Our new holiday home in Nuwaraeliya 😱 | නුවර එළියෙ හදන අපේ අලුත් ගෙදර 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2023
  • Please Contact For More Details
    Hotline - 070 300 55 22
    Website - primelands.lk
  • บันเทิง

ความคิดเห็น • 606

  • @saranga-dinakshie
    @saranga-dinakshie  ปีที่แล้ว +51

    This is a great investment for all locals and for everyone living abroad… beautiful locations for your holiday home or if you are looking at a commercial property 😍
    Please Contact prime lands For More Details
    Hotline - 070 300 55 22
    Website - primelands.lk

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      උඩරට , පහතරට , මධ්‍යම කදුකරයේ වගේම අග නගරයෙත් ... නිවාස සතුකරගැනීමට වාසනාව නොඅඩුව ලැබේවා !!!

  • @rose-rose2785
    @rose-rose2785 ปีที่แล้ว +166

    සාරංග දිනක්ෂි කියන්නේ මං ආසම දෙන්නෙක්. බක පණ්ඩිත බෝරින් ගෑණු එක්ක ජීවත් වෙනවට වඩා මෙහෙම සැහැල්ලුවෙන් ජීවත්වෙන්න එක හරිම වටිනවා සහ පහසුයි.❤ මම දකින හොඳම දේ තමයි ඔයාලා දෙන්නට දෙන්නා ඔයාලගේ හීන අරමුණු වලට උදව් කරගෙන යන හරිම ආදරණීය ගමනක් තමයි ඔයාලා යන්නේ❤

    • @harshakumara970
      @harshakumara970 ปีที่แล้ว +5

      බක පණ්ඩිත බෝරින් ගෑණු කියන එකට මම කැමති. නමුත් ඒක ගැනුන්ගේ වැරද්දක් නෙවේ. ගැනුන්ව පණ්ඩිත බොරින් කරන්නේ ඔවුන්ගේ මිතුරන් හා මාද්‍ය. අහිංසකාවිය කියලා එක්කනෙක් ඉස්සර හිටියා මතකද දන්නේ නෑ. තව ත්‍රිකොනේ කොණ්ඩයා එක්ක ඉස්සර සින්දු වැඩසටහන එක්කනෙක් ඉස්සර හිටියා. උන්ට බදින්නත් බැරිඋනා. නමුත් කෙනෙකුට පණ්ඩිත හා බෝරින් වීමට ඇති අයිතියට අපි ගරු කලයුතුයි කියලයි හිතන්නේ.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +426

    දිනක්ෂි හරිම බුද්ධිමත් ..ඉවසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් නිසා..සාරංගට ජීවත් වෙන්න ලෙහෙසියි බක පණ්ඩිත නෑ..බුද්ධිමත් කියල පෙන්නන්න බර වචන පාවිච්චි කරන්නේ නෑ..ආදරෙයි දිනක්ෂි..❤️❤️❤️

    • @madushanijayamali8772
      @madushanijayamali8772 ปีที่แล้ว +19

      Umali kiyanne godak panditha kenek eya sarangata match ne

    • @warunan.wickramasinghe4888
      @warunan.wickramasinghe4888 ปีที่แล้ว +9

      Young couple ekk unata hodata plan karala weda karawa.very happy about.we very like your daughter.
      She is very beautiful.

    • @rangikadinushi4674
      @rangikadinushi4674 ปีที่แล้ว +5

      මමත් එකගයි...

    • @cdramaclips-f4g
      @cdramaclips-f4g ปีที่แล้ว +2

      ඇත්ත❤😊

    • @ruparupa5893
      @ruparupa5893 ปีที่แล้ว

      අනේ මන්ද උබලා වගේ උන් උබලාත් ඉතින් මෙි වාගෙම උන් වෙන්න ඇති

  • @yasindujeywin5355
    @yasindujeywin5355 ปีที่แล้ว +519

    අඩ අඩ වැලලෙන ගෑණු වගේ නෙවෙයි ජීවිතේ ගේමක් ගහන්න සප් එක දෙන කෙනෙක් හම්බුනාම 🖤😍 ජයවේවා.. ජයවේවා 🌟

    • @rivimethsandi2101
      @rivimethsandi2101 ปีที่แล้ว +4

      🤙

    • @Sherwood671
      @Sherwood671 ปีที่แล้ว +5

      පල වලාගෙන යන්න සප් එක දීල

    • @overthehorizon3438
      @overthehorizon3438 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්තමයි ❤❤

    • @sanjaya2463
      @sanjaya2463 ปีที่แล้ว +4

      @@sanju4866 😹😹

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +2

      @@sanju4866 aththa ma thamai.. 😊🙂👏

  • @chamodya3331
    @chamodya3331 ปีที่แล้ว +117

    කවුරැ මොනා කිව්වත් තමන්ගෙ ජිවිතේ හරියන කෙනෙක් හම්බවුනනාම හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් 😍❤️

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +182

    කවුරු අපහාස කරත් ඔයාලගේ ගමන යන්න ❤හැමදාම ඔයාලා ආදරෙන් සතුටින් ඉන්න 💕සාරන්‍යා බබාට නන්ගිලා මල්ලිලා අරන් ඇවිත් ජීවිතේ විදින ගමන් කලාවෙත් සියලු දේම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏

    • @himansakawshi5474
      @himansakawshi5474 ปีที่แล้ว +1

      Nangi oyala hamadama oya wage adaren inna.nangi pala athi rukata gal gahanawa .eka thamai ජීවිතය ....oyala dennata budu saranai godak ආදරෙයි ❤❤❤❤

    • @harshakumara970
      @harshakumara970 ปีที่แล้ว +1

      මුලිම්ම හොල්මන් වෙලා ගියා..ඔයාලගේ ගමන යන්න.හැමදාම ඔයාලා ආදරෙන් සතුටින් ඉන්න...කියලා අරයා කොමෙන්ට් එකක් දාල වගේ මුලින්ම දැක්කේ මොකද රුපෙත් ඒවගේ නමත් U වලින්නේ පටන් ගන්නේ.

    • @ureshapremala2981
      @ureshapremala2981 ปีที่แล้ว

      @@harshakumara970 මාව දැක්කේ ඒ වගේ කියලාද හිතුවේ ඔව් නේද නමත් පටන් ගන්න අකුර ඒක කියලා අමතක වුනා මම සාරන්ග දිනක්ශිගේ හොද fan කෙනෙක්

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +65

    ගැලපෙන අය හමුවෙනවා ❤️😌
    ඒක කාටවත් නවත්තන්න බෑ ❤️
    ඉතිම් අක්කී අයියයි හරිම මැචින් ❤️😍
    හැමදාමත් සතුටින් ඉන්න ඕනී 🙏 බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +70

    දිනක්ශී අක්ක හරිම පිංපාටයි..ලස්සන පවුල් ජීවිතයක් ..ඕනම මිනිහෙක්ට අදෝනා ගෑනු එපා වෙනව මේ වගේ ඉද්දි ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් උනත් විසදගන්න ලේසි..පුද්ගලික ජීවිතේ කොහොම උනත් .. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ප්‍රාර්ථනා කරනව ❤🙏

    • @digituotou9701
      @digituotou9701 ปีที่แล้ว +1

      දිනක්ශි පින් නොවෙයි මූසලයි පව් කාරි

    • @chapaherath6141
      @chapaherath6141 ปีที่แล้ว +11

      @@digituotou9701 මටනම් එහෙම හිතෙන්නේ නෑ. ඒ පවුල දවසින් දවස දියුණු වෙන්නේ දිනක්ශිගෙ සිරියාව නිසා

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 ปีที่แล้ว +46

    හැබැයි චූටි දෝණි නැතිව පාළුයි වගෙ...කොහොම උනත් ආසම කපල් එකක්......ආදරෙයි ඔයාලා තුන්දෙනාටම..😊😊😊

  • @gracepeiris4497
    @gracepeiris4497 ปีที่แล้ว +32

    It's so nice to see how you both enjoy life and thank you for sharing it with us. Miss seeing Saranya. I wait eagerly to watch you'll together. Didn't feel that it's an ad. So natural.

  • @nimeshasanju7159
    @nimeshasanju7159 ปีที่แล้ว +9

    කවුරු මොනදේ කිව්වත්, තමන්ගේ ගමන තමන්ට ඕනා විදිහට යන, ජීවිතය විදින ලස්සන කපල් එකක් ❤ තව තවත් දියුණු වෙලා සතුට ඉතිරේවා 🙏😍

  • @cristianabahan-feies2133
    @cristianabahan-feies2133 ปีที่แล้ว +9

    මග බලාගෙන හිටියේ ඔයා video දානකම් ඔයාලා අක්කලා නංගිලා තුන්දෙනාටම හරිම කැමතියි 🎉

  • @sunithacooray4084
    @sunithacooray4084 ปีที่แล้ว +8

    හරිම වාසනාවන්ත යුවලක්
    දිනෙන් දින දියුණු වට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +4

    ජිවිතේ අපිට හරි යන අය ලැබුනම හරිම සුන්දරයි
    ඒ වගේ තමයි ඔයාලා දෙන්න හරිම බුද්දිමත් මාර ටැලන්ටට් කවදාවත් වරදින්නේ na 🥰🥰ඔයාලා දෙන්නට මන් හරි ආදරෙයි ආසයි 🥰ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වේවා බුදුසරණයි ♥️♥️

  • @dinushibandara
    @dinushibandara ปีที่แล้ว +15

    As always wish you all the best...i like the way Dinakshi face for life ....be happy ❤

  • @sandeepa83
    @sandeepa83 ปีที่แล้ว +50

    කොච්චර ලස්සන දේවල් පෙන්නුවාද ඒත් චුටි පැටියා නැතුව හරි පාලුයි.. ලව් යු සාරන්‍යා ❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +7

    හරියටම ගැලපෙන දෙන්නා හමිබ වුනා ම ජිවිතේ ලස්සනට ගෙවන්නට වාසනාව තියෙනවා .අනේ ඔයා ලා තුන්දෙනාට ම හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .චුටි මැනික නැතුව පාලුයිසුදු .හැමදාම ඔයාලට ආදරෙයි .බුදුසරණයි

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว +6

    ජය වේවා බුදු සරණයි ආදරෙයි අක්කේ අයියා මැණිකේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +11

    තුනුරුවන් සරනයි දියනුවෙන් දියුනුවට පත් වේවා

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +89

    ඇත්තටම ගැලපෙන අය හමු උනාම ජීවිතය විඳිනවා කියන්නේ මේකට තමා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @nicoladeen2460
      @nicoladeen2460 ปีที่แล้ว

      මට නම් මාර සතුටුයි හැමෝම වගේ මේ පව්ලට ආදරේ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 ปีที่แล้ว +12

    ඔයාලා දෙන්නා හොදම ගැලපෙනවා බුදු සරණයි දෙවිපිහිටයි

  • @prasadikvithanage
    @prasadikvithanage ปีที่แล้ว +57

    Woww අපෙත් ළඟදිම හැබෑ වෙන සිහිනයක්.. ඔයාලාට සුභපතනවා❤️

  • @chamodisansala7104
    @chamodisansala7104 ปีที่แล้ว +3

    ජය වේවා....සතුටින්ම ඉන්න..ආදරෙයි හැමදාමත්💕💕💕💕💕💕💕💕💕💕

  • @rangawijayantha5602
    @rangawijayantha5602 ปีที่แล้ว +5

    කියන්න දෙයක් නෑ අක්කා and අයියා .බුදු සරණයි ❤️❤️ අපි නුවර ❤️❤️💚💚💚❤️❤️ ආදරෙයි දෙන්නට .ජය වේවා 💚💚❤️❤️❤️💕

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +36

    සුභ පතනවා දෙන්නාටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා කියල ❤❤

  • @aruniperera7328
    @aruniperera7328 ปีที่แล้ว +3

    Harima sarala kenek dinakshi ❤️😍,ara baka පණ්ඩිත gani wage newai.sarangata ජීවත් wenawa kiyala denenawa athi.oyalata suba අනාගතයක් .😍❤️❤

  • @piyumimadhushika4664
    @piyumimadhushika4664 ปีที่แล้ว +6

    ආසම family එකක්...සුබපතනවා හැමදේටම ❤️🥰

  • @nethmininayo8723
    @nethmininayo8723 ปีที่แล้ว +28

    චුන්ගි නැතුව පාළුයි අනේ🥺❤

  • @Udaridy
    @Udaridy ปีที่แล้ว +4

    දිනෙන් දින දියුණුව සතුට ලැබේවා ඔයාලාටත් පවුලේ හැමෝටමත්....🥰❤

  • @nilupriya9870
    @nilupriya9870 ปีที่แล้ว +15

    ඇත්තටම මේක බැලුවම මටත් ආස හිතුනා ඔයාලා ඉන්න හරියෙන්ම ඉඩමක් ගන්න..ඔයලට ජයෙන් ජය වේවා.!!!❤

  • @geedahana7127
    @geedahana7127 ปีที่แล้ว +6

    ජය වේවා...හැමදාමත් සතුටින්ම ඉන්න...ආදරෙයි හැමදාමත්😍😍😍😍💕💕💕💕😘😘😘😘😘

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +101

    උමාලි ගනින් බන් ජීවිතයට මේ දිනක්ශි ආදර්ශයට මොන බාධා ආවත් හිනා වෙන අන්ගසම්පූර්න ගැහැනියක් දිනක්ශි කියන්නෙ ☝️👌🔥

    • @user-li2hw7fh1z
      @user-li2hw7fh1z ปีที่แล้ว +4

      Eka aththa,Ara umali gana Kiya Kiya nahayen Adana hama ekatama Hoda vade😂😂😂 dinakshi🥰🥰🥰

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 10 หลายเดือนก่อน +1

      අපි දන්නෑනෙ එයාට බාධා ආවා කියලා. සැපසම්පත් තියෙනවා නම් කාටත් හිනාවෙලා ඉන්න පුළුවන්

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +5

    ඔන්න බැලුවා ❤❤සුබ අනාගතයක් ❤❤

  • @sandunisithumini1983
    @sandunisithumini1983 ปีที่แล้ว +2

    Suba anagathayak oyalata..anee harima sathutui oyala mehema sathutin innawa dakkama♥️♥️Hamadama ohoma inna labenna oni Budusaranai

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +2

    දිනෙන් දින දියුණුවට පත් වේවා .කරන සියලු කටයුතු සාර්ථක වේවා ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +7

    One of the creative vlogs by SaDi❤ 🥂 keep it coming for more

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +16

    සාරංග අයියා ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව කියන්නෙ මේක තමා .අක්කි මැණිකක් ඔයාට හම්බුණු ලස්සනම හදවතක් තියෙන මං ආසම කට්ටියක් ඔයාලා ඔක්කොම .❤️❤️❤️❤️❤️

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 ปีที่แล้ว +83

    Dinakshie හරි ආදරණීයයි. යහපත් ගතිගුණ තියෙන කෙනෙක්.

  • @kumuduranasinghe6352
    @kumuduranasinghe6352 ปีที่แล้ว +2

    Aththatama sathutui. Oyala jiwithe lassanata widinawa . Thawa thawath oyalage jiwithe sathutin pirewa.

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +7

    All the best Dinakshi , love you both ❤❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 ปีที่แล้ว +4

    ❤❤❤ හැමදාම සතුටින් ඉන්න 😊😊😊

  • @ishaniliyanage7635
    @ishaniliyanage7635 ปีที่แล้ว +5

    Good luck 👍 dina and saranga , love you cute saranya babie❤ 😘

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +21

    ආදරෙයි හැමදාම වගේ .මන් හිතන්නෙ සාරංග අයියා ගොඩක් lucky අක්කා ලබන්න.ඒකනෙ දවසින් දවස දේවල් ලැබෙන්නෙ .සතුටින් ඉන්න අයියා අක්කි .ආදරෙයි ඔයාලට😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +9

    Waw හරිම lasani .jesu pitai hamdamth පුතා දුව ...hamdamth satutin inna hone ..wadi වැඩියෙන් deun වේවා ❤❤❤

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq ปีที่แล้ว +14

    අක්කීගෙයි අයියාගෙයි ලෝකු වෙනසක් තියනවා හැබැයි එ වෙනස ලස්සනයි...සතුටින් ඉන්න..බුදු සරණයි...

  • @harshiyapa7870
    @harshiyapa7870 ปีที่แล้ว +12

    God blessed akki and aiya

  • @nadeeshajayaweera3407
    @nadeeshajayaweera3407 ปีที่แล้ว +1

    Jaya wewa lassana anagathayakata adana aya hinassala idiriyata yanna adarei hamadama oya dennage adareta💕💕👍

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 ปีที่แล้ว +4

    බුදු සරනයි දෙන්නට ම පරිස්සමෙන් ඉන්න අක්කියො ..😘❤😘❤

  • @ASH-ss6yg
    @ASH-ss6yg ปีที่แล้ว +4

    Marama adareii Dina akki shanu shesha akki and saranga ayya.. may god bless!

  • @chathurikasandamali4052
    @chathurikasandamali4052 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාමත් oyalata😍😍😍😘😘😘

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +26

    දිනක්සිගේ හිනාව තමා පට්ට. 🌹❤️❤️❤️

    • @marimarino6519
      @marimarino6519 ปีที่แล้ว +1

      මමත් අසායි

    • @manjulasamarasekara3271
      @manjulasamarasekara3271 ปีที่แล้ว

      oyala dennava dakinna mama harima asai ane oyalava munagehenavanam mama kurunegalin samanthi please tell me

  • @tharukadilshan9539
    @tharukadilshan9539 ปีที่แล้ว +1

    Best maching cuple ever ♥️🌹😍💯 hamadema success wenna wish karanwa ♥️

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 ปีที่แล้ว +22

    හැමදාම සතුටින් ආදරෙන් ජීවිතේ විදින්න තෙරුවන් සරණයි ❤

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +12

    ඔයාලට සුභම සුභ පැතුම්. එන්න එහෙනම් නුවරඑළිය ට අපිත් ඉන්නවා. වැලිමඩ. හැබැයි තවම මගේ ගෙදරක හීනය හැබෑ වෙලා නැහැ . කොහොම හරි හැබෑ කර ගන්නවා. ඔයලට සුභ පැතුම් 🎉මම දිනක්ශිට කැමති ගොෆක් ගැහැනු කෙනෙක් උනාම පතෝල කරල වගෙ නැතිව හිනවෙලා සතුටින් දගලලා ඉන්න ඕන. මම ඔයාගෙන් අහගෙන ජීවිතයට දේවල් දෙකක් එකතු කර ගත්තා. එකක් හැම මාසෙම පළවෙනිදට කිරි බතක් හදනවා. අනික බත් එක ලිපේ තියල මම BUDDHIST නිසා ඊට අදාල දේවල් ටිකක් කියනවා 🙏

  • @saminda
    @saminda ปีที่แล้ว +2

    Wel done. This is why I love Prime lands 🤑

  • @nimaliruwanthika1950
    @nimaliruwanthika1950 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ goodak awaswen oyalage video balanawa lassanai adarai dennatama hemadama ❤❤❤❤

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 ปีที่แล้ว +2

    දියුනුවෙන් දියුනුවට පත්වේවා තෙරුවන් සරනයි සතුටින් ඉන්න

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +1

    Gd luck aiya & akka... 🥺✨️ තව තව හරියන්න ඕන...

  • @ambeypitiyagedonnalinthanj5735
    @ambeypitiyagedonnalinthanj5735 ปีที่แล้ว +5

    Valueble promotion.. ♥️♥️Lovely couple.

  • @Cam-Coach
    @Cam-Coach ปีที่แล้ว +20

    දිනක්ෂි ඔයා නම් නියම චරිතයක්. ඔයාලගේ වීඩියෝ බලන්න කම්මැලි නෑ. වීඩියෝ එකක් දානකන් බලං ඉන්නවා. 👌👌👌

  • @danoojcristeen8106
    @danoojcristeen8106 ปีที่แล้ว

    තව තවත් අවංකව ලොකුකම් නැතුව ඔය විදියටම ඉන්න..දෙපලටම ජයවේවා..තව තවත් සාර්ථක වේවා..

  • @cdramaclips-f4g
    @cdramaclips-f4g ปีที่แล้ว +6

    කලා ලෝකේ වැරදිලා හරි ගිය කපල් අතර ආසම කපල් එකක් තමා මේ.. අනිත් දෙන්න සංගීත් දිනී...
    අන්න ඒකයි කියන්නෙ සමහර බැඳීම් කාලයත් එක්ක නෙමේ තීරණය වෙන්නෙ, තමන් එක්ක ගලපගෙන සැහැල්ලවෙන් ජීවත් වෙන එකට ..🔥❤️😇
    සාරංගව හම්බෙලා තියෙන අය දන්නව එයා හරිම නිහතමානි චරිතයක් කියල. ලොකු පොඩි චරිත කලා කියල අදාල නැ.. දැක්කොත් මතක තියාගෙන කතා බහ කරනව හොඳට..
    මං ආසම චරිතයක් ❤

  • @kumarirasika160
    @kumarirasika160 ปีที่แล้ว +4

    Adaraniya hithakata adaraniya hithak munagehunama e yana gamana hari lassanai ...

  • @apsaradilrukshi6405
    @apsaradilrukshi6405 ปีที่แล้ว +4

    Godak dawasakin akki ❤️❤️❤️

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr ปีที่แล้ว +2

    Wedi wediyen diyunuwata pathwewa sathutin parissamen thundenama inna ❤️❤️

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว +2

    Kawru mona qwath duwa putha chuti babie sathutin inna oyata puthe glapena kena dinakdhi du sathutin inna jeewithe semadama budusaranai God bless you putha

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +2

    Harima shoi oyla dennay favourite 😍😍🌹🌹

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +3

    Kamasal එක ෂෝක් අනේ 😮😮

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +1

    Coungarulatian akkiyooo හැමදාම සතුටින් ඉන්න ❤️

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 ปีที่แล้ว

    awanka adare kothanada ethana thamai jewithe .hamadamath sathutin adren inna .....love you soo much....😍😍😍

  • @Amashaoshani1781
    @Amashaoshani1781 ปีที่แล้ว +1

    Harima lassana paththakk ape ammage gama Banndarawela api ithinn aniwarenn yanawanamm yane nuwara eliya paththenn trip ekakk yanawanamm maruma kale August wage mokada me kale tikakk siithalayi ❤😊

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว

    Godaak aadaren suba pathanawa duwatath puthatath karanna salasum karana hama deyakma ithaamathma hondin saarthaka weva kiyala prarthana karanawa. harima sathutui me aadaraneeya punchi pawula gana. Theruwan Saranai ❤️❤️❤️

  • @kanchanaganegoda8826
    @kanchanaganegoda8826 ปีที่แล้ว +1

    මම දැකපු හොදම පවුල හරි එකතුයි❤❤❤❤🎉🎉🎉🎉

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +2

    Koheda nuwaraeliye mamath nuwara eliye oyaalata yahapathakma weva ❤❤❤❤

  • @user-th6ji1do5j
    @user-th6ji1do5j ปีที่แล้ว +4

    මරැ නියමයි නේ Litle engand my home town m මහගස් තොට live sadi arabia

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +4

    චුන්ගගේ වීඩීයෝ එකකුත් දාන්නකො අප්පා 🥺❤️
    ඔයල දෙන්නගේ එක්ක බැලුවනේ ❤️😁
    එයගේ එකකුත් ඕනේ ❤️🥺

  • @suranjishalika6671
    @suranjishalika6671 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔය දෙන්නට ❤️❤️

  • @IreshaDharmadasa-fx2lb
    @IreshaDharmadasa-fx2lb ปีที่แล้ว +1

    Godak kamathi mama oyala dennata... tawa chuti doniyata... hamadama satutin inda.... hama balaporottuwakma itu wenda kiyala suba pathanawa.... ❤

  • @inokagallage3653
    @inokagallage3653 5 หลายเดือนก่อน

    ජිවිතේ සතුටින් හොදින් ඉන්න මිනිස්සු ... හැමෝටම සතුට ගෙනවා 🌷🌷

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว +10

    Superb idea for businessman to build a hotel or bungalow And anyone can stay relax !
    What a Beautiful country in
    Sri Lanka n We can change any place sort of weather ❤️👍🌹
    Good n stay safe with happy n healthy both of you❤️❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +2

    සාරංග ගන්න ඉඩමි හතරක් ම ගොඩාක් වටිනවා අනාගතයට. ලස්සන හෝටලයක් හදන්න.

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +17

    Congratulations little family 💝💝🎉💐🎊

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +15

    Who captured the scenes around @1.10 So beautiful 🫶🩷

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +2

    Wow 😍😲 love it_____🥰❤️
    Saranya bba nene ad 🥺😔

  • @dilinianuradha3474
    @dilinianuradha3474 ปีที่แล้ว

    Me denna godak hodai lassanai lassanata jivite geniyanawa galapenama dennek hambenne kalaturakin ema ayata godak satutin inna puluwan hoda paul jivitayak geniyanna puluwan good lukc

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Wow niyamai jaya wewa!

  • @Prasangi2002
    @Prasangi2002 ปีที่แล้ว +3

    Love u dinakshie akki my actor crush saranga ayya 😁 saranya baba ❤❤

  • @psjayasooriya5828
    @psjayasooriya5828 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාම ❤

  • @samanrathnayake9783
    @samanrathnayake9783 ปีที่แล้ว +2

    ලස්සන ගෙයක් හදන්න.. ටිකක් බැලුවොත් හිතල.......හුඟක් ගැහැනුන්ට ලොකු ආදර්ශයක් ඔයා දිනක්ශි..!

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 ปีที่แล้ว +5

    My favorite couple ❤❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +1

    God bless both you akki and aiyaahh 🌻

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +159

    මෙන්න ගෑනු උමාලි කියන්නේ වැලහින්නක් වගේ වැලලෙන ගෑනියෙක් හෙන පන්ඩිත ජය වේවා ඔය දෙපලට ❤❤👌

    • @sistersbrother2850
      @sistersbrother2850 ปีที่แล้ว +2

      Umalita baninna huu....thiye

    • @pradeepapradeepa6659
      @pradeepapradeepa6659 ปีที่แล้ว +22

      මම නම් දැකලා නෑ උමාලි වැලපෙනවා..මෙයාලා සතුටින් හිටපුවාවේ..හැබැයි උමාලි කියන චරිතය අද්විතීයයි..

    • @melishafernando7220
      @melishafernando7220 ปีที่แล้ว +4

      Mey meyala ad karanne

    • @lakminijayawardhana4213
      @lakminijayawardhana4213 ปีที่แล้ว +8

      අනේ මේ බොරැ කියන්න එපා හරීද උමාලී අක්කී හරී හොදයී ❤️😘....

    • @dgpdammikadimbulwala7193
      @dgpdammikadimbulwala7193 ปีที่แล้ว +4

      Valahinna kauda?Umali kiyanne professional charithayak minisunta Nigaa karanna epa

  • @chutimanika1195
    @chutimanika1195 ปีที่แล้ว +4

    Jayawewa! Sathutin ennoooo🥰

  • @Keshini.D
    @Keshini.D ปีที่แล้ว

    Saranga Dinakshi katha karaddi balan inna widihenma penawa dennage adare. Saranga hari sathutin, sahalluwen innawa dan. God bless you all ❤

  • @shehanisangeetha1634
    @shehanisangeetha1634 ปีที่แล้ว +1

    අනේ…. අපෙ ගෙවල් ලගටම ඇවිල්ලා ❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +52

    Missed seeing Chungs ❤. Chungs is therapeutic. I love watching little mischief 😊. Anyway, congratulations! You two are awesome. Definitely Yin to yang. Wishing you'll much success and prosperity! My heartiest congratulations!! ❤❤

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 ปีที่แล้ว

      Oyala,nidaganna,ewa,danna,onine,ewa,hodane,lokukama,hary,lejjai,apita

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +2

    Advertising unath skip karan nathuwa balan inna hithenawa. ❤️❤️❤️
    Love you ...

  • @deepaniapsara9975
    @deepaniapsara9975 ปีที่แล้ว +1

    Love u akki ayiya❤️❤️🥰🥰...miss u chungi petyoo🥺😘🥰❤️

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +29

    ඔයාලගේ දියුණුව ගැන සතුටුයි. එහෙම තමා මිනිස්සු අනුන්ට අඬ අඬා ඉන්නේ නැතුව තමන්ගේ දියුණුව හදාගනීමයි කලයුතු. ඔයාලගේ චුටි බබී නම් හරිම හුරතල්. මම එයා ඉන්න හැම video එකම බලනවා. සතුටින් ඉන්න.

  • @eshruhansa4168
    @eshruhansa4168 ปีที่แล้ว

    congratulations guyz..❤❤budusaranai