සංගීත තියලා ඔයා නිදන් හෑරුවා නේද ඔව් සුදා මන් හොද වෙදෙක් | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #thambugala #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • අපි පොලිසිත් එක්කත් වැ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • දෙහිඕවිට සමීක්ෂණය | අන...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • තාත්තලයි දුවත් එක්ක Sh...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 584

  • @priyankara00
    @priyankara00 3 หลายเดือนก่อน +65

    මුගෙන් ලේසියකට වචනයක් නම් ගන්න බෑ..නීල කාස හොරෙක් මූ 😂😂

  • @tharagaidunil1810
    @tharagaidunil1810 3 หลายเดือนก่อน +22

    ටහිකෙන ඇම්ඩෙක් මේක... මූ කියන්නෙම කෙබර බව ඕන රට මීහරකෙකුට තේරෙනව.. සුදා අයියටත් ලෙසටම තේරෙනව.. ඒත් වචන මග ඇරල උත්තර දෙන්න හොදට දන්නව...😂😂😂

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 3 หลายเดือนก่อน +27

    පුපෙනුත් හිනා මු කියන දේවල්වලට ..සුදා මුත් එක්ක ටිකක් ඉංග්‍රීසියෙන් කතාකරන්න

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 3 หลายเดือนก่อน +3

      English ලොකුද😂

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 3 หลายเดือนก่อน +1

      ඉංගිරිසියෙන් කතා කරන්න? ඕන් ඔයා දෙන්නම අමාරුවෙ දමන්න හදනවා.

    • @BigSudee
      @BigSudee 3 หลายเดือนก่อน

      English වැඩක් නෑ සල්ලි තමා ඕනේ

  • @shihanpriyamal2575
    @shihanpriyamal2575 3 หลายเดือนก่อน +9

    තාබුගල ලොක්කා අහන දේට නෙමෙයිනේ උත්තර දෙන්නේ වෙන විකාර නේ කියවන්නේ 🤔

  • @sumane_aiya
    @sumane_aiya 3 หลายเดือนก่อน +33

    ලෝකේ පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් නැති යාලුවෝ කින්ඩියට ඩොක්ට කියන නිසා නමට ඩොක්ට කෑල්ල දාගත්ත, කෝමාරිකා පැල 10ක් වත් වගා නොකර ඩොලර් බිලියන 15ක වටින පේටන්ට් තියෙන, අඩුම ගානේ එක ගුවන්යානාවක් නැති අවුරා එයාර්ලයින් සමාගමක් තියෙන, අරුම පුදුම මිනිසා.
    මුලින්ම - දොස්තර විරන්ජිත් තාඹුගල
    |
    වැඩේ නොන්ඩි වෙද්දී - ආචාර්ය විරන්ජිත් තාඹුගල
    |
    කෙල වේගෙන එද්දී - නිකම්ම නිකන් විරන්ජිත් තාඹුගල (යාලුවෝ දොස්තර කියන නිසා ඩොක්ට)

    • @chanakacmb9933
      @chanakacmb9933 3 หลายเดือนก่อน

      3% නැද්ද කියපන්,

    • @sumane_aiya
      @sumane_aiya 3 หลายเดือนก่อน

      @@chanakacmb9933 තියෙනවා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +2

      අපේ ගමෙත් හිටියා දොස්තර පුතා කියලා එකෙක්.😂😂😂. මචන් මන් 3% නෙවෙයි .දැන් 70% ඉන්නෙ ..😂😂😂. තාබුගලගේ හොර නඩේ උන්ට උගෙ ඉදුල් කාපු උන්ට පොඩ්ඩක් රිදෙනව .ගනන් ගන්න එපා. පියුමි 2😂😂😂😂.

    • @nilanthanuwankumarapathira2274
      @nilanthanuwankumarapathira2274 3 หลายเดือนก่อน +1

      රාජාංගනයට ගියොත් මේ ඔක්කොම බාලා ගන්න පුලුවන්

    • @duminduishan8599
      @duminduishan8599 3 หลายเดือนก่อน

      ​@@chanakacmb9933දැන් 50%කට වැඩී

  • @NimalSomasiri-f9y
    @NimalSomasiri-f9y 3 หลายเดือนก่อน +2

    Sudaththa mahaththayo thabugala Hoda raththaran manussayak

    • @dulansenadheera
      @dulansenadheera 3 หลายเดือนก่อน

      පම්ක තමා

  • @TharakaDilhara-c4w
    @TharakaDilhara-c4w 3 หลายเดือนก่อน +2

    අට වසරට ගියත් කොහොමද කතාව
    වචනයක් ගන්න බැහැ නේ මූ හොරෙක් වුනත් පට්ට වැඩකාර හොරෙක් 🤣

  • @RuwanRuwan-id7id
    @RuwanRuwan-id7id 3 หลายเดือนก่อน

    Duppath minissunge hadawathe wedanawa adunana nayakayek. Obe gamana kawadawath nawathwanna katawath be. Oba saha obage kandayamata jaya wewaa...suba wewaa❤❤❤

  • @madhuriherath9278
    @madhuriherath9278 หลายเดือนก่อน

    මූ ඉස්සර අපේ ගමේ ඔහේ ඇවිද ඇවිද කුලී වැඩ කරපු එකෙක්.. පස්සෙ මූ නිධන් හාරලා තමා ගොඩ ගියේ කියල ගමට නම් රහසක් නෙවේ

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 3 หลายเดือนก่อน +1

    වෙනස් විදිහකට හිතන මනුස්සයෙක් . 😊 බිස්නස් දන්නැති එව්න්ට 😮මැජික්. පියුම් හන්සමාලිටත් උනේ ඕකමයි.🎉.

  • @SanjanaGimhani-u1t
    @SanjanaGimhani-u1t 3 หลายเดือนก่อน

    අපේ රටේ කලාකරුවන්ටත් සමාන්‍ය ජනතාවටත් එක හා සමානව කළ සේවය ඉතා උතුම් ය❤ කොහොමත් සිංහලයින් කළගුණ නොදන්න මිනිසුන්ය❤රටේ දියුණුවට අවශ්‍ය මිනිසෙකි🙏
    පිදියයුත්තන් පිදිය යුතුය🙏

  • @sanjayakumara48624
    @sanjayakumara48624 3 หลายเดือนก่อน +2

    මට නම් සල්ලි හොයපු විදිය වැඩක් නෑ කොහොම හරි පොර වියදම් කලේ පොඩි මිනිහට හෝරා කාපු උන් සැප විදල තවම බලේ ඉදිද්දි සල්ලි වියදම් කරල පොඩි මිනිහෙක් වෙනුවෙන් මොනව හරි දෙයක් කරානම් මූ මට පොරක්

    • @balangodatech5678
      @balangodatech5678 3 หลายเดือนก่อน

      😄😄✋ මහින්දයා ආයෙත් ජනාධිපති වෙයි වගෙ

    • @sanjayakumara48624
      @sanjayakumara48624 3 หลายเดือนก่อน

      @@balangodatech5678 දේශපාලය වැඩක්ම නෑ මහින්ද එක්ක මූ හිටියද කියල අදාලත් නෑ ඔය ඔක්කොම මහින්ද එක්ක හිටපු උන් තමයි හැබැයි පොඩි මිනිහගෙ කානෙවල් එකට කෙලිනකන් බලාගෙන හිටියෙ ලොකු උන්ගෙ උන් හොරාකාල නැවුවල අතල් ගන්න ඒව මොකෙක්ටවත් පේන් නෑ

  • @erangaedirimanne1315
    @erangaedirimanne1315 3 หลายเดือนก่อน +1

    Sudaththa.. su$king thambugala..ve$ige puthage balls so...deep.. way to go man.. hillarious 😂😂😂

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 3 หลายเดือนก่อน +7

    සජිත් අදුරනවලු ඒ කියන්නේ මේ සැරේ බස් බෙදන්න මෙකත් සල්ලි දෙනවා කියන එකනේ නඩු ටික නිදහස් කරගන්න පුතානෝ ජනාධිපති කරලා

  • @pofansrilanka7345
    @pofansrilanka7345 3 หลายเดือนก่อน +1

    හරකෝ, උඹ මේ කියවන්නේ rocket science නෙවෙයි. දැන් ඉන්න පුංචි කොල්ලොත් දන්නවා, වචන ටිකක් දැනගත්තට වැඩ්ඩෙක් වෙන්නෙ නැහැ කියලා. ඕවා ගිහින් කියාපං බැසිල්ට, නාමල්ට. උන්නේ උඹට ඕව ඉගැන්නුවේ.

  • @thushansraneeth4606
    @thushansraneeth4606 3 หลายเดือนก่อน

    නොච්චියාගම .ඔලු වැවේ රේඩිඕ හැදුවේ මෙයා නිදහන් ganda හිහින් සෙට් එකක් එක්ක නිදහන් හැරපු සෙට් එක මෙයා නිදි වෙලේ බඩු අරන් ගිහින් මෙයා බලද්දී කට්ටිය බඩු අරන් ගිහින්ලු 😄😄😄එතන තිබිල තෙල්ල් බෝතල්ල් වගේකුඉ පොත් වගේකුඉ.. විතරඊ

  • @shan45-vn8qe
    @shan45-vn8qe 3 หลายเดือนก่อน +21

    අය්යා යනුවෙන් අවස්ථා කොපමණ ප්‍රමාණයක් කියවෙනවාද කියා නිවැරැදිව කියන කෙනෙකුට කෝමාරිකා පැලයක් තාගි..😁😁😁

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 3 หลายเดือนก่อน +136

    අපරාද කාරයෝ සුද්ද කිරීම සුදගේ අලුත්ම රැකියාව

    • @user-spacefix
      @user-spacefix 3 หลายเดือนก่อน +5

      😂

    • @priyankara00
      @priyankara00 3 หลายเดือนก่อน +2

      වීඩියෝ එක ඉවර වෙනකම් බලපන්කො

    • @asankaravidu7561
      @asankaravidu7561 3 หลายเดือนก่อน +8

      ගූ 💩 කකනවා සුදා

    • @ganeeshatha
      @ganeeshatha 3 หลายเดือนก่อน

      Aparadha karanava oya dakkada

    • @madusankalakshitha7607
      @madusankalakshitha7607 3 หลายเดือนก่อน +1

      Gu kana ballek mu den

  • @aeg1981
    @aeg1981 3 หลายเดือนก่อน +30

    මට විෂ්මයජනක ලෙස රෙවෙනවා අයියේ

    • @daya3887
      @daya3887 3 หลายเดือนก่อน +1

      😂😂😂

  • @nihal9815
    @nihal9815 3 หลายเดือนก่อน +8

    මු දෙහිවල medical center අයිතිකරු dr walter jayasingha ගෙ ඇම්බැට්ටයා..මූ දම්මික පැණිය ගෙ බාප්පා....නොදකිං මේ වගේ පජාත කබ්බන් ගෙනල්ල interview කරන්න එපා ලැජ්ජයි..

    • @nuwanmanjula9708
      @nuwanmanjula9708 3 หลายเดือนก่อน

      දෙහිවල මෙඩිකල් සෙන්ටර් කියන්නේ ගොඩක් කොම්පැනිවලට පොලුකාරයෙක්

  • @commenter2178
    @commenter2178 3 หลายเดือนก่อน +72

    අනේ මන්ද සුදා.. මොලේ නැද්ද..? නඩු තියන තක්කඩින් ව ගෙන්නල්ල නාවලා සුද්ධ කරන්නේ?

    • @Sanjay-o5i8g
      @Sanjay-o5i8g 3 หลายเดือนก่อน +3

      සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි 😂😂😂
      සුදා ගේම හරියටම ගහනවා 😂😂

    • @duminduishan8599
      @duminduishan8599 3 หลายเดือนก่อน +2

      නොදකිං තූ බං,සුදාටත් විව්ස් එනවනම් ඕනි යටි බඩක්

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 3 หลายเดือนก่อน +2

      මුට මොලේ තියෙනවා කියලද කලින් හිතන් හිටියේ😂

    • @Sanjay-o5i8g
      @Sanjay-o5i8g 3 หลายเดือนก่อน

      @@user-tw8xl8mo9h උ ගේම ගහනවා බන් ලස්සනට 😉
      ලංකාව කියන බෝඩ් එක පෙන්නලා 😉😉

    • @pradeepkarunarathne6168
      @pradeepkarunarathne6168 3 หลายเดือนก่อน

      මුලින්ම කියන්න ඕන තාඹුගල කියන්නෙ නීලකාස හොරෙක්...මූ වගේ එවුන් ගෙනල්ලා උන්ට සුදු හුණු ගාන්න සුදාට ලැබුණ ගාණ කොහොම ඇත්ද..මුන් වගේ එවුන් සල්ලි හම්බ වෙනවනම් අම්මගෙ රෙද්ද ගලවන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ

  • @thilina5979
    @thilina5979 3 หลายเดือนก่อน +8

    8/5 රස්සාවට ගිහින් මාසෙට හරියට ගානන් හම්බ කරන්නෙ නැති උන් තම‍යි ගොඩක් තියෙන එකාට බනින්නේ කොහෙන්ද කෙහෙන්ද කිය කිය හූල්ලන්නේ😂 ආ නැද්ද

    • @nero88823
      @nero88823 2 หลายเดือนก่อน

      sirawata Mahindata,Gotata banina unuth ita hapan😂😂😂😂

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 3 หลายเดือนก่อน +7

    විශ්මය ජනක ව්‍යාපාරික ක්‍රම උපායන් ඉගෙනගන්න ආසයි

  • @madikagunasekara9538
    @madikagunasekara9538 3 หลายเดือนก่อน +36

    අප්පෝ සුදාගේ වීඩියෝ බැලිල්ලත් එපා උනා..දැන් නං පට්ටම අවුල්..සජිත්ට කඩේ යනවා එක පැත්තකින්..තවත් පැත්තකින් හොරු ගෙනල්ලා සුද්ද කරනවා..😂

    • @mostalk9677
      @mostalk9677 3 หลายเดือนก่อน +1

      හරියටම හරි.දැන් මෙයාට විරුද්දව දාන කොමෙන්ට්ස් හංගනවා.

    • @priyankara00
      @priyankara00 3 หลายเดือนก่อน +1

      ඉවර වෙනකම් බලලා ඉඳපන්කෝ

    • @Para933
      @Para933 3 หลายเดือนก่อน +2

      @@priyankara00සිරාවට මේ වගේ උන් තමයි ලේසියෙන්ම රැවටිලා පස්සෙ පුප ඉරාගෙන කෑගහන්නෙ😂😂😂😂

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน

      ​@@mostalk9677මගේ ඒවත් delet කරලා 😂

    • @thebarons8560
      @thebarons8560 3 หลายเดือนก่อน

      Mu me Loku gemak gahanne... Salli hambukaranna karana charter game karayek me Suda... minissunwa rawattanawa..

  • @sltvseries03
    @sltvseries03 3 หลายเดือนก่อน +26

    විශ්මය ජනක ව්‍යාපාරික ක්‍රම උපායන් කියල හැමවෙලාවෙම කියන එකේ පොඩි අවුලක් දැනුනෙ මට විතරද 🤔👀?

    • @harsha-zv3ps
      @harsha-zv3ps 3 หลายเดือนก่อน

      👀

    • @Para933
      @Para933 3 หลายเดือนก่อน +1

      මොලේ තියෙන අයට තේරෙනවා සුදා මූට මොකක්ද කරන්නෙ කියලා 😂😂😂😂😂

    • @nero88823
      @nero88823 2 หลายเดือนก่อน

      Uu monawa karapuwama ubata moko ubath anith unta hina wen natuwa kohomahari salli hoyahan😂😂

  • @Businesspart1
    @Businesspart1 3 หลายเดือนก่อน +6

    🇦‌🇺‌🇷‌🇦‌ කානිවල් එකකට හරි ඇවිත් ෆන් එකක් ගත්ත උන් කෝ 😍

    • @lahirumadushan5565
      @lahirumadushan5565 3 หลายเดือนก่อน

      ko bn 😁😁😁😁😁

    • @PriyanthaBandara-xp7fo
      @PriyanthaBandara-xp7fo 2 หลายเดือนก่อน +1

      එකෙක් වත් නෑ .දැන් .පෝලිමට ගියේ කට්ටිය

  • @seethaomura6336
    @seethaomura6336 3 หลายเดือนก่อน +29

    මේ යකා හෙන තක්කඩියෙක් නෙ අහන ඒවට උත්තර දෙන්නෙ නැතිව වට රව්මක් ගිහිල්ල සුදත්තව අන්දන්න උත්සාහ කරකව මේ වගේ උන් මාද්‍ය ඉස්සරහට ගෙනල්ල චාටර් කරන්න ඕනෙ

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 3 หลายเดือนก่อน +14

    තමා ඉගෙනුම ලැබූ තිහාරිය මයුරපාද විද්‍යාලයේ දියුනුවට ලක්ෂ 180 ට අදික මුදලක් වියදම් කලා.🎉😊 ඔබට ජය.

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 3 หลายเดือนก่อน

      හොරාකාලා නිදන් ගොඩ දාලා හරි තොපිට හම්බෙනවා නම් හරී ලොකුයි නෙහ්.කලකන්නි හැත්ත.මූ කියන්නේ බොරුවක් කියලා ඔර්නේ එකෙක්ට තේරේනවා

  • @dh7c-591
    @dh7c-591 3 หลายเดือนก่อน +9

    ලංකාවේ මිනිස්සු කැමති නැහැ කෙනෙක් දියුණු වෙලා ජීවිතය විඳිනවට

    • @Krishanjaguar
      @Krishanjaguar 2 หลายเดือนก่อน +1

      තෝ අමු මී හරකෙක්😂😂😂😂😂

  • @Rexmalan
    @Rexmalan 3 หลายเดือนก่อน +13

    ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් මොකද හේතුව නොදන්න අයට දැනගන්නත් දන්න අයට තවත් හොඳින් දැනගන්නත් ගොඩක් වැදගත් කොහොමත් ලංකාවේ අවංකව ජීවත් වෙන මනුස්සයෙකුට තැනක් නෑ මිනිස්සුන්ට හොඳ කරන්ඩ ගියොත් ඒකෙ පේන්නේම නරක පැත්ත මේ වගේ කට්ටිය දහයක් හිටියනම් ලංකාව ගොඩදාන්න පුළුවන් ලංකාවට පමණක් නොවේ ලෝකෙටම වැදගත් මනුස්සයෙක් එතුමාට සුබ පතනවා සියලු කරදර නිමා වෙලා රටට වැඩක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා

    • @balangodatech5678
      @balangodatech5678 3 หลายเดือนก่อน +1

      😂😂😂 මූ කියයිද මු කරපු මජර වැඩ... මෙතෙන්ට ආවම උපාසක බලලෙක් වගේ හැසිරෙනවා .

    • @indikadinesh5695
      @indikadinesh5695 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂

  • @Sinhala_Sindu_Album
    @Sinhala_Sindu_Album 3 หลายเดือนก่อน +3

    මුලින් තිළිනි ප්‍රියමාලි ගෙනත් සුද්ද කළා. දැන් මේ පල් හොරා තාබුගල ගෙනත් සුද්ද කරනවා. සුදා කියන්නේ ගූ ගොඩේ තියන රුපියලත් දිවෙන් ගන්න සක්ක්ලියෙක්

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 3 หลายเดือนก่อน +3

    ඕකට බඩේ කැක්කුමට අත්බෙහෙතක් කියන්න කියපන්කෝ😂උබල වගේ උන් හරි යන් නෑ මුන් වගේ උන්ගේ රෙදි ගලවන්න

  • @danushkasri
    @danushkasri 3 หลายเดือนก่อน +6

    අනේ මේ හාල්පාරුවා මේ ලෝකේ හරයක් නෑ මොකට ගෙනාවද පුකට දෙකක් දීලා එලවන්නේ නැතුව

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 3 หลายเดือนก่อน +8

    ඊළගට කරුණා අම්මානුය් පිල්ලියානුය් ගෙනත් රනිල්ට සහය දෙන්න තීරණය කරපු හේතු අහමුද සුදා

  • @nima761
    @nima761 3 หลายเดือนก่อน +29

    මුගේ කතාවට රැවෙටෙන උන් ඉන්නවද අප්පා.

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน +19

    සමහර උන් ඉන්නවා කාටවත් කීයක් දීලාවත් බලන්න බැරි පුකවල් පෙන්නලා ඔට්ටු දාලා පෙන්නලා සල්ලි හම්බ කරපු.මූත් ඒ වගේ පොරක්.

  • @sonicesb
    @sonicesb 3 หลายเดือนก่อน +19

    දැක්කද හොරාගේ කතාව. මෙච්චර කල් කිව්වේ හෙන දොස්තර කෙනෙක්. ඇමෙරිකාවට බෙහෙත් හැදුවා කියල. දැන් අද Dr කතා නැහැ.. අද මැණික් කතා... කාගේ සල්ලිද මේ වියදම් කරන්නේ?

    • @dumindajanaka4083
      @dumindajanaka4083 3 หลายเดือนก่อน +4

      ලංකාවෙ මැණික් ක්ෂේත්‍රයේ ඕනි තරම් ජනප්‍රිය අය ඉන්නව.ඒත් රත්නපුරේ ඕනි කෙනෙක් දන්නව මෙයා මැණික් ෆීල්ඩ් එකේ හිටියෙ නෑ කියල.මැණික් කතාව තනිකර බයිලාවක්

    • @pradeepkarunarathne6168
      @pradeepkarunarathne6168 3 หลายเดือนก่อน

      මුලින්ම කියන්න ඕන තාඹුගල කියන්නෙ නීලකාස හොරෙක්...මූ වගේ එවුන් ගෙනල්ලා උන්ට සුදු හුණු ගාන්න සුදාට ලැබුණ ගාණ කොහොම ඇත්ද..මුන් වගේ එවුන් සල්ලි හම්බ වෙනවනම් අම්මගෙ රෙද්ද ගලවන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ

  • @sandamali446
    @sandamali446 3 หลายเดือนก่อน +4

    පිස්සෝ කෑ ගැහැව්වට දොස්තරලා කෑ ගහන්නෑනේ.ඔබ තුමා පඩුවේ ගමන යන්ඩ.🎉

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 3 หลายเดือนก่อน +10

    හිරෙන් පැනපු එකත් අහන්න තිබුනෙ සුදෝ

  • @kewin1641
    @kewin1641 3 หลายเดือนก่อน +21

    මේ මිනිහ අහපු කිසිම ප්‍රශ්නෙකට හරියට උත්තර දීල සම්පූර්න කරේ නෑ.

    • @sl8732
      @sl8732 3 หลายเดือนก่อน +1

      පල් හොරු මුන් මිනිස්සුන්ගේ සල්ලි ඔවා රාජපක්ෂලා හොරා කාපු සල්ලි මේවා

  • @chalanadulanka3567
    @chalanadulanka3567 3 หลายเดือนก่อน +3

    පියුම් හංසමාලි මේ program එකට ආපු දවසට . .
    සුදා - ඔයා බ@$ක් කියලා කියනවා ඒක ඇත්තද ? මම නම් නෙමේ කියන්නේ මේ සමාජමාදය වල තමා කියන්නේ
    පියුමි - මම තාම කන්‍යාවියක්. බොරු නම් නඩු දාන්න මට
    සුදා - හරි. එච්චරයි.අන්න එහෙම කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ 😂
    අනේ සුදා බන්. හොරු ගෙනත් සුද්ද කරන්න program කරලා ජනගත කරන්න එපා. ඕකුන් ගෙනාවනම් හරි හමන් ප්‍රශ්නයක් වත් අහපන්. නැත්නම් පියුමි ආපු දවසට කන්‍යාවියක් කියලා උඹම ජනගත කරයි දවසක😂 දැන් නම් උඹට වඩා අර ගූ චමුදිතයත් හොදයි කියලා හිතෙනවා

  • @lahirulasantha4962
    @lahirulasantha4962 3 หลายเดือนก่อน +2

    මුලු රටම නැති කරපු උන්ට කව්රැත් මොනවත් කියන්නෙ නෑ.මේ මිනිහව අල්ලගෙන දගලනව

  • @sj5233
    @sj5233 3 หลายเดือนก่อน +63

    අන්න ඉරාජ් අදත් වෙල්මුගටියා කිය කිය පතුරු ගහනවා😂😂😂😂

    • @romiyoalex8629
      @romiyoalex8629 3 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @milanhot
      @milanhot 3 หลายเดือนก่อน

      🙈🙈🙈🙈🙈🙉🙊

    • @Para933
      @Para933 3 หลายเดือนก่อน +2

      ප්‍රීතිරාජ් කොන්ඩම් නොදැමීමේ ආනිසංස

    • @RangaBandara
      @RangaBandara 3 หลายเดือนก่อน +1

      Muta wada iraj genuine kiyalath hithenawa. Meka salli aran ona Moda pakek form karana gon parayek

    • @mostalk9677
      @mostalk9677 3 หลายเดือนก่อน +3

      වෙල් මුගටියා දැන් ඉන්නෙ රෝන්ග් ට්‍රැක් එකේ.මූ සජියගෙ එකෙක් වෙලා.

  • @89ruwankumara
    @89ruwankumara 3 หลายเดือนก่อน +37

    දැන් මේ වැඩසටහට ගේන්නේ නැත්තේ එල්ලුම් ගහට නියම වෙච්ච නැති උන් විතරයි, චටර්

    • @hasula-gg6yu
      @hasula-gg6yu 3 หลายเดือนก่อน +3

      ඉතින් යකෝ උන්ටත් කියන්න දෙයක් ඇතිනෙ තනියෙන් ගහනවට වඩා දෙපැත්තම දේවල් වලට ඉඩ දෙන එක නෙමේද වෙන්න ඕනෙ උසාවි ගියත් එහෙමනෙ

    • @89ruwankumara
      @89ruwankumara 3 หลายเดือนก่อน +2

      ඉතින් ඇවිත් බොරුනේ කියන්නේ

    • @hasula-gg6yu
      @hasula-gg6yu 3 หลายเดือนก่อน

      @@89ruwankumara eka ethin api dannene awasthawak denna one madya unama weradikarayata daduwam lebei

    • @89ruwankumara
      @89ruwankumara 3 หลายเดือนก่อน

      Ela ela 👍

    • @89ruwankumara
      @89ruwankumara 3 หลายเดือนก่อน

      @@chamodperera7331 මේ පාර මුන්ගේ අතට රට ගියොත් ලෝකේ හිගනම රට කරලා තමයි මුන් ගෙදර යන්නේ කලකන්නි, දැන් කරන සමීක්ෂණ වලත් ලොකු වේනසක් පේනවා , සජිත් ලගත් වැඩ කරන්න පුළුවන් 2,3 ක් ඉන්නවා මොලේ තියන, එත් සජිත්ට රටක් කරන්න තේරේන්නේ නෑ , මගේ මතයනම් එකයි,

  • @-78203
    @-78203 3 หลายเดือนก่อน +25

    දේශපාලන සරණින් ඉන්නා ලෝක හොරෙක් ගාල්ල තවලම ප්‍රදේශයේ සංගීතයක් තිබ්බා ඔය මනුස්සය ඒකට බොහොම ස්තූතියි. මිනිස්සු දන්සලෙන් කාලා සංගීතය බලලා සතුටු උනානේ. ලෝක හොරෙක් කියන්නේ මගේ දැනුම ඇනුව මිනිස්සුත් තාර්කිකව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මෙච්චර කල් හිටියා ඔහොම සල්ලිකාරයෙක් ඉන්නවා කියලවත් දන්නවද අපි දන්නවනේ සල්ලිකාරයෝ කවුද කියල ධම්මික පෙරේරා හැරී ජයවර්ධන ඩඩ්ලි සිරිසේන තවත් නම් අමතක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු මොනවා හරි දෙයක් කරනවා අපි දන්නවා ඒ මිනිස්සුන්ගේ ව්‍යාපාර මොනවද කියලා මේ මනුස්සයා ඇවිල්ලා පැරශුට් කාරයෙක්. කොහොමාරිකා ව්‍යාපෘති කරනවා කියලා ඩිජිටල් තිරයක දාලා පෙන්නුවා තනිකරම කොම්පියුටර් ග්‍රැෆික් ටිකක් මම සංගීතය බලන්න දවස් පහක් විතර ගියා ගියපු හැම දවසකම මේ මනුස්සයත් ඉන්නවා බිස්නස් කරන කෝටිපතිකුට මේ සංගීතයක් අස්සේ හැමදාම රිංගගෙන ඉන්නේ වෙන වැඩ නැද්ද මැණික් බිස්නස් කරනවලු රටවල්වල යන්න තියෙනවා තවත් වැඩකටයුතු වලට යන්න තියෙනවා එතනින්ම මම තේරුම් ගත්තා මේ නම් ලෝක හොරෙක් දේශපාලන රැකවරණය තියෙන. තවත් කරුණු කියන්න පුළුවන් තේරුමක් නෑ මේ හෑල්ල දිග වැඩි වෙනවා.😂

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 3 หลายเดือนก่อน

    කට්ට කෛරාටික කම්බ හොරෙක්, එක ප්‍රශ්නෙකටවත් පැහැදිලි උත්තරයක් නෑ😂😂😂

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 2 หลายเดือนก่อน

    ඇයි මේ වගේ උන් නීතිය හමුවට ගන්නැත්තේ දේශපාලකයෝ සමග ඉන්න නිසා අහුවෙන්නේ නැහැ මාලිමා ආන්ඩුවකින් තමයි ඕව විසදෙයි...

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 3 หลายเดือนก่อน

    මූ විරන්ජිත් තාබුගල නෙවෙයි ..පාබු ගල..මූ ආව වෙලේ ඉදලා නයිනේ අරින්නේ.😂

  • @antonfernando394
    @antonfernando394 3 หลายเดือนก่อน

    ඒ කියන්නේ තාජුදීන්ට ප්‍රතිකාර කරලා තමයි ලංකාවෙන් පිටවෙලා තියෙන්නේ 😁😁😁 සුදා උඹටත් පිස්සු බං මේ වගේ ගොතයෝ ගෙනල්ල අපේ කාලේ කන්න 😂😂😂

  • @akalankaliyanage6716
    @akalankaliyanage6716 2 หลายเดือนก่อน

    කොටින්ම කිව්වොත් ගේමක් ගහන්න තමයි ඕන.ගේමක්ගහ ගන්න බැරි උන් තමා බොරුවට ගේමක් ගහන උන්ට චෝදනා කරන්නෙ.උන් ඒ අනුන්ගෙ වැරදි හොයන වෙලෙ තමන්ට දෙයක් කර ගත්තනම් මන් දකින විදියට ලන්කාව තව ඉස්සරහට ගිහින්.දේශපාලනෙටම බැනල වැඩක් නැ.ඒක කොහොම උනත් ගේමක් ගහන්න ඕන එකා කොමහරි ගහනව ගේම ❤🖤

  • @ThamelPerera
    @ThamelPerera 3 หลายเดือนก่อน

    මේකේ කමෙන්ට් කරන උන්ගේ කමෙන්ට් දිහා බලපුහම තේරෙන්නෙ මුන් ඔක්කොම දන්නවා මේ මිනිහා මේ තරම් දනයක් හම්බ කෙරුවෙ කොහොමද කියලා.. මෝඩ ආතල්නෙ බන්. මගෙ තර්කෙ නම්, නිදන් හාරලා මූ සල්ලි හම්බ කෙරුවෙ කියලා දන්න කෙනෙක් ඉන්නවා නම්,ඒ දේවල් කෙලින් කියපල්ලකෝ. ඇත්ත කතාව ගත්තොත් ඔක්කොම කියන්නේ හිතලු විතරයිනෙ. ඇත්ත ගැන දන්න ඉටිගෙඩියක් නෑනේ..

  • @ROYALTHOMIANCricket2024FunnyMo
    @ROYALTHOMIANCricket2024FunnyMo 2 หลายเดือนก่อน

    නිදහන් කියා කියා වැලපෙන හිඟන්නෝ , කුහකයෝ . අනුරාධපුරේ වෙලක් වේලක් ගානේ . පාරක් පාරක් ගානේ , හැම තැනම නිදහන් තිබුනානම් , මෙතන කොමෙන් දාන හිඟන්නෝ , තොපිත් ගිහින් හාරපියව් , මෙතන හමිනෙන්නේ නැතිව

  • @ironix123
    @ironix123 3 หลายเดือนก่อน

    සිරාවට ඔය කියන චෝදනා ටිකෙන් නඩු ටික දාල පාඩුවෙ හිටියනම් ඉවරනෙ අදිකරනෙ බලාගනීවිනෙ

  • @sandamali446
    @sandamali446 2 หลายเดือนก่อน

    හොරකන් කරානම්,මන්කොල්ල කෑවනම්,නිදන් හෑරුවනම්,ඔය කියන වැරදි කරානම් මන්නම් හිතන්නෑ ඔය ව්දිහට බය නැතුව සමාජය ඉදිරියේ කතා කරයි කියලා.

  • @damithweerasekera7967
    @damithweerasekera7967 3 หลายเดือนก่อน

    මේ කමෙන්ට් කරපු මනුස්සයෝ ටික මේ යකා හොරෙක් නිධන් ගොඩදාපු එකෙක් කියලා ඔප්පු කරන්න පුලුවන් නම් කමක් නෑ,නැතුව මඩ ගහන එක වැරැද්දක් ,

  • @gayansamaraweera536
    @gayansamaraweera536 3 หลายเดือนก่อน +4

    ආසියාවේ ආශ්චර්‍ය්ය... එකෙක් ..😂😂😂😂 හංසමාලි... , මැනික් කාරයා...😂😂😂😂

  • @sandamali446
    @sandamali446 3 หลายเดือนก่อน +3

    අසුභවාදී මිනිසුන් රෝස පදුරේ කටු ඇතැයි චෝදනා කරනු ඇත.සුභවාදී මිනිසුන් කටු පදුරේ රෝස ඇතැයි දකිනු ඇත.❤

  • @jayanthaparanavithana3281
    @jayanthaparanavithana3281 3 หลายเดือนก่อน +2

    Suda oya asuwa දරුවන් කීදෙනෙකු ඉන්නවද කියලා බලන්න dun පිළිතුර දරුවෝ 482 කියලා ඉන්පසු කියනවා mea inna සියලුම දරුවන් ඇයගේ කියලා හතර biri කතාවක් ehama nam ගාණක් නැතුව කෙළින්ම කීවා nam harinea රටෙහි සියලුම දරුවෝ තමාගේ කියලා .පට්ටම patta waddek තමයි .mona malahilauwakta මෙවැනි උදවිය genawada.suda ඔයටත් පිස්සුද manda.meawani උදවිය maket කරනවාද .

    • @dulansenadheera
      @dulansenadheera 3 หลายเดือนก่อน +1

      තාබුගලගෙ පුතාවයි ඇත්ත වයිෆ්වයි තාබුගල අතැරල ඔය චාන්දනී ව තියන් ඉන්නෙ. තාබුගලගෙ පුතාට වයස 22ක් වගෙ

  • @pofansrilanka7345
    @pofansrilanka7345 3 หลายเดือนก่อน

    පරයෝ, තොපිට බුදුන් අපයෝජනය නොකර, තොපේ දහජරාව ගැන කතා කරන්න බැරිද?

  • @Vishmi122
    @Vishmi122 2 หลายเดือนก่อน

    අපේ ලංකාවේ තියරිය තමා හොරකම් කරලා ඩිංගක් පින් කලාට දාන දුන්නට කමක් නෑ😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +4

    ඇයි මේ අපරාධ කාර තක්කඩියෝ ගේන්නේ මේකට? මේ පව්කාරයාගන් සල්ලි අරන් මොහුට නීතිය ක්‍රියාත්මක නොකරන උනුත් අපරාධ කාරයෝ,

  • @homeissrilanka
    @homeissrilanka 2 หลายเดือนก่อน

    අනුන්ගෙ දේවල් ම හොය හොය ඉන්නෙ නැතුව, තමනුත් කැපවෙලා ගේමක් ගහන්න ගොඩ යන්න..

  • @amalpPerera
    @amalpPerera 3 หลายเดือนก่อน +19

    අහන්න ඔිනා පලමුව ඔබගෙ පලමු කෝට්ය සේවිමේදි රජයට ගෙවු බදු පයිල් වල අංක ටික කියන්න

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 3 หลายเดือนก่อน +4

    11:13 මූට පඩයක් යනවා..😂

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +12

    රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් සජිත් ප්‍රේමදාස සමග ගනුදෙනු කරන මොවුන් ගැන හිතන්න.

  • @UlinduRathnayaka
    @UlinduRathnayaka 3 หลายเดือนก่อน +2

    සමහර නායකයන් බැරක් ඔබාමා වගේ දුප්පත්. නමුත් ඔහු ජනපති උනා.❤

  • @samearaa8434
    @samearaa8434 3 หลายเดือนก่อน +2

    මේ මනුස්සයා හරි කපටි ඔයා කියන දේට උත්තර දෙන්නේ නැහැ මගහරිනවා😅😅😅

  • @russel8277
    @russel8277 3 หลายเดือนก่อน

    මූ තනිකර හොරෙක් පොලිසියට පේන්නෙ නැද්ද

  • @sujeewaherath4122
    @sujeewaherath4122 3 หลายเดือนก่อน +5

    ඔක්කොම බබාලා......අපියි වැරදි...

  • @AluthgedaraPushparani
    @AluthgedaraPushparani 3 หลายเดือนก่อน +2

    මේ වගේ ධනාත්මක අදහස් තියෙන නායකයින් මේ රටේ බිහිවුණානම් මේ රට සුරපුරයක් කරන්න තිබුණා .මේ රටේ හොඳ දෙයක් කරන කෙනෙකුගේ කකුලෙන් අදින්න ඕනතරම් එවුන් බලන් ඉන්නවා.ඇයි මේ ඇයි මේ කාටවත් වරදක් නොකරන මනුස්සයෙක් අල්ලගෙන තලන්න හදන්නේ.ඒක හරි කැත වැඩක්.මේ රටේ කරන්නේ අනුන්ගේ කුණු හොය හොයා මඩ ගහන එක.ඒකනේ මේ රට එකම තැනම තාම තියෙන්නේ.ඇයි ඔය මනුස්සයාගේ බොරු දේවල් කිය කියා ඔලුව කන්න හදන්නේ.උඹලගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටපල්ලකෝ.

  • @MrPubudumalinda
    @MrPubudumalinda 3 หลายเดือนก่อน +1

    අද නම් සුදා සූඩම වෙලා ගියා
    තනතුරුගන්න රාජපක්ෂලගේ පස්ස ලෙවකාපු එකා හෙන සුදනා වෙන්න හදනව😂

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 21 วันที่ผ่านมา

    මාලිමාව අපු ගමන් මුට දෙන්න ඔන වැඩේ

  • @vineethabandara2963
    @vineethabandara2963 3 หลายเดือนก่อน +17

    මම හිතුවෙ සුදා රටට ආදරේ කෙනෙක් කියලා. දැන්නම් වෙනසක් දැනෙනවා.අනුරට කපනවා කියලා හිතෙන්නෙ මට විතරද?

    • @peterblack2949
      @peterblack2949 2 หลายเดือนก่อน

      අනුර මොන මෝඩයෙක්ද යකෝ😅😅😅

    • @bindusara2029
      @bindusara2029 2 หลายเดือนก่อน

      @@peterblack2949 උඔට මාරක මොළයක් නෙද තියෙන්නේ.....????

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li วันที่ผ่านมา

    උගත් කමක් නැති මිනිහෙක්

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li วันที่ผ่านมา

    උගත් කමක් නැති මිනිහෙක්

  • @nipungunasigha197
    @nipungunasigha197 3 หลายเดือนก่อน +15

    "විශ්මයජනක ව්‍යාපාරික ක්‍රමොපායන්" 😂😂😂😂😂 ඒක මරු...

  • @Watch-till-end-
    @Watch-till-end- 2 หลายเดือนก่อน

    බලන්ගොඩ කොහෙද හිටියේ..කියන්න බලන්න....

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +8

    නිදන් හෑරීම පිලිබඳව සුප්‍රසිද්ධ පොරක් හොරෙක් තමයි සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස.
    උගේ පුතා ගැන ද හිතන්න.
    බස් බෙදන්නේ කොහොමද කියලා හිතන්න.

  • @amithakumarasri2092
    @amithakumarasri2092 3 หลายเดือนก่อน

    උබට ලගදිම බඩු හම්බ වෙනව බලාගෙන හිටපන්

  • @ajjj772
    @ajjj772 3 หลายเดือนก่อน +2

    මම නම් සුදත්ත මේ කෙනා ගෙනාවට වරදක් හිතන්නෑ මොකද ඔහුගේ රාජකාරිය හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු හැමෝම ගෙනාවා සාකච්ඡා කරනවා එතකොට අපිට එයින් ඔවුන් හරියට කවුද කියලා වැටහීමක් ලබා ගැනීමට පුළුවන්.
    එහෙම නැතුව ඒ අය ජනප්‍රිය කිරීමකට නොව මේ වගේ එවුන් ගැන අපි දැනගන්න විදිහක් නෑනෙ හරියටම විස්තර කට කතා විතරයි අහන්නේ. මං නම් කියන්නේ මේ වැඩේ හොඳයි

  • @RekhaRuth
    @RekhaRuth 3 หลายเดือนก่อน

    Lankawa hodatama brand vela thiyene hora boruu vancha ratak kiyala mulu loketama dannawa nugath. Thakadiyo inna ratak kiyala thawath monawa brand krannada minus higa noka higa kanawa mung varadimargayen muthal oyala lajja nathuwa thawath minusunta horakan karana hati kiyala thenawalu 💩💩

  • @Anubis1010-tx1ev
    @Anubis1010-tx1ev 3 หลายเดือนก่อน +4

    සුදා කියන පිම්පියා තමා ලොකුම ලොන්ඩරිය හීන් නූලෙන් ගේම දෙන්නේ පරයා NPP එකෙනෙතුත් ගෙන්නලා බැලන්ස් කරනවා ආයේ මුං වගේ පරබල්ලන්ගෙන් තමා ඉස්සල්ලාම බේරෙන්න ඕනේ

  • @saynomore8762
    @saynomore8762 3 หลายเดือนก่อน +2

    හරිම හොරෙක්ගෙ කතාව හරි හැටියට කරනවා

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 3 หลายเดือนก่อน +1

    හොරු දෙන්නෙක් එකට .................... මුන් ඔක්කෝම යාළුවො මල්ලි .........

  • @mangaladissanayake4551
    @mangaladissanayake4551 หลายเดือนก่อน

    Mokatada muta ayiya, ayiya kiyanne, nama kiyala kathakaranna. Thaman niweradinam mokatada bayawenna. Sudage family eka lankaweth ne. muge wede meheta wela indagena hanuma wage watema gini thiyana eka.

  • @deepthakalana8815
    @deepthakalana8815 3 หลายเดือนก่อน +2

    මුදලට රෙදි සෝදනු ලැබේ

  • @miligeo
    @miligeo 3 หลายเดือนก่อน +10

    මු වෙන දියුනු රටක හිටියනම් එක දවසින් හිරේ. අපේ උන් අමු හොරෙක්ව ලොකු කරන් වටේ යනවා.

  • @AchinthaAchintha-h2f
    @AchinthaAchintha-h2f 2 หลายเดือนก่อน

    41:35 අයියේ වැටි වැටි මේක මගේ කලා

  • @dissanayakanew3543
    @dissanayakanew3543 3 หลายเดือนก่อน

    AMARICAWA KIYANNE ONAMA RATAK WATTANNA ONANAM VIVIDA UPAKKRAMA BAVITHA KARANAWA # APPRICAN RATAWAL BIDAWATTUWE MUDAL VIYADAMKARALA MINISUNTA NOMILE ARAKKU BONNADEELA NOMILE FILMS PENNALA # APA RATATATH ELESA MUDAL GALAGENA ENAWADA ?.

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 หลายเดือนก่อน

    Api job karana thana bath kanawa. Kello kollo. Pirimi, gehenu inna thana. Kawruth wedagath.

  • @sanjeewakalum7074
    @sanjeewakalum7074 3 หลายเดือนก่อน

    හොරෙක් හොරෙක්... එච්චරයි 😡

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 3 หลายเดือนก่อน

    සුදා.දැන්.ගු.ගොඩක්.තුක්.නොදකින්.තො හරියන්නේම සජිත්ට.තමා.😮😮😮

  • @sasankaLK
    @sasankaLK 3 หลายเดือนก่อน +5

    අපරාද කාරයෝ සුද්ද කිරීම ...සුදා.. මොලේ නැද්ද..? නඩු තියන තක්කඩින් ව ගෙන්නල්ල නාවලා සුද්ධ කරන්නේ?

  • @スバダハマ
    @スバダハマ 3 หลายเดือนก่อน +2

    සුදා තම්බනවා බොරු මේ කපේ😂😂😂

  • @bladedaz.7579
    @bladedaz.7579 3 หลายเดือนก่อน

    Virànjith ta salli thiyanawa eka anith eunta puke amarui

  • @lakshankanchana2622
    @lakshankanchana2622 3 หลายเดือนก่อน +1

    Hoda manussayek ....
    Nidan ganne nathuwa....polowe yata thibila wadak nane..
    Ganneth na ganna ekekta ganna denneth na...
    Dr best manika ❤❤❤

  • @damithkukuledon7389
    @damithkukuledon7389 3 หลายเดือนก่อน

    Lonthayage English festival ekata pestival lu.

  • @chanukadesilva2527
    @chanukadesilva2527 3 หลายเดือนก่อน +4

    විශ්මය ජනක..😁😂😂

  • @DickshonSafari
    @DickshonSafari 3 หลายเดือนก่อน

    Ane me me manussaya nudan gattha kiyapanko ath ai ban me manusssaya allagena kanne a manussayage hekiyawa behemath balu minissu inna ratak

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy 3 หลายเดือนก่อน

    මේකේ මිනිස්සුන්ට පෞද්ගලිකව නොදැන ඇත්ත නැත්ත නොදැන මට ගහන්නේ නිකම්ම නිකන් නිකමෝ උන් ව්‍යාපාර ගැන දන්නෙත් නෑ බිලියනයක් කියද්දී උන් හිතනව උන්ට වගේ හිගන මානසිකත්වය ඉන්න උන්ට මේ මුදල් මැජික් නයට ඩේට කාඩ් එක දාගෙන අනුන්ට චෝදනා කරද්දී හිනා යනව 😂😂