ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මං මේ කතාව හින්දියෙන් බලලා තියෙනවා .මේ කතාව මාරම ලස්සනයි මං හරිම කැමතියි.ඔයා කියන විදියත් ඇත්තටම ලස්සනයි .මේ එපිසෝඩ් එක මාරම විදියට ඉන්දියාවේ වයිරල් උනා.මරු.
Thanks aneee 🥰🥰🥰🥰😇
අනුපමාගෙ කතාවෙන් අපේ ජිවිත වලට හුගාක් දේවල් ගන්න තියෙනවා . ඒක බලනකොට අපි ජිවත් වෙනවා වගෙ දනෙනවා. හරිම ලස්සනයි . අනුජ් කපාඩියා ආවට පාස්සෙ තවත් ලස්සනයි .
Mmm aththa 🥰🥰🥰
😂 ලස්සනයි සමහර වචන ගැන සැලකිලිමත් වන්න ලස්සනයි 🎉🎉🎉 නැත්නම්
🥰
ලස්සනට කතාව කියනව හලෝ ඔයානම්❤❤
Thanks anee 😇😇😇😇🥰
ඔයා කියන විදිහ මරු අනෙ ❤
ඊලග එපිසෝඩ් එකත් ඉක්මන්ටම ඕනේ 🥰
🥰🥰🥰
ඔයා කියන විදිහ මරු 🙃🤭😂
Thanks anee 🥰🥰🥰
E thuru ..ටිකත් කියන්න ❤❤❤❤❤❤❤❤
@@DmIndrani-j5q mmm 🥰🥰🥰
❤❤❤❤❤❤
🥰🥰
❤
😂 පුතෙ තරවටු කරනවා කියන එකක් බනිනවා කියලා තව ඵකක්.. තරහට කරනවා කියලා කියන්නේ. දෙමාපියෝ දරුවන්ට තරවටු කරනවා.ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා ඉස්කෝලෙන් දුන්නෑ ගෙදර වැඩ කරේ නැත්නම් හවසට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. අන්න ඒක තරවටු කිරීමක්..අපි තව උදාහරණයක් ගමුකෝ දෙමව්පියෝ දරුවන්ට කියනවා ඔය බත් ඔක්කොම කෑවේ නැත්නම් දෙනවද එකක් කියලා අන්න ඒවා තරවටු කිරීම. එතකොට බයිනවා කියලා කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතර වෙන දෙයක් දෙයක්. ඒවත් හරවටු කිරීමට වැඩිය සැරයි. තමුසේ මගේ මගේ ගෙදරින් බැහැපන් එළියට. ෙන්ම තරවටු කිරීම් වලට වැඩිය රිදෙනවා... එතකොට අනූපමා රාජ්ට කියන්නේ තරවටු කරනවත් බයිනවත් නෙවෙයි. ඒකට කියන්නේ දෝෂාරෝපණය කරනවා.. රාජ් අනූපමා ට නීතිදානකොට අනූපමා දෝෂාරෝපණය කරනවා රාජ්ට ඔයා මං ගැන හොයලා බලන්නේ මං ඔයා කවුද කියලා ඒ සංවාදවලට කියන්නේ දෝෂාරෝපණය කියල නැතුව බයිනවත් කරවටු කරනවත් නෙවෙයි.ඔයාගේ කටහඬේ හැටියට මට පේන්නේ ඔයා තාම පාසල් ශික්ෂයෙක්පොතේ ඔයා ඕට වැඩිය අධ්‍යාපනය ගැන හිතන්න ඕනේ ඕනේ. ඔයා සිංහල පාසාවත් සිංහල වචනවත් වචන වල තේරුමවත් හරියට දන්නෑ තාම ඔයා ඊට වැඩිය උනන්දු වෙන්න ඕන අධ්‍යාපනය ගැන.. මම අයට අවවාදයක් දුන්නේ එකක් එකක් මං කථිකාචාර්යවරයක් හැටියට.මං කියලා දුන්න ටිකක් කැමතැනින් ඉගෙන ගන්න අකමැති නම් නිකන් ඉන්න මොකද මං දන්නවා ඔයාලගේ වයසේ අය වැඩිහිටියෝ කියන දේ අහන්නේ නෑ කියලා.
Thankyou මං එ අඩු පාඩු හදාගන්නම් අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Rajta karanna hodainam anupama karama mokada😂😂😂
Eka aththa
Ponekataenna
ඇයි ඒ 🥰🥰🥰
Rajta mokada jelousy
Mm eka thama irisiyakarakama
ඇත්තටම මං මේ කතාව හින්දියෙන් බලලා තියෙනවා .මේ කතාව මාරම ලස්සනයි මං හරිම කැමතියි.ඔයා කියන විදියත් ඇත්තටම ලස්සනයි .මේ එපිසෝඩ් එක මාරම විදියට ඉන්දියාවේ වයිරල් උනා.මරු.
Thanks aneee 🥰🥰🥰🥰😇
අනුපමාගෙ කතාවෙන් අපේ ජිවිත වලට හුගාක් දේවල් ගන්න තියෙනවා . ඒක බලනකොට අපි ජිවත් වෙනවා වගෙ දනෙනවා. හරිම ලස්සනයි . අනුජ් කපාඩියා ආවට පාස්සෙ තවත් ලස්සනයි .
Mmm aththa 🥰🥰🥰
😂 ලස්සනයි සමහර වචන ගැන සැලකිලිමත් වන්න ලස්සනයි 🎉🎉🎉 නැත්නම්
🥰
ලස්සනට කතාව කියනව හලෝ ඔයානම්❤❤
Thanks anee 😇😇😇😇🥰
ඔයා කියන විදිහ මරු අනෙ ❤
ඊලග එපිසෝඩ් එකත් ඉක්මන්ටම ඕනේ 🥰
🥰🥰🥰
ඔයා කියන විදිහ මරු 🙃🤭😂
Thanks anee 🥰🥰🥰
E thuru ..ටිකත් කියන්න ❤❤❤❤❤❤❤❤
@@DmIndrani-j5q mmm 🥰🥰🥰
❤❤❤❤❤❤
🥰🥰
❤
🥰
😂 පුතෙ තරවටු කරනවා කියන එකක් බනිනවා කියලා තව ඵකක්.. තරහට කරනවා කියලා කියන්නේ.
දෙමාපියෝ දරුවන්ට තරවටු කරනවා.ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා ඉස්කෝලෙන් දුන්නෑ ගෙදර වැඩ කරේ නැත්නම් හවසට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. අන්න ඒක තරවටු කිරීමක්..අපි තව උදාහරණයක් ගමුකෝ දෙමව්පියෝ දරුවන්ට කියනවා ඔය බත් ඔක්කොම කෑවේ නැත්නම් දෙනවද එකක් කියලා අන්න ඒවා තරවටු කිරීම. එතකොට බයිනවා කියලා කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතර වෙන දෙයක් දෙයක්. ඒවත් හරවටු කිරීමට වැඩිය සැරයි. තමුසේ මගේ මගේ ගෙදරින් බැහැපන් එළියට. ෙන්ම තරවටු කිරීම් වලට වැඩිය රිදෙනවා... එතකොට අනූපමා රාජ්ට කියන්නේ තරවටු කරනවත් බයිනවත් නෙවෙයි. ඒකට කියන්නේ දෝෂාරෝපණය කරනවා.. රාජ් අනූපමා ට නීතිදානකොට අනූපමා දෝෂාරෝපණය කරනවා රාජ්ට ඔයා මං ගැන හොයලා බලන්නේ මං ඔයා කවුද කියලා ඒ සංවාදවලට කියන්නේ දෝෂාරෝපණය කියල නැතුව බයිනවත් කරවටු කරනවත් නෙවෙයි.
ඔයාගේ කටහඬේ හැටියට මට පේන්නේ ඔයා තාම පාසල් ශික්ෂයෙක්
පොතේ ඔයා ඕට වැඩිය අධ්‍යාපනය ගැන හිතන්න ඕනේ ඕනේ. ඔයා සිංහල පාසාවත් සිංහල වචනවත් වචන වල තේරුමවත් හරියට දන්නෑ තාම ඔයා ඊට වැඩිය උනන්දු වෙන්න ඕන අධ්‍යාපනය ගැන.. මම අයට අවවාදයක් දුන්නේ එකක් එකක් මං කථිකාචාර්යවරයක් හැටියට.
මං කියලා දුන්න ටිකක් කැමතැනින් ඉගෙන ගන්න අකමැති නම් නිකන් ඉන්න මොකද මං දන්නවා ඔයාලගේ වයසේ අය වැඩිහිටියෝ කියන දේ අහන්නේ නෑ කියලා.
Thankyou මං එ අඩු පාඩු හදාගන්නම් අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Rajta karanna hodainam anupama karama mokada😂😂😂
Eka aththa
Ponekataenna
ඇයි ඒ 🥰🥰🥰
Rajta mokada jelousy
Mm eka thama irisiyakarakama
❤❤❤❤❤❤