මුස්ලිම් ජාතිකයන් සියළු රහස් හෙලි කරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @beatricezain8234
    @beatricezain8234 5 ปีที่แล้ว +3

    හරිම සන්තෝසයි මේ සාකච්චාව අසාගෙන ඉන්න ලැබිම එකට. මෙහිදී මා අවන්කවම ස්තූතිවන්ත වනව , මුස්ලිම් සහෝදරයාටත්, සහෝදරියටත් ,සාකච්චාව මෙහෙයවීමට ඉදිරිපත්වූ සහෝදරයටත්.
    මෙය බැලීමෙන් පසුව මට විනිවිද පෙනුන කරුනක් තමයි සියලුම මුස්ලිම් ප්‍රජාව දෙස එක ඇසකින් බලන එක වැරදි සහගත බව.

  • @dumindaprasath8750
    @dumindaprasath8750 4 ปีที่แล้ว +19

    ආදරෙයි හැම ජාතියකටම කවුරුත් අපේ රටේ අය❤💪

  • @deepikashanthi2215
    @deepikashanthi2215 5 ปีที่แล้ว +35

    ලෝක මිනිස්සු ගත්තාම ජාති ආගම් වලින් බෙදන්න බැහැ.හැම ජාතියේම හැම ආගමේම ඉන්නෙ හොඳ මිනිස්සු හා නරක මිනිස්සු.මේ බේදීමේන් විතරයි මිනිස්සු බේදන්න ඔනේ.එදාට මුලු ලොකයම ලස්සන වේවී

    • @buwanekasugathadasa2845
      @buwanekasugathadasa2845 4 ปีที่แล้ว +1

      ඈත්ත. සමහර ආගම් දරුණුයි.

  • @jayanthafe
    @jayanthafe 8 หลายเดือนก่อน +2

    This is a very Intelligent Programme giving a honest feelings of Muslim Religions, iam very touched of this wonderful arrangement.❤

  • @nadishadillhani3684
    @nadishadillhani3684 5 ปีที่แล้ว +4

    සිංහලයා හැමදාමත් අනුකම්පා කරා මේ දාල තියන හැම commet එකක්ම සිංහල මනුස්සයක් දාපු ආදරනීය Commet එකක්..එකයි නියම සිංහල කම..එවගෙම සකියා කියන නම මුස්ලිම් එකක් වගෙම මෙතන ඉන්න මාද්‍යෙයවෙදියත් මුස්ලිම් කෙනෙක් බව පැහැදිලි .අද මුස්ලිම් අය බොහො සේ අනුකම්පාව ගන්න දක්ෂ ජතියක්..අපි හැමොටම ආදරෙයි ..එහෙත් මුස්ලිම් හැම පල්ලයකම කඩු කිනිසි ලැස්ති කරල තිබුනා ..90%මුස්ලිම් ජනයා එබව දැනගෙන හිටිය එ හැම කඩුවකින්ම ගාතනය වෙන්න හිටියෙ සිංහල අපෙ අය..එදා උන් එබ සිංහලයා දැනුවත් කරේ නෑ..එ වගෙම පරන් ගිවිසුම ගැන ඔහු කල හැදින්වීම නිවැරදි නැ..කෙසෙවෙතත් අපට ජාතිවදයක් අවශ්‍ය නැ න්මුත් සිංහල අපි අනුකම්පාව වගෙම සොදිසියෙන් සිටිමු මොකද මුස්ලිම් අයට අනුකම්පා කරන්න ලොකෙ රටවල් 65තියනව..සිංහල අපිට තියෙන්නෙ මේ පිංබිම විතරයි ..

  • @upekarajapaksha4999
    @upekarajapaksha4999 5 ปีที่แล้ว +3

    ඔබ ප්‍රශ්න අහනවා බෝහොම නිරවුල්.. ඒ වගේම මේ පසුබිම් සංගීතය බෝහොම නිහදස්.. ඔබට ජය..

  • @cricketarena4605
    @cricketarena4605 5 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූති.අපේ ආගම ගැන මේ වගෙ වැඩසටහනක් කරාට.
    දැන්වත් මිනිස්සු තේරුම් ගනියි හැම මිනිහම එක වගේ නෑ කියලා

  • @Cham___.
    @Cham___. 5 ปีที่แล้ว +126

    Good job bro, lets gather for peace... let's support to rise of peace again... we all are one nation...

    • @sanayaaqil9954
      @sanayaaqil9954 5 ปีที่แล้ว +4

      Yes of course. We all are one nation. Islam is my religion but SRILANKA its my motherland. I would say im a srilankan.

    • @mohamedharees722
      @mohamedharees722 5 ปีที่แล้ว +2

      Thank you

    • @wonderfulworld7048
      @wonderfulworld7048 5 ปีที่แล้ว +1

      Thanks brother really proud of u you are the real Buddhist

    • @Cham___.
      @Cham___. 5 ปีที่แล้ว +2

      @@wonderfulworld7048
      👍👍
      Brother, my opinion is, all we are humans, As we feel happy-sad, love, kindness, anger and hate every one get feelings.., So in any religion can be terrorist.. I MEANT, THE RELIGION DOESN'T MATTER TO BE A TERRORIST.. Any religion could have good people or bad people.. But the terrorism never being accordingly to any religion.. that's what our people have to understand to make a beautiful SRI LANKA..

    • @fathimahamna8685
      @fathimahamna8685 5 ปีที่แล้ว +1

      Brother thank u sooo much🙏

  • @shyamalwalisundara6128
    @shyamalwalisundara6128 5 ปีที่แล้ว +154

    ඉතා හොද කාලීන සංවාදයක්..නමුත් මෙම මුස්ලිම් සහොදරයා කියන දේවල් ..මුස්ලිම් ආගමේ ඉහලම පූජක තුමාම මගින් ලොවට හෙලි කලානම් ඉතා වටින බව මගේ හැගීමයි....

    • @shafna2832
      @shafna2832 5 ปีที่แล้ว +2

      Aniwa aiyye

    • @tuwanzamrooth7322
      @tuwanzamrooth7322 5 ปีที่แล้ว +1

      ඉස්ලාම් ආගමෙ පූජකතුමන්ලා කියලා මෙි ලෝකේ කවුරැත් නෑ මචං.. ඉස්ලාම් ආගම දන්නා විද්වතුන් නම් ඉන්නවා.. අපේ ලංකාවෙත් එහෙම දන්නා කොට්ඨාශයක් ඉන්නවා උන් කිසිම දේකට කථා කරන්නේ නෑ.. ඒකයි Prashne... පූජකවරු නෑ මචං

    • @shyamalwalisundara6128
      @shyamalwalisundara6128 5 ปีที่แล้ว +4

      @@tuwanzamrooth7322 ඇත්ත වෙන්න ඇති සහොදරයා...නමුත් මුස්ලිම් සමාජය අවනත වන්නා වු යම් කෙනෙකු වේද..එම පුද්ගලයන් මගින් සමාජය යහ මගට යොමු කෙරේ නම් අ⁣ගනේය

    • @rrxs4able
      @rrxs4able 5 ปีที่แล้ว

      you are so right. what can we do about it..?

    • @poornimachamodhini8437
      @poornimachamodhini8437 5 ปีที่แล้ว +4

      පොඩි මිනිහ ලග තියන කැක්කුම ලොකු මින්හ ලග නෑ සහෝ

  • @kingmaker5810
    @kingmaker5810 5 ปีที่แล้ว +13

    Well Program Brother
    Proud Of You
    💐💐💐💐💐💐💐
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nilankasubashini687
    @nilankasubashini687 5 ปีที่แล้ว +10

    ඔයාලා වගේ හොද මුස්ලිම් අයව අපි දැකලා තියනවා.

  • @wasanacolumbo1819
    @wasanacolumbo1819 5 ปีที่แล้ว +18

    හොඳ අය ඉන්නවා ඒ බව අපි දන්නවා ,එ වගෙ අනික් අයත් දෙවියන් අදහගෙන සමගියෙන් ජිවත් වෙන්න

  • @pubgboys785
    @pubgboys785 5 ปีที่แล้ว +131

    අපිත් මිනිසුන් ඔවුන් මිනිසුන් ඇයි අපි මරා ගන්නේ😔🙏☸️✝️☪️🕉❤️ සහෝදරයන්

    • @roshanmax3384
      @roshanmax3384 5 ปีที่แล้ว +5

      අපි මරාගන්නේ නා එයාල ආගම අදහන නිසා අපි මරෙනේ උබ pubg ghapan pattakata wela etakota harriඅල් කුරාන් එකේ මේවා නැදධ එතකොට මම ධනගන්න අහන්නේ මේවා හෝලි කුරාන් එකේ මම නෙට් එකෙන් බැලුවම තියනවා ඊත් කොහෙවත් නෑ කියන්නේ මිනිස්සු මරන්න නෑ කියලා ?
      මේ තියයෙන්නී මොනවධ අනික ලංකාවේ කුරං එකේ මේවා නෑ ලංකාවේ කුරාන් එක ලිවුවනම් එහෙම නැතුව ඇති ඊත් අරබික් කුරාන් එකේ මෙහෙම තියනවා නේ එතකොට හරියට ඉස්ල්ලම් අදහන්නේ නැති කෙනධ හොද මුස්ලිම් වරයා
      : 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.www.quran.com/8/12
      කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. quran.com/9/5
      කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.quran.com/3/151
      කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.quran.com/8/60
      ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
      කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. quran.com/2/191
      කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. quran.com/2/193
      කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.quran.com/2/216
      කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. quran.com/3/28
      කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. quran.com/4/84
      කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.quran.com/4/141
      කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. quran.com/5/33
      කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.quran.com/8/12
      කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. quran.com/8/15 quran.com/8/16
      කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. quran.com/8/17
      කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.quran.com/8/60
      කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. quran.com/8/65
      කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. quran.com/9/14

    • @LasithaDilshan
      @LasithaDilshan 5 ปีที่แล้ว +3

      Mewage manussayoo innawanam hodaii eth mata hambela tiyanawa muslim sinhala apen gema illanawa

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว +1

      m.facebook.com/CharaPurusha/photos/a.293316877461364/567242583402124/?type=3
      චර පුරුෂ - තමන්ගේ බිරිද ඉස්ලාම් ආගම අත් හැර ...

    • @mizranhassan3063
      @mizranhassan3063 4 ปีที่แล้ว +1

      මෙයාට ඉස්ලාම් අාගම ගැන දැනුමක් නැහැ. ඉස්ලාම් අාගම හරි හැටි දැන ගන්න ඕන නම් සිංහල භාශාව හරියට කතා කරන්න හැකි ඉස්ලාමය හරියට දන්න විද්වතෙක්ගෙන් අහලා දැන ගන්න

    • @mizranhassan3063
      @mizranhassan3063 4 ปีที่แล้ว +1

      @@roshanmax3384 කුරානයේ සඳහන් වෙලා තියෙන්නෙ නිකරුනේ එක මිනිහෙක් මැරුවොත් මුලු මානව සංහතියම මැරුවා සමානයි කියා තමයි. දන්න දෙයක් ගැන කියනවා හලෝ බොරුව ගෙනියන්නැතුව

  • @unbgaming2613
    @unbgaming2613 5 ปีที่แล้ว +22

    Ela ela macho ombala gena aadambarai
    Chanal eka ohama karagana yamu
    Api 100℅ support karanavo
    {Love you srilanka 🇱🇰 🇱🇰 🇱🇰}

  • @gggf1824
    @gggf1824 5 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා සාකච්ඡාවක්..තෙරුවන් සරණයි

  • @champikajayamali9793
    @champikajayamali9793 5 ปีที่แล้ว +297

    හැමෝම එක වගේ නැහැ ඔයාලා වගේ ගොඩක් හොද මුස්ලිම් සහෝදරයෝ ඉන්නවා පෙර සේම ඉදිරියටත් එකමුතු කමින් ඉමු

    • @asiriwardana1080
      @asiriwardana1080 5 ปีที่แล้ว

      Champika Jayamali juuuohuooopatewwa
      .
      Hhklllkllppokm . Know
      . ,5

    • @prabathsanjeewa4520
      @prabathsanjeewa4520 5 ปีที่แล้ว +7

      හොඳ මුස්ලිම් කෙනෙක් හා නරක මුස්ලිම් කෙනෙක් දැක්කොත් හරියට අඳුර ගන්න පුළුවන් විදිය කියන්න පුළුවන් ද නෝනා....

    • @FathimaFathima-in3tf
      @FathimaFathima-in3tf 5 ปีที่แล้ว +4

      🇱🇰

    • @champikajayamali9793
      @champikajayamali9793 5 ปีที่แล้ว +13

      @@prabathsanjeewa4520 දරුවෝ ඔයා මේ වෙලාවේ ඉන්නේ සමහර විට කේන්තියෙන් වේදනාවෙන් විය හැකියි මාත් එහෙමයි එත් එහෙම කියලා අපි හැමෝම දිහා සැකයෙන් තරහෙන් බැලුවොත් මොකද වෙන්නේ අපි වටා හොද මුස්ලිම් අපි වගේම අහිංසක අය ඉන්නවා මොලෙන් වැඩ කරමු 😍

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 5 ปีที่แล้ว +4

      Champika Jayamali thankyou

  • @akeef6816
    @akeef6816 5 ปีที่แล้ว +36

    Love this channel good show thx you bro I wish your channel became in future good position 👍

  • @lahirujanith8576
    @lahirujanith8576 5 ปีที่แล้ว +1

    අභිමානවත් සිහලුනේ වටහා ගැනීම ඔබ සතුයි...තෙරුවන් සරනයි ජේසු පිහිටයි ......

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 5 ปีที่แล้ว +75

    හොඳ මිනිහෙක් විශ්වාස කරන්න තියෙන අවස්ථාව පවා අර කාලකණ්ණි ඇවිල්ලා නැති කරලා දැම්මා

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 👍

    • @Hlk_rafd
      @Hlk_rafd 3 ปีที่แล้ว

      th-cam.com/video/DaevFs5kzZQ/w-d-xo.html

  • @milanifernando229
    @milanifernando229 4 หลายเดือนก่อน +1

    👍👍🌍👍👍🙏🙏Thanks

  • @tharangamadhusanka4590
    @tharangamadhusanka4590 5 ปีที่แล้ว +438

    සක්කිලි කරපූ වැඩේ නිසා
    හොද අයගෙන් පලිගන්න ඕන නැහැ

    • @jaufersaadik9755
      @jaufersaadik9755 5 ปีที่แล้ว +10

      Tharanga Madhusanka. oya hari yaaluwa

    • @saduniaththanayeka420
      @saduniaththanayeka420 5 ปีที่แล้ว +12

      Parlimenthuwe ekek thamaai mekata mula...ahinsaka minissu newei

    • @munasshiras
      @munasshiras 5 ปีที่แล้ว +10

      Sri lanka need people like you. follow buddah

    • @sameehamalik8959
      @sameehamalik8959 5 ปีที่แล้ว +8

      Tharanga Madhusanka thank you oya hari therumgathattta 😒😔👏🏼👍👍👍🇯🇵🥰

    • @manelpathiranarani4800
      @manelpathiranarani4800 5 ปีที่แล้ว +7

      Oya hari malliya tharanga.

  • @m.vijith671
    @m.vijith671 5 ปีที่แล้ว +7

    Good calm correct interview.. Thanks for both of you.

  • @niduShani
    @niduShani 5 ปีที่แล้ว +80

    බුදුනේ ජේසුනේ අල්ලාහ් අල්ලහ් දෙවියනි,
    සාමයේ හඬ සුන්ව ගිහින් එදා තිබූ
    මුවේ සිනා අද කොහෙදෝ පාවෙලා ගිහින්
    කඳුළු ගඟක් ගලා ගියා ගස් වැල් සැම
    සුන් කරදා
    යුධ ගිනි දැල් ඇවිලී යාමෙන්
    බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ
    ඇයි මේ දෙස නොබලා ඉන්නේ
    අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවෙයි
    අද දවසේ ඉන්නට තිබුනේ....😔

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 5 ปีที่แล้ว +1

      Ekanm ඇත්ත

    • @ravindumihiranga3297
      @ravindumihiranga3297 5 ปีที่แล้ว

      අල්ලාගෙ 4ටෝ එකක් නැත්ද මූන බලා ගන්න .

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 5 ปีที่แล้ว

      @@ravindumihiranga3297 😂😂👍

  • @rushannirodha9640
    @rushannirodha9640 5 ปีที่แล้ว +165

    අැයි බං හැම මුස්ලිම් එකෙක්ම මෙහෙම වුනානම් මේ රට කොච්චර ලස්සනද😥😥😥

    • @secondedazman7910
      @secondedazman7910 5 ปีที่แล้ว +2

      supiri bn

    • @piyatissawanigasekara2519
      @piyatissawanigasekara2519 5 ปีที่แล้ว

      wipe out jihad from Al Kuran and let Muslims develop universal ALTRUISM.

    • @shyamiamy396
      @shyamiamy396 5 ปีที่แล้ว +2

      @@piyatissawanigasekara2519 Quran eke tyana jihad meka nemei,minissunge werdhi therum ganeemai mekata mula,minissu werdhiyatai mewa therum arang tynne, islamicsupremecouncil.org/understanding-islam/legal-rulings/5-jihad-a-misunderstood-concept-from-islam.html?start=9

    • @roshanmax3384
      @roshanmax3384 5 ปีที่แล้ว +5

      ethakota mewa al kuran eke na kiylada kiynne balnna internationl holly quran eke tiynawan
      කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.www.quran.com/8/12
      කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. quran.com/9/5
      කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.quran.com/3/151
      කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.quran.com/8/60
      ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
      කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. quran.com/2/191
      කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. quran.com/2/193
      කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.quran.com/2/216
      කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. quran.com/3/28
      කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. quran.com/4/84
      කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.quran.com/4/141
      කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. quran.com/5/33
      කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.quran.com/8/12
      කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. quran.com/8/15 quran.com/8/16
      කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. quran.com/8/17

    • @roshanmax3384
      @roshanmax3384 5 ปีที่แล้ว

      @@shyamiamy396 uba issela quran eka kiyawapn uba kohomada kiyanne tarnslate eka wardi kiayala balapan translate eke eka tamai muslim inna hamaatakama karanne . passe api ahuwama ubalage niruuwatha wahahaganna kiyanwa translate eka wardilu ane ban. balapan oke link tiyanwa oka holly quran eke global translate eka eka wardi nam mulu lokema wardinna oni quran eka danne nattam kiyawna epa

  • @shanivictoryherath
    @shanivictoryherath 5 ปีที่แล้ว +62

    Hoda Muslim Aya godak innawa.kalakanni tikak nisa me wage minissu apahasa vidunawa .pau

    • @chalanij
      @chalanij 5 ปีที่แล้ว

      Godak wen hoda muslim aya, thma palli wal kadu,,bomb thiyen bW dakl police t kiwe nththeai, ehm unanm mewage murder ekk nawthin thibun. Godak hoda muslim num inne, ai eyalt nark muslim aya stop krgn bari une. Wate wardun hind katw maru krl good wenw,

  • @priyaranjane6823
    @priyaranjane6823 5 ปีที่แล้ว +227

    මේ මනුස්‍යය වගේ උනානම් මුස්ලිම් ජාතියම කොච්චර වටිනවද ..

    • @funlions3099
      @funlions3099 5 ปีที่แล้ว +1

      Aniwaryng

    • @sithynadira3142
      @sithynadira3142 5 ปีที่แล้ว +11

      Innawa godak aya hoda minissu. May sulu pirisak oya sakkili wede karata. Api kauruth ekai.

    • @prabathsanjeewa4520
      @prabathsanjeewa4520 5 ปีที่แล้ว +3

      ඉන්නවා.. අපේ ගමෙත් ඉන්නවා..උන්ම කියනවා මුස්ලිම් මිනිස්සු විශ්වාස කරන්න එපා කියලා...

    • @sithynadira3142
      @sithynadira3142 5 ปีที่แล้ว +5

      @@prabathsanjeewa4520 ane hemoma eka waga nemai apinam hemakenawama ekama vidhihata asthre karanne. Hitha pirisudukamen.

    • @naveenahamed1783
      @naveenahamed1783 5 ปีที่แล้ว

      nitharama ape kattiytma amtka wna dyk tma sulu piriak krpu me kriyawlta samastha muslim prajwa diha antawdyk wdihta blnnna epa, me yna palliytma mth yanne meya wishwsa krna dwluth mth wishwsa krnwa

  • @maashamaasha8395
    @maashamaasha8395 5 ปีที่แล้ว +119

    මටත් හිතෙන්නෙ කාගෙ හරි උවමනාවට වෙන දෙයක් මේක... මුස්ලිම් අයම ඉස්සරහට දමලා කුරානයත් ඒකට පටලවලා මේකෙ මහ මොලකරැ යටින් පහර දෙන්නෙ මුස්ලිම් ප්‍රජාවටමයි. මේකෙන් වෙන්නෙ මුස්ලිම් අයට විරැද්ධව අන් ජාතීන් පෙලගැස්වීම. ආගමික ස්ථාන වලට බෝම්බ ගහල මේ වැඩේ පහසුයි කරන්න..අපට උඩින් හොද හිත පෙන්වන සමහර රටවල් මේකෙ පිටිපස්සෙ ඉන්නවා..

    • @aneslypeters7225
      @aneslypeters7225 5 ปีที่แล้ว +1

      Hariyatam hari

    • @Julia2012-m7r
      @Julia2012-m7r 5 ปีที่แล้ว

      කුඩු බිසනස්

    • @poojaakkaarilassanaiiwonna8931
      @poojaakkaarilassanaiiwonna8931 5 ปีที่แล้ว +1

      Hetta katawa jadhiwada awussala. Hetulen un gema denda ayya. Janatawa ge ekamutukama desapalanaun kematine ekai homakarala un rajawenda balanne

    • @fathimaishana1466
      @fathimaishana1466 5 ปีที่แล้ว +1

      හරි යටම ✔

    • @lokuaiya9178
      @lokuaiya9178 5 ปีที่แล้ว

      Ou indiywe kotasak thami Pakistan y une

  • @varunalasantha5935
    @varunalasantha5935 5 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් නිවේදකයාගෙනුත් හොඳ ඉදිරිපත් කිරීමක්

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +284

    හැම කෙනෙක්ම පලිනැහැ අපි හැමෝම එකට ඉමු,,

  • @bishopking6608
    @bishopking6608 4 ปีที่แล้ว +1

    සිංහල දෙමල මුස්ලිම් කියන්නේ රටක් දැයක් ආගමක් මිස වර්න බේද ආගම් බේද පටලව ගත්තු යුද පිටියක් නොවේ 🙏🏼💐❤️

  • @kaushalyamaduwantha5212
    @kaushalyamaduwantha5212 5 ปีที่แล้ว +234

    හැම කෙනෙක් ම එක වගේ නෑ එත් අහිංසක කට්ටිය පව් ඒ කට්ටිය අපිට සමාව දිලා ඉවසීමෙන් ඉන්න.

    • @ansaffassy
      @ansaffassy 5 ปีที่แล้ว +4

      Kaushalya Maduwantha Love you As A Sri Lankan 😥😢😪😓

    • @fathimarinuanf5763
      @fathimarinuanf5763 5 ปีที่แล้ว +5

      Thankyou proud of you at least u understood the situation and us hope all others will understand too

    • @maashamaasha8395
      @maashamaasha8395 5 ปีที่แล้ว +3

      ආගම දහමට ගරැ කරන මිනිසා සත්පුරැෂයන් ඇසුරේ නුවන ඇති වැඩ කරනවා. ආගම දහමට ගරැ නොකරන මිනිසා අසත්පුරැෂයන් ඇසුරෙ අනුවන වැඩ කරනවා.

    • @sumedhi100
      @sumedhi100 5 ปีที่แล้ว

      Kaushalya Maduwantha modayo wiswa karanawa boru kiyawala balanawa Quran eka

    • @sumedhi100
      @sumedhi100 5 ปีที่แล้ว +2

      Hari ahinsaka😄😄

  • @nishu5877
    @nishu5877 5 ปีที่แล้ว +2

    හැම මනුස්සයම ඔහොම හිටිය නම් ලංකාව කොච්චර ලස්සනට තියේයිද....ඒත් සුළුතරයකගේ මෝඩ අදහස් නිසා අහිංසක මිනිස්සු නිකම් පීඩාවට ලක්වෙනවා....ඇත්තටම ඔයාලගෙ වැඩේ හොදයි. මොකද අහිංසක මිනිස්සු පවු ඉතිං... ලංකාවේ මොකටද ජාති භේදයක්... අපි මෙච්චර කල් ජිවත් උනේ සහයෝගයෙන්....👍👍👍👍👍👍👍👍

  • @imsrilanka4750
    @imsrilanka4750 5 ปีที่แล้ว +248

    ඉවර වෙනකම් බැලුව හොද අය ඉන්නවා බම් මුස්ලිම්

    • @rifdhirizam
      @rifdhirizam 5 ปีที่แล้ว +7

      සතුටුයි බන් මේ දවස් වල මේව අහනකොට

    • @mohammadrafeen3234
      @mohammadrafeen3234 5 ปีที่แล้ว +2

      Thank you

    • @firstq4288
      @firstq4288 5 ปีที่แล้ว +4

      Apiva verathi vetihada hitanda aapaa sahotaraya apidai mekadai sambantayak nehai. My sakkili karuppu teakkada api samava ellanava. Apey aagama apey jathiya venuveng api lajjawala inney sahotaraya.

    • @kaveeshamadumannaa7908
      @kaveeshamadumannaa7908 5 ปีที่แล้ว +2

      හොද උන් ඉන්නවා තමයි ඇයි ඒ ගොද උනුත් මෙවට එරෙහිවෙන්නෙ නැත්තෙ

    • @imsrilanka4750
      @imsrilanka4750 5 ปีที่แล้ว +4

      අපි සිංහලයො වෙලාත් මහ එවුන්ගෙ එවට අපි යනනවද අපිට යන්න පුවවන්ද අපිට මොනවත් කියන්න පුලුවන්ද අපි අපෙ ජතිය ගැන නැගි සිටියොත් අපිව නවත්තන් පොලිසිය උන්ටත් ඒ වගෙ තමයි සහොදරයා. අපි රට වේනුවේන් බහින ඔනී පරට සිංහල ,මුස්ලිම් ,දෙමළ,හැම අගමක අය මේ දේවල් වලට ඉඩ නොදි රට රැක ගන්න අපි ජති වද නැතුව එකා වගෙ අපි නැගිටිමු එචචරයි සහොදරවරුනී අපිට කරන ඉතිරී වේලා තියන්න.අද ඇහෙයිද හෙට ඇහෙයිද බොම්බ හඩ කියලා බයෙන් ඉන්න අපිට එක තමයි අපෙ මිනිස්සු බේරගන තියන එකම විදිය

  • @SamanJayawardhana
    @SamanJayawardhana 5 ปีที่แล้ว +1

    නියමයි සකිය උබගෙ උත්සාහය ජය වේවා. අපි එකම මිනිස්සු.

  • @ahmedirshan3782
    @ahmedirshan3782 5 ปีที่แล้ว +36

    සහෝදරයිනි අපි ඒකයි කියන්නේ LTTE රට විනාස කලා ඒකට දෙමළ හෙම අයම LTTE නෙවෙයිනේ ඒවගේම විමල් වීරවන්ශ එතුලු JVP සිංහල අය රට විනාස කලා ඒකට හෙම සිංහල අයටම එඟිල්ල දික්කරන්න බෙහෙනේ .මේ රටට ආදරය කරපු මුස්ලිම් ජාතියයි කිරිස්තියානි ජාතික අයයි එදා පටන් අද වෙනකල් බෙට කාලා තියනවා අපි රටේ කොටසක් ඉල්ලලත් නෙහෙ අන්යාගමික සිද්දස්තානවලට අපරාද කරලත් නෙහේ .හෙම ජාතියේම එකේක අන්තවාදි කොටසක් ඉන්නවා ඒක හඳුනාගෙන සහමුලින් උපුටාදෙමීමටනම් අපි හෙම ජාතියක්ම මව්බිම නාමයෙන් සාමයෙන් සමාදානෙන් එක්වී කටයුතු කිරීමෙන් තමයි රට ගොඩගන්න පුලුවන් වෙන්නේ

  • @grootyt6284
    @grootyt6284 5 ปีที่แล้ว

    Niyamai aiyee good luck jaya වේවා ...😘😘😘😘😘😘

  • @Mohamed-ec7ui
    @Mohamed-ec7ui 5 ปีที่แล้ว +17

    අපේ වත්තේ හැම ජාතියෙ ම්නිස්සු ඉන්නවා ගෙවල් 500 ව්තර තියෙනවා අද වෙනකල් ජාතිවාද අවුස්සලා රංඩු වෙලත් නැහැ රංඩු වෙන්නෙත් නැහැ ඒ ම්නිස්සු ගෙ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 4 ปีที่แล้ว +1

      සුලුතරයක් ඉන්නකම් අහින්සක තමා බලන්න පුලුවන් සුලුතරය බහුතරය වෙච්ච දවසට සහෝදරකම

  • @amiladenuvan7639
    @amiladenuvan7639 5 ปีที่แล้ว +1

    Great 👍 ❤️🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @sarasaraz1691
    @sarasaraz1691 5 ปีที่แล้ว +119

    අහිංසක මුස්ලිම් ජනතාව පවු මෙමිලෙජ්ජ තස්තවාදියො නිසාහමොම අසරනයි

  • @chandrickaantony850
    @chandrickaantony850 5 ปีที่แล้ว

    මම උපතින් කතෝලික .පැවැත්මෙන් මානුශීක . මම නිතීගරුකය් .මගේ හැකියාවේ තරමට මම අනිත් මිනිසාව ඉන්න විදිහට භාරගන්න ,ගරු කරන්න උපරිම උත්සාහ කරන්නෙක්. අනෙකාගේ සෙරෙප්පුවට බැස හිතන්න උත්සාහ කරන්නෙක් . ධර්මය ස්වභාවය ධර්මය කරගන්න කැමතියි . මේ ක්‍රමය තුල සරල, චාම් ජීවිත ක්‍රමයකට හිමිකම් කියමි. අපි මේ ධර්මය වගා කරමු. නොදකින ස්වර්ගය මිහිපිට දකිමු. අපි සැබෑ සතුට දකිමු.

  • @komari682
    @komari682 5 ปีที่แล้ว +6

    හරි ඔබ සත්තකින්ම අැත්ත ඔබට දේවි පිහිටයි

  • @mohamedraziktube
    @mohamedraziktube 5 ปีที่แล้ว +1

    good job. Thank you very much.

  • @shakeebnizvi7540
    @shakeebnizvi7540 5 ปีที่แล้ว +3

    Thankyou sakiya for the great video.

  • @mohamedharees722
    @mohamedharees722 5 ปีที่แล้ว +1

    You questions are verry qulity questions..!

  • @imsrilanka4750
    @imsrilanka4750 5 ปีที่แล้ว +4

    හිතට අල්ලපු සුපිරි චරිතේ උඹ මට යු එක බ්ම් එල

  • @JAVALKENTravel
    @JAVALKENTravel 5 ปีที่แล้ว

    Awesome videos. Fantastic back

  • @asangadesilva5163
    @asangadesilva5163 5 ปีที่แล้ว +7

    මම දන්නේ නෑ මේ වීඩියෝ එක සත්‍යබාවයේ ප්‍රතිශතය.ඒත් මේ වචන ටික තමයි හැම කෙනාගෙම පපුවේ තියෙන්නෙ ඕන.

  • @dotcom4322
    @dotcom4322 5 ปีที่แล้ว +1

    Media කියන්නෙ මේ විදිහට තියෙන්න ඕන මොකද අනික් උන් කරන්නෙ කැමරාව උස්සගෙන එක්කො නිලියන් පස්සෙන් යනවා නැත්නම් රටට ගිනිතියන්න ජාතිවාදීන් පස්සෙන් ගිහින් බොරු ප්‍රචාර කරනවා මල්ලියො ඔයා වගේ අය රටකට ගොඩාක් වටිනවා ස්තූතිය

  • @lakshithasilva3624
    @lakshithasilva3624 5 ปีที่แล้ว +53

    Malli oya wade ohamama karagena yaman obata jaya

  • @nasrrudeenahmed6917
    @nasrrudeenahmed6917 5 ปีที่แล้ว

    Very good thank you very much

  • @dilrukgalagoda6651
    @dilrukgalagoda6651 5 ปีที่แล้ว +44

    අපිට ඕනේ ඉස්සර හිටපු හිනාවෙලා හිටපු මුස්ලිම් කොල්ලෝ කෙල්ලෝ ටික, මමත් කැමති නැහැ උඹලා එක්ක මරාගන්න.... හැබැයි මට ඉන්න මුස්ලිම් යාලුවෝ එකෙක්වත් මේ අන්තවාදී රෙද්දවල් පිළිපැද්දේ නැහැ. දැන් උනුත් මගෙන් ටික ටික ඈත්වෙනවා. එක හින්දා මම උඹලාගෙන් ඉල්ලන්නේ ආපහු සාමකාමී ඉස්ලාමය අදහන්න කියලා.

    • @asangadesilva5163
      @asangadesilva5163 5 ปีที่แล้ว

      මට වගේමයි..

    • @sameera484
      @sameera484 5 ปีที่แล้ว +1

      Negan The Crusher ponnayek nowee idapam

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 5 ปีที่แล้ว +1

    හොද වීඩියො එකක් ඉවර වෙනකම් බැලුවා .කියන්න තියෙන්නෙ හොද මුස්ලිම් හැමෝටම සින්හල දෙමල අපිත් එක්ක එකතු වෙන්න මේ අන්න්තවාදි උවදුර පලවා හරින්න.

  • @samithadilanka2510
    @samithadilanka2510 5 ปีที่แล้ว +131

    Machan wenna one api hamoma ekatu wela rata godadana eka natuwa දේශපාලුවන්ට කඩේ යන එක නෙමේ

    • @azanjainudeen9391
      @azanjainudeen9391 5 ปีที่แล้ว

      True talk bro. Lets support each other and build a better sri lanka with peace for every human to live without any fear. Lets put our hands up to destroy all terrorist and racist!!!!

    • @marzookziya4971
      @marzookziya4971 5 ปีที่แล้ว +1

      Samitha Dilanka happy to see your comments as a educated 👍

    • @samithadilanka2510
      @samithadilanka2510 5 ปีที่แล้ว

      @@marzookziya4971 thanks brother

  • @nelonelo1226
    @nelonelo1226 5 ปีที่แล้ว

    ඔන්න මල්ලි මමත් ඔයාව subscribe කළා ...ඉදිරියට යන්න ..ඔයාට ජය ..බුදු සරණයි ...!!!

  • @lankaha5341
    @lankaha5341 5 ปีที่แล้ว +92

    අම්මා දුකයි හන්න බැ ඔයා දෙ ගොඩක් හොදයි ඔයාලා අල්ලා දෙවි පිහිටයි

    • @torirosbern214
      @torirosbern214 5 ปีที่แล้ว +2

      Qurane one nam man ewannam
      Qurane thiyenne muslim nowana ayawa maranna kiyala ...
      verses 107 kama thiyenawa ehema

    • @Hlk_rafd
      @Hlk_rafd 3 ปีที่แล้ว +1

      th-cam.com/video/R5U24Ortdzs/w-d-xo.html

  • @Janith_Nethmal
    @Janith_Nethmal หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ......

  • @miyaaawmiyaaaw7136
    @miyaaawmiyaaaw7136 5 ปีที่แล้ว +36

    eya kiyana eka sampoorna eththa 👍

  • @ilhammohomed280
    @ilhammohomed280 5 ปีที่แล้ว +1

    Ettamai😓
    Comment tika dakiddi aradei guys ublta😍😘❤
    Denwt terun aragn inna ekata thankyou saho😢😍😘

  • @prabhathsamasekara4611
    @prabhathsamasekara4611 5 ปีที่แล้ว +31

    ඈත අතීතයේ ඉඳල ම ඉස්ලාම්වරු විනාශකාරී ආක්‍රමණිකයන්. පාකිස්තානය ඇෆ්ගනිස්තානය බංගලාදේශය අතීතයේ බෞද්ධ රටවල්. පසුව මොගල් ඉස්ලාම්වරු ඒ රටවල් සියල්ල ආක්‍රමණය කරල සියලු බෞද්ධයන් මරා දැම්ම. නාලන්දා විශ්ව විද්‍යාලයේ හිටපු භික්ෂූන් 30 000ක් ගිනි තියලා අපවත් කළා. මේ මොහොතෙත් බංගලාදේශ ඉස්ලාම්වරු විසින් බෞද්ධයන් ව මරා දානවා. අතීතයේ මාල දිවයින පවා බෞද්ධ රටක්. ඒක පාලනය වුනේ ලංකාවේ රජු අතින්. ඒත් අද මාල දිවයින අරාබි වෙළඳුන් විසින් මුලුමනින් ම ඉස්ලාම් කරල. කිසිම බෞද්ධ පුරා වස්තුවක් ඉතුරු කරල නෑ. මේක ම අද වෙනව අපේ නැගෙනහිර පලාතේ. දීඝවාපියට එදා තිබ්බ ඉඩම් අද නෑ. බලංගොඩ කූරගල අද ඉස්ලාම්වරු අල්ලගෙන. මාවනැල්ල දෙවනගල විහාරේ ඉඩම් අද මුස්ලිම්වරු අල්ලගෙන ඉවරයි. මහනුවර අස්ගිරිය පන්සලේ ඉඩම්වල අද පල්ලි හදල. මුස්ලිම්වරු අද පෙරමුණු කීපයකින් අපේ රට ආක්‍රමණය කරනව. 1. වෙළඳාම මගින් 2. මත්ද්‍රව්‍යවලින් අන් ජාතීන් බෙලහීන කිරීම මගින් 3. දේශපාලන බලය මගින් 4. ඉඩම් මිල දී ගැනීම මගින් 5. සිරුරට අහිතකර ආහාර අන් ජාතීන්ට අලෙවි කිරීම මගින් 6. සිංහල කාන්තාවන් විවාහ කර ගැනීම මගින් 7. රජයේ උසස් රැකියා අත්පත් කර ගැනීම මගින් 8. යුද්ධ පවතින මුස්ලිම් රටවල මින්සුන් අනාථයන් ලෙස මෙරටට ගෙනවිත් පදිංචි කරවීම මගින්. 9. දරු උපත් සංඛ්‍යාව අසීමිත ලෙස වැඩි කිරීම මගින් 10. අජයේ ඉඩම්වල මුස්ලිම් ජනාවාසකරනය මගින්. තව ක්‍රම බොහෝමයි. අනික ඉස්ලාම්වර් බහුතරය වෙච්ච කිසිම රටක සුලු ජාතියකට ඔවුන් ඉන්න දෙන්නෑ. මරා දානව. මේවට උදාහරණ ගන්න පුලුවන් බංගලාදේශය වගේ රටවල්වලින්. ලංකාවේ මුස්ලිම්වරු ඉතා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සංහිඳියාවාදී බව පේනව. හැබැයි ඒ ඔවුන්ගේ වාරේ එනකම් විතරයි. මෙහෙම ගියොත් අපි මැරෙන්න ඉස්සසෙල්ල ඒ අවස්ථාව එනව. එතකොට අපිට කරන්න කිසිම දෙයක් නෑ. අපේ දරුවො මැරෙයි අපේ ඇස් ඉදිරියෙ. සියලු සිංහලයෝ මේක තේරුම් ගනිත්වා.......

    • @luckygirl3511
      @luckygirl3511 5 ปีที่แล้ว +1

      Prabhath Samasekara sahathika atta. Meka pilikawak wage

    • @sakuhemamali5573
      @sakuhemamali5573 5 ปีที่แล้ว

      Aka athta kochchara meyala hoda wenna haduwath ayalage yati hete tiyana adahasa me kiyana tharam sundara ne....

    • @dayanidayani284
      @dayanidayani284 5 ปีที่แล้ว

      Prabhath Samasekara j

    • @grillbuddy1215
      @grillbuddy1215 5 ปีที่แล้ว +1

      eka tama wenne anthimata. e dawesa wadi athaka newi.

    • @navinbuddhika3732
      @navinbuddhika3732 5 ปีที่แล้ว +4

      උබ හරියටම හරි මගේ සහෝදරයා .....දැන් මේ වීඩියෝ එක බලපු උන් හිතන්නේ මුස්ලිම් හරි අහින්සකයි කියල ..... අපේ සින්හල උන් හරි මෝඩයෝ ....

  • @azamanwer6659
    @azamanwer6659 5 ปีที่แล้ว

    Thanks sakiya channel.

  • @jazmalikjazoo9350
    @jazmalikjazoo9350 5 ปีที่แล้ว +4

    Huge respect sir🇱🇰💙

  • @tharu111_
    @tharu111_ ปีที่แล้ว +1

  • @swarnafernando8165
    @swarnafernando8165 5 ปีที่แล้ว +9

    අහිංසක ජන්තාව පව්.මේ මනුස්සයා කියන්නෙ ඇත්ත.මොකද අපේ දේශ පාලුවෝ කතාකරන විදියයි මෙයා කතාකරන විදියයි හරි වෙනස්.මෙයා කෙලින් කතා කරනවා.අපේ දේශපාලුවෝ තටම තටමනේ කතා කරන්නේ.

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว +1

    Good program bro

  • @sithynadira3142
    @sithynadira3142 5 ปีที่แล้ว +5

    Amazingly you were interviewed. You are a clean hearted person brother. Thanks a lot. Den may dawaswala godak aya balanne awusanna. Ath obay pirisudu hitha penuna kathakaraddima . God bless you always

    • @ryarya140
      @ryarya140 5 ปีที่แล้ว +1

      Hoda aya innawa hamoma fali nah ahinsaka aya innawa

    • @sithynadira3142
      @sithynadira3142 5 ปีที่แล้ว

      @@ryarya140 ow oba kiyanawa wage hoda minissu innawa. Namuth me Jara heththa karapu eken hoda minissuntath thanak new

  • @sumedhi100
    @sumedhi100 5 ปีที่แล้ว +1

    Quran (4:101) - "And when you (Muslims) travel in the land, there is no sin on you if you shorten your Salat (prayer) if you fear that the disbelievers may attack you, verily, the disbelievers are ever unto you open enemies." Mere disbelief makes one an "open" enemy of Muslims.
    Meka nalawanna wenna athi

  • @kumarak4730
    @kumarak4730 5 ปีที่แล้ว +34

    Mamat sinhala.namut matat muslim yahaluwo godak innawa

  • @amilanuwan3640
    @amilanuwan3640 5 ปีที่แล้ว +1

    නියම වැඩක්

  • @mohamedhussain1344
    @mohamedhussain1344 5 ปีที่แล้ว +20

    Nice clips allah bless you tell the truth ti the world for peace.

    • @ranferchristian8050
      @ranferchristian8050 5 ปีที่แล้ว +1

      Liar like your prophet.
      Abdul, let's have a conversation.. do you dare??????????? I challenge you for debate online (discord app) or here...what do you say?

    • @mohamedhussain1344
      @mohamedhussain1344 5 ปีที่แล้ว +2

      @@ranferchristian8050 bro i dont know who u r but learning about prophet is not dare its very easy .

    • @ranferchristian8050
      @ranferchristian8050 5 ปีที่แล้ว +1

      @@mohamedhussain1344
      I challenge you for a debate... you can bring any imam & sheikh if you want. I will give you time & date. No bad words. you can choose any topic you want. we are Christians.
      Do you accept or run like a coward?

    • @tuwanzamrooth7322
      @tuwanzamrooth7322 5 ปีที่แล้ว

      @@ranferchristian8050 th-cam.com/video/5hNgEMmZoOA/w-d-xo.html must see n talk abt that

    • @indunilB
      @indunilB 5 ปีที่แล้ว

      @@ranferchristian8050 Jesus Christ wouldn't challenge another like this. Behave yourself.

  • @noorulmusthakeem798
    @noorulmusthakeem798 5 ปีที่แล้ว +1

    Thank you Sakiya for like this program.

  • @sumedhi100
    @sumedhi100 5 ปีที่แล้ว +3

    Quran (3:56) - "As to those who reject faith, I will punish them with terrible agony in this world and in the Hereafter, nor will they have anyone to help." (See also: Response to Apologists).

    • @innai_rosy
      @innai_rosy 5 ปีที่แล้ว

      dnt take only this part n share.take the whole part n share.shame on u

    • @Hlk_rafd
      @Hlk_rafd 3 ปีที่แล้ว +1

      යේසුස් වහන්සේ කීසේක
      පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතල්ලා සමාඳානය නොව කඩුවක් දෙන්ට ආවෙමියි බයිබලය සඳහන් කරයි
      අබ්සොලම් කුඩාරමක් ගැසූවේය ඔහු ඊශ්‍රායේල් ජනතාව ඉදිරියේ තම පියාගේ අනියම් භාර්යාවන් සමහරෙක් දූෂනය කළ බව බයිබලය පවසයි 🤣 😅 😭 😂

  • @allaahthedivinetruthallaah19
    @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว +2

    අනේ මගේම අති කරුණාවන්ත දෙවියනේ මාගේ කතෝලික සහෝදරවරුන්ව සහ අනෙකුත් අහිංසක ලාංකික ඇතුලු විදේශික වැසියන්ව සමූලගාතනය කල පර අවජාතක නපුංසක හිත් පිත් නොමෙති මුස්ලිම් නම් වලින් සිටින, මුස්ලිම් යැයි කියා ගන්නා එහෙත් ඔබගේ නියෝගයන්ට සහ මුලින්ම විරුද්දව කටයුතු කරන තව්හීද් ජමාත් වෙනි නපුංසක අන්තවාදි සංවිධාන මේ පින් බිමෙන් සහ මුලින්ම අතු ගා දමනු මෙන!!! අනේ මගේ දෙවියනේ මේ ලෝකේ සිටින අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ශා කර දෙනු මෙන ආමීන් :( :( අනේ මගේ දෙවියනේ මම ඔබගෙන් හැඩූ කඳුලෙන් ඉල්ලා සිටිනවා :( :( :( මේ මිලේච්ච ක්‍රියාවන්ට සම්බන්ධ සියලුම දෙනාව ඇස් පනා පිටම විනාශ කර දමනු මෙන :( :(
    අප සැමගේ ආදරණීය දෙවියන් වහන්සේ සදාචාරයේ ඉහළම ප්‍රමිතිය අපහට පෙන්වා දෙන්නේය.!!! සත්‍ය දෙවියන් පවසන්නේ “යමෙකු මිනීමැරුම්, දූශිත චෝදනාවලින් නිදහස් අහිංසක පුද්ගලයෙකු මරා දැමුවේනම් එය මුළු මිනිස් සංහතියම මරා දැමුවාසේය “ යනුවෙන් සත්‍ය දෙවිදුන් පවසන්නේය!! “යමෙකු ජීවිතයක් බේරාගත්තේ නම්, එය මුළු මිනිස් සංහතියම බේරාගත්තා සේය. “ ඉස්ලාමීය සාමය හා සමඟිය පිළිබඳ ඉගැන්වීම් මේවාය. :( (කුරාණය ,5:32) මේ අවජාතක ක්‍රියාන්විතයට සම්බන්ධ වූ අවජාතකයිනි නුම්බලා නුම්බලගේ මරනින් පසු ජීවිතයේදී ස්වර්ගයට පිවිසීමට බලාපොරොත්තු ඇතිව සිටින්නේ නම් තොපි තොපිවමයි රවටාගෙන තියෙන්නේ !! දේව නියෝගයට අණසක නොවූ නුම්බලා බයානක අපා ගින්නේ සදහටම පිච්චෙනවා ඒකාන්තයි !!!
    oh you nasty terrorists do you all think you can escape from the evil activities you people have progressed ??if you think so listen to me very carefully !! you nasty terrorists will burn in hell fire for eternal cause almighty one and only the most merciful and the most gracious God (addressed as ALLAAH in arabi and ELOH in hebrew) warn strictly in the holy unique quran, condemning who ever kill an innocent human being unless it be for murder or for spreading mischief in the land - it would be as if he kill the whole people: and if any one saved a life, it would be as if he saved the life of the whole people"Qur'an 5:32 :( the only religious book on the surface of the earth that gives the highest value for a human life !!! unique quran speak and encourage highly to love each other and save one and other !!!
    facebook.com/pg/%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-553206368441944/posts/

  • @clickcell1445
    @clickcell1445 5 ปีที่แล้ว +178

    හොද මුස්ලින් ජනයා ඉන්නවා

    • @fathimanazeema3366
      @fathimanazeema3366 5 ปีที่แล้ว +4

      Click Cell thank you 🙏🏼

    • @fathimanazeema3366
      @fathimanazeema3366 5 ปีที่แล้ว +4

      Click Cell you welcome 🙏🏼 from USA

    • @kalukumataya7844
      @kalukumataya7844 5 ปีที่แล้ว +3

      උංගෙ කනත්තෙ

    • @renukamadumadu6490
      @renukamadumadu6490 5 ปีที่แล้ว

      Ai meyla danne nda sariya vissvidiyla hadnwa a බොරු sarma

    • @renukamadumadu6490
      @renukamadumadu6490 5 ปีที่แล้ว

      Oya sarma aktu wala hama tanma palli hadla awta mokda kiynna utra danna ona awtat

  • @ranifriend70
    @ranifriend70 5 ปีที่แล้ว

    Oyaga chanl eak goodk hodaiu karagan yanna obata taruwan saranaiy

  • @prabathsanjeewa4520
    @prabathsanjeewa4520 5 ปีที่แล้ว +6

    මේ වෙලාවේ කරන්න ඕන මේකයි. මගෙ මියන්මාර් යාලුවෙක් කිව්වෙ. උන් මුස්ලිම් උන්ට එහෙම කරල ගොඩ ආවේ.. සියලුම මුස්ලිම් වරැ සමාජයෙන් කොන් කරන්න ඕන. ( තාවකාලික ). මුස්ලිම් වෘයාපාර සම්පූර්ණයෙන්ම වර්ජනය කරන්න ඕන.. ඵතකොට මුස්ලිම් සමාජය දැඩි පීඩනයක් ඇතිවෙනවා. මුස්ලිම් වරැ පිල් බෙදන්න ගන්නවා.. මේ මහත්තයා වගේ උගත් බුද්ධිමත් අයට මුස්ලිම් සමාජය ඇහුන්කන් දෙන්න පටන් ගන්නවා. අන්තවාදී පල්ලි, මවුලවිලව කොන් වෙනවා. මුස්ලිම් අයම මුන්ට විරුද්ධ වෙනව. මේ සමාජ මතයක් එක්ක විශේෂයෙන් තරුණ පරපුර ඇත්ත තේරුම් ගන්නවා. ඵතකොට උන්ම ප්‍රශ්නය විසඳා ගනී. අන්න එතකොට අපි සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන්..

  • @immom4121
    @immom4121 5 ปีที่แล้ว

    Godak hoda deyak malliyo .bs malli

  • @anuruddhawikramanayake1220
    @anuruddhawikramanayake1220 5 ปีที่แล้ว +26

    හොඳ සංවාදයක්.... සහෝදරයා... හැබැයි සත පහකට විශ්වාස කරන්න බැරි ජාතියක්....

    • @sureshfernando25
      @sureshfernando25 5 ปีที่แล้ว +2

      Well said👍

    • @supunkalhara4126
      @supunkalhara4126 5 ปีที่แล้ว +3

      ettha kathawa wishwasa karalaa aya konda pana nethi karaganna hadanna epa

    • @innai_rosy
      @innai_rosy 5 ปีที่แล้ว +1

      same to u

  • @nurananjana5206
    @nurananjana5206 5 ปีที่แล้ว

    Godak hodai malliyo lassanata katha karanawa oyata jesu pihitai

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +187

    Ow අහිංසක මිනිස්සු ඉන්නවා

    • @soccerislife3933
      @soccerislife3933 5 ปีที่แล้ว +4

      Islam hariyata adahanneka ..oyala kochara gahuwath iwaseemen idiy eyai sathya Islam wadiyo

    • @fathimanazeema3366
      @fathimanazeema3366 5 ปีที่แล้ว +2

      monika amarakon Gvjdusjdj thank you

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 5 ปีที่แล้ว

      monika amarakon Gvjdusjdj thankyou

    • @faizarali1689
      @faizarali1689 5 ปีที่แล้ว

      thank u

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว

      Atta ahnsaka .minssu innw.a

  • @mohamedwasim2235
    @mohamedwasim2235 5 ปีที่แล้ว

    Hats off to you brother Sakiya, Oya me Karala thiyana Video eka ithamath watinawa. Ara Muslim brotherge view eka thamai ape Muslim hemogema view eka, venas view ekak thiyanawanam eka apita amathaka karanna puluwan % ekak pamanay, api Mulu lankikayoma ekata hitiyoth eka parajaya karanna lesi. Api wenwunoth eka ape hathurata lesi wenawa. Ape lankawa araksha karanna api ekathuwemu, Thrasthawadhaya parajaya karamu.

  • @kurshidahamedkurshidahamed3040
    @kurshidahamedkurshidahamed3040 5 ปีที่แล้ว +4

    Very good answer sir.

  • @abdulrahman-rx2zf
    @abdulrahman-rx2zf 5 ปีที่แล้ว

    onna okai aththa........ great episode...

  • @aruniaruni4908
    @aruniaruni4908 5 ปีที่แล้ว +239

    Hama muslim kanak akawaga නැහැ hoda aya ඉන්නවා godak

  • @rohanperera1824
    @rohanperera1824 5 ปีที่แล้ว

    Atthatama harima watinawa sinhala apita me pahadili kirima. muslim sahodara waruni obala oya karana prakasha awankawa nam karanne sinhala api kawadawath wirudda na obalata ❤️

  • @ivon.kumarimiss1535
    @ivon.kumarimiss1535 5 ปีที่แล้ว +13

    Anun Gena viwechanaya Karanna kalin thaman niwaradi da kiyala Balanna. 👈.
    Kaurut minissu. Ai aagam wadayak.
    Thanks brother you are great.

    • @bopenawwa8942
      @bopenawwa8942 5 ปีที่แล้ว

      Thanku sister

    • @mohamadnulair373
      @mohamadnulair373 5 ปีที่แล้ว

      Best

    • @irfanshifama7427
      @irfanshifama7427 5 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

    • @fathimarinuanf5763
      @fathimarinuanf5763 5 ปีที่แล้ว

      Hope each and everyone understands the situation and the people like u sister
      Thankyou so much

  • @honeybee595
    @honeybee595 5 ปีที่แล้ว

    Very good interview at this situation. Muslims hema welawema jaadhi betha nathuwa help karanda ready kaatath. Api aadharei apey ratey minissunta. ❤️

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 ปีที่แล้ว +12

    මම දැනට රටවල් පහක මුස්ලිම් කියනා සෑම මිනිහෙක්ම ආශ්‍රය කර ඇත. ඒ හමුවූ දහසක් දෙනා අතරින් එකම එක අනාර්තකාමී එක මිනිසෙකු හෝ දැනට හමුවී නොමැත. සියල්ල ආත්මාර්ථකාමී අයයි.

    • @poojaakkaarilassanaiiwonna8931
      @poojaakkaarilassanaiiwonna8931 5 ปีที่แล้ว +1

      Minissu okkoma atmartakami tama. .atmartikamata jathiyak ne

    • @mostalk9677
      @mostalk9677 5 ปีที่แล้ว

      බුද්දාගමේ හැටියට අනාත්මාර්තකාමී වෙන්න නං මාර්ග පල ලබන්න ඕනැ.අපි හැමෝමාඅත්මාර්තකාමීන්.

  • @ajmalismail4025
    @ajmalismail4025 5 ปีที่แล้ว

    Thanks bro. Meka godak watinawa apita. 🙏

  • @muhammednasheethcool
    @muhammednasheethcool 5 ปีที่แล้ว +5

    ත්‍රස්තවාදීන්ට ආගමක් නැත

  • @shanrulz90
    @shanrulz90 5 ปีที่แล้ว

    Good job..👌👌👌👍👍

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 5 ปีที่แล้ว +5

    මාලිගාවත්ත පල්ලිය සර්ච් කරන්ඩ කලින් කට්ට්යම පාරට බැහැලා "පල්ලිය ගන්ඩෙපා,පල්ලිය ගන්ඩෙපා" කියලා මීඩියා ටීම් වලට ගේම ඉල්ලුවා.
    නමුත් අන්තිමේදි ලිඳේ කිමිදිලයි බඩු හොයාගත්තෙ. කඩු කිනිසි,පිස්තෝල තොග පිටින්.
    ඉතිං කාවද බං අපි විස්වාස කරන්නෙ?
    අර පාරට බැහැලා මීඩියා ටීම් වලින් ගේම ඉල්ලපු හැම එකාමෙ ඕක දැනගෙනෙ නෙවෙයි ද ගේම ඉල්ලුවේ ?
    කාවද විශ්වාස කරන්නෙ?
    එකෙක්ව වත් අත අරින්න පුලුවන්ද උං මේ දේවල් දන් නෑ කියලා?
    හිතලා බලපං

  • @geneviefernando7028
    @geneviefernando7028 5 ปีที่แล้ว

    Thanks sakiya

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 5 ปีที่แล้ว +13

    Hoda කට්ටිය innawa

  • @Alhamdulillah.12569
    @Alhamdulillah.12569 5 ปีที่แล้ว

    Sakiya oyalage wage page thiyenakm rate samaya thiyenawa thanxs sakiya page bros

  • @dulaa5364
    @dulaa5364 5 ปีที่แล้ว +14

    මේ දේ කාටවත් වෙනස් කරන්න බෑ..
    මුස්ලිම් අයට විතරයි පුළුවන්
    බහුතර ලාංකික මුස්ලිම් ජනතාවගෙ මොල ආගමේ නාමයෙන් කා ඇති බව ඕන ගොනෙකුට වැටහේ
    කරැනාකර හොඳ /නියම ආකාරයට මුස්ලිම් ආගම දන්න මුස්ලිම් ආගමික නායකයො මැදිහත් වෙන්න.
    වෙන කිසිම ආගමකට මේ තත්වය වෙනස් කරන්න බෑ..
    නිතර නියම ආගමික සංකල්ප මුස්ලිම් ජනතාව අතරට යවන්න.
    එයාල පිරිසිදු අය කරන්න
    දේශපාලකයො මේ තත්වය වාසියට ගනී. කවුරු මලත් උන්ට වාසි, රනිල්ද, මහින්ද, මෛත්‍රී ඔක්කොම එකයි
    ආගම් බේදයක් නෑ..
    මිනිස්සු මැරෙනවට මම නම් කැමති නෑ..
    අන් ආගමික අය ඉවසන්න..
    ඒත් මේක වෙනස් කරන්න පුළුවන් මුස්ලිම් අයට විතරයි.
    අපිට ඕන මීට අවුරුදු 15කට විතර කලින් හිටිය මුස්ලිම් අය විතරයි.

    • @traphubz9994
      @traphubz9994 5 ปีที่แล้ว +1

      ඕව් බන්

  • @Deshan1209
    @Deshan1209 5 ปีที่แล้ว

    මටත් ඉන්නවා බං සුපිරි මුස්ලිම් යාළුවෙක්. මොන්ටිසෝරි යන කාලේ ඉදන් උයි මායි අද වෙනකල් තරහා වෙලා නෑ.පාස්කු දවස්වල උයි මායි එකට නිදිමැරුවා. උ පන්සල් ආවා , මං පල්ලි ගියා. 🖤

  • @shafrainam8515
    @shafrainam8515 5 ปีที่แล้ว +4

    good job
    keep it upppp...

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 3 ปีที่แล้ว

    Brother thanks

  • @samandammika7743
    @samandammika7743 5 ปีที่แล้ว +57

    බුරුකව කියනදෙ තනි බොරුවක් .බුරුකව කියනදෙ ලන්කවට අවේ සවුදියේ වැඩ කරන්න ගිය මුස්ලිම් කන්තවන්ගෙන් නැතුව කලින් බුරුකව කියනදෙ තිබිල නැ තියෙනවා .....දැන් පල්ලි වල තියෙන අයුද හම්බෙනකොට කොහොමද මුස්ලිම් මිනිස්සු ව්ස්වස කරන්නෙ ....මුස්ලිම් සියලුම දෙන එකවගෙ නැ කියල දන්නව නමුත් .මෙ තියෙන වතවරනය නිස ඔක්කොම එකවගෙ නැ කියල ව්ස්වස කරන්නත් බැ මුස්ලිම් සියලුම දෙන දැන් එක ව්දියට තමයි බලන්න අපට වෙල තියෙන්නේ ..එහෙම නොවන්නට වැඩ කරන්න වෙන්නෙත් මුස්ලිම් මිනිස්සුන්ටම තමයි මෙ ත්‍රස්තවාදී කන්ඩයම මුස්ලිම් මිනිසුන් ව්සින් කොටු කර නිතියට බරදෙන්නෙනම් අපිට සිතන්නට පුලුවන් මුස්ලිම් සියලුම දෙන එකවගෙ නැ කියල ..අනික මෙ මුස්ලිම් ත්‍රස්තවාදී මුස්ලිම් මිනිස්සු මරන්නෙ නැ මුස්ලිම් පල්ලි වලට බොම්බ ගහල නැ ..එම නිස අපිට සිතන්න වෙන්නෙ මුස්ලිම් සියලුම දෙන එක ව්දියට තමයි ..නැතුව අපිට මුස්ලිම් මිනිස්සු වස්වස කරන්න පුලුවන් කමක් නැ

    • @mohamadnulair373
      @mohamadnulair373 5 ปีที่แล้ว +5

      Kalinma me antawadeen gana api neetiyata kiyanakota eigollo meka terum aran wada kalanam ada me prshne Naha saho

    • @imaranziya5974
      @imaranziya5974 5 ปีที่แล้ว +4

      Sainthamaruthu vala hitapu ara kattiyawa allala dunne Muslim kollo. Api kawruth kemathi ne oya anthavadi Veda valata

    • @thesariganewatta9358
      @thesariganewatta9358 5 ปีที่แล้ว

      Me serama anduwe weradi..kochchara kal idalala me prashne mathu une..eda nisi piyawarak gattanm ada mehema wenne ne..me seratama mula rate hari nithiyal neti eka..nithi kriyathmaka nokerima

    • @tharangachamara2869
      @tharangachamara2869 5 ปีที่แล้ว

      B

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 5 ปีที่แล้ว

      @@thesariganewatta9358 oya lankawa gana witharai sao dana oya dana wada Qatar thanam kara mokata da kiyala a isis ta auda sali laba dana wa kiyala Muslim rata wal thanam kara a waga ma Kuwait pali a ta gauwa isis a waga Muslim ratawal aka udda karana wa oya loka diya odin padili wa balana BBC news india ndtv news Asia news alzazera news balana live balana English tamil Arabic language walin yana odin a gana tharum gana mama ithana wa oba ogath kiya tharum gani kiya ma wiswasa karana wa oba wa sao

  • @sewingmachinetechnology4478
    @sewingmachinetechnology4478 5 ปีที่แล้ว

    ela ela niyamai bokka
    👍👍👍