ความคิดเห็น •

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p ปีที่แล้ว +3

    පැහැදිලිව කිවුවට ඔබ තුමාට පිං මගේ ලග්නය කුම්බ ඔබ තුමාට කියලා මගේ කෙන්දරය බලාගන්න විදියක් නැනෙ , මම ආබාදිතයි එත් මෙක විඩියේ එක බැලුවම හිතට හරිම සතුටුයි අවුරුදු ගනකට පස්සෙ එ මම ලබපු සතුටම ඇති ඔබ තුමාට ගොඩාක් පිං ..බුදුසරණයි🙏🙏🙏

  • @seya2081
    @seya2081 ปีที่แล้ว +2

    ඔබතුමා ට තුනුරුවන් සරනයි .හොද පැහැදිලි කිරීමක්

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්ට දිර්ගායුස ලැබෙවා

  • @anuanu3919
    @anuanu3919 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩක් ස්තුති මගෙ පුතාගෙ මකර ලග්නය

  • @kasunsampath6487
    @kasunsampath6487 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ තුමාට❤

  • @kalumdesilva3021
    @kalumdesilva3021 ปีที่แล้ว

    ඔබට තුමාට බුදුසරණයි .නිදුක් නීරෝගී සුව ලැබේවා .🙏🙏🙏

  • @jayawardananishan4139
    @jayawardananishan4139 ปีที่แล้ว +7

    ගොඩක් ගෙබි හොර ජොතිර්වේදින් වගේ නෙවෙයි මේ කේමන් මහතා ගුරුවරයකු කියලා දෙනවා වගේ කියලා දෙනවා ගොඩක් පින් මෙහෙම අයට ...දීර්ගායුස ලැබේවා..හොරුන්ට අපායේ දොර ඇරේවා

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว

    Oba thuma තෙරුම් කරන විදිය හරිම පැහැදිලියි. බුදු සරනයි ඔබ තුමට

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +4

    දහසක් අය අතර ඇත්ත කතා කරන ඔබ තුමාට ජයෙන් ජයම වේවා පැහැදිලි කිරීම නම් අගයමි

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว

    ඔබ තුමාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුභ නවවසරක් වේවා ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏

  • @gameof1177
    @gameof1177 ปีที่แล้ว

    බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි

  • @thusharasubha5766
    @thusharasubha5766 ปีที่แล้ว +9

    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට.....!!!

  • @maleehansika8888
    @maleehansika8888 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති ඔබතුමාට බුදුසරණයි .❤🇦🇪🙏

  • @renukadesilva8144
    @renukadesilva8144 ปีที่แล้ว

    පැහැදිලි කිරිම ගැන ස්තූතියි ඔබතුමා ට ජය

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට 👃

  • @rasikarasika5721
    @rasikarasika5721 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට බුදුසරණයි

  • @hansininelum9110
    @hansininelum9110 ปีที่แล้ว

    Sr.. mao danu lagne.. mina rashiye rahu,chandr,guru akat sitimen leben pratipala monawada? saha chandr sitim nisa arashtkyk gatha vimat tiyanwada ? Mat oba thumagen den ganna kemati

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි ඔබ තුමා ට , වෘශ්චික ලග්න හිමියකු වන මගේ ලග්න පලාපල තුලින් මනස ශක්තිමක් කිරීම පිළිබඳව ,කරන කියන කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී චිර ජීවනය ද ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ පලා පල කතනය මාගේ පුද්ගලික ජන්ම පත්ත්‍රයට නිවැරැදිව විස්තරයක් ලබාදුන්නා, මාතෘභූමිය අනාගතයේ හොදින් ගමන් කරන කන්ඩායමකට ජනතා බලය හිමිවෙන බවත්, පැවසුවා ඒ සියල්ල නිවැරැදි පුරෝකතනයකි .. ස්තුතියි තව තවත් මිනිසුන්ට සේවයක් කරන්න ශක්තිය ලැබේවා .. ජයවේවා ❤

  • @anomaanoma3460
    @anomaanoma3460 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට

  • @priyadarshini2313
    @priyadarshini2313 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි..ඔබතුමට....ඔබ මෙ විශය පිලිබද හොද දැනුම් පරිචයක් තිබෙන කෙනෙක්..

    • @santhasumanasiri3541
      @santhasumanasiri3541 ปีที่แล้ว +1

      මෙවිව හරිද

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว +2

      @@santhasumanasiri3541 mewuwanam harida danne naa... eeth hamba welaa baluwoth athe paththuwena boru kiyanne..

    • @santhasumanasiri3541
      @santhasumanasiri3541 ปีที่แล้ว +1

      @@lovetoka කියල වැඩක් නැහැ මල්ලි

  • @tharakasadaruani8860
    @tharakasadaruani8860 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති සර්..මම ඔබතුමාගෙන් වේලාවත් බැලුවා..මම ඉන්නේ ඩුබායි වල..බුදු සරණයි

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +5

    ඔබ තුමා හොදට පැහැදිලිව කියනවා බොහොම ස්තුතිය ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

    • @santhasumanasiri3541
      @santhasumanasiri3541 ปีที่แล้ว

      හරිද මෙවිව

    • @shiranilal6406
      @shiranilal6406 ปีที่แล้ว

      @@santhasumanasiri3541 මම විශ්වාස කරනවා ඵත් අපි පව් නොකර ඉන්නවා නමි කුසල් අකුසල් පල දෙනවා මට මේ මහත්තයා කියන එක හරියටම කියනවා

    • @santhasumanasiri3541
      @santhasumanasiri3541 ปีที่แล้ว

      එහෙමද මට නමි එහෙම විස්වාසයක් නැහැ මෙවිව ගැන ඔයා කොහෙද

  • @RaniRaniDRani
    @RaniRaniDRani ปีที่แล้ว

    ස්තුතියි ඔබට බුදු සරනයි🙏🙏

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 ปีที่แล้ว +2

    Obathuma Apita kiyala dunna.. sabbah papassa saththanam kiyana gathawa man hamadama kiyanawa....🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    Thank you so much

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 ปีที่แล้ว +1

    🙏 තෙරැවන් සරණයි 🙏 🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 ปีที่แล้ว +7

    වර්තමානයේ ජෝතිෂ්‍යය පිලිබඳ මනා දැනුමක් ඇති ඔබ තුමාගේ පලාපල විස්තරය ඉතාම හොඳයි.පැහැදිලි කිරීම විශිෂ්ටයි. ඔබ තුමාට තෙරුවන් සරණයි!!!

  • @gala-865
    @gala-865 ปีที่แล้ว +2

    සිංහ ලග්නය චන්ද්‍ර ගුරු ශනි යෝගවෙලා දෙවැන්නෙ .සිකුරු 5 . රවි කුජ බුධ කේතු 6 වැන්නෙ රාහු 12.සෙනසුරු මහ දශාව ගතවෙන්නෙ මට කොහොමද .ස්තුතියි ඔබ තුමාට

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว

    බුදුසරණයි ..මහත්මයා ..

  • @upsidis5008
    @upsidis5008 ปีที่แล้ว

    Oba thuma ge kendara palapala 100 niwaradi , adaha nogatha haki tharam pudumayata pathuna.acording to my horascope, everything you have told 💯 true. Unbelievable! Budusarani!

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    ස්තුතියි sir ධනු..🙏❤️🙏

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 ปีที่แล้ว

    Theruwan saranai ඔබතුමාta

  • @madhumaliarachchi2055
    @madhumaliarachchi2055 ปีที่แล้ว

    මම මකර ලග්නය .ශනි ඉන්නෙ 1 කොටුවෙ. ඔබතුමාට ගොඩාක් ස්තුතියි පින්

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Denuwath kalata godak pin, tearuwan saranai, dirgausa,lebeawa!!!!🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏😁😁👍👍👍mama makara, Sriyani, from Saudi Arabia Riyadh.

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 ปีที่แล้ว +1

    Oba thumata ගොඩක් පින්
    මම මකර .

  • @thusharahewage1450
    @thusharahewage1450 ปีที่แล้ว

    ඔබ තුමා තමා මා දුටු විශිෂ්ඨම ජෝතිර්වෙිදියා

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +5

    රාහූ 1 කොටුවේ ,කේතු ඉන්නවා 7 කොටුවේ ,,ස්තුති ඔබ තුමාට ගොඩක්ම ,,තෙරුවන් සරනයි පරිස්සමෙන් හොඳින් ඉන්න හැමෝම ,,💐❤️🙏🙏

    • @piyanlathamallika257
      @piyanlathamallika257 ปีที่แล้ว +1

      රාහු 1 නම් පරිස්සමින් හලෝ🤗😘

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว

    තෙරුවන් සරණ යි සර්

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580 ปีที่แล้ว +1

    Jaya wewa mahathmaya.balagena unne.sthuthi

  • @Dammikavilla442
    @Dammikavilla442 ปีที่แล้ว

    Theruwan saranai..! Dirgausha labewa 🙏🏻

  • @jeewaea9842
    @jeewaea9842 ปีที่แล้ว +1

    මහත්තයා, වෘශ්චික ලග්නය, කුජ 06වැන්නේ ඉන්නවා,
    ශනි මහා දශාවේ කුජ ගේ අතුරු දශාව 2023ජනවාරි මාසයේදී ආරම්භ වෙනවා. ශනී ග්‍රහයාත් 04වැන්නේ ගමන් කරන නිසා භූමි ලාභ, මැණික් ලැබීම් තිබේද?

  • @chamilapriyadarshani5629
    @chamilapriyadarshani5629 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි

  • @user-ys1rf2li8t
    @user-ys1rf2li8t ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @rmaneesha4933
    @rmaneesha4933 ปีที่แล้ว +14

    ඔබතුමාගෙ 2023 video එක එන කම්මයි බලන් හිටියෙ 🙏🙏🙏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว

    ස්තුතියි,.... ෙතරැවන්සරණයි....!!!........

  • @priyaperera1494
    @priyaperera1494 ปีที่แล้ว +1

    Oba thumata pin. Sthuthi. Theruvan saranayi 🙏🙏🌹🌺

  • @achaladissanayaka1255
    @achaladissanayaka1255 ปีที่แล้ว

    Harima lassanara pahadili karata obathumata thanks

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Oba tumata bohoma estuti. Samma sambudu saranai. Niduk neerogee deeraga aau labewa.

  • @jayathilaka1061
    @jayathilaka1061 ปีที่แล้ว

    oba thuma kiyana dewal godaakma hari.. niwaradiy.. upan welaway dinayay dunpasu siyalla niwaradiwa pawasanawa..🙏

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 ปีที่แล้ว

    පිං සිදුවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchiboy8094
    @kanchiboy8094 ปีที่แล้ว +1

    ඔබතුමා මාගේ ජන්ම පත්‍රය බලා අතීතයේ සිදු වූ දේවල් නිවැරදිව කියා අනාගතය පිළිබඳ දැනුවත් කරාට සතුටුයි. බොහොම ස්තූතියි. බුදු සරණයි! දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!

  • @thusharasubha5766
    @thusharasubha5766 ปีที่แล้ว +1

    මම ධනු ලග්නය සධූ , ගුරු 1 වැන්නේ ( ගුරු වක්ක්‍රව ) සිකුරු 7 , රවි 9 ,

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว

    බුදු සරනයි 🙏🙏

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 ปีที่แล้ว

    බුදුසරණ

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට🙏

  • @kaushnaigeethanjali4172
    @kaushnaigeethanjali4172 ปีที่แล้ว

    Sani ග්‍රහ thuma 3 kotuwe බුධ sikuru රවී gaha තුමා 9 kotuwe pihitim subaid

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 ปีที่แล้ว +1

    වෘශ්චික ලග්නය 4 හි ශනි ,6 හි චන්ද්‍ර, 8 හි ගුරු , 2 හි කුජ රාහු මහ දශාව චන්ද්‍ර අතුරු දශා වක් නම් බුදු සරණයි

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 ปีที่แล้ว

    Tharuwan saranyi sar apata wagema oba tumataht jaya wewa

  • @sheranshan4036
    @sheranshan4036 ปีที่แล้ว

    Thearuwan saranai oba thumata

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว

    Theruwan saranai Obathumata 🙏🙏🙏🙏🙏🙏
    Wurshchika.

  • @Sandasi_Saranya
    @Sandasi_Saranya ปีที่แล้ว

    37:51 Theruwan saranai.🙏bohoma pin

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 ปีที่แล้ว

    1 sikuru 4 guru ketu 7 senasuru 8 chandra 10 Rahu 11 Ravi kuja 12 Buda .Lagnaya Makara. Mata kohomada?

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    ස්තුති 🙏🙏🙏🙏....තෙරුවන් සරනයි ....මන් සිංහ 😌👌

  • @disarasenuka6017
    @disarasenuka6017 ปีที่แล้ว

    Budusaranai obathumata

  • @kishanisen2074
    @kishanisen2074 ปีที่แล้ว

    Thanks

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว

    1993/4/12.ra.12.37ta upan welawa we.2කෙ.ශනි.ගුරු 9.me phitima.hodada.2023warsaya hodada

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 ปีที่แล้ว +1

    Obathumata bohoma sthuthi 🙏🙏🙏

  • @indranimanike2801
    @indranimanike2801 ปีที่แล้ว +2

    ඔබතුමාගේ.සියලු.ලග්න.පලාපල.මම.ඉතාම.කැමැත්තෙමිම.බලනවා.හොඳින්ම.පැහැදිලිකිරිමක්.කරනවා..තෙරැවන්සරණයි

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 ปีที่แล้ว

    මගෙ ලග්නෙ මකර, 1- චන්ද්‍රයා, 2- ශනි , 7- සිකුරු මේක ගැන කියන්නකෝ..

  • @sumithrafernando3173
    @sumithrafernando3173 ปีที่แล้ว

    Oba thumata theruwan saranai

  • @prabathasanka8547
    @prabathasanka8547 ปีที่แล้ว

    මගෙ ලග්නය වශ්චික
    1 ශනි සදු (3 ගුරු)
    5 සිකුරු බූද
    6 රවි රාහු
    7 කුජ
    12 කෙතු
    මට ලොතරැයි වාසනාව තියෙනවා ද සර්

  • @kujayasinghe9199
    @kujayasinghe9199 ปีที่แล้ว +44

    10:29 මේෂ
    16:03 වෘෂභ
    22:44 මිථුන
    29:45 කටක
    35:14 සිංහ
    40:49 කන්‍යා
    47:02 තුලා
    53:13 වෘශ්චික
    59:57 ධනු
    1:06:15 මකර
    1:11:27 කුම්භ
    1:16:09 මීන

    • @niroshalakmali5401
      @niroshalakmali5401 ปีที่แล้ว +1

      Monavada me

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 ปีที่แล้ว +1

      පිං ඇ.

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +2

      @@niroshalakmali5401 ඔය ටයිම් එක පාස් කරන්න ඔයාගෙ ලග්නේ වෙලාව අනුව බලන්න පුළුවන්

    • @tharidubalasooriya6240
      @tharidubalasooriya6240 ปีที่แล้ว

      මෙිෂ 1990/6/01/ පාන්දර 4.45

    • @disnamederigama7225
      @disnamederigama7225 ปีที่แล้ว

      0000p

  • @Wap486
    @Wap486 ปีที่แล้ว

    api dakapu hoda mahathmayek....jaya wewa..

  • @dulajindika3349
    @dulajindika3349 ปีที่แล้ว +1

    ඇත්තටම මේ කියන විදිය ගොඩාක් හොදයි

  • @chandanaweragampita6204
    @chandanaweragampita6204 ปีที่แล้ว +1

    Oba thumatath jayama wewa Sri dalada samidu pihitaye

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 ปีที่แล้ว

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @pablokz5973
    @pablokz5973 ปีที่แล้ว

    මගේ ලග්නේ කන්‍යා 06 කොටුව කුම්බ ඒකේ ඉන්නේ සෙන්සුරු .මට මොනවා වෙයිද?

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Sir mage hadahana balaganna puluvanda.

  • @soomasoma8580
    @soomasoma8580 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhe danuwalh kerema budu saranai api katar rata sita

  • @udayashantha1619
    @udayashantha1619 ปีที่แล้ว

    සෙනසුරු 1 හා වන්දනා 10 ද සිටිති..pahadili කරන්න..

  • @dianadesilva142
    @dianadesilva142 ปีที่แล้ว

    Mage lagnaya mesha, kuja 11,sadu 12.athakota aka erashtakayakda mahathmaya.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +2

    ජයවේවා ඔබතුමාට .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @neelakapurasinghe9670
    @neelakapurasinghe9670 ปีที่แล้ว

    Bohoma pin Obathumata ✨️

  • @Hima44597
    @Hima44597 ปีที่แล้ว

    Theruwan sarani, obathumata ,pahadiliwma therum Karen obathuma godak pin obathumata.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว

    මගේ 1- සිකුරු
    සෙනසුරු - 3 කොටුවේ... මොනවා වෙයිද? 😥

  • @asvidhaastrology
    @asvidhaastrology ปีที่แล้ว

    Background noise remove කරන්න.tnx

  • @wasanthichandima7268
    @wasanthichandima7268 ปีที่แล้ว

    Good luck

  • @ajithkumara1810
    @ajithkumara1810 ปีที่แล้ว

    Sir dariddra yogaya gena videovak karannako

  • @vijithakumara2907
    @vijithakumara2907 ปีที่แล้ว

    Bohoma isthuthi

  • @malemale2274
    @malemale2274 ปีที่แล้ว +1

    නීච බන්ග රාජයොගය ගැන පැහැදිලි කරන්න....

  • @gayansanjeewa2821
    @gayansanjeewa2821 ปีที่แล้ว +1

    Obatuma kiyana hama dema hariyatama hari, obatumata godak pin, mage hadanna balala kiyapu hamadema atta

  • @batsuper1630
    @batsuper1630 ปีที่แล้ว +1

    Maththya mn makara ...mage shani inne 9 weni kotuwe..narakada🤔

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639 ปีที่แล้ว

    මගේ ලග්නෙ මේෂ .ශනි 9,චන්ද්‍ර 12.එව්ට මෙය බලපාන්නේ කෙසේ ද??