RIR කිකිළි පැටවූ සදා මාසෙකට ලක්ෂ 2 දෙකකට වැඩි ලාබයක් ගන්න පුළුවන් | ගොවිපලට දැනුම සහ ⁣උසස්ම පැටවුන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #chicken #chickens #farmer #farming #farm #animals #rir #srilankanchickenfaramg #animals #farmanimals
    හලෝ යාලුවනේ කොහොමද ඔයාලට මම කලිනුත් හොද ආදායමක් ලබාගත හැකි කුකුළු විශේෂ ගැන වීඩියෝ ගොඩක් කරලා තිබෙනවා එවා බලලා ගොඩක් ප්‍රතිචාර දක්වපු ඔයාලට ගොඩක් ස්තූතියි ඉතින් මට රබුක්කන කියන ලස්සන ගමෙන් තවත් මසකට හොඳ ආදායමක් ඉපයිය හැකි RIR එහෙමත් නැතිනම් බ්‍රවුන්ලයර් කුකුළන් ඇති කරන තරුණයෙක් සම්බ වුණා මේ ගැන ඔයාලට වැඩි විස්තර සමග වීඩියෝ කරන්න අවස්ථාව ලැබුණා ඉතින් මෙතන මෙම සතුන් ගැන ඉතාමත් වැදගත් විස්තර ඔබ පටන් ගැනීමට සිටින ඔබේ අලුත් ව්‍යාපාරයටත් නිරෝගිමත් පැටවුන් ලබා ගැනීමට සහ මෙම ව්‍යාපාරයේ වටිනාම රහස් ගැන
    ඉතින් මම හිතනවා ඔයාලත් සතුන් ඇති කරනවා නම් මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා
    රඹුක්කන ප්‍රදේශයේදී මට මුණගැසුණු මේ මිතුන් සහෝදරයා මේ සතුන්ට දක්වන්නේ මහත් ආදරයක් ඉතින් අපි හැමෝම සතුන්ට ආදරය කරන අය වශයෙන් සතුන් සෑදීමට ලොකු කැමැත්තක් දක්වන අය වශයෙන්ද අලුතෙන් මේ වගේ දේවල් පටන් ගන්න ඉන්න අයටත් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා ඉතින් මේ වීඩියෝ එක ඔයාලා රසවින්දනම් නැවතත් මේ වගේ රසවත් සහ ලස්සන වීඩියෝස් නැරඹීමට අමතක නොකර මගේ චැනලය subscribe කරලා තියාගන්න කියලා මම ඉතා ආදරයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා ඉතින් ඉදිරියේදී තවත් මේ වගේ ලස්සන වැඩසටහන් ගොඩකින් හමුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සමුගන්නම් ඔබට තෙරුවන් සරණයි🙏👍♥️
    පැටවුන් ලබාගැනිමට අමතන්න
    0772422297
    0777845141
    Thagi Box Contact number
    0779211628
    / thagi.box
    thagibox.lk/shop/
    Check us on website

ความคิดเห็น • 155

  • @nihalstanley6162
    @nihalstanley6162 22 ชั่วโมงที่ผ่านมา

    හොඳට තේරුම් කරනවා .ස්තුතියි .මමත් anawa පැටවු ganne

  • @KavishkaMaduranga-kj3mm
    @KavishkaMaduranga-kj3mm 6 หลายเดือนก่อน +7

    ගොඩක් දැනුම ලබාදීම පිලිබද ස්තූතිය ❤

  • @rywankumarasiri6162
    @rywankumarasiri6162 5 หลายเดือนก่อน +2

    Obathumage video Api බලනවා hoda පැහැදිලිkirimak karana obathumata ජයවේවා

  • @harshaprivate2266
    @harshaprivate2266 6 หลายเดือนก่อน +5

    ලොකු දැනුමක් ලැබුණා ස්තූතියි

  • @ireshakumuduni5074
    @ireshakumuduni5074 6 หลายเดือนก่อน +6

    පැටවු මිලත් දැම්මනම් සුපිරි

  • @harshaprivate2266
    @harshaprivate2266 6 หลายเดือนก่อน +3

    සුපිරි වැඩක් දානකන් ආසාවෙන් හිටියෙ

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym 6 หลายเดือนก่อน +7

    යාලු සුපිරි හොද පැහැදිලි කිරීමක් ජයවේවා 👍

  • @MenuLawanga
    @MenuLawanga 3 หลายเดือนก่อน +1

    මල්ලි ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා...අනේ මේ වගේ වැඩකට කොහොමද ගන්න ඔනි ආයතන වලින් අවසර ගන්නේ ..අනිත් නිතිමය පැත්ත ගැන විඩියෝ එකක් කරන්න

  • @avindunisanjana-x8u
    @avindunisanjana-x8u 4 หลายเดือนก่อน +1

    වීඩියො එක දෙපාරක්ම බැලුව ❤️

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      හදවතින්ම ආදරෙඉ යාලු

  • @deewaharsha3966
    @deewaharsha3966 6 หลายเดือนก่อน +4

    ඔක්කොම සුපිරි. ඒත් ඒ මනුස්සයා කතාවක් කියන් යද්දි පොඩි චාන්ස් එකක් දීලා , ඊට පස්සෙ ඔයාගේ ප්‍රශ්න ටික අහන්න අයියෙ. ජය වේවා

  • @favoritpetbook
    @favoritpetbook  6 หลายเดือนก่อน +21

    අනේ රත්තරන් යාලුවනේ පුලුවන් අය sabscrib කරන්න 🎉 plz

    • @SubasinghaSumith
      @SubasinghaSumith 6 หลายเดือนก่อน +1

      එකෙන්ම මචං.❤

    • @prasannaajith7957
      @prasannaajith7957 5 หลายเดือนก่อน

      අපිට බිත්තර දාන වයසේ වැඩුණු සතුන් මිලදී ගැනීමට පුළුවන් ද?
      එසේනම් එවනි සතෙකුගේ මිල ගනන් කීයක් වෙනවද?
      ජය වේවා ❤🎉👍

  • @AmithaNilmini
    @AmithaNilmini 6 หลายเดือนก่อน +1

    මමත් RiR හදන්න ඉන්නෙ.ස්තුති දනුමක් ලබා දුන්නට

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 6 หลายเดือนก่อน +3

    Mila dammanam supiri

  • @hirumalwickramasinghe5975
    @hirumalwickramasinghe5975 6 หลายเดือนก่อน +2

    100 % recommended.... ❤

  • @dhammikapolpitiya1966
    @dhammikapolpitiya1966 3 หลายเดือนก่อน

    BEST job brother, i get best experiance,
    thanks

  • @omiraduljani
    @omiraduljani หลายเดือนก่อน +1

    කවුරු මොනව කිව්වත් RIR කිකිළියන් 100ක් හැදුවොත් දවසක උපරිම ලාභය 1000ක් වගේ තමයි .ඊට එහා ගනන් බොරු කතා,කිකිළියන්100ක් හැදුවොත් දවසට කිලෝ 12ක් විතර යනවා.කිලෝ එකක් 200ක් උනොත් 2400ක් යනවා.බිත්තර සීයක්ම ලබෙන්නේ නෑනේ .95*35=3325 3325-2400=925ක් වගේ තමයි ඉතුරු.

  • @bulpu
    @bulpu 6 หลายเดือนก่อน +4

    100 %recommend ..this chicks 👌

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 5 หลายเดือนก่อน +4

    මේ අර නේවි එකේ මහත්තයා නේද එයාගේ පැටව් සුපිරි...

  • @freshaircentre2973.
    @freshaircentre2973. 14 วันที่ผ่านมา

    ඔය ඉන්නේ RiR ඒ කුකුළන් නෙවෙයි ඉන්නේ ඕක ලංකාවේ ක්‍රොස් කරලා හදපු බීට් එකක් original usa වලින් ගෙනාපු ආරායිආර් බීඩ් එක අපේ ගාව ඉන්නවා original එකේ පාට වෙනස් බරත් වැඩි

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 3 หลายเดือนก่อน +1

    BEST off the Best

  • @theruwaniihalawaththa2167
    @theruwaniihalawaththa2167 6 หลายเดือนก่อน +2

    මාත් මෙයාගෙන් පැටව් ගත්තා ... vedio එකක් කරපු එක හොඳයි හැමෝටම දැන ගන්න......❤💪

    • @JanishaJanisha-oo2nd
      @JanishaJanisha-oo2nd 6 หลายเดือนก่อน

      Oya kiyakda gathtge 😢

    • @theruwaniihalawaththa2167
      @theruwaniihalawaththa2167 6 หลายเดือนก่อน +1

      250 ගත්තා හොඳටම හොඳයි පැටව්

    • @inokapushpakumari1132
      @inokapushpakumari1132 6 หลายเดือนก่อน

      Ganan kiyada oya gaththe....matath asai ganna

    • @Gainduvinulaka
      @Gainduvinulaka 6 หลายเดือนก่อน +1

      Mchn gnn kohomd

    • @sashikakarunarathna
      @sashikakarunarathna 6 หลายเดือนก่อน

      මාත් හදන්න ආසයි.සති කීයේ පැටව්ද ගත්තේ? පැටියෙක් කීය ගානෙද ගත්තේ කියලා කියන්න පුලුවන් නම් වටිනවා.🫡

  • @HelosMedia
    @HelosMedia 6 หลายเดือนก่อน

    Highly recommended place💪

  • @DhammiBasnayake
    @DhammiBasnayake 6 หลายเดือนก่อน +1

    දුව ❤❤

  • @WesleyAnthony-q8c
    @WesleyAnthony-q8c 7 วันที่ผ่านมา

    Sattu ganna tanak kiyanna puluwanda

  • @dinethdewmina
    @dinethdewmina 6 หลายเดือนก่อน

    කරදගොල්ල කුකුල්ලු ගැනත් විඩියෝ එකක් කරන්න

  • @danilkamewan9984
    @danilkamewan9984 6 หลายเดือนก่อน +1

    RIR lankawe harima adui...

  • @kuruwitanewdogcollection4712
    @kuruwitanewdogcollection4712 6 หลายเดือนก่อน

    Mat gatta niyami👍 baya natiwa ganna

  • @DhammiBasnayake
    @DhammiBasnayake 6 หลายเดือนก่อน +1

    මමත් ගෙනව හරියටම ✔

  • @DhammiBasnayake
    @DhammiBasnayake 6 หลายเดือนก่อน

    Supere පුතා ❤❤❤

  • @LekamgeSadasi
    @LekamgeSadasi 5 หลายเดือนก่อน +1

    Thanks මල්ලි මමත් දානවා ඔයාගෙන් තමයි මමත් පැටව්‍ ගන්නේ

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 2 หลายเดือนก่อน

      පාර කොහොමද ගත්තෙ

  • @MadushaFernando-dr7rg
    @MadushaFernando-dr7rg 5 หลายเดือนก่อน

    Good job ❤❤❤❤❤❤❤

  • @savithudjmax3393
    @savithudjmax3393 6 หลายเดือนก่อน +1

    අයියා අදත් මරැ

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 2 วันที่ผ่านมา

    ❤️❤️

  • @rohitakumara9272
    @rohitakumara9272 หลายเดือนก่อน

    Patau gannna ganna kohada.mata n danawada

  • @neejb18
    @neejb18 6 หลายเดือนก่อน

    Rir chochchara kaalayak jeeath wenawa da....???

  • @UpaliNissanka-fn4nw
    @UpaliNissanka-fn4nw 5 หลายเดือนก่อน

    Matath inna me kikili petau eyalata biko pethi denne kohomada kiyanna puluhanda

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 2 หลายเดือนก่อน

    සෙම එනකොට තඩි ඉගුරැ කෑල්ලක් තලල වතුරට දාන්න උෘරැ තෙල් ගන්නෙ කොහොමද

  • @NuwanBuddika-s5n
    @NuwanBuddika-s5n 5 หลายเดือนก่อน

    Mata me gena mula edlama dena ganna ona.oyawa meet wenna puluwanda

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 5 หลายเดือนก่อน

    Supiri video ekak, mithun bro thanks for sharing honest information❤❤❤

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน

    Supiri 👌

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 6 หลายเดือนก่อน

    👍

  • @NiranjanWeerasingha
    @NiranjanWeerasingha 6 หลายเดือนก่อน

    Mama mawanelle matath mase petau ganna ona gana kiyada

  • @AnuraUpul-b8i
    @AnuraUpul-b8i 6 หลายเดือนก่อน

    අහන්නම ඕනෙ එක ඇහැවෙ නෑ මිලත් අහලා කිව්වනම් වටිනවා

    • @favoritpetbook
      @favoritpetbook  6 หลายเดือนก่อน

      Mila cll karala ahanna

    • @ravindu21ravindu
      @ravindu21ravindu 6 หลายเดือนก่อน

      ​@@favoritpetbook ko number eka danna

    • @DanushkaLakshan-jo5mk
      @DanushkaLakshan-jo5mk 6 หลายเดือนก่อน

      ​@@ravindu21ravinduඩියො එකෙ තොයෙන්නෙ

  • @zaidahamed-lm2qc
    @zaidahamed-lm2qc 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @thanugallage1786
    @thanugallage1786 6 หลายเดือนก่อน +2

    Brown layer පැටවු ටිකක් ගන්නේ කොහොමද.

  • @dumidulakshan7480
    @dumidulakshan7480 3 หลายเดือนก่อน

    මමත් ස්වයංරැකියා විදියට පටන් ගන්න කැමති යි. කිකිලියො මිලදී ගන්න පුඵවනද

  • @anuradaewanth9548uUvidu
    @anuradaewanth9548uUvidu 6 หลายเดือนก่อน +2

    සත්තු 100k,ඉන්නවා masa 3 y,,පිහාටු යන්නේ ay,,eyakage පිහාටු යනවා

  • @rywankumarasiri6162
    @rywankumarasiri6162 5 หลายเดือนก่อน

    Mama අනුරාධපුර

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 2 หลายเดือนก่อน

    rambukkana koheda

  • @ayeshalakmali
    @ayeshalakmali 6 หลายเดือนก่อน

    Vitamin saha behth warga tika dannako mage langath 100 k innawa dawas 9wenne

  • @ireshdammika9989
    @ireshdammika9989 5 หลายเดือนก่อน

    Rir kikiliyanta bittara danna kukulek onemada. Danna kenek kiyanna

    • @rohanjayalath8453
      @rohanjayalath8453 2 หลายเดือนก่อน

      නැහැ එහෙම උණුත් ජිවයක් හට ගන්නව එතකොට තමයි පවු කියන්නෙ . කුකුල නැතුව බිත්තර ගත්තම ජිවයක් නැහැ .

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 2 หลายเดือนก่อน

    නමුත් මික්ස් සතුන් අපට හිටිය හැමදාම බිත්තර දානව මල්ලි එයාල රකිනවත් එක්ක

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sasmigaya29
    @sasmigaya29 6 หลายเดือนก่อน

    මාත් සත්තු 100 දාන්න කුඩුවක් හදන ගමන් ඉන්නේ. මාසේ පැටවූ ගන්න ඕන.

  • @KASUNLakshitha-yv5jd
    @KASUNLakshitha-yv5jd 5 หลายเดือนก่อน

    මමත් හෙට ගෙනවා

  • @amilakumar
    @amilakumar 6 หลายเดือนก่อน

    Mata ganna ona kohomada ganna

  • @AnuradhaIndika-m7y
    @AnuradhaIndika-m7y 3 หลายเดือนก่อน

  • @shanthasbandaramallinge4712
    @shanthasbandaramallinge4712 3 หลายเดือนก่อน

    Matath tikak onay 100k withara kohomada mila

  • @DJ-vk3ix
    @DJ-vk3ix 2 หลายเดือนก่อน +1

    සත්තු 50ටවඩා නම් හදන්න එපා හිගා කන්ඩ වෙන්නේ පට්ට වියදමක් යනවා 😢

  • @sriyakumari4314
    @sriyakumari4314 5 หลายเดือนก่อน +1

    බිත්තර වරුනට passe කුකුළන් maranna denawada mas පිණිස ......නිකමට අහන්නෙ .....

    • @maheshprasanna7837
      @maheshprasanna7837 5 หลายเดือนก่อน

      Danna tharamin ow

    • @DamayanthiSenanayake
      @DamayanthiSenanayake 2 หลายเดือนก่อน

      මරන්නෙ නැතුව වෙන විකල්පයක් නැද්ද ?

  • @AnuradhaIndika-m7y
    @AnuradhaIndika-m7y 6 หลายเดือนก่อน

    Kikiliyo Ganna puluwanda

  • @NipunUdayantha-r4c
    @NipunUdayantha-r4c 5 หลายเดือนก่อน

    රබුක්කන koheda

  • @AnuradhaIndika-m7y
    @AnuradhaIndika-m7y 3 หลายเดือนก่อน

    Apita masa 4kikiliyo Ganna puluwanda

  • @seyednawshad6346
    @seyednawshad6346 หลายเดือนก่อน

    Masa patiyak kiyyada

  • @klmskumara5914
    @klmskumara5914 6 หลายเดือนก่อน +1

    Mase පැටියෙක් kiyada

  • @SajithLeelarathana
    @SajithLeelarathana 2 หลายเดือนก่อน

    koheda ganna inne

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 5 หลายเดือนก่อน

    Oyaa kikiliyoo vikunanne nedda aiyee

  • @chamindabandara5575
    @chamindabandara5575 5 หลายเดือนก่อน

    රතු පැටව් පමණ තියෙන්නේ සුදු එවුන් නැද්ද

  • @GayaniPathminikumari-om3kp
    @GayaniPathminikumari-om3kp 6 หลายเดือนก่อน

    Mase patiyek keeyada rambukkana koheda math rambukkana

  • @klmskumara5914
    @klmskumara5914 6 หลายเดือนก่อน

    Mase petau 250 ganna කොහොමද price eka

  • @ShihanSasiru
    @ShihanSasiru 6 หลายเดือนก่อน

    ඉලග විඩියෝ එක එලුවො ගැන ගේන්ඩකො සුද්දා.අනිවාරෙන්

  • @dineshlakmal6103
    @dineshlakmal6103 5 หลายเดือนก่อน

    Wata.gahala.thiyan.dal.kiyada.dan

  • @shanakapc8423
    @shanakapc8423 3 หลายเดือนก่อน

    වියළි කලාපයට ගැලපෙනවද මේ සත්තු වර්ගය

  • @ShashinNuwan
    @ShashinNuwan 5 หลายเดือนก่อน

    පැටවු ඉනවාද

  • @athulaathula2314
    @athulaathula2314 3 หลายเดือนก่อน +1

    කිකිළි පැටියෙක් කියද.

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 5 หลายเดือนก่อน

    Mata kikiliyoo 20 k vithara ganna rathupata unn

  • @BuddhikaMaduranga-rh5xc
    @BuddhikaMaduranga-rh5xc 4 หลายเดือนก่อน

    අයියේ ඔයා අර නුවර කරේ වීඩියෝ එකක් ඒහෙ කන්ටෑක් නම්බරයක් හොයලා දෙන්න පුළුවන්ද ලොකු උදව්වක්

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 2 หลายเดือนก่อน

    Mila kiyada munge

  • @TiyanaTiyana-o7v
    @TiyanaTiyana-o7v 6 หลายเดือนก่อน

    පැටවුන්ගේ ගාන.කියන්න

  • @GayaniPathminikumari-om3kp
    @GayaniPathminikumari-om3kp 6 หลายเดือนก่อน

    Mageth 20k innawa .oyala pataw denawada

  • @nipungamage5054
    @nipungamage5054 6 หลายเดือนก่อน +1

    බිත්තර දාන හෝමෝන කොහෙද බං කෑම වල තියෙන්නෙ.

    • @harshaprivate2266
      @harshaprivate2266 6 หลายเดือนก่อน +1

      බිත්‍තර දාන්න ඕං කරන හැම දෙයක්ම බිත්තර කෑම
      එකේ තියෙනවා නේද

  • @seethaparara
    @seethaparara 6 หลายเดือนก่อน +1

    කොහෙන්ද ගන්නෙ පාර කියන්න

  • @LekamgeSadasi
    @LekamgeSadasi 5 หลายเดือนก่อน

    ඔයාගේ මාස 3නෙ පැටියෙක් කීයද මල්ලි

  • @vinujasudhara8148
    @vinujasudhara8148 6 หลายเดือนก่อน +1

    පොර කුකුලන්ගෙ වීඩියො එක අයින් කරාද

    • @favoritpetbook
      @favoritpetbook  6 หลายเดือนก่อน

      Ou bro prshayak awa😢

  • @rywankumarasiri6162
    @rywankumarasiri6162 5 หลายเดือนก่อน

    Mata බිත්තර danna size Ake RIR kikiliyo 20k විතර ganna one මහත්මයා kohinda මිලදී ganna inne pls contract na ekak ewanna.

    • @favoritpetbook
      @favoritpetbook  5 หลายเดือนก่อน

      Oya number walata cll kranna

  • @dineshmihiran
    @dineshmihiran 6 หลายเดือนก่อน

    පැටවු ගන්න පුලුවන්ද අයියේ

    • @favoritpetbook
      @favoritpetbook  6 หลายเดือนก่อน +1

      Puluwan cll karann

    • @dineshmihiran
      @dineshmihiran 6 หลายเดือนก่อน

      @@favoritpetbook මම හම්බන්තොට විරකැටියෙ ඵච්චර දුර ඵවන්න පුලුවන්ද

  • @seethaparara
    @seethaparara 6 หลายเดือนก่อน

    ඔයාලා දන්නවද සුදු පාටට හුරැ බ්‍රිඩිඑක හැම දාම බිත්තර. දානව කියල

  • @shalikesubasinghe6136
    @shalikesubasinghe6136 6 หลายเดือนก่อน

    පශු වෛද්‍ය එකේ ඉන්න field officer කව්ද?

  • @janakakumara2933
    @janakakumara2933 3 หลายเดือนก่อน +1

    දුර්ගන්ධය පැතිරෙන eka nawaththanne kohomada

    • @janakakumara2933
      @janakakumara2933 3 หลายเดือนก่อน

      Danna kenek kiyanna

    • @praveenfernando-un9mm
      @praveenfernando-un9mm 2 หลายเดือนก่อน

      EM gahanna

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 2 หลายเดือนก่อน

      ​@@janakakumara2933පොලවට දහයියා අතුරන්න ගොඩක් නෙවෙයි පොලව වැහෙන්න ඉට පස්සෙ සති 2න් දෙකට දහයියා මාරැ කරන්න එව ඔයාලගෙ ගස් වලට දාන්න එක වැස්සක් වැස්සම ජරාව අඩියට බැහැල එලියා එ්වගෙ ගද යනව

  • @HiruniPiyumika-j2s
    @HiruniPiyumika-j2s 5 หลายเดือนก่อน

    මටත් ඔනේ ..කොහොමද ගන්න ඵුලුවන්...

    • @favoritpetbook
      @favoritpetbook  5 หลายเดือนก่อน

      Cll karanna ganna puluwan

  • @DilmiMadurangi-cy4cn
    @DilmiMadurangi-cy4cn 5 หลายเดือนก่อน

    𝘙𝘐𝘙 කිකිළියන් කුකුළන් ඉන්න තැනක් කියන්න පොන් නම්බරේ දෙන්න

  • @KHRAdasanayaka
    @KHRAdasanayaka 6 หลายเดือนก่อน +18

    අනේ මං rir කියලා පැටව් 14 ක් ගෙනාවා,එයාලගෙන් 10 ක්ම පිරිමි සත්තු,එයාල ගෙන්මං 3න් දෙනෙක් තියාගෙන අනිත් කුකුලො විකුනුවා

    • @onadeyak6867
      @onadeyak6867 6 หลายเดือนก่อน +3

      Koheda oya

    • @KHRAdasanayaka
      @KHRAdasanayaka 6 หลายเดือนก่อน

      @@onadeyak6867 kaluthara

    • @lakshithasrimal871
      @lakshithasrimal871 6 หลายเดือนก่อน +1

      ඔයා ලග ඉන්නේ RIR කුකුලොද

    • @Nimeshdilshan-pk7dl
      @Nimeshdilshan-pk7dl 6 หลายเดือนก่อน +1

      4k innawane ithin

    • @DanushkaLakshan-jo5mk
      @DanushkaLakshan-jo5mk 6 หลายเดือนก่อน +1

      😂​@@Nimeshdilshan-pk7dl

  • @navindyahansaka791
    @navindyahansaka791 6 หลายเดือนก่อน

    Rottweilers videyo ekak danna

  • @DanuDanu56-qm1fg
    @DanuDanu56-qm1fg 5 หลายเดือนก่อน

    මට පැටවුන් ගන්න ඔනී කොමද කරන්නෙ😊

  • @Vimuthvlog
    @Vimuthvlog 5 หลายเดือนก่อน

    මටමෙයගෙ නම්බරෙ දෙනවද
    විස්තර දැනගෙන මෙකපටන් ගන්න

  • @JanithSuranga-nn1qz
    @JanithSuranga-nn1qz 6 หลายเดือนก่อน

    No eka danneko😊

  • @ashenviranga8213
    @ashenviranga8213 16 วันที่ผ่านมา

    කලවම් 😂

  • @Shashithchamalka
    @Shashithchamalka 6 หลายเดือนก่อน

    Kiyada

    • @favoritpetbook
      @favoritpetbook  6 หลายเดือนก่อน

      Number walt cll karnn

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 6 หลายเดือนก่อน

    Podi aulk thiyenne panala prashna ahann epa kiynn denna kiyn eka waradakata newei qwe hada gann

  • @BakiniBovitiya
    @BakiniBovitiya 2 หลายเดือนก่อน

    Mco uba kiyana eka ahenawa adui