ඔබේ හඳහනෙන් කොඩිවින , වස්තු දෝෂ පවතිනවාද දැනගන්න ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024

ความคิดเห็น • 26

  • @ThisaraKumara-v6v
    @ThisaraKumara-v6v 17 วันที่ผ่านมา

    අපට ඔබතුමා ගොඩක් විශ්වාසය අපිත් හොර නැකැත් කරුවන්ට මුලා වෙලා හිටපු වෙලවක ඔබතු මා තුමා අපිට හමූඋනෙ කියපු දැ හරියටම හරි .ඔබතුමා තුමා නිසා ලොකු මුදලකින් බෙරුනා.ජිවිතය නැති වෙනවා කියල බෙරගන්න ඔනනම් ලොකු වැඩ ට්කක් කරන්න ඔන කියල හොර නැකැත් කරුවෙක් අපිට කිවුවා
    ඔබතුමා අපිට හදහන් තුලින් ජීවිතය පිළිබඳ ලොකු පැහැදිලි කිරිමක් කලා.බොරුවෙන් මුලා නොකර ඇත්ත පවසන ඔබතුමා ට දීර්ඝායුෂ පතමි.බුදු සරණයි!!!!!!

  • @ThisaraKumara-v6v
    @ThisaraKumara-v6v 17 วันที่ผ่านมา

    අපට ඔබතුමා ගොඩක් විශ්වාසය අපිත් හොර නැකැත් කරුවන්ට මුලා වෙලා හිටපු වෙලවක ඔබතුමා තුමා අපිට හමූඋනෙ කියපු දැ හරියටම හරි .ඔබතුමා තුමා නිසා ලොකු මුදලකින් බෙරුනා.ජිවිතය නැති වෙනවා කියල බෙරගන්න ඔනනම් ලොකු වැඩ ට්කක් කරන්න ඔන කියල හොර නැකැත් කරුවෙක් අපිට කිවුවා
    ඔබතුමා අපිට හදහන් තුලින් ජීවිතය පිළිබඳ ලොකු පැහැදිලි කිරිමක් කලා.බොරුවෙන් මුලා නොකර ඇත්ත පවසන ඔබතුමා ට දීර්ඝායුෂ පතමි.බුදු සරණයි!!!!!!

  • @shehandilshanka6492
    @shehandilshanka6492 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ගුරුතුමාට ❤🎉🎉🎉

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k หลายเดือนก่อน

    ස්තුතියි,.තෙරුවන්සරණයි,.........!!!

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

  • @hilareenfernando7952
    @hilareenfernando7952 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thejadamayanthi3724
    @thejadamayanthi3724 หลายเดือนก่อน

    hmm

  • @pradeepsilva3218
    @pradeepsilva3218 หลายเดือนก่อน

    Mahathaya tath kala shastaren puluwan neda niwasak dosa adala kalayedi athiwenawa kiyala kiyanna

  • @sumindarasantha3843
    @sumindarasantha3843 หลายเดือนก่อน

    Mhatmaya mata dan aurudu 4k wetara idala karna kisima dayak haryana sarin Sara lada mokak nisada ehama wanna

  • @Mariam-fz3zd
    @Mariam-fz3zd หลายเดือนก่อน

    1970.08.15.am02.mituna

  • @estherbredies2215
    @estherbredies2215 หลายเดือนก่อน

    😂

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 หลายเดือนก่อน

    Me manussaya baninawa witarai

    • @kemankulasiri7164
      @kemankulasiri7164 หลายเดือนก่อน

      හොදින් අහන්න. කාටද බනින්නේ. නොදන්නා මිනිසුන් මුලා කරන වැරදි වලින් වන හානි වලින් ඔබව රැකගෙන ඔබට යමක් වටහා දී බොරු කරුවන්ට අසු නොවන්නට ඔබව දැනුම්වත් කරනවා මිස.

  • @user-cn5yz9lw6b
    @user-cn5yz9lw6b หลายเดือนก่อน +1

    මගේ හඳහන බලන්න ඔබ තුමාට මැසේජ් එකක් දැම්මා. නමුත් ඔබ තුමාගේ නොම්මර වැඩකරන් නේ නෑ

    • @kemankulasiri7164
      @kemankulasiri7164 หลายเดือนก่อน

      24 පැයම දුරකථන වැඩ තාක්ෂණ දෝස හෝ සිග්නල් ගැටළු වලින් ගැටළු ආවොත් හැර නැත්නම් වැඩ කරනවා.

  • @janaka3246
    @janaka3246 หลายเดือนก่อน +5

    ලංකාවේ විතරයි ඔයා කොඩිවින තියෙන්නේ වෙන රට වල නැ සල්ලි ගන්න කියන කතා

    • @shashindunimmika1767
      @shashindunimmika1767 หลายเดือนก่อน +3

      යකෝ ඉතින් යන්තරමංතර තියෙන්නේ ලංකාවෙනේ.. පිටරටවල නෑ තමයි

    • @ishanmanju229
      @ishanmanju229 หลายเดือนก่อน +2

      You tube eke search karala balanna pitaratawala nadda kiyala

    • @ishanmanju229
      @ishanmanju229 หลายเดือนก่อน +1

      මම ඉන්නේ කොරියාවේ .මෙහෙත් ඒවා තියෙනවා ඒත් ගොඩක් බැදිලා ඒවා කරන්නේ නෑ ..ගෙයක් පදින්චි වෙනකොට ඔය ඔක්කොම කරනවා .පිදේනි තටු පවා තියනවා

    • @navodyasandaru7485
      @navodyasandaru7485 หลายเดือนก่อน

      අරාබි රට වල වැඩිහරියක්ම තියනව එයාාල කියන්නෙ ජින්ල කියල මේ අදුරැ බලවේග වලට තවත් රට වල සාතන් කියලත් අදුරු බලවේග අදහන අය ඉන්නවා හොදට බැලුවොත් වැඩිහරියක් හොල්මන් චිත්‍රපට හැදෙන්නෙත් බටහිර රටවල.

    • @ShanukaDeshan-nn4nr
      @ShanukaDeshan-nn4nr หลายเดือนก่อน +1

      පිස්සු පකයෙක් නොවී කට වහන් හිටපන්