රට්ටලා, හෝමෝලා, විජයලා ගල්ගමුවේ දාන සෙල්ලම් - Discover Sri Lanka | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 54

  • @TheWick-zc7uw
    @TheWick-zc7uw 3 หลายเดือนก่อน +26

    අලි ඇත්තු කියන්නෙ කියවලා ඉවරකරන්න බැරි මාතෘකාවක්. ❤

  • @TheWick-zc7uw
    @TheWick-zc7uw 3 หลายเดือนก่อน +14

    හදවතේ වැඩසටහන Discover sri lanka ❤

  • @EATHTHA-
    @EATHTHA- 3 หลายเดือนก่อน +13

    සතුන්ට ආදරය කරන/යහපත් රටක් බ්හිවේවා!

  • @hansijayawardana
    @hansijayawardana 3 หลายเดือนก่อน +8

    හෝමෝ ලස්සනයි .රේවත වගේ.. ආදරෙයි හැමෝටම .. ❤❤

  • @ElephantSoul
    @ElephantSoul 3 หลายเดือนก่อน +4

    ජිව්තේ කොටසක් වෙලා ❤❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 3 หลายเดือนก่อน +7

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ගල්ගමුවේ අලි සම්බන්ධව වටිනා තොරතුරු ලබා දුන් මේ වටිනා විඩියෝ එකට. 🙏💐🌹❤🌻🦁🇱🇰

  • @buddhikaishan8365
    @buddhikaishan8365 3 หลายเดือนก่อน +4

    මං නම් ආසම එකක් තමයි discover sri lanka❤🎉

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන දසුන් පෙලක්.ඒ ලස්සන කියලා නිම කරන්න බැ.ගොඩාක් ස්තුතියි ජාතික රෑපවාහිනීයට.❤🙏 අලි මිනිස් සබදතා යහපත් අයුරින්ම සදා සුරැකේවා !!! ගොඩාක් ස්තුතියි ගල්ගමුවෙි ජනතාවටත්.අපේ අලි සමිපත සදා සුරැකේවා !!! ❤❤🙏🙏🙏🐘🐘🐘🌹🌹🌹🌹

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b 3 หลายเดือนก่อน +7

    අපේ.සමිපත

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 3 หลายเดือนก่อน +4

    සියලුම අලි ඇතුන්ට දෙවියන්ගේ ආරක්ෂාවය් දලදා හාමුදුරුවනගේ
    පිහිටයි ආරක්ෂා වේවා දීර්ඝ ආයුශ ලැබේවා එයාල ගැන සොයා බල්මින් අපට තොරතුරු ලබා දෙන අයටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤🐘🐘🌹🌹🌹

  • @chandimashan9573
    @chandimashan9573 3 หลายเดือนก่อน +6

    දානකම් බලන් ඉන්න රුපවාහිනිය යන ආසම වැඩසටහනක්.

  • @hasithgamage7886
    @hasithgamage7886 3 หลายเดือนก่อน +3

    මගේ ආදරවන්තයින්❤😍 ඔබලාට අයූෂ බොහෝවේවා

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 3 หลายเดือนก่อน +1

    සියළු දෙනාම අාරක්ෂාවෙිවා තෙරැවන් සරනයි සියළු දෙවි පිහිටයි❤

  • @hasithasampath7689
    @hasithasampath7689 3 หลายเดือนก่อน +2

    Abbahiyak" respect rupavahini ❤❤🙏

  • @kliyanage211
    @kliyanage211 3 หลายเดือนก่อน

    මේවා වටිනා සම්පත් හදවතින්ම රැක ගන්න ඕනෙ ,ඇත්තටම හොද වැඩ සටහනක්

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +1

    Super ❤

  • @RupaNandani
    @RupaNandani 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zu4dh1vg4b
    @user-zu4dh1vg4b 3 หลายเดือนก่อน +1

    කවදාවත් පියවි ඇස් දෙකෙන් දැක බලා ගන්න බැරි පුදුම ලස්සන දර්ශන ....ස්තුතියි discover sri lanka ❤❤❤❤
    අලි කියන්නෙ කියලා, ලියලා, පෙන්නලා ඉවර කරන්න බැරි මාතෘකාවක්..ඒ ගැන තොරතුරු ලේසියෙන්ම බලන්න දැනගන්න mobile ෆෝන් එකටම ගෙනත් දෙනවට ස්තුතියි ❤

  • @Dhanubekanayaka
    @Dhanubekanayaka 3 หลายเดือนก่อน +1

    Beautiful program

  • @achalaamalka3089
    @achalaamalka3089 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @buddikakumari6357
    @buddikakumari6357 3 หลายเดือนก่อน +1

    ලස්සන කොල්ලො ට්‍රිබලක්.❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน

    අසාවෙන් බලන්න ඉන්න සත්තු ටික ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි එයාලට ❤️❤️❤️🐘🐘🐘🐘

  • @shara4036
    @shara4036 3 หลายเดือนก่อน +1

    ❤❤❤ Thank you for this Info.

  • @athveediya82
    @athveediya82 3 หลายเดือนก่อน +2

    🌿🐘❣️🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน

    සොබා සෞන්දර්යේ අපූරු නිර්මාණයන් ඉතින් මෙයාල ගැන කියලා නිම කරන්න බැහ එතරම්ම සුන්දර මාතෘකා නමුත් ඔවුන්ට දෙනවද හිංසා නැතුවාම නෙවෙයි සුන්දර සහ අසුන්දර කතා ද බොහොමයක් තියෙනවා ඉතින් අපි හරිම ආසයි Discover program එකට ,ස්තුතියි ජාතික රෑපවාහිනි නාලිකාවට 🙏 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤💎💎💎💎💎🙏🙏

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 หลายเดือนก่อน +1

    තව විඩියොස් එක දිගට දාන්නකො නැගිට්ට ගමන් මන් බලන වැඩසටහන

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +2

    ගලිගමුවේ තොප්පියෝ වැඩිවෙලා. ඒක භයානක තත්ත්වයක්.

  • @lalitjayasingha805
    @lalitjayasingha805 3 หลายเดือนก่อน +1

    රැටිටා මමහිතුවා අරගලය කුඩු කාලකන්නි කියලා

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 3 หลายเดือนก่อน +1

    අද ගල්ගමුව පැත්තේ ඉදං ආවේ එක අලියෙක්වත් දැක්කේ නෑනේ…….☹️

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 3 หลายเดือนก่อน +2

    💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @virajisirimanne6638
    @virajisirimanne6638 3 หลายเดือนก่อน

    Ape gama galgamuwa.api inne sattut ekka.eka sundarai godak .minissunta wada sattu gawa manussakama tiyanawa.Api tamat issara wage Eka vidinawa.

  • @nilminifernando5548
    @nilminifernando5548 3 หลายเดือนก่อน

    ආදරනිය සවබාවදර්මය මනුසතාට දැක විදින්න දිපි සියලු ජිවින් වනය මනුසතැන් වන හැමෝම ආදරටයන් ආරක්සා කරමු 🙏❤️😘 මෙි අබ වගාවෙ වනව වැටලවන්න වලත්ත hamuduruvante usavi නියෝගවක් දිලා තියෙන්නෙ පඒ මිනිම ඒක තවමලවල නැති පාටයි පෙනෙන්නෙ

  • @user-bi8cn6ev7l
    @user-bi8cn6ev7l 3 หลายเดือนก่อน

    Sobadahame daruwo ❤

  • @punsaramahanama8332
    @punsaramahanama8332 3 หลายเดือนก่อน +3

    දැන් අක්බෝ කොහෙද...? 👉

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🐘🐘🐘🐘❤❤❤

  • @user-fj2uv7gd3n
    @user-fj2uv7gd3n 3 หลายเดือนก่อน +1

    ඔයා කියන දේට මම එකඟ නෑ ඩ්‍රෝන දාලා හොයා ගන්න පුලුවන් පලාත ප්‍රසිද්ධ කරන්න එපා ගමෙි ග්‍රාමසේවක තමයි මෙයාලට ඉස්සෙල්ම ගේම දෙන්නේ මතකනේ සියබලන්ගමුවෙි සද්දන්තයට වුන දේ

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 หลายเดือนก่อน

    හෝමොට ඇයි හෝමො කියලා නමක් තිබ්බෙ කියලා වැඩසටහනක් කරන්න කො ඒවගෙම එයාගේ දිග විඩියොස් එකක් ඔනී එයා දකිද්දි භරන මතක් උනා අනිවාර්යයෙන්ම තාත්තා භරන වෙන්නැති

  • @Dilshan...
    @Dilshan... 3 หลายเดือนก่อน +1

    Ali watawal hena esay kadanw kotayak dala 😂❤

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c 3 หลายเดือนก่อน +1

    අලියට රැට්ට කියන්න එපා ඔය නම බලෙකුටවත් දාන එක බල්ලෙක්ට අපහාසයක්

  • @jontijonti1692
    @jontijonti1692 3 หลายเดือนก่อน

    අලි සම්පත රැක ගන්න ඕනා. ඔවුන්ට නිසි රැකවරණයක් දෙන්න ඕනා. ගොඩාක් අලි ඇත්තුන්ට වෙඩි තැබීම් සහ බදින තුවක්කු වැනි සිදුවීම් ගොඩාක් වාර්තා වෙනවා.
    තව එකක් රාජපක්ෂලාගෙන් සහ සජිත් ලාගෙන් මොනවා නැතත් ආරක්ෂා කරගන්න ඕනා. උන්ට බල්ලෝ මරලා හරී කමක් නෑ උන් වැජබෙන්න ඕනම දෙයක් කරනවා. රූපවාහිනීයම අවංකවම ඒගැන අවදානයෙන් ඉන්න ඕනා.

  • @Caldeira198
    @Caldeira198 3 หลายเดือนก่อน +3

    අලියා color blind ද? අලිය ගහන්න ආවොත් බේරෙන්නේ කොහොමද?

  • @irangiliyanage3167
    @irangiliyanage3167 3 หลายเดือนก่อน

    Me ali eththu wagema kele inna anik saththu aaraksha karanna balakayak daanna ona kele hakkPatas mara ugul atawanaeka walakwanna kele waga lin haraneka balanna ewata

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c 3 หลายเดือนก่อน +1

    රැට්ටල න්ම් හොද උන් නෙමෙයි 😂😂😂 පරගල ලක්ස 50 බඩුව 😂😂😂

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 3 หลายเดือนก่อน +1

    කවුද යකෝ හෝමෝ කියන නම දාපු එකා? 😲
    කපටි නරි රැලකට නම් ටිකක් දෙන්නම් පුළුවන් කවුරුහරි ඉන්නවනම් දාපන්.
    😂😂😂😂😂
    අකුදි, ලාල්කා, හඳුනා, ටිලී, බිමා, සමරේ, සමා

  • @filishiyailankoon705
    @filishiyailankoon705 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කොල්ලො ටික ආදරෙයි හැමදාම

  • @SriLankan-Elephants
    @SriLankan-Elephants 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-lb6pr6qs6p
    @user-lb6pr6qs6p 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilinaperera1005
    @thilinaperera1005 3 หลายเดือนก่อน

    ❤❤❤