සිත ඔබ පාමුල රඳවා | Guitar Version | Suran Jayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #music #Sitha_Oba_Pamula_Radawa #suran_jayasinghe

ความคิดเห็น • 354

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +18

    කවුරු කොහොම කිව්වත් දැනට ඉන්න හොදම සුපිරිම ලීඩෙක් තමයි අපේ සුරන් කපුගෙදර❤😉🙏...මේකත් දීලා තියෙනවා ඇඩෙන්නම...ආදරෙයි අපේ flash back ලීඩ් පුරාවුර්තය❤🇱🇰

  • @sakvithibandara4185
    @sakvithibandara4185 3 ปีที่แล้ว +54

    ගිටාර් එක වාදනය කරනවා නෙවෙයි ගිටාර් එක කතාකරනවා.....ජයවේවා සුභ පැතුම් .

    • @gayanthavijerathne3406
      @gayanthavijerathne3406 2 ปีที่แล้ว +4

      ලස්සනයි suran aiya ඔයාගෙ wadanayata bs mama ආසාවෙන් බැලුවා

  • @samanthaliyanaarachchi4498
    @samanthaliyanaarachchi4498 ปีที่แล้ว +10

    පපුව නැවතෙනව සුරන් අයියා.පැහැදිලි කම එක note එකක් පනින්නෙ නැතුව දෙනව ඇඩෙන්නම.බුදුසරණයි බුදුසරණයි අයියා

  • @Reda4407
    @Reda4407 5 วันที่ผ่านมา +1

    වැඩ්ඩා❤

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 wooooow eka maru

  • @shantronics632
    @shantronics632 2 ปีที่แล้ว +12

    බීට් බෑන්ඩ් කලාවෙ දක්ශයා...නිහතමානී වාදකයා...සුරන් අයියා...ජයවේවා..!!!

  • @asankawickramasinghe9616
    @asankawickramasinghe9616 2 ปีที่แล้ว +13

    ගිටාර් එක අපේ මනස ගැඹුරටම ගිල්ලවලා අපෙන් අහන්නෙම නැතුව කොහේදෝ ලෝකෙකට අපිව අරන් යන්න ඔයා අතිශය දක්ශයෙක් සුරන් අයියේ..ඇත්තටම ඔයා නම් අතිශයින්ම ප්‍රතිභා පූර්න දෙවියන්ගෙන් ලැබුනු ත්‍යාගයක්....

  • @raniludayasiri4090
    @raniludayasiri4090 2 ปีที่แล้ว +11

    ලීඩ් එක අඩවන ආසම වාදකයා...ජයවේවා අයියා.ආදරෙයි හැමදාම ❤

  • @oshansameera7616
    @oshansameera7616 ปีที่แล้ว +5

    මට ලියන්න දෙයක්නෑ සේරම අනිත් කොමෙන්ට් වල තියෙනව...❤️❤️

  • @සෙබළඅඩවිය
    @සෙබළඅඩවිය 4 หลายเดือนก่อน +3

    සිංදුව කියනවට වඩා හොදටම හදවතට දැනෙන්නම දෙනවා ඉතින් සුරං අයියා සුපිරිම වැඩ්ඩේක්❤❤❤❤

  • @stfshan2166
    @stfshan2166 หลายเดือนก่อน +1

    මේයා... තමයි ලංකාවේ ලීඩ් ගිටාර්ස්ලා අතරේ උඩින්ම ඉන්නේ.. අපිව දාලා ගියා.. 😢 සුරන් අයියේ❤

  • @jagathkumara4347
    @jagathkumara4347 ปีที่แล้ว +4

    සුරන් අයියා මම හැමදාම musical බලන්න ආවේ ඔයා ලිඩ් ගහනවා බලන්න ඔින නිසා ඒත අද ඔයා එතන නැ ඒ මොකෝ 🥲🥲
    මේවා අදිමාත්‍රි ඇහැවත් ඇති දවසම කන්න ඔින්නැ පට්ට ආදරෙයි ජයවේවා දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @ChathurikaMadushani-b5u
    @ChathurikaMadushani-b5u หลายเดือนก่อน +2

    Supiri budu saranai

  • @piumalwilfrad
    @piumalwilfrad 4 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍

  • @gayanchaminda8795
    @gayanchaminda8795 5 หลายเดือนก่อน +1

    Supiri aiye❤❤❤❤

  • @W.A.Sameera
    @W.A.Sameera 2 หลายเดือนก่อน +1

    ජීවිත් වෙන පොඩි කාලයේ මුණ ගැසුන සුන්දර මිනිසෙක් ❤

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 3 ปีที่แล้ว +12

    මම සවන් දුන්න සුපැහැදිලිම ලීඩ්ගිටා වාදනයක්👌🧡🎸

  • @nera456
    @nera456 3 ปีที่แล้ว +10

    දෙහිගෙඩි 2ක් කපාගන්න සුරන් අයියේ.ඇස් වහ වදී නැත්තම්.ඒ තරම්ම සුපිරි 😍😍😍😍😍🙏

  • @BgpradeepvekumGamage-yj5uf
    @BgpradeepvekumGamage-yj5uf ปีที่แล้ว +3

    Maru maru kkeyanna wacham na budusaranae obata

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 29 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @annewijethunga2772
    @annewijethunga2772 26 วันที่ผ่านมา +1

    My all time favorite bassist ❤ 0:04

  • @pathumwijesinghe7378
    @pathumwijesinghe7378 3 หลายเดือนก่อน +2

    බලපු වාර ගාන මතක නැති තරම් ,, මාරම රහයි අයියෙ, දන්නෙම නැතුව අතීතයට යන්න උනා ආයේමත්,❤️

    • @asankapathirana2399
      @asankapathirana2399 23 วันที่ผ่านมา

      සුපිරිම දක්ෂයා ලෝකෙ කොහේ හිටියත් ජයෙන් ජයම වේවා ආදරෙයි සුරන් තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @gayashangayashan1570
    @gayashangayashan1570 4 หลายเดือนก่อน +1

    Niyamata pats gahanawa.. Weddek thamai

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤niyamai suran ayya

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 3 หลายเดือนก่อน +1

    Attamai man meka sarin sarae 30 parakata wada ahuwa….👌👌👌

  • @arunakumara9840
    @arunakumara9840 9 หลายเดือนก่อน +1

    apitath lankawa epa wenawa aiya oyala nathuwa giyama ❤❤❤

  • @ChandimaDissanayake-qt8db
    @ChandimaDissanayake-qt8db หลายเดือนก่อน +1

    Aiye ...oya nati aduva apita dananava .koha hitiyat oyata BuDu saranai....

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 5 หลายเดือนก่อน +1

    Superi ❤️❤️❤️👍👌🤛🤛😍😊

  • @chandanawirasingha2289
    @chandanawirasingha2289 ปีที่แล้ว +1

    සුපිරි aiye 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪

  • @SameeraSampath-t2c
    @SameeraSampath-t2c 19 วันที่ผ่านมา +1

    👍

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 20 วันที่ผ่านมา +1

    සුරං ජයසිංහ මැනික 2025 අලුත් එකක් ඔිනෙ ඔයා හොදින් නේද යලි එන්නම ඔිනා Flash back හාද

  • @praveenhhh583
    @praveenhhh583 3 ปีที่แล้ว +5

    Amooooo mage pana suran අයියා ගොඩක් ලස්සනයි aiye හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි suran අයියා ඔයාට ඒවාගෙම හැමදාම හදවතේ අංක 01 flashback තමයි මැරෙන thuraawatama හැමදාම flashback එක්කම inna suran අයියා mage එකම පැතුම ekai කවදාවත් flashback band එක athaharala යන්න epa plsss plsss plsss plsss suran අයියා බුදු saranai oya athdekata හැමදාම ඒවාගෙම ඔයාට flashback band එකට band එකේ හැමෝටම බුදු saranai suran අයියා වගේම flashback band එකේ inna හැමෝම කවදාවත් flashback band එක athaharala යන්න epa plsss plsss plsss හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි flashback band ekata

  • @Dineshas14
    @Dineshas14 6 หลายเดือนก่อน +1

    Lankawe suran ekka lead play karanna be kisima kenekta patta clear part ahema ❤❤

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว +3

    ලංකාවෙ මේවැනි අය තවත් බිහිවේවා ඉදිරි පරපුරටත් නිහතමානී සුපිරිම දක්ෂයෙකි

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +1

    ආයේ ආයේ ඇවිත් බැලෙනවා....❤❤

  • @chamiperera805
    @chamiperera805 2 ปีที่แล้ว +3

    සුරන් අයියා ඔයාගෙ වාදනය නම් හරිම ලස්සනයි විදින්න පුළුවන් ......ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි.....හැමදාම හොඳින් ඉන්න ලැබේවා

  • @gihanabewikcrama3354
    @gihanabewikcrama3354 3 ปีที่แล้ว +4

    2008 සුරන් අයියා 6 සයිඩ් මැච් එකකට ඇවිල්ලා මුලින්ම ලගට කතා කලේ මට අයිස්ක්‍රීම් එකක් දීලා කතා කලේ කුබුක්ගහමුල්ල පිට්ටනියේ ආදරෙයි❤️

  • @jngsunnda1012
    @jngsunnda1012 2 ปีที่แล้ว +1

    Adennama denawa kiyanna wachana na suraj aiye patta

  • @chinthakawickramasinghe5191
    @chinthakawickramasinghe5191 6 หลายเดือนก่อน +1

    එල එල...👍

  • @taroshgovinda7944
    @taroshgovinda7944 ปีที่แล้ว +2

    Woooooow 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎶🎼🎼🎼🎵🎵🎵🎼🎼🎼🎼🎼

  • @vishwawickramatunga5116
    @vishwawickramatunga5116 5 หลายเดือนก่อน +1

    beautiful playing brother

  • @dinushakumara7549
    @dinushakumara7549 10 หลายเดือนก่อน +1

    ගමේ කොල්ලෙක්. ජය වේවා

  • @chaminilukshiabesekara3927
    @chaminilukshiabesekara3927 10 หลายเดือนก่อน +1

    Super bro....❤🎉😂😢😮😅

  • @vinodanaperera7857
    @vinodanaperera7857 ปีที่แล้ว +2

    හරිම මිහිරියි.. ❤👍👍👍

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว +1

    Supiri dakshaya

  • @RathnasamarawickramaSamarawick
    @RathnasamarawickramaSamarawick 4 หลายเดือนก่อน +1

    ආයෙ එන්න රත්තරන් ❤❤

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d 4 หลายเดือนก่อน +2

    Niyamai loku aiyeaaa❤❤❤❤❤.issara idalama oyagea kondatai oyatai adara kollak

  • @ranjithbandara4950
    @ranjithbandara4950 3 ปีที่แล้ว +5

    කොයි තරම් බැලුවත් මදි ...සිපිරි සුරං අයියේ ..වෙනමම ලෝකයකට යනවා..බුදු සරණයි..👍👍👍👍👍

  • @kasunudara3691
    @kasunudara3691 8 หลายเดือนก่อน +1

    නියමයි අයියා ජයවේවා ❤ ❤

  • @cruzerblade4153
    @cruzerblade4153 ปีที่แล้ว +2

    Excellent playing good luck ayya 👌👌👌👌❤❤❤❤

  • @sinhalamgaming
    @sinhalamgaming ปีที่แล้ว +1

    Spupiri jayan aiya

  • @nilanthasanjeewa3809
    @nilanthasanjeewa3809 6 หลายเดือนก่อน +1

    ආදරෙයි oba සුපිරි weddek

  • @pthmobile8101
    @pthmobile8101 2 ปีที่แล้ว +3

    ඇඩුනා....ඇස් දෙක පියාගෙන අහාගෙන ඉන්න පුලුවන්.පට්ට....

  • @nimendraperera3584
    @nimendraperera3584 3 ปีที่แล้ว +1

    Patta

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 ปีที่แล้ว +1

    මේක් වාදනයක්ද බන් 😳 මේ ගිටාර් එක සින්දුව කියනවනෙ 😳❤️❤️❤️

  • @madushikaweerasooriya8086
    @madushikaweerasooriya8086 2 หลายเดือนก่อน +1

    Good bless you brother

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +2

    සුරන් අය්යා ආදරෙයි ඈ... ❤❤❤❤

  • @BBM8989KM
    @BBM8989KM 2 ปีที่แล้ว +2

    Loweth na 💓💓💓💓💓💞💞💞💞💞💗💗💗

  • @buddhikarathnayake3731
    @buddhikarathnayake3731 3 ปีที่แล้ว +16

    මගේ ආසම වාදකයා.. හරීම ලස්සනයි කියන්න වචන නෑ.. සුරන් අයියේ.. තෙරුවන්සරණයි.❤️🙏💐

  • @jhm2956
    @jhm2956 10 หลายเดือนก่อน +1

    ලංකාවේ අංක 01 ❤❤❤❤❤ වෙන කවුරුන්ද ඉතින් සුරන් අයියා මිස

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 2 ปีที่แล้ว +1

    ඒක....💥🎸🎸🎸🎸💥💥💥

  • @nera456
    @nera456 ปีที่แล้ว +4

    අඩෝ මේව දකිද්දි පට්ට දුකයි බං.සුරන් අයියේ අයිත් එනවකෝ😢

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 2 ปีที่แล้ว +1

    නියමයි🇱🇰👍DUBAI

  • @AdaraLokaya
    @AdaraLokaya 2 ปีที่แล้ว +4

    අම්මෝ....ඇඩෙනවා දෙයියෝ...බුදුසරණයි ..තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා...!!!

  • @sajithgsm
    @sajithgsm 2 ปีที่แล้ว +1

    ඒක😍😍😍😍😍

  • @sandaruwantharaka8600
    @sandaruwantharaka8600 8 หลายเดือนก่อน +1

    ❤️🌹ආදරෙයි ආදරෙයි අයියා 🌹❤️

  • @milindamaduranga8624
    @milindamaduranga8624 3 ปีที่แล้ว +7

    හැමදාමත් හදවතේ වාදකයා...පට්ට ආදරෙයි සුරන් අයියේ...ඒක වෙනම හැඟීමක්...🥺 හිත වෙනම ලෝකෙක ඉදියේ...මාරයි...ජයවේවා...බුදු සරණයි අයියේ 😍

  • @iranganilupul1294
    @iranganilupul1294 ปีที่แล้ว +1

    Kiynna deyk ne ethin❤️🥺

  • @sandaru8937
    @sandaru8937 2 ปีที่แล้ว +1

    Kiyanna wachana na ayye.Lassanai..

  • @Athimale_Janaka
    @Athimale_Janaka 3 ปีที่แล้ว +1

    Woow wachana ne kiyanna 😍

  • @ShanakaSandakelum-oj9jd
    @ShanakaSandakelum-oj9jd ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ brother .....

  • @achiramaduwantha3421
    @achiramaduwantha3421 3 ปีที่แล้ว +2

    Oyage wedanam maremaruuuuuu adarei harida

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs ปีที่แล้ว +1

    Niyamai Macho Good Luck!

  • @sugathdhammika9277
    @sugathdhammika9277 3 ปีที่แล้ว +1

    Supeeeerrrrrr. Andenawa.🎸🎸🎸🎸🎸

  • @garanganatha5840
    @garanganatha5840 2 ปีที่แล้ว +4

    අපිට ඉන්න වස්තුවක් තමයි ඉතිං ආදරෙයි ❤❤

  • @amithdulan6812
    @amithdulan6812 3 ปีที่แล้ว +4

    මරේ මරු සුරන් අයියේ ... මම ආසම song ekak... 👏👏👏👏

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 3 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි ආ බුදුසරණයි අයියේ 🙏🙏🙏🙏🙏🙏

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 8 หลายเดือนก่อน +1

    පිහිතුඩු 💚✨

  • @adtv5162
    @adtv5162 2 ปีที่แล้ว +1

    Suran aiye patta adrei macho b s damithge ekak karanna pz

  • @udeshauwanthika41
    @udeshauwanthika41 ปีที่แล้ว +1

    සුපිරි 💯🔥👍

  • @lahirumjayasingha6977
    @lahirumjayasingha6977 3 ปีที่แล้ว +19

    හැමෝට ම බෑ ගිටාර් එක හඬවන්න ඒ අතින් සුරන් අයියේ ඔයා පට්ට ම දක්ෂයෙක් සුභ පතනවා ඉදිරි ගමනට ජය වේවා ✌️✌️✌️✌️

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 2 ปีที่แล้ว +3

    Lankawe inna suparima wedda jaya sri good luck 💙💙💙💙💙💙💙💙💯💯💯💯💯💯💢💢💢💢💢💢💥💥💥💥💥💥

  • @sameerachathuranga957
    @sameerachathuranga957 11 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ,ගොඩක් ලස්සනයි ...❤❤

  • @roshanwijesiri8107
    @roshanwijesiri8107 2 ปีที่แล้ว +1

    සුප්පා👍👍👍👍👍👍

  • @warnamax2677
    @warnamax2677 2 ปีที่แล้ว +1

    🤘🤘🤘🤘🤘🤘❤️

  • @iresharathnamali4753
    @iresharathnamali4753 ปีที่แล้ว +1

    Patta ayye.... aaadareiiiii..... aththatama kadulu enawa...... e tharam patya........

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 3 ปีที่แล้ว +2

    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා 😐
    සුපිරි වාදනයක් සුරන් 👌👌👌💚💚

  • @dileepapriyashan3813
    @dileepapriyashan3813 3 ปีที่แล้ว +3

    ලීඩ් නම් සුරන් සුරන් නම් ලීඩ්❤❤

  • @kobelcoexcavatorinsrilanka2016
    @kobelcoexcavatorinsrilanka2016 3 ปีที่แล้ว +3

    🎸 එක කතා කරවනව නේ..සුපිරි දක්ශයෙක් නියමයි 👌

  • @sumithsarathchandra3944
    @sumithsarathchandra3944 3 ปีที่แล้ว +3

    හරිම මිහිරි ගිටාර් වාදනයක්.මම ආසම ගිටාර් වාදකයා තමා සුරන් අයියා.

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +1

    ❤superb

  • @us3r_nam3_not_found91
    @us3r_nam3_not_found91 3 ปีที่แล้ว +2

    mn oya dana videos hamadama balanawa,,,lassanai

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +4

    හැමදාමත් වගේම සුපිරි වාදනයක්..ජය වේවා සුරන් අයියේ ❤️❤️❤️❤️❤️❤️

  • @ajanthawickramarathne8472
    @ajanthawickramarathne8472 ปีที่แล้ว +1

    Congratulations brother 😍😍😍😍😍

  • @sandunchathumina7528
    @sandunchathumina7528 2 ปีที่แล้ว +1

    adarei suran aiye

  • @arunashantha8781
    @arunashantha8781 2 ปีที่แล้ว +1

    Gitar akata ugannala tiyanna
    Jaya wawa suran aiya...

  • @sandalimaheesha9535
    @sandalimaheesha9535 2 ปีที่แล้ว +1

    jayawewa ayye godak lassanai

  • @ChandrikaGamage-p6h
    @ChandrikaGamage-p6h ปีที่แล้ว +1

    Oba ethama dakshayek ape sangitha pantiyedi obe vadanayata mama giya geyuva

  • @theeshkalivera5850
    @theeshkalivera5850 ปีที่แล้ว +1

    dakshaya oya lokka ammoooo adarei oyata

  • @nishanthamanoj2513
    @nishanthamanoj2513 2 ปีที่แล้ว +1

    Super 🤔🤔🤔