ඔබේ අත්ලෙත් මෙවන් රේඛාවක් තිබේ නම් ඔබ සුවිශේෂී පුද්ගලයෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබේ අත්ලෙත් මෙවන් රේඛාවක් තිබේ නම් ඔබ සුවිශේෂී පුද්ගලයෙක් | ඔබේ දිවියෙම නොසිතූ දියුණුවක් ඇති කරවන අරුම පුදුම රේඛාව - ඔබෙත් මේ රේඛාව තිබෙනවද බලා දැන්ම ක්‍රියාත්මක වන්න
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ඔබේ අත්ලෙත් මෙවන් රේඛා...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Palmistry #Astrology

ความคิดเห็น • 347

  • @ruvinipriyanjalie541
    @ruvinipriyanjalie541 2 ปีที่แล้ว +36

    ගොඩක් හොද පාඩමක්. හස්ත රේඛා ගැන ඉගෙන ගන්න ආසාවෙන් හිටියෙ. ඔබතුමියගේ ඉගැන්වීම පැහැදිලියි සරලයි. තව පාඩම් බලාපොරොත්තු වෙනවා.ස්තුතියි

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +66

    මෙච්චර කල් ඔය විෂය කවුරු කතා කළත් මෙහෙම පැහැදිලි උනේ නෑ. ඔබ නිර්ලෝභී ව ඒ දැණුම දුන්නාට ස්තූතියි !

  • @pushpakumara7187
    @pushpakumara7187 2 ปีที่แล้ว +16

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි. සුහ කටයුතු කිරීම සඳහා ශක්තිය ලැබේවා.හස්ත රේඛා ඇද දැක්වීම සඳහා කළු වර්ණය යොදා ගත්තේ නම් රූප සටහන් වඩාත් පැහැදිලිව දිස්වේ.

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 2 ปีที่แล้ว +17

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .තව තවත් දැනුම බෙදාදීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

    • @vijitharanjani8610
      @vijitharanjani8610 2 ปีที่แล้ว

      ගොඩක් පැහැදිලිව කියලා දුන්නා , ඔබතුමියට ගොඩක් පිං, තෙරුවන් සරණයි

    • @lalithmathotage871
      @lalithmathotage871 2 ปีที่แล้ว

      Good 👍

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +27

    හොඳ වැඩසටහනක්! තෙරුවන් සරණයි!

  • @lakshmanperera3964
    @lakshmanperera3964 2 ปีที่แล้ว +45

    නිවේදක මහතෙකු නොමැති නිසා වැඩසටහන ඉතා සාර්ථක වුණා. ස්තූතියි.

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 2 ปีที่แล้ว +12

    ලස්සනට පැහැදිලි කලා මැඩම් ඔබට... තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +1

    ගොඩාක් වටින මග පෙන්වීමක්
    බොහෝ අය අතරින් පතර මෙවැනි දේ කියා දෙනවා ඒත් ඔබ තුමිය නම් ඉතාමත් නිර්ලෝභීව අපිව දැනුවත් කිරීමට දරන උත්සහය බෙහෙවින්ම අනර්ඝයි.........
    එය ගොඩාක් සාර්ථකව ගලා යනවා ඉදිරියටත් අපි ඔබේ වැඩ සටහන් බලාපොරොත්තු වෙනවා ......
    ස්තුතියි ඔබ තුමියට 🔅

  • @amilasampathkumara5509
    @amilasampathkumara5509 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම ඉස්තුතී... ගොඩාක් වටින බලාගෙන හිටපු ඉගැන්වීමක්... විශ්මකර්ම නාලිකාවටත් මෙවැනි වැඩසටහන් ගෙන ඒමට දායකවීම වෙනුවෙන් බොහොම ඉස්තුතී...

  • @champasudarshani8801
    @champasudarshani8801 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ සරල පැහැදිලි කිරිමක්.විශය ගැන හැදෑරීමට ආශාවක් ඇති උනා.ඔබ තුමියට බොහෝම ස්තුතියි.

  • @kuwaitgood3901
    @kuwaitgood3901 2 ปีที่แล้ว +30

    මිස් මගේ අත් දෙකේම M අකුර පැහැදිලිව තියෙනවා ඒත් කිසිම සතුටු විය හැකි දෙයක්නම් නෑ හොදටම නය වෙලා අවුරුදු තුනක් රට ඉදගෙන නය බේරනවා තාම ඉවර නෑ

    • @anurashantha2811
      @anurashantha2811 2 ปีที่แล้ว +4

      මොකද එ.!!!!!!!.එහෙම වෙන්න බැහැ...මොකක් හරි අවුලක් තියනවා ..හොඳට බලන්න ...අතේ රේඛා කියන්නේ එක සලකුණක් විතරයි ....එක ගැන ගොඩාක් හිතන්න එපා ...හොඳට හිතලා වැඩ කළොත් රේඛා තිබුනත් නැති උනත් ගොඩ ...💪💪💪

    • @kavinduvihanga6529
      @kavinduvihanga6529 2 ปีที่แล้ว +12

      අත් නැති මිනිස්සුත් ලොකේ හොල්ලනවා මේ කාලෙ

  • @piyalnishantha7787
    @piyalnishantha7787 2 ปีที่แล้ว +11

    ඉතාම පැහැදිලි අයුරින් විග්‍රහ කලා හොද වැඩසටහනක්

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් beluwa ගොඩක් හොඳයි වැදගත් දේශනයක් ස්තුති ඔබට mahathmiyani 🙏❤️🌷👌

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා"ගුරුතුමියක් වගේ හරො ලස්සනට පැහැදිලි කිරිමක් බුදුසරණයි" ඔබතුමියට"

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 2 ปีที่แล้ว +12

    හරිම පැහැදිලියි.ස්තුතියි🙏🙏🙏

  • @user-kn3xp4nt4w
    @user-kn3xp4nt4w 2 ปีที่แล้ว +34

    අනේ අපි ආසයි ඔබතුමියගෙ ඉගැන්වීමට තව වීඩියොස් දාන්න ගොඩාක් පිං.👍👍🙏🙏

    • @somaa8839
      @somaa8839 2 ปีที่แล้ว +3

      Harima, Honda. Pehedili kirimak.
      Thank. Miss.

    • @ramyanawarathna3061
      @ramyanawarathna3061 2 ปีที่แล้ว +2

      බොහොම.පැහැදිලිව.කියාදෙනවා.ඔබතුමියට.ස්තුතියි.දිගටම.වැඩසටහන.පවත්වාගන.යනවානම්..බොහොම..හොදයි...තෙරැවන්සරණයි...

    • @indikakodithuwakku9495
      @indikakodithuwakku9495 2 ปีที่แล้ว

      👍

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 ปีที่แล้ว

      th-cam.com/video/-a_RsFHVunk/w-d-xo.html
      මේ විඩියෝ එක ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න දෙමාපියන්ට හොදම අවස්ථාවක්..

  • @simplecapital5518
    @simplecapital5518 2 ปีที่แล้ว +7

    ඉතාම පැහැදිලි ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමියට.

  • @thamaradamayanthi8286
    @thamaradamayanthi8286 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිළියි..... මේ බොහොම ස්තූතියි.... නැවතත් මේ වගේ දෙයක් තවත් විස්තර කරන්න බොහෝ ම ස්තූතියි හරිම වටිනවා

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 2 ปีที่แล้ว +25

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි

  • @pushpadamayanthi5527
    @pushpadamayanthi5527 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි කිරීමක්,ඊලග වීඩ්යෝව බලාපොරොත්තු වෙනවා ..පින් ඔබ තුමියට🌹🌹🌹❤

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +1

    බුදු සරණනයි අපේ ටීච 🌺🇱🇰🌺🇱🇰🙏🌺🇱🇰🙏🌺🙏🌺🇱🇰🙏🌺🇱🇰🙏🌺🇱🇰🙏🌺🙏

  • @indrajithsilva3850
    @indrajithsilva3850 2 ปีที่แล้ว +17

    වැඩසටහන හොඳයි 🙏
    රූපසටහන් පැහැදිලි මදි...

  • @sandra2232
    @sandra2232 2 ปีที่แล้ว

    ඉතාම හොඳින් පැහැදිලි කළා ඊලඟ කොටසත් බලන්න පුළුවන් නම් ඉතා හොඳයි තෙරුවන් සරණත් නිදුක් නිරෝගි සුවයත් දිඝාසිරිත් පතමි ඔබට.

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි . හොඳ පැහැදිලි කිරීමක් . නැවත මෙවන් වැඩ සටහන් කරන්න . තෙරුවන් සරණයි .

    • @uyanwattagesriyani7090
      @uyanwattagesriyani7090 2 ปีที่แล้ว

      ඔබ තුමියට ගොඩාක් ස්ථුතියි පැහැදිලි කලාට.

  • @senithvlogs5976
    @senithvlogs5976 2 ปีที่แล้ว +3

    ඇත්තටම කාලෙකින් දැක්ක හොද වැඩසටහනක් ජය වේවා...ඒ මිස්ටත් ගොඩාක් ස්තුතියි...ගොඩාක් පින් 🙏 සියලුදේ ගැන දැනගෙනම සත්‍යයම ප්‍රකාශ කරන බව තේරෙනවා...තෙරුවන් සරණයි🙏 ඊලඟ video එක දානකං බලං ඉන්නවා..

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 2 ปีที่แล้ว

    බොහොම හොද පැහැදිලි කිරීමක් අපගේ හස්ත රේකා පිළිබද ඔබතුමිය ලවා බලා ගැනීමට හැකියාවක් තිබේ නම් දැනුවත් කරන්න බුදුසරණයි

  • @RenuRenu-oy9pc
    @RenuRenu-oy9pc 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පෑහෑදිලියි අගෙයි ඔබතුමියට නිදුක් නිරෝගි වේවා ...දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි !!

    • @chithramunasinghe1848
      @chithramunasinghe1848 2 ปีที่แล้ว

      Mage chandra mandate.hakgediyaka rekawak hiyanawa eganawisthara kiyannam

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +7

    ඔවු මගේ අතේ චන්ද්‍ර මණ්ඩලේ කතිරයක් තියෙනවා, මැඩම්, දෙනුවත් කලාට ඉස්තුතියි 🌹🌹

  • @kanthigamanayake766
    @kanthigamanayake766 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි. ස්තුතියි. ඉදිරි වැඩසටහන් බලාපොරොත්තු වෙමි.

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว

    මෙ තරම් හොඳ පැහැදිලි කිරීම කිසිම කෙනෙක් කර නැත බොහෝම ස්තුතියි ඔබ තුමියට..

  • @anomawaduge9128
    @anomawaduge9128 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතී ඔබතුමියට .... මමත් ගොඩක් කැමති විශයක්.

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว

    මිස් කියන්නේ ඇත්ත චන්ද්‍ර මණ්ඩලයේ කතිරය ගැන
    මගේ අත්දැකීම් වලින් ඒක ඇත්ත කියලා දන්නවා. ඉස්තුති!!!
    ගොඩක් පින් මිස්ට මේවා කියලා දෙනවාට

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දැනුමක් ගෙනදුන් විඩියෝවක් ..ඔබට ගොඩාක් ස්තුතියි .මෙවන් වටිනා දැනුමගෙන දෙන විඩියෝ බලාපොරොත්තුව ඉන්නවා ..

  • @anomajayarathna1102
    @anomajayarathna1102 2 ปีที่แล้ว

    හොඳට පැහැදිලිව පාඩම කියලා දුන්නා හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා ඒ වගේම තව ඉගෙන ගන්න හරිම ආසයි

  • @champaranchigoda3600
    @champaranchigoda3600 2 ปีที่แล้ว +3

    You have started a very good subject and you explain it very well. Very well taught too. 💐💐

  • @yhhh6036
    @yhhh6036 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි ලෙස M අකුරක් තිබුනත් හිතුවෙ අැයි අතේ ප්‍රධාන රේඛා කැපිලා වගේ...ඉතාමත් අනර්ඝ ලෙස පැහැදිලිව ඉගාන ගැනිමට අාශා හිතෙන අයුරින් පාඩම කියා දුන් ඔබතුමියට ස්තුතියි ජයවේවා,තෙරුවන් සරණයි!!!

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว

    අපව දැනුවත් කලාට ඔබතුමියට ගොඩක් ස්තුති යි. කිසි කෙනෙක් මේ ඉසය ගැන දැනුවත් කරන්නේ නැහැ. ඔබ තුමියට ගොඩක් ස්තුති යි

  • @tgclub5206
    @tgclub5206 2 ปีที่แล้ว

    ගුරු මුෂ්ඨියෙන් තොරව ඉතාම පැහැදිලිව දැනුවත් කලා. මෙවන් වීඩියෝ ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඔබතුමියට පින්.

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +7

    🙏ස්තුතියි මැඩම් දීර්ගායු වේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    හරිම පැහැදිලියි තෙරැවන් සරනයි ඔබතුමියට

  • @dihanlakmina9229
    @dihanlakmina9229 2 ปีที่แล้ว +4

    අත බලලා වයසක මනුස්සයෙක් ගොඩාක් දේවල් කිවුවා. ගෙදර අම්මා තත්තා දේපල යාන වාහන හැසිරීම් වගේ ගොඩක් දේවල් කිවුවා. කරන්න ඕනා දේවලුත් කිවුවා. තව යාලුවෙලා ඉන්න කෙල්ල ගැනත් කියලා කලින් ඒවත් කිවුවා. එයා මට හම්බුනේ මතුගමදි. හැබැයි අම්බලන්ගොඩ ඉන්නවා කිවුවා. මේක වෙලා දැනට අවුරුදු 4-5 වෙනවා. අද වෙනතුරු එච්චර හොදට කියපු කවුරුත් හම්බුනේ නෑ........... 👌💗❤
    ඔයාලට හම්බුනොත් අපිටත් කියන්න........🙏🙏🙏

    • @sew.n3442
      @sew.n3442 2 ปีที่แล้ว +3

      Sudu saramayi shirt ekai adan inna uncle. Kenekda eyawa ambalangoda math hewwa dan na ane eyage sastharaya hariyatama hari

    • @legarcon7235
      @legarcon7235 2 ปีที่แล้ว +1

      එයාගෙ number එකක් නැද්ද මන් මතුගම.අනේ එව්න්නකෝ.

    • @dihanlakmina9229
      @dihanlakmina9229 2 ปีที่แล้ว

      @@sew.n3442 ou aya thamai. kalu bag ahekuth aran anne.... aye ayava hambunoth matath kiyanna anivaren.. enna dihavath aha ganna... 4n number akath anivaren illa ganna.. ane anivaren mata visthara kiyanna mathaka athuva... 🙏❤️🙏

    • @dihanlakmina9229
      @dihanlakmina9229 2 ปีที่แล้ว +1

      @@legarcon7235 math hoyanava. hambunoth anivaren kiyannam... oyata hambunoth matath kiyanna....

  • @hanslaperera4569
    @hanslaperera4569 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක ඔබ තුමියට ගොඩාක් ස්තුතිය

  • @priyantha0
    @priyantha0 ปีที่แล้ว

    Thank you. Very Logical explanation.

  • @priyanichandrikachandrika1732
    @priyanichandrikachandrika1732 ปีที่แล้ว

    අපව දැනුවත් කිරීම ඔබහට තෙරුවන් සරණයි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දෙනවා...ගොඩක් පින්...

  • @janakasirinanda2258
    @janakasirinanda2258 2 ปีที่แล้ว

    පැහැදිලි කිරීම විශිෂ්ටයි ඉතුරු ටිකත් ඉක්මනින් කියාදෙන්න ස්තූතියි 🔥♥️

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 ปีที่แล้ว +1

    Excellent explanation

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි ඔබතුමියට......🙏🙏

  • @nishanthawijethunge5268
    @nishanthawijethunge5268 2 ปีที่แล้ว

    Obage kathawa harima අර්ථවත් . Meka digatama karagena yanna..

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 2 ปีที่แล้ว +9

    හරිම පැහැදිලි 👍

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 ปีที่แล้ว +4

    හරිම හොඳ වැඩසටහන ක්. ස්තූතිය

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @surangajems5461
    @surangajems5461 2 ปีที่แล้ว

    Goodaaak pin medam ඔබටත් me bhawayedima e උතුම් margapala අවබෝධයෙන් නිවන් පිනිසම මේ සියල්ල උපකර වෙවා

  • @indikaruwankumara665
    @indikaruwankumara665 2 ปีที่แล้ว +1

    Godak dewal igana gaththa... budu saranai....atha bala ganna vidiyak nathida.... oba thumiyata kiyala...

  • @harshasandakelum5372
    @harshasandakelum5372 2 ปีที่แล้ว +1

    ඉතුරු ටිකත් ඉක්මනට කියලා දුන්නනම්, ගොඩාක් ආසයි...👍👍👍

  • @sunilshantha1162
    @sunilshantha1162 2 ปีที่แล้ว +2

    තවත් වීඩියෝවක් ඔීනි හස්ත රේඛා ගැන.

  • @sudumanika3348
    @sudumanika3348 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දැනුමත් කරාට. 🙏

  • @champamendis7021
    @champamendis7021 2 ปีที่แล้ว +1

    හොඳම පැහැදිලි කිරීමක් . ස්තුතියි .

  • @lionelpg
    @lionelpg ปีที่แล้ว

    If you could create a series of videos on අභිධර්මය please.

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 2 ปีที่แล้ว

    ඔව් ඇත්තටම මිස් හරි ලස්සන ට පැහැදිලි කලා.ඔය පැහැදිලි කිරීම් අනුව සිකුරු මංඩලේ කලු උපන් ලපය නැතුව අනිත් ඔක්කොම අතේ පැහැදිලිව තියෙනවා ..ඉදිරි පාඩම් ආසාවෙන් බලාපොරොත්තුවකින් ඉන්නවා..ඔබ තුමියට තුනුරුවන් සරණයි ..!!!

  • @genious4463
    @genious4463 2 ปีที่แล้ว +1

    Thankyou so much🌸🌸 for this important video 🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    Budusarani Obethumiyata Thanks from Canada

  • @nalikamahinda6349
    @nalikamahinda6349 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය මිස්

  • @nayanaperera1829
    @nayanaperera1829 2 ปีที่แล้ว +1

    ගොඩක් වට්නවා ගොඩක් ඉස්තුති

  • @lakshanos8819
    @lakshanos8819 2 ปีที่แล้ว

    නියමයි, මේ වැඩසටහන දිගටම කරන් යන්න.

  • @sudumanika2936
    @sudumanika2936 ปีที่แล้ว

    Bohoma pahadiliwa therum karanawa obata budu saranay

  • @vijithamarasinghe1434
    @vijithamarasinghe1434 2 ปีที่แล้ว

    Teruwan saranai oba thumiyata

  • @nature7604
    @nature7604 2 ปีที่แล้ว

    මැතිණියනි ඔබට බොහෝ පින්.

  • @msacademy3522
    @msacademy3522 2 ปีที่แล้ว +4

    කියනවා සුපිරියට තේරෙනවා

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Thank you so.much .you are .so.correct

  • @manesh2138
    @manesh2138 2 ปีที่แล้ว

    Aththtm godak pahadiliw kiyl denw....godk sthuthi

  • @pksujathagomes7468
    @pksujathagomes7468 2 ปีที่แล้ว

    අවංකව ම කියලා දෙනවා. ස්තුතියි ඔබතුමියට

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +1

    මහත්මියනි , මගේ සිකුරු මණ්ඩලයේ ලපයක් තියනවා. වැඩිහිටි කාන්තාවක් කීවා ඒ ලකුනෙන් කියවෙන්නේ ලොකු අලාභයක් වෙනවා කියන එක කියලා. ඒ වගේම ඒ දේ උනා.

    • @kanthi1038
      @kanthi1038 2 ปีที่แล้ว

      මගේ ගෙදර බඩු මුට්ටු සියල්ල, මුදල්, උන් හිටි තැනා ආදී සියල්ල නැති උනා .

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว +1

    පෙන්ෂූන්ට පට්ට බොරු වට වැඩියෙන් වැදගත්. ගොඩක් පැහැදිලිව සඳහන් කරනවා ස්තුතියි ඔබට

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 2 ปีที่แล้ว

    Attatama harima pahadilii kisima kenek mee vidiyata Kiya dennee Naha. Obatumiya godak hodata wadasatahana Kala ediriyatath balaporottu wenawa. Thanks

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Hari pahadiliwa kiya dunna 👌🌹tks

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Harima pahadeli sthuthi oba thumaita🙏

  • @mervinsenarath4794
    @mervinsenarath4794 2 ปีที่แล้ว +1

    හොදින් කලා ....ස්තුතියි ...

  • @alnejoum6236
    @alnejoum6236 ปีที่แล้ว

    බුදුසරණයි

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Oba lhumiyata bohoma slhulhi danuwalh kirima pahadile madi Rupa ramuwa API katar rata sita budu saranai 👍❤️

  • @dilanisila2863
    @dilanisila2863 2 ปีที่แล้ว

    අයිබොවන් ඔබ තුමිය පැවසු අකරයට සියල්ලම මගේ අතෙ රෙක තිබෙන ව එම් අකුර අකරයටත් තිබෙන ව ඔබ තුමිය පැවසු අකරයට මට වරමකුත් තිබෙන ව මම දැනට විදෙස්ගත වි සිටිමි ඔබ තුමිය පැවසු අකරයට සියල්ලම පාහේ සත්තයි ඔබ තුමිය ට ස්තුතියි

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว +4

    Thank you mis ❤️

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      මාර්බල් කේක් රෙසිපි ... 🥧රටා මවන කේක් නිවැරදිව පහසුවෙන් සාදා ගන්නා අාකාරය නරඹන්න..th-cam.com/video/ytr1SiwkoyM/w-d-xo.html

  • @sisirasanjeewa5148
    @sisirasanjeewa5148 2 ปีที่แล้ว

    ඔයා කව්රු උනත් හොදට කියා දෙනවා........ජය වේවා...

  • @shanidahamsa3848
    @shanidahamsa3848 2 ปีที่แล้ว

    Bohoma pehedili hadunwadeemak.oba thumiyata ithamathma sthuthiy.

  • @hansikarunarathna846
    @hansikarunarathna846 2 ปีที่แล้ว

    🙏❤️බොහොම ස්තුතියි ඔබතුමියට.

  • @binarisanda7298
    @binarisanda7298 2 ปีที่แล้ว

    Godak pin oba thumiyata

  • @sriyalathawilwaraarachchi4959
    @sriyalathawilwaraarachchi4959 2 ปีที่แล้ว

    Pahadili kireema athi wisishtai.oba thumiya pirimiyekuta wadiya hondin Kiya dunna. Matath adambarai gahaniyak hatiyata.budu saranai.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 ปีที่แล้ว

    කාලයක් ඔය විස ඉගැන්නුවාට කිසිම ප්‍රභේදයක් ඇතුව කියලා දුන්නේ නෑ පැහැදිලි කෙරුවෙ නෑ ඔච්චරම ඔබතුමිය ගොඩාක් නිර්ලෝභී කෙනෙක් බුදු සරණයි

    • @funwithdinethdinidu7947
      @funwithdinethdinidu7947 2 ปีที่แล้ว

      "Fun with Dineth & dinidu"
      චැනල් එක දරුවන්ගේ ක්‍රියාකාරකම් බලන්න කැමති දරුවන්ට අාදරය කරන අයට හොද චැනල් එකක්..

  • @sooryasudu1241
    @sooryasudu1241 2 ปีที่แล้ว +1

    වැඩසටහන ඉතා සාර්ථක වුණා.ගොඩාක් පිං

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @shameerarodrigo9569
    @shameerarodrigo9569 2 ปีที่แล้ว

    Thanks for this info,god bless you miss

  • @samadarahettiarachchi297
    @samadarahettiarachchi297 2 ปีที่แล้ว +1

    I like the way u teach
    Waiting for next vedio

  • @ghfhvvvnnghbhj6453
    @ghfhvvvnnghbhj6453 2 ปีที่แล้ว

    Bohoma pin..godak pahadelei..tawa tekak lankara pennuwanam bohoma pin..teruwan saranai ..

  • @bgmksr6138
    @bgmksr6138 2 ปีที่แล้ว +4

    මගෙත් M අකුර තියේ.. ඒත් මම තවම ඉගෙන ගන්නවා 🤓

  • @jinomapeiris6370
    @jinomapeiris6370 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි

  • @lasanthipriyangika2122
    @lasanthipriyangika2122 2 ปีที่แล้ว +1

    ස්තුතියි .වටිනවා .

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි කියලා දීපු විදිහ

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว

    ඹබට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන

  • @lalanikumari39
    @lalanikumari39 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි