Never knew it was a disease until watching this video. Thank you very much for everyone's time and effort. Appreciate this initiative toward social responsibility!
An excellent socially impact video. Very important and informative. Thanks madam Dr.and Mr.Dr. for your information. Thanks jana and priya.This is a Nobel activity ---from italy 🇮🇹
නිර්මාණශීලීව, නොමිලේම දැනුවත් කිරීම ඉතා අගයකරමි. 🙏
මෙවැනි වටිනා පණිවිඩයක් සමාජගත කිරීම පිළිබඳ ජනයි ප්‍රියයි කණ්ඩායමට සහ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට හදපිරි ස්තූතිය හා ප්‍රණාමය
ස්තුතියි ඔබ දෙපළට සහ විද්යවරුන්ට🙏❤️
බොහොම හොද දැනුවත් කිරීමක් Dr chandra jaysuriya 🙏💗 ඒ වගේම හොද පනිවිඩයක් ජනයි ප්‍රියයි ..ජය 💗
ගොඩක්ම වැදගත් උපදේශයක් සහ සමාජසත්කාරයක් ස්තූතියි ඔබ තුමියටත් ජනාප්‍රියා ඔබ දෙපලටත්😊
ඔයාල කරන දේවල් ගොඩක් වටිනවා යාලු ,
වෛද්‍ය තුමන්ලා ඇතුළු සැමට තෙරුවන් සරණයි !
නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා !!
Excellent way of transferring knowledge to the public. Thank you very much.
වටිනා පණිවුඩයක්. ස්තුතියි දැනුවත් කිරීමට 🙏
ජනයි ප්‍රියයි දෙන්නා හැමදාම මේ වගේ සමාජයට වටිනා දේවල් දෙන්න නොබදවම දායක වෙන හොද සත්පුරුෂයො දෙන්නෙක්. ඩොක්ටර්ලටත් thank you! ජයවේවා!!! 💎🙏💐
හොද සමාජ සත්කාරක් ස්තුතියි
ගොඩාක් පින් ඔයාලට...මේ වගේ දzනුවත් කිරීම් වලට
ඉතාමත් වටිනා පණිවිඩයක්, නියමයි janai priyai
ස්තූතියි මැතිනියනි, පලමු ගෙරවිල්ල ගැන ගොඩක් කරුනු දැනගත්තා
ඔබ තුමියට බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට..
මම අදුනන කෙනෙක් ඉන්නවා පහත ලක්ශන තියෙන..
*බඩ පුරවාදාලා වගේ ලොකුයි.. පපුව හරියට එනකන්ම බඩ පිපිලා තියෙන්නේ.
*රෑට නින්ද යන්නේ නෑ සහ උදේට දවල්ට නිදිමත එනවා.
*නින්දෙදි ගොරවනවා ගොඩාක්.
*ඇගට ගොඩාක් අමාරුයි උදරය මහත නිසා.
මෙය දීර්ග ගාලයක් තිබෙනවා..
මේ සදහා කුමක්ද කල යුත්තේ කියලා කියා දෙන්න.. ඔබ තුමියට පිං..🙏🙏
Meet ENT surgeon for examination and sleep study. Sleep tests done in government hospitals also.
ගොඩක් වටින් පණිවිඩයක්, බොහොම ස්තූතියි ,🙏🙏
ස්තූතියි මෙවැනි දේවල්වලින්
සමාජය දැනුවත්කිරීමට උරදීම පිළිබඳව
සහභාගීවු සියල්ලන්ටම
හදපිරි ස්තූතිය 🙏🙏🙏
තෑන්ක්ස් ජනා ප්‍රියා. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත😊👍
මටත් ගොඩක් වැදගත් උනා මේක .ස්තූතීයි .ඔබ තුමියට.මට තියෙන්නෙ රෑට ගොරවන එක .
වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ❤ ❤
Excellent message to the public
ekanam marama watinawa. thank you....
අපිට වටිනා උපදෙස් ලබා දුන්නාට ස්තූතියි, හැබැයි බඩට බෙල්ට් එකක් දාන් ඒ කාලේ හොස්පිටල් ගියා නම් මොචරියෙන් නවතින්නත් තිබුනා.
සුපිරි වැඩක් ආදරෙයි හැමදාම
ගොඩක් වටිනවා
වෛද්‍ය තුමියනී ඒ දැනුවත් කිරීම ගොඩක් වටිනවා ස්තූතියි ඔබ තුමියට සහ ජනයි ප්‍රියයි අපේ ආදරනීයන් දෙදෙනාටත්
සුපිරි වැඩක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජනයි ප්‍රියයි මේ වගේ වීඩියෝ එකක් කරපු එක නම් නියමයි. ජනයි ප්රියයිටයි ඩොක්ටර්ටයි ස්තුතියි. ඒ වුනාට අපි කව්රුත් කතා කරන්නේ නැහැනේ මේ වීඩියෝ එක හදපු අය ගැන. මේ වගේ වීඩියෝ එකක් හදන්න edit කරන්න පට්ට ගේමක් දෙන්න ඕන. වෙලාව සැහෙන ගත වෙනවා. අපි බලනකොට විනාඩි 15 බලලා ඉවර කලාට මොකද මේක හදන්න සති ගානක් යන්න ඇති. මමත් production house එකක වැඩ කරපු කෙනෙක්. ඒක නිසා මම දන්නවා හදපු ඈයෝ කාපු කට්ට. ජනා ප්‍රියාට වගේම වීඩියෝ කරලා එඩිට් කරලා ගේම ගහපු අයටත් ස්තුතියි. ජයම වේවා යාලුවනේ.
ඇත්තම ඇත්ත. සමිත කලන තමා වැඩ කාරයා.
වෛද්‍ය මහත්මිය සහ මහත්මයාටත් ජනයි ප්‍රියයි මහත්වරුන්ටත් ස්තූතියි. ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ. පිං ඔබලට
ස්තුතියි ඔබ සියලු දෙනාට නොමිළේම අපිව දැනුවත් කිරීම සබැඳිව
වැදගත් වීඩියෝ එකක්... මේ වගේ වීඩියෝ ඉස්සරහටත් දාන්න❤️
වටිනා උපදේශනයක්❤
Great message about sleep apnea. Respect Jana & Priya
ස්තුති 🙏🙏
ඇත්තටම මේ වගේ දේවල් සමාජය දැනුවත් කරන්න තියන හොදම ක්‍රමයක් තමයි මේක...
සුපිරි උඹල දෙන්නාට ගොඩක් පිං. ඩොක්ටර්ස්ලටත් පිං
Excellent way of giving knowledge with help of most famous JANAI,PRIYAI.
Try the same way in future, it's good.
ගොඩක් ඉස්තුතියි ජනයි පියයි.
ඇත්තටම මේ ක්‍රමය නම් මරු ❤❤❤ ජනයි ප්‍රියායි ❤❤
ඔබතුමියට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳව. මටත් නින්දෙන් ගොරවන එක තියෙනවා.
Excellent work dear.
ගොඩාක් වටිනවා වෛද්‍යතුමියනි ස්තූතියි දැනුවත් කිරීමට.. ජනයි ප්‍රියයි ජය වේවා 🙏🏻💙
ස්තූතියි ..ජනයි ප්‍රියයි...සහ ඩොක්ටර්ට....ලොකු දෙයක් දැන ගත්තා.❤️❤️
ගොඩක් වැදගත් ඒ සම්බන්ධව දැනුවත් කිරීම
බොහොම ස්තූතියි. මගේ වයස 35ක් මට මේ රෝග ලක්ශන ගොඩක් තියෙනවා. මමත් නින්දෙන් අදික ලෙස ගොරවනවා ඒ වගේම ලගකදි ඉදලා හුස්ම හිරවෙලා වගේ නිතරම ඇහැරවෙනවා. ඒ වෙලාවට ආයේ නිදා ගන්න පවා බය හිතෙනවා. මම ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වෙන්ඩ ඕනේ.
බොහෝම ස්තූතියි.තෙරුවන් සරණයි...!
Obalata godak pin danuwath kalata godak watina panividayak theruwan saranai 🙏
වටිනා පණිවිඩයක් ලස්සනට ජනගත කලාට ඔබ දේපොළ ඇතුළු වෙදැදුරු මඩුල්ලට බෙහෙවින් ස්තුතී 🙏🙏
ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඒ දැනුවත් කිරීමට...❤😍
thanks දැනුවත් කිරීමට 🌷🌷🌷🌷🌷🌷
Niyamai me widiye dewl hemadama krnna.gdk denuwt una matat me ledema tiyenwa
ඒක වටිනවා❤
Never knew it was a disease until watching this video. Thank you very much for everyone's time and effort. Appreciate this initiative toward social responsibility!
Thanks jana & priya.... and Dr chandra madum..
බොහෝම ස්තුතියි..
Obathumiyage danuwath kirima mila Kala nohaka.godak sthuthi.
iam using CPAP since 4 yrs. feeling good than earlier. good message to those who unaware about this issue.
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ජනයි ප්‍රියයි දෙන්නට ❤️❤️
අපි නොහිතන දෙයක් සහ එහි බරපතල තත්වය පිළිබඳ හොඳ දැනුවත් කිරීමක්
thanks oba thumiyata
ස්තූති🙏 ඔබට♥️
Wow, what a great Message & excellent job it’s highly helpful for all Citizens . Thanks all . Please keep it up. 🇱🇰
Thank you very much.
ගොඩක් වටින විඩියෝ එකක් thanks
very good way of educating society, good initiative madam... all the best for a better healthy life style educating program....
ඩොක්ටර්ස්ල කියන වැඩසටහන් ජීවිතේට ඉවරවෙනක්ම් බලන්නෙ නෑ ජනයි ප්‍රියයි නිස බැලුව👍
සහතික ඇත්ත. ජනයි ප්‍රියයි නිසා කම්මැලි නැතුව බැලුවා. කරලා තියෙන වැඩේ අගය කරනවා.
Thank you Janayi Priyayi and thank you Doctor
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ගොඩක් වටින දෙයක් අපි නොදන්නම දෙයක්
ගොඩක් වටින පණිවිඩයක් .. 🙏 ස්තුතියි සියලු දෙනාටම ...
හද පිරි ප්‍රණාමය සහ ස්තුතිය
දැනුම බෙදාහැරීම ඉතා අගය කොට සලකමි.
Thank you..🙏
Great work❤❤❤🙏🙏🙏
ස්තුතියි ❤❤❤
Great work..
Very imformative ....Thank u very much doctors and jana,priya
Great work!
Verry important subject thanks
Doctor husma ganna widihata Matanam bayath hithuna.... Danuwath kireema godak watinawa.....
Great programme Madam. Almighty God will bless you 🙏
Thanks for all of you.
Thank Mr. Excelente social work 😍
Thank you madam for informing public regarding important health topics. 🙏🙏🙏🙏🙏
Thank you jana,, priya and dr..
ගොඩක් වටිනා උපදේශණයක්, අපිට මේ පරීක්ෂණ ටික හරියටම කරගන්න පුළුවන් ද රජයේ රෝහලකින්
I have this issue. Thanks for information
Good morning ❤
Lassanai wagema arthawath wagema godaak pin oba thumanlata ❤❤❤❤
An excellent socially impact video. Very important and informative. Thanks madam Dr.and Mr.Dr. for your information. Thanks jana and priya.This is a Nobel activity ---from italy 🇮🇹
thanks dr, & jana,priya ❤❤❤
Thanks
ගොඩක් ස්තූති ❤️
Thank you very much ❤️❤️❤️
Thank you very much......
ඉතාම නිර්මාණශීලීව ඉතාමත් වටිනා වීඩියෝවකි
Ela,& thanak
වටිනා වීඩියෝවක්. ස්තුතියි ඔබ සැමට.
නියම වැඩක් තෙරුවන් සරනයි 😊 🥰
Great job, Thanks lot
ඔබ සියලු දෙනාටම ස්තූතියි..
eka maru pin okkotama.වැඩේ kiyanne den meka athtyawashyaa operation ekakd kiyala gaset ekak gahagann wenwa
❤ thanks .
දොස්තර කෙනෙක් මේ වගේ උපදෙසක් දෙනකොට අහන් ඉන්න ගොඩක් අය කැමති නැහැ. මම වුනත් එහෙමයි. මොකද කොහොම වුනත් කියන්නේ එක්කෝ බය හිතෙන දෙයක් නැත්නම් කලකිරෙන දෙයක්. ලෙඩක් ගැන අහන්න වෙනවා කියන්නේ එහෙමනේ ඉතින්. සමහරු උපදෙස් දෙන්නේ එයාලාගේ වාසියට. උපදෙස දෙන්නෙත් බාගෙට. හරියට කියන්නේ නැහැ කරන්න ඕන දේ මොකක්ද කියලවත්. නමුත් මේ වීඩියෝ එකේ නම් වෛද්‍යතුමිය නොමිලේ ලෝභ නැතුව හැමදේම පැහැදිලිව කියලා දෙනවා. බොහොම අගය කරනවා ඒක. ගොරවන්නේ නැති වුනාට මොකද මටත් බය හිතුනා මේක බැලුවහම. කොහොම වුනත් ජනයි ප්‍රියයි හිටපු නිසා ඉවර වෙනකන් බැලුවා. නරකක් වෙන දෙයක්නම් ජනයි ප්‍රියයි ඉන්න විදියක් නැහැනේ කියලා හිතුනා. ඒකමයි බැලුවේ. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔක්සිජන් වලින් කොතරම් වැදගත් කොටසක් වෙනවද කියලා මේක බැලුවහම තේරුණා. ඔක්සිජන් ඕන නැහැ කියලා පහුගිය කාලේ කියපු අයත් මේක බැලුවා නම් හොඳයි කියලා හිතනවා. ජනයි ප්රියයිටත් වෛද්‍යතුමියටත් බොහොම ස්තුතියි !
Niyama wadak goood luck ❤️