මෙි ගුණ ධර්ම ඇති අය ලග නිතරම ඉෂ්ඨ දෙව්වු ඉන්නව/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 753

  • @LalaniRajasingh
    @LalaniRajasingh 9 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේගේ මේ උතුම් ධර්මය අහල මගෙ හිත ගොඩාක් නිවුන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා සන්සාරෙ නිවන් දකින ජාති දක්වාම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduE01
    @SanduE01 9 หลายเดือนก่อน +18

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය නැත්නම් අපි ඔහේ කාලකණ්ණි ජීවිත ගත කරලා අපා ගත වෙනවා. ඔබවහන්සේට ගොඩක් පින්. මේ දේශනාව මම හොඳින් ඇහුවා. ධාරණය කරගන්න බැරි වෙයි කියලා මම කොළේක සටහන් කරගත්තා. මගේ දෙමව්පියෝ දෙන්නට ජාති ජාතිත් පින් මට මේ උතුම් බණ පද ඇහෙන රටේ උපදින්න ඉඩ ලබා දුන්නට. ඒ දෙන්නටත්, ඔබවහන්සේටත් උතුම් නිර්වාණාවබෝධය ලබා ගැනීමට හැකියාව ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @NelumKahandawa
    @NelumKahandawa 9 หลายเดือนก่อน +5

    නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස ,සාදු සාදු සාදු !

  • @htcdesere5778
    @htcdesere5778 10 หลายเดือนก่อน +4

    Apa hamuduruwange ma සියලුම desana පැහැදිලිවම apasithata ganna පුළුවන් oba wahanseta godak pin tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    2024/03/21 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @sajithadikari7362
    @sajithadikari7362 2 ปีที่แล้ว +46

    බන පදයක් අහන්නත් පිනක් තියෙන්න ඔනා පෙර අත්මයක සසර පුරුද්දක් තියෙන්න ඔනා.

  • @DimuthuRuwan-u1h
    @DimuthuRuwan-u1h ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 หลายเดือนก่อน +2

    Ape budurarann whnsede depa nmaskarkarami👃👃👃👃🌻🌹🌹🌷🌷🌻🌻🙏🙇🙏🙇🌻🌹🌷

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 10 หลายเดือนก่อน +5

    🙏 ඔබ වහන්සේගේ බණ දහස් ගණනාවකගේ සිත් සනසා යහපත් මාර්ග මඟ පෙන්වනවා ❤

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +187

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නමස්කාර වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @Vidusaubhagya
      @Vidusaubhagya ปีที่แล้ว +4

      සාදු සාදු🙏🙏

    • @Dhinujeon017
      @Dhinujeon017 ปีที่แล้ว +5

      සාධූ සාධූ සාධූ...🙏🙏

    • @rris614
      @rris614 ปีที่แล้ว +5

      Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @renuka6658
      @renuka6658 ปีที่แล้ว +7

      ස්වාමීන් වහන්සේ oba වහන්සේ සියලුම දෙනාට ධර්මය දේශනා කරනවා මගේ ජීවිතය hari මඟට yomukalee ඔබ වහන්සේ oba වහන්සේ සියලුම දෙවියන් ආරක්ෂා karathwaa 🙏🙏🙏🙏🙏🙏

    • @anurangadesilva7065
      @anurangadesilva7065 ปีที่แล้ว +2

      ඔබ වහන්සේට අමා මහ නිවන් ලැබේවා,,

  • @madushanidissanayaka4461
    @madushanidissanayaka4461 10 หลายเดือนก่อน +1

    Pinwanth sawamin wahanseta mage namaskaraya wewa .... sadu ...sadu...sadu...

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 ปีที่แล้ว +3

    බුදු සරනයි මෙය දර්ම දානයක් වේවා අපේ ස්වාමීන් එඅහන්සේට නිරවානයම අත්වේවා

  • @thaniltha3724
    @thaniltha3724 2 ปีที่แล้ว +274

    බන අහන්න මෙතරම් මා පැහැදුනෙ ඔබ වහන්සේ නිසයි මාගේ නමස්කාර වේවා!ඔබ හට හාමුදුරුවනේ 🙏🙏🙏

    • @malaniharriet484
      @malaniharriet484 2 ปีที่แล้ว +3

      Oba hata mage namaskaraya wewa .

    • @lakmininiranjala7498
      @lakmininiranjala7498 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @PamodhTech
      @PamodhTech ปีที่แล้ว +4

      වැරැද්දක් කියනව කියල හිතන්න එපා ඔබ වහන්සේ කිව්වනම් හොදයි නේද 🙏

    • @inokaranmali5310
      @inokaranmali5310 ปีที่แล้ว

      ,0😂😂🎉😅😅😊😂1

    • @KghGch
      @KghGch ปีที่แล้ว +2

      ​@@malaniharriet484😂

  • @LankaCool-q5o
    @LankaCool-q5o 10 หลายเดือนก่อน +4

    මම කරපු යම් පිනක් වෙනම් මගේ ගෙදර මගේ දරුවන් දෙනටත් සුදු අම්මටත් කිසිම ලෙඩක් දුකක් නොම වෙවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nishanisakunthala6864
    @nishanisakunthala6864 ปีที่แล้ว +7

    බණ අහන්න මේ තරම් හිත පැහැදුනේ ඔබ වහන්සේ නිසයි,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @RanjiRanawira
    @RanjiRanawira 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බන අහන්න පටන් ගත්ත දවසෙ ඉදන් මගේ හිත පුදුම විදියට වෙනස් වෙන්න ගත්තා ,.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Perspective_newveiw
    @Perspective_newveiw 9 หลายเดือนก่อน +4

    සාදු සාදු අනුමෝදාමි !
    ආස්චර්‍ය්යි ස්වාමීනි 🙏🙏🙏 ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා ! පිංවත් ස්වාමීනි 🙏🙏🙏 ❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🌼

  • @Renuka-d1k
    @Renuka-d1k 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayumi54
    @mayumi54 2 ปีที่แล้ว +104

    අපේ පිංකද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා 🙏🙏🙏

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @MindLightSeeker
    @MindLightSeeker 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන ධර්ම දේශනාවක්. පින් ඇත්තෝ අසත්වා . සාදු සාදු 🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @SandaliPahansara
    @SandaliPahansara ปีที่แล้ว +54

    ජීවිතේට වටිනාම බණ පද ඔබ වහන්සේගේ බණ අහලා මගේ සිත ගොඩක් පැහැදීමට පත් වෙලා මාගේ නමස්කාරය ඔබ වහන්සේට🙏🌼

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว +137

    මමත් කිතුනු භක්තිකයෙක්, මගේ ජීවිතයේ වැටීම් තුල ඉද්දි ඔබ වහන්සේගේ බණ මම අහන්න පටන් ගත්තා, ඒ තුලින් ජීවිතයේ ඇත්ත තේරැම් ගත්තා, ඒ තුලින් දුක සැප තුල ජීවත් වෙන්න පුරැදු උනා..මේ කිසිම දෙයක පැවැත්මක් නැති බව තේරැම් ගත්තා, මේ ඉන්න මොහොත සැණසීමෙන් ඉන්න පුරැදු උනා, ඒ තුල පපණයි ජීවිතේ අර්තයක් තියෙන්නේ කියන එක තේරැම් ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැණසීම පිරැන අනාගතයේදීත් අපි වෙනුවෙන් ධර්ම දේශනා කරන්නටත් ශක්තිය ධෛර්ය ඔබ තුමන්ගේ ජීවිත කාලයේදීම ලැබේවා🙏🙏
    ඔබතුමන්ගේ මව්පියන්ටත් මේ කරනා දහම් දේශනාවන්ගේ ආශිර්වාදයෙන්, සැණසීම නිරෝගීත්වය ලත් ජීවිතයක් ලබන්නට වාසනා වේවා🙏🙏

    • @kmsksisira6956
      @kmsksisira6956 5 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේ නිසා බන අහන්න ගුනදහමි ප්‍රගුන කරන්න ලැබුනා

  • @Gayan_Malinda
    @Gayan_Malinda 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @denuwanpriyashad6397
    @denuwanpriyashad6397 9 หลายเดือนก่อน

    oba wahansege bana ahan inna ahan inna hithata puduma saneepayak danenawa oba wahanseta theruwan saranai🙏🙏

  • @kulanis2266
    @kulanis2266 ปีที่แล้ว +3

    Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 margee namaskaraya veewa!!! 🙏🌹🙏🙏🌹💐🙏🙏🙏🌹💐🌺 Seyàlu sathwayo suwapath veewa!!! 🙏🌹🙏🙏🌹💐🙏🙏🙏🌹💐🌺

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +4

    මේ ගෙදර මගේ ගත තිබුනට හිත තියෙන්නේ ධාතු චෛත්‍යයන් වහන්සේලා ළඟයිමම අම්මා කෙනෙකි

  • @nilukanilmini4742
    @nilukanilmini4742 ปีที่แล้ว +4

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිරජිවනය ලැබෙවා,,,, උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 උතුම් ධර්ම දානයක්ම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @monikakumari4180
    @monikakumari4180 ปีที่แล้ว +27

    ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ , දෙමාපියන් , ගුරුවරුන්, නෑදෑයන් , සහෝදරයන් ඉක්මන් භවයකම නිවන් දකිත්වා ,,,,, සාදු ..සාදු ...සාදු ...

  • @asankabandara3706
    @asankabandara3706 ปีที่แล้ว +31

    පාඩම් කරන්න කලින් ඔබ වහන්සේ ගේ බනක් ඇහුවා.දැන් මගේ හිතේ තිබුනු කම්මැලි ගතිය මග ඇරිලා ගියා...මං අද ඉදන් හැමදාම බන අහනවා

  • @GeeshaniPrebuddika
    @GeeshaniPrebuddika 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +5

    ඔබවහන්සේ ඇතුලු සියලුම සිල්වත් ස්වාමින් වහන්සේගේලගෛන් බන අසා මම ගොඩාක් වැරදි හදා ගත්තා
    🌺🙏🙏🙏🌺

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +2

    පැහැදිලි ස්වාමීන් වහන්ස කීපවරක් ඇසූ දේසනාවක් වැරදි නිවැදි කරගන්න සෝතැන්නක් .
    බුදු සරණයි ස්වාමිනී 🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @chamalkaamarakoon8822
    @chamalkaamarakoon8822 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    සාධු සාධු සාධු
    මෙවැනි ධර්ම දේශනා තව තවත් දේශනා කරන්නට ඔබ වහන්සේ ට නිදුක් නීරෝගීකම, දීර්ඝායුෂ ලැබේවා!!!!!!

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට mage නමස්කාරය වේවා 🙏🙏🙏

  • @manujajayasiri118
    @manujajayasiri118 3 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 หลายเดือนก่อน +8

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු මේ ධර්මය මට.අවබොධවෙවාතෙරුවන්.සරනයි.🪷🙏🙏🪷🙏🙏🪷🙏🙏🪷🙏🙏🪷🙏🙏🙏🪷🙏🇰🇼🇱🇰

  • @w.mc.n5747
    @w.mc.n5747 ปีที่แล้ว +2

    මා ගාව චුටි හරි නරක ගතිගුණ ඇති e sama නරකම හැම mohothema හදාගන්න hama vita hussaha කරනවා hamadama wage වටිනා bana tikak ඔබ වහන්සේට අනෙක වරායක් පිං නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @RoshanMadushanka-w5h
    @RoshanMadushanka-w5h 4 หลายเดือนก่อน +2

    මම ඩුබායි ඉන්නේ අපේ හාමුදුරුවනේ, මම ගොඩක් වැරදි කරපු කෙනෙක් , මට අහම්බෙන් වගේ ඔබ වහස්නේගේ බනක් අහන්න ලැබුනා, මම එදා ඉඳල බන අහන්ව ඔබ වහන්සේ මගේ නාමස් කරය වේවා

  • @munasingha9635
    @munasingha9635 ปีที่แล้ว +4

    Theruwan saranai ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sumanagunasekar5008
    @sumanagunasekar5008 ปีที่แล้ว

    Ape pinwaht suwamin wahanseta mage namaskaraya wewa sadu 🎉❤sadu sadu sadu 🌹 🙏 sadu 🌹 sadu 🌹 sadu 🌹 sadu 🌹 sadu 🌹 sadu 🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @malaniranaweera3542
    @malaniranaweera3542 2 ปีที่แล้ว +23

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි හාමුදුරුවනේ පින් සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා

  • @DewshaniSaumya-ty3wc
    @DewshaniSaumya-ty3wc ปีที่แล้ว +4

    🙏මේ පින් අනුමෝදන් වේවා...සාදු සාදු සාදු 💮💮😇🙏

  • @PiumiSandunika-e2q
    @PiumiSandunika-e2q 11 หลายเดือนก่อน +5

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මහා කාරුණික දහම් ආකරයක්....
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 9 หลายเดือนก่อน +2

    සුපටිපන්නෝ භගවතෝ සාවකසංගො........ පිංවත් ඔබ වහන්සේ ට නමස්කාර වේවා

  • @PriyankaGunesinghe-yz2jk
    @PriyankaGunesinghe-yz2jk ปีที่แล้ว

    Bana ahanna pelambune oba wahansege watinadeshana asimen .mage namaskaraya oba wahanseta . pinathi hamuduruwane

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +1

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌻🌻🌻👏👏👏

  • @pLBoyremix
    @pLBoyremix 11 หลายเดือนก่อน +6

    සාදු සාදු! මගේ අම්මා, තාත්තා, අක්කා,මම ඒ වගේම ලෝකවාසී සියලු ම සතුන් සසර දුකින් මිදී නිවන් මග විවර වේවා!🙏🙏🙏🙏

  • @RathnadeviPathirana-tr6wd
    @RathnadeviPathirana-tr6wd 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..........

  • @onetow4587
    @onetow4587 2 ปีที่แล้ว +3

    වැලිමඩ සද්ධාතිස්ස suwamin.වහන්සේ මගෙ.නමස්කාර වේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 7 หลายเดือนก่อน +2

    මා කරපු පෙර පිනක් තිබේනම් මාගේ ගෙදර තිබේන සියලු ප්‍රශ්න දුරුව් සතුට්න්ම ඉන්න ලැබේවා මාගේ ප්‍රාර්ථනාවයි🙏🙏🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swmin wahansa oba wahanseta deerghu weva

  • @nadeekakumari6504
    @nadeekakumari6504 7 หลายเดือนก่อน +1

    ලස්සන බන පදයක්

  • @ShashiniRuwindika
    @ShashiniRuwindika 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගෞතම බුද්ද ශාසනයේදීම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊 සියලුම සත්වයින්ට සාදු සාදු සාදු 🙏😊🍂

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +9

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏
    බුද්ද දම්ම සංග රත්නයට මාගේ නමස්කාරය වෙිිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +15

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷පුජනීය වන්දනිය ගෙෘරවනිය පිංවත් බුද්ධ පුතුුයානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷 උතුම් බෝධියකින් නිවනින් නිවි සැනසේන්නට මෙි පිං හේතු වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @s.urathnayake3695
    @s.urathnayake3695 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏උතුම් නිර්වානයෙන් සැනසේවා🙏🙏

  • @nandakumari2879
    @nandakumari2879 ปีที่แล้ว +19

    පින්බර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහම තුලින් මම අද සිතපහන් කර ජීවත්වෙනවා...

  • @PrasadiBuddhima
    @PrasadiBuddhima 6 หลายเดือนก่อน +1

    සීලවන්ත‍ං ගුණවන්ත‍‍ං
    පුඤ්‍ඤංකෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං
    සාරී පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං...
    සාදු ! සාදු !! සාදු !!!

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape pinwath suwamin wahansa

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවරුනේ. 🙏🙏🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නෙදත් උතූම් දෙයක් දැනගත්තා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏..නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @viyangawijerathna
    @viyangawijerathna ปีที่แล้ว +5

    සාදූ ! සාදු ! සාදු ! ධර්ම රත්නයෙ නිවන් මට අවබෝධ වේවා 🤚🤚🤚

  • @nethuniii
    @nethuniii 2 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @Sanath123-w3l
    @Sanath123-w3l 11 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 2 ปีที่แล้ว +4

    Mee Ama Sadaham gagula desa vadahala ee Bagyawathun wahanse ge Sri Sath darmaya ketharam ma nam Ashcharyada!!! shathruun wahansee tath
    Sadagam metharam siyum lesa, savisthara lesa pahada dena Budda puthyanan wahansee tath mage namaskaaraya wewa!!!
    💐🙏💐🙏💐🙏

  • @SandathSamaraweera
    @SandathSamaraweera 6 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සෙගෙ බන අහන කොට හිත නිවෙනවා , බන අහන්න ආස හිතෙනවා ඔබ වහන්සේට නිඩුක් නීරොගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු...❤❤❤❤

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว +42

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා .තුනුරුවන්ගේ. පිහිට ලැබේවා .🙏🙏🙏.

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +8

    නමො බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @chathumaliyadde1090
    @chathumaliyadde1090 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ...ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sankethasr045
    @sankethasr045 2 ปีที่แล้ว +82

    ජීවිත සුවපත් වන පින්වත් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා....🙏🙏

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා. උතුම් වූ අමා මහ නිර්වාණය අවබෝධ කරගැනීමට මේ පින් මහිම හේතු වේවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි.

  • @kppallegedara5107
    @kppallegedara5107 2 ปีที่แล้ว +63

    සාදු සාදු සා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි......

  • @tharushihimashi4671
    @tharushihimashi4671 ปีที่แล้ว +7

    දැන් මම බන අහන්න කැමති උනේ ඔබ වහන්සේ නිසා ....මාගේ නමස්කාරය ඔබ වහන්සේට පූජා වේවා ..!!!!!

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว

    Meweni daham karunu pahada dun oba wahanseta pin🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaudayangani-cb8pq
    @anomaudayangani-cb8pq ปีที่แล้ว +5

    🙏🙏🙏🙏 අහන්න අහන්න ආස හිතෙනවා සාදු සාදු සාදු

  • @ChandrawathiKumarihami-m3o
    @ChandrawathiKumarihami-m3o ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා .

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 ปีที่แล้ว +166

    ඔබ වහන්සේගේ බන ඇසීම නිසාමයි අද මම කරපු පින් ඉස්මතු වෙලා අද ඉන්න තැනට පත් වෙලා කියල නිතරම හිත කියනවා..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

    • @renuka6658
      @renuka6658 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් මමත් me thahweta path une

    • @harshamanohara4478
      @harshamanohara4478 ปีที่แล้ว +10

      මගෙත්..ජීවිතේ වෙනස් කලේ මේ සත්පුරුෂයාණන් වහන්සේ🙏🙏🙏මේ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ🙏🙏🙏

    • @ireshsandaruwan9944
      @ireshsandaruwan9944 ปีที่แล้ว +5

      Nirwana suwayama awaboda wewa

    • @hedaweda7400
      @hedaweda7400 ปีที่แล้ว +1

      Ty❤❤😂 is

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 ปีที่แล้ว +3

      ඔබවහන්සේ ඇතුලු අනිත් සිල්වත් ස්වාමින් වහන්සේලාගෙ බන ඇසීමෙන් මම හුගාක් වැරදි හදා ගත්තා
      🙏🙏🙏
      මම නිතරම කල්පනා කරන දෙයක් තමයි සිංහල බෞද්ධ වෙලා මේ පුන්‍යභූමියෙ ඉපදෙන්න මම කොච්චර පින් කරන්න ඇද්ද කියලයි
      🙏🙏🙏🌺

  • @duryalagelilawathi4424
    @duryalagelilawathi4424 3 หลายเดือนก่อน

    මම බන අහන්නෙම ඔබ වහන්සේගෙම බන විතරයි ඔබ වහන්සේට හොඩාක් පින් හාමුදුරුවනේ

  • @nadeeshaedirisinghenadee3124
    @nadeeshaedirisinghenadee3124 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට මෙවන් ධර්ම ධර්ම දේශනා කිරීමට ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏

  • @subashanilakmali8309
    @subashanilakmali8309 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ බණ කතාව 🙏🙏🙏💐

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 10 หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරුවන්සරණයි ..... දීර්ඝායුවේවා .....

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +43

    කොච්චර පින් දුන්නත් මදි.සාධු සාදු සාදු..මේ ධර්ම දේශනාව තුළින් මගේ අඩුපාඩු මොනවද කියල මම හොදට අවබෝධ කර ගත්ත..මාගේ ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේට මාගේ උතුම් වූ අසමසම වූ නමස්කාරය වේවා..ඔබ වහන්සේටත් මාගේ අනේක වූ නමස්කාරය වේවා..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @chandikahawatta5082
      @chandikahawatta5082 ปีที่แล้ว

      Pinwath swameen wahansa mage sitthe duka wadima kalayak ape sawameen wahansa awuruddakin pasu mama ada ahana me sambudu bana sanasuna mama. Onawahanseeta me pina sasun abare dileewa ... sadu sadu sadu..

  • @asrranasooriya
    @asrranasooriya ปีที่แล้ว +7

    Lord buddha bless for every body

  • @maduwanthijayasundara5716
    @maduwanthijayasundara5716 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @kavithaan4959
    @kavithaan4959 2 ปีที่แล้ว +9

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐😥😥😥 sadu sadu sadu mage namaskaraya වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐

  • @sriyaniyaggahavita5561
    @sriyaniyaggahavita5561 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sadinifernando9300
    @sadinifernando9300 2 ปีที่แล้ว +11

    ස්වාමීන් වහන්සේට ගොඩක් පින්... 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @priyankasanjeewani7977
    @priyankasanjeewani7977 2 ปีที่แล้ว +21

    පින්වත් ස්වාමීන් වහන්සේ නිවනින්ම සැනසේවා සාදු සාදු සාදු .

  • @deepikaThennakoon-t5j
    @deepikaThennakoon-t5j 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සෙට දිර්ග ආයුශ ලැබෙවා🙏🙏

  • @sachinthashyamal3021
    @sachinthashyamal3021 2 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! දිිර්ඝායුෂ ලැබෙිවා!

  • @KwtCity-f5i
    @KwtCity-f5i 11 หลายเดือนก่อน

    ඔබවහන්සේට තේරැවන් සරණයි 🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🤚🤚🤚🤚👏👏👏👏