යන්නට එපා වල් කමේ - සේරම ගෑනු බඩු නෙමේ | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2022
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 557

  • @bsenawirathna6908
    @bsenawirathna6908 ปีที่แล้ว +77

    💯 යන්නට එපා වල්කමේ සේරම ගෑනු බඩු නෙමෙ....... හැමදාමත් වගේ සුපිරි විරිඳුවක්. තෙරුවන් සරණයි මල්ලි

  • @nadeenadee5589
    @nadeenadee5589 ปีที่แล้ว +46

    හොදම වැඩේ ඔහොම තමයි කරන්න ඕනී දැන් හැම අමාරුවක්ම හොද වෙන්න ඇතිනේ ඔයාගේ විරිදු ලස්සනයි අර්ථවත් ඒවා හැමදාම කියන්නේ බුදු සරණයි ජේසු පිහිටයි 👍👍🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +63

    අනිච්චේ දුක්ඛේ මෙහෙම තිරිසනෙක් නලින් පුතේ ඔයාට හදවතින්ම සුබ පතනවා බුදු සරණයි

  • @IsuraVlogs
    @IsuraVlogs ปีที่แล้ว +33

    අන්න නියම ගෑණු මිනිහා නැතත් වටේ යන්නේ නෑ ❤️

    • @ahiahi1721
      @ahiahi1721 ปีที่แล้ว +1

      eakanan eaththa 👍👍👍👍

  • @nishanthaupul1797
    @nishanthaupul1797 ปีที่แล้ว +26

    යන්නට එපා වල්කමෙ සෙරම ගැනු බඩුනෙවෙයි.ඔයකාලකන්නි ඔහොමම තමයි දැන්වත් හැදුනොත් ඇති.අදත් විරිදුව සුපිරි මල්ලි

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏යන්නට එපා වල් කමෙි,සේරම ගෑනු බඩු නොවෙි🙏🙏🙏🙏🙏ඇත්තමයි මල්ලි ඔයාගෙ හැම විරිදුවකම හදවතට දැනෙන යමක් තියනව,වචනයකින් හරි ගෑනු කමට වටිනාකමක් දුන්නට ඇත්තටම ගොඩක් ස්තුතියි මල්ලි,මොකද ගෑනු කුසකින් බිහිවෙලා,ඒ ගෑනිගෙම ලේ කිරි බිල හැදිල මවක්,සොයුරියක්,බිරිදක්,දියණියක් ඉන්න සමහරක් පිරිමි ඒ ගෑනු කමට විතරක් ගරහන අවස්තා වැඩි වෙලා තියන කාලයක ඔයාගෙ එක වචනයක් ගෑනු නාමය වෙනුවෙන් මෙි තරමි ලස්සනට ගැලපුන එක ඇත්තටම සතුටට කරැනක්,සතුටින්ම ඉන්න ලැබෙිවා🙏🙏🙏🇱🇰🌹🇧🇭

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +18

    නියමයි 😂😂😂😂 නලින් මල්ලි ඔයා මරු 😍😍😍 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +13

    😁😁😁 ඒක නම් සහතික ඇත්ත හැම ගෑනිම බඩු නොවේ, වැරදි ගහකට කොටල තියෙන්නෙ මල්ලි ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +8

    මල්ලියෝ ඔයාගේ කොච්චර විරැදු ඇහුවත් අද තමයි හීනායන විරැදුවක් ඇහුවෙි හීකාවෙලා මරෙනවා ඇත්තමයි මල්ලි නියමටම විරැදුව හදලා තියනවා .බුදු සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න .

  • @Dinu_532
    @Dinu_532 ปีที่แล้ว +4

    යන්නට එපා වල් කමේ ...සේරම ගෑනු බඩු නෙමේ....🔥🔥🔥🔥🔥🔥 මුන්ට හොදම වැඩේ මෙහෙම තමයි වෙන්නම ඕනී🔥🔥නලින් අයියා සුපිරි 🙏🙏

  • @vidulakmi
    @vidulakmi ปีที่แล้ว +63

    ඔයාගේ විරුදු නම් මරු අයියා ❤️

  • @sadakanethmira4570
    @sadakanethmira4570 ปีที่แล้ว +11

    යන්නට එපා වල්කමේ සේරම ගෑනු බඩු නොවේ බොහොමත්ම ස්තුතියි මල්ලි ඔයාට හොඳම වැඩේ මොහුට දීපු දඬුවම nallin මල්ලියේ ඔයාගේ විරිඳු වනම් සුපිරි

    • @user-gp1fi5rh3c
      @user-gp1fi5rh3c ปีที่แล้ว +1

      බුදු.සරණයී.මල්ලී.ඔයාට.ඔය.කටහඩ.මාරැ.දීර්ගායුෂ.ලැබෙවා.ජය.වෙවා.

  • @asokapriyangani5764
    @asokapriyangani5764 ปีที่แล้ว +62

    🤭🤭චික් අප්ප මොනවද මන්දා මුන්ට වෙලා තියෙන්නේ හොද වැඩේ 😁ඔයානම් නියමයි මල්ලි 😁බුදුසරණයි ඔයාට 🙏❤️❤️

    • @ddffff3349
      @ddffff3349 ปีที่แล้ว +6

      ඕවාට හරියන අම්මණ්ඩිලා ඉන්නවානේ අහු උණු ගමන් ඌ වැරදි නැතිනම් දිගටම ගස්ස ගන්නවා බුරුවො මුන්

    • @asokapriyangani5764
      @asokapriyangani5764 ปีที่แล้ว +7

      @@ddffff3349 එහෙම අය ඇති ඒ ගෑනු කෙනා හොද නිසානේ ඔහොම දඩුවමක් ලැබුනේ එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කරාට හැම ගෑනියෙක්ම බඩුත් නෙවෙයි හැම පිරියම බල්ලොත් නෙවෙයි අම්මවත් දන්නේ නැති උන් වගේ අයටනම් ඔය දඩුවම මදි 😏

    • @ruwanpeiris4940
      @ruwanpeiris4940 ปีที่แล้ว +2

      වස් වැදිලා පෙම් කෙලියේ , කොස් ඇට මීයත් එලියේ 😂😂

    • @sugathudayasiri7849
      @sugathudayasiri7849 ปีที่แล้ว +1

      Paw neda

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +3

    යන්නට එපා වල් කමේ සේරම ගැනු බඩු නොවේ මල්ලි සුපිරි විරිදුව නියමයි සම්මා සම්බුදු සරණයි මල්ලිට

  • @gamunurathnayaka6214
    @gamunurathnayaka6214 ปีที่แล้ว +1

    ඒ ගෑණූ කෙනාගේ මහත්තයාත් කරල තියෙන්නෙ නියම වැඩක්. නලින් ඔයත් සුපිරියක්ම තමයි

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +12

    එකන්ම් නියමයි දීලා තියනවා රිදෙන්නම.. විරිදුව සුපිරි නලින් අයියා....

  • @gamingmaduwayt8878
    @gamingmaduwayt8878 ปีที่แล้ว +44

    අනෙ මන්ද ඔයි දන් ලන්කවෙ උන්ට මොකද මෙ වෙල තියෙන්නෙ පිරිමි ජතියටම ලජ්ජාවක් නෙ මෙ වගෙ උන්ට ඔම කරලා මදි.....නලින් අයියෙ විරිදුවනම් සුපිරියක්...අදරෙයි හමදමත් බුදු සරනයි අයියෙ....😍😍😍😍😍

  • @malidelana8396
    @malidelana8396 ปีที่แล้ว +27

    හම්මෝ හිනා කාල මැරෙනව කොල්ලෝ මෙහෙම විරිදු අහද්දි.. ඇත්තමයි වනචර බල්ලොන්වනම් නිරුවත් කරල පාර දිගේ ඇවිද්දවන්න ඕනෙ .. හැබැයි කොල්ලො විතරක් නෙමෙයි වේසකමේ යන ගෑනුන්ටත් මේව හොද පාඩම්.

  • @aparnaishani9997
    @aparnaishani9997 ปีที่แล้ว +5

    ගොඩක් ඉන්නවා ලංකාවේ ඔහොම මිනිස්සු ඇත්තටම ගෑනියෙක් අසරණ උනාම ප්‍රෙයොජන ගන්න බලාගෙන හොදවැඩේ ඕකුන්ට ඔයාට ගොඩක් පිං නලින් මහත්තයෝ මේ වගේ එවුන්ට මෙහෙම කියපු එකට නම්

  • @tharushikaumini5029
    @tharushikaumini5029 ปีที่แล้ว +5

    අසහන කාරයින්ට හොදම විරිදුව සුපිරි 👍👍👍👍👍👍

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී ඔයගෙවීරීදුවටපනයනකමීහීනාසුපීරී

  • @m.r.chamodiprarthanabandar6486
    @m.r.chamodiprarthanabandar6486 ปีที่แล้ว +5

    නියමයි.යන්නට එපා වල් කමෙ සෙරම ගෑනු බඩු නෙවෙයි...

  • @pushparanjane1646
    @pushparanjane1646 ปีที่แล้ว +9

    මල්ලි ගේ ව්රිදු නම් නියමයි මල්ලි බුදුසරණයි

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 ปีที่แล้ว

    අම්මෝ සුපිරිම සුපිරියි විරිදු පහර

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +11

    බලන්නත් විළි ලජ්ජයි නලින් මල්ලී මේ වගේ. උන්ට මොනවා කරන්නද ආප්ප (මොනවත් එපා අම්මා... අම්මා නානවා බලනවාලු ච්ච් විතරක්🤛☠️🥺)

    • @shan-bj1ik
      @shan-bj1ik ปีที่แล้ว +4

      අම්මා නානවා බලන සීන් එකක් නෑ මුල ටික ඇත්ත සීන් එක අනිත් ඒවා කරපු බලු වැඩේට රිටන් එකක් විදිහට කියොගෙන රෙකෝඩ් කරගන්නවා 💔

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +1

    විරිදුව නම් සුපර් මුණ වහල ඇයි කාලකන්නි නොදකින් විරිදුවට ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayathunga6731
    @kusumjayathunga6731 ปีที่แล้ว +2

    විරුදු අයියා සුපිරි කදසුරිදු පිහිටයි 🤚🙏

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +3

    මරු කවි ටික අයියෙ. හැමෝටම හොඳ පාඩම්.. එක්කෙනෙක් එක්ක විතරක් තියාගන්නැතුය වටේ යන හැමෝටම.. අම්ම අක්කා නාන එ්වත් හොරා බලන එකෙ අනිත් දේවල් ගැන කවර කතාද.. තොට ඔහොම වෙලා මදී.

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว +2

    හොද වැඩෙ....තිරිසනා.....ඔය වගෙ තව ඉන්නවා උන්ටත් ඔක තමයි වෙන්න ඕන.....👍👍🙃

  • @inbamnayagam2052
    @inbamnayagam2052 ปีที่แล้ว +4

    සුපිරි විරිදුවක් අය්යේ මුන්ට කිසිම ලැජ්ජාවක් නැති තිරිසන් සතුන් ජාතියක් බුදු සරණයි දෙවි පිහිටයි අය්යේ ඔයාට 🙏🌹

  • @dilaniganga1721
    @dilaniganga1721 ปีที่แล้ว +5

    ඔය වගේ එවුන්ට ඔහොම කියලා මදි සහෝදරයා හොද වැඩෙ.නියම දඩුවම.අනේ අප්පේ මෙකට උන දේ බලු කමට ලස්සනයි විරිදුව සහෝදරයා ඔයාට බුදු සරණයි

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +1

    කොස් අැට මීයීයාත් එ්ලියේ..
    මීයීයට දැන් සැප අැතිනේ...
    සුපිරි විරිදුව.. හැදෙන එවුන්ට හැදෙන්න..

  • @dasc2869
    @dasc2869 ปีที่แล้ว +6

    එකනමි සහතික ඇත්ත සෙරම ගැනු බඩු නෙමෙයි

  • @hmmsherath5670
    @hmmsherath5670 ปีที่แล้ว +3

    Niyamaine nalin malli oya minissunta ohoma karala madi

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +1

    Munwa kapanna ona wathura nathi than .v lassanai aiye bs '🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹

  • @JADYapa
    @JADYapa ปีที่แล้ว +2

    නියමයි මල්ලිඔයාගේ විරිදු ටික

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 7 หลายเดือนก่อน

    නියමයි අයියේ විරැදුව

  • @nissangabandara1983
    @nissangabandara1983 ปีที่แล้ว +2

    මල්ලි ඛුදුසරණයී දෙවිපිටයි ජේසු පිහිටයි 😁😁👍🏽👍🏽👍🏽🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @malathilatha9226
    @malathilatha9226 ปีที่แล้ว

    Anee nalin puthe oyata viriduwak hadala thiyenne mn .mn ආසයි oyaage viriduwalata

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว

    නියමයි ඇත්තටම හොද වැඩේ

  • @amilasanjeewa3682
    @amilasanjeewa3682 ปีที่แล้ว +1

    Munta ashahane oyage wiriduwa nam hari agaiy hoda adarshayak hamotoama

  • @janajana7879
    @janajana7879 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද විරිදු ව බුදුසරණයි මල්ලි තවත් හැකියාව දිඋනුවෙවා නලින් මල්ලි 👌👌🙏🏾❤️

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 ปีที่แล้ว +1

    Lassanai ayye

  • @chandichandi5850
    @chandichandi5850 ปีที่แล้ว +1

    Niyamai මල්ලි ..👍👍👍👍🐁🐁🐁🐁🐁

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว +17

    😲😲😲😲😲😲😲 ....කොස් 😃😃😃😃ඇට....😃😃😃😃😃 මීයියත්.😃😃😃😃😃.. එලියේ 😲😲😲😃😃😃 ඔයා නමි මල්ලි මාරු හොඳේ😆😆 තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🌟🌟 ⁣🌟❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 ปีที่แล้ว

    මූ වදපු අම්මටත් නින්දා කරනවා කාලකන්නියා.තමන්ගේ අම්මා නාන විටත් හොරෙන් බලන්න තරම් තිරිසනෙක්නේ මූ නොදකින් මල්ලී ඔයාට ගොඩාක් පින් මේ වාගේ විරුදුවක් දැම්මට

  • @lahirukumara2177
    @lahirukumara2177 ปีที่แล้ว

    Supiri aiyee niyama wiriduwa anthima tika maru

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx ปีที่แล้ว

    ඇත්තටම සුපිරි විරිදුවක් බුදුසරණයි ඔබට මල්ලි 👍🙏❤️

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +2

    Aiyae විරිදුව නියමයි 👌👌👌

  • @kuwakuwait7587
    @kuwakuwait7587 ปีที่แล้ว +2

    මල්ලි සුපිරි විරිදුවක් ඔයාට බුදු සරණයි මල්ලි

  • @malikakumari692
    @malikakumari692 ปีที่แล้ว

    අයියේ ඔයාගෙ විරැදු.හැමදාම මමනමි අහනවා හරිම.ආසා.හිතේනවා.අයියේ ඔයාට බුදු සරණයි

  • @deepamangali3638
    @deepamangali3638 ปีที่แล้ว +1

    විරුදු මල්ලී යේ ඔයා ගේ කට තමා කට....නියමයි වචන ගැලපුම

  • @dancecovers3342
    @dancecovers3342 ปีที่แล้ว

    Supiri digatama vidio oniii❤️❤️ marama wadinwa hithata

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 ปีที่แล้ว

    නලින් අයියේ සුපිරි.ජය වේවා

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +1

    දෙවියනෙ මෙහමත් ජරා පිරිමි නලින් සර් ඔබට ජයවේවා ...නියමයිනේ සර්

  • @inokarajapaksha9489
    @inokarajapaksha9489 ปีที่แล้ว

    මරේ මරු අයියේ විරුදුව

  • @malanidisanayaka1378
    @malanidisanayaka1378 ปีที่แล้ว +2

    නියමයි අයියෙ බුදු සරනයි ඔයාට උන්ට ඔහොම වෙිලා මදි

  • @rathnayakadeepika5474
    @rathnayakadeepika5474 ปีที่แล้ว

    අම්මෝ නලීන් මල්ලී අන්තිම.වචන ටිකට අත්දෙක එකතු කරලා වැන්දට පවු නෑ🙏🙏🙏🙏

  • @vlogs1stvlogs888
    @vlogs1stvlogs888 ปีที่แล้ว

    Aiye Man Oyage Hama Viriduwakma Balanawa Atthama Supiri ❤️❤️❤️ 🥺 Podi Illimak Karanawa Wenasa TV Aketa Viriduwakma One A Aiya Loku Sewawak Karanawa Ratata

  • @geethakumari5073
    @geethakumari5073 ปีที่แล้ว +2

    මුන්ට ඔහොම තමයි මල්ලි කරන්න ඔන අමිිමා නානවා බලන්න තරම් මුන්ට අසහනයද මුන බැදලා දරැවො හැදුවොත් උනුත් ඉවරයි තුනුරුවන් සරණයි මල්ලි ඔයාට

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว

    මරු 👍👍👍👍👍👍👍👍👍👍👍👍💖

  • @himalimadhushani4850
    @himalimadhushani4850 ปีที่แล้ว

    මල්ලියො ඔයා නම් නියමයි👍👍👍

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +1

    මරු මල්ලි ඔයාගේ විරිදුව ❤️

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Hodama wade👍👍👍nalin malli oyage viriduwat niyamai❤❤

  • @anjanakavishka6749
    @anjanakavishka6749 ปีที่แล้ว

    Maru aiya oya viridu

  • @sandraadel7398
    @sandraadel7398 ปีที่แล้ว

    Niyamai, malli, virudunan, vurudu, nalin, malli ge, vitharai👌👌👌🙏🙏🙏

  • @namalarana5170
    @namalarana5170 ปีที่แล้ว +2

    සුපිරි විරිදු එලිවට එලිසමය තියලා ලියන්නෙ.

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว

    Nalin.malli.maru.akata.viridu.kiyanawa.lokayata.penna.niyamai.aye.karannehe.lejja.athi.akeknam. 😆

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +1

    අයියො එකත් පට්ට බුදුසරණයි ඔයාට

  • @riccco537
    @riccco537 ปีที่แล้ว +1

    Niyamai

  • @ronesharinesha4844
    @ronesharinesha4844 ปีที่แล้ว

    නියමයි විරිදුව බුදුසරණයි නලින් අයියේ ❤🙏

  • @dayamanamendra7134
    @dayamanamendra7134 ปีที่แล้ว

    Thank nalin

  • @malithikanchana7736
    @malithikanchana7736 ปีที่แล้ว

    ඔයාගේ විරිදුනම් මරු.ඌට දීපු දඩුවම ඊටත් මරු 🤭

  • @muscatoman8164
    @muscatoman8164 ปีที่แล้ว

    Good Good! Thank You Brother nalin.❤❤

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว

    Ammo niyamai wenada wagema adarsjmath viriduwk dunna budusaranai

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 ปีที่แล้ว

    ,කියමයි කියපු විරිඳුව සුභ පතනවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    නියමයි විරුදු 👍👍👍👍 ❤❤❤

  • @user-xx3or9rs4s
    @user-xx3or9rs4s 2 หลายเดือนก่อน

    යන්නට එපා වල් කමේ සේරම ගෑනු බඩු නෙවේ. හොඳ වැඩේ

  • @sumanasuma7485
    @sumanasuma7485 ปีที่แล้ว +2

    නියමයි නලින් මල්ලි ඔයාගෙ විරුදු නියමයි 😃😃

  • @sujeewachaminda8349
    @sujeewachaminda8349 ปีที่แล้ว

    👍💪niyamai

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Niyamai, supiri nalin brother. 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁thank you so much brother nalin. 👍👍👍👍👍👍👍👍👍jaya weawa!!!!Sriyani, from Saudi Arabia Riyadh.

  • @shereenbuhar846
    @shereenbuhar846 ปีที่แล้ว

    Yes dear ture and great God bless you and your family take care dear 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @narmadakarunanayaka8459
    @narmadakarunanayaka8459 ปีที่แล้ว

    Niyama viriduwa aiyee..

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    විරිදුව 🔥👌

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว +1

    සුපිරි ලස්සනයි 😁😁😁😁😁😁😁 නියමයි

  • @kumararuwan9635
    @kumararuwan9635 ปีที่แล้ว

    මරු අය්යෙ විරිදුව .තෙරුවන් සරණයි අය්යෙ

  • @kamalmadushan6962
    @kamalmadushan6962 ปีที่แล้ว

    Mona unath viriduwanam supiri 👌👌👌

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว

    හොඳ වැඩේ ඔහොම තමා කරන්ඩ ඕන නියමයි නලින් පුතේ

  • @rahmathrizwana2315
    @rahmathrizwana2315 ปีที่แล้ว

    සේරම ගෑනු බඩු නෙමෙයි..... සුපිරියි අයියේ👍👍

  • @vxkx5337
    @vxkx5337 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි බුදුසරණයි ඔයාට

  • @somalamendwa619
    @somalamendwa619 6 หลายเดือนก่อน

    සුපිරිමල්ලි

  • @sudarshanimadushani4056
    @sudarshanimadushani4056 ปีที่แล้ว

    Niyamai oyage viriduwa

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    නියම විරුදුව මල්ලි බුදු සරණයි මල්ලි

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว

    නියමයි මල්ලි ඔයාගේ ව්රිදු

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว

    Ammo malli eka maru 🙏👌👏👏👏

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Niyamai.aiye.yanna.epa.minissu.wal.kame

  • @sumasuma933
    @sumasuma933 ปีที่แล้ว

    ඔහොම තමයි ඕකුන්ට දඩුවම් දෙන්න ඕන බුදුසරණයි

  • @samanthidisanayaka8253
    @samanthidisanayaka8253 ปีที่แล้ว

    Niyama virundu tika.mewa balanna lajjai.munta gal gahala maranna oni

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว

    නියමයි නියමයි 🌹🌹🌹🌹👍👍👍👍👍