Aiya mge d form ek married kyla dala.consuler mgen ahddi mama single qwa..mama single knek.agency ekn werddala..consuler ethana raum kara..mage visa riject weida අයියා ??
thank you machan advise ekata 🙏 mama oye karunu 02kama gana video eke kiyanawa.e nisa thamai mama kiyanne translate karala balanna kiyala.cod translate karanna bane.
Thank u brother details walata , Thawa deyak thiyanawa danaganda contract eke employer ge nama sadahan nathi unahama api kiyanda one company name ekada
Aiye on line submit karapu garanty letter eke nama tan tunaka nha namut ekamama employer ta kiyala harigassala genna gatta eka prasanayak weida interviw yaddi
@@FLYERIDEA aluth work pamit ekakta aye mula idan gennala apply karanna kiyanne parana ekata deparak den be kiyanwa den masyak kisima deyak kiyanna karanne ayala
කතා කරන හැම වචනයක් පාසා නිවරදි හා සත්‍යයකි . ගන්න දේවල් බොහෝයි. ස්තුතිය සහෝ❤
❤️🙏❤️ස්තුතියි ඔයාගේ අගය කිරිමට
❤ හොඳ වටිනා වැදගත් තොරතුරු ටිකක් සර් 🙏
❤️🙏❤️ ස්තුතියි.මම ඔයේ සර් කැල්ලටනම් ආස නෑ
මෙහෙමයි බැදල නැති තනිකඩ අය gf& bf කෙනෙක් නැතත් ඉන්නව කියන එක තමයි හොදම දේ, මොකද මුං කැමති නෑ මෙහේ අය ලංකාවෙ වගේ රට වල අය කසාද බදිනවට, නීතියෙන් කිසිම බාදාවක් නෑ තමයි ඒත් මෙහේ උන් ඒකට කැමති නෑ,ඔය ප්‍රශ්නෙ එන්නෙ වයස 30ට වගේ අඩු බැදල නැති අයට එහෙම අයට කරන්න තියෙන්නෙ gf හරි bf හරි ඉන්නව කියන්න ඒ කියනව වගේම ඒවට සාක්කිත් ලෑස්ති කර ගන්න වෙනව 😂 මේ ලගදි දවසක කෙනෙක් ගෙන් gf කෙනෙක් ඉන්නව කිව්වම ඔයාල දෙන්න එකට ඉන්න photo එකක් පෙන්නන්න කියල ඒක හින්ද ඒවත් ready කර ගන්නම වෙනව, මෙහෙමයි කැමති අයට කියන්න කියන්න පුළුවන් මෙහේ කෙනෙක් කසාද බදින්න කැමතිද ඇහුවම yes කියන්න, කියල බලන්න ඉතින් වෙන දේ තමන්ටම බලා ගන්න පුළුවන් වෙයි
පාස්පෝට් එක ගන්න ගියාම 😌 ලක්ස 14-15 ක් වියදම් කරගෙන නිකන් ඉල්ල ගෙන ටිං කිරි ගා ගන්න ඕන නෑ නෙ කෙල්ල කොල්ලෙක් නෑ කියල Good luck හැමෝටම, අයියේ ඔයාගෙ vedio හැම එකක්ම වගේ මං බලනව comment නොකලට, බොහොම ස්තූති ඔයාටත් ❤️🙏🇷🇴
Aneh nikn plyn bng boru kiyanne nathuwa😂 kellek nh kiyl bande nh kiyl visa reject wenwalu
වයස අවුරුදු 19 කෙල්ලෝ නැති කොල්ලන්ටත් වීසා වැදිලා තියෙනවා.photo පෙන්නන කියලා නෑ.
@@kanishkadilishan4135 බොරු කියල මොනව ගන්නද බන්..මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කිව්වෙ පිලිගන්නව නම් පිලිගන්න
Thank you චාමර අයියා❤ වටින තොරතුරු ටිකක්
ලංකාවේ මනුස්සයෙක් ගොඩ එනවට කැමති අවංක හිත හොද කෙනෙක්. අයියේ ඔයාට තෙරුවන් සරණයි . Good luck
🙏❤️❤️🙏
හොද දැනුවත් කිරිමක් ......කාලිනව,චාමර අයියා 🤝
🙏❤️❤️❤️🙏
Thank you ❤
You're welcome ❤️🙏❤️
බොහොම ස්තුතියි ඔබට❤
🙏❤️❤️❤️🙏
Thank you brother.most a valuable video.
❤️🙏❤️
Thanks ayye
Thanks මචන් තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා❤
❤❤❤
Thank brother oya dena confidence ekata🤝
❤️🙏❤️
නියමයි. කෙලින්ම හරි දේවල් කිව්වට මල්ලී...thank s
❤️🙏❤️
Good explain!
thank you❤
Malli oya wage minissu nethi tharam,budu saranayi
❤️🙏🙏❤️
Super Brother 👍🙏
thank you❤
බොහොම ස්තුතියි සහෝදරයා.🥰😇
❤️🙏❤️
අනික ඉස්සර රුමෙනියාවට ගියවිදිහෙ තත්ත්වය නෙමෙයි දැන් එම්බසියේ තියෙන්නේ.. කාලයත් එම්බසියන්න නැතිව ගියා ඉටපස්සේ එමබසි ඉන්ටවිව් ආවා. ඉටත්පස්සේ නමගම විතරක් ඇහැව්වා. පස්සේ දැන් රටගැනත් අහනවා තමන් ගැනත් අහනවා වෙනත් දේවලුත් අහනවා දැන් තත්වය වෙනස්..ඒ අය යනවුන් දිහා බලන්නේමෙ මු පනිවිද කියල වගේ..ඒකට හේතුවත් අපේම කට්ටිය රැකියාවේ නොයිද රටවලට පනින එකමයි..
ඔයා කියන කතාවට මම එකගයි රන්දික.අපේ අයම තමා වැඩ වරද්දා ගත්තේ.ඔයා හිතනවද ඔයේ පාස් වෙලා එන හැමෝම මෙහෙ ඉදි කියලා.එයලත් චාන්ස් එකක් ආවොත් පනිනවා.අපේම අය ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ ඔලුවට දාලා තියෙන්නේ මෙකට ඇවිත් වෙනත් රටකට පනින්න රොමනියාව පාවිච්චි කරන්න කියලා.මෙකේ ඉදලා ජිවිතේ ගොඩදාන්න පුළුවන් කියලා කියලා නෑ.
Rumeniya yanna try karapu dawase idan godak dewall study karaganipu you tube chanell eka❤❤....congratulations chamara ayya❤❤
🙏❤️❤️❤️🙏
🎉🎉❤ thanks brother
❤🙏❤
2024 / 10 / 14 මට Interview එක තිබ්බේ..මං ඇත්තටම එතනදී බය උනා...ප්‍රශ්න වලට උත්තර දුන්නා...මගෙන් ඇහුවා බය වෙලාද ඉන්නේ මං ඔව් මැඩම් කියලා කිවුවා..🥺අනේ මංදා Reject වෙයිද?🥺
බය නොවී ඉන්න..
ඔයා කිය ගැටලුත් තියෙනවා. නමුත්, දැන් ප්‍රධානම කාරනාව වෙලා තියෙන්ගේ රුමේනිය ගිය අය රුමේනියාවේ නියම කාලසීමාවවත් රැදී නොසිට වෙනත් රටවලට පැනල යන එකමයි. දැන් වයස අඩු කොල්ලෝ පට්ට විදිහට ෆේල් කරනවා. එකෙ කිසිම තර්කයක් නැහැ... විවාහක සහ මැදිවියේ අයට චාන්ස් එකක් එතන තියෙනවා. නමුත් වැඩිකාලයක් රුමේනියාවටත් යන්න වෙන එකක් නැතිවීම වැඩි ඈතක නැහැ.
රන්දික, රොමනියා ඇවිත් මිනිස්සු පනින එක මේ ලගදී උන දෙයක් නෙවෙයි.ඒක එම්බසියේ අය දන්නවා.අනික ඒ පනින හැමෝම වයස අඩු අයත් නෙවෙයි කියන්නත් ඒ ගොල්ල දන්නවා.කොහොම උනත් ඔයා කියනවා වගේ ලගදීම රොමනියා හීනය බොදවෙන්නත් පුළුවන්.පනින එක ඒකට එක හේතුවක්
මෙහෙමයි මාත් ඉන්ටවිව් ෆේස් කලා අයියා කියන සමහර දේවල් ඇත්තම ඇත්ත ඒත් කිසිම හේතුවක් නැතුව අපිත් එක්ක ගිය 4 දෙනෙක්ව ෆේල් කලා මාත් ඇතුලුව, ඩොකිව්මන්ට් ඔක්කොමත් හරි, අපි හරියටම උත්තර දුන්නා මට සිටි එක එක්ස්ප්ලේන් කරන්න කිව්වා ඒකත් හරියටම කලා ඒත් අපිව සැක සහිතයි කියලා රිජෙක්ට් කලා ඒක හරිම අසාධාරණයි ඒවගේ ගොඩක් අසාධාරණ තමයි වෙන්නෙ එතන... 😢 දැන් කෙල්ලෙක් නැති එකට විතරක් නෙවෙයි ඉංග්‍රීසි හොදට දන්න එකත් බය වෙන්න ඕනා😅 හොදට උත්තර දුන්නත් රිජෙක්ට් ..... ඔන්න ඕකයි තත්වෙ.... 😂
ජොබ් දෙන්න අකමැතිනම් උන් වර්ක්පර්මීට් එවන් නැතුව ඉන්න ඕනේ.අපේ ඒජන්සී හරී විදේශ සේවා එක මේ ගැන විමසීමක් කරොත් අමාරුවේ වැටෙන මිනිස්සු ගැන හිතලවත්
පකේ රටවල් එව්වා. ඔෆර් ලෙටර්,වර්ක් පර්මිට් එවනවා..ඒවට දුප්පත් කොල්ලො කෙල්ලො සල්ලි ලක්ෂ ගානක් වියදම් කරනවා
ඊට පස්සෙ කිසිම සාධාරණ හේතුවක් නැතිව ගොබ්බහේතු කියල වීස එක නොදී ඉන්නවා.
ලක්ශ 15 ක් විතර දීල ලක්ෂ 1.5 ක විතර රටකට යන්න තියෙන කැටයම්
අසංක හේතුවක් නැතුව වෙන්න බෑ.මට තෙරුම් ගන්න පුළුවන් ඔයාගේ තත්ත්වය.ඔයා විශ්වාසයෙන් කිව්වට ඔයා කියන හේතු නිසා වෙන්න බෑ.හරි ඔයා කියනවා වගේ එතන අසාධාරණයක් සිදුවෙනවනම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන් ක්‍රමයක් හෝ මෙ ගැන වගකිවයුතු අයට පැහැදිලි කරන්න පුළුවන් ව්දිහක් හොයලා දැනුවත් කරන්නම්.
මම රොමේනියා ගිහින් ආපු කෙනෙක්.මෙයා කියන හැම දෙයක්ම හරි.කොන්ඩෙ කොටට කපල හමුදාවෙ වගෙ යන්න ඕන නැ.පිරිසිදුව පිලිවෙලට යාම සහ විනයනුකූලව හැසිරීම තමයි වැදගත් වෙන්නෙ. පිලිවෙලක් ඇති පැශන් ප්‍රශ්නයක් නැ ඒරටවල තමන් යන වුර්තියට බාධාවක් වෙන්නැත්නම්.
ස්තුතියි.ඔයාගේ අදහස් වලට.🙏❤️❤️❤️🙏
අයියේ රුමේනියා full process එකට අවුරුද්දක් විතර යනවා කියලා ඒජන්සිය කියනවා. ඇත්තද.
ඒජන්සි වලින් එහෙම වෙනවා
අයියේ මට උදවුවක් කරන්න පුලුවන්ද... මගේ විසා රිජෙක්ට් උනා.. විස්වාසය පිළිබඳ සැකයක් කියලා රීසන් එක දාලා... දැන් එජන්සියෙන් සල්ලි දෙන්න බැ කියනවා... ලක්ෂ පහක්.. මට ඒවා ගන්න බැරිද ආයේ
ඔයා ඒජන්සි එක්ක ඇතිකරගත්ත ගිවිසුමේ තියෙනවානම් මේ සම්බන්ධයෙන් සදහන් කරලා ආයේ ගන්න බෑ
@@FLYERIDEA එහෙම මොකුත් ගිවිසුමක් නැ
@@user-suresh-Anuradha98 එහෙනම් පොලිසියේ පැමිණිල්ලක් දාලා සල්ලි ගන්න
මම හමුදාවේ හිටපු කෙනෙක්,ල0කාවේ කරපු ජොබ් එක ඇහුවොත් මේ අවස්තාවෙදි මම මොකක්ද කියන්නේ,මම un skill job එකක් තමයි ඉල්ලල තියෙන්නේ
කරපු ජොබ් එක කියන්න.
Ayye video eka edit karaddi anthimata enawa capcut logoeka eka edit karaddi delete karanna puluwan eka delete karala danna .❤❤❤
Thorathuru tikata ස්තූතියි!
🙏❤️🙏ස්තුතියි .මම අලුතින් කරපු විඩියෝ එකේ එහෙම කරා.❤️❤️❤️
Aiya mge d form ek married kyla dala.consuler mgen ahddi mama single qwa..mama single knek.agency ekn werddala..consuler ethana raum kara..mage visa riject weida අයියා ??
කියන්න බෑ.මොකද ඔයා වැරැදි තොරතුරු දිලනේ
Good ❤❤🎉🎉
thank you
මොකක්ද අයියා එම්බසි රිජේ ට් බලන ඇප් 1 තියෙනව🙏ද
Up
මම නම් දන්නෑ
Thanks brother. 1 year finish mage work permit aka awith. Mata thama visa interview aweee nhenee
Kiyada no 1
mata pahadili na bro me kiyana kathawa.oyata wp awith visa apply karala kochchara kallada kiyanna
Mulinma thanks brother mehema danuwath karanawata. Mcn work permit ake thiyenne cor code eka. Eka job eka neme ekan kiyawenne job category eka mcn. Deyak kiyanakota oyita wada wagakimen kiwwanam hodayi mitath wada neda
thank you machan advise ekata 🙏 mama oye karunu 02kama gana video eke kiyanawa.e nisa thamai mama kiyanne translate karala balanna kiyala.cod translate karanna bane.
👍👍
❤️❤️❤️
❤❤
❤️🙏❤️
Police report ekak applay karala awata passe eka masa 5k withara iwara unama aluth ekak apply karala eka awama embassy ekata yaddi parana ekai aluth ekai dekama aragena file eke aran yanna oneda ayye?
Dekama aran yanba.peana ekebne apply karala thiyene
Ayye mn student visa ynne inne e gna video ekk dnna pluwnda
Anivareyen
👌👌👌👌👌👌👌👌
❤️🙏❤️
❤Good job අයියා
thank you malli❤❤❤
👍
❤️🙏❤️
Yaluwek haraha yanawanam.apita genna ganna oni.document monawada.
වෑදගත් කතාවක් චාමර අයියා.....
❤❤❤
Ayye visa officersla mru krl kynwa athda
Owe
වර්ක්පර්මිට් එක ඔර්ජිනල්ද කියලා බලා ගන්නේ කොහොමද ?
අපේ telegram group එකට ජොයින් වෙන්න
Work permit eke salary eka nane
Prash ekaka deekak utara denna beriwunith mokada wenne
ඔයාගෙන් අහන් ප්‍රශ්න අනුව තමා ඒක තීරණය වෙන්නේ.උත්තර දෙන්න අවශ්‍යම ප්‍රශ්නයකට උත්තර නොදී හිටියොත් ඒක වීසා රිජෙක්ට් වෙන්න බලපාන්න පුළුවන් .
Thank u brother details walata ,
Thawa deyak thiyanawa danaganda contract eke employer ge nama sadahan nathi unahama api kiyanda one company name ekada
අනිවාර්යයෙන් එයාගේ නම සහ සීල් එක ඔයාට දෙන ග්‍රැරන්ට් ලෙටර් එකේ තියෙනවා.employer ගේ නම අහද්දී company name කියලා හරියන්නැනේ
Thanks brother
Aiya visa reject wela aya apply karana widiha gana vedio ekak karannako
hari mama karannam
math den ganna one replacement ekak danna berid den me kale ehema danwa nm visa eka rejecte wela kochchra kaliyanwda plz reply karanna
What about matha agency kurunagala
Sorry I don't Know About it
aiye ooyawa contact.karaganna puluwan widihak kiyannako prashnayak thiyanawa uththarayak denaganna
94703171471
Aiye on line submit karapu garanty letter eke nama tan tunaka nha namut ekamama employer ta kiyala harigassala genna gatta eka prasanayak weida interviw yaddi
na.eka gataluwak newei
Kuwait idala rumeniya yanna puluwanda
පුළුවන්
💯✔️❤️🔥❤️🔥🧚
❤❤❤
English barima kenekta interview ekata face karanna widihak nadda
puluwan prasna tika padam karagena yanna.oyata english aduma tharame kiyna deyak wath therum ganna barida
@@FLYERIDEA mata neme. Mn ganna hadana kenekta. Ayata english poddakwath ba. Ehema ayata udawwata translator kenekwa aranwath yanna barida. Naththan ethanin ganna barida.
Matath thma 19 i Embassy dala thiynne den matath gf kenek ne
බයවෙන්න එපා🤗
🎉
❤❤❤
Good job ayya
OVER SEAS RECRUITMENT JOB SRL
අයියෙ මේ employer ගැන විස්තර පොඩ්ඩක් කියන්නකො..
meka RECRUITMENT company ekak hariyata lankawe thiyana agancy yak wage
@@FLYERIDEA ehema company ekak haraha job ekakat yana eka awlk ndda ayye? oya company eka employer kiyla agreement eke thibune. rumenia wla Recruitment company ekak haraha job ekata yana ekai direct company eken recruit karaganna ekai poddak kiyannako
Ayye ploiesti city eka gena tikak kiyanna පුළුවන් da
අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට සෙට් වෙන්න
Aiye hadisiywath fail unot mokada karanne
ආයේ ඇප්ලයි කරන්න
Interview eka iwara unama athsan karana pepar eka mokakda
oyagen athsanak gaththada?.dan oyage viza ekata moko une
අයියෙ ඔයාගෙ නොම්බරේ දෙන්න පුලුවන්ද
+94703171471
Msma kamathi group ekata join wenna
මේ විඩියෝ එකේ ලින්ක් එක තියෙනවා.
Godak watena adahas
ස්තුතියි 🙏❤️🙏
❤❤❤👍💪👑️
❤❤❤
Pahedili kirima hodai
❤️🙏❤️
Aiye mage age ekk 20 i mn Monday intavew face kara
Mage age ekk parashnayal weida aiye
සුබ පැතුම්
ඔයාට වයස නිසා ප්‍රශ්නයක් වෙන්නෑ
Ahuwa prashna monawada
heeeeeeeeeeeeeeeeeeeee mry ayata nemay ....................akka innawa heeeeeeeeeeeeeeeeeeeeeee heeeeeeeeeeeeeeeee hina yanawa ammapa
😃😃😃🤗🤗🤗
el
❤❤❤
Mn interview giya 6/25 mage visa eka rejecte mage police report eka mas 6 iwara wenna dawas 15/20k wage tibba aluth police report eka denmt awe ne egansy kiwwa prshneyk nee kiyl ath interview ekadi mage police report eka yatin irak gehuwa අගෝස්තු 6 visa eka rejecte kiwwa hethuwa mage palu kenak innwda ahala ow kiwwa nisa kiyl magen ehema deyak ehuwa nee den kiyanwa replacement ekak awoth dala dennm nettam aye work pamit ekak genalla apply karanna one kiyl mokadda mekata karanna puluwan aththatama replacement ekak danna puluwanda mokadda mekata karanna puluwan kiyanna
Oya giye wam peththe lady gawatada,dakunu peththe lady gawatada ?
@@ruwaniwathsala1597 දකුණු පැත්තේ කේනා ගාවට
එහෙම හේතු ලියන්නෑ.එකෙන්ම තෙරෙනවනේ එජන්සියේ වැරද්ද කියලා.නැත්නම් උන් මොකටද ඔයාට බොරු කියන්නේ.ඔයා පුළුවන් නම් ඒ හෙතුව ලියපු කොලේ ඉල්ල ගන්න.ඇයි නැවත මේ wp එකට අයදුම් කරන්න බැරි කියලා අහන්න.අනික ඔයා පොලිස් රිපෝට් ඇප්ලයි කරපු රිසිට් එක අරන් ගිහින් පෙන්නුවේ නැද්ද
@@FLYERIDEA aluth work pamit ekakta aye mula idan gennala apply karanna kiyanne parana ekata deparak den be kiyanwa den masyak kisima deyak kiyanna karanne ayala
Mamath reject
❤❤❤
Ubalata weda nadda. Emdasiye the weda
Wada nathi dawasata thama ubalata balanna video karanne.ubatath wadak nathi welawata anith videoth balapan🤗
@@FLYERIDEA😅❤
interview eketa job offer eka aran giyata aulak nadda.agreement eka aran ynna oneda
02kama aran yanna
@@FLYERIDEA offer eka witharane thiyenne aiya😕
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤
Thank you aiye
❤️❤️❤️
Thank you so much..
❤❤❤
❤
❤️🙏❤️
👍👍👍
🙏❤️❤️🙏
❤
❤️🙏❤️
❤❤❤
thank you
❤
❤❤❤