දුක නැති ලෝකයක් | Ven.Waduraba Sangananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • පූජනීය වඳුරඹ සංඝානන්ද ස්වාමින් වහන්සේ
    #waduraba_sangananda_thero
    #weheragala_arana
    #ridiyagama_indaloka_thero
    #pragna_tv
    ‪@weheragala‬

ความคิดเห็น • 46

  • @nimalgalappaththi5180
    @nimalgalappaththi5180 ปีที่แล้ว +5

    විඤ්ඤාණයේ මායාව අවබෝධ
    කරගෙන සම්මුතිය බිද දමා
    සක්කාය දෘෂ්ඨිය නිරෝධ කරමු.

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +2

    සාදුසාදුසාදු

  • @tharangajayalath8461
    @tharangajayalath8461 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu

  • @nilminichampika827
    @nilminichampika827 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 4 หลายเดือนก่อน +1

    කලිමෙදහමටිකක්අසාතිබුනත්අදදේශනාවෙන්මනාකොටතේරූමිගියාසාධුසාධුසාධුඔබවහන්සේටටඋතුමිණිවනමඅවබෝධවෙවාදීගායුවෙවා

  • @sunilsantha9847
    @sunilsantha9847 ปีที่แล้ว +15

    බෙද බෙදා බැලීම තුලින් ධර්මාව බෝධය ලැබීම ඉතා සෙමින් සිදුවන බවත් සිත යනු විඤ්ඤානයේ මායාවක් යන බව වැටහීමෙන් පසු කල යුත්තේ සිතින් මිදීම මයි යන සිහියට පැමිනියෙමි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hhhuji7295
    @hhhuji7295 ปีที่แล้ว +6

    බුදුන් වහන්සේ වදාල පරම සත්‍ය ධර්මය දේශනා කරණ උතුම් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නීරෝගි සුව හා දිගාසිරි පතමි. තව තවත් දහම් දෙසා පුහුදුන් අහින්සක ජනතාවගේ දහම් පිපාසය නිවන සේක්වා. ඔවුන් සසර දුකින් ම්දීමට උපකාරි වේවා!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 7 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 4 หลายเดือนก่อน +2

    තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ඒ අමා දහමයි මේ ඇසෙන්නේ. නොපමාව මේ දහම අවබෝධ කරගෙන සසරින් නිදහස් වෙමු. ගෞරවණීය ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 4 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේ ලොවට දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපහට අනුකම්පාවෙන් දේශනා කරන පින්වත් ගෞරවණීය සංඝානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ දේශනාව ඒ ශ්‍රේෂ්ඨතම දේශනයයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සත්‍ය ඤාණ දර්ශනය අවබෝධ කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුව පතමු.මෙම පැහැදිලි කර දීම තුළින් ආර්ය්‍ය ශ්‍රාවක පිරිස් බිහි වේවා !

  • @farhanaqadir1733
    @farhanaqadir1733 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ

  • @malaniwijelatha8589
    @malaniwijelatha8589 ปีที่แล้ว +7

    මෙම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻

    • @dona5713
      @dona5713 ปีที่แล้ว

      Ñiwan.maga.itha.saralawa.desana.karana.kalyanayan.wansa.saadu.saaadu.saaadu

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +4

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @priyankarasalon1963
    @priyankarasalon1963 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IHOsman
    @IHOsman 8 หลายเดือนก่อน +1

    Saadu saadu saadu saadu saadu saadu budusarani deviphity Namobuddaya mage Namas karaya wewa Namobuddaya saadu saadu

  • @raniwanigasekara970
    @raniwanigasekara970 ปีที่แล้ว +3

    Daham awabodaya labewa

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 8 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SisiraKumara-eq8cw
    @SisiraKumara-eq8cw 9 หลายเดือนก่อน +1

    ❤❤❤......sadu ....sadu .....sadu

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +2

    තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට. සාදු. සාදු. සාදු

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 11 หลายเดือนก่อน +2

    සාදු !☸️ සාදු !☸️ සාදු !☸️

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 ปีที่แล้ว +2

    Sadu Sadu Oba wahanseta Theruwan Saranai

  • @lumbinikarunarathna3046
    @lumbinikarunarathna3046 10 หลายเดือนก่อน +1

    Excellent sermon

  • @kalyanipathirana6068
    @kalyanipathirana6068 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chamindapremalal4798
    @chamindapremalal4798 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว +1

    Before listening to your sermons enriched with live parables energising our mislead minds ,I felt heavy in mind . But now I feel light hearted . The more I listen to you Ven Sir , the lighter my heart becomes . My respectful thanks to you Ven Sir .

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 ปีที่แล้ว +2

    සා දූ සා දූ සා දූ

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @mangalakondage6372
    @mangalakondage6372 ปีที่แล้ว +1

    🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikaambagahaduwa847
    @sagarikaambagahaduwa847 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamilayainna1621
    @chamilayainna1621 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    31:54 බබාට සෝතාපන්න ලක්‍ෂණ තියෙනවා කියලා බුදුන් කවදාවත් කියලා නැහැ. බුදු හාමුදුරුවෝ කිව්වේ බබා මෝඩයෙක් කියලා.31:54 Buddha never said that a baby has the characteristics of a Sotapanna. What Buddha said was that a baby is stupid.

  • @sithumpriyanath9065
    @sithumpriyanath9065 ปีที่แล้ว +2

    Sadu sadu