Neela Bingu Kela - නීල බිඟු කැල : ගී අරුත | Gee Aruth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2020
  • ඔබත් තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වෙලා තියෙනවද?
    නීල බිඟු කැල - ගී අරුත
    මුල් ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
    තනු නිර්මාණය හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
    නීල බිඟු කැළ තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා.....
    මාරුතේ මතුරා යතේ
    සුරඹුන් නැගූ මුකුළු
    මාවතේ අතුරා ඇතේ
    සුරඹුන් නෙළු කැකුළු.....
    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනූ කිඳුරී
    මීවිතේ මදිරා සොරා
    සඟවා නොයන් සොඳුරී.....
    "රජ ගෙදර පරෙවියෝ" (1975) චිත්‍රපටයෙනි.
    #GeeAruth #NeelaBinguKela #VictorRathnayaka

ความคิดเห็น • 137

  • @upulkiridena6559
    @upulkiridena6559 4 ปีที่แล้ว +27

    සවිස්තරාත්මක අදහස් ගොන්නක් ...අද වැඩසටහන තුළින් ...සුභපැතුම් 💓

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Upul Kiridena ස්තූතී ඔබට මිතුර

    • @kalamansala1463
      @kalamansala1463 3 ปีที่แล้ว +1

      කිරිදෙන සහෝ මම පාලිත හලුවන 😊🙏🙏🙏

    • @shainimadhu9960
      @shainimadhu9960 3 ปีที่แล้ว

      @@geearuth1005
      Pp

    • @shainimadhu9960
      @shainimadhu9960 3 ปีที่แล้ว

      @@geearuth1005
      Pp

    • @hansinie3390
      @hansinie3390 ปีที่แล้ว

      @@geearuth1005 යසයි බෙසික් බෙසික් බෙසික් බෙසික් බෙසික්

  • @geearuth1005
    @geearuth1005  4 ปีที่แล้ว +55

    හිතවතුනි මෙහිදී මා අතින් විශාල වරදක් සිදුව තිබෙනවා.මෙම ගීත ඉල්ලීම ඉල්ලූ නිලුපුල් චන්දන මහත්මයා උපපොලිස් පරීක්ෂකවරයෙක් නොව සහකාර පොලිස් අධිකාරී වරයෙකි.මා අතින් සිදුවූ වරදට සමාව භජනය කරනමෙන් ඉල්ලා සිටිමි.
    මම,
    දුෂ්‍යන්ත වීරසේකර

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว +1

      Unmada wu premadare _ Kamal Addrarachchi
      Adara nil dase _ Narada Disasekara
      Hada wila kalaban pen jala reka _ Nanda Malini
      Geetha wicharayak karanna.

    • @nilupulsomasinghe1041
      @nilupulsomasinghe1041 4 ปีที่แล้ว +19

      ඔබේ නිහතමානීකමට ගොඩක් ස්තූතියි .....! මගේ තනතුර අදාලම නෑ. මමත් ඔබලාගේ රසිකයෙක්. මගේ ඉල්ලීම ඉටුකල එකම ලොකු සතුටක් ....ඉදිරියේදීත් අරුත්බර ගීත විචාරයක් අහන්ට ආසාවෙන් ඉන්නවා.

    • @ishanihettiarachchi4824
      @ishanihettiarachchi4824 4 ปีที่แล้ว

      Indika upamalige thotiyo geethaye arutha

  • @nuwanbandara646
    @nuwanbandara646 4 ปีที่แล้ว +18

    උල ලේනෝ -ගුණදාස කපුගේ මහතාගේ ගිතය ඉදිරි වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 11 หลายเดือนก่อน +1

    ලංකාවෙ සිංහල ගීත අතර බඹරුන්,බිඟුන් ඇතුලත් කරලා වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය කර ඇති විශිෂ්ඨ ගේය පද රචකයා කේ.ඩී.කේ💪💪💪

  • @sanshen
    @sanshen 3 ปีที่แล้ว +7

    විදෙස් රටක ජීවත්වන අපට කුඩා කාලයේ ඇසූ රසබර ගීත වල තේරුම සරලව පැහැදිලි කර දෙන ඔබතුමාට ඉතාම ස්තූතියි.

  • @wathmiranathunga4746
    @wathmiranathunga4746 4 ปีที่แล้ว +8

    ඉතිහාස පොතක් කියෙව්වා හා සමාන දැනුමක් ලැබුනා ❤🤗

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +5

    අම්මෝ ඒ කටහඬ මාර ලස්සනයි අනේ 😍😍♥️♥️ විචාරයත් සුපිරියි ♥️

  • @nelumnishani7485
    @nelumnishani7485 4 ปีที่แล้ว +13

    Wooow... සර් ගේ විචාර ගැන ආයේ කියන්න දෙයක් නෑ..සිකුරාදා හවසට සා/පෙළ දරුවන්ට කියලා දෙන විචාර සජීවී ව අහන කෙනෙක් මන්..🙂 පෞද්ගලික ව මන් ආස කරන ගීතයක් නීල බිගු කැල....ඒ ගීතයට මෙච්චර තේරුම ක් තියනවා කියලා දැනගත්තේ සර් ගේ විචාරය ඇහුවට පස්සේ .
    අදනම් සිංදුව කියන අයියාවත් අගය කරන්න හිතුනා...හරිම ලස්සනට ඒ ගීතය ගායනා කරනවා... මුල් ගායනයට හොඳ සාධාරණයක් කරලා තියනවා ..All the best.. waiting for a new song...

  • @shalikajayathilake6292
    @shalikajayathilake6292 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආස හිතෙන වැඩසටහන් පෙලක්.මම අනිවාර්යයෙන් බලනවා.

  • @chathurikaindeevari1874
    @chathurikaindeevari1874 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි පැහැදිලි කිරි්ම. නෙදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා. ස්තුති සර්ට. ගායනයත් ගොඩක් මිහිරියි. මට හිතෙන්නෙනම් අහන්න අාස හිතෙන අමුතු voice ekak. සුබ පැතුම් ලෝචන. obe හැකියාවන් තවත් දියුනු වේවා💐

  • @sasinduamesh2904
    @sasinduamesh2904 4 ปีที่แล้ว +8

    ඔබ හා මෙමා ගිතයේ අර්ථය විවරණයට ඇරයුම්

  • @amanthasandupa9709
    @amanthasandupa9709 4 ปีที่แล้ว +3

    මෙච්චර කල් මේ ගීතය ඇහුවට අද තමයි තේරුම දැනගත්තෙ. ඇත්තටම හොඳ වැඩක්

  • @priskasamarasinghe3845
    @priskasamarasinghe3845 ปีที่แล้ว +2

    ඇත්තටම මේ වැඩසටහනට මං ඇබ්බැහි වෙලා වගේ..videos හොය හොය බලනව...

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 ปีที่แล้ว +1

    කේ ඩී කේ ධර්මවර්දනයන්ගේ තවත් එක් අරුත්බර ගීතයක් ..ලස්සනට ගායනා කරනවා..ඒත් මෙවන් ගීතයක් විග්‍රහයට ලක්වන අවස්ථාවක එක අකුරකවත් වෙනසක් නොවිය යුතුමයි.
    තිසර තුඩු මුදු තඹර පහසින්..

  • @kalamansala1463
    @kalamansala1463 3 ปีที่แล้ว +21

    ගීතය ගැයෙන්නේ කාම රස. , තිසර තුඩු මුඩු කියල.. ( මට ඇහෙනව නිවැරදි නම් )ඒවා නිවැරදි ව ගයන්න වග බලා ගන්න.. යැය් කාරුණිකව ඉල්ලනව🙏 බොහෝ වටිනා වැඩසටහනක් .. සුබ පැතුම් ඔබට🙏🙏🙏🌹🌹🌹🌹 මම පාලිත හලුවන 🙏😊

    • @sunethrasubashinisenanayak1478
      @sunethrasubashinisenanayak1478 3 ปีที่แล้ว +5

      Kala mansala කලා මංසල..නෑ ඔබ හරි..එහෙම තමා මෙයා වැරදියට ගයන්නේ.."තිසර තුඩු මුදු තඹර පහසින්"කියලා නිවැරදි වෙන්න ඕනා..

    • @nandanialgoda880
      @nandanialgoda880 11 หลายเดือนก่อน +1

      Samahara wachana waradi thamai

    • @nelumkln-yt9re
      @nelumkln-yt9re 9 หลายเดือนก่อน

      ඔව් ඒක තිසර තුඩු මුදු ලෙස නිවැරදි වෙන්න ඕනි.හරිම ලස්සනයි ඒ ගීතය

  • @chamikamadushan3633
    @chamikamadushan3633 3 ปีที่แล้ว +2

    මාවතේ අතුරා ඇතේ
    සුරඟුන් නෙලූ කැකුළු.
    මෙය විශ්වවිද්‍යාලයක උද්‍යානයක් ද ...........

  • @shehanifernando9383
    @shehanifernando9383 4 ปีที่แล้ว +3

    ගොඩාක් දැනුමැති විචාරයක්. පරිසමාප්ත අර්ථයක්!☺️
    රගහල දැන් නැත අඩ අදුරේ
    අප දෙදෙනා පෙම් පිලිසදරේ....
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ....
    මේ ගීතයටත් විචාරයක් ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිමි.
    🙏🏼

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 4 ปีที่แล้ว +7

    අද තමයි අහඹුවක් ලෙස මේ channel එක දැක්කේ. කලින් channel එකෙත් විචාර අහුවා. ආයේත් ඉස්සර වගේම අහන්න පුළුවන්

  • @dhanaedirisinghe7402
    @dhanaedirisinghe7402 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට❤️🙏🏻

  • @athulapriyantha926
    @athulapriyantha926 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ. හ‍රි ම අසාවෙන් බැලුව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @chamiduthennakoon9810
    @chamiduthennakoon9810 ปีที่แล้ว +1

    බොහොම ස්තූයි ගුරුතුමනි

  • @keshans6469
    @keshans6469 4 ปีที่แล้ว +3

    Ammo enakn balann enne sir ge wichare ahaganna ,e wagema kirinda aiyage voice nn ammo pissu hadenawa🙏🙏💓💓💓🤪

  • @ashokaranjith5924
    @ashokaranjith5924 ปีที่แล้ว +1

    ලස්සනයි 🔥👍💥🌹

  • @irushagodagama7221
    @irushagodagama7221 4 ปีที่แล้ว +4

    සෙනෙහසකට අරුතක් පුරවන්නට- ගීතය ගැන බළාපොරොත්තු වනවා.

  • @milanmiadusanka4426
    @milanmiadusanka4426 4 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️

  • @rangikafernando4331
    @rangikafernando4331 4 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @asankeasanke336
    @asankeasanke336 2 หลายเดือนก่อน +1

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ස්තුති යි ව්ශ්ට පැහැදිලි කිරිම ක්

  • @wasath1
    @wasath1 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තූතියි.

  • @SidnemS
    @SidnemS ปีที่แล้ว +1

    Amazing voice....harima lassanai Programme eka. Thanks ❤❤

  • @supuntharaka7790
    @supuntharaka7790 4 ปีที่แล้ว +1

    නියමයි....

  • @gothamiteherani9208
    @gothamiteherani9208 3 ปีที่แล้ว +1

    Lassanai ... 💗💗

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 4 ปีที่แล้ว +1

    Asama geethayak .obata budusaranai

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 4 ปีที่แล้ว +1

    Eka niyamaiii...❤️

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබතුමා ඇතුළු පිරිසට... ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @harshanishanika2736
    @harshanishanika2736 4 ปีที่แล้ว

    වෙනමම ලෝකෙකට ගියා හිත.. ස්තූතියි..

  • @cinderella9730
    @cinderella9730 3 ปีที่แล้ว +1

    Sir ur song reviews inspire me to listen more Sinhala songs

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් වැඩ සටහනක්

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +3

    මේ වැඩ සටහන නරඹන කොට මට මතක් වුනේ අපේ ජනාධිපති ඔහු අහනවා විශ්ව විද්‍යාලබ්ස්හිශ්‍යවගෙන් මොනවදකරන්නේ ආර්ට් කියලා අහපු ගමන් ඔහු කියනවා අය්යෝ ආර්ට් කරලා වැඩක් නැහැ ටෙච්ක්නිකල් කරන්න තිබුන කියලා හිතා ගන්න ඉතුරු ටික

  • @FM-zm9rr
    @FM-zm9rr 4 ปีที่แล้ว +1

    අනභිභවනීය යි..👉❤👍

  • @chanakaperera681
    @chanakaperera681 4 ปีที่แล้ว +1

    Adath harema rasawath

  • @thamirasusantha2254
    @thamirasusantha2254 4 ปีที่แล้ว +2

    Super aiya 😍👍👍👍👍👍

  • @darshanamadusanka5728
    @darshanamadusanka5728 4 ปีที่แล้ว +2

    supiri....

  • @shalukamadushan6327
    @shalukamadushan6327 2 ปีที่แล้ว +1

    Tryloka wijayapathra walatath gahanna tiyana ekama itam eka rasavindanaya.

  • @dilshansandeepa6051
    @dilshansandeepa6051 3 ปีที่แล้ว +1

    Superb explanation 🤘🔥

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb ปีที่แล้ว +1

    J
    Harima lassanai

  • @tharindulakmal9562
    @tharindulakmal9562 4 ปีที่แล้ว +1

    Etha epita gammanen naga ena bata lee hada athare sinduwe arutha kiynnako sar . Mekat godak lassanai api godak asawen balanne me wada satahana

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 ปีที่แล้ว +6

    මං කාලයක් තිස්සේම ඉල්ලනවා තිස්ස වැවේ ඉවුර ලගට චාමර වීරසිංහගේ සිංදුව තේරුම කියන්න කියලා

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว

    මා ලඟටම තව ලංවෙලා
    ගීතයේ අරුත පහදා දෙන්න .බොහෝම ස්තූතියි ..

  • @prasanmadhuranga7865
    @prasanmadhuranga7865 4 ปีที่แล้ว +1

    🔥🔥👌

  • @pubudukarunasena6785
    @pubudukarunasena6785 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍

  • @asankapeiris9937
    @asankapeiris9937 3 ปีที่แล้ว +2

    Please Chandra leka ge me palu seetha rathriye aruth

  • @chandimakumara3991
    @chandimakumara3991 4 ปีที่แล้ว +11

    දියවන්නා කුමාරියේ සිංදුවේ තේරුම් කියන්නකෝ

    • @chinthakaperera773
      @chinthakaperera773 4 ปีที่แล้ว +9

      දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකය තුළට වී ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් ස‍‍ංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න..මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @user-fz7pp5kt3j
    @user-fz7pp5kt3j 4 ปีที่แล้ว

    grateful

  • @asokatissakumara3179
    @asokatissakumara3179 4 ปีที่แล้ว +2

    ඔය කිරි මුහුද කළඹන සිද්දිය තියෙන්නේ අපේ ඉතිහාස සාහිත්‍යයේ විතරක් නෙවෙයි , තායිලන්තයේ ත් තියෙනවා ,, බැංකොක් ගුවන් තොටුපොළ ඇතුලෙ ඔය සංසිද්ධිය ඉතා විශාල ලෙස අඹලා තියෙනවා.. හරිම අපූරුයි

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Asoka Tissa kumara ඔව් බොහෝරටවල සාහිත්‍ය පුරාවෘත සමාන වන අවස්ථාවන් පවතිනවා.ස්තුති ඔබට.මා බැංකොක් ගිහින් නොමැති නිසා දැක නැහැ.

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 3 ปีที่แล้ว +2

    මින්දද හී සර කියලා දෙන්නකෝ

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว +1

    exalant

  • @lelumwannisinghe2245
    @lelumwannisinghe2245 4 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අදත් හොදයි සුබ පතනවා ජයවේවා......

  • @ashensaranga9638
    @ashensaranga9638 3 ปีที่แล้ว

    Wow

  • @ran123ran8
    @ran123ran8 4 ปีที่แล้ว +1

    ❤❤❤❤👍👌

  • @kavindaeheliyagoda5409
    @kavindaeheliyagoda5409 3 ปีที่แล้ว

    Kauda a sinduwa kiyana kenage nama, perfect

  • @SanjeewaniA
    @SanjeewaniA 2 ปีที่แล้ว

    Kirinda Ayya.. 👍

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว

    මං ඉතාලියේ තනිවුනා සිංදුවේ තේරුම දෙන්නකො

  • @kavindratennakoon9533
    @kavindratennakoon9533 4 ปีที่แล้ว +2

    Correction (තිසර තුඩු මුදු තඹර පහසින්)

  • @charithakalupahana1532
    @charithakalupahana1532 4 ปีที่แล้ว +2

    Unmada wu premadare _ Kamal Addrarachchi
    Adara nil dase _ Narada Disasekara
    Hada wila kalaban pen jala reka _ Nanda Malini
    Geetha wicharayak karanna.

  • @DineshDinesh-qs2yy
    @DineshDinesh-qs2yy 4 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @multyuchitha
    @multyuchitha 4 ปีที่แล้ว +1

    Thank you for every one involved I got a lot

  • @gihanshewantha4090
    @gihanshewantha4090 4 ปีที่แล้ว

    🙈❤😘

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +7

    කිරින්ද....කවුද අනේ එයා..කටහඬ නම් කියලා වැඩක් නෑ...අහම්බෙන් දැකල program කීපයක් බැලුවා.සිංදු වලට මාර සාධාරණයක් කරනව ...

  • @ruwanindika5370
    @ruwanindika5370 3 ปีที่แล้ว

    Menna mewwa dhahallako 7.30idan 9.30 wenakal tns sir MN sir kiyanne ammata thaththata withArai eath dukak saankawak naa aththa meka saahithtya molen gannawanam patta patapata mageth oya thathwe issellama athi karapu guruwaru godak inno

  • @Dilanakapradeep
    @Dilanakapradeep 2 ปีที่แล้ว

    Good

  • @dilankamadumal5910
    @dilankamadumal5910 4 ปีที่แล้ว +1

    Thawa aluth geethayak aran ikmanin enda. Bs

  • @sandundarshana6930
    @sandundarshana6930 4 ปีที่แล้ว +2

    Punchi dagakariye weriyadda mahathayage sindu elagata

  • @jenulikodithuwakku6907
    @jenulikodithuwakku6907 4 ปีที่แล้ว

    Sanda Diya uthura geethaye vicharayak karanna puluwanda

  • @Nalinda.
    @Nalinda. ปีที่แล้ว

    💐💐💐💐👌👌👌👌😘😘😘😘😘

  • @sinhalaandroid3877
    @sinhalaandroid3877 4 ปีที่แล้ว +6

    මං ඉතාලියේ තනි උනා ගීතයේ තේරුම දෙන්න පුලුවන්ද

    • @cartoonlanka6445
      @cartoonlanka6445 หลายเดือนก่อน +1

      ඒක තේරුමක් නැති ගීයක්😂 ශබ්ද රසය විතරයි

  • @bopathabeyrathna9499
    @bopathabeyrathna9499 4 ปีที่แล้ว +2

    සර් "සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ " ගීතයේ අරුත මීලග වැඩසටහනේ දී ලබා දෙන්න පුළුවන් ද ?

  • @chandhakitti6712
    @chandhakitti6712 3 ปีที่แล้ว +2

    නින්ද නැති රැයෙ සින්දුවෙ තෙරැමත් ඕනි දුෂ්‍යන්ත සර්....

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      හරි ඉදිරියේදී කරන්නම්.ස්තුති..

  • @manogee6566
    @manogee6566 3 ปีที่แล้ว

    oba dannawanam eka kandulu bindak geethaye theruma kiyala denawada sir

  • @hansinie3390
    @hansinie3390 ปีที่แล้ว

    යසයි

  • @madushaheshan377
    @madushaheshan377 3 ปีที่แล้ว

    හදවත ඉල්ලා සිංදුවේ තේරුම දෙනවද
    ( priya sooriyasena මහත්තයගේ )

  • @econwithsamith4752
    @econwithsamith4752 3 ปีที่แล้ว

    Senehasa suwadai piyumak wage....githaye wicharayak denna puluwannm.

  • @madhawalakshan4025
    @madhawalakshan4025 2 ปีที่แล้ว +1

    atha paya nethi kota kohomada ara suranganawi allanne , kotata athapaya neene.🙂

  • @himsararanasinghe366
    @himsararanasinghe366 4 ปีที่แล้ว +2

    Unmadini hanguna siduweth teruma denna puluwannam wade hodai

  • @reshnisilva5362
    @reshnisilva5362 4 ปีที่แล้ว +1

    Hemin sare piya wida , ruduru thuru wadule song deke therumath represent krnnko

  • @IshankaJay
    @IshankaJay 3 ปีที่แล้ว

    I suggest you to use a cajon only for all covers. Thanks. Anyway good work

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 4 ปีที่แล้ว +2

    සර්" මේ ගීතයේ අර්ථරසය පැහැදිලි කරද්දි මට මැවිලා පේනවා ලස්සන චිත්‍ත රූපයක්...
    😃😃....
    මේ වචන ඇතුලේ තියන අර්ථය මාරම ලස්සනයි ...කතන්දරයක් වගේ...
    ලස්සනයි ගායනය ..කිරින්ද" ..🌹..
    ස්තුති" සර්..ඔබට..
    බුදුසරණයි ...!!

  • @chinthakawaduge8243
    @chinthakawaduge8243 3 ปีที่แล้ว

    සද මුවා වේලා ගිතය ව්චාරය කරන්න

  • @designha6145
    @designha6145 4 ปีที่แล้ว

    "සද කිදුරා මිය ගියා "ජානක වික්‍රමසිංහ මහත්මයාගේ , ගීතය ගැන කතා කරන්න,

  • @fundaytimes6232
    @fundaytimes6232 3 ปีที่แล้ว +3

    වචන උචිඡාරණය ගැන සැළකිලිමත් වන්න.ඒය විශාල අඩුවක්.(ගායනය).උදා-තිසර තුඩු මුඩු-ජීවිෙත් මධුරා.....

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.. ඒක ඇත්ත

    • @kataragamahamuduruwo9255
      @kataragamahamuduruwo9255 2 ปีที่แล้ว +1

      මාත් කියන්න හිටියේ

  • @maankade4059
    @maankade4059 4 ปีที่แล้ว +1

    me sinduwa gayana karanne waradiyata..wachana kiyanne ..."kaama rasa" thisara thudu mudu"

  • @malshaviraji3936
    @malshaviraji3936 3 ปีที่แล้ว

    🙂🙂🙂🙂🙂🙂🙂

  • @PrasaBro_
    @PrasaBro_ 4 ปีที่แล้ว +5

    (අමරදේවයන්ගේ, වක්කඩ ලග දිය) ගීතයේ අරුත් පැහැදිලි කරන්නට හැකිද..

    • @dilankamadumal5910
      @dilankamadumal5910 4 ปีที่แล้ว +3

      Kalin kala e sinduwa. Sarch karala balanda

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 4 ปีที่แล้ว +2

    "සකල ගුරු " සුමනේ ගුරුගෙන් සාස්තරයක් අහන්න ආවා නේද ☺️😉👍👍...

  • @ostrinbandara8022
    @ostrinbandara8022 4 ปีที่แล้ว +6

    ඇයි ලකිත්ට ඔච්චර ගහන්නේ

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +2

      Ostrin Bandara අනේ එහෙම නෑ.හොද කොල්ලා

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว +1

    😜😜😜😜😜😜😜😜😜

  • @kapiladissasekera2150
    @kapiladissasekera2150 3 ปีที่แล้ว

    ගායනයේදී මුල් ගැයුමේ වර්ණය සම්පූර්ණයෙන් බිඳී යාම නම් දුකයි

  • @geethdias3408
    @geethdias3408 3 ปีที่แล้ว

    Kirinda ayye guitar play krnna awasthawak nadda

  • @chamarajayakodi8003
    @chamarajayakodi8003 4 ปีที่แล้ว +1

    Sadakada panaka katayam