✔️ රයිස් කුකර් එකේ හදන පුලුං වගේ සොෆ්ට් ටී බනිස් ❤️ New Soft Tea buns in Rice cooker | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 125

  • @thashenravishka9563
    @thashenravishka9563 2 ปีที่แล้ว +5

    අවන් එකේ hadanawanam kohomada hadanne akki 🤔🤔

  • @sudarshanikalahewaththa5490
    @sudarshanikalahewaththa5490 2 ปีที่แล้ว +1

    ඔයාට ස්තුතියි මෙහෙම දේවල් කියලා දෙනවට

  • @MaryMary-vb2km
    @MaryMary-vb2km 2 ปีที่แล้ว

    Oyata bohoma sthuthiy.harima pahasui. Godak watinawa

  • @ruwanchamila207
    @ruwanchamila207 2 ปีที่แล้ว +1

    Ane akki biththara nethuwa hadanna puluwanda.

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +4

    ෂා නියමයි මැතික හරිම වැදගත් ගොඩක් පැහැදිලියි අනික බලන්න ආසයි ඉක්මනින්ම කෙටියේ ත්ම කියා දෙනවා ඔයාට බුදු සරණයි ජයවේවා💕🙏🙏🙏🙏♥️💕

  • @lalanigamage647
    @lalanigamage647 2 ปีที่แล้ว +1

    හරීම වටිනවා. ලේසි විදියට කෑම හදන්න කියලා දෙනවට ස්තූතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @sunethraranasinha1854
    @sunethraranasinha1854 8 หลายเดือนก่อน

    Harima agei thanks 👍

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 2 ปีที่แล้ว +4

    බිත්තර නැතිව හදන්න පුළුවන්ද.

  • @ishakashavani4635
    @ishakashavani4635 2 ปีที่แล้ว +1

    Neyamay akkee.ada kaleta godakma watinawa

  • @donleelawathi2434
    @donleelawathi2434 ปีที่แล้ว

    Niyamai boru sobana nathuwa saralawa kiyamawa thank you very much.

  • @manikfernando9400
    @manikfernando9400 2 ปีที่แล้ว +1

    Thank you මේ steam rice cooker එකේ හදනවට. මම පාන් හැදුවා හරිම soft එකට ආවා. මේකත් හදලා බලන්න ඕන. Thank you once again. Keep up the good work. All the very best. May God bless you more with wisdom. 🙏 Tc. Stay safe . 💐👏👌

  • @priyanthirenuka980
    @priyanthirenuka980 ปีที่แล้ว

    Bohoma sthutiime wage ikmanin hadanna puluwan deyak kiyala funnata

  • @deepnaapsarani7728
    @deepnaapsarani7728 2 ปีที่แล้ว

    Yeast wenuwata baking powder dann barida akke

  • @amilawelikala2187
    @amilawelikala2187 2 ปีที่แล้ว

    මිස් මේ බනිස් එක ඇතුලට පිරවුමක් දාලා හදන්න පුළුවන් ද

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Oyage video mm nitharama balanawa ❤️❤️❤️👍👍👍thanks alot dear

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว +1

    ලස්සනයි රසයි බැලු බැල්මනෙන්.පෙනවා.තැන්ක්

  • @sachinikahagalage5498
    @sachinikahagalage5498 ปีที่แล้ว

    Egg 1k nathiva hadanna vidiyak tiyenavada?

  • @jayanafernando1568
    @jayanafernando1568 2 ปีที่แล้ว +1

    oven එකේ දානවනම් time එකයි උෂ්ණත්වය යි කොහොමද

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      180c, විනාඩි 30ක් වගේ

  • @kumariabeykoon7749
    @kumariabeykoon7749 2 ปีที่แล้ว

    Thank dear godak watinawa me kale hatiyata.❤

  • @lakshmipriyanthi1161
    @lakshmipriyanthi1161 2 ปีที่แล้ว +3

    පුතේ බනිස් ආට පිටිවලින් හදාගන්න පුලුවන්ද?

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති මාත් ඒව හැදුවා හරිම රසයි ඒවගේම සොෆ්ට් එකට තිබුන තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🌹

  • @us1309
    @us1309 ปีที่แล้ว

    Batar magarin wenuwata pol thel ganna barida akke

  • @nishanthakumara8404
    @nishanthakumara8404 2 ปีที่แล้ว

    apita biththara roti hadana hati danawada

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 ปีที่แล้ว

    Thanks budu saranai oiata

  • @isharasuraweera408
    @isharasuraweera408 2 ปีที่แล้ว +3

    මාත් හැදුවා අක්කි මාරම රසයි.😋😋.තව මේ වගේ කෙටි වීඩියෝ ටිකක් එවන්න

    • @usersandu33
      @usersandu33 ปีที่แล้ว

      Me wagemada haduwe

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 ปีที่แล้ว

    Thank you its quick recipes lovely ⭐⭐⭐❤️⭐⭐⭐

  • @moahamedzaidh488
    @moahamedzaidh488 2 ปีที่แล้ว

    Akke rice cooker ake kohamadha jum bun hadanna kiyala dennako pls akke

  • @nimanshikadulakshi7294
    @nimanshikadulakshi7294 2 ปีที่แล้ว +1

    Oka rice cooker eke steem unama wandu wage wenawani

  • @nafhasaleeth3307
    @nafhasaleeth3307 2 ปีที่แล้ว

    Akki paan piti wenuwata aata piti use kranna puluwanda

  • @kantikanti9740
    @kantikanti9740 2 ปีที่แล้ว

    Hmmmm niyamai sister oya gen dana ganna kama serama mamath oya wagema hadanawa oyata godak sthuthi pahediliwa kiya dunnata mage madam gen hoda prathichara mama laba gannawa mama inne pita rataka nisa kisima prasnayak nahe yali hamu wemu

  • @stharanga9207
    @stharanga9207 2 ปีที่แล้ว

    Biththara nathuva hadhanna puluvandha

  • @chathuchamo7063
    @chathuchamo7063 2 ปีที่แล้ว

    අවන් එකේ උෂ්නත්වෙයි වෙලාවයි කියනවද

  • @kemanawarathna9770
    @kemanawarathna9770 2 ปีที่แล้ว

    මාත් හැදුවා මරු

  • @jumatism
    @jumatism 2 ปีที่แล้ว +1

    ඔයානම් සුපිරි අනේ නියමයි ඒක

  • @grnnthilakarathn31
    @grnnthilakarathn31 ปีที่แล้ว

    අට්ඇත්තටම සුපිරි අක්කේ බුදුසරණයි තවත් රසබර රෙසිපි හදන්න අපිටත් ඉගෙනගන්න පුළුවන් ඔයා gen

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว

    Niyamai. Thank You Very Much.

  • @thusithakumara5294
    @thusithakumara5294 2 ปีที่แล้ว

    Bittara noda berida?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    Thanks

  • @jayaminiwickramasingha7223
    @jayaminiwickramasingha7223 2 ปีที่แล้ว

    Thank you so much👍

  • @zuugirl
    @zuugirl 2 ปีที่แล้ว +1

    ඊස්ට් වෙනුවට දාන්න පුළුවන්ද බේකින් පවුඩර් 🙄

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 5 หลายเดือนก่อน

    Very nice

  • @apsarawijekoon8311
    @apsarawijekoon8311 2 ปีที่แล้ว +7

    අවන් දානවානම් කොහොමද කරන්නේ.

    • @madhulokuketagoda6428
      @madhulokuketagoda6428 2 ปีที่แล้ว +1

      මම හැදුවා oven එකේ. 180c විනාඩි 20ක්. හොදට soft එකට ආවා. බොහොම ස්තුතියි.

  • @dahamisilva4303
    @dahamisilva4303 2 ปีที่แล้ว

    Anwaryenma maru

  • @nilashasenarath5486
    @nilashasenarath5486 2 ปีที่แล้ว

    ඊස්ට් වෙනුවට බේකින් පව්ඩර් දාන්න බැයිද

  • @manal861
    @manal861 2 ปีที่แล้ว

    niyamai akke 👌🏻😊must try recipe ekak thank u so much

  • @champichampi2643
    @champichampi2643 2 ปีที่แล้ว

    Asa hituna
    Hadala balannam

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 ปีที่แล้ว

    Milk mada rasnenda ganne.

  • @nawodyaharshani259
    @nawodyaharshani259 2 ปีที่แล้ว

    Oya nam supiri akke

  • @renukasanjiwani4296
    @renukasanjiwani4296 2 ปีที่แล้ว

    Akke batter wenuwata thal(oill) tikal dammoth aulda

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 2 ปีที่แล้ว +17

    අවන් එකක දානවනං වෙලාව කොහොම ද.උෂ්ණත්වය කොහොමද

    • @dulme7753
      @dulme7753 2 ปีที่แล้ว +1

      150c

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 ปีที่แล้ว +3

      @@dulme7753 කොච්චර වෙලාවක්ද?

  • @dilanichathurangi9809
    @dilanichathurangi9809 2 ปีที่แล้ว

    බනිස් එකට එලවලු දාලා මාලු බනිස් හදන්න බැරිද

  • @bmggamage4338
    @bmggamage4338 2 ปีที่แล้ว

    කහ චුට්ටක් දැම්මට කමක් නැද්ද

  • @kiyaskiyas1408
    @kiyaskiyas1408 2 ปีที่แล้ว

    Very nice I like it

  • @ramyasenanayake458
    @ramyasenanayake458 2 ปีที่แล้ว

    Hmm, niyamai

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    Ekanam👍bohoma sthuthi 💐🥰💐

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 ปีที่แล้ว

    Good Recipe thanks

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว

    හෙටම හදන්න ඕනෙ ඒකනම් හරිම ලේසි ඔයාට ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️
    .

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @tuwannawshad6696
    @tuwannawshad6696 2 ปีที่แล้ว

    Thankyou baby

  • @AmashaDissanayake
    @AmashaDissanayake ปีที่แล้ว

    Apith haduwa aunty 😊

  • @ksyahampath4917
    @ksyahampath4917 2 ปีที่แล้ว

    Good very nice

  • @sumiyasumiya4190
    @sumiyasumiya4190 2 ปีที่แล้ว

    Super shoft

  • @fernandoachala8270
    @fernandoachala8270 ปีที่แล้ว

    ඔයා ගත්තෙ මොන කිරිද????කියල කියනවද?????

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว

    නියමයිස්තුතියිදෙවිපිටයි❤❤👌👌

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 ปีที่แล้ว

    Mm haduwa hodata awa 👍👍👍

  • @chalanikarunarathna1147
    @chalanikarunarathna1147 2 ปีที่แล้ว

    අවන් එකේ හදන්න බැරිද.හදනවනම් ටයිම් එකයි උෂ්නත්වය කියන්නකො

  • @nikeshalasudeshini8070
    @nikeshalasudeshini8070 2 ปีที่แล้ว

    Niyamai akke

  • @hemalihemalii7853
    @hemalihemalii7853 2 ปีที่แล้ว +1

    නියමයි ❤️

  • @nandinidilani3676
    @nandinidilani3676 2 ปีที่แล้ว

    Very nice .thank you ❤

  • @mihiruuyangoda2620
    @mihiruuyangoda2620 ปีที่แล้ว

    Bittara onamada

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 ปีที่แล้ว

    Godak vatina resipiyak

  • @sayumidinanga2648
    @sayumidinanga2648 2 ปีที่แล้ว +2

    Thank you akki ❤️🥰

  • @seemaaska3593
    @seemaaska3593 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි 😍

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว

    Lovely god bless you 😘

  • @chamikanadeeshani6662
    @chamikanadeeshani6662 2 ปีที่แล้ว

    Niyamai akki

  • @priyankasubashini8103
    @priyankasubashini8103 8 หลายเดือนก่อน

    😊

  • @anomapires8939
    @anomapires8939 2 ปีที่แล้ว +1

    ම්ම්ම් රස පාටයි 👍

  • @p.g.lalith8081
    @p.g.lalith8081 2 ปีที่แล้ว

    Good

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว

    ඕක මං අවන් එකෙ හදල තියෙනව.

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    NicE akka

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว

    බෙිකින් ටෙිු එකක දාන්නෙ නැතිව වෙන රාස්පානක අසුරා ගෙන මෙ වැඩෙ කරන්නට පුළුවන් ද පිලිතුරක් දෙන්නට 😌 අක්කෙ

  • @ආදරමංසල
    @ආදරමංසල 2 ปีที่แล้ว

    Ekanm ptta

  • @dineshjayalath2725
    @dineshjayalath2725 2 ปีที่แล้ว

    ෂෝක් අනේ 👍😘

  • @herathbamunakotuwa2034
    @herathbamunakotuwa2034 ปีที่แล้ว

  • @induindu6626
    @induindu6626 ปีที่แล้ว

    Man adama hadanawa godak lasii budu saranai

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    👌👌👌❤️

  • @bimayasanthoshi9832
    @bimayasanthoshi9832 2 ปีที่แล้ว

    ෂා...නියමයි අක්කේ...👍👍👍

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 2 ปีที่แล้ว

    Wow..🤪🤪

  • @madushanidissanayake8963
    @madushanidissanayake8963 2 ปีที่แล้ว

    Super akki ❤️❤️

  • @trainyourbrain99
    @trainyourbrain99 2 ปีที่แล้ว +2

    Really a good recipe for tea time 👍

  • @niroshashamali9996
    @niroshashamali9996 2 ปีที่แล้ว

    👍🏻

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 2 ปีที่แล้ว

    👍

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 2 ปีที่แล้ว

    Butter wenuwta polthel kamak ndd akke

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      මාගරින් ගන්න නංගී 😊

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 ปีที่แล้ว

    බිත්තර awasyamada....බිත්තර nathiwa hadanna barida

  • @menakadilrukshi946
    @menakadilrukshi946 2 ปีที่แล้ว

    Astra danna bada

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 ปีที่แล้ว +1

    😋😘😍

  • @thilinikamadushani7755
    @thilinikamadushani7755 2 ปีที่แล้ว

    👍👍👍👍👌👌

  • @lakshaniherath6030
    @lakshaniherath6030 2 ปีที่แล้ว

    Shoiii❤️❤️