Jaanu | Episode 419 - (2024-10-02) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Jaanu | Episode 419
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode 419
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 125

  • @M.Dinesha
    @M.Dinesha 2 ชั่วโมงที่ผ่านมา +15

    කතාව මුල ඉඳන් බලපු අය දැන් අංගොඩද දන්නෙත් නෑ....😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +11

    කොටස් 419ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +16

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

  • @hashini5889
    @hashini5889 3 ชั่วโมงที่ผ่านมา +19

    මං හිතුවේ ජනත් කියලා මංජිතාව නම් ගැලපෙන්නේ නෑ

  • @HarshaniHarshani-u5s
    @HarshaniHarshani-u5s 3 ชั่วโมงที่ผ่านมา +32

    එක්කෝ සංගිත්ව අයින් කරපම් එහෙම නැත්නම් උව පොඩ්ඩක් වැඩකට ඇති චරිතයක් කරපම් ඇබලයෙක් වගේ ශාක්‍යා පස්සේම යනවානේ😂

    • @anuanuu1816
      @anuanuu1816 9 นาทีที่ผ่านมา

      මේ නාට්‍ය ලියන එකයි ඩිරෙක්ටරයයි ඔක්කොම මේකෙ රගපාන උන්ව චාටර්ම කරනවා.😂 මේකෙ රගපාන මුන්ට ඉතින් ආයේ හොද වැඩකට කතා කරයිද..😂 මුන්ගෙ මොන දස්සකමක්ද බන්. නොදකින් තූහ් මෙහෙම නාට්‍යයක් නම් දැක්කෙ නෑ බන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +10

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @Lifeicon1
    @Lifeicon1 2 ชั่วโมงที่ผ่านมา +14

    කතාව ජානු උනාට මේ පන්ඩිත ගෑනි ඉන්න කොටසක්වත් බලන්නෑ පේන්න බෑ පඩ ලයින්

  • @GayaniKumari-bb4vy
    @GayaniKumari-bb4vy 2 ชั่วโมงที่ผ่านมา +12

    හෙට අනිද්දට අපිටත් ජානු කතාවේ රගපාන්න පුලුවන්.😂

  • @imeshperera7083
    @imeshperera7083 3 ชั่วโมงที่ผ่านมา +40

    මන්ජිත හොදටම වැඩී දැන්..ගගුලි දැන ගත්තා නම්..pregnant කියලා බලන් නැතුව මෙකිවත් මරල ..මන්ජිතයත් මරනවා😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 3 ชั่วโมงที่ผ่านมา +41

    මම බලන් ඉන්නේ මේකේ සක්‍යට වරදිනක්... ඒක හිතක්‌ නැති නිසා.. සංගීත් තවත් පස්සේ න් එන්න එපා.. පිරිමි කමටත් ලැජ්ජයි

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 ชั่วโมงที่ผ่านมา +2

      ඒ මීහරකාට කියලා තෙරැම් කරන්න බැහැ😂😂😂

  • @dulanjayadihan1434
    @dulanjayadihan1434 ชั่วโมงที่ผ่านมา +11

    කතාව ලියන එකාට හොදටම ට්‍රැක් 😂

  • @sadupiyathissa616
    @sadupiyathissa616 3 ชั่วโมงที่ผ่านมา +10

    මන්ජිතට මේ චරිතෙ සෙට නෑ මීට වඩා හොද චරිතයක් දෙන්න තිබ්බා මේකේ ඉන්න පිරිමින්ට කොන්ද පන නෑ ඔක්කොම එක වගේ.

  • @isuru755
    @isuru755 2 ชั่วโมงที่ผ่านมา +14

    අඩේ අපේ කුසල් කොල්ලා මේ වගේ දේවල් කරන චරිත වලටනන් සෙට් නෑ කියලා මට හිතෙන්නේ .හැම එකකම හොද චරිතනේ කරේ .

    • @anuanuu1816
      @anuanuu1816 8 นาทีที่ผ่านมา

      එකෙම්ම..ඌවත් කන්න ඌට මේ චරිතෙ දීලා..

  • @manurinisansala1152
    @manurinisansala1152 3 ชั่วโมงที่ผ่านมา +19

    කතාව ඉස්සරවගේ හොද නෑ..ඊට වඩා නිසලිට ෆෝන් එකක් තිබුනෙ නෑ ..අද තියෙනවා

    • @dumbaramitiyawatha
      @dumbaramitiyawatha 2 ชั่วโมงที่ผ่านมา +5

      ඇත්ත තමා. කතාව ලියන එකාට මතක නෑ ඌ ලියපුවා

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 ชั่วโมงที่ผ่านมา +3

      😅😅 කතාව ලියන්නේ අංගොඩ ඉන්නවටත් වඩා මොලේ අවුල් මිනිහෙක් වෙන්න ඇති. එහෙ අයට ප්‍රතිකාර ලැබිලා හොද වෙනවනේ

  • @sumedhaperera636
    @sumedhaperera636 2 ชั่วโมงที่ผ่านมา +15

    මේකට ජානු කියලා නෙමෙයි ගෑනු කියලා නම් දාන්න තිබ්බෙ

  • @Galla-cz1go
    @Galla-cz1go 3 ชั่วโมงที่ผ่านมา +10

    රොඩ්නි උබ ජන්ගි නෙද යටට අදින්නෙ😂

  • @Kaushikaushi-t9p
    @Kaushikaushi-t9p 46 นาทีที่ผ่านมา +3

    මේ කතාවේ තියන ආදර්ශේ තමා ඇත්ත ජීවිතේ වගේම වටෙ යන උන්ට පන වගේ ආදරෙ කරම හොද කොල්ලො හම්බෙලා හරියනවා එක හිතක් මත්තේ නැහෙන උන්ට හැමදාම කෙලවෙනවා😂😂 උදාරයි😢

  • @nandanimalkanthi7355
    @nandanimalkanthi7355 2 ชั่วโมงที่ผ่านมา +6

    සහස් නිකක් අරක්කු බ්ලා වගේ කොයි වෙලෙත් පපුව අත ගානවා

  • @Shyamali-b5m
    @Shyamali-b5m 2 ชั่วโมงที่ผ่านมา +5

    රොඩ්නි නම් දැන් රොඩ්ඩක්ම වෙලා පව් අනේ ..

  • @A_P_Kasun
    @A_P_Kasun 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ කුපාඩි කතාව නවත්තන්නේ කවද්ද මළ

  • @nilankawijerathna824
    @nilankawijerathna824 2 ชั่วโมงที่ผ่านมา +6

    සංගීත්ට මං ගානේ නයිට්යක් දෙනවා 😅😅

  • @rashinidiyana8602
    @rashinidiyana8602 3 ชั่วโมงที่ผ่านมา +27

    Me kathawa patan gaththe kohenda den wenne monawada ane 😢😢😢

    • @TharukshiPrasansa
      @TharukshiPrasansa 2 ชั่วโมงที่ผ่านมา +4

      Aneda kiyanne. Kisi therumak na

    • @sadamalikumari4740
      @sadamalikumari4740 2 ชั่วโมงที่ผ่านมา +3

      Epawal inne ana 😢

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 2 ชั่วโมงที่ผ่านมา +4

      විව්ස් ටික ගන්නයි ඇඩ් ටික දාගන්නයි කිසි තේරුමක් නැතුව ඇදගෙන යනවා ,අප්පිරියයි ..

    • @Nim-Sha
      @Nim-Sha 2 ชั่วโมงที่ผ่านมา +4

      Pissekd kohed kathaw liynne 😂

    • @kumariceylon9667
      @kumariceylon9667 2 ชั่วโมงที่ผ่านมา +2

      අනේ මන්දා😢

  • @shanikanuwanthi1523
    @shanikanuwanthi1523 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙ කතාව දැන් ඇති නේද
    දිග වැඩි සහස්ගෙයි ජනුගෙයි love එකක් ඇත්තෙම නැ.මේක ඉවර කරලා ලස්සන කතවක් දාන්න්කො

  • @Achiyh256
    @Achiyh256 3 ชั่วโมงที่ผ่านมา +5

    Kusal ❤

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 2 ชั่วโมงที่ผ่านมา +5

    නිසලිත් මහා කෝලමක්

    • @KW-tb5nw
      @KW-tb5nw ชั่วโมงที่ผ่านมา +1

      Apoo ow… adaa gaththa gaman… muspenthu kama 🤮

  • @isharaudayangani7187
    @isharaudayangani7187 3 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මංජිත...❤❤

  • @nethmi....S
    @nethmi....S 2 ชั่วโมงที่ผ่านมา +6

    අනේ අර අහිංසක මංජිතව ඇයි මේවට ගාවගෙන😂 ගගුලි දැන ගත්තොත් ඉවරයි..පව් මංජිත😂😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 ชั่วโมงที่ผ่านมา +1

    මට හිතෙනවා ඒ බයිසිකලේ ආපු boy නිසලිගෙ boy friend කියල.

  • @deepanisenadeera-ux8ji
    @deepanisenadeera-ux8ji ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව විකාරයක් වගේ .අපරාදෙ සචින්ලගෙ චරිත .මොනව හරි ගැටගහනව

  • @RassngiNaweesha
    @RassngiNaweesha 3 ชั่วโมงที่ผ่านมา +7

    පව් සංගීත්, හොද කොල්ලා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 ชั่วโมงที่ผ่านมา +1

    වගා මහත්තය නිසලිට පිහිට වෙයි වගෙ..පුරුදු මූණක් ලු..සංසාර ගනුදෙනු වක්ද මන්ද..😂

  • @HashanEkanayake-u4n
    @HashanEkanayake-u4n 12 นาทีที่ผ่านมา

    නිසලි නිසා ජීවිතේ ට බලපු නැති කතාවක් බලනව 😂❤

  • @nishanthisilva8365
    @nishanthisilva8365 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් මෙ කතාව වැඩක් නැහැ

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 2 ชั่วโมงที่ผ่านมา +3

    මේක ලියන එකාට මොංගල් 😅

    • @yamuna.roshani
      @yamuna.roshani ชั่วโมงที่ผ่านมา

      මේක බලන අපිට ඊට වඩා මොංගල් 😂😂😂😂😂😂

  • @marlonkrishantha7655
    @marlonkrishantha7655 43 นาทีที่ผ่านมา

    මේකනං කොටස් 50න් 50හට බැලුවත් මොකද වෙන්න කියලා හිතාගත්තෑකි..😂

  • @Rashu_Babi
    @Rashu_Babi ชั่วโมงที่ผ่านมา +2

    නිසලිට පොන් එකක් තිබ්බද 😮

  • @NalindaJanak
    @NalindaJanak ชั่วโมงที่ผ่านมา +1

    නිසලි කතාවත් එපා කරනවා ඉතින්

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 ชั่วโมงที่ผ่านมา +1

    සංගි මල්ලි උඹට ලැජ්ජාවක් නැද්ද බං වටේ යන බඩු පස්සේ යන්න 😂😂😂

  • @anuanuu1816
    @anuanuu1816 14 นาทีที่ผ่านมา

    අයියෝ මේ රොඩ්නිගෙ චරිතය මෙච්චර නෝන්ජල් කරන්නෙ මොකද බන්.😂😂😂😂

  • @chubbymusic2
    @chubbymusic2 ชั่วโมงที่ผ่านมา

    ඇයි අනේ චතුර හැම දාම වාහනේ රිවස් එකට ගන්නේ

  • @Foodie-dt6qh
    @Foodie-dt6qh ชั่วโมงที่ผ่านมา +1

    අපෝ මේ නිසලියෙක්ව දාලා කතාව මූසල වෙලා😂 අඩවැඩියාව කොයිවෙලෙත්😂 ඉදකින් මේ කතා හදන එව්න්ව එල්ලලා මරල ආපහු එල්ලල මරන්න ඕනෙ😂

  • @SLliveHits
    @SLliveHits 34 นาทีที่ผ่านมา +1

    මොකෙක් හරි ගලි කාපු එකෙක්ද ලියන්නෙ මේක 🥴💩

  • @kanchibashini1117
    @kanchibashini1117 57 นาทีที่ผ่านมา

    මේ දොස්තරයවත් අල්පොන්සු වා එක්කම මානසික රෝහලට දාන්න වටිනවා...ලෙඩ්ඩු නැ වගේ අල්පොන්සු ගේ ගෙදරමයි...උදේ දවල් හවස රැ .....තිස්සෙම😅😅😅

  • @nimeshisansala7731
    @nimeshisansala7731 39 นาทีที่ผ่านมา

    යකෝ මංජිතනේ මේ කැත වැඩේ කරලා තියෙන්නෙ ගගුලි තලගුලි දැන ගත්තොත් ඉදලා ඉවරයි

  • @roosobawitharuni8155
    @roosobawitharuni8155 34 นาทีที่ผ่านมา

    ලමයෙකුත් බඩට ආවට පස්සෙ මොන මගුලක්ද අන්‍ර්‍ර් කොල්ලව හොයල දීල බන්දල නොදී විරුද්ද වෙන්නෙ.
    මේකෙ අද්‍යක්ශක කාරයට මොලේ මොන්ගල්.

  • @maliiii8539
    @maliiii8539 22 นาทีที่ผ่านมา

    මංජිත මොකක්ද අර නිසලිට කරේ😂😂

  • @lenalana6586
    @lenalana6586 3 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢😢😢😢

  • @PrabaKodippili
    @PrabaKodippili 3 ชั่วโมงที่ผ่านมา

    Dawasa gane eka eka අලුතින් enawane😂

  • @siwhelaya4755
    @siwhelaya4755 20 นาทีที่ผ่านมา

    මොන ගොන් කතාද, Senior Psychologist කෙනෙක් Junior Doctor කෙනෙක් ලග අම්බෙරෙනවා දැක්කමයි. අනෙක. Junior Doctor කෙනෙක් කියන්න ඕනෙද Senior doctor කෙන්ක්ට ලෙඩාව ඉස්පිරිතාලේ තියන්න. අනෙක Senior Psychologist කවද්ද බන් මේ Junior Doctor එකකොට පුටුවෙන් නැගිටින්නේ. මේ අධ්යකෂ්කලට මොලේ නැද්ද

  • @sashikasewmini3600
    @sashikasewmini3600 3 ชั่วโมงที่ผ่านมา +1

    Sangithta nisali galapenv habayi... sangith bara gaththoth thama.shakyat hik gavenna sangithtath hoda kellek set krannko❤️

  • @nirukashamantha1516
    @nirukashamantha1516 3 ชั่วโมงที่ผ่านมา +4

    manjithaya neda

  • @anuanuu1816
    @anuanuu1816 13 นาทีที่ผ่านมา

    දැන් මුන් රගපාන්නෙ නෑනේ බම්.. මුන් ඔක්කොම ජානුගෙන් යැපෙනවා😂 සෙත්ට නම් නියමම චරිතය දීලා තියෙන්නේ ..පො#$ චරිතෙ😂

  • @amashadilshani1434
    @amashadilshani1434 2 ชั่วโมงที่ผ่านมา +2

    Me kathwa dan iwra krnna shik

  • @timestamplease
    @timestamplease 43 นาทีที่ผ่านมา +1

    Ganiyek gedarin giya. Aayi aawa. Mokaada oyi mewa hadanne😅. Pan gokayek

  • @HAZE512
    @HAZE512 34 นาทีที่ผ่านมา

    The biggest failure in the Sri Lankan tv show history!

  • @PoornimaIshikani
    @PoornimaIshikani 2 ชั่วโมงที่ผ่านมา +2

    Ep wenw me mgul

  • @malkimanendra5706
    @malkimanendra5706 นาทีที่ผ่านมา

    මොකක්ද මේ රොඩ්නි මේක අස්සෙමයි

  • @fathimarizana329
    @fathimarizana329 8 นาทีที่ผ่านมา

    Saakkiya maha jaraa kellak dakina dakina hama kollatama love

  • @ayishaasha3418
    @ayishaasha3418 ชั่วโมงที่ผ่านมา

    Kusal enna yanne🥰

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @amashadilshani1434
    @amashadilshani1434 2 ชั่วโมงที่ผ่านมา

    Manjitha❤

  • @Darshi34
    @Darshi34 57 นาทีที่ผ่านมา

    යකඩෝ.....මංජිතයා 😂😂😂😂😂

  • @kumaradayas1944
    @kumaradayas1944 2 ชั่วโมงที่ผ่านมา +1

    Me katawa wedi hitiyo nane

  • @NilminiSwarnakumari
    @NilminiSwarnakumari 2 ชั่วโมงที่ผ่านมา

    Paw dammindata call back kale nehe

  • @Manilkadilshan-q3b
    @Manilkadilshan-q3b 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @kavindiya4024
    @kavindiya4024 ชั่วโมงที่ผ่านมา

    ශාක්‍යා නම් පේන්න බෑ මට ශික් කැත අනික හෙන ගොබ්බයි එයා ඉන්න කෑලි 🤮

  • @SaaraNethmi-if1fu
    @SaaraNethmi-if1fu 2 ชั่วโมงที่ผ่านมา

    5:38 me morass 2speed dala balannkoo

  • @anushkadrums8744
    @anushkadrums8744 7 นาทีที่ผ่านมา

    Sahasta januwa thamai set wenne me mokadda me 🙂

  • @PoornimaIshikani
    @PoornimaIshikani 2 ชั่วโมงที่ผ่านมา

    Oy janu krn wikare nwttn

  • @dinurahiroshan1736
    @dinurahiroshan1736 2 ชั่วโมงที่ผ่านมา

    Shakya uda paninawa wedi😂😂

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb ชั่วโมงที่ผ่านมา

    Mekiyat gahanna Hithenaeamuna kuwenna

  • @homecooking3485
    @homecooking3485 ชั่วโมงที่ผ่านมา

    kathawa liyana kenatawath liyanne monawada idea ekak nathuwa athi habai hodata boot ekak kapu kenek meke hama ganu charithayakma pirimi rawattana ekane karanne

  • @ChiranthaUdayasiri
    @ChiranthaUdayasiri ชั่วโมงที่ผ่านมา

    Mita wada hodai kattiyama redi netiwa hitiyanm

  • @ChiranthaUdayasiri
    @ChiranthaUdayasiri ชั่วโมงที่ผ่านมา

    Mita wada hodai kattiyama redi netiwa hitiyanm

  • @tharangalakshan3546
    @tharangalakshan3546 ชั่วโมงที่ผ่านมา

    Vikarayak dennm

  • @ChiranthaUdayasiri
    @ChiranthaUdayasiri ชั่วโมงที่ผ่านมา

    Mita wada hodai kattiyama redi netiwa hitiyanm

  • @JeewanGayantha-de3br
    @JeewanGayantha-de3br 3 ชั่วโมงที่ผ่านมา

    Sakya set wennama ne dewal inimeth awage hariyannw

  • @Amu_gurl
    @Amu_gurl 2 ชั่วโมงที่ผ่านมา

    Mona unth pirimi hith ekk sellam krnn hoda nh pw 🙂💔

  • @darshanadarshana4358
    @darshanadarshana4358 3 ชั่วโมงที่ผ่านมา +1

    Sangith ponnaya waga

  • @raveemahahettige7262
    @raveemahahettige7262 ชั่วโมงที่ผ่านมา

    Me kathawA. Liyana kena monada. Kiyanne appa . Anthimaie den. Janu.

  • @bbdndjdkd
    @bbdndjdkd ชั่วโมงที่ผ่านมา

    manjitha ekata hriyanna eya hri ahinasakai😐

  • @kdyamuna665
    @kdyamuna665 ชั่วโมงที่ผ่านมา

    Baikeke awa kena thamai nisalige boi

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 ชั่วโมงที่ผ่านมา

    rodnitath lejja ne me gubbeyame ringanne

  • @ThamaraSenavirathna
    @ThamaraSenavirathna 46 นาทีที่ผ่านมา

    Mn hithan hitiye si janath kiyala uth newei wage nisalige kolla

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 2 ชั่วโมงที่ผ่านมา

    Alponsuwa ට pissu. Ara කිවිඳි ekkan set wenna thibba. Sahasta pissu. Ara nora ekkan set wenna thibba. සංගීතයට pissu. Ara naradage nangi ekkan set wenna thibba. Janu nikan indiyawe නිළියක් wage hesirenne. Sakyaa nam penna be. Me kathawe mm dan asama sekaratayi janath tayi witharayi ara mage එකාගෙ kalin genitayi witharayi

  • @AyeshaMadushangi
    @AyeshaMadushangi ชั่วโมงที่ผ่านมา

    Dan kathawa vikarai ane 😢

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani9396 ชั่วโมงที่ผ่านมา

    Nisali gawa 4n1k thibune nhne 🙄

  • @stsjutebag532
    @stsjutebag532 2 ชั่วโมงที่ผ่านมา

    Me kathawa liyapu kenage Gani wate yanawa athi ekai ganu charity ekakwath charithawath widiyata liyala naththe.sakya.oyage pudgalika jeewithetath balapamawa oya charithya .niliyak wenna one kiyala Balu charitha ragapanna EPA.

  • @imeshigunasena1952
    @imeshigunasena1952 3 ชั่วโมงที่ผ่านมา

    Ehnm dumidu kyne manjitha isrht wth drama ek hod wei

  • @ChiranthaUdayasiri
    @ChiranthaUdayasiri ชั่วโมงที่ผ่านมา

    Me ka den nawaththanda kale hari. Mokada den nm wate yanawa wedi mewage dewal handa daruwo unath netiwena dewal ape rate. Kala kanni katha

  • @ChiranthaUdayasiri
    @ChiranthaUdayasiri ชั่วโมงที่ผ่านมา

    Ane . I.t.n

  • @Nethu__se
    @Nethu__se 3 ชั่วโมงที่ผ่านมา +3

    Shakya e para ara manussayata katha karaida dan ne number ehema illan😅

  • @malshasrimali2723
    @malshasrimali2723 2 ชั่วโมงที่ผ่านมา

    Me katawe inne ponnayoi ganikawoi vitharai ne

  • @DisnaKumar-i5n
    @DisnaKumar-i5n ชั่วโมงที่ผ่านมา

    Kathawa kawa me magulak dala meki adanawa kolam

  • @ChiranthaUdayasiri
    @ChiranthaUdayasiri ชั่วโมงที่ผ่านมา

    Ane .. i.t.n.. oyalata me rate anagathe denen nedda

  • @ranjaniwithamege8983
    @ranjaniwithamege8983 ชั่วโมงที่ผ่านมา

    Ane manda mekathawa vikarayak 4n eken yawala balanawa ekek hari marilada kiyala apiriyai apa iyaaa

  • @DanushkaBandara-l4k
    @DanushkaBandara-l4k 2 ชั่วโมงที่ผ่านมา

    Gu gu kathawaik appiriyai

  • @kapilachamara-d7j
    @kapilachamara-d7j 3 ชั่วโมงที่ผ่านมา +1

    Gobba kathawak

  • @PoornimaIshikani
    @PoornimaIshikani 2 ชั่วโมงที่ผ่านมา

    Mkdd bn me ktw kisim terum na mek hdpu kena boruwkne me krnne

  • @kdyamuna665
    @kdyamuna665 ชั่วโมงที่ผ่านมา

    Sahasthuth modayek wage raga panne nangi nataa nadagam Ayata penne netha sahasta mole Nedda ara kollawai rodnitai salakama vidiya rodnith ane manda