Janai Priyai - Gerawili Deka - ගෙරවිලි දෙක | with Dr. Chandra Jayasuriya | Snoring, Sleep Apnea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2023
  • Janai Priyai - Gerawili Deka - ගෙරවිලි දෙක | with Dr. Chandra Jayasuriya | Snoring, Sleep Apnea
    Casting :
    Mr. Ranga Jayakody (Jana)
    Mr. Chamal Rathnayake (Priya)
    Dr. Chandra Jayasuriya, Consultant ENT Surgeon, NHSL
    Dr. Isuru Weerasekara
    Production Crew :
    Samitha Kalana
    Ramesh Jayasinghe
    Kavinda Chathuranga
    Navoda Isuranga & The Crew
    Special Thanks to :
    Janai Priyai (Mr. Ranga Jayakody & Mr. Chamal Rathnayake)
    Samitha Kalana
    Ramesh Jayasinghe
    Kavinda Chathuranga
    Navoda Isuranga
    Nalin Sanjaya Suraweera
    Staff of Department of ENT - National Hospital of Sri Lanka, Colombo
    Kushani Thotamunige, Sampath Bandara (Dreams Sleep Centre)
    Ranjan Jayasinghe, Keerthilatha Jayasinghe, Nipuni Apsara, Kamala Weerasinghe
    Jagath Weerasekara, Manura Weerasekara, Tharindu Weerasekara
    Hotel Madara, Pita-Kotte
    Sri Lanka Police & and to all who supported in every way.
    TH-cam Team, Image & Video Providers & Google LLC.
    Cinematography By : SamithaKalana Photography & Cinematography, in collaboration with Reco Labs
    © Dr. Chandra Jayasuriya Production
    ජනයි ප්‍රියයි ප්‍රජා සත්කාරයක්.
    Copyright: Dr. Chandra Jayasuriya, SamithaKalana Photography & Cinematography, Janai Priyai | © All Rights Reserved 2023

ความคิดเห็น • 250

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 ปีที่แล้ว +60

    නිර්මාණශීලීව, නොමිලේම දැනුවත් කිරීම ඉතා අගයකරමි. 🙏

  • @SudarshanaDevindaKerawgoda
    @SudarshanaDevindaKerawgoda ปีที่แล้ว +45

    මෙවැනි වටිනා පණිවිඩයක් සමාජගත කිරීම පිළිබඳ ජනයි ප්‍රියයි කණ්ඩායමට සහ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට හදපිරි ස්තූතිය හා ප්‍රණාමය

  • @janakaperera1242
    @janakaperera1242 ปีที่แล้ว +40

    ස්තුතියි ඔබ දෙපළට සහ විද්‍යවරුන්ට🙏❤️

  • @sampath313
    @sampath313 ปีที่แล้ว +29

    බොහොම හොද දැනුවත් කිරීමක් Dr chandra jaysuriya 🙏💗 ඒ වගේම හොද පනිවිඩයක් ජනයි ප්‍රියයි ..ජය 💗

  • @sameeradasanayake2677
    @sameeradasanayake2677 ปีที่แล้ว +30

    ඩොක්ටර්ස්ල කියන වැඩසටහන් ජීවිතේට ඉවරවෙනක්ම් බලන්නෙ නෑ ජනයි ප්‍රියයි නිස බැලුව👍

    • @dulanjayadissanayake
      @dulanjayadissanayake ปีที่แล้ว +2

      සහතික ඇත්ත. ජනයි ප්‍රියයි නිසා කම්මැලි නැතුව බැලුවා. කරලා තියෙන වැඩේ අගය කරනවා.

  • @OurFunminutes
    @OurFunminutes ปีที่แล้ว +26

    ගොඩක්ම වැදගත් උපදේශයක් සහ සමාජසත්කාරයක් ස්තූතියි ඔබ තුමියටත් ජනාප්‍රියා ඔබ දෙපලටත්😊

  • @janaa_jaya
    @janaa_jaya ปีที่แล้ว +2

    සුපිරි වැඩක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජනයි ප්‍රියයි මේ වගේ වීඩියෝ එකක් කරපු එක නම් නියමයි. ජනයි ප්‍රියයිටයි ඩොක්ටර්ටයි ස්තුතියි. ඒ වුනාට අපි කව්රුත් කතා කරන්නේ නැහැනේ මේ වීඩියෝ එක හදපු අය ගැන. මේ වගේ වීඩියෝ එකක් හදන්න edit කරන්න පට්ට ගේමක් දෙන්න ඕන. වෙලාව සැහෙන ගත වෙනවා. අපි බලනකොට විනාඩි 15 බලලා ඉවර කලාට මොකද මේක හදන්න සති ගානක් යන්න ඇති. මමත් production house එකක වැඩ කරපු කෙනෙක්. ඒක නිසා මම දන්නවා හදපු ඈයෝ කාපු කට්ට. ජනා ප්‍රියාට වගේම වීඩියෝ කරලා එඩිට් කරලා ගේම ගහපු අයටත් ස්තුතියි. ජයම වේවා යාලුවනේ.

  • @samithakalana
    @samithakalana ปีที่แล้ว +19

    වටිනා පණිවුඩයක්. ස්තුතියි දැනුවත් කිරීමට 🙏

  • @niroshanasamaraweera3974
    @niroshanasamaraweera3974 ปีที่แล้ว +10

    ගොඩාක් පින් ඔයාලට...මේ වගේ දzනුවත් කිරීම් වලට

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +13

    ඔයාල කරන දේවල් ගොඩක් වටිනවා යාලු ,
    වෛද්‍ය තුමන්ලා ඇතුළු සැමට තෙරුවන් සරණයි !
    නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා !!

  • @Tune_Everything
    @Tune_Everything ปีที่แล้ว +9

    ඔබ තුමියට බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට..
    මම අදුනන කෙනෙක් ඉන්නවා පහත ලක්ශන තියෙන..
    *බඩ පුරවාදාලා වගේ ලොකුයි.. පපුව හරියට එනකන්ම බඩ පිපිලා තියෙන්නේ.
    *රෑට නින්ද යන්නේ නෑ සහ උදේට දවල්ට නිදිමත එනවා.
    *නින්දෙදි ගොරවනවා ගොඩාක්.
    *ඇගට ගොඩාක් අමාරුයි උදරය මහත නිසා.
    මෙය දීර්ග ගාලයක් තිබෙනවා..
    මේ සදහා කුමක්ද කල යුත්තේ කියලා කියා දෙන්න.. ඔබ තුමියට පිං..🙏🙏

    • @chandrajayasuriya9431
      @chandrajayasuriya9431 ปีที่แล้ว

      Meet ENT surgeon for examination and sleep study. Sleep tests done in government hospitals also.

  • @dulanjayadissanayake
    @dulanjayadissanayake ปีที่แล้ว +6

    දොස්තර කෙනෙක් මේ වගේ උපදෙසක් දෙනකොට අහන් ඉන්න ගොඩක් අය කැමති නැහැ. මම වුනත් එහෙමයි. මොකද කොහොම වුනත් කියන්නේ එක්කෝ බය හිතෙන දෙයක් නැත්නම් කලකිරෙන දෙයක්. ලෙඩක් ගැන අහන්න වෙනවා කියන්නේ එහෙමනේ ඉතින්. සමහරු උපදෙස් දෙන්නේ එයාලාගේ වාසියට. උපදෙස දෙන්නෙත් බාගෙට. හරියට කියන්නේ නැහැ කරන්න ඕන දේ මොකක්ද කියලවත්. නමුත් මේ වීඩියෝ එකේ නම් වෛද්‍යතුමිය නොමිලේ ලෝභ නැතුව හැමදේම පැහැදිලිව කියලා දෙනවා. බොහොම අගය කරනවා ඒක. ගොරවන්නේ නැති වුනාට මොකද මටත් බය හිතුනා මේක බැලුවහම. කොහොම වුනත් ජනයි ප්‍රියයි හිටපු නිසා ඉවර වෙනකන් බැලුවා. නරකක් වෙන දෙයක්නම් ජනයි ප්‍රියයි ඉන්න විදියක් නැහැනේ කියලා හිතුනා. ඒකමයි බැලුවේ. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔක්සිජන් වලින් කොතරම් වැදගත් කොටසක් වෙනවද කියලා මේක බැලුවහම තේරුණා. ඔක්සිජන් ඕන නැහැ කියලා පහුගිය කාලේ කියපු අයත් මේක බැලුවා නම් හොඳයි කියලා හිතනවා. ජනයි ප්‍රියයිටත් වෛද්‍යතුමියටත් බොහොම ස්තුතියි !

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +1

    අපිට වටිනා උපදෙස් ලබා දුන්නාට ස්තූතියි, හැබැයි බඩට බෙල්ට් එකක් දාන් ඒ කාලේ හොස්පිටල් ගියා නම් මොචරියෙන් නවතින්නත් තිබුනා.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +5

    ජනයි ප්‍රියයි දෙන්නා හැමදාම මේ වගේ සමාජයට වටිනා දේවල් දෙන්න නොබදවම දායක වෙන හොද සත්පුරුෂයො දෙන්නෙක්. ඩොක්ටර්ලටත් thank you! ජයවේවා!!! 💎🙏💐

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 ปีที่แล้ว +19

    Excellent way of transferring knowledge to the public. Thank you very much.

  • @prasannakumara4068
    @prasannakumara4068 ปีที่แล้ว +10

    හොද සමාජ සත්කාරක් ස්තුතියි

  • @pbyapa1988
    @pbyapa1988 ปีที่แล้ว +12

    ස්තූතියි මෙවැනි දේවල්වලින්
    සමාජය දැනුවත්කිරීමට උරදීම පිළිබඳව
    සහභාගීවු සියල්ලන්ටම
    හදපිරි ස්තූතිය 🙏🙏🙏

  • @indikagemsandjewellery6530
    @indikagemsandjewellery6530 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා පණිවිඩයක්, නියමයි janai priyai

  • @sadumadu7454
    @sadumadu7454 ปีที่แล้ว +6

    තෑන්ක්ස් ජනා ප්‍රියා. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත😊👍

  • @gaminisenarath963
    @gaminisenarath963 ปีที่แล้ว +7

    ස්තූතියි මැතිනියනි, පලමු ගෙරවිල්ල ගැන ගොඩක් කරුනු දැනගත්තා

  • @gayanindika9166
    @gayanindika9166 ปีที่แล้ว +5

    මටත් ගොඩක් වැදගත් උනා මේක .ස්තූතීයි .ඔබ තුමියට.මට තියෙන්නෙ රෑට ගොරවන එක .

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon216 ปีที่แล้ว +8

    ගොඩක් වටින් පණිවිඩයක්, බොහොම ස්‍තූතියි ,🙏🙏

  • @kanthidias3234
    @kanthidias3234 ปีที่แล้ว +6

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ❤ ❤

  • @bimanthaperera4888
    @bimanthaperera4888 ปีที่แล้ว +8

    Excellent message to the public

  • @shyamagunawardena173
    @shyamagunawardena173 ปีที่แล้ว +1

    Great message about sleep apnea. Respect Jana & Priya

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    thanks දැනුවත් කිරීමට 🌷🌷🌷🌷🌷🌷

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +6

    ස්තුති 🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    Thank you..🙏

  • @chamilasusantha3487
    @chamilasusantha3487 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි..

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 ปีที่แล้ว +1

    Obalata godak pin danuwath kalata godak watina panividayak theruwan saranai 🙏

  • @hemantharupasingha9965
    @hemantharupasingha9965 ปีที่แล้ว

    ගොඩක් වටින පණිවිඩයක් .. 🙏 ස්තුතියි සියලු දෙනාටම ...

  • @branthabuddika1
    @branthabuddika1 ปีที่แล้ว

    Thank you very much.

  • @myvlog_lk
    @myvlog_lk ปีที่แล้ว +6

    වටිනා උපදේශනයක්❤

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @sadaruwanpriyadarsana8153
    @sadaruwanpriyadarsana8153 ปีที่แล้ว +1

    thanks oba thumiyata

  • @pathumruwan9787
    @pathumruwan9787 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ආදරෙයි හැමදාම

  • @ssliyanage7306
    @ssliyanage7306 ปีที่แล้ว

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ජනයි ප්‍රියයි දෙන්නට ❤️❤️

  • @madusankavitharana6528
    @madusankavitharana6528 ปีที่แล้ว

    Thank you so much

  • @PrasadPrasad-ik5ov
    @PrasadPrasad-ik5ov ปีที่แล้ว +1

    Thanks

  • @achybro6754
    @achybro6754 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක්... මේ වගේ වීඩියෝ ඉස්සරහටත් දාන්න❤️

  • @mohamedfayas7877
    @mohamedfayas7877 ปีที่แล้ว +1

    Verry important subject thanks

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว

    Thank you Janayi Priyayi and thank you Doctor

  • @amaljeewantha2032
    @amaljeewantha2032 ปีที่แล้ว

    Thank you jana,, priya and dr..

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.තෙරුවන් සරණයි...!

  • @rasikanilanga3605
    @rasikanilanga3605 ปีที่แล้ว

    ස්තූතියි ..ජනයි ප්‍රියයි...සහ ඩොක්ටර්ට....ලොකු දෙයක් දැන ගත්තා.❤️❤️

  • @mrpddarman848
    @mrpddarman848 ปีที่แล้ว +1

    සුපිරි උඹල දෙන්නාට ගොඩක් පිං. ඩොක්ටර්ස්ලටත් පිං

  • @erandikanchana2772
    @erandikanchana2772 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා වෛද්‍යතුමියනි ස්තූතියි දැනුවත් කිරීමට.. ජනයි ප්‍රියයි ජය වේවා 🙏🏻💙

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 ปีที่แล้ว

    Thank you very much......

  • @wow.handle11
    @wow.handle11 ปีที่แล้ว

    Thank you Doctor

  • @kasun8143
    @kasun8143 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. මගේ වයස 35ක් මට මේ රෝග ලක්ශන ගොඩක් තියෙනවා. මමත් නින්දෙන් අදික ලෙස ගොරවනවා ඒ වගේම ලගකදි ඉදලා හුස්ම හිරවෙලා වගේ නිතරම ඇහැරවෙනවා. ඒ වෙලාවට ආයේ නිදා ගන්න පවා බය හිතෙනවා. මම ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වෙන්ඩ ඕනේ.

  • @priyashan5330
    @priyashan5330 ปีที่แล้ว +1

    ස්තූති🙏 ඔබට♥️

  • @harshanapradeep9622
    @harshanapradeep9622 ปีที่แล้ว +4

    ඒක වටිනවා❤

  • @subhashaupamada9076
    @subhashaupamada9076 ปีที่แล้ว

    Thanks jana & priya.... and Dr chandra madum..

  • @channelm6349
    @channelm6349 ปีที่แล้ว +1

    ❤ thanks .

  • @thelgepeiris6833
    @thelgepeiris6833 ปีที่แล้ว

    thank you

  • @ilovemaddiee
    @ilovemaddiee ปีที่แล้ว

    Thank you

  • @seneshdissanayake80
    @seneshdissanayake80 ปีที่แล้ว

    ඇත්තටම මේ වගේ දේවල් සමාජය දැනුවත් කරන්න තියන හොදම ක්‍රමයක් තමයි මේක...

  • @sadeeshandesilva5982
    @sadeeshandesilva5982 ปีที่แล้ว

    Thank you very much ❤️❤️❤️

  • @ishanjayanath6851
    @ishanjayanath6851 ปีที่แล้ว

    ගොඩක් ස්තූති ❤️

  • @galagamanandarathanathero5325
    @galagamanandarathanathero5325 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ඒ සම්බන්ධව දැනුවත් කිරීම

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්. ස්තුතියි ඔබ සැමට.

  • @snadunprasad9478
    @snadunprasad9478 ปีที่แล้ว

    🙏❤️Thank you 🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක් thanks

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Thank you so much ❤️❤️❤️

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว +4

    Great work❤❤❤🙏🙏🙏

  • @palithawijewickrama978
    @palithawijewickrama978 ปีที่แล้ว

    වටිනා පණිවිඩයක් ලස්සනට ජනගත කලාට ඔබ දේපොළ ඇතුළු වෙදැදුරු මඩුල්ලට බෙහෙවින් ස්තුතී 🙏🙏

  • @ruwankumara1630
    @ruwankumara1630 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි ජනයි පියයි.

  • @virajmunasingha7283
    @virajmunasingha7283 ปีที่แล้ว

    ස්තුතියි ❤❤❤

  • @dilushansandaruwan9586
    @dilushansandaruwan9586 ปีที่แล้ว

    Thank you madam for informing public regarding important health topics. 🙏🙏🙏🙏🙏

  • @udarachathuranga6671
    @udarachathuranga6671 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඒ දැනුවත් කිරීමට...❤😍

  • @spspbrobr0
    @spspbrobr0 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ගොඩක් වටින දෙයක් අපි නොදන්නම දෙයක්

  • @gayanilakmali7066
    @gayanilakmali7066 ปีที่แล้ว

    හොද දැනුවත් කිරීමක්... ස්තුතියි සහය වූ සැමට... 🙏

  • @asankaprasad6660
    @asankaprasad6660 ปีที่แล้ว +1

    ඇත්තටම මේ ක්‍රමය නම් මරු ❤❤❤ ජනයි ප්‍රියායි ❤❤

  • @alsaaditrading5736
    @alsaaditrading5736 ปีที่แล้ว

    iam using CPAP since 4 yrs. feeling good than earlier. good message to those who unaware about this issue.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว

    වෛද්‍ය තුමියනී ඒ දැනුවත් කිරීම ගොඩක් වටිනවා ස්තූතියි ඔබ තුමියට සහ ජනයි ප්‍රියයි අපේ ආදරනීයන් දෙදෙනාටත්

  • @chanukadilshan3129
    @chanukadilshan3129 ปีที่แล้ว +3

    Great work..

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva ปีที่แล้ว +1

    Thank you for this video

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 ปีที่แล้ว

    වෛද්‍ය මහත්මිය සහ මහත්මයාටත් ජනයි ප්‍රියයි මහත්වරුන්ටත් ස්තූතියි. ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ. පිං ඔබලට

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว

    Tnx sir and doctor 😊

  • @sujanisinghabahu
    @sujanisinghabahu ปีที่แล้ว

    Very imformative ....Thank u very much doctors and jana,priya

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว

    ඉතාම නිර්මාණශීලීව ඉතාමත් වටිනා වීඩියෝවකි

  • @mbcchannel1025
    @mbcchannel1025 ปีที่แล้ว

    thanks dr, & jana,priya ❤❤❤

  • @gayanabey7274
    @gayanabey7274 ปีที่แล้ว

    ඔබතුමියට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම පිළිබඳව. මටත් නින්දෙන් ගොරවන එක තියෙනවා.

  • @darkspace4649
    @darkspace4649 ปีที่แล้ว +1

    Great work

  • @BachuSabra
    @BachuSabra ปีที่แล้ว

    Great job, Thanks lot

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว

    Theruwan saranai !!!

  • @chamara2581
    @chamara2581 ปีที่แล้ว

    බොහොම පිං 🙏🙏

  • @salindarathnayaka-io7qv
    @salindarathnayaka-io7qv ปีที่แล้ว +1

    ekanam marama watinawa. thank you....

  • @charithamadusanka6045
    @charithamadusanka6045 ปีที่แล้ว

    Thanks for all of you.

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว

    An excellent socially impact video. Very important and informative. Thanks madam Dr.and Mr.Dr. for your information. Thanks jana and priya.This is a Nobel activity ---from italy 🇮🇹

  • @aravindasrimal5497
    @aravindasrimal5497 ปีที่แล้ว +1

    Never knew it was a disease until watching this video. Thank you very much for everyone's time and effort. Appreciate this initiative toward social responsibility!

  • @midhukulasurya7764
    @midhukulasurya7764 ปีที่แล้ว

    Obathumiyage danuwath kirima mila Kala nohaka.godak sthuthi.

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara ปีที่แล้ว

    I have this issue. Thanks for information

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    Thank Mr. Excelente social work 😍

  • @chamodakandewaththa6008
    @chamodakandewaththa6008 ปีที่แล้ว +1

    Great 👍 good luck

  • @buddikaweerasooriya4585
    @buddikaweerasooriya4585 ปีที่แล้ว +4

    Excellent work dear.

  • @priskafonseka7082
    @priskafonseka7082 ปีที่แล้ว +4

    Excellent way of giving knowledge with help of most famous JANAI,PRIYAI.
    Try the same way in future, it's good.

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 ปีที่แล้ว +1

    Ela,& thanak

  • @arunahewage1900
    @arunahewage1900 ปีที่แล้ว +2

    Wow, what a great Message & excellent job it’s highly helpful for all Citizens . Thanks all . Please keep it up. 🇱🇰

  • @asangalankeshwara8897
    @asangalankeshwara8897 ปีที่แล้ว

    ස්තුතියි ඔබ සියලු දෙනාට නොමිළේම අපිව දැනුවත් කිරීම සබැඳිව