හූණියම් කරලා ගැහුවත් වදින්නේ නෑ මේවා කලොත්,එයා දියුණුවටම යනවා | Welimada Saddaseela Himi Bana | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 194

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน +3

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ දර්ම දේශනාවන් ගෙන් සිත පැහැදෙනව.නිවෙනව.මෙවැනි උතුම් දර්මය දේශනා කිරීමෙන් නන් අය සුමගට ගන්නා පින් බලයෙන් තව තවත් ඔබ වහන්සේට දීර්ගායු වේවා.සාදු සාදු සාදු.

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze 4 หลายเดือนก่อน +36

    අවු:17 වෙලත් බණ අහන මට තව තවත් මෙවන් බණ ඇසීමට අවස්තා ලැබේවා 🙏🌼🌼 පින් රැස් කරන්න ඉඩකඩ සැලසේවා 🙏🙏🙏🌼🌼 සාදු සාදු සාදු 🙏

  • @M.piyantha
    @M.piyantha หลายเดือนก่อน +2

    Namo buddhaya💮🌺🌼theruwan saranai oba wahanseta

  • @SandewSandew-e5i
    @SandewSandew-e5i 2 หลายเดือนก่อน +7

    මෙ උතුන් බන දෙසනාවෙන් මගේ බිරිදගේ කෙන්ති යාම දුරැවෙව ගෙදරට එන්න සිතපැදෙව ඔබවහන්සෙට පිං 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 4 หลายเดือนก่อน +11

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් සසර ගමන කෙටි වේවා!!!මාගේද සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වෙත්වා!!! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @Dilum-do2vt
    @Dilum-do2vt 2 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය වාසනාවන්ත භාවය ලැබේවා ..!! ස්වාමීන් වහන්සේගේ මිහිරි හඩ නිසා මං බණ අහන්න ගොඩාක් නැඹුරු වුනා..!! චීරාත් කාලයක් බුදු සසුන බබළවන්න පිංවත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ..!! සියලු ලෝවේ උතුම් සත්පුරුෂයන් බිහි වේවා ..!!

  • @Anusha-t9z
    @Anusha-t9z 3 หลายเดือนก่อน +7

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ බන මට හැකි සෑම විටම අහනව පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ මම මේ අහන බන වල පිනෙන් මගේ හිතේ තරහව ඇති නෙවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 4 หลายเดือนก่อน +52

    🙏නමෝ බුද්දාය,මෙ දර්මය අසා චතුරාදි සත්වය අවබෝධ කරගන්න මට ලැබේවා පින්වත් හාමුදුරුවන් ට දිර්ගායු සුවය ලැබේවා 🙏🙏🙏🙏

    • @BuddikaSadamali-id5yg
      @BuddikaSadamali-id5yg 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PasinduSandaruwan-o7y
    @PasinduSandaruwan-o7y 4 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා....නිරෝගී වේවා...සුවපත්ම වේවා......

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 3 หลายเดือนก่อน +5

    මේ බණ ඇසීමේ පිං බලයෙන් මාගේ කේන්තිය අඩූ වී මතක ශක්තිය වැඩි, මේ අසන හැම බණ පදයක්ම ඉක්මනින් හිතේ දාරණය වේවා, මේ බණ සිය දහස් ගුණයකින් මාගේ මතකයේ රැදේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, 🙏🏽🙏🏽🙏🏽

  • @Ruwan-i1m
    @Ruwan-i1m 4 หลายเดือนก่อน +18

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ හැකි සෑම විටම වාගේ අහනවා.මගෙ දරුවන් දෙදෙනා තාම පොඩියි ඒ දෙන්නා ක් ඔබ වහන්සේගේ බණ අහනවා . පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා. සාදු සාදු සාදු සාදු

  • @RuwanthiMangalika
    @RuwanthiMangalika 3 หลายเดือนก่อน +9

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උපදින කිසිසේත්ම දුකක් ඇති නොවේ wa

  • @지형김-w2v
    @지형김-w2v 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට අනෙක වාරයක් පින් අනුමෝදන් වේවා🙏🙏🙏❤

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq หลายเดือนก่อน +1

    මේ ස්වාමින්වහන්සේ දේශනා කරන සෑම කරුණක්ම හිතට අරගෙන කටයුතු කරනව නම්.දුගතියේ.ඉන්න
    කවුරුන් වුවත් සුගතියට.පැමිණ ඉතා.ඉක්මණින් ධර්මාවබෝධය ලැබෙනවාමයි!!!ස්වාමින්වහන්සේට දීගඝායු ලැබේවා!!!සාදු!සාදු !සාදු!!!

  • @MallikaWeerasinghe-o1y
    @MallikaWeerasinghe-o1y 4 หลายเดือนก่อน +11

    මෙි බණ ඇසීමෙි පිනෙන් මගේ දුවගේ ආවෙිගශීලි කම නැතිවෙන්න කියා මා පතනවා

  • @sisilranjith
    @sisilranjith 4 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේට අනෙක වාරයක් පින් අනුමෝදන් වේවා

    • @PhChandralatha
      @PhChandralatha 4 หลายเดือนก่อน

      🎉🎉😂😂😂🙏🏼🙏🏼🙏🙏🙏🙏🏼🙏🏼

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 3 หลายเดือนก่อน

      මෙ පින් බලයෙන් මගෙ නිවස හැදෙවාසාදු සාදු සාදු

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 3 หลายเดือนก่อน

      මගෙ පුතා ගෙ සියලුම අපල දුරැවෙවා ඉගෙනීම සාර් තකවෙවා මතක ශක්තිය වැඩි දියුණු වෙවා සාදු සාදු සාදු සාදු

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 3 หลายเดือนก่อน

      සාමාන්‍ය පෙල විභාගය විශිෂ්ට ජයග්‍රහණය ලැබෙවා සාදු සාදු සාදු

  • @dilmi.perera466
    @dilmi.perera466 4 หลายเดือนก่อน +12

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබො‍ධ වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @WasanthaWeerasingha-mg2ll
    @WasanthaWeerasingha-mg2ll 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka463 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ දර්ම දෙසනව මට අහන්න සැලැස්සු ස්වාමින් වහන්සෙට දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 4 หลายเดือนก่อน +12

    මා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාගේ ස්වාමියාට හා පුතුන් දෙදෙනාට නිවැරදි ධර්මාව බෝදය ලැබේවා ....!

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 4 หลายเดือนก่อน

      Saduu sadu sadu theruwan saranaiiiiii obawahanseta bohoma pin watina darmadesanawa

  • @ShalikaSenavirathne-ve6ci
    @ShalikaSenavirathne-ve6ci 2 หลายเดือนก่อน

    සාදූ ..සාදූ..සාදූ ජීවිතයට ගොඩාක් වටිනා ධර්ම දේශනා...අහන්න ආශා හිතෙනවා ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @NandaDisanayaka-j2e
    @NandaDisanayaka-j2e 4 หลายเดือนก่อน +2

    සාදු .සාදු ❤❤❤❤❤❤🎉🎉සාදු නමොබුද්දාය❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂

  • @Sachinliyanage730
    @Sachinliyanage730 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 4 หลายเดือนก่อน +4

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sisilranjith
    @sisilranjith 4 หลายเดือนก่อน +8

    මම මේ බණ ahuwe පාඩම් කරන ගමන්.
    හිතට දැනෙන සතුට කියා ගන්න බෑ

  • @udenikumari218
    @udenikumari218 4 หลายเดือนก่อน +3

    Saadu saadu saadu oba wahanseeta deergaushama labewa ape hamuduruwane

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 4 หลายเดือนก่อน +6

    සාදු.....සාදු....සා....දු....🙏🙏🙏

  • @MsNadika
    @MsNadika 4 หลายเดือนก่อน +3

    මගේ දරු තුන්දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 4 หลายเดือนก่อน +2

    🙏සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruvan saranai ❤❤❤

  • @tharushanirmal2675
    @tharushanirmal2675 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට දිර්ගායුශ වේවා 🙏🙏

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @NuwaniKalpana
    @NuwaniKalpana 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට බුදු සරනයි දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏:-):-):-)🙏🙏🙏🙏💦

  • @DilkaSadamali-g4j
    @DilkaSadamali-g4j 2 หลายเดือนก่อน +1

    මේ බන ඇසීමෙන් මාගේ හිතේ තියෙන වේදනාව නැතිවි තියෙන ප්‍රශ්න සියල්ල නැතිවි සෙතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @VeenaAup
    @VeenaAup 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳුන් පිහිටයි දීර්ඝායු වේවා ආයුබෝවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කායික ශක්තිය මානසික ශක්තිය සුවයම ලැබේවා උතුම් නිවනින්ම නිවන් මාර්ගයම තව තවත් අවබෝධ වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @DilkaSadamali-g4j
    @DilkaSadamali-g4j 2 หลายเดือนก่อน +1

    මේ බන ඇසීමෙන් වැඩි වැඩියෙන් පින් රැස් කරගන්න ලැබේවා🙏🙏🙏🙏🙏

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 4 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.
    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා !!!

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 4 หลายเดือนก่อน +2

    Nomo Buddhaya ape sadut goodk pian 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @umayaumaya2237
    @umayaumaya2237 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirohi dirga ayusa labethwa sadu sadu sadu.uthum theruwan saranai.sadu sadu sadu.🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @HNBAnti
    @HNBAnti 3 หลายเดือนก่อน +1

    ස්ම්න්වහන්ස ඔබවහන්සෙට මේ බණ ට්කදෙසනා කරාට පිං සිදුවේවා

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu หลายเดือนก่อน

    Theruwan Saranai sadu sadu sadu sadu sadu sadu sadu

  • @anuralakshanbasnayake618
    @anuralakshanbasnayake618 4 หลายเดือนก่อน +2

    Pinvath suvaminvhansa obavahansege bana asanavita louthra budun dutuvase mata danenava oba vahanse van suuvamin vahanse keneku me lokete bihikala amme nivan pureya yanna mepin hethu veva budu saranai ape hamuduruvane

  • @nipunishamika291
    @nipunishamika291 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ . 🙏🙏🙏. තව තවත් බන පද ඇසේවා...🙏🙏🙏🙏

  • @ThilakarathnaW.L.A-bf4lz
    @ThilakarathnaW.L.A-bf4lz 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @gdgjkSiri
    @gdgjkSiri 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!!

  • @madunilangika
    @madunilangika 4 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ..සාදු ..🙏🌼🙏🌻🌼🙏🙏🙏🙏🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

  • @PrasannaRoopasinghe
    @PrasannaRoopasinghe 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏sadu sadu hamuduruwane ape sithata puduma sahanayak

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.....!!!!! 🙏🙏🙏

  • @suriyabandara74
    @suriyabandara74 3 หลายเดือนก่อน

    සාදු,,, සාදු,,, සාදු,,, පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @HHa-hj1px
    @HHa-hj1px 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ඔබවහන්සේ ට තෙරුවන් සරණයි

  • @WasanthiSamarajeewa
    @WasanthiSamarajeewa 2 หลายเดือนก่อน

    Sadusadu.sadu..budu.saranai.oba..wahansege.bana.asuwa

  • @anomasamanthi8280
    @anomasamanthi8280 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu magea🙏🙏🙏 namaskaraya wewa

  • @WikramageNilantha
    @WikramageNilantha 4 หลายเดือนก่อน +2

    Sadu sadu ape haamuduruwNta dirgayusha

  • @SLTube-qu2jd
    @SLTube-qu2jd 4 หลายเดือนก่อน +1

    Oba wansehta budu sarani

  • @NilukaAththanayaka-p9n
    @NilukaAththanayaka-p9n 3 หลายเดือนก่อน

    Sadu sadu oba wahanseta maga namaskaraya wewa!!!🙏🙏🙏🙏🙏🙏

  • @hansii2000
    @hansii2000 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදු 🙏☸️

  • @shashindihansika262
    @shashindihansika262 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏මෙපින් බලයෙන් මට ඉක්මන් බවයක නිවන් අවබෝධ වෙවා💜💜💜🙏🙏🙏🙏

  • @induwejesundara838
    @induwejesundara838 4 หลายเดือนก่อน +1

    Nomo buddaya ape hamuduruwanta theruwan saranai

  • @nironiro6950
    @nironiro6950 3 หลายเดือนก่อน

    sadu.sadu..sadu. sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HemaLatha-et2yb
    @HemaLatha-et2yb หลายเดือนก่อน

    Theruwan saranai sadu sadu

  • @shanaluthwaththa3900
    @shanaluthwaththa3900 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @lte4-kq6pw
    @lte4-kq6pw 4 หลายเดือนก่อน +4

    සාදු.සාදු.සාාාාාාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraherath2368
    @kumaraherath2368 4 หลายเดือนก่อน +1

    ❤ sadu sadu sadu 🙏🙏🙏

  • @DilushaRansika
    @DilushaRansika 4 หลายเดือนก่อน +1

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️...

  • @salonsonaliya8569
    @salonsonaliya8569 3 หลายเดือนก่อน

    Sadu sadu sadu anumodan wemi.
    Pinwath swamin wahanseta niduk nirogi dirgayou Sampath selasewa uthum chaturarya sathya dhamaya awaboda wewa sadu sadu sadu namobuddaya

  • @AhaNew-y3s
    @AhaNew-y3s 3 หลายเดือนก่อน

    එහේමයි ස්වාම්න් වහන්ස සාදු සාදු සාදු

  • @asanakavithanage9793
    @asanakavithanage9793 4 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @DamayanthiDamayanthi-ot8ss
    @DamayanthiDamayanthi-ot8ss 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 4 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය ❤

  • @niroshanilanthi-o8d
    @niroshanilanthi-o8d 4 หลายเดือนก่อน +1

    නමෝබුද්දාය ..සාදු.සාදු.සාදු

  • @sriyanibah2324
    @sriyanibah2324 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @BentisJayawikrama
    @BentisJayawikrama 4 หลายเดือนก่อน +1

    Sadu,,obwa,wahn,seats,godak,pen,phrawa,,sadu,🙏🙏🙏🙏🌷

  • @DhcggFhcc
    @DhcggFhcc 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @ShenolYohan
    @ShenolYohan 4 หลายเดือนก่อน +1

    Me pin balayen mage daruwange apala duru wewa

  • @DahamAkarshana-e1t
    @DahamAkarshana-e1t 3 หลายเดือนก่อน

    මේ ධර්මය අසු පිනෙන් මගේ මහත්තයා මත් පැන් පානයෙන් දුරස් වේවා

  • @magladiesladies9052
    @magladiesladies9052 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @siriljayakody9480
    @siriljayakody9480 3 หลายเดือนก่อน

    සාදු ..සාදු..සාදු...

  • @pushparani8745
    @pushparani8745 4 หลายเดือนก่อน +1

    Oba wahanseta aneka warayak pin anumodan wethwa.

  • @pradeepduminda724
    @pradeepduminda724 4 หลายเดือนก่อน +1

    Sadu sadu any mey pin balen tiyena siyalu karadara apala duru wewa

  • @jayaninethra276
    @jayaninethra276 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @wdlranjani
    @wdlranjani 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sadunichethanamarasingha7713
    @sadunichethanamarasingha7713 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @SamanThilak
    @SamanThilak 4 หลายเดือนก่อน +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 4 หลายเดือนก่อน +1

    Sàdu🙏🌺🙏🌺sadu🙏🌺🙏🌺sadu🙏🌺 pinwanta suwàmin wañsata ñìrògi suwaya ĺabewa sadu sadu 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🥀🥀🥀🌺🌺🌺🥀🌺🥀🌺🙏🏻🙏🙏🏻

  • @SusiWickramarathne-y8j
    @SusiWickramarathne-y8j 3 หลายเดือนก่อน

    Sadu sadu ......sadu sadu.....

  • @rohanparera7065
    @rohanparera7065 3 หลายเดือนก่อน

    Suwamin wahansege bana ahanava asai pin sith ma pahala wewa garu suwamin wahanseta deergausa lebeva

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷

  • @SalaniShehansa
    @SalaniShehansa 3 หลายเดือนก่อน

    Mn prarthana karana sama dema labewa🙏🙏🙏🙏

  • @AnirudhSahash
    @AnirudhSahash 4 หลายเดือนก่อน

    සාදු 🙏...සාදු 🙏...සාදු 🙏 ....💐

  • @udeshikamnanayakkara7475
    @udeshikamnanayakkara7475 3 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta theruwan saranai

  • @NawodyaSathsarani-z4r
    @NawodyaSathsarani-z4r 3 หลายเดือนก่อน

    Mage athinuth hithinuth.kaya wachnaya thidorin wardk wela athinm.mt ewa hadgen pinwath jiwithyk gath kirimt oba wahnsege darmya pihit lebewa🙏🙏🙏🙏🙏🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @KamaniRajuka
    @KamaniRajuka 4 หลายเดือนก่อน +1

    Sadu Sadu, Sadu, pinvat suvamin vahnsata maga namaskaraya vawa, ma asu bana padaya maga nivanatada hatu vawa,,

  • @supun8877
    @supun8877 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏