නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් 'භරණ'

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @maxvevo5934
    @maxvevo5934 2 ปีที่แล้ว +23

    සීයගෙ කතාවට 😭 නිවන්සුව ඇත් රජු භරණ..
    පිං බිමක පය ගහන්න වාසනාව හැමෝටම නෑ. අපේ කකුල් පව් කරලා නෑ යකුනෙ. කාලකන්නි හිත් තියෙන එවුන් ඉන්න මේ රටේ නැවත ඉපදෙන්න එපා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +7

    නිවන් සැප ලැබේවා ඇත් රජුනි නුබට 🙏🙏🙏.
    සීයගෙ කතාවට හරිම දුකක් දැනුනා 😭😭😭

  • @prabhathjinadasa
    @prabhathjinadasa 2 ปีที่แล้ว +8

    නිවන්සුව ඔබට... පාපතරයින් අපාගත වේවි.

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +15

    හෙන ගහනවා මේ අපරාද කරන අයට

  • @imashakaushalya8082
    @imashakaushalya8082 2 ปีที่แล้ว +5

    රජයේ මුදල් අවභාවිතයෙන් කලමනාකරනය වන තවත් ආයතනයක්. වනජීවී දෙපාර්තමේන්තුව....ඇයි මේ රටේ සම්පත් විනාස වෙනකන් බලන් ඉන්නෙ....☝මේවට වගකිවයුත්තෝ කවුද

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඇත් රජානනී.... 🙏🙏🙏

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +5

    මෙයා මරලා නේදඅපොයි දෙයියනේ ඒ අපිට දකින්න වෙන දේවල්රජුනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මෙයා මේ ලංකාවේ කවදාවත් ඉපදෙන්න එපාසතෙක් වෙලා හරි වෙන රටක ඉපදෙන්න

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +3

    මරලාදමැරිලාද නිවන්සුවහස්තිරාජයාට

  • @chinthakaananda4220
    @chinthakaananda4220 2 ปีที่แล้ว

    God bless barana oyata niwansuwa mewa karpu unta weikal ynnkalin padisn denwa lankawa budun wadiya ratak Kali maniyantama bari mewakrapu unwa

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +4

    ඔය.ඇතාව.මරපු.මනුෂයන්ට.යහතින්.ඉන්න.දෙන්න.හොදනහැ.

  • @niroshmadushan8791
    @niroshmadushan8791 2 ปีที่แล้ว +2

    ගමේ මිනිස්සුම තමා දන්නෙ ඔය ඇතා මැරුවෙ කවුද කියල... මොකද පිටින් ගිහිල්ල ඕකව මැරුවා වෙන්න බෑනෙ... ඌ යන එන තැන් දන්නෙ ගමේ උන්... මුන්ට මෙහෙම සතෙක්‌‌‌ගෙ වටිනාකම තේරෙන්නෙ නෑ... අඩුම ගානෙ tourism කරන උන් වත් මැදිහත් වෙලා මුන්ව ආරක්ෂා කරන්න විදිහක් බලපල්ල... වනජීවී එකේ උන් දන්නෙ මැරුණම වළදාන්නයි අරන් යන්නයි විතරයි...

  • @roshanthroshanth8833
    @roshanthroshanth8833 2 ปีที่แล้ว +2

    கடவுளே இந்த யானைய கொன்று யார் போட்டாங்களோ அவர்களை பலிக்கு பலி வாங்கும் இறைவா 🤲🤲🤲🤲🤲🤲🤲.
    இதே போல் எத்தனை யானைகள் இறந்து இருக்கு.
    அது பாவம் மனிதர் தான் மிருக குணம்.
    உலகின் மிருகங்களை பாசம் காட்டினால் அதை போல் பாசம் மனிதனுக்கு இல்லை.
    இருந்தாலும் இது பெரிய அனியாயம் கடவுளுக்கே அடுக்காது 😭😭😭😭😭😭😭😭😭😭

  • @charithmadushan9958
    @charithmadushan9958 2 ปีที่แล้ว +1

    Waha දීලද කොහෙද

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Kauruhari meyata monawahari kalada deiyane samahara minissu minimarala miniya thiyena thanata ewith handawetanawa ewageda danna me saththunta aarakshawa salasanna minissunta thawath kelewa allanna denna epa ai minissu mehema karanne oyala bauddhayo neda sathunta anukampakarana hithak aththatama nedda thaman wawana bogawalin tikak hari megollanta denawanam mehema wenna neda paw bharana puthe mathu upadina hema bhawayakama manushyayek wela upadeewa me thirisan bhawen atha midewa methe budun deka niwan dakeewa 😢😢😢😢😢😢😢

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 2 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭😭

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว

    Ane Ara aththa adaddi matath aduna kochchara wedanawakda me ahinsaka saththu marana unta marana daduwama aniwaryemma denda one aya karanne ethakota

  • @nishapereta9394
    @nishapereta9394 2 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢

  • @NawodyaPresadani
    @NawodyaPresadani 10 หลายเดือนก่อน

    😭😭😭😭😭😭

  • @Nandarama-dl2mp
    @Nandarama-dl2mp ปีที่แล้ว

    Dala 2 ganna wenna ethi lokkekk alakanni

  • @wasanthaudekumara2802
    @wasanthaudekumara2802 ปีที่แล้ว

    😓😓😓😓

  • @mishennethru6328
    @mishennethru6328 2 ปีที่แล้ว +2

    Me sathava vina katuva Unge pawl abu daruvan Putin hena gahala mariyan. Munta saaaaaaapa wewa. Saapa wewa. Harima dukai

  • @Rinesh-s5
    @Rinesh-s5 2 ปีที่แล้ว

    😥😥😥💔💔💔

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +2

    Eya තරුණ patai මරල wennathi

  • @SamithaKapilarathna
    @SamithaKapilarathna 11 หลายเดือนก่อน

    Ane me bala darin nidida apps mehema guyot anagate ipadena lamaita photo tama pennanna wenne kisima daduwamak me wenakan labila na aparada karainta

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว

    😣😣😣😣

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 9 หลายเดือนก่อน

    Maka karapuakaa gaa parmparraagaanak padisan danna onaa

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 3 หลายเดือนก่อน

    සාපම වෙිවා මෙි පාපතරයො ට

  • @premakumara5947
    @premakumara5947 3 หลายเดือนก่อน

    ඈතා මරපු aka හරි උගේ නැදා akak හරි ma වීඩියෝ aka බලනවා ඇති na ගිහින් කියපන් මිනිස්සු සාප කරලා තියෙන්නේ කියලා කුණු වලා මැරන්න අනිවාර්යෙන් ම

  • @NawodyaPresadani
    @NawodyaPresadani 11 หลายเดือนก่อน

    meyate mokede kele

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭😭😭