THANIWENNATA MAGE LOWE | Cover by Thushani Jayawardena & Natasha Nirmani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana_24
    TELEGRAM: t.me/adaderana_24
    LINKEDIN: / ada-derana-24
    PINTEREST: / adaderana_24
    » Download the Ada Derana App!
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana Alerts on your mobile: goo.gl/lnsVyc
    #MusicCover #Violin #Mandolin

ความคิดเห็น • 270

  • @cl2792
    @cl2792 2 ปีที่แล้ว +68

    කියන්න වචන නෑ... කොහොම උනත් අපේනේ... ඒ නිසයි මෙච්චර ආඩම්බයක් අපට... සුභ අනාගතයක් දෙන්නටම 👌👌👌

  • @Munasinghe-S
    @Munasinghe-S ปีที่แล้ว +18

    හිතාගන්න බෑ. හරිම ලස්සනයි, වයලීනයක් කථා කරනව ඇසුවමයි. ඔය දෙන්නාටම ජයෙන් ජය පතමි!

  • @sumedanissanka533
    @sumedanissanka533 3 หลายเดือนก่อน +4

    ලස්සනයි . දෙන්නම දක්ෂයි. සමාජයේ නරක දෙවල් කරන අය අතරේ මෙ වගේ දෙයක් කරන එක බොහොම වටිනවා

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 2 ปีที่แล้ว +27

    කියන්න වචන නෑ. තනිකරම භාවනාවක් 😍

  • @hmwijesundara1957
    @hmwijesundara1957 2 ปีที่แล้ว +11

    බුදුසරණයි දූලා දෙන්නටම. සතියකට දෙපාරක් ඔය දස්කම් දැක්ක.ආසාවෙන් බලන් හිටිය අහගෙන හිටිය.හරිම සතුටුයි.

  • @sayurukalhara7381
    @sayurukalhara7381 ปีที่แล้ว +8

    ඒක අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා fantastic dear....

  • @S.D.sarath
    @S.D.sarath ปีที่แล้ว +3

    මොනතරම් මිහිරි වින්දනයක්ද අද කිහිප දෙනෙක් ජනප්‍රිය වෙන්න හදන්නෙ තමන්ගෙ අඩ නිරුවත පෙන්නලා ඔය වයලින් වාදනය කරන කලාකාරිය මොනතරම් හැකියාවක්ද අංක එකේ සංගීත කලාකාරිනියක් ඔබ විශිෂ්ටයි

  • @welcometothenature1994
    @welcometothenature1994 2 ปีที่แล้ว +30

    මේ අපේ රටේ දුර්ලබ සම්පත් දෙකක් .කට ඇරලා අපේ කියලා කියන්න පුලුවන් ආඩම්බරයෙන්

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +7

    හරිම අපූරු යි ❤❤ දීප්ති මත් අනාගතයක් වේවා...!!
    Fantastic girls..!! Have a Bright future...both of you..!! ❤❤❤

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 ปีที่แล้ว +6

    වි ශිෂ්ඨ යි ඔයාල දෙන්න නගෙම සියලු බලාපොරොත්තු පාර්තනා ඒ ආකාරයට ඉෂ්ට සිද්ධ වෙිවා❤❤❤❤

  • @HiranthaIddamalgoda
    @HiranthaIddamalgoda 2 ปีที่แล้ว +13

    Wow!!! Its time you two gave us another new piece... What a way to start my first working day in the new year. Beautiful playing, lot of emotion and expression. Fantastic. Loved it.

  • @pradeepsaman3024
    @pradeepsaman3024 ปีที่แล้ว +1

    මෙයා ඉස්සර වෙලා සිරසේ හිටියා නේද

  • @madhuranghamanoch7195
    @madhuranghamanoch7195 5 หลายเดือนก่อน

    නතාශා නංගී ඔයා බදුල්ල විහාර මාහා දෙවි විදුහලට ආඩම්බරයක්

  • @gayansenadeera593
    @gayansenadeera593 9 หลายเดือนก่อน

    තනියට තනිකමට ,,ඩිප්‍රෙෂන් වලට මෙන්න බෙහෙත්.කමෙන්ට් එකක් දෙන්නම් තනි වචනින් "වාව්"❤

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +3

    අපේ රටේ ඉන්න
    මැණික්. කැට. දෙක
    බුදුසරණයි.

  • @hasithaerandi7822
    @hasithaerandi7822 ปีที่แล้ว +3

    Oya dennata adarei Balu denara hinda balanna.

  • @tashenfernando6894
    @tashenfernando6894 ปีที่แล้ว

    ගායකයො ගායිකාවො බිහි වෙනවා එක රැයින් හැබැයි වාදකයන්ට එහෙම බිහි වෙන්න බෑ

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 ปีที่แล้ว

    thushani's playing is not good....
    she is just CHEATING

  • @soisaabesekara
    @soisaabesekara ปีที่แล้ว

    Cමනුෂ්‍යත්වය රටෙිම දියුණු වට මහ මෙරක් මෙවන් දරැවන්

  • @warunaksamarathunga1952
    @warunaksamarathunga1952 ปีที่แล้ว +1

    සංගීත අධි මාත්‍රා, ඇබ්බැහි වන සුළුයි!

  • @SeuminiTaruki
    @SeuminiTaruki ปีที่แล้ว +1

    වයලින් පර්ට් එක සුපර්

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo ปีที่แล้ว

    පුහ්😮😮😮😮😮 මොනාද කියන්නේ . ඇග හිරිවැටුනා

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว

    ෂා....... කියලා වැඩක් නැහැ. ඇහැට කඳුලකුත් ආව.

  • @weralurukshanlahiru2768
    @weralurukshanlahiru2768 2 ปีที่แล้ว +1

    Attatama as walata kadulu awa ane a taram lassanai akkiyo patta ela

  • @magicstitchcanada
    @magicstitchcanada 10 หลายเดือนก่อน +1

    I don't know, it was trapped me in another world for a while, freaken amazing,... Love you both

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +2

    Wow nice 😤😤😤😤🐸👍♨️

  • @palledeltotakusaladamma1255
    @palledeltotakusaladamma1255 2 ปีที่แล้ว +2

    නියමයි මම ආසම වාදිකාවො දෙන්නෙක් ජයවේවා බුදු සරනයි

  • @sanathbelihuloya7662
    @sanathbelihuloya7662 ปีที่แล้ว +2

    සුපිරි ,,,ඈ,,,,කියන්න වදන් නෑ,,,ජයවේවා

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว

    ඇගට මොකක්දෝ වෙනවා❤️

  • @thiwangathi9567
    @thiwangathi9567 ปีที่แล้ว

    Aththatama kiyanna kiyanna wachana thawath meka bawenawak saththai marai bs oyala dentatama thawath minewa kiyannada mata hitha ganna ba

  • @WasanaLalanikumari
    @WasanaLalanikumari 9 หลายเดือนก่อน

    Wow nangila denna maruma thama natasha nangitarh aneth nangitath suba pethum...

  • @rasikanishanthadesilva7462
    @rasikanishanthadesilva7462 8 หลายเดือนก่อน

    ප්‍රෝඩාවකි ප්‍රේමය මා...

  • @I.J.U.K
    @I.J.U.K 2 ปีที่แล้ว +1

    Kochara ahuwath epa wenne ne

  • @himalasuwa3551
    @himalasuwa3551 ปีที่แล้ว

    Niyami daruwo🇱🇰🌈️🌈️🌈️🇱🇰

  • @wapasela
    @wapasela 4 หลายเดือนก่อน

    අඩේ සුපිරි ඒකනම්

  • @DIYBuddyHem
    @DIYBuddyHem 2 หลายเดือนก่อน

    wow! unbelievably finest music !

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 9 หลายเดือนก่อน

    වචන නෑ ඒ සුසන්යෝගයට...💕👍

  • @PrasannaSilva-v6e
    @PrasannaSilva-v6e 11 หลายเดือนก่อน

    ඔතන ගහාන්නෙ නැ හැබැයි....

  • @nadeeshapremachandra6415
    @nadeeshapremachandra6415 4 หลายเดือนก่อน

    ඒක නම් පිස්සුවක් ❤❤❤😍

  • @anurashantha2811
    @anurashantha2811 หลายเดือนก่อน

    පට්ට මචන්ලා .. 🔥👍❤️

  • @ramyairangani3527
    @ramyairangani3527 8 หลายเดือนก่อน

    Ov dukakadi love kaallak ne one. Balagena yanakota ekath hari. M 2:40

  • @Sumanarathanap
    @Sumanarathanap 8 หลายเดือนก่อน

    ලස්සන යි ගොඩාක්

  • @anandawijesinghe
    @anandawijesinghe ปีที่แล้ว

    Wonderful...! Amazing...!! ..Unprecedented talents..!!!. Today, Sri Lanka is rich with young boys/girls.... we never imagined would emerge ....🍄🍄🍄

  • @JagathKumara-r5g
    @JagathKumara-r5g 8 หลายเดือนก่อน

    හරිම හොඳයි 😢😢😢😢

  • @rasikanishanthadesilva7462
    @rasikanishanthadesilva7462 8 หลายเดือนก่อน

    එළ වයලින් කෙල්ල!

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 หลายเดือนก่อน

    ආඩම්බරයි ආඩම්බරයි අපෙ ලංකාවේ සහොදරියො.👍👍👍👍👍🏆

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    ❤wow..good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakamahesh8110
    @nalakamahesh8110 3 หลายเดือนก่อน

    වැඩ්ඩියෝ

  • @sammaniwimalasiri-ue3cu
    @sammaniwimalasiri-ue3cu 6 หลายเดือนก่อน

    Ane e violine and mandalin sound eka es walata kadulut enawa

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 10 หลายเดือนก่อน +1

    Wow…It lifted me to the space…❤❤❤ stay blessed…

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 ปีที่แล้ว +1

    Incredible just imagine we are born to such a divine music.Both are two souls.

  • @nilukagamlath8866
    @nilukagamlath8866 ปีที่แล้ว

    Wooov supar kiyanna wachana nee

  • @padmapriyakarunarathna3507
    @padmapriyakarunarathna3507 8 หลายเดือนก่อน

    සුපිරි

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 6 หลายเดือนก่อน

    සුපිරි❤

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 ปีที่แล้ว +13

    Wow amaizing .both talanted❤❤❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว

    අති විශිෂ්ටයි ඔයාල දෙන්නම.වාදනයනම් දෙනව ආයිත් ඇඩෙන්නම ආ❤❤❤❤පදිරි වෙන්නම දෙනව ඉතින් ආ❤❤❤❤

  • @tech_with_praveen_bro
    @tech_with_praveen_bro ปีที่แล้ว +1

    Ammoo eka😮

  • @charithmadusankabandara8063
    @charithmadusankabandara8063 ปีที่แล้ว

    ඇඩුන

  • @priyanthasilva6042
    @priyanthasilva6042 ปีที่แล้ว

    බලන්න ලස්සන මුල් ගායනයට කරන සාධාරණය ජාතික ගීයත් කන උන් ඉන්න රටේ ඔබලා ගව්‍රරවයක් රටට

  • @MBRasi
    @MBRasi 2 ปีที่แล้ว +1

    Ela patta thada kora sapa kaneema thamai aay ithin 😇😇😇😇😇

  • @ashokaindika6167
    @ashokaindika6167 9 หลายเดือนก่อน

    Oyala oya tanata genawa amma tatta atulu hamotma pin

  • @shariffmohammedhidayathull6231
    @shariffmohammedhidayathull6231 4 หลายเดือนก่อน

    Superb wow awesome talent

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි ම තමා ..❤❤❤

  • @Rusini-z8m
    @Rusini-z8m 5 หลายเดือนก่อน

    Ammoo pissuwak.violin ek 🤕😘

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd ปีที่แล้ว

    ආ😄😀👍

  • @silanikapuruge4624
    @silanikapuruge4624 ปีที่แล้ว

    Gammak pattama lassanai🙏🙏🙏😂❤️👍

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +1

    දෙන්නම නියම වැඩ්ඩියො.

  • @eddiejayarathne6994
    @eddiejayarathne6994 6 หลายเดือนก่อน

    Mage sihinaya bonda wenna epa

  • @nishantha5751
    @nishantha5751 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ. නියමයි හරිම දක්ෂයි දෙන්නාම.

  • @rathnayaka3468
    @rathnayaka3468 ปีที่แล้ว

    Athtatama ekanam mara lassani

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 ปีที่แล้ว

    Pattai there is no worl

  • @nihalfernando5957
    @nihalfernando5957 ปีที่แล้ว +1

    A great heartfelt rendition. All the best to both of you and thanks a lot!

  • @lalithsaminda4830
    @lalithsaminda4830 5 หลายเดือนก่อน

    Wow ....excellent ❤

  • @Thusithusi-m2v
    @Thusithusi-m2v 16 วันที่ผ่านมา

    Best Best.......❤

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 ปีที่แล้ว

    like Meditation

  • @PradeepBandara-v2k
    @PradeepBandara-v2k 7 หลายเดือนก่อน

    Sha v.good ❤❤❤

  • @BlueEarth777
    @BlueEarth777 2 ปีที่แล้ว +1

    wow wow wow wow wow wow wow !

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 10 หลายเดือนก่อน

    Wow very nice

  • @amayathirandi
    @amayathirandi ปีที่แล้ว

    patta aaa

  • @rumeshlakshitha1941
    @rumeshlakshitha1941 ปีที่แล้ว

    Athththatama adambarai

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว

    Pita kotuwe

  • @nalikadanjani4916
    @nalikadanjani4916 7 หลายเดือนก่อน

    Pattaii ❤❤❤❤

  • @ShitanthaFernando
    @ShitanthaFernando 7 หลายเดือนก่อน

    My heartiest appriciation to you both. Your selection and performance is excellent.

  • @samarasinhemuthugala8042
    @samarasinhemuthugala8042 3 หลายเดือนก่อน

    Othanata wasdandath ekathu unanam❤❤❤❤❤❤❤❤❤

  • @Indunilsanjeewani-r2z
    @Indunilsanjeewani-r2z 6 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤

  • @sandakelumdulaj2941
    @sandakelumdulaj2941 ปีที่แล้ว +1

    Wow amaizing.❤️ lovu you

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 ปีที่แล้ว

    Lasdanaai..

  • @chandana56
    @chandana56 ปีที่แล้ว

    Very nice! But the beginning run on mandolin could have been better. It is not easy anyway!

  • @indukanimsara346
    @indukanimsara346 ปีที่แล้ว

    Bawanawak wage

  • @ananthavenkatanarasimhacha9046
    @ananthavenkatanarasimhacha9046 ปีที่แล้ว

    Both are performing excellently.
    Please let me know where can i purchase such a beautiful MANDOLIN?

  • @Diluna850
    @Diluna850 4 หลายเดือนก่อน

    Wow ❤

  • @PriyanthaRajapaksha-up3kh
    @PriyanthaRajapaksha-up3kh 3 หลายเดือนก่อน

    Good

  • @kumudinipriyangika1690
    @kumudinipriyangika1690 7 หลายเดือนก่อน

    Super❤

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 ปีที่แล้ว

    🎸🎸🎸🎸🎸🎸🎼🎼🎼🎼👻

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 ปีที่แล้ว

    Pattai

  • @sagarapriyanmendis6378
    @sagarapriyanmendis6378 ปีที่แล้ว

    Dannama.lassani.vadanayakaranawath.suprie

  • @priyanthagunawardana5069
    @priyanthagunawardana5069 ปีที่แล้ว

    Super

  • @Nikz_525
    @Nikz_525 ปีที่แล้ว

    Pattai

  • @InokaPriyadarshani-x3n
    @InokaPriyadarshani-x3n 7 หลายเดือนก่อน

    Patta❤

  • @ShiranthaPrasangith
    @ShiranthaPrasangith ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌