බැලුවට පාඩු නැති විඩියෝවක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 191

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  2 วันที่ผ่านมา +20

    කොහොමද ආදරණීය යාලුවනී. සති අග ගේන්න හිටපු ව්ලොග් එක හංගන් ඉන්න ලෝභ හිතුනා. පුලුවන් හැම වෙලේම ඔයාලව බලන්න එන්නම්. මේ.විඩියෝ එක අවසන් වනතුරු බැලුවානම්
    " YES " කියලා ටයිප් කරන් යන්න යාලුවනී.
    ඉතිම් චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න ගොඩාක් ස්තූතී .ගොඩාක් ආදරේ ❤.

  • @GuwaniNayanathara-dz7qt
    @GuwaniNayanathara-dz7qt 14 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා කියන දේ හරියටම හරි මට දැන් 29ක්‌ වෙනවා බබාලා නෑ මහත්තය රෑට ඉන්නේ මම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. ඇත්තටම මාත් ගොඩක් ආසයි ඔය කියන විදියට ජිවත් වෙන්නේ මම තනියන ඉදල දැන් තනිකමටම පිදුම විදියට ආස කරන කෙනෙක් මට හොදට නටන්නේ පුළුවන් මම නැටුම් වලින් සමස්ත ලංකා පවා දිනපු කෙනෙක් මම බදිනකොට ඒ ඔක්කොම නවත්තන්නේ උනා මොකද නැන්දම්මා කැමති නෑ. නටනවට මම මගේ ජිවිතම නැටුම් කරගත්ත කෙනෙක් අදටත් සින්දුවක් බෙර සද්දයක් ඇහෙද්දී ඉන්නේ බෑ. දැන් මගේ ජිවිතේ නිකන්ම ඔහේ ගෙවෙනවා මුකුත්ම නොකර ඉදල අලියෙක් වගේ මහත් වෙලා මට හිත ගන්නේ බෑ මම මොකද්ද කරන්නේ කියලා. මම ආසයි අයිත් නැටුම් කරන්න

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 10 ชั่วโมงที่ผ่านมา +1

    Yes
    මමත් තව
    කෙනෙක් නැතිව
    එළියට බහින්නවත් බැරි කෙනෙක් මමත් දැන්
    තනියම
    දෙයක් කරන්න දහිරිය ගන්න ඕනේ කියලා හිතුවා ❤❤
    දහිරියක් දුන්නට ස්තුතියි
    හැමදාම ආදරෙයි❤❤❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 วันที่ผ่านมา +3

    හරිම වටින විඩියෝ එකක් අක්කේ. ජිවිතෙට එකතු කරගන්න සැහෙන්න දේවල් මේ විඩියෝ එකේ තිබුනා ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา +1

      @@bhagiskitchen1375 බොහොම ස්තූතී .සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි .🌹🌹🌹🌹

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 2 วันที่ผ่านมา +1

    හැමදාම වගේ අදත් මිස්ගෙන් ජිවිතේට ගොඩක් දේ ඉගන ගත්තා මිස්ට ගොඩක් පිං හැමදාම ජිවිතේට වටිනදේ අරන් එනවට 🥰✨️ ගොඩක් ආදරේ මිස් 😍❤️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 16 ชั่วโมงที่ผ่านมา +1

    Ada mulinma baluwe ....thanks .lassanai ❤

  • @VishArtigalage
    @VishArtigalage 2 วันที่ผ่านมา +4

    තනූජා මිස්, හැමදාම වගේ අදත් ඔයාගෙන් මම ඉගෙනගත්ත දේවල් ගොඩායි. ඔයා වගේ හිත හයිය කාන්තාවක් වෙන්න මමත් උත්සහා කරනවා. ඔයා අර අහින්සක පූස් අම්මට කරුනාව දක්වන විදිය හරිම ආදරනීයයි. මමත් සතුන්ට ගොඩාක් ආදරෙයි. අනේ එයාට බබාල ලැබෙන්න ඉන්නේ.. ඔයාටයි ඔයාගේ පවුලටයි පූස් අම්මටයි මේ ලෝකේ සියලුම සත්වයන්ට බුදු සරනයි. යහපතක්ම වේවා!!!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา +1

      @@VishArtigalage ස්තූතී මේ ආදරේට.ඔබෙත් ඔබේ පවුලෙත් සියලු යහපත් වැඩකටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතී .🌹

  • @nadeeshanipriyanjala3860
    @nadeeshanipriyanjala3860 2 วันที่ผ่านมา +4

    ඔයා කියන දේවල් සීයට සීයක් හරි .මමත් ඔයාගෙ Age එකේමයි.මටත් දුවක් ඉන්නෙ.මාත් දැන් මට ගොඩක් ආදරය කරනවා.ඔයාගෙ අදහස් ලස්සන යි ගොඩාක් වටිනවා .thank you so much .❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@nadeeshanipriyanjala3860 ස්තූතී ගොඩාක් . සතුටින් ඉන්න අපි හැමදාම ඉන්න ආවෙ නෑ මේ ගමන හරි කෙටී. තෙරුවන් සරනයි . ගොඩාක් ස්තූතී .

    • @narangodamalkanthi5264
      @narangodamalkanthi5264 2 วันที่ผ่านมา

      18:28 ​@@LifestyleParadiseya

  • @SujeewaAbeysinghe-g1f
    @SujeewaAbeysinghe-g1f 2 ชั่วโมงที่ผ่านมา

    Miss pigmanteson walata mokada karanta hoda

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 วันที่ผ่านมา +10

    අදත් හරිම ආසාවෙං බලනවා මිස්ගෙ ව්ලොග් එක..අනේ ඔයා කොයිතරම් මහන්සි වෙනවද මිස් පව් ඔයා ❤ ගෙදර වැඩ සේරම කරනවා උගන්නනවා සැලුන් එකේ වැඩ කරනවා 😢අනේ තිසත්මි දුව දැං තරුණ දරුවෙක්නෙ.එයාගෙං උදව් ගන්න පාඩම් වැඩ වගේම ඒවත් තියෙන්න ඕනනෙ.නැත්නම් මිස් ලෙඩ වෙයි.😢😢😢

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา +1

      @@ChandimaPerera-u9j බොහොම ස්තූතී මේ ආදරේට. දුවත් උදව් කරනවා appointment ගන්නෙ ෆෝන් ආන්සර් කරන්නෙ එයා ගෙදර රෙදි නවන්නේ වේලන්නෙ වගෙ වැඩ පොඩි පොඩි ඒවා කරනවා. ස්තූතී ගොඩාක් ඔයාලගෙ ආදරේ මට දැනෙනවා. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි .🙏☺️🫶

  • @rangimal4120
    @rangimal4120 2 วันที่ผ่านมา +1

    Mis skin care tritmant akakata price kohomada .pigmentation thiyanawa

  • @kumaripathirana7192
    @kumaripathirana7192 วันที่ผ่านมา +1

    Godakk vatina video ekak harima lassanai bohoma sthuti budu saranai oyata sathutin parissamen inna ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@kumaripathirana7192 ඔබටත් ගොඩාක් ස්තූතී . පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹🌹

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 12 ชั่วโมงที่ผ่านมา

    මාත් ඔක්කොම බැලුවා.yes
    හරියට හරි ඔයාගේ කතාව අක්කේ,මම ඒකනේ ඔයාට මේ තරම් ගෞරව කරන්නේ,මේ තරම් ආදරේ❤

  • @gaya-999
    @gaya-999 2 วันที่ผ่านมา +2

    බැලුවට ඇත්තට ම පාඩු නෑ..හරිම වටිනවා වගේම ආදර්ශමත් ඔයා කියන කරන දේවල්..පොඩ්ඩක්වත් skip නොකර සම්පූර්ණ video එකම බැලුවා..කොහෙන් කොහොම ඔයාට මේ වගේ ලස්සන,වටිනා,වැදගත් අදහස් එනවද කියලා දෙයියෝ තමා දන්නේ..ආදරෙයි හැමදාමත් වගේ❤😊😘
    YES 💪

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา +1

      @@gaya-999 අනී ගොඩාක් ස්තූතී . හරිම ආදරණීයයි lifestyle Paradiseya පවුලක් වගේ දැන් . ඔයාලගෙ හැම කටයුත්තක්ම සාර්ථක වේවා 🌹

    • @gaya-999
      @gaya-999 2 วันที่ผ่านมา

      @@LifestyleParadiseya 😍

  • @poornabandara9255
    @poornabandara9255 วันที่ผ่านมา

    Akka oyaga hydraulic facial akak kara ganna ona . No aka denna puluwan da

  • @Harininawanjana96
    @Harininawanjana96 2 วันที่ผ่านมา +4

    ගොඩක් ආසාවෙන් තනූ අක්කිගෙ ව්ලොග්ස් බලන්නේ.. ඉස්සර ඉදන්ම බලනවා... සමහර වීඩීයෝස් තියෙනවා.. මන් ආයේ ආයේ බලන.. ගැහැනු කෙනෙට් විදියට ගොඩාක් දේවල් මන් ඉගෙන ගෙන තියෙනවා අක්කිගෙන්...හරිම කැමති කෙනෙක් ඔයා❤ හැමදාම ලස්සන ව්ලොග්ස් ඕනී.. ඔයාට බුදු සරනයි ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา +1

      @@Harininawanjana96 ගොඩාක් ආදරේ පැටියෝ මේ ආදරේට. අපි සේරම එකට ඉදිරියට යමු මට ඕනි මාත් එක්ක ඔයාලත් සතුටු ජීවිතේ හොයන් යන්න. පරිස්සමෙන් ඉන්න ගොඩාක් ස්තූතී ගොඩාක් ආදරේ තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

    • @Harininawanjana96
      @Harininawanjana96 วันที่ผ่านมา

      @@LifestyleParadiseyaආදරෙයි අක්කි❤

  • @ophelie1082
    @ophelie1082 วันที่ผ่านมา +3

    I'm still 21, but I already decided that I'm gonna choose you as my bridal make-up artist for my big dayy !!!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@ophelie1082 Ane so sweet .... thank u so much. Im really happy for that. Love you girl. Theruwan saranayi.🌹🌹🌹🌹🌹🌹

  • @HarshaniYasarathna
    @HarshaniYasarathna วันที่ผ่านมา +1

    Akke dressing mirror eke arrange karala tiyana flowers set karala tiyenne khnda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@HarshaniYasarathna dry form එකක් අලවලා ගහලා තියෙන්නෙ.

  • @menikmedagoda5786
    @menikmedagoda5786 13 ชั่วโมงที่ผ่านมา

    මිස්ගෙ කතාව සහතික ඇත්ත මිස්..මමත් ම්ස්ගෙ වයසෙ වගෙ..මටත් ඔය ටිකම හිතෙනවා.. දැන් ටික ටික එක එක ලෙඩ හැදෙනත් නිසා අපි තවත් වයසට යනකන් නොයිද ආසා දේවල් කරන්න ඕනා ❤❤❤❤❤

  • @ophib2985
    @ophib2985 วันที่ผ่านมา +1

    Lovely video sis. Yr so honest and transparent with everything you share ..... keep up the good work 🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@ophib2985 Thank you so much darling . 🌹🌹🌹🌹🌹

  • @teenam8927
    @teenam8927 2 วันที่ผ่านมา +1

    Very inspiring person. Thanks for uploading this for us. Wish more and more success in your life.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@teenam8927 Thank you so much. God bless you darling . 🌹🌹🌹🌹🌹

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 2 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි ඔබ ආ මග ගැන
    ඔයාගේ සිතුවිලි හරිම උතුම්
    ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉෂ්ට ඉෂ්ඨසිත වේවා නීරෝගී වේවා වාසනාවන්ත වේවා
    🙏💐💐💐💐💐

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@palakatiyageashaujithanide1836 බොහොම ස්තූතී ඔබේ ආදරණීය කරුනාවන්ත වචන වලට. ඔබෙත් පවුලේ සැමගේත් සියලු යහපත් කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .🌹🌹🌹🌹🌹🌹

    • @palakatiyageashaujithanide1836
      @palakatiyageashaujithanide1836 2 วันที่ผ่านมา

      😀🙏💐

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 วันที่ผ่านมา +1

    vitamin c gel eka day time gala sun block gala awwe giyata kamak nadda
    mama mara asai vitc gel ekata. aloe gel nam hoda na kiwa shop eken day time ganna eka nisa vit c eka gattw😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@chandanaupulwarna7224 soothing gel එක ගැනද කියන්නෙ. ඔය් හොදට වේලුනාට පස්සෙ sun protection එකක් ගාන්න පුලුවන්. වේලෙනකන් ඉදලා ගාන්න.

    • @chandanaupulwarna7224
      @chandanaupulwarna7224 วันที่ผ่านมา

      @@LifestyleParadiseya thank u

  • @hithaishijayasinghe8985
    @hithaishijayasinghe8985 วันที่ผ่านมา +1

    What you said was so true! Really like your videos. Keep up your good work 💐❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@hithaishijayasinghe8985 Thank youso much dear. God bless you. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Been-z1u
    @Been-z1u วันที่ผ่านมา +1

    Hi akka ane oyage me bathik dress eka godak lassani kohenda gatte kiyala kiyannako plz❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@Been-z1u Manju batik facebook page එක බලන්න ඩියර්

    • @Been-z1u
      @Been-z1u วันที่ผ่านมา

      @@LifestyleParadiseya thanks akka 😘❤

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 2 วันที่ผ่านมา +1

    අක්කගේ වීඩියෝ වලින් හැමදාම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@achinisamarasinha3621 ගොඩාක් ස්තූතී . පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @mis.darshi1236
    @mis.darshi1236 2 วันที่ผ่านมา +1

    ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤❤❤ ඔයා දිරිය කාන්තාවක් 👍👍👍 අනේ සුදු මගෙ දුවගෙ මූහූනෙ පිම්පල් ගොඩාක් තියනව මොනව කරත් අඩු නෑ ඒකට පිලියමක් දෙන්නකෝ ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පින් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏👍👍👍👍❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@mis.darshi1236 ස්තූතී ගොඩාක් . Dandruff තියෙනවාද කියලා බලන. වයස කීයද එයාගෙ. Spa ceylon එකේ පිම්පල් සෙට් එක පාවිච්චි කරන්න. සහ සැලිසිලික් ඇසිඩ් එකක් පාවිච්චි කරන්න.

  • @subodhakalpani6888
    @subodhakalpani6888 วันที่ผ่านมา +2

    Congratulations akke.oyage vedio akaa baluwoth hemadama ganna deyk tinwa.marama sathutui oya gena akki.corona kale idn mn vedio baluwe.keep it up.love u😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@subodhakalpani6888 අනේ එහෙමද එහෙනම් පරනම කෙනෙක් අපේ lifestyle Paradiseya youtube channel එකේ. ගොඩාක් ස්තූතී ගොඩාක් ආදරේ . පරිස්සමෙන් සතුටින් ඉන්න. තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @sharminidias2732
    @sharminidias2732 2 วันที่ผ่านมา +1

    Where is your Saloon situated ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@sharminidias2732 At Kadawatha darling

    • @sharminidias2732
      @sharminidias2732 2 วันที่ผ่านมา

      Thank you so much for your prompt response.I live in the U.K. with my husband.

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 วันที่ผ่านมา +1

    Nanga me vediyo aka godak watenawa aneth vediyo s wagema me keyana awawada Adahaus hari watenawa godak hodaikeyapu dewal okkoma aththaia wagemagaththa terane godak hodai❤❤Thisathmi manika kewwa dewal hareyata hari a wage hoda doni kanak hadapu nangata man Thank karanawa Nangath,,Thisathmi manika th lassanai godak hama pathumakma etu wawa,,awanka hetha teyana Nanga oyata kawadawath waradenne na man akai 1 Wani dawase vediyo akak balanna gaththa dawase idala man mara adarai etim hama wamu dawasaka jesu pehitai budu saranai Dilani Akka ❤❤❤❤❤❤❤❤❤❤Adarai godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@jayanthaaravinda1110 ගොඩාක් ස්තූතී අක්කා. ආදරේට ගොඩාක් ස්තූතී . හොයා බලනවාට ගොඩාක් ස්තූතී . සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා අක්කා. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 วันที่ผ่านมา +1

    ඔයා හිතන පතන විදිහටම ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා තවම ප්‍රමාද නෑ මිස් දුව කිව දේහරි දැමීම ම ආස ගමන් බිමන් යන්න. ඔයාට බුදු සරනයි.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา +1

      @@priyankajayasinghe3596 ඔබටත් තෙරුවන් සරනයි. ගොඩාක් ස්තූතී .පරිස්සමෙන් ඉන්න. 🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹

    • @priyankajayasinghe3596
      @priyankajayasinghe3596 18 ชั่วโมงที่ผ่านมา

      @@LifestyleParadiseya ❤️❤️❤️❤️

  • @chantimajeewani5861
    @chantimajeewani5861 9 ชั่วโมงที่ผ่านมา

    Me mase mn dekapu post ekaka thibba honda targets tikak me masa 3 di karaganna. passport eka hadaganna ona kiyla hithuwata passe dambadiwa yana asawa hithata awa.eththatama miss oya kiyana de hari

  • @imashamaleesha5112
    @imashamaleesha5112 2 วันที่ผ่านมา +2

    Yes Thank you very much 🥰 me vage vatinna video ekak genavta 😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@imashamaleesha5112 බොහොම ස්තූතී .🌹🌹🌹🌹🌹🫶🫶🫶🫶🫶

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 7 ชั่วโมงที่ผ่านมา

    Oya kiwwa de hariyatama hari❤❤

  • @chamininandathilaka4128
    @chamininandathilaka4128 วันที่ผ่านมา +1

    You are a very strong woman ❤
    Love your vlogs 💖

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@chamininandathilaka4128 Thank youso much darling . 🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 วันที่ผ่านมา +2

    හරිම ආසාවෙන් බැලුවා නංගී ,ඔයාගෙ නංගීත් ඔයාවගේමද දකින්න ආසයි දවසක පෙන්නන්න නංගී ඉදිරියට යන්න සුබ පතනවා නංගී 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@sujeewamalkanthi1810 ස්තූතී අක්කා ගොඩාක් නංගි ව දවසක පෙන්නන්නම් එයා තාත්තා වගේ මගේ.

  • @pawithraparami8142
    @pawithraparami8142 วันที่ผ่านมา

    Yes cam eke price dannakoo

  • @namalliyanaarachchi9838
    @namalliyanaarachchi9838 วันที่ผ่านมา +1

    Oyage sarthakathwaya dakkama hadawathinma sathutuy.thawath sarthaka wewa oyawa❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@namalliyanaarachchi9838 ඔයාලත් හැම අතින්ම අති සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .ඔයාට ගොඩාක් ස්තූතී . සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @inokakarunaratne6546
    @inokakarunaratne6546 2 วันที่ผ่านมา +1

    ඔය ගොඩක් හොඳ කෙනෙක්.budusaranai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@inokakarunaratne6546 ඔබටත් තෙරුවන් සරනයි .සතුටින් පරිස්සමෙන් ඉන්න .🌹🌹🌹🌹🌹

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 วันที่ผ่านมา

    මිස් මට කියන්න පුළුවන්ද පාඨමාලාවන් පිළිබඳව මට පාඨමාලාවකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි හැබැයි මම රජයේ රැකියාවක් කරන නිසා මට පූර්ණ කාලීනව ඒ සඳහා අවධානය යොමු කරන්න බැහැ.. හැබැයි මට අවශ්‍යයි ඉතා ඉක්මනින් ගුණාත්මකව පාඨමාලාවක් කරගන්න... විශේෂයෙන්ම මේකක් පිළිබඳව සාරියන්දල ඒක පිළිබඳව මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද

  • @Minangaa
    @Minangaa 2 วันที่ผ่านมา +1

    Salon එක කොහෙද තියෙන්නෙ
    appointment ekk gnn phone number eka?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@Minangaa කඩවත තියෙන්නෙ ඩාලින් එන්න.

  • @ConfusedDesk-be3vu
    @ConfusedDesk-be3vu 2 วันที่ผ่านมา +2

    Oya kiwwa kathawa hariyata hari.. Asai oya kiyana dewal ahanna.. 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@ConfusedDesk-be3vu ස්තූතී ගොඩාක් . ජයෙන් ජයම වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @lakshikaanthony4292
    @lakshikaanthony4292 2 วันที่ผ่านมา +2

    Ekanam niyama video ekak

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@lakshikaanthony4292 ස්තූතී ගොඩාක් .තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹

  • @dilshanidarshika3429
    @dilshanidarshika3429 2 วันที่ผ่านมา +2

    අදත්,ආසාවෙන් බැලුවා ...ආදරේයි ගොඩක් මිස්,,,,,❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@dilshanidarshika3429 ස්තූතී ගොඩාක් . පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌹

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 2 วันที่ผ่านมา +1

    Thank you akki diga vedio demmata adarei❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@FathimaFathimasalha-th9hi ගොඩාක් ස්තූතී පරිස්සමෙන් ඉන්න .

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u 2 วันที่ผ่านมา +1

    Ane mt podi udawak one akke mage nahaye kalu line ekath thiynawa ekata hoda cream ekak kiynko

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@kanchanagayani-y7u ඒක නම් ක්‍රීම් වලින් අරින්න බෑ. Period uneven, BMI එකට බර වගේ තියෙනවාද බලන්න. සීනි කන්න එපා. හෝමෝන in balance එකක් ද කියලා පොඩ්ඩක් බලන්න.

    • @kanchanagayani-y7u
      @kanchanagayani-y7u วันที่ผ่านมา

      Eka ape ammageth thiynawa akke …periodnm aulk nee….BMI Ekanm wadi

  • @JayamaliWijerathna-r6w
    @JayamaliWijerathna-r6w 2 วันที่ผ่านมา +1

    Mis mata skin treetmanat iganaganna asi. Class ekak gena kiyannako

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 วันที่ผ่านมา +1

    අනේ අක්කේ ❤ හිතට මාර හයියක් ආවා ❤ආදරෙයි දිගටම එන්න ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@rosheladinuli5251 දිනෙන් දින දියුනු වේවා. සියලු දෙවියන්ගෙ ආශිර්වාදය නොඅඩුව ඔබටත් ලැබේවා .සර්හුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @samaliudeshika7637
    @samaliudeshika7637 วันที่ผ่านมา +1

    Yes ,yes අක්කේ බැලුවා ඉවර වෙනකන්ම . ❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา +1

      @@samaliudeshika7637 ස්තූතී ගොඩාක් .ආදරේ ඉතිම් 🌹🌹🌹🌹

  • @Poornima21
    @Poornima21 วันที่ผ่านมา +1

    Gen z මන් .හැබැයි තාම ගෙදරින් permission ගන්න අමාරුයි නේ. මේකට solutions හොයාගනිපු අය ඉන්නවද 😁❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา +1

      @@Poornima21 අනී එහෙමද එහෙම තමා අම්මා තාත්තා ඔයාලව පරිස්සම් කරන එක සමහර විට ඔයාලට වදයක් වගේ ඇති. ඒත් ඔයාල education එක ඉවර වුනාම එයාලා ඉබේම ඒකට හැඩ ගැහෙයි බය වෙන්න එපා. සුභ අනාගතයක් වේවා .🌹🌹🌹🌹🌹🌹🌹

    • @Poornima21
      @Poornima21 วันที่ผ่านมา

      @@LifestyleParadiseya මන් ඉතින් දැන් job එකකුත් කරනවා. 😒

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 วันที่ผ่านมา +1

    ඔයා කොහොමත් උත්සාහවන්ත කෙනෙක්...❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@samanmalibasnayaka2079 ස්තූතී වචන වලට. 🌹🌹🌹🌹🌹🌹

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 วันที่ผ่านมา +1

    Godak දවසකින් නේද ?ආසාවෙන් balanawa oyage video.❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@vinithakumarasinghe677 ඔව් අනී පේනවා නේ ගොඩාක් වැඩ ඒත් විඩියෝ ගේන්නම් අනිවාර්යයෙන්ම .🌹🌹🌹🌹🌹

  • @disnadisna9200
    @disnadisna9200 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤...ashaven oyage vedio balane...thank you..❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@disnadisna9200 ඔයාටත් ගොඩාක් ස්තූතී .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @KumariSilva-y8c
    @KumariSilva-y8c 2 วันที่ผ่านมา +1

    Misge salon ekata matah enna one komada enne

  • @vimajayasinghe9899
    @vimajayasinghe9899 วันที่ผ่านมา +1

    Ane e wachana wala lassana❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@vimajayasinghe9899 ගොඩාක් ස්තූතී .සතුටින් පරිස්සමෙන් ඉන්න .ජයෙන් ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා .🌹🌹🌹🌹🌹🌹

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 วันที่ผ่านมา +1

    Aaa amathaka unanu nanga keyala teyanawane ,,,,,,,YES damma hodeee😂❤Dilani Satharasinghe ♥️ ❤❤❤❤❤❤Akki❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@jayanthaaravinda1110 ස්තූතී ඩිලානි අක්කා. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @JayamaliWijerathna-r6w
    @JayamaliWijerathna-r6w 2 วันที่ผ่านมา +2

    Mama salo ekak karana kenen pace treetmant iganaganna asai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@JayamaliWijerathna-r6w makeup class තමා අපේ තියෙන්නෙ

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 วันที่ผ่านมา +1

    A wonderful video ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@niroshinijayasinghe9080 Thank you so much darling .🌹🌹🌹🌹🌹

  • @fawasafathima1548
    @fawasafathima1548 2 วันที่ผ่านมา

    Advance happy birthday to you 🎉🎉🎉

  • @dilininirosha1985
    @dilininirosha1985 2 วันที่ผ่านมา +2

    🐈කීටි පැටියා අම්මා කෙනෙක් වේන්නද යන්නෙ අක්කේ...හරිම ආදරයෙන් බලාගන්න අක්කට පිං .🩷💝🐈

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@dilininirosha1985 අපේ ඔව් එයා ඊයෙ පැටව් දැම්මා. මම පැටව් ටික හදා ගන්න හිතුවා . එයාවත් ඔපරේශන් කරන්න ඔනි. පව්.ස්තූතී ගොඩාක් .තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @mis.darshi1236
    @mis.darshi1236 2 วันที่ผ่านมา +1

    ඒ කියපු හැමදේම ඇත්ත ආදරෙයි පන වගේ❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@mis.darshi1236 මමත් ආදරෙයි ඔයාට ගොඩාක් ස්තූතී .තෙරුවන් සරනයි . 🫶🫶🫶🫶

  • @diluhew
    @diluhew 2 วันที่ผ่านมา

    Akke mic eken katha karaddi wasa patai 😢😢. But api adarei ❤❤❤❤

  • @saduninisansala119
    @saduninisansala119 2 วันที่ผ่านมา

    Aththatm ohom aibros lssniiiii ❤

  • @Niru2014
    @Niru2014 12 ชั่วโมงที่ผ่านมา

    Yes ❤

  • @pathumsapna
    @pathumsapna 2 วันที่ผ่านมา +1

    ❤💯 ඇත්තටම ඇත්ත

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@pathumsapna ස්තූතී 🌹🌹🌹

  • @saranya549
    @saranya549 2 วันที่ผ่านมา +2

    ane me wage vlogs nithrama gennako

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala วันที่ผ่านมา

    ඔයා හරි❤

  • @i7890t
    @i7890t วันที่ผ่านมา

    Oyage number eka denn puluwanda mis.mta baba labila masa 3k wenwa.godak hame gatalu tynwa misgen dana gnna

  • @saradakumari1059
    @saradakumari1059 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 2 วันที่ผ่านมา +1

    Vàtina adahasak.oyata jayenjaya.❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  วันที่ผ่านมา

      @@nadeekawijesinghe6275 ඔබටත් සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .ගොඩාක් ස්තූතී .සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @isharichethana3480
    @isharichethana3480 2 วันที่ผ่านมา +2

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 2 วันที่ผ่านมา

    ආයේ සතෙක් හදන්න. කලින් එක්කෙනා නෑනේ නේද. ආයේ ඒ කරපු වරද හදාගෙන ආයේ එක්කෙනෙක් හදන්න. 😊😊

  • @zaimzaim7095
    @zaimzaim7095 วันที่ผ่านมา

    ❤️❤️🙏👍🥰

  • @SandamaliVML-yl2np
    @SandamaliVML-yl2np 2 วันที่ผ่านมา +1

    මමත් කවදහරි ඔයා වගේ වෙනවා❤. දැනට nvq 4, beauty ,bridal, iwara karala hair karana gaman inne.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา +2

      @@SandamaliVML-yl2np ශා හරිම සතුටුයි ජීවිතේට දේවල්.එකතු කරගත්තා කියන්නේම සතුටක් qulification එකතු කරගන්න. රැකියාවෙ හැම දවසක්ම අත්දැකීමක් ලෙස පිලිගන්න. තව තවත් මුවහත් වෙන්න. ජය පතනවා තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

    • @SandamaliVML-yl2np
      @SandamaliVML-yl2np วันที่ผ่านมา

      @@LifestyleParadiseya 🙏 tnq u

  • @shiroshi2299
    @shiroshi2299 2 วันที่ผ่านมา +1

    Yes

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 วันที่ผ่านมา +1

    Yes❤❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@devmithathsarani7687 🌹🌹🌹🫶🫶🫶🫶

  • @piyumuwasana4813
    @piyumuwasana4813 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @YohanAnuruddha-z3h
    @YohanAnuruddha-z3h วันที่ผ่านมา

    💝😘👍

  • @shyamikaeranthi7429
    @shyamikaeranthi7429 7 ชั่วโมงที่ผ่านมา

    Jewithe hemadema igenaganne oya diha balala

  • @Senayagamage-q5e
    @Senayagamage-q5e 2 วันที่ผ่านมา +1

    Love this vlog 🥹🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@Senayagamage-q5e Thank you so much 🌹🌹🌹🌹🌹

  • @loiedranil658
    @loiedranil658 2 วันที่ผ่านมา +1

    ♥️♥️♥️👩❤️🌹🌹🌹❤️

  • @loiedranil658
    @loiedranil658 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️👩♥️💄💅🌹🌹

  • @agssljournal5551
    @agssljournal5551 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @reallife4197
    @reallife4197 วันที่ผ่านมา

    Akke oyage contact no eka mokakda

  • @dilininirosha1985
    @dilininirosha1985 2 วันที่ผ่านมา

    💞🩷🌸💝

  • @chantimajeewani5861
    @chantimajeewani5861 9 ชั่วโมงที่ผ่านมา

    Okkoma beluwa.me wage katha ayeth genna.me dawas wala mn godakma minissu gena kalakireemen inne.kopamana hadawathin udau karath minissu thaman gena witharai hithanne.

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 2 วันที่ผ่านมา +1

    හැමදාම වගේ අදත් මිස්ගෙන් ජිවිතේට ගොඩක් දේ ඉගන ගත්තා මිස්ට ගොඩක් පිං හැමදාම ජිවිතේට වටිනදේ අරන් එනවට 🥰✨️ ගොඩක් ආදරේ මිස් 😍❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 วันที่ผ่านมา

      @@nithifashionandbeauty4497 ගොඩාක් ස්තූතී පුතේ. සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා . පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

  • @mamithmangala4731
    @mamithmangala4731 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @thilininayanthara3111
    @thilininayanthara3111 2 วันที่ผ่านมา +1

    ♥️

  • @ChandimaUyangoda
    @ChandimaUyangoda 2 วันที่ผ่านมา +1

    Yes ❤

  • @IPAPK
    @IPAPK 2 วันที่ผ่านมา

    Yes

  • @loiedranil658
    @loiedranil658 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️👩♥️💄💅🌹🌹

  • @SujithaSoysa
    @SujithaSoysa 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ajithpadmakumara5428
    @ajithpadmakumara5428 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 วันที่ผ่านมา

    Yes,❤❤

  • @InudiInudi
    @InudiInudi 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Bhagyasachinthani
    @Bhagyasachinthani 2 วันที่ผ่านมา

    ❤❤

  • @nilupajeewanthi6421
    @nilupajeewanthi6421 2 วันที่ผ่านมา

    Yes