Maayavi (මායාවී) | Episode 23 | 02nd October 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 69

  • @henryt1199
    @henryt1199 2 ชั่วโมงที่ผ่านมา +54

    සංකල්පගේ අම්මයි තාත්තගෙයි හුට පටය මට තේරෙන්නෙ නෑනේ..🤔🤔

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 ชั่วโมงที่ผ่านมา +2

      Sankalpage thaththa navei meya

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 ชั่วโมงที่ผ่านมา

      හ්ම්ම්ම්... ඔව්! මමත් හිතන්නේ. 🤔

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 2 ชั่วโมงที่ผ่านมา

      ඉවසල ඉමු පසුවට තේරෙයි .

    • @sashinidinushika4197
      @sashinidinushika4197 ชั่วโมงที่ผ่านมา +2

      Ow e amma inne bayen. Tamange manussayata ochchara baya wenna onada?

    • @DilshaniSenarath-p1p
      @DilshaniSenarath-p1p ชั่วโมงที่ผ่านมา +2

      Thaatha ge newe amma ge wage mkkhari horayak tynne..

  • @BoyK120
    @BoyK120 2 ชั่วโมงที่ผ่านมา +50

    හිතයිශිගේ අක්කා ව ඉස්පිරිතාලේ ගිහින් දැම්මා නම් හරි වලන් ටික පොලේ ගැහුවා නේ ඊයේ ඒකි තව පොඩ්ඩෙන් තාත්තා ගේ බේරෙත් පොලේ ගහයි ගෙදර තියලා ගියානම් 😅

    • @mmmmm-i9b
      @mmmmm-i9b 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @inokasajeewani9377
      @inokasajeewani9377 ชั่วโมงที่ผ่านมา +1

      Athakota a charitha karnne oyada

    • @نندااانند
      @نندااانند ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @ShaliniTharu99
    @ShaliniTharu99 2 ชั่วโมงที่ผ่านมา +28

    මං වගේ බාලිට කැමති සෙට් එක කෝ🙌

    • @ManojiSilva
      @ManojiSilva ชั่วโมงที่ผ่านมา

      🙋♥️

    • @IreshamaduwanthiDesilva
      @IreshamaduwanthiDesilva ชั่วโมงที่ผ่านมา

      Deal karanawa kellanwa shithaishiwath adaganna hadanne

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 ชั่วโมงที่ผ่านมา +9

    මානෙල් වානගුරු මහත්මියගෙ රගපැමනම් විශිෂ්ඨයි ❤

  • @DinaliPerera-p9g
    @DinaliPerera-p9g 2 ชั่วโมงที่ผ่านมา +22

    බාලිට තියෙන්නෙ Ek Villain එකේ සිද්ධාර්ත්ගෙ look එක👌

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka ชั่วโมงที่ผ่านมา +14

    බෙන්ජට වෙච්ච දේ😂 අම්බෝ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ උනා..පව්ව්ව් අනේ🤣🤣

    • @ritamiranda9311
      @ritamiranda9311 ชั่วโมงที่ผ่านมา

      Kapati minihata ohoma wenda oney

  • @Aditya_fernando_95
    @Aditya_fernando_95 2 ชั่วโมงที่ผ่านมา +33

    බාලි මරු අනේ🤣❤️ බෙන්ජටයි හිතෛෂීටයි පාඩමක් උගන්නන්න පුලුවන් එකම කෙනා😁

  • @KasunPerera-q4y
    @KasunPerera-q4y 2 ชั่วโมงที่ผ่านมา +16

    10:20 බෙන්ජගෙ බෙල්ල ඉවරයි🤣 බාලි ඔයානම් මරු ආ❤️

  • @dhanushkiprarthana
    @dhanushkiprarthana 3 ชั่วโมงที่ผ่านมา +11

    වෙලාවටම සෙට් වෙන අපි

    • @kamalpriyantha2
      @kamalpriyantha2 2 ชั่วโมงที่ผ่านมา

      එක නම් ඇත්ත

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ชั่วโมงที่ผ่านมา +5

    දුෂේනි &❤️❤️❤️❤️❤️❤️සංකල්ප ❤️❤️❤️cyprus ❤❤

  • @_himahima_6677
    @_himahima_6677 ชั่วโมงที่ผ่านมา +7

    Threeweel kolla lassanai❤

  • @SuddiKansuddi
    @SuddiKansuddi 2 ชั่วโมงที่ผ่านมา +9

    බෙන්ජා කියන්නේ ජාරාම ජාරා සතෙක්

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 2 ชั่วโมงที่ผ่านมา +4

    Nalinda sir hitheshi scenes good. ❤❤

  • @nilunilu888
    @nilunilu888 ชั่วโมงที่ผ่านมา +5

    hari lassanai anea dream eka❤

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka 12 นาทีที่ผ่านมา

    😮අඩ්ඩේ......😃 අපේ නදුනත් ඉන්නවනි..එච්චරද කොහෙද අඩුවකට හිටියෙ😊

  • @nelkagamage5801
    @nelkagamage5801 ชั่วโมงที่ผ่านมา +1

    බෙන්ජට උනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ 🤣🤣🤣

  • @ManojiSilva
    @ManojiSilva ชั่วโมงที่ผ่านมา +2

    Baaliiii🤩
    Superb 👌
    My favourite ♥️

  • @diludevika
    @diludevika ชั่วโมงที่ผ่านมา +1

    ලින්කගෙ දිහා අපිට පේ කාලක් විතර බලන් ඉන්නද කියන්නේ අහ්හ්

  • @nayomalakmali7902
    @nayomalakmali7902 ชั่วโมงที่ผ่านมา +4

    මට හිතෙන්නෙ අර කෙල්ල සංකල්පගෙ අම්මගෙ දුවෙක් වෙන්න වෙන මනුස්සයෙක්ගෙ එ කෙල්ල අම්ම එක්ක තරහින් වගෙ ඇත්තෙ සමහරවිට

  • @MdRasel-z5t6e
    @MdRasel-z5t6e 3 ชั่วโมงที่ผ่านมา +5

    අද කට්ටිය ko

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ชั่วโมงที่ผ่านมา +1

    දුෂේනි♥️♥️♥️

  • @chandimaranaweera4007
    @chandimaranaweera4007 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පව් අනේ 😂💔

  • @sujeewagamage4839
    @sujeewagamage4839 ชั่วโมงที่ผ่านมา +1

    සංකල්පගේ තාත්තා මේ අරන් ඇවිදින කෙල්ල කවුද එයාට වියදම් කරනව හිතා ගන්න බෑ

  • @chamilakumariii
    @chamilakumariii 38 นาทีที่ผ่านมา

    සංකල්පගේ ගෙදර තියෙන ප්‍රශ්නය ගැන හිතන්නත් එපෑ 😂😂 මගේ ප්‍රශ්න මදිවට 😂😂

  • @SASINI549
    @SASINI549 6 นาทีที่ผ่านมา

    Ammo Hitheshi Boruwe Upatha 1:07
    E Katawal Nemeyi Amma Ganatara E Dialogue Eka Maru ❤😂😅

  • @NishanthiUpamalika
    @NishanthiUpamalika 36 นาทีที่ผ่านมา +1

    ජමුනා රාණි 😂

  • @kumararathnayaka3139
    @kumararathnayaka3139 47 นาทีที่ผ่านมา +1

    අම්මා හොදට පුදුම වැඩ කරලා එකයි

  • @nelkagamage5801
    @nelkagamage5801 ชั่วโมงที่ผ่านมา +5

    සංකල්ප ගේ අම්මයි තාත්තා යි අතරේ තියෙන ප්‍රශ්න ය නොදන්නා මන් 🤔

    • @chamilakumariii
      @chamilakumariii 41 นาทีที่ผ่านมา

      මමත් හිතුවා 😂

    • @Nishanthi-k6s
      @Nishanthi-k6s 23 นาทีที่ผ่านมา

      Api danneth na

  • @shiromimallika9179
    @shiromimallika9179 2 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai ❤

  • @senithalochana3689
    @senithalochana3689 2 ชั่วโมงที่ผ่านมา +2

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @SumithLakmal-s3l
    @SumithLakmal-s3l ชั่วโมงที่ผ่านมา

    සංකල්පගේ තාත්තා පෙන්නන්න බැරි මට විතරද , අර ගෑනී අඩවන එකමයි උගේ වැඩේ 🤕😒

  • @ShyamaliPersonal-rc3ye
    @ShyamaliPersonal-rc3ye 40 นาทีที่ผ่านมา +1

    Kathawata unath Benjamin wage Minissu dakinnawath kemathi na.

  • @vijasundara3054
    @vijasundara3054 ชั่วโมงที่ผ่านมา +1

    Ammma😂😂😂😂😂banja...ayuia...niuymi...daram
    ...tika....ana...banti..paui....ana....thatha...santha....mamli❤❤❤❤❤lasni...hamoam❤❤jawawa

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 12 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 30 นาทีที่ผ่านมา

    සංකල්ප මෝඩයෙක්නෙ.ඇත්ත විශ්තරේ අම්මට කීවානම් හරිනේ.කුලියට ඉන්න ගෙදර ගැණ විශ්තර .

  • @nimashafernando2203
    @nimashafernando2203 34 นาทีที่ผ่านมา

    very nice❤

  • @chamodiwick8374
    @chamodiwick8374 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤😮

  • @randikajayawardana35
    @randikajayawardana35 56 นาทีที่ผ่านมา

    සංකල්පගේ තාත්තා නේවේයි ඔය ඉන්නෙ

  • @ChanadanaiSuranganai
    @ChanadanaiSuranganai 2 ชั่วโมงที่ผ่านมา +4

    Sankalpage amma monawa hari dekata wudawanawa pau 😢😢

    • @dilinithusharika5975
      @dilinithusharika5975 ชั่วโมงที่ผ่านมา +2

      Ayath mokakhari waradak karala athi neda neththan sankalpage thaththa oya widiyata salakanne nane

    • @DilshaniSenarath-p1p
      @DilshaniSenarath-p1p ชั่วโมงที่ผ่านมา +1

      ​@@dilinithusharika5975eka thma.. apita thatha nikn weradi wage pennana haduwata amma ge wenna aththe mkk hari horayk tynwa aththe...
      Smharwita amma marry karanna innkota sankalpa hambenna inna athi wena kenekgn....😊

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 52 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanikumari2051
    @gayanikumari2051 2 ชั่วโมงที่ผ่านมา

  • @DeepaKumari-pu2sx
    @DeepaKumari-pu2sx ชั่วโมงที่ผ่านมา

    ඉන්නෝ😂

  • @samithnishshanka
    @samithnishshanka ชั่วโมงที่ผ่านมา

    බෙන්ජා ලෝක කැ$යා. ඔයවගේ උන්ට පුප මහලා බඩයන්න බෙහෙත් දෙන්න ඕනෙ.

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 32 นาทีที่ผ่านมา

    😂😂game idan colmbo awamaa😂😂

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv ชั่วโมงที่ผ่านมา

    Mona nathathth hithaishi ledawa puduma iwasimen balagnnwa😂😅...yaksha geniyek balagnnwa wage😂😂...

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🎉🎉

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u ชั่วโมงที่ผ่านมา +5

    Sankalpage thaththa kiwwe mokadda

  • @Njmart0122
    @Njmart0122 13 นาทีที่ผ่านมา

    හරයක් ඇති තිරපිටපත් ලියන්න හුදෙක් වාණිජමය අදහස් නැතුව 🤣

  • @Chamali989
    @Chamali989 2 ชั่วโมงที่ผ่านมา

    Ko ane kattiya