දළදා මාළිගාවේ සිදු වූ ඇදහිය නොහැකි හාස්කම I Sri Dalada Maligawa | Sri lanka | kandy | dadimunda devi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • දියවඩන නිළමේතුමාගේ කථාව
    fb.watch/l_1tv...
    This video include -
    Welcome to our Media M TH-cam channel, where we embark on an extraordinary journey to uncover the miraculous tales that have captured the hearts and minds of millions worldwide. Join us as we delve into the
    sacred and mystical realm of Dalada Maligawa, Sri Lanka - a place where miracles transcend the boundaries of the ordinary.
    Nestled within the ancient city of Kandy, Dalada Maligawa, also known as the Temple of the Sacred Tooth Relic, stands as a symbol of spiritual reverence and cultural heritage. For centuries, this revered temple has been enshrining a relic believed to be the actual tooth of Lord Buddha, making it one of Buddhism's most venerated pilgrimage sites.
    Our channel offers a captivating collection of firsthand accounts, historical records, and heartwarming testimonials that illuminate the remarkable miracles that have taken place within the sacred walls of Dalada Maligawa. Witness astounding tales of healing and transformation as devotees share their deeply personal encounters with the divine.
    From miraculous recoveries from seemingly incurable illnesses to unexplained phenomena that defy scientific explanation, these stories offer a glimpse into the unfathomable power and compassion that many believe emanates from the sacred relic itself.
    Throughout our videos, we explore the rich history and cultural significance of Dalada Maligawa, revealing how this sacred site has withstood the test of time and remained a beacon of hope and spirituality for generations. Our expert interviews with historians, scholars, and spiritual leaders shed light on the profound impact that Dalada Maligawa has had on the lives of countless individuals.
    Moreover, we showcase the vibrant traditions and colorful festivals that grace the temple's annual calendar, giving viewers a taste of the rich tapestry of Sri Lanka's cultural heritage.
    Whether you're a devout pilgrim seeking solace or a curious traveler eager to unravel the mysteries of this sacred space, our channel promises to be a source of wonder, inspiration, and spiritual enlightenment.
    Don't miss the chance to witness the captivating stories of Dalada Maligawa's incredible miracles. Like, subscribe, and join us on this transformative journey of faith, hope, and belief as we explore the profound wonders that continue to unfold at this sacred sanctuary in the heart of Sri Lanka.
    Media M radio - * trn.lk/mediam
    radio.garden/l...
    Follow - Media M -
    Instagram - / media.m_creation
    TikTok : / media_m
    Facebook page - / mediam.lanka

    My Other Video
    • නුවර වැව රවුමේ ඇහැලේපො...
    #IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO
    #daladamaligawa #kandysrilanka #Srilankan_history_video

ความคิดเห็น • 666

  • @manelkanthi150
    @manelkanthi150 ปีที่แล้ว +249

    තවත් හාස් කමක් මේ.. අපි මාලිගාවේ දානය දෙන අය.. මගේ මහත්තයා මාලිගාවේ 100ක් නමකට දානය දුන්න. එය මිය ගියාට පසු වසරේ දානය 50 නමකට දෙන්න අපි අදහස් කලේ මහත්තය ලොකු කැප කිරීමකින් දුන් දානය ඒ විදියටම කර ගන්න අපිට පුළුවන් වේද යන බිය නිසා.. දානයට යන අයත් එක්ක 100 කට පමණ අපි කෑම සූදානම් කලා.. එදා තමයි රථන හාමුදුරුවන්ගේ උපවාසය අන්තිම දිනය.. හතර වටින් පැමිණි සංගයා වහන්සේලාගෙන් මාලිගාව අවට පිරී ගියා.හදිසි ආපදා කන්ඩායම් රැකවල් දැම්මා. කඩවල් වැහුනා.. අපි මාලිගාවේ දානය අවසන් කරල විශ්‍රාම ශාලා මුළුතැන්ගෙයට ආවේ කෑම කාල නැවත කොළඹ බලා පිටත් වීමට.. බොන්න වතුර වත් නැතිව කලන්තය හැදුණු සංගයා වහන්සේලා දෙනමක් වත්තන් කරන් ආ සංගයා වහන්සේලා පස් නමක් සදහා අපේ කුස්සියෙන්ම දානය සැපයූවා. ටික වෙලාවකින් පෝලිමේ කුස්සියට වැඩම කල සංගයා වහන්සේලා ගණන 67 ක්. අපි අන්දුන්කුන්දුන් වූයේ එච්චර කෑම උයා නොමැති නිසා.. ඒත් බත් ව්‍යංජන කොහොම පහල වූවාද නොදනී. සියලුම සංගයා වහන්සේලා තමන්ම පිගාන අරන් වලං වලින්ම බෙදා ගන්න උනා.. 100 කට උයපු කෑම සංගයා වහන්සේලා 117 ක් අපේ අය 40 .. හැමෝටම කෑම ඇති උනා.. එදා අපි ගෙදර ආවෙ පුදුම සහගත ලොකූ පිංකමක් කරල ඇති වූ සතුටින්..

    • @chaperera3116
      @chaperera3116 ปีที่แล้ว +7

      Anee sadu sadu sadu

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +12

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

    • @dilikajayalat-wl3vf
      @dilikajayalat-wl3vf ปีที่แล้ว +15

      උතුම් දළදා සම්දු සරණයි
      දැඩිමුන්ඩ දෙවි රැකවරණයි
      සියයකට දාණය හැමදාමත්
      ඒ දිනයට නොකඩවා දෙන්න
      ලැබේවා🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +3

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

    • @siriyakiriya4661
      @siriyakiriya4661 ปีที่แล้ว +4

      Sadu sadu sadu Dademunda devi pihitai

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว +50

    අනේ දළදා වහන්සේ ඇත්තටම දකින්න සාමාන්‍ය ජනතාවට ඉඩ දෙන්න 😢...
    නැත්නම් රටේ ඉන්න හොර තක්කඩින්ට දළදා වහන්සේ ළඟට යන්න නොදී ඉන්න ... ලංකාවේ ඉන්න ලොකුම හොර මංකොල්ලකාර මිනී මරුවො දළදා වහන්සේ ළඟට යනවා ,
    ඇත්තටම හිතේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සුන්ට බෑ ...
    මේවා දකින්න කවුරුත් නෑ 😢😢😢...

    • @harshakumarawidanagamage3657
      @harshakumarawidanagamage3657 หลายเดือนก่อน

      Attatama ekathawa hariyatama hari...

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha หลายเดือนก่อน

      මේ කමෙන්ට් එක දාලා ඔයා කරගත්තේ ලොකු පිනක් ඇත්ත මයි හරිම ආසයි ඇත්ත ම දලදා වහන්සේව දකින්න වන්දනාමාන කරගන්න දුප්පත් එහෙත් හොද බෞද්ධයන් ට එහෙම පිනක් නැහැ

  • @lahirukalum9180
    @lahirukalum9180 ปีที่แล้ว +124

    මා මෙතෙක් කල පින් බලයක් ඇත්නම් අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ආරක්ශා කරන්නා වූ දැඩිමුන්ඩ දෙවියන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි.......අනුමෝදන් වේවා සාදූ....සාදු......සාදූ.......තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපගේ බුද්ධ සාසනය ආරක්ෂා කරත්වා.....සාදූ......සාදූ......සාදූ......🙏🙏

    • @kalyanijayawardhana822
      @kalyanijayawardhana822 หลายเดือนก่อน +1

      සාධු සාධු දන්තධාතුන් වහන්සේ ආරක්ෂා කරන දැඩි මුන්ඩ දෙව් හාමූදුරුවන්ට පින් සිදුවේවා 🎉🎉🎉ජීවමානව වැඩ සිටින ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🎉🎉🎉🎉🎉

    • @برينكابرينكا
      @برينكابرينكا หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @wasalabandara6182
      @wasalabandara6182 หลายเดือนก่อน +1

      දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි සියලූ දෙනාට🙏🙏🙏

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf ปีที่แล้ว +89

    උතුම් දළදා හාමුදුරුවෝ ජීවමාණයි, දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවන් නිරතුරුවම දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරත්වා...🙏🙏🙏 සාදු සාදු සාදු

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

    • @AjithWeragama-mk3ql
      @AjithWeragama-mk3ql ปีที่แล้ว +1

      Dalada hamuduruwange pihitai Munda dediya mama thebuwe munidu lovthura

    • @athulajayalal9047
      @athulajayalal9047 ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +159

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ සාදු සාදු

    • @shonaliperera8065
      @shonaliperera8065 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +2

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

    • @geeganageariyawathe7956
      @geeganageariyawathe7956 ปีที่แล้ว +1

      ​@@mediamlk😊😊😊😊😊😊😊😊😊😊😊

    • @geeganageariyawathe7956
      @geeganageariyawathe7956 ปีที่แล้ว

      God bless everyone.

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +15

    මගේ බලා පොරොත්තු ඉටු වේවා දැඩි මුණ්ඩ දේව තා වහන්සේ පිහිට ලබා දෙන්න මගේ දු දරුවන්ට පිහිටවෙන්න ඔබ තුමා ගේ අසිරි වද පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @pushpaperera1619
    @pushpaperera1619 ปีที่แล้ว +25

    උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානයි. දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ. නිරතුරුවම උතුම් දළදා හාමුදුරුවෝ රකිත්වා.සාදු. සාදු .සාදු.🙏🙏🙏

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 ปีที่แล้ว +49

    වාම ශ්‍රී දාතූන් ධාතූන් වහන්සේටත් ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේ ඇතුළු තිස්තුන් කෝටියන් දෙවියන් වහන්සේලටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

    • @finncollins5696
      @finncollins5696 ปีที่แล้ว

      mithyawa

    • @janakanishantha6873
      @janakanishantha6873 ปีที่แล้ว

      ලෝක වාසී සියලුම ජනී ජනයාට දලදා වහන්සේගේ හා දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.. සාදූ ...සාදූ ..සාදූ

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +21

    උතුම් දළදා වහන්සේටත් දැඩිමුණ්ඩ දෙවියන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 ปีที่แล้ว +6

    උතුම් දළඳා වහන්සේගේ ආනුභාවයෙන් අපේ මව්බිමටත් ජාතියටත් යහපතක්ම වේවා!!!

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +41

    තෙදැති සිද්ද වහාල දේවතාබන්ඩාර දැඩිමුන්ඩ හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි මෙ සිරිලකට

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @rubyadhikari1657
    @rubyadhikari1657 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ලක්වාසිි සැමට උ තුමි දළදා සමිදු සරණයි🙏🙏🙏🙏🙏

  • @roshansampath2213
    @roshansampath2213 ปีที่แล้ว +12

    ශ්‍රී දැඩිමුන්න දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +47

    අපගෙ ලක් මැනිව දලදා හාමුදුරුවන් වහන්සේත් දැඩිමුන්ඩ දෙවියන් වහන්සෙත් ආරක්ෂා කරත්වා

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 ปีที่แล้ว +65

    දඩිමුන්ඩ් දෙවියන්ගේ ආරක්ෂාව අපේ දළදාවහන්සේ රැකදේවා 🙏🏾🙏🏾🙏🏾

    • @shonaliperera8065
      @shonaliperera8065 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @k.m.hemalatha3039
      @k.m.hemalatha3039 ปีที่แล้ว

      Dedimunda deviyo mokatada sakkra devito eddin ane manda oyala bawddayoda

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +84

    තුන් ලොව ටම උතුම්වම් දළදා වහන්සේ රකිනා දැඩිමුණ් මුන්ඩ දෙවියන්ට,,,,මාකල පින් අනුමෝදන් වේවා ,,,
    පතනා බෝධියකින් නිවන්සුව ලැබේවා,

    • @namindupinsara6157
      @namindupinsara6157 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

  • @ChandikaSanji
    @ChandikaSanji 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නාමස් කාරය වේවා 🙏🙏🙏

  • @sandyavithanagama7955
    @sandyavithanagama7955 ปีที่แล้ว +1

    මමත්..උතුම් ශ්‍රි දළදා වහන්සේගේ...සත්‍ය අත් දැකපු කෙනෙක්...දළදා වහන්සේ ජීවමානයි..සාදු..සාදු සාදු...
    ඒවගේම දැඩිමුණ්ඩ දේවතාවුන් ..වහන්සේට ද මා කරන්නාවූ සියලු පින් අනුමෝදන් වේවා......🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +50

    මා මෙතෙක් රැස් කරනලද සියලුම පින් පින්වත් දැඩිමුණ්ඩ දෙව්දුන්වහන්සේට අනුමෝදන් වේවා !🙏🙏🙏

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 หลายเดือนก่อน +7

    උත්තම ශ්‍රී දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා වේ‍වා වේ‍වායි පතන්නෙමි !!!තවද අපි කළාවු ,කරන්නාවු සියළු පින් දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ අනුමෝදන් වේ‍වා ! සැපයෙන් සැපයට පත්වේවා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම පාරමිතාවක්ම වේ‍වායි පතන්නෙමි ! ! ! සාදු සාදු සාදු .

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +75

    උතුම් දළඳා වහන්සේ ආරක්ෂා කරන දැඩිමුණ්ඩ අප්පච්චිට මං කරපු සියලු පිං අනුමෝදන් වේවා තෙරුවන් සරණයි !!! ❤🥀🌷🙏

  • @binakayashodi5487
    @binakayashodi5487 ปีที่แล้ว +24

    දැඩිමුන්ඩ දෙවිහාමුදුරුවො මහා ප්‍රාතිහාර්‍ය ක්..මගේ ජීවිතේ උන්වහන්සේ අදහන්න අරන් අවුරුද්දක් වෙනවා..ගොඩාක් යහපත් උනා..මට මේ වීඩියෝ එක අහම්බෙන් බලන්න ලැබුනෙත් ඒ ආශ්චර්‍යවට..උතුම් දැඩිමුන්ඩ දෙවියන්ට මා කරනා පින් සංසාරෙ පුරාම හිමිවේවා ..

  • @chandiperera1042
    @chandiperera1042 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kalaranjimaheswaran2017
    @kalaranjimaheswaran2017 ปีที่แล้ว +8

    To the DALADA MALIGAWA, Dear Sir, I learned that the the noble Dedimunda deviyo from our past history in the forests of the dry zone is in the networks of the Sri DALADA MALIGAWA and the sacred tooth relic. in Kandy. Thank you for the documentary. May the blessings of the Sacred Tooth Relic be with all our generations.
    Thankyou again
    God bless you
    Kalaranji Maheswaran

  • @rohanasudath3217
    @rohanasudath3217 ปีที่แล้ว +12

    🙏🙏🙏දැඩිමුණ්ඩ දෙවිදුන්ට මා කළ සියලුම පින් අනුමෝදන් වේවා , දළදා සමිදුන් වත් අපවත් රකිත්වා. රටටම යහපතක් ! 🙏🙏🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ රටටත් ජනතාවටත් දළදා සමිදු පිහිටයි!!

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +13

    මාගේ උතුම් ශ්‍රී දළදා හාමුදුරුවන් ආරක්ෂා කරන උතුම් ශ්‍රී දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාධු සාධු සාධු
    🙏🙏🙏

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +2

    ඇගහිරිවැටිලා ගියා. දෙවියන් වහන්සේටත් ,මෙතෙක් සිටියා යූ සියලු දියවඩන නිලමෙ තුමන්ලා ටත් දළදා වහන්සේ බාරව සිටි සියලු හාමුදුරුවන් වහන්සේලාට ටත් හැකි ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ පින් හේතුවේවා..🙏✨️🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 4 หลายเดือนก่อน

    උතුම් දැඩිමුන්ඩ දෙව්යන් ට මා විසින් කරන සියලු පින් අනුමොද්න් වෙවා 🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +19

    සාදු සාදු වාම දළදා වහන්සේ ආරක්ෂාවේවා සාදු සාදු දෑසව්වන් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏 ඔබ අපි සැමටමත් උතුම් දළදා වහන්සේගෙම වහන්සේලාගේම පිහිටයි

  • @SAMADINI373
    @SAMADINI373 ปีที่แล้ว +4

    සිංහලේ අවසාන රජු කීර්ති ශ්‍රී රාජසිහ රජු නෙවෙයි ශ්‍රී වීර පරාක්‍රම නාරේන්ද්‍රසිංහ රජතුමා

  • @jklushiansanathperera7324
    @jklushiansanathperera7324 หลายเดือนก่อน

    මගෙ හදවතේ ඉන්න දලදා හාමුදුරුවෝ...ඒ පින් බලෙන් සියලු දෙනාරැක දේවා

  • @KasunJayaweera-v2s
    @KasunJayaweera-v2s ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 8 หลายเดือนก่อน

    උතුම් දළදා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kpcamilasusanthikarunanaya6217
    @kpcamilasusanthikarunanaya6217 ปีที่แล้ว

    දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේගේ පිහිටයි දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්සාව ලැබේවා 🙏🙏🙏

  • @amiltharinda8806
    @amiltharinda8806 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +3

    සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @rmspljens4076
    @rmspljens4076 8 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    දළදා වහන්සේ ගේ පිහිටයි සැමදෙනාටම සාදු සාදු සාදු

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mykitchenlife5122
      @mykitchenlife5122 ปีที่แล้ว

      ඕකේ

  • @samasiriwardan367
    @samasiriwardan367 ปีที่แล้ว +14

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාරවේවා නමස්කාර වේවදැඩිමුණ්ඩදිව්‍යරාජයාණන් වහන්සේට

    • @shamarathnayake5881
      @shamarathnayake5881 ปีที่แล้ว

      දැඩිමුන්ඩදෙවිරජුනි නිතර පිංකලමම දැන් ඉතාඅසරන ෙවලා අදත් කළුතර බෝරජුදැකමා ලබාගත්පිං හානිතරදළදාසමිදු මාගේ ථතාගත බුද් ධ දාතුන්වැද ලබාගත් පිං අනුමෝදං කරගන අසරන මට පිහිටවෙන්න

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +60

    සාදු සාදු සාදු සියළු ලෝකවාසී සත්වයන්ටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාවයි සාදු සාදු සාදු .

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

    • @finncollins5696
      @finncollins5696 ปีที่แล้ว

      Apoo apita nm oya dathe pihita ona na.😅

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 ปีที่แล้ว +2

    දැඩිමුණ්ඩ දෙවි සෑම උවදුරකින්ම දළඳා වහන්සේ ආරක්ෂා කරත්වා!!!!!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 6 หลายเดือนก่อน

    උතුම්,දලදාසමිදුට,මාගේ,නමස්කාරයවේවා,දැඩිමුණ්ඩ,දෙවියන්ගේ,පිහිට,ආරක්ෂාව,මගේ දරුවන්ට,ලැබේවා,සාදූ,සාදු,සාදූ🎉🎉🎉වීඩියෝව දාපු සැමට,පිං

    • @mediamlk
      @mediamlk  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @chandrikapriynwadha6373
    @chandrikapriynwadha6373 ปีที่แล้ว +18

    දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේ මමත් අදහන්නේ අවුරුදු 20 කට වැඩියෙන් මටත් පවුලේ සියලුම දෙනාටම පිහිට තියෙනවා එම ඩ් දෙවියන්ට පින් අනුමෝදන් ව් වෙත්වා...!!!

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +18

    උතුමි වාම දලදා ධාතුන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිිවා 🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️

    • @diane427
      @diane427 ปีที่แล้ว +2

      🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️අහගෙන ඉන්න හරිම සාසයී ලස්සන කට හඩත් එක්ක❤❤❤❤

  • @raneeshaheshan230
    @raneeshaheshan230 ปีที่แล้ว

    මගේ රටටත් මටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ! 🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +3

    දළදා හාමූදූරූවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දැඩිමූණ්ඩ දේවතාවූන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @NilminiPraba
    @NilminiPraba หลายเดือนก่อน

    Apa kalapin Dalanda wahanse surakina Daddimunda dewatha hamuduruwane oba wahanseta anumodan wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏සාදු සාදු සාදු උතුම් දළදා වහන්සේ ආරක්ෂා කරන උතුම් දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ තව තවත් දිවිය සම්පත් ලබා අප සැමදෙනාම දළදා වහන්සේගේ අනුහස් බලයෙන ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว

    මා විසින් රැස් කරනලද පිනක් තිබෙනම් එම පින දැඩිමුන්ඩ දෙවියන් වහන්සේට අනුමෝදන් වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +7

    සාදු.... සාදු..... සාදු..... වාම. ශිු දළදා සමිදුන් වහන්සේට. මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹. දැඩිමුන්න. දෙවිදුන්ටත් අප. කරන. පිං පෙත් සතුටු සිතින් අනුමෝදන් වෙිවා අනුමෝදන් වෙත්වා.... සාදු..... සාදු.... සාදු... තෙරැවන් සරණයි .

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් ශ්‍රී දළදා සමිදු ගේ රැක වර්ණයෙන් මගේ රටට සෙතක් සන්තියක් උද වේවා කදර බදක් දුරු වේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌹🙏🌹🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @indranidouglas4754
    @indranidouglas4754 ปีที่แล้ว +12

    උත්තමවූ සිරි දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    සාදූ ,සාදූ ,සාදූ ....

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @isharadinekshi4962
    @isharadinekshi4962 ปีที่แล้ว

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @samanthabandara793
    @samanthabandara793 ปีที่แล้ว

    සාදු සාදු සාදු .......... 🙏🙏🙏

  • @NethulaManujaya-tl3lj
    @NethulaManujaya-tl3lj 5 หลายเดือนก่อน

    දැඩිමඩ දෙයි හාමුදුරුවන්ට මේ පින් අයිති වේවා

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    භග්‍යවතුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරන දෙවිවරු වැඩ සිටිනවා සත්‍යයි. 🙏🙏🙏🙏🙏
    රණසිංහ ප්‍රේමදාස අගමැති තුමා වෙන්‍න ඇති.

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 ปีที่แล้ว +3

    හාස්කම් කියා දේවල් නැහැ නියම බුදු බණේ, මිනිස්සු රැවටීමට හෝ මෝහය නිසා පතුරවන දේවල් මේ😂

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +2

      makiyana ekak newi. meke discription eke link eka tiyanawa. diyawadana nilame tuma tamai kiyanne

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว

      තියෙන්න පුළුවන් ...
      බුදු බව ලබන මොහොතේ අහසින් උණු හා ඇල් දිය ඇලි ඇද හැලුනා ..ඉතින් ඒ දේවල් වලට හාස්කම් නොකියා පාවිච්චි කරන්න වචනයක් නෑ ..
      හැබැයි බුදු දහම තුළ ප්‍රදර්ශනය කරන්න මැජික් නෑ ...

  • @malathiwedanda1822
    @malathiwedanda1822 ปีที่แล้ว +12

    මෙි වාගේ දෙවල් දමන ඔයාට තවතවත් ධර්ය ශක්තිය ලැබෙිවා

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @vidanagesenadeera
    @vidanagesenadeera ปีที่แล้ว +4

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ සාදු සාදු eth mata taha godawenna vidihak hambela na thyana wiswaseth paludu wenawa

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +5

    මම කැගල්ලෙ දැඩිමුන්ඩ දෙවියන් මිනිSuන්ටත් ගොඩක් පිහිට වෙන දෙවිකෙනෙක් අපි කරනා හැම පින් කුSaලයක්ම උන් වහන්Saට අනුමොදමිි වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +6

    සාදු සාදු සාදු උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පව්ලේ සියලු දෙන්න ට දැඩි මුණ්ඩ වහන්සේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 ปีที่แล้ว +2

    හොරුන්ගෙ මවාපෑම් කතා හදල ජනතාවට කියන්නෙ ඔය දියවඩනා කබ්බ නිලමේ හොරුටික දැං හදන්නෙ එයාලගෙ පිරුවටේ තවරාගත්තු මඩ. රොත්ත පිහාගන්න හම්බවෙන්නේ නෑ අදසිටිනා හොරු බිස්නස් නිලමෙලා ඔතන කිල්ලෙට අහුකරල අපේ උතුම් දලදාවහන්සේට කල අපහාසේ උන්ට බෙල්ල මිරිකයි තමා යක්ශයෝ ඇවුත්

  • @hashantsandaruwan6476
    @hashantsandaruwan6476 หลายเดือนก่อน +2

    මම රැස්කර ගත්තාවූ කුසලකර්මයන් දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන් වහන්සේට අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!!
    දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන් වහන්සේ මම අනුමෝදන්කරන කුසලකර්මයන් සතුටුසිතින් අනුමෝදන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් සැනසීම ලබාගනිත්වා!!!

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +4

    ඔය කියන කතා සියල්ලම ලංකා වාසි සියලු දෙනාම දන්නවා.ඒනිසා මෙවැනි උතුම් ස්ථානයේ හොරකම් කරපු අයට වෙන්නෙ මොනවද කියා කියන්න.

    • @wediyegedaraniroshan9980
      @wediyegedaraniroshan9980 ปีที่แล้ว

      හොරකම් කරපු අය කියන කථා තමයි ඔය කියන්නේ

  • @dayaabeykoon5742
    @dayaabeykoon5742 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +10

    සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ලෝකවාසී සියලුම දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @Lihinimaduka
    @Lihinimaduka ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවෝ wange pihiten mage kusata පින්වත් daru උපත k labewa

  • @Singhe328
    @Singhe328 ปีที่แล้ว +7

    මොන හාස්කම්ද හොරකම් රකින හාස්කම් ඔය මැජික් ඔක්කොම දුප්පත් උගත්කම් නැති බලයක් නැති මිනිසුන්ට විතරයි

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      ස්තුතියි

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว

      මැරුණට පස්සේ අපායෙ ගිහින් යම රජ්ජුරුවන්‍ට උපාධි සහතිකය පෙන්නන්න එහෙනම් ඔයා...😂😂😂
      ඔයාට හොඳ පුටුවක් එක්ක හොඳ තැනක් දෙයි බලාගෙන ඉන්න ...

  • @AmaliMapa
    @AmaliMapa 3 หลายเดือนก่อน +1

    දවසක් මම දළදා හාමුදුරුවෝ වන්දනා කරල එළියට ආවා, පැත්තෙ දොරෙන්, පිටිපස්සෙන් සුදු ඇඳපු පිරිමි කෙනෙක් ඇවිත් කතා කරල මට පිරිත් නූලක් දුන්න, ඒක අරගෙන ආයෙම යන්න හැරුණත් මම ඒ මොහොතෙම ආයෙ හැරුණ මගෙ යාලුවටත් එකක් ඉල්ල ගන්න ආපහු හැරුණත් ඒ මොහොතේ ඒ අසල කවුරුත් හිටියෙ නෑ.දුර යන්න වෙලාවක් නෑ, ඒ හරියෙ වෙන කවුරුත් හිටියෙත් නෑ, අවටත් කණු මුකුත් නැති පැහැදිලි තැනක්. අදටත් හිතා ගන්න බෑ.
    ආයෙ දවසක් මම මාළිගාවෙ භාවනා කරල එලියට ඇවිත් ඉස්සරහ අර වක් පඩිපෙල උඩ වාඩි වෙලා හිටිය, නිකමට උඩ බැලුවම පෙණුන හරියටම මාලිගාවට එන පාර කෙලින්ම අහසේ ඕවලාකාර එළිය රවුමක් මාලිගාව පැත්තට එනව, ආයෙ යනව, හරියට මුර කරන කෙනෙක් සක්මන් කරනව වගේ.

  • @ranganaprasad2806
    @ranganaprasad2806 ปีที่แล้ว +4

    ලෝක වාසි සියලුම දෙනා රැක දෙන උතුම් දලදා වහන්සේ රැක දෙන දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේ ට උතුම් පිං ශක්තිය වැඩි වේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushiactin705
    @thushiactin705 ปีที่แล้ว +7

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ ලැබෙිවා දළදා සමිදු පිහිටයි මා ඇතුළු ඔබ සැමට
    🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      th-cam.com/video/YOUnimDiFLk/w-d-xo.html

    • @imliveinbangtanworld3631
      @imliveinbangtanworld3631 ปีที่แล้ว

      දැඩිමුණ්ඩ දෙවියන්ට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අති උතුම් දළදාා වහන්සේත් නිර්මල බුදු දහමත් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පි⁣හිටෙන් වසර පන්දාාසක් පුරාවට මෙි ලක් දෙරණ්ත් මුලු මහත් ලොකයේත් ආරක්ෂා වෙිවා.නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyakumudini5374
    @ramyakumudini5374 ปีที่แล้ว +4

    දළඳා සමිඳු පිහිටයි දැඩිමුණ්ඩ දෙවිපිහිටයි අප සැමටම සාදු සාදු. සාදු.

  • @srisethpayamanthrawidyayathana
    @srisethpayamanthrawidyayathana ปีที่แล้ว +2

    සුයලුදේ අනිත්‍යයිනම් ඔයවගේ මැජික් බුදුදහමේ නෑ,,,බුදුධම කන්ට එපා ප්#$%

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @RoshanthiThanuja
    @RoshanthiThanuja 6 หลายเดือนก่อน +2

    උතුම් දළද වහන්සේට හා දඩිමුන්ඩ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ...සාදූ....සදූ....සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
    දැඩිමුන්ඩ දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌹

  • @JaniduSadun
    @JaniduSadun ปีที่แล้ว

    සාදු සාදු සාදු❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏

  • @anushanilanthi1341
    @anushanilanthi1341 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dil1614
    @dil1614 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏 🙏 🙏

  • @nspgunawardana1277
    @nspgunawardana1277 ปีที่แล้ว

    Very important honarable thank you

  • @dilboy2081
    @dilboy2081 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.. !!! සාදු.. සාදු.. සාදු.. !!!🌺🌹🌸💮🌻🌼💐🌻💮🌸🌺🌹🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +2

    හේමමාලී කුමරිය ගේ කොන්ඩ කටුව තියෙනවා

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 หลายเดือนก่อน +1

    දළදා වහන්සේ ආරක්ෂා කරපු පැරැණිතම මාලිගය තියෙන්නේ මාතර දෙනියාය කොළවෙනිගම විහාරයේ නමුත් ඒගැන කිසිදු කතාවක් නෑ

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ඒ ගැන විස්තර එවන්න

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 8 หลายเดือนก่อน +1

    උතුම් දැඩි මුණ්ඩ දිවියන් වහන්ස මාක් කරන්නා වූ සියළුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ඒ අනුමෝදන් ඔබ වහන්සේ අනුමෝදන් වී මගේ සියලු බලාපොරු ඉෂ්ට කර දෙන දත්ත මල්

  • @MadushikaSwarnamali-j4h
    @MadushikaSwarnamali-j4h ปีที่แล้ว

    Dedimunda devihamuduruwanta mage namas karaya wewa

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme ปีที่แล้ว +2

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව🙏🙏🙏

  • @sudanthasenanayake5090
    @sudanthasenanayake5090 ปีที่แล้ว +2

    දළදා පෙරහැර නොවේයි එය ඇසල පෙරහැරයි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +3

    දඩිමුන්ඩ දෙවියන්ගේ.ආරක්ෂාවයි දළදා හාමුදුරුවන්ට සාදු සාදු සාදු .🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @SumedaAlupotha-r2q
    @SumedaAlupotha-r2q หลายเดือนก่อน

    Sadu sadu 🎉

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +2

    අපේ..රටේ..දසරාජ..දර්මයෙන්..රජකම්..කරන..රජවරු..රට..පාලනය..කරන්න..දිවුරුම්..දෙන්නෙත්..මේ..උතුම්..හාස්කම්.තිබෙන..පින්..බිමේය... රටේ...සියලුදෙනා...හාමතේ..හරි..හුස්ම..වෙටෙන්නේ..මේ...ආශිර්වාදය.නිසයි

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @pubudu_indrajith97
    @pubudu_indrajith97 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 ปีที่แล้ว +2

    දැක්ක වගේ කියන්න නම් දැකල තියෙන්න ඕනි...ඒකයි බුදු දෙසුම...

  • @Geetns
    @Geetns ปีที่แล้ว +1

    දැඩිමුන්ඩ දෙවියන්ග බලය අපරිමිතයි ...මහා බලයක් උන්වහන්සේට තියෙනවා..

  • @kumuduopatha6350
    @kumuduopatha6350 ปีที่แล้ว +8

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම සැමටම ලැබේවා

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ස්තූතිය මේක ඔයාගෙ fb එකේ share කරන්න