Sansarini - සංසාරිණී | අවසාන 3 වන කොටස | Episode 405 | 2024-10-01 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 394

  • @HiruTVOfficial
    @HiruTVOfficial  วันที่ผ่านมา +135

    සැන්ඩ්‍රා ආයෙත් මුදල් ඉල්ලගන්න ඇලන්ගේ ගෙදර ඇවිත්. ඒත් ඇලන් ඒකට අකමැතී...තුෂී වර්ණට සලකන විදිහ ගැන තුෂීගේ අක්ක ඉන්නෙ අමනාපයෙන්. ඒක තුෂී දැන් දන්නව වගේ. අනගිට ඇලන්ගෙන් වුණු වැරදීම් වලට දැන් ඇලන් පසුතැවෙනවා. සැන්ඩ්‍රා ගෙදරින් එලියට දැම්මෙ එක ගැන සැන්ඩ්‍රා දැන් ඉන්නෙ වෙරයකින්. මෙතැන් සිට සංසාරිණී බලන්න ඔබත් එන්න...

    • @SLTIKTOKROOM
      @SLTIKTOKROOM วันที่ผ่านมา +7

      Ane mata sub 600 yata yanna udau karannako

    • @SanjiwaPriyarathna
      @SanjiwaPriyarathna วันที่ผ่านมา

      Ok teacher who are you going for a vwfencvpwjcetewdetdh3lot and the same way to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get the une oyata adarei mage the une oyata adarei mage the une oyata adarei adar h a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea to get a good idea idea to get a good idea to get a good idea to the

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q 19 ชั่วโมงที่ผ่านมา

      ❤❤😊

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 วันที่ผ่านมา +218

    වර්ණ මෝඩයි වගේ පෙනුනට එයාගෙ හිත හරි ලස්සනයි 😢

    • @hashiniiddamalgoda1911
      @hashiniiddamalgoda1911 วันที่ผ่านมา +3

      එයා තුශීගේ බබා නැති වෙන්න මොනා හරි දෙනවා

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา +2

      ​@@hashiniiddamalgoda1911මටත් හිතෙනව ඒ බබා නැති වෙයි කියල . අර අන්තිම කොටස කියල දාපු එකේ තුශී අඬන සීන් එකෙන් ඒ වගේ එකක් තමයි තේරෙන්නෙ

  • @PriyaPriyangika
    @PriyaPriyangika วันที่ผ่านมา +162

    ඉන්දිකගේ පෙනුම විතරයි ලස්සන ,හිත කැතයි.

    • @manorikawshalya3217
      @manorikawshalya3217 วันที่ผ่านมา +3

      තුෂී මුලදි කිවුව නම් පිලිගන්න ඉඩ තිබුනා ,,ඒ කාලේ හැංගුවා එකයි දැන් ඉන්දික පිලිගන්න කැමති නැත්තෙ

  • @Suba-zt5dc
    @Suba-zt5dc วันที่ผ่านมา +271

    වර්ණ වෙනස් වෙලා මෝඩකම නැති වුනොත් හොඳයි

    • @HansiPremachandra
      @HansiPremachandra 52 นาทีที่ผ่านมา

      වර්ණ වෙනස් වෙලා මෝඩකම නැතිවෙලා තුෂී එක්ක හොදට ඉන්න ඕනි ඉන්දිකයට ඇඩෙන්න

    • @ranjanisujee5761
      @ranjanisujee5761 40 นาทีที่ผ่านมา

      @@Suba-zt5dc එ්කටනම් මාත් කැමතියි

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 วันที่ผ่านมา +134

    මෙච්චර දවසක් වර්නට බැන්නෙ පවු හිතුන හරි දුකයි 😢වර්ණ හොදයි ඉන්දික බල්ලෙක් නෙ.හැබැයි තුශි තමයි ඉන්දිකව බලෙන් අරගෙන ලමය හදාගත්තෙ

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w วันที่ผ่านมา +2

      Hamoma tarum gatthe waradawa attatama varnawage manussayo Hoya Ganna amarui katawat unat ewage deviwaruwage minhissu labenna

    • @nisansalakeerthisinghe4059
      @nisansalakeerthisinghe4059 16 ชั่วโมงที่ผ่านมา +1

      Ekane indika mona karannada

    • @KrishnaKrishna-kd8om
      @KrishnaKrishna-kd8om 8 ชั่วโมงที่ผ่านมา

      Ou appa❤

  • @chameeliyange5581
    @chameeliyange5581 วันที่ผ่านมา +144

    සැන්ඩ්‍රා & ලොයිඩ්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙන්න ඕන .

  • @SaduShani-g8t
    @SaduShani-g8t วันที่ผ่านมา +315

    ඇත්තටම තුශීට ආදරේ වර්ණ එයාගෙ ලමයෙක් නෙවෙයි කියලත් දැනගෙනත් තුශීට හරි ආදරෙයි ❤️

    • @chavidissanayake
      @chavidissanayake วันที่ผ่านมา +4

      Ou

    • @ravimarias5523
      @ravimarias5523 วันที่ผ่านมา +8

      ​@@chavidissanayakeMan hithanne thushita daruwa nathiwenna monawa hari peuwe warna

    • @pubudu7444
      @pubudu7444 วันที่ผ่านมา +1

      Heta pennai sup waha wela 😒

    • @deshappriyafernando9226
      @deshappriyafernando9226 วันที่ผ่านมา +1

      hi komada

    • @ChamilaUdenni
      @ChamilaUdenni วันที่ผ่านมา +1

      Ganumta atta adara tarum ganna bha

  • @theresejohn6108
    @theresejohn6108 วันที่ผ่านมา +495

    බඩේ ඉන්න දරුවාගේ තාත්තා බල්ලෙක් උනාට දරුවාගේ තාත්තා නොවුන වර්ණ නම් දෙවිකෙනෙක් 👍

    • @DeepaChandani-tz2hx
      @DeepaChandani-tz2hx วันที่ผ่านมา +5

      ඇත්තෙන්ම

    • @MandirasLife
      @MandirasLife วันที่ผ่านมา +5

      Thushige baba nathi wenna warna mona hari dala denawa

    • @sey8881
      @sey8881 วันที่ผ่านมา +4

      සාතික ඇත්ත උෑ 🦮🦮🦮🦮තමයි

    • @shamaliindika9140
      @shamaliindika9140 วันที่ผ่านมา +5

      ඔව් දුශීටත් යසය්...

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w วันที่ผ่านมา +3

      Hamoma varnata banna pissek kiyala pau varna

  • @MaleeshaVidushani-vh1fg
    @MaleeshaVidushani-vh1fg วันที่ผ่านมา +121

    වර්ණ එක්ක සතුටින් හිටියා නම් ඉවරය.පව් වර්ණ.එයා හොද සැමියෙක්.,

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 วันที่ผ่านมา +60

    වර්ණ මෝඩමත් නැ හැබැයි තුෂිට ගොඩක් ආදරෙයි

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 วันที่ผ่านมา +233

    ඩිමීව කිඩ්නැප් කරලා ඉන්දිකව බලෙන් කාමරේට දාගෙන කර ගත්ත වැඩේට තුෂීට හොඳ වැඩේ😑

    • @subashini8135
      @subashini8135 วันที่ผ่านมา +3

      Ou😂

    • @LokugeShrimali
      @LokugeShrimali วันที่ผ่านมา +3

      Mokakd e kthwa kwdd ehem une😮😮😮😮😮

    • @achinijayasingha4377
      @achinijayasingha4377 วันที่ผ่านมา +6

      හොදම වැඩේ තුශීට වර්ණව බැදගෙන ඉන්දික වගේ දරුවා හදන්න ඕනෙ වුනේ දැන් හරිනේ ඇගයි පෙනුමයි මොලෙයි තිබ්බ පලියට හොද මනුස්සයෙක් වෙන්නේ නෑනේ.. වර්ණ ඒ අතින් දෙවිකෙනෙක් වගේ...

    • @rvspanchi4760
      @rvspanchi4760 วันที่ผ่านมา +1

      ​@@LokugeShrimali😒😒 තුෂී ඩිමීව කිඩ්නැප් කරලා තර්ජනේ කරලා බය කරලා ඉන්දිකගෙන් ඈත්කරවලා.........ඉන්දිකව ඒකි ලගට ගත්තා 😒😒 ඊටපස්සේ ඒකි කොරගත්ත වැඩක් තමයි ඔය

    • @manorikawshalya3217
      @manorikawshalya3217 วันที่ผ่านมา +1

      එක නම් ඇත්ත ,ඔහොම වේලා මදි තුෂීට ,මුලදි කිවුව නම් ඔහොම වෙන්නේ නෑ

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 วันที่ผ่านมา +57

    ඇමැන්ඩගෙ අම්ම තාත්තා ව නම් අතැරලම දාලා යන්න ඔනි ජරාම මිනිස්සු .අම්ම කෙනෙක් දුවගෙ ආදරය මෙහෙම විනාස කරයිද නැත්තන්

  • @UdeshikaNethmini-j6c
    @UdeshikaNethmini-j6c วันที่ผ่านมา +31

    වර්ණට බැන්නට වර්ණ තරම් හොද පිරිමියෙක් නෑ කියලා තේරෙනවා 🥺❤️

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 วันที่ผ่านมา +59

    අන්තිමට තූශීවයි ලමයවයි බාරගන්නෙ අමිල ඔන්න බලන්නකෝ

    • @lifewithlithu6630
      @lifewithlithu6630 วันที่ผ่านมา +3

      ඒක එහෙම උනොත් හොදයී.....

  • @lasiniherath6764
    @lasiniherath6764 วันที่ผ่านมา +36

    ඕක තමයි කියන්නේ මොන සුරංගනා කතා කිව්වාත් අන්තිමට ඉන්නෙ තමන්ගෙ මනුස්සයා විතරයි

  • @sanduninayanathara4836
    @sanduninayanathara4836 วันที่ผ่านมา +57

    තුශියො උබට ආදරෙ වර්න විතරයි ඌට හොදින් ඉදපන්

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w วันที่ผ่านมา

      Atte e wage mahattaya k labenna Pina tiyanna ona pau varna

    • @ry8dd
      @ry8dd วันที่ผ่านมา

      Meka kathawak😂

    • @sanduninayanathara4836
      @sanduninayanathara4836 20 ชั่วโมงที่ผ่านมา

      @@ry8dd ela ✌️

  • @PushpaHemalatha
    @PushpaHemalatha วันที่ผ่านมา +114

    මමත් හරි කැමැත්තෙන් ඉන්නෙ ඇමෙන්ඩට රමේශ් හමිබවෙයි කියලා

  • @HarshikaDulari
    @HarshikaDulari วันที่ผ่านมา +39

    අනේ රමේශ් පව්🥺 මේ සැන්ඩ්‍රා මූසලීට දඩුවම් දෙන්නෙ කවද්ද කතාව ඉවරවෙන්නත් ලගයි, ලොයිඩ් සැන්ඩ්‍රා දෙන්නට අනිවාරෙන් දඩුවම් දෙන්න

  • @pradeepakumari4328
    @pradeepakumari4328 วันที่ผ่านมา +31

    රමේශ් එනවද අද,දැක්කා දාලා තිබ්බ කොටසෙ🥰

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 วันที่ผ่านมา +23

    වර්ණට පිස්සු කිව්වට.එයාට හොඳට මොළේ තියෙනවා.පව්😢
    තුසීට.ආදරෙයි❤❤.පොලිස් කාරය කොහොමත් ඔහොම තමයි😡🤮ඇයි අනේ මේ ලොයිට්ලට.දඬුවම් දෙන්නේ .නැත්තේ😡රමේස්ට.ශාක්‍යා ගාවට ගියා නං හරි නේ.ඈ මැන්ඩා.ඉන්න තැන එයා දන්නවනේ.

  • @sachimadu5775
    @sachimadu5775 วันที่ผ่านมา +44

    කෝ ඒයි රියල් පැතුමා...😢 නැතුවත් පාලුයි වගේ කතාවට වඩා කමෙන්ට් එයාගෙ වෙනදට... මිනිහට කරදරයක්වත්ද...😢

    • @chandrachandra1654
      @chandrachandra1654 วันที่ผ่านมา +5

      නැහැ නැහැ ඉන්නවා වෙන කතාවක comment කරලා තිබුණා ....😂😂😂

    • @hansiniro1043
      @hansiniro1043 วันที่ผ่านมา

      Ow anee nathi unamath palui me awasana dawsa thuna

    • @Chathu.shariiiii
      @Chathu.shariiiii วันที่ผ่านมา +1

      නෑ රියල් පැතුමා හිරිපොද වැස්සෙ වැඩ පටන් අරන් 😂

    • @maneehemal6400
      @maneehemal6400 วันที่ผ่านมา

      ​@chandrachandra1654 😂😂😂

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      හිරිපොද වැස්ස එකේ ඉන්නෝ😂

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 วันที่ผ่านมา +17

    හොද වැඩේ තුෂිට අර අහිංසක වර්ණ ට කරපු දෙට අන්තිමට මෝඩයෙක් වුනත් හොද කෙනෙක් වර්ණ ❤️

    • @NilaniWasanthika
      @NilaniWasanthika วันที่ผ่านมา

      Mata nm hithenne warna sup ekata dala monawa hari dunnada kiyala daruwa nathi wenna

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 วันที่ผ่านมา +80

    හොදවැඩේ තුෂීට කොහොමත් ඉන්දික ලා.වාගේ.උන් ඔ⁣හොමම තමයි හැබැයි ඉන්දික බලෙන් ගෙට ගත්තේ තුෂීනේ

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 วันที่ผ่านมา +26

    වැරදි කරපු ම්නිස්සුන්ගෙන් පලි ගන් නැතිව ඒ කෙනාට ආදරෙන් ඉන්නෙ මෝඩ කමට නෙවේ අවන්ක කමට

  • @Nishaep-i8i
    @Nishaep-i8i วันที่ผ่านมา +18

    මං හිතුවේ වර්නයා දැන ගත්තාහම තූශී ගැන ඩෙගා නටයි කියලා😂

  • @santysanty7157
    @santysanty7157 วันที่ผ่านมา +18

    ඉන්දික ඉස්සර හොදට හිටි එත් තුෂි තමයි චන්දෙ දිනලා මුල අමතක කරෙ එකෙන් තමයි ඉන්දික වෙනස් වුනෙ

  • @nadimesha6977
    @nadimesha6977 วันที่ผ่านมา +22

    වර්ණ දරුවා ලැබෙනකම් ඉදලා යයී

  • @Manikemebal
    @Manikemebal วันที่ผ่านมา +32

    එක දවසක් වර්ණයට එකසිය පනස් දෙනෙක් බැනල තිබුන අද එයාලම වර්ණ පව්ලු අනේ මන්දා රියල් පැතුම තව හොදයි අපිට පිස්සු නේද

    • @RividuChamikara
      @RividuChamikara วันที่ผ่านมา +3

      Eknm atth 😂

    • @RithoshaDewumith
      @RithoshaDewumith วันที่ผ่านมา

      හරියට එ 150 මාලී මාවේ උන් වගේ .😂😂😂😅

    • @tharikamunasinghe1519
      @tharikamunasinghe1519 วันที่ผ่านมา

      Kauda me riyal pathuma🤔🤔??

    • @ajithjayasundara4552
      @ajithjayasundara4552 วันที่ผ่านมา +1

      Math me nokiya hitiye.warna epa warna epa kiyapu un ada paw pawlu

  • @RonalRathnayaka
    @RonalRathnayaka วันที่ผ่านมา +24

    වර්නයා ගෙනාවේ වහ කියල මං හිතුවෙ

  • @pradeepakumari4328
    @pradeepakumari4328 วันที่ผ่านมา +63

    මට මේ කතාවෙ වෙන්න ඕන එකම දේ ඇමැන්ඩා රමේශ් එකතු වෙන එක😌

    • @UpulShantha-ow2vz
      @UpulShantha-ow2vz วันที่ผ่านมา +2

      මටත්❤🎉

    • @shiromishiromi9069
      @shiromishiromi9069 วันที่ผ่านมา +4

      Mata nam wenna ona ekamade amandage ammatai tathtai daduwam labena aka

    • @MnKumara-nv6ih
      @MnKumara-nv6ih วันที่ผ่านมา +2

      aniwarama

    • @dinushikadinu2104
      @dinushikadinu2104 วันที่ผ่านมา +2

      Anivaranama

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา +1

      ඒ දෙන්න එකතු වෙනව බය වෙන්න එපා😌

  • @ChathumiTanya-m9y
    @ChathumiTanya-m9y วันที่ผ่านมา +27

    අනේ ඇමෙන්ඩට රමේෂ්වා පෙනේ වා හෙට කොටසේ😢

    • @AnushaDilhani-v7t
      @AnushaDilhani-v7t วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් පවි කියලා හිතෙනවා රමෙිෂ්

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 วันที่ผ่านมา +27

    රමේශ් ඇමැන්ඩව අරගෙන යන්න මෙ දෙමව්පියන් ඔනි නැ

  • @HarshaniHarshani-u5s
    @HarshaniHarshani-u5s วันที่ผ่านมา +47

    කොහොම උනත් කතාවේ ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා ❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 23 ชั่วโมงที่ผ่านมา +7

    බඩේ ඉන්න දරැවගේ තාත්තා බල්ලෙක් වුනාට දරැවාගේ තාත්තා නොවුන වර්ණ නම් දෙවිකෙනෙක් වර්ණ ආදරනිය තාත්තෙක් වගේම ආදරනිය සැමියෙක්

  • @PriyanganiBatathota-zw4tc
    @PriyanganiBatathota-zw4tc วันที่ผ่านมา +15

    අලන් දන්වත් තේරුම් ගත්ත එක හොඳයි

  • @wfb3757
    @wfb3757 วันที่ผ่านมา +106

    රියල් පැතුමා විවාහ වී ඇති බැවින් වැඩට වාර්තා කිරීමට නොහැකිව ඇත

    • @LankaCool-wh4sz
      @LankaCool-wh4sz วันที่ผ่านมา +3

      😂😂

    • @bashi-fh1vr
      @bashi-fh1vr วันที่ผ่านมา +2

      😂😂😂

    • @Thilanka-f9m
      @Thilanka-f9m วันที่ผ่านมา +6

      නෑනේ ලමයෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කිව්වේ දැන් හම්බ වෙලාලු

    • @gangashamali2652
      @gangashamali2652 วันที่ผ่านมา +2

      එයා නැතුවත් පාලුයි වගේද

    • @maheeshanimanthi1415
      @maheeshanimanthi1415 วันที่ผ่านมา +2

      😂😂

  • @sachiimadusha3801
    @sachiimadusha3801 วันที่ผ่านมา +55

    තුශීට අවසානේ මොනවා වෙයිද 🥺🥺
    කතාව කොහොම ඉවර කරන්න යනවද මන්දා සේරම පැටලිලා නූල් බෝලයක් වගේ 🙂👍

    • @chavidissanayake
      @chavidissanayake วันที่ผ่านมา +1

      Ou

    • @a3sphone8
      @a3sphone8 วันที่ผ่านมา +2

      අනෙ ou

    • @lionkingteamswizjktsinkt
      @lionkingteamswizjktsinkt วันที่ผ่านมา +1

      Aditya Ayai nawatha awida manda

    • @FawasHdjhe
      @FawasHdjhe วันที่ผ่านมา

      Allapu wathtath ne payagahapu wathtath ne

    • @JanuBmm
      @JanuBmm วันที่ผ่านมา

      lamaya marenWada kohedha

  • @Amarasinghe200
    @Amarasinghe200 วันที่ผ่านมา +17

    අදත් රියල් පැතුමා නෑ නේද

  • @ශාලී
    @ශාලී วันที่ผ่านมา +17

    රියල් පැතුමගෙ කමේන්ට් නැ අද😂😂

  • @RangaSamarasoorya
    @RangaSamarasoorya วันที่ผ่านมา +26

    සැන්ඩ්‍රා මැරුනොත් හොදයි අවසානෙට

  • @chuti.kolla7
    @chuti.kolla7 วันที่ผ่านมา +14

    පලවෙනි වතාවට වර්න නිසා😢😢

  • @pansilupansilu1303
    @pansilupansilu1303 วันที่ผ่านมา +27

    රමේෂ් ආය ඇවිත් amanda ඉක්මනින් මුණ ගැසුනනම් හොදයි

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග วันที่ผ่านมา +31

    රියල් පැතුමාගේ පෝන් එක කැඩිල ඇයි දවසක් එක්කෙනෙක් කිව්වේ ෆෝන් එක කැඩෙන්න කියලා ඉතින් ෆෝන් එක කැඩිලා 😂😂

    • @Thilanka-f9m
      @Thilanka-f9m วันที่ผ่านมา +2

      @@සුදුසුදු-ඛ5ග 🤣🤣🤣🤣👍👍

    • @Chathu.shariiiii
      @Chathu.shariiiii วันที่ผ่านมา +2

      නෑ රියල් පැතුමා හිරිපොද වැස්සෙ වැඩ පටන් අරන් 😂

    • @maneehemal6400
      @maneehemal6400 วันที่ผ่านมา +2

      😅😂😂

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา +1

      නෑ නෑ ඌ හිරිපොද වැස්ස එකේ ඉන්නව😂

    • @sanjeewaniwitharana
      @sanjeewaniwitharana วันที่ผ่านมา +1

      😂😂😂😂😂.මමත් කිව්ව .🤭🤭🤭

  • @SadaliKawya
    @SadaliKawya วันที่ผ่านมา +47

    පවු වර්න ඇත්තටම

  • @Sachininawoda-sx4dd
    @Sachininawoda-sx4dd วันที่ผ่านมา +36

    තුශී ලස්සන වෙලා දැන් පව් වර්න තුශී වර්න එක්ක ආදරෙන් හිටියනම් හරි වර්න ආදරෙයි එයාගෙ ලමය නොව්නට

  • @sadupiyathissa616
    @sadupiyathissa616 วันที่ผ่านมา +7

    රියල් පැතුවා අලුත් ඩ්‍රාමා වලට ගිහීන් ඒවගෙත් වැලලෙන්න හදනවා😂😂

  • @cnisansala1366
    @cnisansala1366 วันที่ผ่านมา +10

    ලොයිඩ්ලට තවත් ලැජ්ජ නැ උන්ව පාරටම දාන්න ඕනි

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 วันที่ผ่านมา +20

    Adanm warna pw😢😢

  • @RidmaChathumini
    @RidmaChathumini วันที่ผ่านมา +14

    රමේෂ්ගේ ඇස් දෙක ඇත්තම ඇස්ද.. ලස්සනයි..

    • @lahirumadhusanka4590
      @lahirumadhusanka4590 วันที่ผ่านมา +1

      Ow

    • @ShakilaKavindi
      @ShakilaKavindi วันที่ผ่านมา +1

      Naha. Lens daala thiyenne Rameshtai Shentai. Adithyage aththa eyes thiyenne eyata lens daala naha.

  • @Madhu3732
    @Madhu3732 วันที่ผ่านมา +11

    රමේෂ්, ඇවිත් ඒ ආදරේත් එකතු unanm ❤❤❤

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p วันที่ผ่านมา +12

    කතාව මැදින් යන සබන් ඇඩ් එකට මලපනිනවා

  • @MalkaMadawi
    @MalkaMadawi วันที่ผ่านมา +12

    වර්න දරුවව භාර ගනී නේද

  • @NipunaSathsaranaJayakody
    @NipunaSathsaranaJayakody วันที่ผ่านมา +5

    කතාව ගොඩක් ලස්සනයි තව කොටස් ටිකක් තිබ්බනම් 😢

  • @Hashee00
    @Hashee00 วันที่ผ่านมา +11

    රියල් පැතුම්ගෙ පෝන් එකෙ ඩිස්ප්ලේ ගිහින් ශුවර් 😂 නැත්තම් වෙන නැති වෙන්න හේතුවක් නැහැ

    • @مليكامليكا-ن9ع
      @مليكامليكا-ن9ع วันที่ผ่านมา +1

      කවුද අනේ රියල් පැතුමා

    • @madushasolanga1980
      @madushasolanga1980 วันที่ผ่านมา +1

      😂😂😂

    • @Peshika424
      @Peshika424 วันที่ผ่านมา

      හිරිපොද වැස්සෙ ඉන්නව😂

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      ස්වර්ණවාහිනියෙ ඉන්නව

  • @sindrellasindrella947
    @sindrellasindrella947 วันที่ผ่านมา +11

    රියල් පැතුමා නැතුවත් කට්ටියට පාලුයි වගේ. ඉන්නකොට බනිනවා

    • @nishadisewmini1177
      @nishadisewmini1177 วันที่ผ่านมา +2

      ඉන්නවා ස්වර්ණවාහිනියෙ හිරි පොද වැස්ස ඩ්‍රාමා එක හානවා දැන් 😒

    • @yamuna.roshani
      @yamuna.roshani วันที่ผ่านมา

      ❤❤❤❤

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      ඉන්නව ඉන්නව😂

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      ​@nishadisewmini1177 ඔව් අලුත්ම එකක වැඩ පටන් අරන්😂

  • @chathunginimesha7877
    @chathunginimesha7877 วันที่ผ่านมา +8

    ස්ක්‍රිප්ට් ලියන එකාට මොක උනාද😂 මන්දා ලක්ශ පහක් මරන්න දෙනවනන් ඇයි අර ගෑනි ඇලන්ව හොයන් ගියෙ ලක්ශ දහයක් ඉල්ලන්😂

    • @ShashiniIsurika
      @ShashiniIsurika วันที่ผ่านมา +1

      කැසිනෝ ගහන්න ගෑනිගේ පොතේ තිබ්බ පනස්දාහත් ඉල්ලුවා නේද😂

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s วันที่ผ่านมา +8

    නියම චන්ඩියා ලොයිට්ට හම්බවුනේ❤ සතුටුයි

  • @cnisansala1366
    @cnisansala1366 วันที่ผ่านมา +11

    වර්ණ පව් 😢

  • @NilminiMarasinha
    @NilminiMarasinha วันที่ผ่านมา +8

    කතාව තව ඉදිරියට අරගෙන යමුකො

  • @OshadiNawodya-en8tm
    @OshadiNawodya-en8tm วันที่ผ่านมา +8

    කතාවෙ අන්තිම වෙනකොට තමයි ලස්සනම❤❤

  • @NayomiSanjeewani-bk9sf
    @NayomiSanjeewani-bk9sf วันที่ผ่านมา +51

    වර්ණ.සුප් එකට මොනා හරී දාලද කොහෙද තුෂීගේ ලමයා නැති වෙනවා නේ

    • @ashasubasinghe8575
      @ashasubasinghe8575 วันที่ผ่านมา +2

      මටත් හිතුනා

    • @taenichannel1590
      @taenichannel1590 วันที่ผ่านมา +1

      Ow matath hithuna eka soup eka eyamai haduve achchara deyak vela sathutin peuva warna indika ekka hena tharahen ne hitiye soup eka bila tikakin ne thushita amaru venne

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w วันที่ผ่านมา

      Hitata ena hamadema kiyanna epA indika Dan hodai kiyala kiyanne varna pau attatama varna tushita adarae eka atta

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      වෙන්න ඇති තුශීගෙ ලමය නැති වෙනව වෙන්න ඇති. අර දාල තියෙන trailer එක බලද්දිම මට එහෙම හිතුන

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p วันที่ผ่านมา +10

    වර්නත් පවු

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 วันที่ผ่านมา +7

    තුසී මැරෙයි දරුව හරි තාත්තා හදයි ❤️❤️❤️❤️

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l วันที่ผ่านมา +25

    අනේ මම නම් හිතුවේ නෑ තුශි ඇත්ත ඉන්දිකට කිව්වාට පස්සේ ඉන්දික හරම හැසිරෙයි කියලා ශිට් මහ බල්ලෙක් ඉන්දික නම් අර වරණ පව්

    • @SASINI549
      @SASINI549 วันที่ผ่านมา +1

      U Kohomath Kathawe Mula Idan Wate Giypu Ekek Dan Sudana Wenna Haduwata 😂 . Thushith Paw Dimith Paw 💔🥺

  • @SubashneSuba-qx2us
    @SubashneSuba-qx2us วันที่ผ่านมา +9

    තුසි හොදයි නේ දැන්

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o วันที่ผ่านมา +9

    අනගි❤ තිහස්වර ❤❤❤

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn วันที่ผ่านมา +10

    Aiyoo Ramesh. K. Ghapan. Koo Aliyta. Ai. Amend. Oyala natnm. Wadk na

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b วันที่ผ่านมา +1

      Nehe ramesh gena kiyala amenda gennala dei ara cid officer

  • @manjulajayakody3255
    @manjulajayakody3255 วันที่ผ่านมา +9

    රමෙිෂ් ඇවිත්නෙ

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe วันที่ผ่านมา +7

    චන්දෙන් පස්සෙ රියල් පැතුම්ට මොකද උනේ.හොයා ගන්න නෑනෙ දැන්.රියල් පැතුම් phone එකත් භාර දීලද කොහෙද අනුර මහත්තයාට

    • @SASINI549
      @SASINI549 วันที่ผ่านมา

      Loku Deyak U Nathi Ekamayai Hoda Mala Karume 🤣🤮😡

    • @maneehemal6400
      @maneehemal6400 วันที่ผ่านมา

      😅😅😅

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      හිරිපොද වැස්ස එකේ ඉන්නව

  • @nilukadamayanthi3143
    @nilukadamayanthi3143 วันที่ผ่านมา +5

    කෝ අර ඩබල් ගේම් කාරයො දෙන්න

  • @sajini1261
    @sajini1261 วันที่ผ่านมา +8

    අනගි නම් එපා වෙනවා

  • @ViwekDhanujaya-rm2te
    @ViwekDhanujaya-rm2te วันที่ผ่านมา +2

    වර්ණව කොහෙන් ආවද කොහෙ කෙනෙක්ද සමහර විට CID එකෙන් ආව කෙනෙක්ද......කොහොම උනත් හරිම ලෙන්ගතු චරිතයක්...හරිම තාත්විකයි....ච😊

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i ชั่วโมงที่ผ่านมา +1

    ❤හරිම ආදරනීය යුවළක් ❤❤කතාවක් වුනත් තිහස්වර ❤අනගි .නියම ආදරවන්තයෙක් තමයි 😢වරුන මෙහෙම මිනිසුන් අදටත් හෙටටත් ඉදීව් ඒකාන්තයෙන්ම ❤වරුන වෙනස් කලොත් නේ හරිම ලස්සන කතාවක්

  • @PushpaHemalatha
    @PushpaHemalatha วันที่ผ่านมา +8

    වර්ණ දරැවව භාරගනී

  • @සුද්දී721
    @සුද්දී721 วันที่ผ่านมา +4

    පිරිමි අවස්ථාවාදී 😔 තුශී

  • @Nandini-xg7do
    @Nandini-xg7do วันที่ผ่านมา +5

    අනෙ වර්න හැම දෙම දැන ගෙනත් තුසි ට කොච්චර අදරෙ යි ද

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 วันที่ผ่านมา +2

    තිහස්වර ගෙ යහපත් චරිතය ඉවර කරල ද මන්දා මේ කතාව ඉවර වෙන්නෙ..

  • @yashenhasintha6800
    @yashenhasintha6800 วันที่ผ่านมา +4

    මුන්ගේ හුරතලේ වැඩී.. over හුරතලයක් තියන්නේ. ( අනගි)

  • @chavidissanayake
    @chavidissanayake วันที่ผ่านมา +33

    තුශි ඉන්දිකයි එකතු කරන්න ,ලස්සන අවසානයක් දෙන්න ❤

  • @pradeepakumari4328
    @pradeepakumari4328 วันที่ผ่านมา +11

    අමෝදි ශේන් එකතු කරන්න

  • @Rohinijayalath-t4f
    @Rohinijayalath-t4f วันที่ผ่านมา +2

    සැන්ඩ්‍රා ලොයිඩිට දඬුවම් ලැබෙන්න ම ඕනි

  • @TheekshanaBaratha
    @TheekshanaBaratha วันที่ผ่านมา +5

    කෝ දැන් ඉන්දිකයි තුෂියි එකතු කරන්න කියපු උන්😅

  • @Madhu3732
    @Madhu3732 วันที่ผ่านมา +4

    දැන් වත් තුෂි එක්ක හොදින් ඉදි ද දන්නේ නැහැ, වර්ණ, හොඳ කෙනෙක් වෙලා

  • @NadeeshaSadamali-q7u
    @NadeeshaSadamali-q7u วันที่ผ่านมา +8

    Meke awasane amodhi shen ❤ wela amanda ramesh ❤ ekathuunoth athi😊

  • @aladevinda
    @aladevinda วันที่ผ่านมา +8

    16:47 Fav Sansarini tone ❤️🔥

  • @Anushambi
    @Anushambi วันที่ผ่านมา +5

    Dan warna hodailu kattiya... Munta nam pissu😂

  • @wardanamahes1368
    @wardanamahes1368 วันที่ผ่านมา +7

    වර්නගේ ඈලී මෑලී මෝඩ ගතිය නැති කරන් ඉන්දිකටත් වඩා හොද චරිතයක් උනානම් ඉදිරියේදි තුසීත් වර්නට හොද ආදරයක් දෙයි තුසිගේ දරුවාටත් හොද තත්තෙක් වෙයි එතකොට මේ වර්න මගේ නම් එකම හීනය මේ මන් කියන විදිහටයි ඇමැන්ඩාටත් රමේස් හමු වේවා මේ කතාව ලස්සන අවසානයක් දැකීම මගේ බාපොරොත්තුවයි

  • @JanuBmm
    @JanuBmm วันที่ผ่านมา +4

    තුශීගෙ බබා මැරෙනවද කොහෙද.ෆ්බී එකේ කොටසක දාලා තිබ්බා එයා අඩන කොටසක්

  • @Trisha92-z2n
    @Trisha92-z2n วันที่ผ่านมา +5

    Anaginam pissu ath dekenma bada badagena thushi nam hodata ragapanwa

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 วันที่ผ่านมา +6

    Kohomada E Dawas Wala Warnata Kattiya Banapu Widiya.Sinhala Jathiyata Kela Wenne Katussooo Wage Wes Maru Karana Nisa Thamayiiiiii.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SASINI549
      @SASINI549 วันที่ผ่านมา

      Yes True 💯

  • @ceylonboy1529
    @ceylonboy1529 วันที่ผ่านมา +5

    මාත් වර්ණ වගේ විදවනවා😢😢

  • @santysanty7157
    @santysanty7157 วันที่ผ่านมา +3

    මේ ලොයිට්ට නැති සල්ලිත් එලියට එනවා මිනිස්සු මරන්න නම්

  • @MadushkaMadu-y4u
    @MadushkaMadu-y4u วันที่ผ่านมา +1

    වර්ණ හරි අවංක කොල්ලේක් 👌👌👌👌

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq วันที่ผ่านมา +2

    තුශී ඉන්දික එකතු වෙන්නැත්නම් ඩිමීවයි ඉන්දිකවයි එකතු කරන්නත් එපා. ඩිමී පව්.

  • @pramudis.rathnayaka5213
    @pramudis.rathnayaka5213 วันที่ผ่านมา +2

    ඉන්දිකගෙ චරිතෙ රඟපාන නළුවගෙ ඇත්ත නම මොකද්ද අනේ

  • @Kanchanasewwandi-t7k
    @Kanchanasewwandi-t7k วันที่ผ่านมา

    කතාව ඉවර වෙන්නත් ලගයි ඒත් තවම මුකුත් විසදිලා නැ හරියට.මොනා වෙයිද කියලා නම් හිතාගන්න බැ😢😢

  • @lifewithlithu6630
    @lifewithlithu6630 วันที่ผ่านมา +1

    ආයී ඒ කතාව දිග්ගස්සන්න එපා..තිහස්වර ලට ආයී කරදරයක් කරන්න එපා ලොයිඩ්ලා....

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w วันที่ผ่านมา +1

    වර්ණ වගේ මනුස්සයෙක් කොච්චර හොඳද

  • @thilangikulathunga2082
    @thilangikulathunga2082 วันที่ผ่านมา +4

    මොනතරම් පහත් චරිතද

  • @sewwandi-c5q
    @sewwandi-c5q ชั่วโมงที่ผ่านมา +1

    ඒක අතකට වර්ණ පවු 😢😢