ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

යමුද මගේ කුස්සියේ පුංචි රවුම​ක්😉👀 (MY KITCHEN)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2022

ความคิดเห็น • 178

  • @chatuishana5662
    @chatuishana5662 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ... ගොඩක් ආසාවෙන් හිටියේ මේ video එක බලන්න ... 🤩🤩

  • @dilinitharanga8715
    @dilinitharanga8715 6 หลายเดือนก่อน +3

    Modern kitchen wala dn ohoma eliye badu thiyaganne na dr.after 1 yr mn me vedio eka dekke.thamath kitchen eka ohoma nm wenas krnna.ethakota ලස්සනයි

  • @roshinithilini2131
    @roshinithilini2131 ปีที่แล้ว +1

    Very beautiful . Thankx for sharing with us.

  • @ushaniwijethunge8157
    @ushaniwijethunge8157 ปีที่แล้ว +1

    Harima lassani akke 😊😊

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගේ කිචන් එක..fb එකෙන් තමයි ඔයාව දැක්කේ..සුබ පැතුම් ඉදිරියටම යන්න..🙏♥️ බුදු සරණයි..🙏♥️

  • @thushanidemel8310
    @thushanidemel8310 ปีที่แล้ว

    ඔයාගේ kitchen එක හරිම ලස්සනයි. පිළිවෙලයි 👍👍

  • @madushanipanagoda934
    @madushanipanagoda934 ปีที่แล้ว

    ලස්සනට පිලිවෙලට තියනව අක්කී....මාත් පොඩී idia ටිකක් ගත්තා ....thanks ....

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว

    You are very methodical & your kitchen is very nice & tidy too. Best wishes!

  • @muhammadhaddirizwanhadir-gi3sk
    @muhammadhaddirizwanhadir-gi3sk ปีที่แล้ว

    Ma ne boht kitchen tour kiye han but apka boht nice and amazing ha thanks for sharing your kitchen

  • @s.aadhila
    @s.aadhila 2 ปีที่แล้ว

    Where do u buy cake tray in dubai? I need aluminium cake trays ,like the ones we get in srilanka,here only springfoam type of trays available everywhere

  • @nilanthikumari9393
    @nilanthikumari9393 ปีที่แล้ว

    හරිම පිලිවලයි ලස්සනයි විඩියෝ එක බොහොම ස්තුතියි

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว

    Lassanai dr kitchen eka...❤❤❤💐

  • @jasminariz
    @jasminariz ปีที่แล้ว +1

    Wow very nice, I'm also living in Dubai

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 2 ปีที่แล้ว

    Great ...👍

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 ปีที่แล้ว

    හරිම ලස්සනයි .පිලිවෙලඉ.❤❤❤👌👌💯

  • @erangaharsha970
    @erangaharsha970 2 ปีที่แล้ว +1

    Harima asawen baluwa vidiyo eka harima lassanai

  • @nishu8271
    @nishu8271 2 ปีที่แล้ว

    Wow hrima lassnai fb eke dakala hoyan awe. New subscriber kenek mn wish krnwa akki oyata ❤️🌹

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 ปีที่แล้ว

    අදමයි බැලුවේ හරිම ලස්සනයි .

  • @poojimethu2271
    @poojimethu2271 ปีที่แล้ว

    ඔයාගේ kitchen එක හරිම ලස්සනයි

  • @fairy4203
    @fairy4203 2 ปีที่แล้ว +1

    Very beautiful mama asama widiye kitchen ekk

  • @himashidinithi8760
    @himashidinithi8760 ปีที่แล้ว

    Pawichiyata hoda kal pawathina noonstic pan warga monawada akka

  • @harshanitheja4349
    @harshanitheja4349 2 ปีที่แล้ว

    ලස්සනයි.

  • @morin242
    @morin242 ปีที่แล้ว

    ලස්සනයි අක්කි ඔයාව මන් දන්නේ ඉන්ස්ටග්‍රෑම් එකෙන් ඔයාගේ කෑමනම් ලස්සනයි වගේම රසත් පිරිලා. මටත් මේ idea eka hodai.wenas karala pennannmko

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 2 ปีที่แล้ว +1

    Nice kitchen ❤️❤️

  • @aswathyg8525
    @aswathyg8525 ปีที่แล้ว +1

    Where did you bought the mortar and pestle

  • @chathisfooddiary
    @chathisfooddiary 2 ปีที่แล้ว

    Wow🌸🌸🌸

  • @savithrirashni4041
    @savithrirashni4041 ปีที่แล้ว

    ලස්සනයි

  • @shaniwijesooriya805
    @shaniwijesooriya805 ปีที่แล้ว

    Harima lassanai.. piliwalai😊

  • @ayshaarshad2898
    @ayshaarshad2898 2 ปีที่แล้ว +1

    Very nice
    Tea coffee bottles kohentha gaththe Hari lassanai

  • @rameshaharshani2253
    @rameshaharshani2253 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙළයි ඔයාගේ kichan eka

    • @ceyloncookery3103
      @ceyloncookery3103  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි🙏🏻♥️

  • @nissansunnyb11
    @nissansunnyb11 ปีที่แล้ว +1

    Very nice

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +4

    මාර ලස්සනයි අක්කි ඔයාගෙ kitchen එක.අද තමා ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ .😍

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි නංගි😍

    • @vimukodikara1377
      @vimukodikara1377 15 วันที่ผ่านมา

      And oya mirisgala gnawe komada today barai ne.mage kitchen aka voyage size

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว +1

    Very beautiful and amazing, it's really nice to see SRI LANKANS things 🌹🇱🇰🌹

  • @dammikawijesooriya74
    @dammikawijesooriya74 2 ปีที่แล้ว

    Harima lassanai piliwelai😊🌿

  • @imalshadarmasiri5218
    @imalshadarmasiri5218 ปีที่แล้ว

    very nice akki

  • @p.gkusumawathi1477
    @p.gkusumawathi1477 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤️❤️ ගොඩක් පිරිසිදුයි , පිළිවෙළයි

  • @priyankalalini1818
    @priyankalalini1818 2 ปีที่แล้ว

    Lassanaiiii

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath4351 2 ปีที่แล้ว

    Kichen eke thiyana rack eka gaththe kohenda

  • @lishaemas9354
    @lishaemas9354 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දැන් තමයි බැලුවේ❤❤❤

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 2 ปีที่แล้ว

    Well done nango...❤🌹👍

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 หลายเดือนก่อน

    ❤❤

  • @deepikajayakody4552
    @deepikajayakody4552 ปีที่แล้ว

    👍

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 หลายเดือนก่อน

    ලස්සනයි පිලිවෙලයි❤❤❤❤❤

  • @blissofcolors1077
    @blissofcolors1077 2 ปีที่แล้ว

    Wow😍

  • @priyanthasamarawikrama6349
    @priyanthasamarawikrama6349 ปีที่แล้ว

    ලස්සනයි පිළිවෙලයි

  • @gayanikalubowila1142
    @gayanikalubowila1142 2 ปีที่แล้ว +1

    ලස්සන මුළුතැන්ගෙයක පිටුපස ඉන්නේ ලස්සන ජීවිතයක් ගත කරන ලස්සන කාන්තාවක් බව පෙනෙනවා. 💖ස්තුතියි share කරගන්නවාට.😊

    • @ceyloncookery3103
      @ceyloncookery3103  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි💕😍

  • @devaskitchen6893
    @devaskitchen6893 2 ปีที่แล้ว

    beautiful kitchen

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    ලස්සනයි දුව හොඳ යි

  • @azhaa223
    @azhaa223 ปีที่แล้ว

    Akki me money plant eke name eka kiynnkoo please

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 ปีที่แล้ว

    nangie Gas valing cake akkake bake karanakota usnathwaya kohomada

  • @charulakshanthi3747
    @charulakshanthi3747 2 ปีที่แล้ว

    😍😍😍

  • @hansi5539
    @hansi5539 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vijiniamanda2539
    @vijiniamanda2539 2 ปีที่แล้ว

    😍❤️

  • @pradeepasamaraweera2557
    @pradeepasamaraweera2557 ปีที่แล้ว

    Lassanai

  • @shashinijayalath96
    @shashinijayalath96 ปีที่แล้ว

    Home tover akk dannko akki

  • @shyamapriyangika2855
    @shyamapriyangika2855 2 ปีที่แล้ว

    A kitchen ekatanam pissu hadenawa....💖

  • @malsha46vinod45
    @malsha46vinod45 2 ปีที่แล้ว

    Lassanai wagema harima piliwelai patiyo🥰😍👍

  • @hasinimadhu4617
    @hasinimadhu4617 2 ปีที่แล้ว

    woww..amazing .me ඇඹරුම් galayi gal qan gediyai gaththe kohenda kiyannko

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว +1

      රත්මලාන පරණ කඩේ පොලෙන්. පොලේ හම්බෙන මුල්ම මැටි බඩු කඩෙන් ගත්​තෙ

    • @prabashinijayalath4125
      @prabashinijayalath4125 2 ปีที่แล้ว

      @@ceyloncookery3103 godak godak godaaak lassanai kitchen eka. Mt kiyannako oyata gift ekak widihata labuna wangediye price eka lankawe mudalin keeyada kiyala plzzzz😊

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว +1

      Eka 5500 LKR 😍

    • @prabashinijayalath4125
      @prabashinijayalath4125 2 ปีที่แล้ว

      @@ceyloncookery3103 ane aththa da, mehe RS.2000 ta thibuna. Adama gihin eka genna ona. Thanks for your replies. Love your kitchen. It like as my dream kitchen.🙂👍👍👍

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @HelloExplorersLK
    @HelloExplorersLK 2 ปีที่แล้ว

    Nice 😍 meka mage kitchen eka wage tikak, albuhaira apartments da? 😍😍

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว +1

      Ow al buhaira A block eke inne mama

    • @HelloExplorersLK
      @HelloExplorersLK 2 ปีที่แล้ว

      @@ceyloncookery3103 hehee math Block A 🙋‍♀️😍

  • @muhammadsafan6971
    @muhammadsafan6971 2 ปีที่แล้ว +1

    Superb nicely gas oven eka kiyadha sis

  • @Shivanthifernando3772
    @Shivanthifernando3772 2 ปีที่แล้ว +1

    සකුරා ගේ එකත් එකක් මේක බැලුවා ම හරි ම ආස හිතුනා . තව අරන් එන්න

  • @mashikumari8896
    @mashikumari8896 2 ปีที่แล้ว

    Miss oyala kola jathi ganne kohenda? Koi supermarketswalinda?

  • @dildedu214
    @dildedu214 2 ปีที่แล้ว +1

    Lassana kitchen eka ❤️
    Kitchen eke photos dannako akki fb ekata

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      Fb page එකේ දාලා තියෙන්නේ බලන්න 😍😍

  • @sampathlanka7043
    @sampathlanka7043 2 ปีที่แล้ว

    Sakura akkage kitchen eka wagemai ❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..පිලිවෙලයි..පිගං අහුරල තියෙන්නේ කොහොමද.

  • @oshez6500
    @oshez6500 2 ปีที่แล้ว

    ♥️

  • @rasikadiloshini7332
    @rasikadiloshini7332 2 ปีที่แล้ว

    Lassanay 😍

  • @blissofcolors1077
    @blissofcolors1077 2 ปีที่แล้ว

    Oyage video ekak danakam balan inne

  • @seethasriyani9526
    @seethasriyani9526 ปีที่แล้ว

    ඒ පිළිවෙළට මං කැමති 👍👍

  • @niluparukshani5206
    @niluparukshani5206 ปีที่แล้ว

    හරිම ලස්සනට පිලිවලට තියෙනවා

  • @IsharaPiyumi-no8fn
    @IsharaPiyumi-no8fn 7 หลายเดือนก่อน

    Me කොහෙද dear ..sharja da

  • @devikaperera3412
    @devikaperera3412 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. නන්ගි ඩුබායි වල ඔය වගේ තැනක මිල කීයද

  • @nimeshikaudayangani5419
    @nimeshikaudayangani5419 2 ปีที่แล้ว

    පිලිවෙලයි හරිම ලස්සනයි බුදු සරනයි ඔයාට

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 ปีที่แล้ว

    What country do you live in?

  • @ghandralatha9539
    @ghandralatha9539 9 หลายเดือนก่อน

    1:37 ලස්සනයි

  • @niroshakamani6293
    @niroshakamani6293 2 ปีที่แล้ว

    Lassanayi.

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 ปีที่แล้ว

    Akke hari asai dakkam mal pala athule thibbam merenna nedda

    • @ceyloncookery3103
      @ceyloncookery3103  ปีที่แล้ว

      නෑ නංගි. Indoor plant එකක් මේක

  • @kaushimadushika7491
    @kaushimadushika7491 2 ปีที่แล้ว

    Buruleththuwa newe neda ...guruleththuwa harineda

  • @udeshkumara1381
    @udeshkumara1381 2 ปีที่แล้ว

    අක්කෙ ඇමසන් ඒකෙන් order කරන්න පුළුවන් ද.කොහොමද order කරන්නේ කියලා කියන්න පුළුවන් ද

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      amozan eke storage rack kiyala search karanna, lankawe idala order karatanam deliver karaida kiyanna danne na

  • @Saji-te4zm
    @Saji-te4zm 2 ปีที่แล้ว

    ශිතකරනයේ උඩ oven එක තිබ්බාට පර්ශනයක් නැද්ද?

  • @MohammedDilshad-n8p
    @MohammedDilshad-n8p วันที่ผ่านมา

    Hi

  • @apageofishdiary6503
    @apageofishdiary6503 ปีที่แล้ว

    Fridge rkq uda bafu thiyana eka fridve ekata prashnak wen nadda

  • @vindyajayamali5492
    @vindyajayamali5492 2 ปีที่แล้ว

    Pan dana box eka kohenda ගත්තේ

  • @rasikaferdinandez5580
    @rasikaferdinandez5580 2 ปีที่แล้ว

    ලස්සනයි ....ඔයා ඩුබායි වල කොහෙද ඉන්නෙ

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      මම al nahda sharjah ඉන්නේ🥰

    • @rasikaferdinandez5580
      @rasikaferdinandez5580 2 ปีที่แล้ว

      අපි ඉන්නෙත් එහේ..ඒත් මමත් මේ දවස් වල අලුත් තැනක් හොයනවා ..කුස්සියට එලිය තියෙන ..ඔයාල ඉන්නෙ කොයි හරියෙද ..ඔයාගෙ කුස්සිය දැක්කම ආස හිතුනා

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      Al buhaira tower A block eke 😁

    • @rasikaferdinandez5580
      @rasikaferdinandez5580 2 ปีที่แล้ว

      @@ceyloncookery3103 thank you....😍😍

    • @rifqamohamed8255
      @rifqamohamed8255 2 ปีที่แล้ว

      Do you have balcony in your apartment?

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Harimalassanai piliwealai sathuten inna hamadama

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +3

    මං ආසම විදියේ කුස්සියක් 💗 මේ black colour shels ගැහුවේ කොහොමද කියන්න පුළුවන් ද. Spices bottle කොහෙන්ද ගත්තේ dr.

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว +1

      ටයිල් එක ග්‍රිල් කරලා තමයි ශෙල්ෆ් ගහලා තියෙන්නේ. මේ බෝතල් ගත්තේ Sharjah gift market එකෙන්😍

    • @rashi9417
      @rashi9417 2 ปีที่แล้ว

      @@ceyloncookery3103 එතකොට එච්චර පළලට ඈණ තියනවද

    • @rashi9417
      @rashi9417 2 ปีที่แล้ว

      @@ceyloncookery3103 පුළුවන් නම් online අපිටත් ගන්න එවන්න කෝ dr

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว +1

      ලොකු ඇණ නෙමෙයි පොඩි ඇණ දෙකකින් යකඩ බටයක් සෙට් කරනවා බිත්තිය විදලා. ඒකට තමයි මේ ලෑල්ල බස්සන්නේ

    • @ayeshaneeta4933
      @ayeshaneeta4933 2 ปีที่แล้ว

      ඒවා කඩෙන් ගන්න ඕනි

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Fij eka uda microwa tibbam fij ekat bara nadd dear

  • @anudi5785
    @anudi5785 2 ปีที่แล้ว

    මනි ප්ලාන්ට් කොහොමද හොයා ගත්තේ අක්කේ

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      mama gaththe al nahda night to night eken😍🌿

  • @samadhichathumini4098
    @samadhichathumini4098 2 ปีที่แล้ว +7

    රෑම් ටුවර් එකක් ඕනේ 🤗❤ හරිම පිලිවෙලයි ඔයානම් 🥺

  • @maneeshabandara9821
    @maneeshabandara9821 2 ปีที่แล้ว

    මිරිස් ගල පිරිසිදු කරන්නේ කොහොමද

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      මිරිස් ගල ගොඩක් බර නෑ, සින්ක් එකට අරන් සෝදන්න පුලුවන්

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว

    ඔය වන්ගෙඩිය ගෙන කොට බරෙ ප්‍රස්නයක් නැද්ද

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    Badu aduwena tharamata saralayi.

  • @amalyainn4316
    @amalyainn4316 2 ปีที่แล้ว

    ඔයා මිරිස් ගල හෝදලා වතුර එලියට යවන්නේ කොහොමද.

    • @ceyloncookery3103
      @ceyloncookery3103  2 ปีที่แล้ว

      ගොඩක් බර නෑ මිරිස් ගල, සින්ක් එකට අරන් හෝදන්න පුලුවන් 😍

  • @maleeshadharmawardhana
    @maleeshadharmawardhana 2 ปีที่แล้ว

    woww hrima lassnai 😍

  • @krishanthimadubashini3832
    @krishanthimadubashini3832 2 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @nimeshaliyanage
    @nimeshaliyanage 2 ปีที่แล้ว

    😍😍

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว

    ❤️❤️❤️