Sanasum susuman/Sanasum Susuman paweela/TM jayarathna song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 106

  • @Naturetubep5z
    @Naturetubep5z ปีที่แล้ว +6

    පරණ සින්දු වෙනස් කරන්න එපා.ඒව හිතට දැනෙන පට්ට සින්දු.දැන් තියන සින්දු ලගින්වත් තියන්න බෑ.ඒ තරමට හිතට දැනෙනව ❤

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 11 หลายเดือนก่อน +2

    පිනට ලැදි පින්බර කලාකරැවා
    සර් නිදුක් වෙිවා.

  • @tharakasewwandi6518
    @tharakasewwandi6518 5 ปีที่แล้ว +59

    සැබෑ ප්‍රේමය අමරණීය වන අතර ප්‍රේමය වන්ක නම් ඔබ සදාකාලිකවම තනිවනු ඇත.

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +25

    අවුරුදු ගානක් ගියත් අහන්න පුලුවන් ගීත🥺❤️ 2023 අහන අය කෝ ❤️❤️❤️

  • @sixteenhours-w9c
    @sixteenhours-w9c ปีที่แล้ว +3

    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා
    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා
    තරු මල් අතරින් රිංගාලා
    කොහි යන්නෙද මා තනි කරලා
    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා
    රෑ සද පානේ සීතල පවනේ
    නා මල් අරණේ ළා දළු සෙවනේ
    මා ලය කර ඔබගේ සුව යහනේ
    ගෙවූ අතීතය මතකද මිහිරේ
    ගෙවූ අතීතය මතකද මිහිරේ
    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා
    තරු මල් අතරින් රිංගාලා
    කොහි යන්නෙද මා තනි කරලා
    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා
    දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
    ඒ රුව මා නෙත් අංජනයයි
    ජීවන ගීතේ තනුව වයන්නෙමි
    ඈ එන තුරු මා තනිවීලා
    ඈ එන තුරු මා තනිවීලා
    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා
    තරු මල් අතරින් රිංගාලා
    කොහි යන්නෙද මා තනි කරලා
    සැනසුම් සුසුමන් පාවීලා
    සඳ කැන් වතුරෙන් නෑවීලා

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +21

    සිනහව නමැති ප්‍රේමය මිය ගියදා..... නිහඩබව නමැති ප්‍රේමය උපදින්නෙය....

  • @rasanjaliranasinghe3933
    @rasanjaliranasinghe3933 4 ปีที่แล้ว +3

    Menna me sinduwa mn issellma ahuwe derane ma nowana mama eke kiynw.dakala. ලස්සනයි .

  • @oliyangerajapaksha1717
    @oliyangerajapaksha1717 3 ปีที่แล้ว +6

    Ma sinduwanam mara lassanai kochchara lassanaida kiyanawanam kiyanna wachana na💖💖

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @madumendis981
    @madumendis981 2 ปีที่แล้ว +3

    දෑසට පෙනෙනා එකම රුවක් වේ ඒ රුව මා නෙත් අන්ජනයි.. 😥😔

  • @chamarabuddika8992
    @chamarabuddika8992 ปีที่แล้ว +4

    ආදරෙයි වෙිදනවා විදිනවා මට එයා නැතු දුකට ආදරෙයි මොනි❤❤❤❤❤❤

  • @zan0001
    @zan0001 2 หลายเดือนก่อน

    දැවුනු සිත් නිවෙන හඩ 🥀🌬️

  • @diganthasanthus1543
    @diganthasanthus1543 11 หลายเดือนก่อน +1

    කොහෙ යන්නෙද මා තනිකරලා 🥺💔

  • @avishkagaming8925
    @avishkagaming8925 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @nilanginath4331
    @nilanginath4331 ปีที่แล้ว +1

    Nirmala u premayak,labannata sansarika pinakma misa ankisiwakin nolebe........

  • @hchaminda3433
    @hchaminda3433 3 ปีที่แล้ว +2

    Very nice

  • @rohanasarath2190
    @rohanasarath2190 4 ปีที่แล้ว +41

    අයියෝ පැරණි මියුසික් වෙනස් කරන්න එපා. එතකොට ඒවයෙ වටිනාකම නැති වෙනවා.

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

    • @FAQspharmacy
      @FAQspharmacy หลายเดือนก่อน

      Tempo වැඩි...එහෙම කරල තියෙන්නෙ කොපිරයිට් වදින එක වලක්ව ගන්න..නිර්මාණය ගැන තඹ දොයිතුවකට සලකල නෑ..හොඳ වැඩ නෙවි මේව...

  • @slblackhacker
    @slblackhacker 3 ปีที่แล้ว +6

    I like it

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว +2

    භාවනාවක්

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว

      නෑ,.සංගීතයට හිත තදින් ඇලිලා,,.. භාවනාව යනු පඤ්ච නීවරණයන්ගෙන් මිදුනු සිතයි ,..ඒ සිත තමයි මනුෂ්‍ය ලෝකයේ පහලවන ඉහලම සැපයෙන් යුක්ත සිත,,..

  • @pubuduwijesooriya4442
    @pubuduwijesooriya4442 10 หลายเดือนก่อน

    ❤ mage ammai thaththai thama ❤

  • @no_name_639
    @no_name_639 3 ปีที่แล้ว +3

    Nice

  • @Shantha-m8b
    @Shantha-m8b 6 หลายเดือนก่อน

    Urek gereuwa senduwa kawa

  • @SanjayHewavitharane-xo6rw
    @SanjayHewavitharane-xo6rw ปีที่แล้ว

    Oba kawada kohoma mehi arutha nirwanaya kiya watahaganitha

  • @Gaming_Clips-
    @Gaming_Clips- 3 หลายเดือนก่อน

    2024 set eka

  • @shivakathirgamalingam5638
    @shivakathirgamalingam5638 ปีที่แล้ว

    Nice Song

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    අකුරු ලොකු වුනානම් හරිම ලස්සනයි

  • @supunperera-su_per_era
    @supunperera-su_per_era 3 ปีที่แล้ว +2

    Tempo wenas kalada?

    • @chamarinilushika7400
      @chamarinilushika7400 2 ปีที่แล้ว

      Na eya enawa jk enawa 😌 minissu jeewath karawanne balaporithuwak 😌😌😌😌♥️

    • @supunperera-su_per_era
      @supunperera-su_per_era 2 ปีที่แล้ว

      @@chamarinilushika7400 🙄

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว

      @@supunperera-su_per_era 0.75 speed better than normal

  • @chamarinilushika7400
    @chamarinilushika7400 2 ปีที่แล้ว +10

    Innawa jk enakn 😌😌😌😌😌😌😌😌 , ada heta heta ewi hetaewi heta ewi , tomorrow morning jk tomorrow coming jk tomorrow coming jk........................

  • @ChanakadasunR.A.D
    @ChanakadasunR.A.D 9 หลายเดือนก่อน

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @shantidon9372
    @shantidon9372 2 ปีที่แล้ว

    Super ❤️👍

  • @ganixzcreations5066
    @ganixzcreations5066 4 ปีที่แล้ว +9

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @SachiniPerers
    @SachiniPerers 12 วันที่ผ่านมา

    ♥️♥️♥️🌹🌹🌹🥰🥰

  • @blackalfagaming1793
    @blackalfagaming1793 4 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤💓

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @2001blackwolf
    @2001blackwolf 3 ปีที่แล้ว +5

    Good song but new music...🙃

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @suvineethapriyadarshani6861
    @suvineethapriyadarshani6861 3 ปีที่แล้ว +1

    Sada amaraniyai

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 ปีที่แล้ว +1

    0.75 speed better than normal...

  • @sarathpathmasiri4788
    @sarathpathmasiri4788 4 ปีที่แล้ว +5

    ❤❤❤❤

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️🌟👍

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @tharindudarshana8303
    @tharindudarshana8303 4 ปีที่แล้ว +4

    🎵🎤❤️❤️

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +1

    👍👍💕❤️😍

  • @mithumxvlogs
    @mithumxvlogs 3 ปีที่แล้ว +1

    🤜🤛🤜🤛🤜🤛😘😘

  • @thilinikaprmawardana7552
    @thilinikaprmawardana7552 2 ปีที่แล้ว

    Me isuru jayarathna kiyanne

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️🌟

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @imeshnevil968
    @imeshnevil968 5 ปีที่แล้ว +9

    💓👍👍👍👍👍

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @chamodichamodi6688
    @chamodichamodi6688 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 7 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @slblackhacker
    @slblackhacker 3 ปีที่แล้ว +3

    meka gallariyata save karagannoni

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @jayanthabandara802
    @jayanthabandara802 ปีที่แล้ว

    Muc dala wadak karanawa hallo

  • @oliyangerajapaksha1717
    @oliyangerajapaksha1717 3 ปีที่แล้ว +2

    👌

  • @danukasadaruwan9355
    @danukasadaruwan9355 3 ปีที่แล้ว +4

    අපො සන්ගිතෙ කාලා

  • @agra7142
    @agra7142 10 หลายเดือนก่อน

    💕💕💕💕💚💚💚💚💚💕💕💕💚

  • @samanbandara2537
    @samanbandara2537 2 ปีที่แล้ว +1

    😮😮

  • @sasindusanjaya2909
    @sasindusanjaya2909 2 ปีที่แล้ว +3

    ඇයි මේ සින්දු වල tempo එක වැඩිකරල විකෘති කරල තියන්නෙ 😡 අනුන්ගෙ දේවල් තමන්ගෙ වගේ දාන උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න නම් බෑ හැබැයි. තමන් මහන්සියෙන් දෙයක් කරන එක නම් ලාංකිකයින්ගෙ හරි දුර්ලබ ලකුණක්

  • @sanukalakshan5613
    @sanukalakshan5613 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 2 ปีที่แล้ว

    ගීතය වේගවත් කර ඇත....?

  • @ChandaniSilva-bi2bi
    @ChandaniSilva-bi2bi 7 หลายเดือนก่อน

    😢😂❤❤❤❤

  • @nipuwa5869
    @nipuwa5869 หลายเดือนก่อน

    සිංදුවේ tempo එක වැඩියි වගේ

  • @sadeeshkumar8878
    @sadeeshkumar8878 8 หลายเดือนก่อน

    වේගෙ වැඩියි

  • @gayodyapramoth1396
    @gayodyapramoth1396 2 ปีที่แล้ว

    🖤

  • @kalpagekalpa5650
    @kalpagekalpa5650 2 ปีที่แล้ว

    Te

  • @no_name_639
    @no_name_639 3 ปีที่แล้ว +5

    Nice

  • @nipupathirana8498
    @nipupathirana8498 3 ปีที่แล้ว +2

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @enokaperera1232
    @enokaperera1232 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nilukapriyadarshani1942
    @nilukapriyadarshani1942 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @thisumnethmal7716
    @thisumnethmal7716 ปีที่แล้ว +1

    💖

  • @sumedhashada6389
    @sumedhashada6389 3 ปีที่แล้ว +2

    ❤️

    • @Chathubro116
      @Chathubro116 3 ปีที่แล้ว

      th-cam.com/video/8-d3QNNjF74/w-d-xo.html

  • @anushakulasinghe9551
    @anushakulasinghe9551 3 ปีที่แล้ว +2

    ❤️

  • @sajinijayasinghe7466
    @sajinijayasinghe7466 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว +1

    ❤️

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SAHIRU-hb5ly
    @SAHIRU-hb5ly ปีที่แล้ว

  • @Mr.Thilake
    @Mr.Thilake หลายเดือนก่อน