගේද. ඇත්තටම දක්ෂයි.. තෙරුවන්සරණයි 🙏 💗

  • @milroyleonard8106
    @milroyleonard8106 ปีที่แล้ว +18

    ලීඩ් පාට් එක දෙනවා නිකන් ඇස් දෙකෙන් කඳුලු වැටෙන්න....කියන්න වචන නෑ ...සුපිරි ....

  • @thilinets
    @thilinets ปีที่แล้ว +11

    ඔයාගෙ නිහතමානිකම අගය කරනවා නංගි. ඔයා මේ ගීතයට උපරි සාදාරණය ඉටු කරා... ආදරෙයි හැමදාමත්... ඔයාගෙ මේ සිංදුව අහපු තරමට අපටත් කියවෙන්නෙ දැන් එහෙම... ඔයාගෙ හඩ භාවනාවක්.... ❤️❤️❤️❤️❤️

  • @evaperera1087
    @evaperera1087 ปีที่แล้ว +18

    අසමසම කටහඬ ....මේව හැමෝටම පිහිටන් නෑ...අමතකවීම නිවැරදි කරගත හැකිය...නන්දා මාලනීයන්ගේ හඬ ඇසුවේනම් ඒ ඔබෙන් පමණි...ඔබ දිගටම රැඳී සිටීම අපේ පැතුමයි..ඔබට ජය❤️👍

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว +18

    විශාරද නංදා මාලිනියට පසුව එවන් දක්ශතාවයක් දුටු පළමු අවස්තාව.ඔයාට ලස්සනම අනාගතයක් තියෙනව නංගී.🙏🙏🙏❤️❤️❤️

  • @bashifernando1419
    @bashifernando1419 ปีที่แล้ว +56

    පපුවේ ගැඹුරට දැනෙන හඬක්...ආදරෙයි ❤️❤️👌👌

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +15

    වාසනාවන්!!! 💐 රටට වටිනා දරුවෝ👍 💎කොච්චර ඇහුවත් අහන්න අහන්න ආස හිතන භාවනාවක් වගේයි මේ ගීතය ඔබ ගයන විලාසය 😊ගීතයේ කොටසක් අමතක ඌවත් , නන්දා මාලිනියගේ ගීතයක් මෙච්චර ලස්සනට ගයන්නට පුළුවන් උන එකම ලොකු අබියෝගක් ජය ගැනීමක් 😊 👍👏👏👏 සහ ඉතාමත් ලොකු විටිනා කමක් ගෙනාවා එම ගීතයට ❤😊 සංගීත දිවියේ ඉහළටම යන්න මෙයම ලොකු ආශීර්වාදයක් වේවා ඔබට දුවේ... May god bless you !!! 🙏

  • @chitrangipascall874
    @chitrangipascall874 ปีที่แล้ว +22

    I was driving and this song came on .. I had to pull over .. she singing and her stage presence is captivating
    What a voice.. what a self control..
    Angalee.. it is a performance of its own class..
    Wish you all the best - from California

  • @noorrm5406
    @noorrm5406 ปีที่แล้ว +7

    අන්ජලි හරිම ලස්සනයි මෙතැන. මෙයා ඊයෙ හරි පෙරේදා හරි අනුරාධපුර ගියපු අවස්ථාවකදී අර වැරදුනා කියපු සිද්ධිය ඒ වෙලාවෙ මතක් කලා .😊 මම සංගීතයට නම් කැමති නැහැ ඒත් අන්ජුට කැමතිම ❤❤❤

  • @tharushiishara226
    @tharushiishara226 ปีที่แล้ว +15

    මං මේ ගීතය ඇසුව වාර ගනන් කල නොහැකි තරම් මට දැනෙන්නෙ පුදුම ලස්සනක් දුවේ අවසාන වරය දක්වා යාමට ශක්තිය ධයිර්‍රිය වාසනාව ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤🌹

  • @nihalfernando7405
    @nihalfernando7405 ปีที่แล้ว +10

    ඔබයි රම්‍ය සඳ කිරණ ගායනය අති විශිෂ්ටයි. ඔබ ගැයු අනිත් ගීතත් ඉතාම විශිෂ්ටයි. දුව - දිවුල්ගනේ ගායකයාගේ “කලාවැවේ නිල් දියවර අපෙ අම්මා” හෝ “ අන්දර යායේ …..” අප්පච්චී ගේ ගීත ගැයුවොත් ඔබට තරඟයේදී මහත් ආලෝකයක් ගෙනේවි.

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +1

    කීවෙනි වතාවටද මම ගීත ය අහන්නෙ කියල මටම මතක නැ.හැමෝටම මේ වගෙ හදවතින් බැදෙන්නෙ නැ.ඔයා ගෙ ගායනා වන මන මත් කරවයි.අංජලි ,,,,අංජලි ,,,,අංජලි ,,,,,, තනිකම දැනෙන මොහොතක නිහැඩියාවෙ හුදෙකලා වී සවන් යොමු කරම් ඔබේ හඩට. දෙවියන් දුන් දායාදය රැක දේවා !!!❤😌බාවනාවකි දැහැන් ගතවෙන ඒ හැගීම් බර හඩ , ජය ස්‍රී !!!අංජලි ,,

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 ปีที่แล้ว +16

    මම මේ සිංදුව 100 පාරකට වඩා ඇහුවා හරිම ලස්සනයි මම හිතුවේ ඔයා කොල්ලෙක් කියලා නිහතමානීව ගමන යන්න ජය වේවා

    • @thamarasiriwardana6670
      @thamarasiriwardana6670 ปีที่แล้ว

      Lassani Duwa Sinduw . Mama Ashama song Ekak..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishakadesilva5953
    @vishakadesilva5953 ปีที่แล้ว +15

    පුතේ ඔයාගේ කටහඩට තවත් හොදින්ම ගැලපෙන සිංදුවක් ශනුකගේ පෙරවදනක් වි සිංදුව හිතලා බලන්න ඔයා ලස්සනටම ගයයි ඔයාට බුදුසරණයි ජය කනුවටම යන්න ලැබෙිවා

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති ❤️🙏

    • @namalsadaruwan6419
      @namalsadaruwan6419 ปีที่แล้ว

      @@anjaleeherathofficial guwan kirilli oya anuradapura disthrikkayata payapu aekama lokuma tharuwa manika.mamath dabullae kellaek.dan dakunae.aeth rajarata guwan rajena oya una welawe danuna sathuta nimak na nagani.manika oyata pathni maunge pihitai....!

  • @janakibethmage1754
    @janakibethmage1754 ปีที่แล้ว +9

    අංජලී දුව,
    ඔයාගේ කටහඬ නම් භාවනාවක්....
    ඔය නිහතමානී කම ඔයාට ආභරණයක් !!!!!
    ඔප දැමූ මැණිකක් ලෙසින් බබලන්න සංගීත අම්බරේ!!!!!🧡❤️💜️💛💙💚

  • @EppawalaTv
    @EppawalaTv ปีที่แล้ว +17

    කොච්චර ඇහුවාත් ඇති වෙන්නේ නැති හඩක් තියෙන්නේ අංජලි ඔබට තෙරුවන් සරණයි ජය වේවා ❤️🤗👊

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +20

    ඔබගේ අසාමාන්‍ය වූ මධුර හඩ.....Its unique....woow....❤❤

  • @slmusic8254
    @slmusic8254 ปีที่แล้ว +32

    සුභ පැතුම් නංගි ❤️ අපේ ඩ්‍රීම් ස්ටාර්.. ❤️ තඹුත්තේගම අපි ❤️💪

  • @imalkathilakarathna9450
    @imalkathilakarathna9450 ปีที่แล้ว +92

    එයාගේ ගායනය වගේම ස්ටයිල් එකත් ලස්සනයි ❤❤🎉

  • @thushanlakshitha6528
    @thushanlakshitha6528 ปีที่แล้ว +86

    Season 11 එකෙන් වැඩිය trend නොවීගෙන ගිය සැබෑ දක්ශ ගායිකාවක් ❤️❤️

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +4

      Tnqq so much ❤️

    • @SukithRanasinghe
      @SukithRanasinghe ปีที่แล้ว +3

      අංජලී ඒක කාටවත් දැනුනෙ නෑ ඔබ විශිෂ්ඨයි. අනිවා එකටම එනවා. ඒක අමතක කරන්න

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว

      @@SukithRanasinghe ගොඩක් ස්තූති 🙏❤️

    • @anoja34
      @anoja34 ปีที่แล้ว +4

      win krnne mey tma🥺❤️

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +2

      @@anoja34 ❤️😌

  • @bp7064
    @bp7064 ปีที่แล้ว +12

    මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා.....

  • @NimashaNirmani-cn6vb
    @NimashaNirmani-cn6vb ปีที่แล้ว +8

    ඔයාගේ කටහඩ ගැන කියලා cmnt කරන්න බයයි ඇස් වහක් වදී කියලා,,ඒ තරම් හිතට සැනසීමක් ඔය කටහඩ,, දෙවියන්ගෙන් සමහර දේවල් ලැබෙන්න පිනට,, ඔයාගේ ඔය හැකියාව පිනක්,, හරි පරිස්සමින් කල්පනාවෙන් ගමනක් යන්න අංජූ,, ඉස්සරහට තියන අඩියක් අඩියක් මල් මාවතක් කරගන්න අපි හුගාක් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඕනී,,ඔයාගේ ගමන හරී පැහැදිලී ...ඉමක් කොනක් නැතිව යන්න ඉස්සරහට අපි ඉන්නවා ඔයා දිහාම බලන් හැමදාම ඔයාගේ පිටිපස්සෙන්,,,,

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว

      ආදරෙයි මේ අදහසට ගොඩක් 💜️🥺🙏

  • @rajithamuthumali5211
    @rajithamuthumali5211 ปีที่แล้ว +17

    ගීතයට නව පනක් ඔබගෙන්. අහන්නේ කීවෙනි වතාවටද කියන්න බැහැ. ඒ තරමට නැවුම් මිහිරක්.... ජය...♥️♥️♥️♥️

  • @samanwanigatunga2547
    @samanwanigatunga2547 ปีที่แล้ว +9

    දුවේ හරිම ලස්සනයි . ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් . ඉතා කෙටි කාලයකින් දුවගෙම සිංදු දුවගෙම ලස්සන කටහඩින් ශ්‍රවණය කිරීමට හැකිවේවායි මා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ! තෙරුවන් සරණයි ! ❤️❤️❤️

  • @sonaligunasekara3473
    @sonaligunasekara3473 ปีที่แล้ว +27

    ඇබ්බැහි වෙනවා අංජලී ❤🎉 මෙවර dream star කිරුළ ලැබිය යුත්තේ ඔයාටම තමයි !!! ජයම වේවා !!!!

  • @geethanisj
    @geethanisj ปีที่แล้ว +3

    කාලයක් ගීත ඇහීම පවා අතැර දමා සිටි මා , ඔබේ මෙම ගීතය නැවත නැවතත් රස විඳීමට පටන් ගත්තා දුව. ඔබ අතින් සිදු වු අඩුපාඩුවෙන් නොසැලී එම ගායනය කර ගෙන ගිය එකෙන්ම පෙනුණා ඔබේ අදිශ්ඨාන ශීලි ස්වභාවය. ඔබට ජය පුතේ. ❤🌷

  • @lathishaleti1618
    @lathishaleti1618 ปีที่แล้ว +22

    ගිම්හාන කාලේ කියන තැන හරිම ලස්සනයි ❤❤❤❤ 👍👍👍👍👍

  • @sggranasinghe6793
    @sggranasinghe6793 ปีที่แล้ว +21

    පුතේ ඉදිරියට යන්න සුභ පැතුම්.සජීවි ගායනයක් ,කොච්චර බයක් හිතේ තියෙන්න ඇතිද?බලාගෙන ඉන්න ආසයි.ලස්සනයි,මිහිරියි.අාශිර්වාද කරනව පුතේ.♥️

  • @Al-yl3ok
    @Al-yl3ok ปีที่แล้ว +14

    දරුවො, මම කිසිම වෙනසක් නැතිව මේ ගීතය ලස්සනට ගායනා කරනවා නංදාමාලනී මැතිනිය, ඉතාම සංවේදී අති දක්ශ ගායිකාවක්. එතුමිය ඔබගේ ගායනය ඉතාම සතුටින් අසයි.
    ශුභ අනාගතයක්

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc ปีที่แล้ว +1

    ම‌‌‌ම මේ ගීතය හැකි සෑම අවශ්ථාවකම ශ්‍රවණය කරනව ද‌‌‌රුවො.ගීතය අවසන් කරන අන්දම හරිම අලංකාරයි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ තෙරුවන්සරණයි

  • @imashasewwandi1687
    @imashasewwandi1687 ปีที่แล้ว +9

    පුදුම කටහඩක් පුදුම ගායනයක් හදවතටම දැනෙන ගායනයක් ♥️ අහනකොට ඇස් වලට කදුලු එන්න තරම් හිතට දැනෙන ගායනයක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kapilawasantha6887
    @kapilawasantha6887 ปีที่แล้ว +10

    ඉතාමත් හැගුම්බර ගීතයක් ඒවගේම හැගුම්බර හඩක් ...ඔබට ජයවේවා ....

  • @chamindharasika1441
    @chamindharasika1441 ปีที่แล้ว +2

    අද වෙද්දි මේ සිංදුව අහන්නෙ කී පාරටම මමවත් දන්නෙ නෑ නංගි......භාවනාවක් වගේ නංගි ඔයානම්.ඔයා වගේ දුවක් බිහි කල අම්මට තාත්තා ට හුගාක් පිං❤

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +11

    ‍අහපු වාර ගාන නම් කියන්න මතකයක් නෑ.ඒ තරමටම ඇහුවා.ඒ හැම වතාවෙම ඇස් වලට කදුලු ඉනුවා හේතුවක් නැතුවම.පුදුම ශෝකී බවක් දැනුනා.අන්තිම ගායනයේදී පුදුම ලස්සනක් ඒ හ‍ඬ.❤❤❤

  • @seethajayanthi6232
    @seethajayanthi6232 ปีที่แล้ว +25

    අනේ අනිත් දවසෙ නම් අමතක කරන්න එපා. ඔය හඩ දිගටම අහන්න අපි ආසයි

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      ❤❤❤🙏🙏🙏 ou. Eka eththa adarei oyata oyage oya daksa kamata kelle

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +4

      ගොඩක් ස්තූති.ඔයාලගේ මේ ආදරේට ඒ වරද නැවත මගෙන් නොවෙන්න ගොඩක් උත්සාහ කරනවා ❤️🥺

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว +2

    අංජලී දිනුවට පස්සේ මට මේ සින්දුව වැරදුනා සහ ඒත් දිනුවා කිව්වට පස්සෙ බලන්න ආවේ. ආදරෙයි අංජලි හොඳේ

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +15

    ඔක්කොම ලස්සනයි. කෙල්ලත් ලස්සනයි. මටත් මගේ අතීතය මතක් උනා. වයස ගියත් මම th තාම කොල්ලෙක් වගේ අඳින්න kamathi. Good luck දරුවෝ. ❤❤❤❤❤

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 ปีที่แล้ว +8

    පුතේ ඔයා නොයිලින් හොන්ට තරුණ කාලේ වගේ ගොඩක් ලස්සනයි .ගොඩක් දක්ශයි .මම දහපාරට වැඩිය ඇහුවා.අහන්න අහන්න රසයි.ආදරෙයි පුතේ ජයවේවා !බුදුසරණයි .

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว

      ගොඩක් ස්තූති ඔයාට ❤️🥺🙏

    • @chinthakakothalawala9196
      @chinthakakothalawala9196 ปีที่แล้ว

      අන්ජලී දන්නවද දන් නෑ එම මහත්මියව. එයත් ගායිකාවක් නිවේදනයට අමතරව.🙏

  • @nilukawickramage1256
    @nilukawickramage1256 ปีที่แล้ว +9

    ඒ.....හඩ...මාදූර්යයි.....ඇත්තටම.... පුදුම තරම් ලස්සන යි.....හදවත ට දැනෙනවා.... පුදුම තරම්..... ලස්සනයි ගොඩක් නංගී.....ඔයා තමයි අංක 1........ජයෙන් ජය.....

  • @pramodmalinga8413
    @pramodmalinga8413 ปีที่แล้ว +36

    Outfit එකයි , voice tone එකයි , sing කරන song එකයි ගලපද්දි නිකන් අහසයු පොළොවයි මුහුදයි වගෙ.. ඇත්තටම මම පෞද්ගලිකව එ තුනටම කැමතියි.. Best of luck sister.. ❤🎉😊

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +3

      ගොඩක් ස්තූති 🙏❤️

    • @ranjanekanayaka3699
      @ranjanekanayaka3699 ปีที่แล้ว +1

      Yes

    • @iukguy1
      @iukguy1 ปีที่แล้ว +5

      This is the comment I was looking by going below 😂.. yes.. exactly.. look completely opposite with what she sing and wear..

    • @pramodmalinga8413
      @pramodmalinga8413 ปีที่แล้ว +1

      @@anjaleeherathofficial ❤️😊

    • @pramodmalinga8413
      @pramodmalinga8413 ปีที่แล้ว

      @@anjaleeherathofficial ❤️

  • @dilushasamarasinghe3065
    @dilushasamarasinghe3065 ปีที่แล้ว +22

    පුතේ ඔයා නන්දා මාලනිය එක්ක එක වේදිකාවක ගයනවා දකින්න කැමතියි. බුදුසරණයි❤ ජයම වේවා!🌻

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว

      ගොඩක් ස්තූති ඔයාට ❤️🥺

    • @neetagamage1820
      @neetagamage1820 ปีที่แล้ว

      Yes me too. I'm looking forward to seeing that an one day.

  • @themiyanawarathna8708
    @themiyanawarathna8708 ปีที่แล้ว +5

    ශෙරෝන් සිල්වා සහ අන්ජලී හේරත් කියන්නෙ මාරම දක්ශ චරිත දෙකක්,කොතරම් ඇහුවත් එපා නොවෙන හඩවල්,,

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 ปีที่แล้ว +14

    පුතේ ඒ කටහඩ භාවනාවක් වගේ.ඉදිරියට යන්න සුභ පැතුම්

  • @asukaedirimuni112
    @asukaedirimuni112 ปีที่แล้ว +30

    පට්ට අනාගතයක් තියෙනවා මෙයාට..කියන්න වචන නෑ ..ඉස්සරහට අපිට ඕන හඬක් වේයි..ආදරෙයි ❤

  • @jagathnandasiri5069
    @jagathnandasiri5069 ปีที่แล้ว +6

    මාරම ලස්සන හඩක්.... ඉදිරියට යවල ගායකයින් කරවන්න ඕනේ මෙවැනි අයමයි නිර්මාණය විය යුතු...
    ඔබේ.... කට හඩට ඇස් වහක් කටවහක් නොවදීවා..... ජය වේවා.... අවසාන මහා තරගය කරා යන්න ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා❤❤❤

    • @jagathnandasiri5069
      @jagathnandasiri5069 ปีที่แล้ว

      ඊයේ... ඇයගේ විජයග්‍රහණයේ දිනය විය. ඇයට මාතලේ තරඟකාරියගෙන් තියුණු තරහයක් ලැබුන... විටෙක අපට හිතුණා ජයග්‍රහණය යා යුත්තේ මාතලේට ද කියලා... කොහොමත් දෛවය අංජලීට ජයග්‍රහණය හිමි කර දුන්නා... අවසන් වටයට තරහ කල ඔබ තිදෙනාටම සුභම සුභ අනාගතයකට සුභාශිංසන...💖💖💖

  • @TMABuddhika
    @TMABuddhika ปีที่แล้ว +11

    මගේ පුන්චි ලෝකේ තැවුල් දුක් නොවේවා... අමතක උනාට, රහටනන් බාධාවක් උනේ නෑ අන්ජලියෝ...😘

  • @anoja34
    @anoja34 ปีที่แล้ว +43

    Wooooooow anjali akke😍❤️භාවනාවක් වගේ ඇස් දෙක පියාගෙන අහන් ඉන්න ආසයි එ තරන් මිහිරි. ඇත්තටම කිව්වොත් මට ඇඩුනා🙂❤️මේ තරන් හදවතට ගායනා කරන ගායිකාවක් දැක්කමයි🙂බුදු සරණයි අක්කෙ🥺❤️🙏

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 8 หลายเดือนก่อน +1

    සිංදුවට කිසිම හනියක් නොවන සේ ගයනා කරා ලස්සන voice එක ජය වේවා 💯💯💯💯💯💯💯💯💯💯

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දුව පොඩ්ඩක්වත් අමතක කරගන්න එපා!වැරදෙනකම් බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවනෙ දුව ඔයා ෆයිනල් එන්නම ඕන කෙනෙක් වරද්දව ගන්න එපා! බුදුසරණයි!😘

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 ปีที่แล้ว +11

    කලබල නොවී ඉතුරු ටික දක්ශව ගායනා කිරීමම තවත් දක්ශකමක්.පුතේ ඔයා නොයිලින් හොන්ටගේ පේජ් එකට ගිහින් බලන්න ඔයා වගේමයි .බුදුසරණයි පුතේ .ජයවේවා !❤❤❤❤

  • @thushanthiwankar1776
    @thushanthiwankar1776 ปีที่แล้ว +30

    ගීතයට නැතවත ජීවයක් දුන් ඔයාට සුභපැතුම් නංගී.❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති ❤

    • @sachinikaushalya5465
      @sachinikaushalya5465 ปีที่แล้ว

      ​@@anjaleeherathofficial th-cam.com/users/shortsRdzzJx-J0sM?si=-pSzgxs9EvUUYRoe

  • @nayomiekanayaka2
    @nayomiekanayaka2 ปีที่แล้ว +6

    dream star program eke inne දක්ශම කෙනා ඔයා,feeling එක හදවතටම දැනෙනවා😫❤️මගේ vote ඔක්කෝම ඔයාට කවදා හරි දවසක ඔයාගෙ live shoo එකක් බලන්න අනිවාර්යයෙන්ම එනවා🥺❤️ආදරෙයි ඔයාට❤️‍🔥🥺dream star wenne oyaaaaaaaaaaa❤️🥺

  • @Malee-g4y
    @Malee-g4y ปีที่แล้ว +2

    Oya nm pissuwak hadawathata denenwa sing kranakota adreii hemadama ❤❤❤oya thamii dream starrrr🎉❤❤❤

  • @NethraYohani
    @NethraYohani ปีที่แล้ว +3

    එදා මෙදා තුල රියලිටි වැඩ සටහනක බිහි වූ සුපිරිම ගායිකාව කීවොත් මා නිවැරදියි...🥺❤️ අන්ජලී අක්කි ආදරෙයි හිත පතුලෙන්ම ...සුබ පැතුම් මගෙ අක්කෙ.🥺❤️

  • @padminibopage6431
    @padminibopage6431 ปีที่แล้ว +3

    දුවගේ හැමදේම ලස්සනයි ඔය ඉන්න විදියට හඬට මම ගොඩාක් ආදරෙයි මේ වගේ කාටවත් ආස හිති ල නැහැ හරි සැහැල්ලුවෙන් ජීවිතය විඳිනවා හරි සතුටුයි දුව බුදුසරණ යි

  • @aniloska8399
    @aniloska8399 ปีที่แล้ว +5

    මා දුටු අති විශිෂ්ඨයි අතර ඔයා පලමු තැන නංගී .♥️🙏♥️🔥♥️🙏🔥🙏♥️ නමස්කාර් ඔස්කාගේ 🙏🙏🙏🙏

  • @btsfreefire-yk3cr
    @btsfreefire-yk3cr ปีที่แล้ว +9

    කී වතාවක් ඇහුවද මතක නෑ කාලේකින් හදවතට කිඳාබැහැපු හඬක් හරිම ලස්සනයි දුවේ ජයමවේවා තවත් සරස්වතී මෑණීයන්ගේ දායාදයක් ඔබ ♥️♥️♥️♥️♥️♥️

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ❤

    • @ayomapriyadarshnai7796
      @ayomapriyadarshnai7796 ปีที่แล้ว

      Matath matahka neha eka bawanawak wage hithata waduna..

    • @imalpiumika3662
      @imalpiumika3662 ปีที่แล้ว

      ​@@anjaleeherathofficial Hi Anjali Nangi.Congratulations 🎉🎉💐💐 mata katha karanna asai oyath ekka. Mama italy walin Nadee akka

  • @janithisuranga5554
    @janithisuranga5554 ปีที่แล้ว +9

    මෙක කොච්චර ඇහුවත් ඇති වෙන්නැ මේ කටහඬටනන් ඇබ්බැහි වෙනවා ❤❤

  • @sithuminivirangika985
    @sithuminivirangika985 ปีที่แล้ว +10

    හිතට දැනෙන එකම හඩ❤ අහන්න අහන්න ඇඩිට් වෙනවා අක්කාගේ සින්දු වලට ❤❤❤

  • @nimalialwis412
    @nimalialwis412 ปีที่แล้ว +279

    Not sure how many times I watched this video clip and still love it.... Amazing singing !!

  • @kanchuhimali4502
    @kanchuhimali4502 ปีที่แล้ว +10

    Simply… I am addicted to this voice now. Waiting for the next one..
    Recovery is the hardest part.. Make it girl.. Love from New Zealand 🇳🇿

  • @aruniprabha5930
    @aruniprabha5930 11 หลายเดือนก่อน +1

    අංජු dream star වෙලා මාස තුනක් ගිහිනුත් තාමත් අහන මම

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 ปีที่แล้ว +4

    ඇත්තටම මේ සිංදුව මම කීප වරක් ඇහුවා.ඒක හරිම වෙනස් කියන්න බැරි තරම් ලස්සනයි .සුභ පතනවා ඔයාට ගොඩක් ❤

  • @kumara45herath99
    @kumara45herath99 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ හඬ හරිම අපූරුයි.හරිම ලස්සනයි.ආදරේයි ඒ දක්ෂතාවයට.❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +4

    ලස්සනයි සුදු දුවේ සුබ අනාගතයක් ලැබේවා රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි

  • @dinishaishani4684
    @dinishaishani4684 ปีที่แล้ว +34

    එක දවසට දහපාරට වඩා ඇහුවා.. හරිම ලස්සනයි නංගි. ඔයාගෙ style එකයි, Voice එකයි. ❤❤❤

  • @indrajithrupasinghe8935
    @indrajithrupasinghe8935 ปีที่แล้ว +7

    What else can we expect other than listening to Anjali's soothing voice...