ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියෝ මේ සිංදුවෙ views හෙන පොඩ්ඩනෙ 😓💔 මෙච්චර ලස්සන සිංදුවකට 10M+ අනිවා එන්න ඕනෙ 😓❤️❤️ හිතාගන්න බැරි තරම් මාරම ලස්සනයි 🥺❤️❤️❤️ 2023 ආයෙ අහන අය කෝ 😍❤️
Ahnw🎵
2025❤
Lyrics : හුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරාපිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම විඳිනවා රතු ලේ පවාඅඳුරේ පවා පේන තරු නෙත් දිහානොසැලී බලා ඉන්න හිතුනා සදාහැඟුමන් වෙලී උන්නු සුසුමන් පවාතුරුලේ තියාගනිමි මගේමයි කියාඔබේ ආදරෙන් මගේ ජීවිතේමුසපත් වෙලා කඳුලක් වුනාහුස්මක් පවා දැනෙන මේ රාත්රියේකොඳුරා කියාදෙන්න මට ආදරේදුල් නෙත් විදාලා රහසින් බලාලාඉමු ළං වෙලා මේ රෑ පුරාපිනි මල් කඩා හැලෙන රෑ සීතලේමුමුණා කියා දෙන්න මට ආදරේදෙහදක් බැඳීලා සුසුමින් තෙමීලාපෙම විඳිනවා රතු ලේ පවාහසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහානුඹටයි මගේ හීන දෙන්නේ ලියාපපුවේ නිදා උන්න මොහොතක් පවාදැනුනා ළයේ ගැඹුරු සනසා තියාමේ ආත්මයෙත් මතු ආත්මයෙත්ඉමු ළං වෙලා මියෙනා තුරා
views ගැන හිතන්න දෙයක් නෑ කොහොමත් ලංකාවේ රැල්ලට අහන අයට වඩා රසවින්දනය තියෙන අය ඉන්නේ ටික දෙනායි එකයි මෙ සින්දුව 2024 වෙලා අදටත් අහන්නේ.... ❤✨
හුස්ම ගන්න පවා අමතක උනා ඒ තරමට ලස්සනයි...❤️
ඇත්ත බං 😍❤️
Hmm ❤
දවසකට දහා පරකටවඩානම් හැමදාම මේ සින්දුව අහනවා ඒ තරමට ඇබ්බැහි වෙලා 🥺
2024දිත් මං වගෙම මේ සින්දුව ආසාවෙන් අහන තව කට්ටිය ඉන්නවද🥰
Ekah attatam maru ❤
අනේ ඔව්😢
අඳුරේ පවා පේන තරු නෙත් දිහානොසැලී බලා ඉන්න හිතුනා සදාහැඟුමන් වෙලී උන්නු සුසුමන් පවාතුරුලේ තියාගනිමි මගේමයි කියාඔබේ ආදරෙන් මගේ ජීවිතේමුසපත් වෙලා කඳුලක් වුනා
සංක ගේ ❤ හඩට ලස්සන visual එකක්. බලන්න බලන්න ආසයි. සංකගෙන් අලුත් සිංදු එනකල් ඉන්නව .
මට කෞරු හරි ඈතින් මේ සින්දුව කියනව ඇහෙනව (ගෙදරක).. බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ..
Oya feeling eka mn hodtm dannwa 😂😢😢😅😅😅
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ පෙම විදිනවා රතු ලේ පවා 😍😍😍
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ මුමුණා කියා දෙන්න මට ආදරේ
❤ හුස්මක් පවා ❤ පපුවෙ සද්දෙ අහන් ආදරෙන් ඉන්න නිහඩ වෙලාවක් මතක් වුණා.
2025❤ Anyone 😮
Kanchana sankai kiyana eka ahala hoyagena awe 🥰😘
තාමත් ආදරෙයි ❤️ආසම සින්දුව ☺️☺️
Fav song ekak 🖤
ගැම්මක්❤️😎😌
2020 🙋❤️
Mee dawaswala addict wela ahanawa❤ea tharam lassanayi ❤
keepaarak ahuwada mataka na ..epa wennema na.. dawasata 20 paarak wath ahanawa aduma... marama feel ekak .. good luck sanka 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ මුසපත් වෙලා කදුලක් උනා❤️
2024 අහන්න ආපු අය මේ පැත්තට ❤
Any1 talking about how lovely she sings?? 3
Did u see how raini singing..wow amazing
Felt the same thing!!!! What an awesome voice she has 🥰🥰🥰
Thank you so much 🙏
@@annludowyke4662 thank you very much 🙏
Both❤
Beautiful...even if i listen to this song so many time. i can still keep listening .. thanks for creating such a beautiful piece of art...
The dreamy voice of sanka ❤️❤️❤️❤️❤️❤️....
SUPERB SANKA. MAATHA KAALE BIHI WECHCHA SUPIRIMA SUPIRI GAAYAKAYEK. lassana sinduwa.
ලස්සනයි ..😍😍😍😍😍😍😍
Lassanai 2022 mama ahanawa thama ada wagema asai 😍
A music video should be like this ❤
❤😂 Top of the best
සුපිරි voice ekak තමයි sanka❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
A very beautiful song….
very nic song.. lv u..... eka diatama godak parak ahuwa.. gd lk.. sanka
Woow❤️❤️ mey song eka fattane ahuwe ada ❤
අනේ මේක ෆිල්ම් එකක සෝන්ග් එකක් නෙවෙයිද, මට මතකයි මේ සින්දුවේ කොහේ හරි තැනක හේමාල් හිටියා. 🥺
Ammo e feel eka 🩶🍃 thank you song ❤
Harima ලස්සනයි ❤️
aaaw..2 heart touching voices plus a cute music video😍
Dinithi Wathsala thank you so much 🙏
Coach රයිනිගෙයි සන්කගෙන් පොඩි කෑල්ල බලල ආවෙ
1million une naththe kohomada😢❤
adare hithenwa ane aththamai patta video ekak superb...........
Chathu Chathu
Oo. Very nice song. I adict that song❤️❤️
2025 th ahanawa❤
Ay me song aka echaratama feel wenne 🙏🙏🙏
And nirasha needs more credit. She is the best.
❤thank you very much 🙏
2024..🎉🎉🎉🎉
Anyone in 2025....after 8 years ago 🥺🤍✨
Me acter and actress kawdha kiyala kiyanawadhaActor bimal jayakodidhaActing maray
Kollawa danne na Actress nam Trinisha Suzzte collas 🙂
video eka harima lassanai.. sinduwath 👍👍
Beautiful ❤❤❤
Very nice...creative....Well done...
2024 ahana aya innwada me song eka❤
Lovely
2024 ♥️pissuwen ahana song ekak
Lassani aiyagei akkigei song eka 😊😊😘
Thank you very much
OMG love this song!!!!!
2024 🥺❤️
Thamath ahanawa ❤
ඉස්සර මගේ බෝයිෆ්‍රෙන්ඩ් මට සිංදුවක් කියන්න කිව්වම මං වැඩිපුරම කිව්වෙ මේ සිංදුව.ඒ උනාට දැන් මං සිංදු කියනව අහන්න එයා ලග නෑ 🥺💔 But still love that feeling ❤️✨
හ්ම්ම් ලස්සනයි❤️
Anyone in 2030?😮
2024 ❤
Excellent sanka aiya
adarei sanka aiya
Lassanai 😘
niyamai.. all the best
පෙම විදිනවා රතු ලේ පවා 🤗 2023 .09.23
Nice song Nirashage voice 1 hari lassanai..
Lion Art thank you very much
@@nirashatekanayake554 your wellcome.! aluth song 1k kare nadda dr..??
Adare hitanawa song eka 😍😍😍😍
හුස්මක් පවා...
Lovely ❤️
Lovely Song...I Like Very Much...
I love this song.my heart touch this song.
ලස්සනයි💕💕💕💕💕💕
hi
My favo ❤️
2025 anyone 🤍🫂
2024 ❤👍
2024?
2023 anyone?🥺💗
2024✋
@@buddikanuwan9992 still listening 2024 and continuing bro theses vocals are like heaven 😊
2024 අහන සෙට් එක.. ❤
Suppper🌹
Superb carm song
nice song 😚😚
2024 dec ♥️
Excellent...
godak lasani👒💖
🤩
Thank you very much!
Best song brother. I all so sing with you
2024.12.23 🙂↔️🙂↔️🙂↔️🙂↔️
😍❤😘👌
Romantic song
nice song...still watching...
Asama sinduwa
0:00 - 0:28 is this part from another song? Its feels like more familiar. Is there any song going with this rhythm?
punchi hade ranchu gahena song.it is also sung by sanka.
@@supunkumarasinghe4825 thanks ❣️
Lssanai 🥰🥰
2022/10/06 18:58 pm ❤️❤️❤️
Superb,exslnt
2022 thama ahanwaa
Me nirasha ara mage sanda oba drama eke hitapu kenamada
❤
Lovely song
අයියෝ මේ සිංදුවෙ views හෙන පොඩ්ඩනෙ 😓💔 මෙච්චර ලස්සන සිංදුවකට 10M+ අනිවා එන්න ඕනෙ 😓❤️❤️ හිතාගන්න බැරි තරම් මාරම ලස්සනයි 🥺❤️❤️❤️ 2023 ආයෙ අහන අය කෝ 😍❤️
Ahnw🎵
2025❤
Lyrics : හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා
අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුනා සදා
හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුනා
හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා
හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා
පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුරු සනසා තියා
මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා
views ගැන හිතන්න දෙයක් නෑ කොහොමත් ලංකාවේ රැල්ලට අහන අයට වඩා රසවින්දනය තියෙන අය ඉන්නේ ටික දෙනායි එකයි මෙ සින්දුව 2024 වෙලා අදටත් අහන්නේ.... ❤✨
හුස්ම ගන්න පවා අමතක උනා ඒ තරමට ලස්සනයි...❤️
ඇත්ත බං 😍❤️
Hmm ❤
දවසකට දහා පරකටවඩානම් හැමදාම මේ සින්දුව අහනවා ඒ තරමට ඇබ්බැහි වෙලා 🥺
2024දිත් මං වගෙම මේ සින්දුව ආසාවෙන් අහන තව කට්ටිය ඉන්නවද🥰
Ekah attatam maru ❤
අනේ ඔව්😢
අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුනා සදා
හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුනා
සංක ගේ ❤ හඩට ලස්සන visual එකක්. බලන්න බලන්න ආසයි. සංකගෙන් අලුත් සිංදු එනකල් ඉන්නව .
මට කෞරු හරි ඈතින් මේ සින්දුව කියනව ඇහෙනව (ගෙදරක).. බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ..
Oya feeling eka mn hodtm dannwa 😂😢😢😅😅😅
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ
පෙම විදිනවා රතු ලේ පවා 😍😍😍
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ මුමුණා කියා දෙන්න මට ආදරේ
❤ හුස්මක් පවා ❤ පපුවෙ සද්දෙ අහන් ආදරෙන් ඉන්න නිහඩ වෙලාවක් මතක් වුණා.
2025❤ Anyone 😮
Kanchana sankai kiyana eka ahala hoyagena awe 🥰😘
තාමත් ආදරෙයි ❤️ආසම සින්දුව ☺️☺️
Fav song ekak 🖤
ගැම්මක්❤️😎😌
2020 🙋❤️
Mee dawaswala addict wela ahanawa❤ea tharam lassanayi ❤
keepaarak ahuwada mataka na ..epa wennema na.. dawasata 20 paarak wath ahanawa aduma... marama feel ekak .. good luck sanka 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ මුසපත් වෙලා කදුලක් උනා❤️
2024 අහන්න ආපු අය මේ පැත්තට ❤
Any1 talking about how lovely she sings?? 3
Did u see how raini singing..wow amazing
Felt the same thing!!!! What an awesome voice she has 🥰🥰🥰
Thank you so much 🙏
@@annludowyke4662 thank you very much 🙏
Both❤
Beautiful...even if i listen to this song so many time. i can still keep listening .. thanks for creating such a beautiful piece of art...
The dreamy voice of sanka ❤️❤️❤️❤️❤️❤️....
SUPERB SANKA. MAATHA KAALE BIHI WECHCHA SUPIRIMA SUPIRI GAAYAKAYEK. lassana sinduwa.
ලස්සනයි ..😍😍😍😍😍😍😍
Lassanai 2022 mama ahanawa thama ada wagema asai 😍
A music video should be like this ❤
❤😂 Top of the best
සුපිරි voice ekak තමයි sanka❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
A very beautiful song….
very nic song.. lv u..... eka diatama godak parak ahuwa.. gd lk.. sanka
Woow❤️❤️ mey song eka fattane ahuwe ada ❤
අනේ මේක ෆිල්ම් එකක සෝන්ග් එකක් නෙවෙයිද, මට මතකයි මේ සින්දුවේ කොහේ හරි තැනක හේමාල් හිටියා. 🥺
Ammo e feel eka 🩶🍃 thank you song ❤
Harima ලස්සනයි ❤️
aaaw..2 heart touching voices plus a cute music video😍
Dinithi Wathsala thank you so much 🙏
Coach රයිනිගෙයි සන්කගෙන් පොඩි කෑල්ල බලල ආවෙ
1million une naththe kohomada😢❤
adare hithenwa ane aththamai patta video ekak superb...........
Chathu Chathu
Oo. Very nice song. I adict that song❤️❤️
2025 th ahanawa❤
Ay me song aka echaratama feel wenne 🙏🙏🙏
And nirasha needs more credit. She is the best.
❤thank you very much 🙏
2024..🎉🎉🎉🎉
Anyone in 2025....after 8 years ago 🥺🤍✨
Me acter and actress kawdha kiyala kiyanawadha
Actor bimal jayakodidha
Acting maray
Kollawa danne na Actress nam Trinisha Suzzte collas 🙂
video eka harima lassanai.. sinduwath 👍👍
Beautiful ❤❤❤
Very nice...creative....
Well done...
2024 ahana aya innwada me song eka❤
Lovely
2024 ♥️pissuwen ahana song ekak
Lassani aiyagei akkigei song eka 😊😊😘
Thank you very much
OMG love this song!!!!!
2024 🥺❤️
Thamath ahanawa ❤
ඉස්සර මගේ බෝයිෆ්‍රෙන්ඩ් මට සිංදුවක් කියන්න කිව්වම මං වැඩිපුරම කිව්වෙ මේ සිංදුව.ඒ උනාට දැන් මං සිංදු කියනව අහන්න එයා ලග නෑ 🥺💔 But still love that feeling ❤️✨
හ්ම්ම් ලස්සනයි❤️
Anyone in 2030?😮
2024 ❤
Excellent sanka aiya
adarei sanka aiya
Lassanai 😘
niyamai.. all the best
පෙම විදිනවා රතු ලේ පවා 🤗 2023 .09.23
Nice song Nirashage voice 1 hari lassanai..
Lion Art thank you very much
@@nirashatekanayake554 your wellcome.! aluth song 1k kare nadda dr..??
Adare hitanawa song eka 😍😍😍😍
හුස්මක් පවා...
Lovely ❤️
Lovely Song...I Like Very Much...
I love this song.my heart touch this song.
ලස්සනයි💕💕💕💕💕💕
hi
My favo ❤️
2025 anyone 🤍🫂
2024 ❤👍
2024?
2023 anyone?🥺💗
2024✋
@@buddikanuwan9992 still listening 2024 and continuing bro theses vocals are like heaven 😊
2024 ❤
2024 අහන සෙට් එක.. ❤
Suppper🌹
Superb carm song
nice song 😚😚
2024 dec ♥️
Excellent...
godak lasani👒💖
🤩
Thank you very much!
Best song brother. I all so sing with you
2024.12.23 🙂↔️🙂↔️🙂↔️🙂↔️
😍❤😘👌
Romantic song
nice song...still watching...
Asama sinduwa
0:00 - 0:28 is this part from another song? Its feels like more familiar. Is there any song going with this rhythm?
punchi hade ranchu gahena song.it is also sung by sanka.
@@supunkumarasinghe4825 thanks ❣️
Lssanai 🥰🥰
2022/10/06
18:58 pm ❤️❤️❤️
Superb,exslnt
2022 thama ahanwaa
Me nirasha ara mage sanda oba drama eke hitapu kenamada
❤
Lovely song