ඇල්ල සැඟවුන දිව්‍ය ලෝකය | විදේශිකයොත් ඇවිත් භාවනා කරන අසපුව"ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටිනව වගේ "

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 258

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน +77

    සාදු සාදු සාදු මුහුදේ කොහෙන් වතුර දෝතක් ගත්තත් එකම රසයි වගේ. මහමෙව්නවෙ මොන ස්වාමින්වහන්ස බණක් කීවත් අසිරිමත් .. අපේ මේ ස්වාමින්වහන්ස ගේ මේ දේශනාව අහද්දී ඇඩුනා, අපේ ලොකුස්වාමින්වහන්සේට , අපේ ස්වාමින්වහන්ස ලාට කෝටි කෝටි වාරයක් වන්දනාව වේවා.........🙏🙏🙏🙏

  • @NandawathiKp
    @NandawathiKp 2 หลายเดือนก่อน +57

    ඇතිවූ ශ්‍රද්ධාව නැගුනා සතුටු කදුලකට. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ ශ්‍රේෂ්ඨ සිසු දරුවන් වූ ඔබවහන්සේලා කල්‍යාණ මිත්‍රයන්සේ, ඔබවහන්සේලාගේ සෙවන ලැබුම පුබ්බේච කතපුංඣතා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම කලයාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🎉❤ ම.

    • @ramya-g3m
      @ramya-g3m 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @gayatrikumari637
    @gayatrikumari637 2 หลายเดือนก่อน +11

    මේ ස්වාමීන්වහන්සේ ගේ වචන පුදුමාකාර විදිහට හිත නිවනවා වගේම හිතට වදිනවා. බොහොම පින් 🙏

  • @NalikaBuwaneka-t3t
    @NalikaBuwaneka-t3t 2 หลายเดือนก่อน +26

    මේ සෑය වදින්න පින් තිබ්බා සේම මේ අසපුවේ යම් හෝ කාර්යයක් සදහා මුදලින් හෝ වෙහෙසකින් හෝ දායක වීමේ පින සැමට අනුමෝදන් වේවා !!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @lastdream5705
      @lastdream5705 2 หลายเดือนก่อน +2

      ඔබ මේ රජානන් වහන්සේ වැන්දා නම් ඒ සත්බුදු රජානන් වහන්සේ වන්දනා කලේ කිය⁣ෙ හිතන්න යම් මුදලක් දුන්නා නම් සත්බුදු රජානන් වහන්සේලාට උපස්ථානය පිනාස තම වහෙස මහන්සියෙන් ඉපයූ මඅදලිව් සත්බුදු රජානන් වහන්සේලාට සිව්පසෙයන් උපස්ථාන කරවනු පිනිස මුදලක් පූජා කලා කියා හිතන්න එය මෙලොව යහපත පරලොව සුගතිය පිනිස වේවායි සිතන්න එයා යථාර්ථව යහපතම පිනිස වේවි මහමෙව්නාව කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ දිය්‍ය ලෝකයනින් ආ බලගතු දෙවියෙකියි මට හැ⁣ඟේ ර් උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @PradeepDeSilva-u4c
    @PradeepDeSilva-u4c 2 หลายเดือนก่อน +13

    මෙම උතුම් සත්බුදු මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි..
    අද අපේ සත්බුදු සෑය, සත්බුදු විහාරය දකිනකොට හරිම සතුටුයි...
    අපගේ කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිංවත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසෙවා

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 2 หลายเดือนก่อน +21

    මගෙ උතුම් බුද්ධ රත්නයට දම්ම රත්නයට සන්ඝ රත්නයට මගෙ නමස්කරය වෙවා

  • @prashadivlog
    @prashadivlog 2 หลายเดือนก่อน +32

    බණ්ඩාරවෙල නගර ශාලාවට මාත් ගිහින් තියනවා මගේ ලොකු තාත්තා එක්ක. ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනයක් අහන්න. මට එතකොට අවුරුදු 12ක් විතර ඇති. දැන් අවු: 27ක් පොඩි වයසේ ඉදන් මේ ඇසුර ලබන්න මහා පිනක් කරල ඇති මන්❤❤

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 2 หลายเดือนก่อน +71

    මේ මහා සෑය හදන්න අපේ පවුලේ කට්ටියම සහභාගී වුනා කීප වතාවක් ...හුගාක් මහන්සි වෙලා තියෙනවා ...දැන් දකිනකොට ආසයි.. අපේ පින්වත් ලොකු ස්ව්මීන් වහන්සේට පින් අයිති වේවා ...මහමෙව්නාවේ දහම් කටයුතු තව තවත් දියුනු වේවා ...උතුම් මහා සන්ගරත්නය නිවනින්ම සැනසේවා...🎉🎉🎉

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 2 หลายเดือนก่อน +7

      ඇසින් දැකල පින් අනුමෝදන් වුනා 🙏🙏🙏

    • @PadmaWeerawardhana-r4l
      @PadmaWeerawardhana-r4l 2 หลายเดือนก่อน +3

      🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි .

    • @lastdream5705
      @lastdream5705 2 หลายเดือนก่อน +3

      සාධු සාධු සාධු ඒ ශමපූජාවන් සසර සුගති සැප පිනිසම හේතු වේවායි පතමි

  • @prageethbandara5381
    @prageethbandara5381 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ කල වැඩසටහන් වලින් ඵලදායි ම හොදම හරවත් ම වැඩ සටහනයි.අප්රමාණ පින්. තව තවත් මේ වගෙ සිල්වත් සංඝයා වහන්සේලා සිටින වැඩ සිටින භූමි වල විශේෂ වැඩ සහටහන් දිගටම කරන්න. සාදු සාදු සාදු

  • @CharityDeA
    @CharityDeA 2 หลายเดือนก่อน +9

    ඒකනම් ඇත්ත ස්වාමින්වහන්ස ... 🙏අපිට තර්ක කර කර ඉන්න වෙලා නැහැ ... අපි මේ ගෞතම බුද්ධ සාසනය උපරිමයෙන්ම ශක්තිමත් කරලා, ලස්සනට බබළවලා මතු පරපුරට දායාද කරමු. 🙏☸️🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ...අපි ආවා වන්දනා කලා.අපේ ලොකුස්වාමින්වහන්සේට කෝටි වාරයක් වන්දනා වේවා...ඔබවහන්සේලාගේ පාද නමස් කාර වේවා....අපේ මහමෙව්නවෙන් කරන්නෙම හොද දෙයක් අපේ රටට, දැයට,ලෝකෙට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanihewage3356
    @dilanihewage3356 2 หลายเดือนก่อน +10

    මේ වගේ පුංච පිංබිමක් දෑක් වන්දනා කරගන්න මට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා ඔබවහන්සේට බුදුසරණයි

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේට ගොඩක් පිං.. හිතට ලොකු සතුටක් දැනෙනවා ඔබවහන්සේ ගේ දේසනව අහන්න අහන්න.. අනේ කවදාහරි අපිටත් මේ සියළුම බුදුන්ගේ රාජදානි යට යන්න ලැබේවා.. 🙏🌹🙏🌹🙏🌹..

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 . මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 . දොස්තර මහත්තයා ඇතුලු සියලු ගිහි පින්වත් පිරිසට හිසනමා ආචාර කරමි සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏 . ඔබ සැමට තෙරුවන් සරණයි ❤❤️❤️🌹🌻🌺

  • @JayanthiPushpa-s4l
    @JayanthiPushpa-s4l 2 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි ඔබවහන්සේට .අපේ ගෞරවනිය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා.

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @inokaruwanmalie9745
    @inokaruwanmalie9745 2 หลายเดือนก่อน +50

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ දෑතින් සිදු කල කුසලයක් සේ සිතා සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළුව සැමට 🙏🙏🙏 පුදුම ලස්සනක්. දිව්‍යලෝක පරාදයි 🙏🙏🙏🙏

    • @TDM.DINNA3395
      @TDM.DINNA3395 2 หลายเดือนก่อน +4

      පුදුම සතුටක් දැනෙන්නේ දිව්‍යලෝකයක් වගේ සත්බුදු මහා සෑයක් ජාතියට දායාද කල පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහාමෙව්නාවාසී පිංවත් ස්වාමින් වහන්සේලාට අනේක වාරයක් පිං අනුමෝදන් වේවා! .සාදූ..සාදූ..සාදූ❤❤

  • @YasanthiNimalika-ck8qc
    @YasanthiNimalika-ck8qc 2 หลายเดือนก่อน +11

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 Ane ape katharagama mahamewna asapuwe චෛත්‍ය ඉදිකිරීමට අපේ ලොකු ස්වාමින් වහන්සේට හැකිවේවා

  • @pathmakumari4137
    @pathmakumari4137 2 หลายเดือนก่อน +15

    අපි කළ පින් ද තිබූ බව තේරුම් ගන්න හැකිවූයේ
    මහමෙව්නාව නම් වූ පින්බිමට මුල සිටම අපට ගොස් ජීවිතය වෙනස් කරගත යුතු අයුරු කියා දුන් නිසාමයි
    කෙසේ කලගුණ සලකා සැනසෙන්නද අනුත්තර පින් කෙත්
    🙏🙏🙏🙏
    මේ උතුම් පින්වත් සෑය ගොඩනගන්න පුන්‍යවන්ත වූ සැමටම අපකල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදූ සාදූ සාදූ 🌹🌹🌹

  • @MallikaRajawasam
    @MallikaRajawasam 2 หลายเดือนก่อน +8

    සම්බුදු මහාසෑය රජාණන්වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙවා සාදු සාධු සාදු

  • @Sriyne
    @Sriyne 2 หลายเดือนก่อน +5

    පින්වත් සුවාමින් වහන්සේලාට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු .....මනුෂ්‍ය ජිවිතක් ලැබුණත් පිරිසිදු දහමක් නොලැබුණා නමි....අපේ ලොකු ස්චාමින් වහන්සේ මෙි ගෞතම සාසනයේම නිවනින් සැනසෙන්න ඔිින.ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු ....

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ksports4695
    @ksports4695 2 หลายเดือนก่อน +34

    අපේ ස්වාමින් වහන්සේගේ වදාළ සෑම වදනක් ම ධර්ම සාගරයක්...නුවණැත්තෝ අසා අවබෝධ කර ගනිත්වා....සාධු.සාධු..සාධු...🙏🙏🙏

  • @rasikarkp
    @rasikarkp 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමස්කාර වෙවා සතුටින් අනුමොදන්ම වෙමි මෙය උගතුන් පින්කම් 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🪷🙏💐🪷🪷🪷💐🪷🪷

  • @chandaniwisumperuma
    @chandaniwisumperuma 2 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මමත් ගියා .ලස්සන පින් බිමක්
    .උපස්තාන කල මෝටම ගොඩාක් පින්. හරිම ලස්සනයි .පින්වත් ඔබත් යන්න .වන්දනා කර ගන්න .තෙරුවන් සරනයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේම කුසල් දහම් රැස් කරගන්නත් මේ ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම සුවසේම දීර්ඝායු සම්පත් ඇතුව වැඩ වසන්න භාග්‍යය ලැබේවා 🙏🙏🙏 මමත් මේ සත් බුදු සෑය හදන්න මුදලින් උපකාර කළා,🙏🌹 ධනුෂ්ක ඔබ මෙතෙක් කරපු වැඩසටහන්වලින් කරපු හොඳම වැඩසටහන තමයි මේ වැඩසටහන ඒකෙ අය කිසිම විවාදයක් නැහැ, ඔබට ස්තූති කරනවා පින් දෙනවා මේ වැඩසටහන ඔබගේ චැනල් එකෙන් සිදු කරාට, ගුරුන්නාන්සේලා ගුරු හාමිලා හාමිනේලා පස්සෙන් ගිය ඔයාට මෙහෙම දෙයක් කරන්න සිත් පහළ වීම ගැන අවංකවම පින් දෙනවා 🌹🙏👌👍 ස්තුතියි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @kanthikumari4473
    @kanthikumari4473 2 หลายเดือนก่อน +3

    නමෝ buddaya taruwan saranai . සාදු සාදු

  • @MallikaRajawasam
    @MallikaRajawasam 2 หลายเดือนก่อน +6

    සම්බුදු මහා සෑරජාණන්වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙවා සාදු සාදු සාදු ලොකුස්වාමින් වහන්සේට සහ සියලුම ස්වාමින් වහන්සේලාට නමස්කාර කරමි දිර්ගායුෂ ලැබෙවා නිදුක් නිරෝගි.සුවය ලැබෙවා සාදු සාදු සාදු.

  • @ChaniThisera
    @ChaniThisera 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu Namaskara wewa ape hamuduruwane

  • @Asankaekanayaka1
    @Asankaekanayaka1 2 หลายเดือนก่อน +42

    මහත්මයා ඔය ස්වාමීන් වහන්සේලා හරී සිල්වන්තය්..අංක එක ධර්මය. මං උන්වහන්සේලා ඇසුරු කරන්නේ මීට අවුරුදු 10 පමණ පෙර සිට.

  • @ajithkumarasirimullegama7883
    @ajithkumarasirimullegama7883 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට සෑම කල්හී නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා!සතර ඉරියව්වෙම සියලුම ආරක්ෂාව රැකවරණය නිරතුරුවම සැලසේවා!තව තවත් ධර්ම ප්‍රචාරක කටයුතු සුවසේ කරගෙන යන්න සියලු ධාර්මික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම සැලසේවා! අප විසින් නිරන්තරයෙන් රැස් කරන සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි.ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ සාසනය තුළ උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඒ කාන්ත වශයෙන් හේතු වාසනා වේවා! "තෙරුවන් සරණයි නමෝ බුද්ධාය"...!

  • @mash9308
    @mash9308 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @sujathakumari1255
    @sujathakumari1255 2 หลายเดือนก่อน +4

    ධනුස් මහතා ඔඛට ස්තුතිය මේ වැඩ සටහන ට

  • @DyanaMunasingha
    @DyanaMunasingha 2 หลายเดือนก่อน +7

    අනේ මං හිතන්නේ මට මෙච්චර පින් තිබ්බද මේ වීඩියෝඑක දකින්න.මගේම උතුම් තුන් රුවන මට සුවය සතුට සදනවා.උතුම් තුන් රුවනට මාගේ උත්තම වන්දනාව වේවා.පිනැති අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සුවසේම නිවනින් සැනසේවාසාධු සධු සාධු.

  • @NalikaBuwaneka-t3t
    @NalikaBuwaneka-t3t 2 หลายเดือนก่อน +8

    මේ ස්වාමීන් වහන්සේලා මිනිස්සු එක්ක හරි හරියට වැඩකරනවා.ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී බව ලැබේවා .උතුම් නිර්වානය අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน +5

    මම මේ සත්බුදු සෑයේ හැම වීඩියෝවක්ම බැලුවා.පෝයදවසේ වැලිමඩ සද්ධා තිස්ස ස්වාමින් වහන්සේ ගේ බනත් අැසුවා හරිමලස්සන පන්සලක්. සත්බුදු වරැන්ගේ පුදුම ලස්සනක්.ලොකුස්වාමින්වහන්සේ දොස්තර දසනායක මහතා සමග කල වැඩ සටහනත් හරිම වටිනවා.අද ඔබවහන්සේ ගේ සම්පූර්නම විස්තර සහිතව දේශනයත් ඉතාම අගෙයි.මම විදේශ රටක රැකියාවකරන්නේ ලබන වසරේ මව්බිමට අාවම බංඩාරවෙල මේ සිද්ධස්ථානය වැද පුදා ගන්න එන්ඩ ලැබේවා.සාදු සාදු සාදු.තෙරැවන් සරණයි . ඔබවහන්සේටත්.මව්බිමටත්.වීඩියෝව කල ධනුෂ්ක පුතාටත්.

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 2 หลายเดือนก่อน +15

    ඔබ තුමා කාලයකින් කරපු හොඳ වීඩියෝවක්❤ තෙරැවන් සරණයි 🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu mage namas karaya wewa ❤

  • @priyankanirmali587
    @priyankanirmali587 2 หลายเดือนก่อน +5

    Math issara me pansale sramadanawalata saha bagi wela thibenawa matath harima sathutui sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @ThusithaKadigawa
    @ThusithaKadigawa 2 หลายเดือนก่อน +12

    මාගේ ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගීව සුවසේ වැඩ සිටිත්වා. සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගීස් සුවය ලැබේවා! .
    ගෞතම බුද්ධ සාසනයම නිවන් අවබෝධ වේවා
    අපටත් ඒ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා.

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks 2 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 2 หลายเดือนก่อน +4

    Sathbudu rajanan wahanselata mage ගෞරවයෙන් නමස්කාර කරමි sadu sadu sadu පින්වත් shwmin වහන්සේට tada mage pada නමස්කාර වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sadu sadu sadu

  • @SusilaPriyani
    @SusilaPriyani 2 หลายเดือนก่อน +5

    මාත් වදින්න ගියා. පුදුම තරම් සිත ශාන්තියට පත්වෙන වන්දනීය පූජනීය පිංබිමක්. සාදු සාදු සාදු. 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @aryaasura
    @aryaasura 2 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @htcdesere5778
    @htcdesere5778 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 na චෛත්‍ය rajanan වහන්සේට mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @gamageweerasingheanura3431
    @gamageweerasingheanura3431 2 หลายเดือนก่อน +7

    Sabudu maha saya sadu sadu sadu.☸️ බුදුරජාණන් වහන්සේ සරණ වෙහෙර සෑදූ oda වහන්සේ 🙏 pin අනුමෝදන් වෙත්වා .

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 2 หลายเดือนก่อน +18

    ඔබ වහන්සෙ ප්‍රාර්ථනා කරන්න වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara 2 หลายเดือนก่อน +2

    🙏 සාදු. සාදු.. සාදු... 🙏

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 2 หลายเดือนก่อน +7

    ලොකු සුවාමින් වන්ස මා සඟ ඉන්දියාවේ 1996.2.20 වගේ වතු ගඩුවක් දන්දුන්නා රටයන්න නතර උනු කොච් කඩේ මා හා මෙව්න ව ඇති උනේ එතනින් මගේවයට උන් වන්නේ අවා 97 වගේ ඉන් පස්සෙදනගන්න උන්වන් යෙ ධර්මයට න ස දාගෙන ජිවිතය ගෙන ගියා හරි හොඳ හවු දුරු කෙනක් නිවන අවබොද වෙවා පර්ථනා කරනවා මා අදටත් සුදුවතක් පමණයි අදින්නෙ මට දැන් වයස 69, 🙏 42 හමුවුනේ මා අද සතුටුවෙනවා. ලොකු හමුදුරුවන් ගැන. නිවනින් සැනයිම ලැබේවා තෙරුවන් සරනයි ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน +4

    Absolutely Amazing Appa 🙏🙏🙏💯💯💯💐💐💐😌💝🇱🇰🎊

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 2 หลายเดือนก่อน +4

    සාධු ! සාධු !! සාධු !!!
    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @damithadharmathilake3516
    @damithadharmathilake3516 2 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාරය පූජා කරමි ...පූජා වේවා ...පූජා වේවා ...පූජා ම වේවා ...🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 หลายเดือนก่อน +14

    සාදදු සාදු සාදු මේ චෙෙත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏 ගරුතර ස්වාමීන් වහන්සේලාට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏

  • @chandraperera8219
    @chandraperera8219 2 หลายเดือนก่อน +3

    Harima.lassana.pansala.budu.saranai

  • @freemind5007
    @freemind5007 2 หลายเดือนก่อน +5

    සියලු දෙනාම දැක සිත පහදවා ගනිත්වා, එවිට සියලු දෙනාම කළ පින් ඔබට අනුමෝදන් වන්නේය.
    එමෙන්ම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය කොයිතරම් ආශ්චර්‍යයදැයි වටහා ගනිත්වා..
    මේ වෙනුවෙන් කැප වූ සියලූම ස්වාමීන්වහන්සේලාට ඉක්මන් මොහොතක දී මේ ගෞතම බුද්ධ ශාසනයේහිම උතුම් චතුරාර්‍යය සත්‍ය සුවසේ අවබෝධ වේවා.....

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 2 หลายเดือนก่อน +8

    ස්වාමීන්වහන්ස අනිවාර්යයෙන්ම බුද්ධ රාජයාණන් වහන්සේ බුදු උනේබුද්ධගයාවේමයි. ඒක ස්තීරයි.

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපිත් ආවා හරිම ලස්සනයි කොපමණ මහන්සි වෙන්න ඇද්ද කියලා අපි ට හිතුනේ 17 වන දින ආවේ ගම්පහ කට්ටිය එක්ක අපේ හාමුදුරුවන් වහන්සේ නමක් අපේ බස්රථ ය ගන්න අමාරු උනා උන්වහන්සේ තමා උදව් කලේ බස් එක ගන්න බෑ වංගු වල ඒපැත්තන් එන වාහන මේ පැත්තෙන් වාහන අනේ බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා හරිම මනරම් ලස්සනම සෑයක් සත් බුදු සෑය දිව්‍යලෝක වගේ අපි දැකලා නෑ හිතන්නෙ අපි අනේ අනුමෝදන් වෙමි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් තෙරුවන් සරණයි අපි වැදගත්තා උදව් පදව්කල සියලු දෙනා ට බොහෝ පින් ඒ ශ්‍රද්ධාව ජීවිතයේ අවසාන දක්වා සහියට නැගේවා ලොකු කුඩා සැමට බොහෝ පින් අපි මල් හදුම්කූරු තෙල් ගෙනත් වැන්ද පින ඇති ඒත් මෙවැනි කටයුතු කරන්න කොපන වෙහෙසක් දරන්න ඇද්ද දහඩිය හෙලන්න ඇද්ද අව්වට වැස්සට මුහුන දෙන්න ඇද්ද ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපි වෙනුවෙන් මොන තරම් දුක් වින්දද අපට මේ සැපය කියලා දෙන්න නිර්වාණ සුවය එහෙම හිතලා අපි සැනසෙනවා ප්‍රතිඵල කොපමණ ද ඒ උදව් උපකාර කළ අයට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 2 หลายเดือนก่อน +6

    මේ සියලු පින් මුළු හදවතින්ම මං සාදු සාදු කියා අනුමෝදාමි.

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 2 หลายเดือนก่อน +6

    බුදු සමිදුන් වැඩ සිටි තැන් බොහොමයි ඌවේ
    මියුගුන මුතිංගන කිරිවෙහෙරත් පිහිටියෙ ඌවේ
    මේ සැ රදුන් බුදු සසුනට පිදුවෙත් ඌවේ
    නමදිමි ලොකු සාමින් අපි මහමෙවුනාවේ

  • @ramya-g3m
    @ramya-g3m 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 2 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් vahansa ලෙයට leya ලැබී ata පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට mage hadapiri namaskaraya වේවා නමෝ buddahya

  • @jinetChandrika
    @jinetChandrika 2 หลายเดือนก่อน +6

    හරිම shanthai...ada තමයි mn me පන්සල dekke..
    Mama wage thawa ki denek edda me පන්සල nodekapu....danushka oyatath bohoma pin....හරිම lassanai...

  • @Savinduranmina1765
    @Savinduranmina1765 2 หลายเดือนก่อน +6

    මටත් යන්න ආසයි. ඉක්මනින් යන්න ලැබේවා

  • @amarapremarathna4147
    @amarapremarathna4147 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබවහන්සේලාගේ දෑතින් නිර්මාණය කල මේ පින් බිමට කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ! ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ට ,සත්බුදු මහා සෑයේ ආනුභාවයෙන්, නිදුක්ව ,නීරෝගි ව, චිරාත් කාලයක් මේ පින් බිම බබුලුවන්නට සක් දෙවිදුන් ගේ පිහිට ,ආරක්ෂාව ලැබේවා !!!, උතුම් චතුරර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා !!!

  • @sudumenike6038
    @sudumenike6038 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු...සත් බුදු සැය වන්දනා කරමි...සාදු සාදු...

  • @WorldChanged-h2h
    @WorldChanged-h2h 2 หลายเดือนก่อน +10

    ලංකාවේ ලස්සනම තැන ...❤ලස්සනම පන්සල ❤❤❤

  • @SangeethEranga-w2c
    @SangeethEranga-w2c หลายเดือนก่อน

    මේ අලංකාර සෑ රදුන් සත් බුදු රජාණන්වහන්සේලාට පූජා වේවා ...මේ සියලු පින් අනුමෝදන් වෙනවා ..සතුටින් ...සාදු සාදු සාදු ...

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli 2 หลายเดือนก่อน +4

    Mama mawaramandiya gauthama asapuwata සම්බන්ධ කෙනෙක්. එහිදී පූජ්‍ය පොල්පිටිමූකලානේ ලොකු ස්වාමීන් වහන්සේ අපට මේ ස්වාමීන් වහන්සේ වගේම අනුශාසනා කරනවා.අද අපි අංගුලිමාල වෙහෙර වන්දනාකලා.ඒපින් ලොකු ස්වාමීන් වහන්සේ ට අනුමෝදන් කරනවා.අපි ඒවෙහෙර හදන විට උපස්ථාන කරන්න ගියා. ලොකු පිනක් රැස් කරගත්තා. ආනන්ද මහ සෑයට උපස්ථාන කරන්නත් අපව යොමු කලා .පින්වන්ත ස්වාමීන් වහන්සේ ලා මහමෙව්නා අසපුවල වැඩ ඉන්නේ.මේ ස්වාමීන් වහන්සේලා හරිම සිල්වත්.ව්නයගරුකයි.මේ ලොකු ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා.අපි ලොකු ස්වාමීන් වහන්සේ ට ණයගැති වෙමු .

    • @LakshmanKumarapeli
      @LakshmanKumarapeli 2 หลายเดือนก่อน

      අති පූජ්‍ය පොල්පිටිමූකලානේ ලොකු ස්වාමීන් වහන්සේ වගේම අති පූජ්‍ය කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් වහන්සේ ට වන්දනා වේවා .අපට මේවගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මුනගැසෙන පින් තිබුන එක වාසනාවක්.

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 2 หลายเดือนก่อน +4

    Theruwan saranai ape hamuduruwane

  • @manelpeiris3222
    @manelpeiris3222 2 หลายเดือนก่อน +4

    මේ ගෞරවය මාගේ ගුරු දෙවිඳුන්ටයි.ඔබ වහන්සේ එළිපෙහෙලි කළ මේ ගෞතම බුදු සසුන චිරාත්කාලයක් යෙහෙන් ලොව වැජඹේවා!බුදු රජාණන් වහන්සේට ආමිශයෙන් සහ ප්‍රතිපදාවෙන් ඉතා උසස් ලෙස පුදන ගෞරවනීය බුදු පුතෙක් ලොවේ වෙන නම් නැත!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 หลายเดือนก่อน +2

    නමො බුද්ධාය
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම අපගේ ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ස්වාමින් වහන්⁣සේටත් නමස්කාර වේවා! නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා.සුවසේම අප අතර වැඩ සිටිත්වා!

  • @amarasiliperera5173
    @amarasiliperera5173 2 หลายเดือนก่อน +13

    නුබවහන්සෙලා අපේ රටට වසනවක් සාදු සාදු තෙරුවන් සරනයි

  • @gayanithakshila835
    @gayanithakshila835 2 หลายเดือนก่อน +4

    නියම දිව්‍ය ලෝකයක් මයි👑️👑️👑️👑💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸💐🌸🌸🌸💐💐💐💐💐💐🌸💐🌸🌸🌸🌸💐💐

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 2 หลายเดือนก่อน +9

    ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම කෙරෙහි අසීමිත ගෞරවයක් පැහැදීමක් ඇති වුනා. සත්බුදු මහා සෑරදුන් මිහිපිට මා දුටු අති මනරම්ම නිර්මාණයක්. එම නිර්මාණය පුදුමසහගතයි. මෙය නිර්මාණය කිරීමට දායක වූ සියල්ලෝම නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. නිවන් අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු කරගනිත්වා. සාධු සාධු සාධු.

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 2 หลายเดือนก่อน

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට ත් අනෙකුත් හිමිවරුන් ට ත් මේ කතා කරන ස්වාමීන් වහන්සේ ට ත් පින් අත් වේවා.... උන් වහන්සේ ජීවිත බේරා ගැනීමට ගොඩක් මග පෙන්වීම් ලබා දුන් පින්වත් හිමිවරු...

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 2 หลายเดือนก่อน +5

    sadu sadu sadu🙏🙏🙏 namo buddhaya☸🪔🧘‍♂ 🧘‍♂

  • @PradeepLakmal-o4j
    @PradeepLakmal-o4j 2 หลายเดือนก่อน +1

    Sadu sadu anumodami.🙏🙏🙏🙏

  • @namalniro5571
    @namalniro5571 2 หลายเดือนก่อน +10

    මමත් අද දින වන්දනාමාන කරා මෙම ස්ථානයේ පුදුම සහනයක් දැනුනේ ඇත්තටම දිව්‍යලෝකයේ වගේ දැනුනා

  • @sujiwadasanayaka3870
    @sujiwadasanayaka3870 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 2 หลายเดือนก่อน +6

    Sadu sadu sadu....hama denatama sath budu saya wadinna pudanna labewa....

  • @arikularathna8461
    @arikularathna8461 5 วันที่ผ่านมา

    sadu sadu sadu anumodan wemi 🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷

  • @vineethasomarathna225
    @vineethasomarathna225 2 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු සාදු තව තව තවත් දියුනු වේවා

  • @mondjourney9147
    @mondjourney9147 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ......me pinwath swamin wahanseta mage namaskaraya wewa!!! Me video eka share karapu channel ekatath godak pin! As walata kadulu awa me uthum sathbudu rajanana wahanselage maha viharaya dakinakota ....ea shraddawa daragana amarui ...mihipita dewlowak ma thamai.....sadu sadu sadu! Me pina matath anumodan Wethawa...!!!

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 2 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ..!!!! අති අග්‍ර ශ්‍රේශ්ඨත්වයේ සාසනයේ ආර්‍යාන් වහන්සේලා..!!!🙏🏻🙏🏻🙏🏻🧠☸️🧘🏿‍♂️

    • @shyamanisenanayake9502
      @shyamanisenanayake9502 2 หลายเดือนก่อน +1

      🙏🏼🙏🏼🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🌸🌸🌸

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 2 หลายเดือนก่อน +3

    sathbudu n vahanselata mage namas karaya weva

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ලස්සනයි සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @jayaweerajard6569
    @jayaweerajard6569 2 หลายเดือนก่อน +8

    සාදු සාදු මේ පින මාද ඉමහත් සතුටින් අනුමෝදන් වෙමි.

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 2 หลายเดือนก่อน +1

    sathbudu maha maha seyata mage namas karaya weva

  • @ranil4
    @ranil4 2 หลายเดือนก่อน +3

    Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏
    Me Uthum Maha Sa Rajanan Wahansa ta Mage Shraddhawantha Namaskaraya Wewa🙏🙏🙏

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌼🌼🌼🌼❤❤❤❤

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 หลายเดือนก่อน

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹..

  • @ranjithbandula242
    @ranjithbandula242 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 หลายเดือนก่อน +3

    Sadu, sadu, sadu, harima lasanai Ape hamaduruwene mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya, mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Budusaranai

    • @tambapanni_24
      @tambapanni_24 2 หลายเดือนก่อน

      සාදු සාදු ඉක්මනින් නිම කරගන්නට හැකි වේවා

  • @anjaleesanjana3347
    @anjaleesanjana3347 2 หลายเดือนก่อน +1

    සාධු ! සාධු ! සාධු !

  • @nirmalachandrasekhars190
    @nirmalachandrasekhars190 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DevikaChandrasiri
    @DevikaChandrasiri 2 หลายเดือนก่อน +9

    මටත් යන්න ආසයි ඉක්මනින් යන්න ලැබේවා .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .