හිරුණිකා බරපතළ වැඩ සහිතව හිරේට..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/SubscribeSaanaShow
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaKarunamuniFB
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaKarunamuniInsta
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 595

  • @khantikhanti2884
    @khantikhanti2884 3 วันที่ผ่านมา +97

    අධිකරණයට හිස නමා ආචාර කරමි

    • @sunitalanka3102
      @sunitalanka3102 3 วันที่ผ่านมา

      Heta lankawe enna hodama loyar genella nidahas wei

  • @gitame9014
    @gitame9014 3 วันที่ผ่านมา +89

    ඔය ගෑනි හිතක් පපුවක් ඇතිවද අර ලමයට මැරයෝ දාලා ගැස්සුවෙ. ඒ ලමය කොච්චර දුක් විඳින්න ඇතිද සාධාරණය ඉෂ්ඨ උනාට ❤❤❤❤ සතුටුයි. අධිකරනයට හිසනමා ආචාර කරන්න.

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 3 วันที่ผ่านมา +91

    අධිකරණයට ජයවෙිවා නිතිය කාටත් පොදියි

  • @khtheekshana5589
    @khtheekshana5589 3 วันที่ผ่านมา +25

    මෙම වීඩියෝ එක කරන ඔබ කවුද?. මම ඔබේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා. ඔබ නම් සැබෑම මිනිසෙක්. ඔබේ අදහස් අති විශිශ්ටයි. මම ඔබව හදවතින්ම අගය කරමි. මේ රටට ඔබ වගේ උත්තමයන් අවශ්‍යයි. සදා වාසනාවන් සහෝදරයා. අපි හදුනා ගනිමු.

  • @aindu4690
    @aindu4690 3 วันที่ผ่านมา +32

    අද සනත් නිශාන්ත මියගිය දවස වගේම ජනතාව සතුටින් ඉන්නෙ

  • @neelkantha2898
    @neelkantha2898 3 วันที่ผ่านมา +31

    සාදු සාදු සාදුකාරදීල පර බැල්ලි හිරේට යවමු.

  • @chamilasilvi4151
    @chamilasilvi4151 3 วันที่ผ่านมา +70

    දරැවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට ගෑනු කෙනෙකුට ගැලපෙන ජීවිතය ගෙනියන්න කියලා තමයි කරලියේ රගදෙන හැමෝමටම හොඳ පාඩමක් .

  • @asokajayawardena5972
    @asokajayawardena5972 3 วันที่ผ่านมา +43

    දැන්නම් ලන්කාවේ අදිකරනය හුද පැත්තට යනවා.

  • @priyaranjane7833
    @priyaranjane7833 3 วันที่ผ่านมา +94

    බලය පෙන්නා අසමජ්ජාති දේවල් කරන රජයේ අනිත් එවුන්ටත් මේ වගේම දඩුවම් ලැබේවා

    • @geethamala7835
      @geethamala7835 3 วันที่ผ่านมา +1

      💯💯💯💯💯💯💯💯💯💯💯💯

    • @priyaranjane7833
      @priyaranjane7833 3 วันที่ผ่านมา

      @@geethamala7835 👍

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 3 วันที่ผ่านมา +25

    ගරු අධිකරනයට,
    හිස නමා ගරු කරමි.....🙏🪷🙏🪷

  • @IvonRoyal
    @IvonRoyal 3 วันที่ผ่านมา +23

    අදිකරනය. ට..හිස නමා ආචාර කරනවා .❤

  • @visakadampali6371
    @visakadampali6371 3 วันที่ผ่านมา +38

    සමහර වුනට රිදිලා හොද වැඩෙි මෙිකිට

  • @deepikamendis4530
    @deepikamendis4530 3 วันที่ผ่านมา +26

    අධිකරණයට ප්‍රශංසාවේවා!

  • @Rohanay
    @Rohanay 3 วันที่ผ่านมา +52

    පසුගිය කාලයේ ඇයගේ හැසිරීම කුඩා දරුවන් ඉන්න අම්මා කෙනෙකුට සුදුසු නොවීය.

    • @malki7505
      @malki7505 3 วันที่ผ่านมา +3

      Mewage balu weseyo balayen panna oni 2024 wath munwa elawanna oni

    • @malki7505
      @malki7505 3 วันที่ผ่านมา

      Gahapu anith unuth athulenedha

    • @piyasooriyapatabandi9436
      @piyasooriyapatabandi9436 2 วันที่ผ่านมา

      Definitely 👍

    • @Skwsamanthi
      @Skwsamanthi 2 วันที่ผ่านมา

      කෝමත් ඕකුන්ගෙ හැසිරීම බලු..සිගරැට් පප්පා...ඕකි

  • @user-df1yh1sm8o
    @user-df1yh1sm8o 3 วันที่ผ่านมา +21

    අනිවාර්යයෙන්ම මෙහෙම කරන්න ඕ්නෙ මොකද අහිංසක ජනතාවගේ චන්දය අරගෙන දිනුවට පස්සේ අහිංසක මිනිසුන්ට උන්ගෙ බලය පෙන්නනවා දැන් ඉතින් ජනතාවට හොදට හිතන්න පුළුවන් කාටද චන්දය පාවිච්චි කරන්නේ කියලා

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 วันที่ผ่านมา +13

    තාත්තගේ චන්ඩිකම් දුවට නැති වෙන්නේ නෑනේ. හිරේ ඉන්න එකම අම්මා මෙයාද .මෙයාට විතරද ලමයි ඉන්නේ .

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 วันที่ผ่านมา +38

    දෙවියො.බැලූ වා.අහිංසක.ලමයා .

  • @herathherath2242
    @herathherath2242 3 วันที่ผ่านมา +40

    ඔය ගැනිට හොදම වැඩේ

  • @NadikaPathirana
    @NadikaPathirana 3 วันที่ผ่านมา +37

    ඇත්ත කවදාහරි ජයගනි

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 3 วันที่ผ่านมา +20

    අදිකරණයට ජයවේවා

  • @sachithprasanna7603
    @sachithprasanna7603 3 วันที่ผ่านมา +62

    හොද වැඩේ ඔය අම්මන්ඩිට. ඇතුලේදී හොදට සලකපල්ලා ඇතුලේ ඉන්න උන්. කානු කටක් ඕකිට තියෙන්නේ.

  • @ZumiZumi-kh1cc
    @ZumiZumi-kh1cc 3 วันที่ผ่านมา +30

    ඇත්තමට එදා මෙි තරැනයන් මැරැවනමි අද පවු කියන අය නැහැ කොහොම වුනත් දුසිත දේසපාලනය ඉදිරියෙදි නැති විය යුතුයි කියා හැම දේසපාලකයෙක්ට හොද පනිවිඩයක් වෙියි මේය.

  • @Shuarna-nt9mc
    @Shuarna-nt9mc 3 วันที่ผ่านมา +42

    මහාධිකරණයට මගේ උත්තමාචාරය

  • @indikakumara5244
    @indikakumara5244 3 วันที่ผ่านมา +9

    විනයක් නැති කමයි කටවාචාල කමයි අපේ රටේ දේසපාලකයන් හැටි. කවදා ශිෂ්ට ලෙස පරිනාමය වෙයිද තීන්දුවට ස්තූයි

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 วันที่ผ่านมา +28

    සජිත්,,නඩෙ,ඉවරෙටම,,ඉවරයි,

  • @tusetuse3853
    @tusetuse3853 3 วันที่ผ่านมา +9

    කිරිබත් හදන්න ඕන සොබා දහම දඩුවම් දුන්න නිසා අනිත් අයත් බලන් ඉන්න

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 วันที่ผ่านมา +52

    වැසිකිලි,,කටිට,,හොද,,,වැඩෙ,,,පැමිනිල්ල,,දාපු,සහොදරයට,,,ගරකරනවා,,,,බයවෙලා,පැමිනිල්ල,,අයින්,නොකර,,ගත්තට

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 3 วันที่ผ่านมา +55

    හිරුණීකා රැගුවා වැඩියි😂😂😂😂

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 3 วันที่ผ่านมา +8

    වට්ටි අම්මට හොද වැඩේ අහිම්සක කොල්ලො පැහැර ගන්නවට මුන් හිතන්නෙ උන් මන්ත්‍රි පට්ටමක් ගත්තා කියලා රටේ අහිංසක මිනිස්සු උස්සන් යන්න මේකිට තියෙන අයිතිය මොකක්ද මිනිස්සුන්ට

  • @Ktmju
    @Ktmju 3 วันที่ผ่านมา +9

    ඔන්න හිරුණිකෝ උඔට බැක්සයිඩ් පාර වැදුනා නියමෙට..

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 3 วันที่ผ่านมา +4

    ඇය හැසිරැනේ කිසිම ලැජ්ජාවක් භයක් නැති කාන්තාවක් ව්දිහට. ඇය ඇයටම වල කපාගත්තා. ඇගේ හැසිරීම් යහපත් කාන්තාවන්ටත් නින්දාවක්. වරදක් කරන හැමෝටම නීතිය එක ලෙස ක්‍රියාත්මක ව්‍ ය යුතුයි. නීතියේ ස්වාධීපත්‍යයට ජයවේවා

  • @shiromashiroma7368
    @shiromashiroma7368 3 วันที่ผ่านมา +6

    පක්ෂ විපක්ෂ හේදයෙන් තොරව වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියා ආයාචනා කරනවා

  • @wasantikumari8885
    @wasantikumari8885 3 วันที่ผ่านมา +9

    අම්මෝ මේ youtube කාරයො දැන් ඉතින් පඩ සෝදාගෙන රඟපානවා ඔච්චර කෑ ගහන්න දෙයක් නෑ නිවුස්වලින් අපි දැක්කා

    • @madikagunasekara9538
      @madikagunasekara9538 2 วันที่ผ่านมา +1

      ඉතින් ඇයි එහෙනම් උඹ මේක බලන්නේ..😂

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 วันที่ผ่านมา +10

    වැරදිකරන්න.කලින්.දරූවෝ.මතකනැ.දැනුයි.දරූවෝ.මතක්වෙන්නේ.තවත්.අමිමලා.හිරේඉන්නවා.දරුවෝඉන්න

  • @rosyper8003
    @rosyper8003 3 วันที่ผ่านมา +10

    අධිකරණයට හිසනමා ආචාර කරමි

    • @user-or1zv2eg3y
      @user-or1zv2eg3y 3 วันที่ผ่านมา

      anith ayatath sadaranaya itu karanna .dayanatath nithiya kriyathmaka karanna

  • @kumarikumari8449
    @kumarikumari8449 3 วันที่ผ่านมา +8

    අම්මා කෙනෙක් නම් ඔය විදියට වැඩ කරයිද පුතේ කවුරුත් හිතන්න ඕනේ අහිංසක ජනතාව බයිට් ගන්න හොදනැහැ බුදුසරණයි පුතේ ඔයාට 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත මේ මනුස්සයා හැසිරෙන විදිහට කතා කරන විදිහට ගැහැනිය ක් අම්මෙක් විදිහට බලන්න ත් ලැජ්ජයි

  • @chanuvidu8682
    @chanuvidu8682 3 วันที่ผ่านมา +5

    හිරුනිකාට විතරයි දරුවෝ ඉන්නේ මේ කොල්ලත් අම්මෙක්ගේ දරුවෙක්නේ ඒ අම්මට කොහොම දුකක් දැනෙන්න ඇද්ද

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 วันที่ผ่านมา +3

    අපේ ලංකාව නීතිය ට(නඩු කාර භමූදූරුවන්ට උතූම් නිවන් (චතූරාර්ය සත්‍ය අවබෝධ වේවා 😊

  • @kwt465ryt2
    @kwt465ryt2 3 วันที่ผ่านมา +27

    හොද වැඩේ ඔකිට 🙏🙏🙏🙏

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 วันที่ผ่านมา +10

    හිරුණිකා ට,,එන්න,හමබ,,වෙයි,,බලාගෙන,,හිටපල්ලා,,,,,ඕවා,,ඉහල,වැඩ

  • @haroldperera697
    @haroldperera697 3 วันที่ผ่านมา +16

    Horu ඇතුළට යන්නෙ කවදා ද...🤔

  • @nandanakumara3267
    @nandanakumara3267 3 วันที่ผ่านมา +12

    ගරු අධිකරණයට උපහාරය

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 3 วันที่ผ่านมา +9

    හිරේ ඉන්න උන් තමයි කොහොමත් ඔය මන්ත්‍රී ඇමැති විතරක් නෙමේ මේ රටේ ජනාධිපති වරු අගමැති වරු පවා

  • @eksilananda6819
    @eksilananda6819 3 วันที่ผ่านมา +9

    චන්දෙ දුන්නෙ ජනතාසේවයට මුන් නිතිය අතට අරන් කරන මෙිසියල්ල දැන් වෙනස්විය යුතුයි අධිකරනයත් නැත්තමි මුන් මොනවාකරයිද?

  • @malaniganegoda6896
    @malaniganegoda6896 3 วันที่ผ่านมา +15

    දිට්ඪ ධම්ම වේදය ,

  • @renukafernando565
    @renukafernando565 3 วันที่ผ่านมา +28

    ඕකිට හොදම වැඩේ එලියට දාන්න එපා කට බලපන් හිරු ඔයාට සහෝදරයෝ නැති විදියට නෙද ඒ අහිංසක කොල්ලෙක්කුට දිපු වෙදනාවා

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 3 วันที่ผ่านมา +7

    දැං හරිනෙ අමාරුව. දේශපාලුවන්ගෙ ළමයි විතරයි ළමයි. උබලට චන්දෙ දුන්න අපි සහ අපේ ළමයි මොක්කු කියලද හිතං ඉන්නේ. කූරු ගැන ගැන ඉද්දි මෙනෙහි වෙයි මිනිස්සු චන්දෙ දුන්නෙ මොකටද කියලා.

  • @surajuoc4926
    @surajuoc4926 3 วันที่ผ่านมา +5

    මේ වගේ සක්කිලි ගෑනු තමයි කයිවාරු දාස ගාව ඉන්නේ. කයිවාරු දාසට බලය දෙන්න ඩිෆෙන්ඩර් එකෙන් උස්සන්නේ . ආස හිතෙයි.

  • @sanitasanita7662
    @sanitasanita7662 3 วันที่ผ่านมา +18

    ෙහාද..වැ ෙඩි..හිරැනිට..😡😡😡

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 3 วันที่ผ่านมา +5

    හොදම වැඩෙි ඔිකිටහිරේම තමා ඉන්න ඔිනේ .

  • @samearaa8434
    @samearaa8434 3 วันที่ผ่านมา +2

    මට නම් දුක අර අහිංසක දුරු පැටවුතුන්දෙනානේ පුංචිකිරි සප්පයකින්😢😢😢

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 วันที่ผ่านมา +5

    ඔව් හැම එකටම කියන්න තියෙන්නේ දැන් ද ඩු වම් දෙන්න ස්බාව දර්ම යෙන් දඩුවම් නියතයි ඒ වැරදී කියන දේවල් නොකර ඉන්නව නම් දර්මයේ පිහිටයි ලැබෙයි

  • @user-hk2fu3zc3s
    @user-hk2fu3zc3s 3 วันที่ผ่านมา +10

    අධිකරණයට අපගේ උත්තමාචාරය

  • @ireshaherath9181
    @ireshaherath9181 3 วันที่ผ่านมา +5

    කො දැන් ඒකිගේ කට බලු ගෑනි ජාරා ගෑනි හිටපන් දැන් හිතේ බැල්ලී

  • @NilokaPriyanthi
    @NilokaPriyanthi 3 วันที่ผ่านมา +6

    කළ kam pala දෙනවා ගරු අධිකරණයට hisha nama ආචාර කරනවා

  • @sunilfernando9928
    @sunilfernando9928 3 วันที่ผ่านมา +3

    මොනවද බං කම්ෆියුස්......එකෙන්ම ජනතාව සන්තෝසෙන් ඉන්නෙ.....අධිකරණය ට අපි හිස නමා ආචාර කරනවා.....!

  • @samasama254
    @samasama254 3 วันที่ผ่านมา +10

    රජ කමි කලත් කල කමි පල දෙනවා

  • @nandanakumara3267
    @nandanakumara3267 3 วันที่ผ่านมา +6

    එයාාගේ ළමයි ව්තරයි ළමයි

  • @h.dshiromi5348
    @h.dshiromi5348 3 วันที่ผ่านมา +3

    ඒකිගෙ ළමයි විතරද ළමයි ඕකිට හොද වැඩේ සන්තෝසයි

  • @thilakgamage2539
    @thilakgamage2539 3 วันที่ผ่านมา +6

    අර තිස්ස කුට්ටි කියන එකාටත් ඔය ටිකම කරන්ඩ ඕනේ

  • @chithranibandara4489
    @chithranibandara4489 3 วันที่ผ่านมา +9

    ඔය ගෑණිට හිරේදි ලෙඩක් හැදේවි , නැතත් සැපට ඉඳීවි

  • @deepikamendis4530
    @deepikamendis4530 3 วันที่ผ่านมา +18

    රනිල් බටලන්ද ඝාතකයා ජීවිතාන්තය දක්වා හිර්‍රේ දාන්න පුළුවන් වෙන්නේ කවදා ද? කවද හරි රනිල්ටත් නීතිය හරියටම අකුරටම සිද්ධ වෙයි.

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 3 วันที่ผ่านมา

      රනිල්මැතිතුමා මොනවා කලාටද.පෝලිම් නැතිකරල සෑමදේම කරල දුන්නටද

    • @ruchira296
      @ruchira296 3 วันที่ผ่านมา

      ​​@@RenukaPriyadarshani-cn4lpඋබලා වගේ හරක් අනේ මන්දා ඔය ගොන් කතාව කියන්න එපා චාටර් ණය ගෙවන්නේ නැතුව මේ යන්නේ🤣😂

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 2 วันที่ผ่านมา

      @@ruchira296නය වුනාට අපිට මොකද.අපිට ලංකාවේ ඉන්න පුළුවන් .උබ ගෙවපන්

    • @madikagunasekara9538
      @madikagunasekara9538 2 วันที่ผ่านมา

      ​@@RenukaPriyadarshani-cn4lpයකෝ බල්ලො කවදා හරි දවසක ඒ ණය ගෙවන්න වෙනවා...තොපේ අම්ම අප්පගෙ සාක්කුවෙන්ද ඒවා ගෙවන්නේ...කිසිම දෙයක් තේරෙන්නේ නැත්නම් අඩුම ගානේ කට වහගෙන වත් හිටපිය..තොපි වගේ බූරුවො හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවනේ..හොයලා බලපිය රටට වෙලා තියෙන දේ..ණයට කාලා කාලා දඟලන පිම්පි..🤨

  • @joshpwarnakulasuriya8829
    @joshpwarnakulasuriya8829 3 วันที่ผ่านมา +5

    තව ඒක්කෙක් ඉන්නව නිලදාරියෙක්ව ගස් බැදලා අද නිදහසේ ඉන්නව ඒක හරිද

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 วันที่ผ่านมา +6

    සජිත්ගෙ,,ආණ්ඩුවක්,,,,,,,හිනෙන්

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 วันที่ผ่านมา +1

    අධිකරණය අන්න ස්වාධීන තීන්දු තීරණ අරගෙන ,හරිම සතුටුයි.
    රටේ පළවෙනි වතාවට අහිංසකයෙකු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වුණා එහෙනම්.

  • @SujithFernando-it4gm
    @SujithFernando-it4gm 3 วันที่ผ่านมา +4

    සක්කිලි වෙසියො මුන් කතා කරන්නේ පත්තිනි අම්මලා වගෙ නමුත් වැඩ කොහොමද මූන්ටද ජන්දය දෙන්න කියන්නේ

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 วันที่ผ่านมา +4

    මේකනේ පුතා අපි ලොකු චන්ඩි කියලා රටට පෙන්න න් නේ ලොකු කමනේ වැරදී වැඩ නොකර හිටපල් ලා හැම එකකුටම කියන්න තියෙන්නේ h

  • @prabhagothami7006
    @prabhagothami7006 3 วันที่ผ่านมา +10

    හොදවැඩෙිි එයාට

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 3 วันที่ผ่านมา +4

    බලය පෙන්වීමට දගලන අනික් නටිටන්ට හොද පාඩම්!

  • @aindu4690
    @aindu4690 3 วันที่ผ่านมา +2

    ඇගේ අපරාධවල බර ඇගේ උරහිස් මත පැටවී ඇති අතර, ඇය විශ්වාස කළ අයව අතහැර දැමූ බව වටහා ගැනීම ඇය එම දෙව්මැදුරේ සිරගෙදර තබන සෑම පියවරකදීම ඇය උසුලන බරකි.

  • @Bokka861
    @Bokka861 3 วันที่ผ่านมา +3

    ඇතටම අවුරැදු තුනක් තියයිද හිරෙ හොද වැඩෙ අලි ඔලුවෙන් ඉන්නෙ කිසිම දෙයක් තෙරෙන්නෙ නැ අහිංක මිනිස්සුන්ට අපරාද වැඩ කරනකොට

  • @M.K.MPerera
    @M.K.MPerera 3 วันที่ผ่านมา +3

    හෝද.වැඩේ.කට.නිසා.තමයි.මාලූව,නහීන්නේ

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 วันที่ผ่านมา

    හරියට හරි මල්ලි ඹයාට ගෙඩාක් පිං මේවගෙ තුපැහි වැඩකරන මිනිස්සු න්ට හිරිහැරකරන උන්ට හොද පඩම් පඋ අසරන මිනිස්සු 👍👍👍👍

  • @Skwsamanthi
    @Skwsamanthi 2 วันที่ผ่านมา

    ජය වේවා..බලයෙන් උද්දච්ච..වෙලා...රටම කාලා පාර්ලිමේන්තුවේ කතා කරපු විලාශය..මහජන නියෝජිත වරියක්..කෝමද හැසිරුනේ...කාලකණ්ණි අදම දේශපාලුවො...හොද වැඩේ ඔය ගෑනිට..නීතියට ගරු කරනවා...හිස නමා...අනික් උන්ටත්..ඔය ටිකම වේවා...🤲

  • @RosikaChandrasiri-bm5kl
    @RosikaChandrasiri-bm5kl 3 วันที่ผ่านมา +1

    දෑන් මැතිවරණය ලගයි ගොඩාක් වැඩ පෙන්නයි තෝරු මෝරු අල්ලන්නේ නැද්ද මොනවා වෙතත් නීර්බිත ගැනිමෙන් මැරවැඩැක් කලානම් වැරදියි

  • @user-ot3hc5jc9e
    @user-ot3hc5jc9e 3 วันที่ผ่านมา +1

    ඇයි හිරුනිකාට විතරක්ද ලමයි ඉන්නේ ලමයි ඉන්නව කියලා එයාට නීතිය ලිහිල් කරන්න කියලා නැහැ ඕනි නැහැ ලමය ඉන්න අම්මල ඕන තරම් බන්ධනාගාර වල ඉන්නව . හිරුනිකාගේ ලමයින්ට විතරද අම්මා ඕනි හෙම නම් බන්ධනාගාර වල ඉන්න ගෑනු ඔක්කොම එලියට දාන්න

  • @niroshfernando5638
    @niroshfernando5638 2 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තු බලය සල්ලි බලය මැරබලය මොනා තිබ්බත් දිට්ඨධම්මවේදී කර්මයෙන් බේරීමට කිසි කෙනෙකුට නොහැකි බව පෙන්වීමට මෙය කදිම උදාහරණයකි

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 3 วันที่ผ่านมา +1

    මෙිි නිතිය හැමොටම පොදුයි නමිි අපෙ රටට මෙිිහෙම වෙන්නෙ නැ

  • @psk8526
    @psk8526 2 วันที่ผ่านมา +1

    ජයවේවා ඔබතුමන්ට

  • @user-gl4yu1fk8p
    @user-gl4yu1fk8p 3 วันที่ผ่านมา +4

    උදේම ජම්පරේ අදින්න අක්කේ

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 วันที่ผ่านมา +1

    ❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @annmar7354
    @annmar7354 3 วันที่ผ่านมา +2

    ඇත්තටම මම නමි හරිම කැමතියි මෙිකිට හෝද වැඩෙි නියමයි කෝ අර ගහපු වුන් වුනුත් හිරකරගන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 3 วันที่ผ่านมา

    Genuine , great explainings......

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 3 วันที่ผ่านมา +12

    රනිල්ටත් ජීවිතයේ අන්තිම කාලේ මහ උලුගෙදර නියතයකි ..sjb ආන්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම !

    • @DjfKfjf
      @DjfKfjf 3 วันที่ผ่านมา +2

      Hien thamae

    • @herathkumari
      @herathkumari 3 วันที่ผ่านมา +2

      දකින හීන

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 3 วันที่ผ่านมา

      Podi lamai vage, heena balanna epa, lamaine .parinata venna.

    • @chithranibandara4489
      @chithranibandara4489 3 วันที่ผ่านมา +1

      😂 SJB ආණ්ඩුවක් යටතේ ? කොයි රටේද ඉන්නෙ
      රනිල් ඇතුළු හොරු ඇතුලට යන්නෙ NPP ආණ්ඩුවක් යටතේ
      හො. ම.ති.ග. යු.

    • @priyantakumara1652
      @priyantakumara1652 3 วันที่ผ่านมา +2

      දෙගොල්ලම දකින හීන😂😂😂

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 วันที่ผ่านมา +3

    හිරුණිකා,,බලන්න,යන,,අය,බණ්ධනාගාරයට,,ගිහින්,,කාලය,නාස්තිකරගන්න,,එපා,,ජාතික,,,රොහලට,,යන්න

  • @chinthakachaminda3925
    @chinthakachaminda3925 2 วันที่ผ่านมา

    Ssaana bro මේක චන්ද ගුන්ඩුවක් ආන්ඩුවට ඕන එයාලා නීතිය හැමෝටම එකවගේ ක්‍රයාත්මක කරනවා කියලා මිනිසුන්ට පෙන්නලා මිනිසුන් මේපාරත් රවට්ටන්ට 😢😢😢

  • @margosatoday
    @margosatoday 2 วันที่ผ่านมา

    ❤only via this video that the real.picture is shown. CONGRATULATIONS Saana. Great video. Keep up the good work.❤

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 วันที่ผ่านมา

    හිරුනිකාට කඩෙි ගිය උන්ගෙන් අපට අහන්න තියෙන්නේ....දැන් සැපද !,අධිකරනයේ.උගත් බුද්ධිමත්...සාදාරන ..විනිසුරු උත්තමයින් නිසා තමා මෙි රට අද පවතින්නේ ..එතුමන්ලාට රටවැසි අපගේ ගෙෘරවණීය උත්තමා චාරය පුදදෙමි!,ජයවෙිවා උත්තම විනිසුරු උත්තමලාට !,

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w วันที่ผ่านมา

    සෑම අධිකරණය කම මේ වගේ සාධාරණ තීරණ දෙනව වගේම
    ක්‍රියාත්මක වෙනව ඉදිරියටත් දකින්න ලැබෙන්න ඕනි.

  • @samasama254
    @samasama254 3 วันที่ผ่านมา +4

    පත්තිනි නොවි ❤ සත්තියනි අත්ත ට ඉඩ දෙන්නෙ

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 วันที่ผ่านมา +3

    සක්කිලි බැල්ලි කියල බැනපංකො අදත් පුලුවන් නම් 😂😂😂 ඹට්ටුයි බෑ.

  • @samasama254
    @samasama254 3 วันที่ผ่านมา +3

    ඔවි ජේ යාර් ජයවර්දන කාලෙ ඉදලා ජනාතාව දුකෙ ඇයි අවං නොවන්නෙ

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 วันที่ผ่านมา

    අධ්කරනයට ජයවේවා ජයවේවා ජයවේවා 🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @samasama254
    @samasama254 3 วันที่ผ่านมา +3

    දිටිට දමිම වෙනිය කියන්නෙ දකයි එත් අවුලක් පවි

  • @dineshfernando1091
    @dineshfernando1091 วันที่ผ่านมา

    රනිල්💪💪 රනිල්💪💪 කියලා කෑ ගහපු එකේ ප්‍රතිඵල තමා😢😢😢 නැත්නම් 2015 වෙච්ච සිද්ධියක් අද මේ විදියට එළියට ආවේ ඇයි?????????

  • @user-uh2kl7qi3b
    @user-uh2kl7qi3b 3 วันที่ผ่านมา +1

    අහින්සක මිනිස්සුන්ගෙ ඡන්දෙන් ඇවිත් මැරෙයෝ දාගෙන් අහින්සක ණිනිස්සුටම බලය පේන්නනවා ඵහේම හොදනැනෙද

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 วันที่ผ่านมา

    ඇත්තටම මෙය මේ විදියට දැනුවත් කළ ඉතාම හොඳයි
    මෙය සැබෑම ඇත්නම්
    මමත් අතරමන්
    වෙලා වගේ දැනුනා මෙය
    දේශපාලන පාලන මැදිහත්
    වීමකින් හිරේට
    යැවුවාද කියලා
    කොහොමත් ගින්දර කෑවොත්
    අගුරැ තමයි
    මල් පමා වන්නේ
    හිරුණිකාට ඒදේ තමයි
    දැන් වී ඇත්තේ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 2 วันที่ผ่านมา

    නියමයි .වරදක‍් කලොත‍් දඩුම අනිවාර‍්යයි .ද‍ැන‍් කො බලය.

  • @iyanthiperera
    @iyanthiperera 3 วันที่ผ่านมา +2

    මේ නිවේදකයාට, බල්ලට මස් කටුවක් ලැබුණා වගේ, හම්බ කර ගන්න හොඳ news එකක් ලැබිලා.

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 3 วันที่ผ่านมา

      හිරුනිකාගෙ ගූ කන එකෙක් 😂😂😂😂😂

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of 2 วันที่ผ่านมา

      Booruwa....niwedàkayata doskiyanta. Epa pako.
      Eya .eththane kiynne .hirunikata ohomawela madhi..den windhapang