- 511
- 3 236 356
Rev.Ridiyagama Indaloka Thero
Sri Lanka
เข้าร่วมเมื่อ 20 เม.ย. 2017
අතිපූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නිළ TH-cam නාළිකාවයි.මෙම නාළිකාව හා සම්බන්ධ වන ඔබට උන් වහන්සේ විසින් ඉතා පැහැදිළිව දේශණා කරනු ලබන උතුම් සදහම් දේශණාවන්ට සවන් දිය හැක.මේ උතුම් ධර්මදාන කුසල බලය සැමට නිවන් සුව පිණිස හේතු වේවා....ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගැනීමට +94713105866 අංකයට අමතන්න......
කඨින චීවර පූජාව | වෙහෙරගල ආරණ්‍ය සේනාසනය | 2024.11.13
සම්පූර්ණ පිංකම
th-cam.com/video/SNOusRXUyl4/w-d-xo.htmlsi=nl0qFYjNP4lIiZIs
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට.
#weheragala_arana #ridiyagama_indraloka_thero
th-cam.com/video/SNOusRXUyl4/w-d-xo.htmlsi=nl0qFYjNP4lIiZIs
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට.
#weheragala_arana #ridiyagama_indraloka_thero
มุมมอง: 170
วีดีโอ
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශණාව 03 | වෙහෙරගල අරණ | 2024.11.13
มุมมอง 13716 ชั่วโมงที่ผ่านมา
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශණාව 03 | වෙහෙරගල අරණ | 2024.11.13
කඨිනානිශංස දේශණාව | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 304วันที่ผ่านมา
2024.11.02 දින වැලිමඩ උඩකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී... පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ, වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට. #weheragala_arana #ridiyagama_indraloka_thero #bambalapitiye_gnanaloka_thero #bana #ridiyagama_indaloka_thero #bavana #budubanasinhala #dammajeewa_thero #nissarana_vanaya #banadeshana @weheragala
විපස්සනාවේ ඇලුණු සිත | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 42214 วันที่ผ่านมา
2024.11.06 හවස 06.30 ට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය ව සදහම් දේශණාව භද්දේකරත්ත සූත්‍රය පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ, වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට. 94713105866 #weheragala_arana #ridiyagama_indraloka_thero #bana #budubanasinhala #buddhist_tv @weheragala
සමාහිත සිත | Most Ven.Udairiyagama Dammajeewa Thero
มุมมอง 549หลายเดือนก่อน
සමාහිත සිත | Most Ven.Udairiyagama Dammajeewa Thero
මාර්ග ඵලයක් ලැබෙනවාමයි | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 9Kหลายเดือนก่อน
මාර්ග ඵලයක් ලැබෙනවාමයි | Most Ven.Bambalapitiye Gnanaloka Thero
බුදුගුණ භාවනාව සහ ධාතු මනසිකාරය | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 233หลายเดือนก่อน
බුදුගුණ භාවනාව සහ ධාතු මනසිකාරය | Ven.Ridiyagama Indaloka Thero
ශාසනයේ අලංකාරය | සිහිය පිහිටුවීම | Most Ven.Udairiyagama Dammajeewa Thero
มุมมอง 564หลายเดือนก่อน
ශාසනයේ අලංකාරය | සිහිය පිහිටුවීම | Most Ven.Udairiyagama Dammajeewa Thero
භාවනාවට ඇරඹුමක් | ඇරඹූ වීර්යය ඇති බව | Ven.Panadure Chandarathana Thero
มุมมอง 425หลายเดือนก่อน
භාවනාවට ඇරඹුමක් | ඇරඹ වීර්යය ඇති බව | Ven.Panadure Chandarathana Thero
විවේකය පිණිස | Most Ven.Udairiyagama Dammajeewa Thero
มุมมอง 775หลายเดือนก่อน
විවේකය පිණිස | Most Ven.Udairiyagama Dammajeewa Thero
කියනදේම කරනවද? Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 1.1Kหลายเดือนก่อน
කියනදේම කරනවද? Most Ven.Bambalapitiye Gnanaloka Thero
සෝවාන්වත් වෙන්න | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 1.4Kหลายเดือนก่อน
සෝවාන්වත් වෙන්න | Most Ven.Bambalapitiye Gnanaloka Thero
සුදු රැස් කිරණ | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 7Kหลายเดือนก่อน
සුදු රැස් කිරණ | Most Ven.Bambalapitiye Gnanaloka Thero
කෙලෙස් නසන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 11Kหลายเดือนก่อน
කෙලෙස් නසන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
අධම පුරුෂයන් ඇසුරු නොකල යුතු | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 219หลายเดือนก่อน
අධම පුරුෂයන් ඇසුරු නොකල යුතු | Ven.Ridiyagama Indaloka Thero
සුගතියට යන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 723หลายเดือนก่อน
සුගතියට යන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
පැවිදි වෙද්දි මැරුණා | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 2.4Kหลายเดือนก่อน
පැවිදි වෙද්දි මැරුණා | Most Ven.Bambalapitiye Gnanaloka Thero
මහා වේදල්ල සූත්‍රය 18 | විඤ්ඤාණයේ මායාව | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 339หลายเดือนก่อน
මහා වේදල්ල සූත්‍රය 18 | විඤ්ඤාණයේ මායාව | Ven.Ridiyagama Indaloka Thero
අවසන් මොහොතේදී කුමක් සිහි වෙයිද?Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 1.3K2 หลายเดือนก่อน
අවසන් මොහොතේදී කුමක් සිහි වෙයිද?Most Ven.Bambalapitiye Gnanaloka Thero
සත්‍ය අවබෝධ වන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 23K2 หลายเดือนก่อน
සත්‍ය අවබෝධ වන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
අකුසල් නසන කුසලය | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 1.4K2 หลายเดือนก่อน
අකුසල් නසන කුසලය | Ven.Ridiyagama Indaloka Thero
ධර්මය දකින ක්‍රමය|Most Ven.Bambalapitiye Gnanaloka Thero
มุมมอง 2.8K2 หลายเดือนก่อน
ධර්මය දකින ක්‍රමය|Most Ven.Bambalapitiye Gnanaloka Thero
අවවාදයට කැමති වෙන්න | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 1712 หลายเดือนก่อน
අවවාදයට කැමති වෙන්න | Ven.Ridiyagama Indaloka Thero
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 2742 หลายเดือนก่อน
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර | Ven.Ridiyagama Indaloka Thero
භාවනා සිත | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 3112 หลายเดือนก่อน
භාවනා සිත | Ven.Ridiyagama Indaloka Thero
අවුරුදු හතේ රහතන් වහන්සේ | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 3252 หลายเดือนก่อน
අවුරුදු හතේ රහතන් වහන්සේ | Ven.Ridiyagama Indaloka Thero
විවේකය සොයන භික්ෂුවක් | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 1922 หลายเดือนก่อน
විවේකය සොයන භික්ෂුවක් | Ven.Ridiyagama Indaloka Thero
තණ්හාව සහ මානය | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 2482 หลายเดือนก่อน
තණ්හාව සහ මානය | Ven.Ridiyagama Indaloka Thero
ප්‍රේත ලෝකයේ දුක | Ven.Ridiyagama Indaloka Thero
มุมมอง 2512 หลายเดือนก่อน
ප්‍රේත ලෝකයේ දුක | Ven.Ridiyagama Indaloka Thero
ලද දෙයින් සතුටුවීම | Most Ven.Udairiyagama Dammajeewa Thero
มุมมอง 5362 หลายเดือนก่อน
ලද දෙයින් සතුටුවීම | Most Ven.Udairiyagama Dammajeewa Thero
ඔබ වහන්සේට පාද නමස්කාර කරමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu oba wahansege daham maga wedewa
ආදරණීය විශ්වයේ ආශීර්වාදයෙන් හමුවුනා ... දැහැන් අසපුවක්.. අපරිමිත සැනසීමක්, බුදුබණ සොයාගිය වෙහෙසකර ගමනේ අනන්ත විශ්වයේ පණිවිඩය ක් මේ.. සාධූ සාධූ සාධූ .. අමනිවන් මග සොයා වෙහෙසෙන සම්බුදු සසුනේ මුරදේවතාවක් හමුවෙලා පිරිසකට.. සාධූ සාධූ සාධූ නිවන් මග වචනයක් නොව පාරමිතාවක් අවසන සැනසීම බව පැහැදිලි කරන්නට ඔබ වහන්සේගේ නිවුනු හඬ මාගේ සවනින් සිත තුල ජනිත වෙමින් පවතී.. සාධූ සාධූ සාධූ .
ඔබ වහන්සේ කොලබට වඩින දවස් කවදාද
සුවපත්ම වේවා ...!!!ස්වමින්වහන්ස🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ බණ ශ්‍රවණය කරන්නට ලැබෙන එකක් මහා විශාල පිනක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා! නිදුක් නිරෝගී සුවය සහ කායික මානසික සුවය සැනසීම සතුට සදාකාලිකව ලෑබේවා! භයංකාර සසර ගමන නවතා දමා මේ භවයේදී ම උතුම් නිවන් සුව සාක්ෂාත් කරගැනීමට ලැබේවා..... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සුවපත්ම වේවා ..!!ස්වමින්වහන්ස🙏 🙏🙏
සාදු සාදු සාදු සාදු 🌹🙏💐🙏 නිවනම නාතයි ,,, නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dawask ma arama katina pinkamak karanna illanawa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහෙද මේ.
Sadu sadu sadu
Nivanama Nathai! Nivanama wethwa!🙏🙏🙏
ගරුතර ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරේගිසුවය ලැබේවා තව තවත් ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේට නිවන දුර ඈත නොවේ.ඔබ වහන්සේ ගේ බණ අසන්න උනාට පසු හදවතට පුදුම සැනසිල්ල ක් හරිම සතුටුයි ඔබ වහන්සේගේ ඉදිරියේ මටත් ධර්මය අහන්නට ලැබෙන්න කියල මම 🎉ප්‍රාර්ථනය කරනව තෙරුවන් සරණයි.සාදු,සාදු,සාදු,සාදු,.
හරි ම පින් පාටයි අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හිත හිස් කරන්න පුළුවන් වේවා
Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai
Deergausha wewa obawahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් දකිත්වා
🙏🙏🙏 මටත් ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න අවස්ථාව උදා වේවා
🙏🙏🙏 සාදු සාදු සාදු නිවනම සාන්තයි නිවනම ප්‍රනීතයි🙏🙏🙏
Sadu sadu sadu.
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ වැඩසටහනකට සම්බන්ධ වන්නේ කොහොමද ? තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏. 🙏. 🙏. සාදු සාදු. සාදූ
🙏 🙏. 🙏. සාදු. සාදු. සාදු
🙏🙏🙏
🙏🙏🙏
🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹
In sri lanka please grant me a chance to a retreat
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
ඉතා වටිනා ධර්ම දේශනාවක් ඉතා සරලව පැහැදිලි කරල දුන්නු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවයම වේවා පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරනු ලැබූ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධූ !සාධූ !!සාධූ !!!
🙏🙏🙏
Obawanseta mawa penewa.
🙏🙏🙏
12:34
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
මෙම කියන ඒවාගෙ pdf එකක් නැද්ද අපිටත් කියන්න
පින්වත් ස්වාමින්වහන්සේ පුහුණු කරවන භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කෙසේද කියා දැනුවත් කරන්නේනම් බොහොම පින්
Sadu sadu pls let me know how I could I get the books
🙏🙏🙏🙏🙏
🙏. 🙏. 🙏. සාදු. සාදු. සාදු
🙏. 🙏. 🙏. සාදු. සාදු. සාදු