පියුමි හංසමාලිව බැල්ලියෙක් වගේ මරණවා"...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/SubscribeSaanaShow
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaKarunamuniFB
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaKarunamuniInsta
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 578

  • @kumudinihettige2823
    @kumudinihettige2823 5 วันที่ผ่านมา +133

    ගොනෙක් වගෙයි මේ නිවේදකයා.

  • @IreneRamanayake
    @IreneRamanayake 5 วันที่ผ่านมา +93

    ඇත්තටම චමුදිත වගේ විකාර නිවේදකයෙක්.අප්‍රසන්නයි

  • @nalakaag
    @nalakaag 5 วันที่ผ่านมา +185

    මේකේ නිවේදකයා හරිම මෝඩයි. වැදගත් කරුනු මතු කරන්නේ නැතුව කාරනය වෙන වෙන මගුල් කතා කරනවා..

    • @dipthiperera6377
      @dipthiperera6377 5 วันที่ผ่านมา +7

      මූ කොහොමත් හරකානේ සැනා ෂෝම තමයි 😂😂😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 5 วันที่ผ่านมา +3

      අයියෝ ඒකනමි ඇත්ත ....

    • @sadaminisithumi213
      @sadaminisithumi213 5 วันที่ผ่านมา +5

      මමනම් කැමතිම නෑ කතා කරන්නවත් දන්නෙ නෑ ...පියුමි ගැන කියන නිසයි චුට්ටක් බැලුවෙ..😂😂

    • @indikaroshan785
      @indikaroshan785 5 วันที่ผ่านมา +5

      oka gonek anik gona sudaththa.nugath harak

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 5 วันที่ผ่านมา +3

      ඇත්ත...මොහු ගිරිය යටින් කෑගසන හැටි දකිනකොටම වීඩියෝව නොබලා යනවා...අප්පිරියයි ගිරිය පුප්පන් කෑගහන හැටි

  • @sujeewaherath4122
    @sujeewaherath4122 5 วันที่ผ่านมา +113

    ඔක්කොමත් හරි මේ ප්‍රස්න අහන කිරෙන් බාල උන එකා පේන්න බැරි මට විතරද...😢

    • @champasenevirathne7074
      @champasenevirathne7074 5 วันที่ผ่านมา +2

      ඇයි මට 😂😂

    • @kumaracool969
      @kumaracool969 5 วันที่ผ่านมา +2

      එපා වෙනව ඇත්තටම .කියන්න දෙන් නෑ

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 5 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත.. රූපෙ දැක්ක ගමන් මග ඇරලා යන YT කාරයෙක් මෙයා.

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 3 วันที่ผ่านมา +1

      Aniwaryen meyage ewa mama khomath balanne na. Ape kan Bere ithuru wenne na may miniyage video balana kota

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 วันที่ผ่านมา

      වාචාල විදිහට ප්‍රශ්න කරනවා කිසිම හැදියාවක් නෑ 🤮

  • @subashiniherath6449
    @subashiniherath6449 5 วันที่ผ่านมา +63

    අයියෝ නිවේදකයා පිස්සු බල්ලෙක් වගේ බුරනවා නිවේදකයෙක් උනාම ස0යමයක් තියෙන්න ඕනේ

  • @anushirubasinghe4534
    @anushirubasinghe4534 5 วันที่ผ่านมา +158

    මී හරකෙක් වගේ කෑගහන්න එපා බං.ආපු මනුස්සයට කතා කරන්න දෙනවා.වැදගත් කාරණාවක් එළියට ගන්න දෙන්නෙම නෑ.දෙන්නා කොටවලා views වැඩි කරගන්න හදන්නේ.අප්‍රසන්නයි බලන්නත්.

    • @malathikarunarathne4810
      @malathikarunarathne4810 5 วันที่ผ่านมา +5

      Eka nam aththa

    • @user-bz6yz1uw4c
      @user-bz6yz1uw4c 5 วันที่ผ่านมา

      කුඩු බිස්නස් කරන හැත්ත වනමි නැති කරලා දන්න ඔනේ තමයි.

    • @geethamala7835
      @geethamala7835 5 วันที่ผ่านมา

      Apo me ugura kadagena ke gahana ekanam chater

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 5 วันที่ผ่านมา +1

      Ow muge ke gahanaw epa wenawa😂😂😂😂

    • @thushanibotheju4096
      @thushanibotheju4096 5 วันที่ผ่านมา

      Katha wilasaya anthimai😏😏

  • @mynameisboola
    @mynameisboola 5 วันที่ผ่านมา +193

    චමුදිත අනුකරනය කරන්න එපා බම් ඌ ආදර්ශමත් නිවේදකයෙක් නෙමේ.

    • @niroshkumara7313
      @niroshkumara7313 5 วันที่ผ่านมา +17

      ow pissek wage kiyonawa appiriyai.

    • @thusharilanka8853
      @thusharilanka8853 5 วันที่ผ่านมา

      Niwedaka thumage katha vilasaya niyamai.chamuditha wagema idiriyatama yanna burana ballanta baya wenna epa.

    • @deepanichandrasiri794
      @deepanichandrasiri794 5 วันที่ผ่านมา +16

      අපෝ මම කලින් එකකත් කිව්වා චමුදිත කොපි කරන්න එපා කියලා බලන්න අප්පිරියයි අර මනුස්සයාට කතා කරන්න දෙන්නේ නෑ

    • @primalimanjula
      @primalimanjula 5 วันที่ผ่านมา +2

      Aneda kiyanne mu chsmuditawa snukaranaya karsnawa😅😅😅😅

    • @nilminiabeyrathne8531
      @nilminiabeyrathne8531 5 วันที่ผ่านมา +1

      අකිචාර්ම 😮

  • @keerthijayakody4374
    @keerthijayakody4374 5 วันที่ผ่านมา +74

    මේ නිවේදකයා පිස්සෙක් වගේ කෑගහනවා.මූ චමුදිතයා වෙන්න හදනවා.

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 5 วันที่ผ่านมา +35

    හංසමාලිට නීතිය හරියටම විය යුතුයි.එයා රට වනසන කෙනෙක්.සල්ලි වලින් මේ ප්‍රශ්නේ යට ගහන්න හදන්න එපා.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 5 วันที่ผ่านมา +40

    මත්ද්‍රව්‍ය විකුණන ගෑනු හෝ පිරිමියෝ වේවා.. උන්ට අනිවාර්යෙන්ද දැඩි දඬුවම් දෙන්න ඕනේ 🫵🫵🫵

    • @innai_rosy
      @innai_rosy 4 วันที่ผ่านมา +1

      exactly

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 5 วันที่ผ่านมา +123

    මෝඩ නිවේදකයෙක්.. හරියට කරුණු ගන්න දන්නෙ නැහැ.. චමුදිතය වගේ කියෝනව

  • @tyasaman4880
    @tyasaman4880 5 วันที่ผ่านมา +77

    අරූ චමුදිතය වෙන්න හදනව චමුදිතයත් ගොනා තමා.

    • @thakshisenani3075
      @thakshisenani3075 5 วันที่ผ่านมา +3

      Akanam aththa 😂😂😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 5 วันที่ผ่านมา +2

      අනේ ඔවි...චමුදිත තව හොදයි....

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 5 วันที่ผ่านมา +2

      Ane mandala kagahanawa me niwedakaya apa wanawa

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 5 วันที่ผ่านมา +43

    ඔව් චමුදිත wenna හදනවා 😂 සද්දේ කටේ . ලොකු දෙයක් කියලා හිතේ.

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 5 วันที่ผ่านมา +44

    මොනවත් කියනවට වඩා හොදඊ පුතා නොබලා ඉන්න එක. ඔබ චමුදිත වගේ

  • @cpeiris6373
    @cpeiris6373 5 วันที่ผ่านมา +42

    මෙ නිවෙදකයා නම් නිවෙදනයට සුදුසු නැහැ

    • @priyaranjane7833
      @priyaranjane7833 5 วันที่ผ่านมา +2

      මමත් කියන්නෙ ඒකමයි මල යකෙක් වගේ කඩා පනිනව අනිත් කෙනාට කතාකරන්නෙ දෙන්නෙ නැහැ

  • @mallkanthisomarathna4756
    @mallkanthisomarathna4756 5 วันที่ผ่านมา +9

    නිවෙදකයා හරිම සවුත්තුයි ඔෂල හේරත් වගේ අය තමයි මෙ රටට අවශය එතුමට ජය වෙිවා

  • @bmxjaya
    @bmxjaya 5 วันที่ผ่านมา +16

    ඕෂල දැක්ක නිසා ඉන්ටර්විව් එක බලන්න ගත්තේ.. ඉන්ටවිව් බැලිල්ම එපා උනා.. මු ගේ චැනල් එක නම් මලාට අයේ බලන්නේ නැ , මේ පලවෙනි හා අවසන් පාර, අදට යුටිබ් ඇති 🙈🙈🙈

  • @manikemanike9927
    @manikemanike9927 5 วันที่ผ่านมา +60

    sana උබේ interview කිරීම අන්තිමයි . chamuditha වෙන්න ගිහින් අනා ගන්නවා .

  • @nomaperera9882
    @nomaperera9882 5 วันที่ผ่านมา +68

    ඕෂල මහත්මයා සමග සංවාද කරන්න සැනාපුතා පොඩි වැඩියි. ඔයා තව ඉගෙනගන්න.. සද්දෙට කතා කරන්න විතරක් .ඉගෙන ගෙන මදි..

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 5 วันที่ผ่านมา +51

    මං වගේම හොර කම දුශනය වන්චාවල් එලි කරන කරන ඕෂල හේරත් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Imasha_Welivita
      @Imasha_Welivita 5 วันที่ผ่านมา +1

    • @nadeeimasha6289
      @nadeeimasha6289 5 วันที่ผ่านมา +1

      Api kemathi eththa kathawa

    • @chandanalatha6319
      @chandanalatha6319 5 วันที่ผ่านมา +1

      කවුරු කවුරුත් තමන් කැමති හොරු ආරක්ෂා කරගෙන තමන් අකමැති හොරු විතරක් එළියට දානවා ඒකයි ඇත්තටම සිද්ධ වෙන්නේ? ඔබතුමා බයවෙන්න දැනට පියුමි හංසමාලි ඊළඟට ඔය කියන කට්ටිය එක්කෙනා එක්කෙනා එලියට ඒවි. හැමෝගෙම තොරතුරු රැස් කරගෙන ඕන නේද වැඩකට අත තියන්න ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉමු

    • @ranjaniedabare
      @ranjaniedabare 5 วันที่ผ่านมา

      😂

    • @deliciousfoodwithkanthikic3172
      @deliciousfoodwithkanthikic3172 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @rosyper8003
    @rosyper8003 5 วันที่ผ่านมา +22

    අපෝ මෙි නිවෙිදකය ඇයි මෙි තරමි බෙරිහන් දෙන්නේ

    • @tushji676
      @tushji676 5 วันที่ผ่านมา

      Toilet yanna bari lede thiyanawalu😂

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 วันที่ผ่านมา +8

    ඔිෂල මහත්තයෝ ඔබ වගේ උගත් මහතෙක් ඇයි මෙවැනි අය සමග සාකචිඡාවට ඒමනමි මම අනුමත කරන්නේ නැහැ ......
    කියන්න ඉඩ දෙන්නේ නැහැනෙ .....

  • @surangirathnayake743
    @surangirathnayake743 5 วันที่ผ่านมา +3

    ඇත්තටම නිවේදකයාගේ කථා විලාශයනම් අන්තිමයි...... චමුදිත වෙන්න හදනවා වගේ තමයි අපිටනම් දැනෙන්නේ....... මධ්‍ය හැසිරවීම හරෙන්ද ජයලාල් වැනි අය දිහා බලලවත් ඉගන ගන්න...... මල්ලි තරහට නෙවෙයි කියන්නේ..... ඇත්තටම ... අඩුපාඩු හදා ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන්

  • @princygamage4171
    @princygamage4171 5 วันที่ผ่านมา +23

    මත්ද්‍රව්‍ය උදව් කරන මොකා වුනත් මරන්නම තමයි ඕන ඒ ගෑණු කෙනාටත් පුතෙක් ඉන්නවා ඒ ළමයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනොත් පියුමි හංසමාලි සතුටු වෙනවද නෑ නේද අපේ රටේ අහිංසක දෙමාපියන් කී දාහක් දෙනා දුක් විඳිනවද තමන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන නිසා ඒ දුක් වේදනා විඳින දෙමාපියන් ලොකු සල්ලියක් තියෙන පවුල් නෙමෙයි අහිංසක තරුණ දරුවන්ගේ ජීවිත විනාශ කරන්න අනුබල දෙන හැම කෙනෙකුටම සාධාරණ දඩුවම් දෙන්නම ඕනෙ 😡

  • @champikalakmali6175
    @champikalakmali6175 5 วันที่ผ่านมา +13

    කණ් දෙක රිදෙනවා. නිවේදකයා පිස්සෙක් වගේ. ප්‍රශ්නෙ අහලා උත්තරේ මැද්දට පනිනවා. මේ වගේ යූ ටියුබ් චැනල් වලින් කරන වීඩියෝස් බලලා වීව්ස් දෙන එක නවත්තන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ලා. අපේ කාලෙයි ඩේටයි අපරාදේ.

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 5 วันที่ผ่านมา +64

    කුඩු කාරයන්ට සියලුම මත්ද්‍රව්‍ය ජාවාරං සේරම ඉවර කරන්නනං එල්ලුම් ගහ නියම කරන්නම ඕනෙ

    • @nathalichandrasekara8834
      @nathalichandrasekara8834 5 วันที่ผ่านมา

      Chamuditha copy karanna epa…. Character ehema wenna giyama… kenek interview karaddi pana pana katha karanna epa.. epa wenawa

  • @jayanthigamage5248
    @jayanthigamage5248 5 วันที่ผ่านมา +21

    සැනා ඔයාගෙ ඔය මාධ්‍ය හැසිරිමට කවුරුත් කැමති නැහැ බලන්න හිතෙන්නෑ

  • @irahada5961
    @irahada5961 5 วันที่ผ่านมา +30

    පියුම් ට මුකුත් වෙන්නේ නැහැ .එයා පිටිපස්සේ ඉන්න හස්තය එයාගේ නඩුව විසි කරනවා .කොච්චර නඩු එහෙම උනාද.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 5 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම එය එහෙමම වෙයි. ලංකාවනෙ....

    • @samearaa8434
      @samearaa8434 5 วันที่ผ่านมา +1

      මේක මේක යට ගැහෙන්නේ නැහැ ඒ හේතුව මම කියන්නම් පළවෙනි එක තමයි අරගලේ දෙවෙනි එක තමයි මාලියාව රනිල් වික්‍රමසිංහලයාට අනිත් අයටත් ඕක විසි කරන්ඩ බැහැ කරේ ගහලා ඔක්කොම හරි ෆිල්ම් එක කටවහනව නැතුව ඔහොම මරලා දානවා ෆිල්ම් එක කරගත්තේ ලොකු විශාල විනාශයක් humei hansamali කියන්නේ ඒක තමයි කියන්නේ කට නිසා තමයි මාළුවා නහින්නේ කියලා

    • @sadunihimansha9193
      @sadunihimansha9193 5 วันที่ผ่านมา

      අනේ පලයන් බන් උබට දරැවන් ඉන්නවද පියුමිට අහිංසක දරැපැටියෙක් ඉන්නව චන්දිමාල් කියන්නේ පුස්සෙක්

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 5 วันที่ผ่านมา

      Aniwaryayenma

    • @user-vy7qq8kk6g
      @user-vy7qq8kk6g 5 วันที่ผ่านมา

      ඇත්තටම කොල්ලො ඔය මනුෂයට කතා කරන්න දෙන්න ඔය ලමයට ඉදිරියට යන්න බැ ලමය ප්‍රශ්න අහන්න උත්තර දීල ඉවර කරන්න ඉඩ දීපන්😅

  • @khantikhanti2884
    @khantikhanti2884 5 วันที่ผ่านมา +12

    කොයි වෙලේ හරි නාහරක් පුපුරනවා මේ සැනෝ සෝ
    හේ😂😂😂😂

  • @radosltv1834
    @radosltv1834 5 วันที่ผ่านมา +20

    මුට ඉවසීමන් නැහැ

  • @moviesforever8805
    @moviesforever8805 5 วันที่ผ่านมา +18

    Shana …. Piumi ගැන කියලා අහලා trending වෙන්න හදනවා....... 😅😅😅

  • @Imasha_Welivita
    @Imasha_Welivita 5 วันที่ผ่านมา +42

    නිවේදිකයා දන්න රෙද්දකුත් නෑ අරූට කියවන්න දෙන්නෙත් නෑ . ලංකාවේ media course තියෙනව ඉගෙන ගෙන එන්න. කට තිබ්බට නිවේදකයකු වෙන්න බෑ😂

  • @JP19455
    @JP19455 5 วันที่ผ่านมา +5

    සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම ඉතා පහත් මට්ටමක පවතී. ප්‍රශ්නයක් අහල සවන් දීමට පුරුදු වෙන්න සංයමයකින්.

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 5 วันที่ผ่านมา +8

    කොයිතරම් නිවැරැදි හොඳ වැඩ සටහන් කරනවා වුණත් වැඩක් නෑනේ ...සතෙක් වගේ බෙරිහන් දෙනවා ..අප්පිරියයි බලන්න ..

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 5 วันที่ผ่านมา +12

    මේ කතා කරන ඕෂල මහත්තය මඩවන්න බැහැ මේ ගොං මාධ්‍ය කාරයෙකුට,,හැබැයි ඕෂලට ජනාධිපති වෙන්න බැහැ ,,මාලිමාවට උදව් කරපල්ලා රටට ජනතාවට ආදරෙයි නම්

  • @milinimadushashika6012
    @milinimadushashika6012 5 วันที่ผ่านมา +6

    Oshala herath ge බුද්දිමත් කම දැක්කා.... ඒ වගේම නිවේදකයා ගේ දුර්වල කතිකත්වය ත් දැක්කා ..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 วันที่ผ่านมา +16

    අයියෝ පනින්න නැතිව පුශ්න අහන්නකෝ.....එපා වෙනවනෙ....

  • @RamaniSinha-fl7el
    @RamaniSinha-fl7el 5 วันที่ผ่านมา +15

    මුන් නිවේදකයොද 😂කාවහරි අනුකරණය කරනවා වගේ

  • @sherinpalihakkara3097
    @sherinpalihakkara3097 5 วันที่ผ่านมา +5

    චමුදිත වෙන්න හදනවා. මෝඩ පාටයි.😂 අනුකරනය..

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 5 วันที่ผ่านมา +4

    පියුමි හංසමාලි ට ඕනේ.... බල්ලෝ මරලා හරි සල්ලි....එයාට මේ රටේ තරුණ ළමයි ගැන හිතන්න උවමනා වක් නෑ..... ආත්මාර්ථ කාමී ගෑණියෙක්.....තමන්ට සැප පහසු ජීවිතය ක් ගෙවන්න යි....යු ටියූබ් එකේ පඩ ෂෝ පෙන්නන්න ආශ කරන චරිතයක්.....ඔය ක්‍රිම් ඩප්පියක් විකුණලා කෝටි පතියෝ වෙන්න පුලුවන් ද.....ඒකී ජාවාරම් කාරියක්.....

  • @chandanisilva4324
    @chandanisilva4324 5 วันที่ผ่านมา +6

    මල විකාරයක් වගේ කෑගහනවා තව චමුදිත කෙනෙක් වෙන්න වගේ හදන්නේ...😅😅

  • @kumarikumari3972
    @kumarikumari3972 5 วันที่ผ่านมา +4

    බල්ලෙක් වගේ බුරනව මේ ලෝ දෙයක් තේරෙන්නෙ නැ අහන දේවල් රතු පටි කාරය රගනව වැඩියි

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 5 วันที่ผ่านมา +7

    මුගෙ ප්‍රොග්‍රම් වලට එන මිනිස්සු පව් අමු ගොනා පියුමිගෙ කටයි මුගෙ කානු කට😂

  • @shanikarajini2398
    @shanikarajini2398 5 วันที่ผ่านมา +6

    බූරුවෙක් වගෙ නිවේදකයකු දක්නට ලබෙයි.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 5 วันที่ผ่านมา +51

    මේ යකාගෙ වීඩියො බැලිල්ල එපා වෙනවනෙ..හූ තිබ්බට හොද මාද්‍යවේදියෙක් වෙන්න බෑ..සංයමයෙන් වැඩසටහන කරන්න... මොනතරම් කාලීන සංවාදයක් උනත් මේම එපාවෙනවනේ..😢

    • @tsuranga
      @tsuranga 5 วันที่ผ่านมา +1

      😊😊

    • @rasmikarasmika1543
      @rasmikarasmika1543 5 วันที่ผ่านมา +2

      Meyakaa kiyoonawaaa vedi apith italia 🇮🇹

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 5 วันที่ผ่านมา +1

      අය්යෝ සාමිනේ.... මේ විඩියෝ එක😂

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 5 วันที่ผ่านมา

      @@shiromanipeiris6297 ටිකක් බලලා නිකා හිටිය.. ඉරිදා පොලේ වගේනෙ

    • @thushanibotheju4096
      @thushanibotheju4096 5 วันที่ผ่านมา +1

      Bagayai baluwe epauna

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 วันที่ผ่านมา +6

    කුඩු වලට සම්බන්ධ නම් ඔය ගෑනිට ත් පුතෙක් ඉන්න බව හිතේ තියාගෙන වැඩ කරන්න ඕනේ..

  • @sllionking2616
    @sllionking2616 5 วันที่ผ่านมา +8

    Sana මනුස්සයෙක් ta katha karanna diyan haraka

  • @sachinthanaekanayake9554
    @sachinthanaekanayake9554 5 วันที่ผ่านมา +4

    සියතෙරංගන මහත්මයෙක් වගේ නිවෙදකයෙක් රස්තියාදු කාරයෙක් වගේ වෘතිකයෙක් නොවේ .

  • @user-sp9yo1ci2k
    @user-sp9yo1ci2k 5 วันที่ผ่านมา +14

    ඔයා කතා කරන්න දෙන්න කෝ

  • @prasannalanka3924
    @prasannalanka3924 5 วันที่ผ่านมา +8

    අම්මප මෙකානම් ගැලපෙන්නේ ම නෑ.

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055 5 วันที่ผ่านมา +4

    ඔව් අනිත් අයගේ මුදල් හම්බකිරිමත් කියන දේවල් සත්‍යක් විශේෂයෙන් වසන්ත සුරෙන්ද්‍රලා චන්දිමාල්ලා මේ අය කරන්නේත් ලොකු රගපැමක්.

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 วันที่ผ่านมา +12

    මෝඩ ප්‍රශ්න අහන්නේ ඇයි , හොදට ප්‍රශ්නය තේරුම් අරන් අහන්න බැරිද,,ඒ මනුෂ්‍යයා කියන හරියට ?👍

  • @sirianasiriana2977
    @sirianasiriana2977 5 วันที่ผ่านมา +3

    යකො ප්‍රශ්ණ අහලා උත්තර දෙනකන් හිටපංකො චමුදිත වෙන්න හැමොටම වෙන්න බෑ

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk 5 วันที่ผ่านมา +5

    නිවේදනය මාරම අවුල් , චමුදිත වගෙ

  • @samearaa8434
    @samearaa8434 5 วันที่ผ่านมา +7

    කුඩු විකුණලා කරන්න පුළුවන් අනිවාර්යෙන්ම පියුමේ හංසමාලී රෝසී සේනානායකත් චන්දිමාන්‍ය ජයසිංහයි තවත් ඩිල් දාන අක්කලා ටිකයි අයියලා ටිකයි ඕක අස්සේ හිටියොත් එහෙම ඔය ජාවාරම අල්ලන්න පුළුවන් ඕක නිකන් යන්නෙ නෑ මට කියන්න තියෙන්නේ මාලියාවට ජය වේවා❤❤❤❤ අනිවාර්යෙන් ඕක අල්ලනවාමයි මේ ගෑණි අසාධාරණ සල්ලි හම්බු කරන ගෑනියෙක් නම්

    • @sadunihimansha9193
      @sadunihimansha9193 5 วันที่ผ่านมา

      හීටපල්ල අනුර කුමාරය ඇවිත් රටට කෙලවන කම් ඌත් 225ඇබරි ඇබරි තප්පුල තප්පුල හිටිය
      අනුර කුමාරය කියන්නෙත් 225 රූකඩයක් කියන එක

  • @Maa-hs5li
    @Maa-hs5li 5 วันที่ผ่านมา +4

    කොමන්ට් බලලා ප්‍රෝග්‍රැම් එක බැලුවේ නැ බං .බල්ලෝ බුරනවා වගේ සද්දේ.🥹

  • @elphaltd442
    @elphaltd442 5 วันที่ผ่านมา +8

    අපේ චනල් එකේ පියුමිගේ බල්ලා ඉන්නවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 วันที่ผ่านมา +4

    මේ මනුස්සය කියන දේ ඇත්තනෙ පියුමි ගැන වගේම අනිත් අය ගැනත් හොල බලන්න ඕනෙ,ඉන්ටවිව් කරන කෙනා වලිගෙ පාගෙන එකම දේ අහ අහ වෙන පැත්තකට කතාව අරගෙන යනවා....😢

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 วันที่ผ่านมา +5

    Mekita nadu dapu සංජය nahawathhata ජයවේවා ජයවේවා ජයවේවා

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 5 วันที่ผ่านมา +3

    නිවේදකයගෙ මෝඩකම හොඳට පෙනෙනවා .

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 5 วันที่ผ่านมา +3

    පුතිපත්ති අවංක නමි ....විශ්වයෙන් ඹබ තුමාට රට බාරගන්න ලැබෙනවාමයි...ජයවෙිවා......තෙරැවන් සරනයි.🌹🙏🌹අයියො මෙි නිවෙිදකයා හරිම හරිම වෙිගවත් ...ඇයි කලබල?😀

  • @chandanimalka3349
    @chandanimalka3349 5 วันที่ผ่านมา +4

    ඉතින් දෙයියනේ...... අපි කොහෙවත් ඉන්න ගෝටාබෙකුට චන්දේ දුන්නේ. (ඔබ තුමා ඇයී ඒ... කාලේ ඉදිරිපත් නොවුනේ. 😭😭 එන්න තිබුනනේ ඉදිරියට. කොහිද හැංගිලා සිට්යේ.

  • @KaushalyaShivanthi
    @KaushalyaShivanthi 5 วันที่ผ่านมา +3

    ඇත්තමයි ෙම් හරකා කෑ ගහනවා වැදගත් විදිහටකතා කරපං ෙකා

  • @niroshasenani687
    @niroshasenani687 5 วันที่ผ่านมา +4

    සද්දෙ ටිකක් අඩු කර ගන්නවා බූරූ සැනෝ..

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 วันที่ผ่านมา +3

    නිවේදකය කමෙන්ට් කියවල හැදෙනවනම් හොඳයි අතපය දික් කර කර කෑගහල විව්ස් වැඩි කරගෙන මුදල් හම්බ කලාට වැඩක් නෑ....

  • @nandalekamge1250
    @nandalekamge1250 5 วันที่ผ่านมา +2

    අපෝ මේක බලන්න ඕනි.ඒත් නිවේදක දුර්වල කම කෑගැහිල්ලට එපාඋනා.

  • @lilazain7424
    @lilazain7424 5 วันที่ผ่านมา +2

    අනේ පුතේ හිමින් ප්‍රශ්න අහන්න ඔයාට ඉදිරියට yanna💞පුළුවන් බුදුසරණයි

  • @sagarikasooriyaarachchi7324
    @sagarikasooriyaarachchi7324 5 วันที่ผ่านมา +4

    මාධ්‍ය හැසිරීම් අන්තිම යි

  • @samudrasamudra1038
    @samudrasamudra1038 5 วันที่ผ่านมา +7

    නළුවන් නිලියන් සියල්ලටම ඕන රටකට යන්න.පුලුවන් පවූල් පිටින් හතපු සැනින් කොහෙන්ද බලන්න.උත්සවයකට අදින් ඇදුම් බලන්න ලක්ෂ ගනනින්

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 5 วันที่ผ่านมา +2

    එක සැරේකට නෑන්දි එක යනවා යනව එක සැරේකට මාතියා එක්ක යනවාඒ නෝනා හිතන් ඉන්නවා ඇති ලංකාවේ බත් කන හරක් ඉන්නවා කියලා

  • @user-hs1jd1ei2o
    @user-hs1jd1ei2o 5 วันที่ผ่านมา +6

    නිවේදකයා චමුදිත වෙන්න හදන්නේ , අනික වැදගත් කාරනා ඉස්මතු නොකර විකාර කියවන්නේ .👌

  • @mallkanthisomarathna4756
    @mallkanthisomarathna4756 4 วันที่ผ่านมา

    ඔෂල හේරත් සංජය මහවත්ත වැනි මහත්වරැ පාර්්ලිමෙන්තුවෙ හිටියා නමි මෙි රට සූගිත මුදිත වෙනවා දුෂනය වංචාවට තිත මෙ වගේ අය තමා රටට අවශ්‍ය ඔබතුමන්ලාට ජයම නියතයි

  • @WEN11117
    @WEN11117 4 วันที่ผ่านมา

    මේ නිවේදකයා මොනවට ගිරිය පුප්පනවද මේක බලන්ඩ හිතෙන්නෙත් නෑ ඔසල හේරත් වැනි පුද්ගලයෙක් මේ වගේ නිවේදකයෙක් සමග ඉදිරිපත් වීම ප්‍රශ්නයක් මොන මගුලක්ද මේ රටේ මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ දේශපානය තව තවත් විහිලුවක් 😅😅😅😅😅😅😅

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 18 ชั่วโมงที่ผ่านมา

    අාපෝ.. හොද වැඩසටහනක් කියලා හිතලා බලන්න ආවා. මේ නිවේදකයා නිකන් වේසගෑනියෙක් වගේ බෙරිහංදෙනවා. මුල් ටික බලද්දිම එපා උනා. ආයෙනම් මේ චැනල් එක බලන්නෙ නැහැ.

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 5 วันที่ผ่านมา +2

    Hodata. Balanna. Piumige. Gedara. Rosy. Ramanayaka. Upandine. Samaranawa. Kudu. Diana. Kumara. Walgama. Ge. Badu. Nayana. Ponna. Chandimal. Ranjan. Ramanayaka. Piumige. Amma. Oya. Hitiya. Minissu. Hasband. Kiya. Kiya. Ara. Pragith. Pacha. Kota.

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 5 วันที่ผ่านมา +8

    .ka gahanna epa ban😂

  • @WEN11117
    @WEN11117 4 วันที่ผ่านมา

    මේ නිවේදකයා මොනවට ගිරිය පුප්පනවද මේක බලන්ඩ හිතෙන්නෙත් නෑ ඔසල හේරත් වැනි පුද්ගලයෙක් මේ වගේ නිවේදකයෙක් සමග ඉදිරිපත් වීම ප්‍රශ්නයක් මොන මගුලක්ද මේ රටේ මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ දේශපානය තව තවත් විහිලුවක් මේක 😅😅😅😅😅😅

  • @sriyanipathirana1576
    @sriyanipathirana1576 5 วันที่ผ่านมา +3

    Oy balli candi malue dennama karanne kudu weladam karana kalakanni tamai

  • @clerisperis9659
    @clerisperis9659 5 วันที่ผ่านมา +1

    චමුදිත දක්ෂ නිවේදකයෙක් චමුදිතට තියන හැකියාව තර්ක කරන්න මෙයාට කොහෙද..මෙයා මේ මෝඩකමට චමුදිතව කොපි කරන්න ගියාට පිස්සූනෙ නටන්නෙ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 4 วันที่ผ่านมา +1

    අපෝ අහන්න ගත්ත ට ඇහුවේ නෑ , ඔලුව කැක්කුමයි කෑගැහිල්ල , ගෑනු රන්ඩු පරාදයි

  • @NimalisLifestyle
    @NimalisLifestyle 5 วันที่ผ่านมา

    Oya සංවාදය berihan den nathiwa kara nam ara වැදගත් manussayagen hoda අදහස් tikak gann thibba thawa.

  • @fareeshaadjie7671
    @fareeshaadjie7671 5 วันที่ผ่านมา

    You are well president 👏 ❤️ 🙌 my support for you ❤️ 💙 ♥️ 🙌

  • @sriyanipathirana1576
    @sriyanipathirana1576 5 วันที่ผ่านมา +2

    Oki karana aparada walata okege daruwatat hena gahanawa okige salli walata hama dema yata gahanna puluwan habai aka dawasak teynawa oy okkama pala d😢enawa

  • @Weerasuriya-li1yr
    @Weerasuriya-li1yr 5 วันที่ผ่านมา +8

    මුට රෙවෙයි මොකද මෙිකා මෙි කැ ගහන්නෙ

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 5 วันที่ผ่านมา +1

    Aiyooo mama awrudu 27 katta kanawa ratawal walla, ratatama naki wella, lankawata onna,
    Awrudu 68,thama katta kanawa. Cohomada anney ochchara ikmanata salli karayo???😊 bowenne?????

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 5 วันที่ผ่านมา +2

    kata kewath eththa kiyana minihek.good luck 😊,

  • @Nimesh_Wijethunga
    @Nimesh_Wijethunga 5 วันที่ผ่านมา

    Machan Plz... Hoda mic ekak ganin .. wade hodai habai chamuditha wenna hadanna epa. nikan ka gahagana prashna ahannama ona na brother oyage weda hodai.. oya oya wenna Good luck

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 วันที่ผ่านมา

    ඕෂලගේ මේ කතාවට මම එකඟයි මංජු නිසංකට කොහෙන්ද මේ තරං සල්ලි සාමාන්‍ය ජනතාව වන අපිටත් ප්‍රශ්නයක්

  • @pahathmaxsuwarnamala1548
    @pahathmaxsuwarnamala1548 5 วันที่ผ่านมา +1

    අහිංසක දෙමව්පියන්ට karumayak වෙලා tiyena කුඩු ganja ais විකුණලා හම්බ karla උඩින් යන ganiyek හරි මිනිහෙක් හරි mara danna ඕනෑ ඔවුන් ge hat mutu පරම්පරාවට හෙන වැදිලා makabavilama yanna ඕනෑ

  • @prabhashimudalige9640
    @prabhashimudalige9640 5 วันที่ผ่านมา +3

    මොකෙක්ද වගේ කෑගහනවා මෝඩ නිවේදකයෙක්🤢

  • @AmilaShamli
    @AmilaShamli 5 วันที่ผ่านมา +2

    Piumi chandimal athulu pirisa Ellumgaha niyama karanna oni

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 5 วันที่ผ่านมา +1

    ශැනා ශෝ.....ජින් ආච්චිත් එක්ක වීඩියෝ එකක් කරගෙන පාඩුවේ හිටපං බං ...ඕෂල හේරත් වගේ අයත් එක්ක වැඩසටහනක් කරන්න උඹට දැනුමක් නැහැ ...උඹගේ වැඩසටහන් වලට ගැලපෙන්නේ ජින් ආච්චි වගේ තුට්ටුදෙකේ...දෙකයි පනහේ කක්කුස්සි කටවල් තියෙන ගෑනු .

  • @user-mp2jx1qv4d
    @user-mp2jx1qv4d 5 วันที่ผ่านมา +1

    මෙ නිවෙදකය එකම වචනෙ අල්ලගෙන කෑ ගහනව

  • @amaanuzman9177
    @amaanuzman9177 5 วันที่ผ่านมา

    Mr. Herath, everybody has their own talents and abilities. So each can contribute to the wider society and the country using that abilities. What you can do is to fight against curruptions. That's where you are Best at. Think twice. Changing peoples mind is a difficult job. It needs hard work. NPP manages to do it fairly successfully. Others do up to some extend. If its a race it depends on your talent. In elections it depends on the people..

  • @mudali567
    @mudali567 5 วันที่ผ่านมา

    තරහා වෙන්න එපා මචං මෙහෙම කිව්වට ඔයා තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන ඔය සම්බන්ධව මොකද ඔයාගේ වචන වල කිසිම හරයක් බරයක් රසයක්..සහ අනෙකාට සවන් දීමක් na..බොහොම ප්‍රාථමිකයි ..ඒක නිසා ඔයා ඔය සම්බන්ධව ඉගෙනගෙන වැඩසටහන් කරොත් ඔයාට ගමනක් thiyenava 👍

  • @raveenzing4218
    @raveenzing4218 5 วันที่ผ่านมา

    Mahinda rajapakshala ema rata bankaloth krla horakam kra kiyla උසාවියෙන් පවා ඔප්පු වේලා තියෙද්දි ae okkoma paule horu tika eliye innwa lassanata desapalaneth krgena...ko me rate oya kiyna niyhiya ewunta......උසාවියෙන් pawa ema oppu wela tiyeddi hire dala hirakaran nethuwa inne ungema උසාවියක් wenna athi me rate tiyenne....allagnna lesiyen puluwan piyumi wage kattiya allgena hudata hirakaranawa....ai ae minissunwa allagena oni welawaka hire dna puluwanne....meke tiyenne maha pake nithiyak😡😡koma unath Mahindala me rate krpu horakam nisa thamai me rata mema wela tiyenne tharunayo hetiyata ape anagathe kelawawuwe okun....okunge ipadenna inna daruwekta pawa henama ghna oni Wesa ballo😡😡😡okun vitrak newe me rate minissunge salli horakam krna hema ekatama henama ghna oni😡🙏😡

  • @user-ss8iw2ni6l
    @user-ss8iw2ni6l 4 วันที่ผ่านมา

    Niyamai poumiy chandimalui dennama aki okawat hoyanna ona

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 5 วันที่ผ่านมา

    අපේ ශ්‍රී ලංකාවෙන් හැදෙන්න නම් හදන්න නම් ඇත්තටම මේ මහත්තයා කියපු කතාවක් සත්‍ය ඇත්තක් කුඩු බිස්නස් කරන හැමෝටම හොර ජාවාරම් කරන හැමෝටම හොර බිස්නස් හොර ජාවාරම් රෙදි කඩ හෝ කෑම හෝ හැම දෙයක්ම මේවා නැති කරපු දවසට අපේ සිංහල ජාතිය හැදෙයි. නැතුව කවදාක්වත් මේ සිංහල ජාතිය හදන්න බෑ එන්න එන්න එන්න එන්න දැන් පේනවනේ අවුරුදු තුනක් ඇතුළත මේ අයට මෙච්චර දේවල් ගන්න පුළුවන් නම් හත්වලා මේ අපි අවුරුදු තිස් ගානක් රට ඉන්න මිනිස්සු. අපිට බෑ එකීවිල් කට්ටක් අරගෙන ඒකට තාම ගෙවනවා බයිසිකලයක් අරන් තිබුන එක උස්සගෙන ගියා දරුවෝ ගෙවා ගන්න බැරුව මොනවද මේ කතා ඇත්තටම මේ මහත්තයට අපි ගෞරව කරනවා

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 5 วันที่ผ่านมา

    ආදර්ශමත් නිවේදකයන් වෙන කැලුම් ශ්‍රී මාල් සර් හරින්ද්‍ර සර් එවගෙම වෙනැස කරන සංජිව අයියා බලලා හැදියල්ලා බං නිවේකයන් නම් අන්න මිනිස්සු රටක් ලෝකයක් වටිනවා මහා ආදර්ශමත් චරිත උබලා නිකම් මීගමුවේ මාලු කාඩෙවගෙ නෙ බං දෙයක් අහන් ඉන්න එකෙකුට තෙරුම් ගන්න එකෙක් කියවපල්ලා ඊට පස්සෙ අනිකට ඇගිල් දික් කරපල්ලාකො රෙද්ද නිවේදකයෙක් උනාම කතනය නෙවෙයි දියුනු වෙන්න සවන්දීමයි දියුනු වෙන්න ... ඉගන නනින් මච්ං උබට ජය වේවා...

  • @premakasthuri7068
    @premakasthuri7068 4 วันที่ผ่านมา

    නිවේදකයෙකුට වඩා *වෙඩික්කාරයෙකුගේ*චරිතයට නං හරි අගේට ගැලපෙනව...